Part - 09 - බුදුන්වහන්සේගේ පිරිණිවීම සිදුවූ කුසිනාරානුවර උපවත්තන සල් උයන පිළිබඳ නිවැරදි හෙලිදරව

  Рет қаралды 64,774

Sathyasoya

Sathyasoya

Күн бұрын

Пікірлер: 38
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 Жыл бұрын
ඉතාම ආශ්චර්යයි ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ආරක්ෂා වේවා දීර්ඝායුෂ එසේම මේ සොයාගත් ස්ථාන ආරක්ෂා කිරීම සඳහා පින්වත් රාජ්‍ය නායකයෙක් ඉදිරියෙදි පහළවේවා නව යුගයක ඇරැඹුම හොඳින් පේනවා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගේ ආනුභාවයෙන් මේ සැඟවුණු ඉතිහාසය පැහැදිලි කිරීමටතව තවත් ප්‍රඥාව ලැබේවා හෙළ භූමිය ආරක්ෂා වේවා!!!!
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
සාදු.සාදු..සාදු... ඔබවහන්සේට මේබවයේදිම නිවන්දකින්න මේ පිනම හේතුවේවා හේතුවාසනා වේවා මාප්‍රාර්තනා කරනව... සිදත ගෝතම බුදුන් සරනයි
@Baddegamajinasara
@Baddegamajinasara Жыл бұрын
තෙරැවන් සරණයි. ඔබ වහන්සේගේ සියලු විඩියෝ මා නරබන අතර දැනෙන වේදනාවට හඩමී. මේ අපේ බුදු පියාණන්ගේ දේශය බව මුලු ලෝකයම පිලිගනිත්වා. 🙏🙏🙏🙏🙏🙏
@dileepfernando9623
@dileepfernando9623 Жыл бұрын
ඇත්තම තමයි මමත් මේ වීඩියෝ බලනකොට මගේ ඇස්දෙකෙන් කදුළු පනිනවා
@kanthigodage5348
@kanthigodage5348 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීව්නය සහ දෙවියන්ගෙ ආශිර්වාදය රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා 🙏
@සත්යසෙවීම
@සත්යසෙවීම Жыл бұрын
කතාව කෙටියෙන් ගත්කල කුසිනාරාව අද සීගිරිය ප්‍රදේශය වන අතර එහි දී බුදුන් වහන්සේ පිරිණිවන් පෑ සේක.පසුව ශ්‍රි දේහය ආදාහනය සදහා අද පිදුරංගල නම් භූමිය වෙත ගෙනයන ලදී.සදුන් ලීයෙන් තනවන ලද චන්දන සෑයක දේහය තැන්පත් කර දවා ලූ අතර දාතූන් වහන්සේලා සීගිරිය භූමියේ විශේෂ ස්ථානයක දී රජවරුන් වෙත බෙදා දෙන ලදී...🙏🙏🙏
@preemamayomi7891
@preemamayomi7891 Жыл бұрын
අනේ සාදු..ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.දිගින් දිගටම වැඩසටහන් කරන සේක්වා.
@paneethabesundara6842
@paneethabesundara6842 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස සතර මහා දිවයින් පිලිබඳ විස්තර දැනගන්න කැමති දීර්ගායුෂ ලැබේවා
@Helaya188
@Helaya188 Жыл бұрын
🙏☸️🙏 තෙරුවණ් සරණයි යහපතක්ම වේවා මාගේ ගුරු ස්වාමින්වහන්සේට
@champasirimanne6253
@champasirimanne6253 Жыл бұрын
Video එක වඩාත් තත්ත්වයයෙන් උසස් වීම සඳහා පැහැදිලි ලෙස ස්වාමීන්වහන්සේගෙන් ප්‍රශ්න අහනවා නම් හොඳයි. අපි කැමතියි මේ කාරණා ඉක්මනින් ජනගත වෙනවනම්. 💐🙏
@mahindarathnasiri9824
@mahindarathnasiri9824 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@dileepfernando9623
@dileepfernando9623 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණ මෙන්ම ,මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ සහ තිස්තුන්කෝටියක් සම්‍යක් දෘෂ්ටික දෘෂ්ටික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා... අනේ හාමුදුරුවනේ ඉදිරියටත් සැඟවුණු දේ දැනගන්න කැමතියි කරුණාව කරලා ඉදිරිපත් කරන්න... සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කරන්න ...
@dharshanaranasinghe1271
@dharshanaranasinghe1271 Жыл бұрын
ඔබවහන්සේට මේබවයේදිම නිවන්දකින්න මේ පිනම හේතුවේවා...........
@lesleypeliyagoda1786
@lesleypeliyagoda1786 Жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායු වේවා
@dileepfernando9623
@dileepfernando9623 Жыл бұрын
මම එනවා අනිවාර්යෙන්ම ඔබවහන්සේ හම්බවෙන්න...
@අරවින්ද
@අරවින්ද Жыл бұрын
❣️සාදු සාදු සාදු 🙏🙏🙏❣️
@nilminidissanayake6537
@nilminidissanayake6537 Жыл бұрын
Ariya kammattana hamuduruo kiyanne wena thanne ape hamuduruwane meka harima prehelikawak meya hatiyata visada denna API nathnam athara man wenawa budusarani
@newtonranaweera
@newtonranaweera Жыл бұрын
ඔබවහන්සේ කියූ පෙරහැර පැවැත්වීමේ ආරම්භය බුදුන්වහන්සේගේ ආදාහනයත් සමග සිදුවුනා කියන අදහස පිළිබඳ සඳහනක් සොෆොක්ලීස්ගේ ඊඩිපස් රජ නාට්‍යයේ තියෙනවා. මේ නාට්‍ය ලියා, වේදිකා ගතකර තිබෙන්නේ බුද්ධ පරිනිර්වණයෙන් අවුරුදු 100 - 120 ත් අතර ග්‍රීසියේදී. සිදුහත් උපත, බුදුවීම සහ පිරිනිවන් පෑම සංකේතමය​ වශයෙන් මෙහි සඳහන් වෙනවා. එම නාට්‍යයේදී ඊඩිපස් චරිතය ගොඩනැගීමට සංකේතාත්මකව​ බුදුන්වහන්සේ යොදාගත් බව දක්නට ලැබෙනවා. ඒ පිළිබඳව මා ගවේශනයක යෙදෙමින් සිටිනවා.
@indimallika4777
@indimallika4777 Жыл бұрын
මේ සියල්ල ආශිර්වාදයක් ලෙසම මතුවීම ඒකාන්තයෙන් ආශිර්වාදයක් මය . එහෙත් මේ සියල්ල නුවනින්ම වටහාගන්නට ⁣ නොහැකි වූවොත් මත බේද නිසා වන අපහැදිලි කතන්දර නිර්මාණය වියහැක . මේ සිරිදේසමය ,එපමණකට එපමනයි . අමාශාන්ති 🙏
@mangalapadmasiri4590
@mangalapadmasiri4590 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි හිමියනි
@phonefix9316
@phonefix9316 Жыл бұрын
sadu sadu sadu !!! e utum punya bumiyata namaskaraya wewa !!!
@ruwansamera8094
@ruwansamera8094 Жыл бұрын
ඔබවහන්සේට ගොඩක් පින්......!!! නිවන් අවබෝධය ලැබේවා.....!!!
@induekanayaka1202
@induekanayaka1202 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරනයි සියලු දෙනාටම
@ravindrajayasekara305
@ravindrajayasekara305 Жыл бұрын
සාදූ සාදූ සාදූ ..
@shalukadananjaya7758
@shalukadananjaya7758 Жыл бұрын
Lanka wasinge pathum ituwewa satya mathuwewa
@sumanasarak8264
@sumanasarak8264 Жыл бұрын
🙏🙏🙏
@chandranisenarathna6063
@chandranisenarathna6063 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Жыл бұрын
🙏🙏❤🌷
@uputaganeema
@uputaganeema Жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍👍 තෙරුවන් සරණයි !!!
@gayansenanayaka7662
@gayansenanayaka7662 Жыл бұрын
ස්වාමීන් වහන්ස වර්තමාන රුවන්වැලි සෑය මොකද්ද? අන්තර්ගත් දේ මොනවාද?
@maharamal7178
@maharamal7178 Жыл бұрын
අද පටන් ගැම්මෙදිම ස්වාමීන් වහන්සෙට සිනහවක් ගියා .ඔබ සියලු දෙනාගේ මහන්සියෙ ප්‍රතිඵල සඵලයි.
@dileepfernando9623
@dileepfernando9623 Жыл бұрын
මට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අද අනුරාධපුරයේ තියෙන වර්තමාන රුවන්වැලි මහා සෑය තුළ කියන්නා වූ විශේෂත්වය මොකක්ද මක්නිසාද නිවැරදි රුවන්මැලිසෑය තිස්සමහාරාමය බැවිනි කරුණාකර වීඩියෝ අතර ඒ කරනාත් දැනුම් දෙන්න.. තෙරුවන් සරණයි
@sanjayasudeel1608
@sanjayasudeel1608 Жыл бұрын
Dabakola patuna lankawe nam dabadiwath lankawema thamai
@shalukadananjaya7758
@shalukadananjaya7758 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@BGroup-qp2lx
@BGroup-qp2lx Жыл бұрын
ඔබ වහන්සේ ට පුලුවන් නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මේ කතාව සම්පුර්ණයෙන් ම ඔහුට පවසා ජාත්‍යන්තර සහාය ලබා ගෙන මේ ස්තානය න්ට උපරිම වටිනාකම ජාත්‍යන්තර වශයෙන් ,නිතිමය වශයෙන් ,සංස්කෘතිමය වශයෙන් නිති,අණ පනත් නිර්මාණය කර සම්මත කර ජාතියේ හෙට දවසට දායාද කරන්න.☸️☸️🙏☸️☸️
@thusharasampath1693
@thusharasampath1693 Жыл бұрын
සාරානන්ද කියලා පංසකලක් තියෙනවා
@mahindagamage3644
@mahindagamage3644 Жыл бұрын
🙏🙏🙏
@shalukadananjaya7758
@shalukadananjaya7758 Жыл бұрын
🙏
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 102 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 60 МЛН