අභිනික්මන් කළ නාමල් කුමාරයා කවුද ? 01-කොටස

  Рет қаралды 30,497

UPUTA GANEEMA

UPUTA GANEEMA

Күн бұрын

Пікірлер: 135
@rmchandralatha5856
@rmchandralatha5856 Ай бұрын
තෙරැවන් සරනයි ඔබවහන්සේ දෙදෙනාටම
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
බුදුරදුන් උපන් මේ දේශයේ සත්‍ය හෙලිදරවුව මුළු ලොවටම ව්‍යාප්ත වේවා. ස්තූතියි ඔබ වහන්සේලාට
@wasanthapremarathne1583
@wasanthapremarathne1583 6 ай бұрын
හිරිවඩුන්නේ සිද්දිය ට වඩා ඉතාමත් සත්‍ය ගවේෂණයක් ඔබ වහන්සේ ගේ ගවේෂණය තුල පෙනෙනවා කොහොම වුණත් මේ සියලු කණ්ඩායම් එකතුව නුදුරේදී හෝ එකම මතයකට පැමිණ මේ හෙළදිවේ ඇත්ත බොදු ඉතිහාසය හෙළි කර ගැනීමට සියලු දේව ආරක්ෂාව ලැබේවා කියා පතමි
@ICTTECH-ki8iv
@ICTTECH-ki8iv Ай бұрын
අපේ හාමුදුරුවනේ,මේ ස්ථාන වලට අපි ගිහින් තියෙනවා.මේ තරම් වටිනා ස්ථාන කියලා දැන් දන්නවා..සාදු සාදු සාදු..
@dhammikaperera4685
@dhammikaperera4685 Жыл бұрын
මේ සත්‍ය දේශනාව පිලිගෙන සියලු දෙනා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ! තෙරුවන් සරණයි 🙏🙏🙏
@basuruoshada810
@basuruoshada810 7 ай бұрын
Teruwan saranai ස්වාමීන් වහන්සේලා denamatama🙏🙏🙏🙏
@priyanthipieris633
@priyanthipieris633 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස , අද මම මේ විස්තර ය ඇසුවේ , බුදු හාමුදුරුවෝ උපන් නේ ලoකාවේ බව මම ත් පිලිගනිමි dubai සිට
@uputaganeema
@uputaganeema 2 ай бұрын
දිගටම වීඩියෝ බලන්න මිත්‍රයා.🙏👍
@kamalani6053
@kamalani6053 Жыл бұрын
ද්ම්මගහවේසි ස්වාමීන් වහන්ස සහා ඔබ වහන්සේලා ට දීර්ඝායුශ වේවා බුදුසරණයි
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
බොහෝ පිං උතුම් සඟ දෙරුවනට සාදු🙏සාදු🙏සාදු 🙏 උතුම් නිවණම හේතුවේවා මේ දැනුවත් කිරීමටම🌹❤🌹🙏🙏🙏🌷🌼💮🌺🌸💎👑️🌞🌙👍💪👍✋✌👍🙏🙏🙏
@ThilakarathneThilakarath-eu4zn
@ThilakarathneThilakarath-eu4zn Жыл бұрын
නාලන්ද ගෙඩි ගෙය ආශ්‍රිතව උපන් මා ප්‍රාර්ථනා කරන්නේ සියළුම සද්ධා භක්තිකයන් ට ශක්තිය පහළ වේවා!!! උතුම් බුදුන් ගේඅතීත වැරදි නිවරදි වේවා යි ප්‍රාර්ථනා කරමි.!!!…
@ThilakarathneThilakarath-eu4zn
@ThilakarathneThilakarath-eu4zn Жыл бұрын
❤❤❤
@thilakranasinghe7127
@thilakranasinghe7127 Жыл бұрын
බොහොම ඉක්මනින් මෙය හෙලි දරවු වෙවා තෙරුවන් සරණින් ඔබට
@vilmaperera4698
@vilmaperera4698 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි! බුදුන් වහන්සේ උපන් තැන, බුද්දත්වයට පත් වූ තැන, පරිනිර්වාණය සිදුවූ තැන, ලංකාවේ නොයෙකුත් ස්ථාන පෙන්වා දෙන utube කතා, ධර්ම දේශනා අහන්න ලැබුනා. මේ අනුව මේ ගැන සත්‍යය, සම්මා සම්බුදු සරණින්, ශ්‍රී සද්ධර්මයේ පිහිටෙන් හැකිවේවා! 🙏🙏🙏🙏🙏🙏🙏
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 Жыл бұрын
ඉන්දියාවට ආවඩන උන්දලට අරි අමාරුයි වගේ...😅😅
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro Жыл бұрын
තවත් මෙබදු වීඉියෝ ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි. සිරි දේශයට සෙභාග්‍ය උදා නවෙිවා!
@sahanin143
@sahanin143 Жыл бұрын
බොහෝ කරුණු ප්‍රමාණයක් නිවැරදිව දැන ගත්තා 🙏🙏🙏
@ICTTECH-ki8iv
@ICTTECH-ki8iv Ай бұрын
,අටමස්ථාන වල ගෝතම බුදුපියාණන් සම්බන්ධ විඩියෝ දෙන්න.පින්.
@hmkodi
@hmkodi Жыл бұрын
කතන්දර ගොඩයි. කොහොම නමුත් ගොතම බුදුපියාණන් වහන්සේගේ නිජබිම මේ භූමියමයි කියන පණිවිඩය ඇත්තක් ලෙස පිලි ගතහැකිය.
@අරවින්ද
@අරවින්ද Жыл бұрын
මොනවද බං කතාන්දර ත්‍රිපිටකයෙ තියන කරුනු පෙන්වාදී මීවන ගෝතයගේ දිවැසට වඩා වටිනවා මීවන සරණං ගච්චාමි 💩🐕
@sarath24517
@sarath24517 Жыл бұрын
බොහෝම පින් , දීගායු වේවා
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි 🎉
@githagitha8315
@githagitha8315 Жыл бұрын
තෙරැවන් සරමයි
@wenurasamarasinghe4907
@wenurasamarasinghe4907 10 ай бұрын
Oba vahanse may karana sevayata samastha bauddayanma sada naya gathie.oba vahanseta samma sambudu saranai !!
@HasanthaLahiru-wp3jz
@HasanthaLahiru-wp3jz Жыл бұрын
බුදුසරණයි
@dehiwalaliyanageindikasena9436
@dehiwalaliyanageindikasena9436 Жыл бұрын
බුදු සරණයි 👌👌👌👌
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Oba wahanse ta godak pin aththa athi setiyn therum karla dena aka ma hama deyakma ape lankawe thiyanne pirith walin ma budu hamudruwo desana karala thiyanawa aka therum ganna beri minissu ape rate enne me hama dema ape rate thiyanawa ape rate gangawal godak wathura ne pain gaman karanna puluwan aththane ape budu hamuduruwo ne kumaraya ane budusaranai apita ape budu budu una lamkawa 🙏🙏🙏🙏🙏sadu sadu sadu harima asai mewa mehema deka ganna labima 🙏🙏🙏🙏
@ChanukaBandara-eq7st
@ChanukaBandara-eq7st Жыл бұрын
හාමුදුරුවනේ බෝසත් වරයා ගිහිගෙයින් පිටවෙන්නෙ මාලිගාවෙදී හිසකෙස් රැවුල් බාල මාලිගාවෙම තිබූ කහ රෙදිකඩක් සිව්රක් ලෙස හැද මාලිගාවේ අය හඩා වැලපෙද්දි තනියෙන් තමයි මාලිගාවෙන් එලියට ගමන් කරන්නෙ.එහිදි කන්තක අස්වය හෝ චන්න ඇමතියෙක් ගොස් නොමැත.කිබුල්වත්පුරය ලෙස හදුන්වන අදනම් දිබුලාගල සිට මාර්ග නම් ගමක තොටකින් ගංගාව තරනය කරල වනගතවෙන්නේ එනම් ඒ ගංගානම් ගග අදනම් මහවැලි ගංගා වේ එම ගගෙන් ගොඩවෙලා යන්නෙ දර්මය හොයාගෙන යන්නෙ.ඉන්පසු දුස්කරක් ක්‍රියා කරන්න යොදාගත්ත වනාන්තරය සහිත කදුවැටිය තමයි අදනම් විල්ගමුව කදුවැටිය වේ. එදා ශාක්කිය දේශය පිහිටා තිබුනේ දිබුලාගල සිට මහියන්ගනය දක්වායි. හෙලදීපයේදී ලියන ලද කෑගල්ල අලුලෙනේදී ලියන ලද අද එන්ගලන්තයේ කෞතුකාගාර තුල තිබෙන හෙලබසින් ලියනලද පෙලදහමක් තියෙන නිර්මල බුද්ධදර්මයේ නෑ පෙන්වාදෙන්නෙ නෑ කන්තක අස්වය හා චන්න කියල කෙනෙක් එක්ක බොසතානම් නික්මුනා කියල නෑ එහි පෙන්වාදෙන්නෙ කහ පැහැදි රෙදිකඩක් සිව්රක් ලෙස සකසා ඇග ලා ගනිමින් තනිවම පිටවීමයි. මහායන බුද්ධාගම තුල බුද්ධගෝස හාමුදුරුවෝ පෙලදහමකින් තොරව පාලියට පරිවර්තනය කරන ත්‍රිපිටකයේ පමනයි ඔය කියන චන්නල ,කන්තක අස්වයෝ දාල තියෙන්නේ. අපේ හාමුදුරුවනේ එදා කිබුල්වත් පුරයේ සිට අදනම් දිබුලාගල තිබු සුද්දෝදන රජමාලිගාවේ තිබූ හිසකෙස් බෑ මගුල් කඩුව පසුව පසුව රජකෙනෙකු විසින් කිරිවෙහෙර තැන්පත් කරල චයිත්තිය හදල තියනවා.
@phonefix9316
@phonefix9316 Жыл бұрын
Sathya pahada Dena oba wahanseta dirgausha wewa... Teruwan saranai swamin wahansa !!!
@dilshaweerawardhana3916
@dilshaweerawardhana3916 Жыл бұрын
🙏🙏🙏
@kusumavadi-nb6rh
@kusumavadi-nb6rh Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🇱🇰🇰🇼
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
@UlrRavi
@UlrRavi 3 ай бұрын
Sathiya heleveva
@lakydahanayake4996
@lakydahanayake4996 Жыл бұрын
ස්වාමින් වහන්ස kanthaka සෑය කියන කියලා එකක් mininthalaya ප්‍රදේශයේ තියෙනවා. මේ ගැන විස්තර කරන්න පුළුවන් ද
@uputaganeema
@uputaganeema Жыл бұрын
ගෙදරදීම සිවුරු ඇඳන් ගියා කියලා කියන සමහර අය කන්ථකගේ සෑයක් කියලා පෙන්වනවා. ස්ථූපය හදන්න සුදුසු පුද්ගලයෝ හතරදෙනෙක් ගැන ත්‍රිපිටකයේ විස්තර කරලා තියෙනවා. එහෙම තියෙද්දී ... බොහෝ අය පුදුම අර්ථකතන දෙනවා.. බිසව වැටුණ තැන සිහිවෙන්න, අයියා මල්ලිට පරාද උණ සටන සිහිවෙන්න, අස්සයා සිහි වෙන්න, වගේ දේවල්.🤣 වර්ථමාන මිහින්තලේ පැත්තෙ තියෙන්නේ කනිශ්ක කියලා රජෙක් කරපු ස්ථූපයක් වගේ මතක මූලාශ්‍ර වල තිබුනේ.🙏
@galaxy_110
@galaxy_110 5 ай бұрын
පාහියන් භික්ෂු වාර්තා පිලිබඳ විස්තර දැනගන්න ක්‍රමයක් සඳහන් කරන්න. තෙරුවන් සරණයි
@apelakbima4755
@apelakbima4755 Жыл бұрын
❤❤❤❤❤❤❤ good fans
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
වේළුවනාරාමය ගැනත් ගේන්න ❤❤
@meththaasankabandara8024
@meththaasankabandara8024 Жыл бұрын
👍👍👍👍👍..
@Aroundtheworld_369
@Aroundtheworld_369 Жыл бұрын
🙏🙏🙏🙏🙏💜️
@wenurasamarasinghe4907
@wenurasamarasinghe4907 10 ай бұрын
Oba vahanseta mema sevava digatama karagena yanda haki vewa.
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 6 ай бұрын
මෙි මෝඩ හාමුදුරැවනේ තමාව ගොනාට අන්දන බව තේරෙන්නෙ නැහැ.
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 Жыл бұрын
🌹🌹🌹🙏🙏🙏
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 6 ай бұрын
පුශ්න අහන හාමුදුරැවෝ ඉතාම බුද්දිමත් කෙනෙක් බව පේනවා, මෙි පුශ්න අහන හාමුදුඑැවෝ බුදුන් ලංකාවෙ උපන් බව පිලිගන්නෙ නැහැ.
@hdtv8370
@hdtv8370 Жыл бұрын
Komath APA Maha bosathanan wahanse ipadune lankawe.ekai aththa
@geethakumuri8505
@geethakumuri8505 Жыл бұрын
Sadu sadu sadu
@unemune6287
@unemune6287 Жыл бұрын
පහන් සංවේගය ඇති වන අවස්ථාවක චිත්තය නිර්මාණය වන ආකාරය පැහැදිලි කරන්න පුළුවන්ද ආර්‍ය් අශ්ඨාංගික මග අනුව
@padmakatugampala8933
@padmakatugampala8933 Жыл бұрын
මේ ගවේශන කොත්රම් දුරට සසර දුකින් එතෙර වීමට කෙලෙස් ප්‍රහානය කිරීමට අප්‍රමාදීව මගවඩා ගැනීමට කෙතෙක් දුරට උපකාරී වේදයි කරුනාවෙන් පහදා දෙන්න තෙරුවන් සරනයි 🙏🙏
@sajeedh2822
@sajeedh2822 8 ай бұрын
තුන් ගොල්ලක් එක එක ස්තාන පෙන්වනවා... මිනිස්සු ඒ නිසා මුලාවෙලා .. කොහොම නමුත් බුදුන් උපන් බිම මේ රට බව විශ්වාසයි
@lionelranasinghe4945
@lionelranasinghe4945 8 ай бұрын
යොදුනක් යනු කොපමන දුරක්ද මේ කියන දේශ වල සිතියමක් දළවශයෙන් හෝ ඉදිරිපත් කළ නොහැකිද
@uputaganeema
@uputaganeema 8 ай бұрын
යොදුන ගැන මේ චැනල් එකේ වීඩියෝ ඇති.. ඒවා බලන්න..🙏🙏🙏 @lionelranasinghe4945
@MadukaDulanjani-i2w
@MadukaDulanjani-i2w 8 ай бұрын
සිතියම් සහිතව පැහැදිලි කලානම් වටිනව
@dasanayakadisa2245
@dasanayakadisa2245 Жыл бұрын
ඉන්ඳියාවේ ඇති පුකක් නැහැ😅😅 🤣🤣😅😅🤣🤣අපේ සිරිලංකාව වාසනාවන් ජාති ජාතිත් (01)පෙරදිග ලෝකයේ බබළන මුතුඇටය (02)මහා සමුඳුරු වාලුකාවේ කෙෂම භූමිය වාසනා(***)මේ වටිනා ගීත බෞද්ධයාට අසෙන්නට සලස්වාපල්ලා✋✌💪👍🙏🙏🙏💎👑️🌞🌙💪👍🙏🙏🙏🌹❤🌹🌷🌼💮🌺🌸💎👑️🌞🌙💪👍🙏🙏🙏
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 6 ай бұрын
නාලන්දා ගෙඩිගේ 8 වන ශතවර්ෂයේ පල්ලව කුමයට සැදු ස්තානය.ක්. ංඔතනං බුදුහාමුදුරැවෝ බුදුවුනේ නැහැ.
@SamanKumara-z7o
@SamanKumara-z7o 9 ай бұрын
🎉
@sakithsandiv9458
@sakithsandiv9458 9 ай бұрын
මේකෙ 2 කොටසක් තියෙනවද
@uputaganeema
@uputaganeema 9 ай бұрын
KZbin channel එකට ඇවිත්... video වලට ගිහින්.. බලන්න.. කොටස් 4ක් විතර ඇති..👍👍😍😍😍🙏🙏🙏
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 6 ай бұрын
පුශ්න අහන හාමුදුරැවෝ උත්තර ටදන හාමුදුරැවන්ම ගොනාට අන්දවන බව එයාට තේරෙන්නෙ නැහැ නේද.
@indrajithrupasinghe9138
@indrajithrupasinghe9138 Жыл бұрын
mema sthana helidarau kereema nisa bauda ithihasaye nivaradi thorathuru soya wehesena ayata mahagu upakarayak wanu atha garu swameen wahanselata thruwan guna balen deergausha pathami!!!!
@shiranihemamali1300
@shiranihemamali1300 Жыл бұрын
පච නඩේ ට කොහෙද දීර්ඝ ආයුශ😆😆
@chandrapalaedirisinghe9711
@chandrapalaedirisinghe9711 Жыл бұрын
Apita uwamana budu dahama nove.budun ipadunu ratayi.budu bahama kanda?
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
"සබ්බ දානං ධම්ම දානං ජිනාති "
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 6 ай бұрын
පාහියන් හාමුදුරැවෝ ඔය කියන ස්තාන තියෙනවා කිවිවෙ ලංකාවෙ නෙමෙයි ඉන්දියවෙ.
@roshakaadithya5720
@roshakaadithya5720 Жыл бұрын
අටුවාවෙන් උපුටා දක්වන කොට තියෙන තැනත් එක්ක සදහන් කරන්න පුලුවන් ද
@uputaganeema
@uputaganeema Жыл бұрын
ඉදිරියට කරන්නම්...👍👍😍😍😍🙏🙏🙏
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
නඩ ඉන්දියාවෙ වන්දනා නඩ ජාවාරම්කාරයො නම් පිලිල උන් එන්නෙ නැති තැනක් නෑ 😅
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
මීවනපලානෙ හාමුදුරුවෝ මම දැකලත් නෑ බන් 😂😂😂😂😂
@shiranihemamali1300
@shiranihemamali1300 Жыл бұрын
පච සෙට්ටෙක😆😆😆
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
හ්ම්
@shiranihemamali1300
@shiranihemamali1300 Жыл бұрын
@@MaheshDasanayake පේනවද උත්තර ත් නැහැ😆😆😆
@Sugatajothe-ej5nc
@Sugatajothe-ej5nc Жыл бұрын
දැන් ඔබවහන්සේ කියන විදිහට අරියපර්යේසන සුත්‍රය බොරැවක්ද එතකොට ලොවුතුරා බුදුවෙන කෙනෙක් හොරෙන් යයිද එතනම පටලැවිල්ලක් නැතිද .මෙිවා හිතා බලන්න ටිකක් .
@shanuyt9471
@shanuyt9471 Жыл бұрын
Tawa mewage vedio danna , me Itihasaya danaganna
@LeelanandaAtapattu
@LeelanandaAtapattu 6 ай бұрын
9:17 9:18 sadu..sad..sadu..
@Chandrikamalkanthi-y9y
@Chandrikamalkanthi-y9y Жыл бұрын
,samawana seakwa awasara ape swamin wahansa mamath hodatama wish was a karanawa ape budu samidun ape ratema kiyala eath ape rate budu dahama adahana apema miniscule thanks karanawa ape budu samidun sinhalada eahenam ai paliyen darmay devanagari kale kiyala suddodana raju lankaweda ahanawa siyalu denagema hitha suwa pinisa meya yam peahedili kirimak kota ape budun ape ratemai kiyala siyalu saakshi samaga siyalu denata danwa siting seakwa
@Chandrikamalkanthi-y9y
@Chandrikamalkanthi-y9y Жыл бұрын
Adahana
@Chandrikamalkanthi-y9y
@Chandrikamalkanthi-y9y Жыл бұрын
Minissu
@Chandrikamalkanthi-y9y
@Chandrikamalkanthi-y9y Жыл бұрын
Tharka karanawa
@Chandrikamalkanthi-y9y
@Chandrikamalkanthi-y9y Жыл бұрын
Deasàna kale kiyala
@hasithasilva6897
@hasithasilva6897 4 ай бұрын
17. සෝ ඛෝ අහං භික්ඛවේ අපරේන සමයේන දහරෝව සමානෝ සුසුකාළකේසෝ භද්‍රේන යොබ්බනේන සමන්නාගතෝ පඨමේන වයසා, අකාමකානං මාතාපිතුන්නං අස්සුමුඛානං රුදන්තානං, කේසමස්සුං ඕහාරෙත්වා කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං. සෝ ඒවං පබ්බජිතෝ සමානෝ කිංකුසලගවේසී අනුත්තරං සන්තිවරපදං පරියේසමානෝ යේන ආළාරෝ කාලාමෝ තේනුපසංකමිං, උපසංකමිත්වා ආළාරං කාලාමං ඒතදවෝචං: ‘ඉච්ඡාමහං ආවුසෝ කාලාම ඉමස්මිං ධම්මවිනයේ බ්‍රහ්මචරියං චරිතු’න්ති.
@abeyrathnabanda1264
@abeyrathnabanda1264 Жыл бұрын
ඉංදියාවේ ගිගින් නෑ වගේ!
@samarakonmanathunga6590
@samarakonmanathunga6590 Жыл бұрын
Mulasra akka danna hithaluwak vidiyata idiripath karanna apaa
@uputaganeema
@uputaganeema Жыл бұрын
දිගටම බලන් යන්න මූලාශ්‍ර තියෙනවා..🙏
@jinendarisaram1838
@jinendarisaram1838 9 ай бұрын
Endiyawa oluwe thiyan enna unta mewata harii amaru athi therum ganna bare un ape rate enne
@namaliweerakkody3542
@namaliweerakkody3542 Жыл бұрын
ගරැ සුවමිම්වහන්ස ඇත්ත නිවැරදි ව තියෙදදි බොරු පැහැදිලි කිරිම් කරන්න එපා තෙරුවන් සරනයි
@dhammika.presanga1738
@dhammika.presanga1738 Жыл бұрын
Hari. Hari
@dhammika.presanga1738
@dhammika.presanga1738 Жыл бұрын
Ha
@අරවින්ද
@අරවින්ද Жыл бұрын
මීවනයා කියන පච කියන්නද කියන්නෙ මේ පෙන්වන දේවල් මූලාශ්‍ර වලට අනුව ඉදිරිපත් කරන්නෙ 🐕සමාධියට වඩා පොත පත අපට ෂුවර් 🐕
@renukanirmaleerenu9567
@renukanirmaleerenu9567 Жыл бұрын
Kalaoya parana palama hadala thiyenneth pera thakshanaya anuwa. Puththalam anuradapura para kalaoya palliya gawa
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
කාලේන ධම්ම සවනං,ඒතං මංගල මුත්තමං..කාලේන ධම්ම සාකච්ඡා,ඒතං මංගල මුත්තමං..සත්‍යයයි.සත්‍යයි.සත්‍යයයි.
@BuddhaRakkitha
@BuddhaRakkitha Жыл бұрын
දම්ම ගවේසි හාමුදුරුවන් ගේ ටෙලිපෝන් නොම්මරය එවන්න පුලුවන් ද
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 6 ай бұрын
ඔය උත්තර දෙන හාමුදුරැවෝ දෙසන්නෙ පටිටපල් බොරැ.
@khp7425
@khp7425 Жыл бұрын
සිවුරු හැඳපොරවාගෙන කන්තක අස්සයා පිටින් ගියාද?
@uputaganeema
@uputaganeema Жыл бұрын
ගිහිගෙයින් යයි කියලා දැඩි රැකවල් දාලා තිබුනා නම්.. ගෙදරදී සිවුරු ඇඳගෙන යන්න කවුද සිවුරු ගෙනත් දුන්නේ.🙏
@uputaganeema
@uputaganeema Жыл бұрын
ඉදිරිපත් කරලා තියෙන මූලාශ්‍ර හොඳින් කියවන්න.🙏🙏🙏
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
ආ උදක 😂😂😂😂
@padinirupasinghe1321
@padinirupasinghe1321 6 ай бұрын
අබන්ගගෙ ඔය ගෙඩිගෙතියන තැන වරරදිඑය පනසඅකාලෙකසවාකරලාඑය ගගමැදතිබුනේ අපෙ සියලාකියනවා එතන පයිකන්යන්න පුලුවන් දැන්වතුරපුරවනවානේ
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
අජ්ජේව කිච්චං ආතප්පං.ඛෝජඤ්ඤා මරණං සුවේ.
@ruwankapila600
@ruwankapila600 Жыл бұрын
😄😄😄😄
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 6 ай бұрын
මෙි ංඋත්තර දෙන හාමුදුරැවෝ තනිකර බොරැ නේද.
@anushasankalpa6897
@anushasankalpa6897 Жыл бұрын
Niwanana owa adalama na,Budu hamuduruwo mona rate epadunath mokada?
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
ඉතින් ඔයා නිවන් මාර්ගයේ යන්න, යූටියුබ් එකේ කාලය නාස්ති නොකර.
@chandrapalaedirisinghe9711
@chandrapalaedirisinghe9711 Жыл бұрын
​@@xtreme_lk aththa kiyanakota amaruda?
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා.සචිත්ත පරියෝ දපනං. ඒතං බුද්ධාන සාසනං..සත්‍යයි සත්‍යයයි සත්‍යයයි.
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
සබ්බ පාපස්ස අකරණං.කුසලස්ස උපසම්පදා.සචිත්ත පරියෝ දපනං.ඒතං බුද්ධාන සාසනං. *අනිච්චා වත සංඛාරා උප්පාද වය දමිමිනෝ.
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
සම්මා දිට්ඨිය ගැනත් ,මිහිඳු මහරහතන් වහන්සේ ගැනත් කෙටි විග්‍රහයක් කරන්නට අවස්ථාවක් යොදා ගන්න හැකි නම් ' එය ඉතාමත් උතුම්.
@uputaganeema
@uputaganeema Жыл бұрын
මිහිඳු හිමි ගැන ( මහින්දාගමනය ) සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ කොටස් තුනේ තියෙනවා. 🙏🙏🙏🙏 kzbin.info/aero/PL2AbjRCosgo_uP4iHgOkjtS0blquEspfp
@warnaperera4451
@warnaperera4451 Жыл бұрын
නජජ්ජා වසලෝ හෝතී.නජජ්ජා හෝති බ්‍රාහ්මණෝ. කම්මනා වසලෝ හෝතී කම්මනා හෝති බ්‍රාහ්මණෝ.
@අරවින්ද
@අරවින්ද Жыл бұрын
මීවන සාදුගෙ අය ටිපර් වෙලා සාදු සාදු සාදු 😅😅😅 ත්‍රිපිටක මූලාශ්‍ර ඇලජික් වෙලා (සං සං සං 😅😅😅
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
පව් මෙ මිනිසුන්ට
@MaheshDasanayake
@MaheshDasanayake Жыл бұрын
මේ බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියන අය නේද මේ
@lovethenaturedeepani4315
@lovethenaturedeepani4315 Жыл бұрын
@@MaheshDasanayake මම දන්නැ කොහෙද කියා මම ධර්ශනය පමනයි සොයන්නේ මිත්‍යාදෘෂ්ටියෙන් මිදෙන්න
@xtreme_lk
@xtreme_lk Жыл бұрын
​@@lovethenaturedeepani4315අපි කරන්නේ ඉතිහාසය ගවේශනය. දීපානි ඇන්ටි අයින් වෙලා ඔයා යන මාර්ගයේ යන්න.
@shiranihemamali1300
@shiranihemamali1300 Жыл бұрын
@@xtreme_lkමේ අය මාරයා ගෙ පාරෙ යන උදවිය.😆😆
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
@@lovethenaturedeepani4315 දර්ශනය හොයන එකී ඇයි මේක අස්සෙ වැළලෙන්නෙ
@anushasankalpa6897
@anushasankalpa6897 Жыл бұрын
Ai me chiwaradariyage muna pennanne naththe?Budu dhahama winasha karanna gahana game....
@uputaganeema
@uputaganeema Жыл бұрын
වීඩියෝ එක ටිකයි නේද බැලුවේ..🤣🤣
@uputaganeema
@uputaganeema Жыл бұрын
පිංතූර දාලා තියෙද්දීත් මූණ පෙන්වන්නේ නෑ කියන්නේ 🤣 මොන හතරබීරි කතාවක්ද...🤣 වීඩියෝ එක බාගෙට බැලුවාම ඉන්න අයගේ මූණ පේන්නෙ නෑ තමා 🤣🤣
@RR1kavinda
@RR1kavinda Жыл бұрын
තව ටික දවසකින් කියාවි බුදුරජාණන් වහන්සේ මාලදිවයිනේ උපන්නා කියලා . මේවගෙ සත්‍ය දන්නෙ දිව්‍යතලවල සිටින දෙවියන්
@lalindudarshana6789
@lalindudarshana6789 Жыл бұрын
Oya boru nathara karanna budun upanne lankawe nemei kiyl hodata dannawa
@nishanthaliyanage408
@nishanthaliyanage408 Жыл бұрын
ඔය කියන විදියට සාසනයක් නැති කාලෙක ගිහිගේම තමයි බුදු වෙනකම්ම බොධි සත්වයො ඉඳල තියෙන්නෙ
@අරවින්ද
@අරවින්ද Жыл бұрын
නෑ මහන වෙලා තියනවා වැරදි විදියට ගන්න එපා පැවදිවෙන ක්‍රම කිහිපයක් බුදුන් වහන්සේ දේශනා කරලා තියනවා ආජීවක පැවිද්ද අචේලක පැවිද්ද භික්ෂු පැවිද්ද පොලේ යනකෙනා පැවදි වෙලා නැනෙ (පොඩ්ඩක් ඇති වැරදි ⁣හොයන්න)
@pathum390
@pathum390 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@GayanWimalasiri645
@GayanWimalasiri645 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rasikajayanetti1505
@rasikajayanetti1505 Жыл бұрын
🙏🙏🙏
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 22 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 101 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 33 МЛН