KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Budu guna gee || බුදු ගුණ ගී || Sinhala Budu guna Geetha best collection 2024🎧🎵🎶 # Volume 01
1:15:14
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
17:28
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
0:41
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
Part 1 | Music අයින් කරා. voice එක විතරක් ඉතුරු කරා. අම්මෝ බලන්නම වටිනවා. 😮😮
Рет қаралды 56,515
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,4 М.
Asian Muted Music
Күн бұрын
Пікірлер
@OfficialAsianMutedMusic
Ай бұрын
ඔයාලා දන්න තව දෙරණ තරු ඉන්නවනම් comment කරන්න.👇 Edited : යාලුවනේ මං අලුත් කට්ටියගේ video එක හැදුවා. Channel එකට ගිහින් බලන්න. මේ Video එකේ ෆැලන් හා අංජලී ට ඔයාලා බැනපු බැනිල්ලට ඒ Video කොටස් ඉවත් කර ගන්න උනා. නුවන්ධිකා ට කියපු හොඳ වැඩි වෙලා රවීන් එක්ක එයා ගයපු කොටසත් ඉවත් කර ගන්න උනා. ආයේ video වල කාටත් අගතියක් නොවන විදියට Comment පළ කරන ලෙස ඉල්ලමි. තවමත් අප භාශනයේ නිදහස නැති යුගයකයි ඉන්නේ. ❤️🔇🚫
@isharaharshani8376
Ай бұрын
keshan kalpana yashoda erandi upeka suneera janith mg anjali ravi sasidu thawa oni tharam innawa
@SupuniChamoda
28 күн бұрын
Mashesha sadamali akki
@Bunny-wx7rx
28 күн бұрын
ලංවෙලා හිම සීතේ No music full එකම දාන්නකො
@nirmalagamage-lyricist4041
27 күн бұрын
Shaleen Kaushalya
@KumuduNi-q2g
27 күн бұрын
Suneera sumanga
@isuru_walpola98
26 күн бұрын
Melody queen නුවන්ධිකා 🎉❤ Live ඇහුවත් වෙනසක් නැති අති දක්ෂ හඬක් Real dream star 🌟
@PrabhathRanasinghe-m5l
Ай бұрын
රවීන් නුවන්දිකා යුගලයේ හඩ තවත් එක සංගීත භාණ්ඩයකින් විහිදෙන හඩක් තරමටම මිහිරියි.
@TharinduGunasekara16
21 күн бұрын
ඒක නම් ඇත්ත එයාලාගෙ songs වලට music ඕනෙම නැති තරම් 🤭👌👍❤
@User.9999tui
27 күн бұрын
ඔබට ළංවී මං ආසම සිංදුවක් ෆැලන් ඇන්ඩ්‍රියා දින්නට ඒ සීසන් එකේ තරුව නුවන්දිකා නුවන්දිකාගේ හඬ මාරම ලස්සනයි
@UdariPrarthanaMoragoda
26 күн бұрын
නුවන්ධිකාට music ඕනෙම නෑ! පුදුම ලාලිත්‍යක් තියෙන නියම කාන්තා හඬක් 😍❤
@divya.dharmasena
26 күн бұрын
නුවන්ධිකා ඇගේ හඬ Live අහලා තියෙනවා මම.. වර්තමානයේ ගැයුම් කෞෂල්‍යයෙන්ද ඉදිරියෙන්ම සිටින මා දුටු සැබෑම ගායිකාවක් ❣️
@welikonthaniyaasanka7018
20 күн бұрын
රවීන් නුවන්දිකා හපෝ..මාරම ලස්සනයි කටහඩ❤
@Sandepasewwandi-u8m
22 күн бұрын
නුවන්දිකාගේ හඩ නම් භාවනාවක් දෙයියනෙ පුදුම තරම් ලස්සනක් හරිම මිහිරියි ❤
@HiruPreethi
Ай бұрын
රවින් අයියාටයි නුවන්දිකා අක්කාටයි මියුසික් ඔනෙ නැ එ දෙන්නගෙ කටහඬවල් සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.....
@deepadammika9446
Ай бұрын
රවීන් නුවන්දිකා හඞ සුපිරි ❤❤
@RC.Senanayake
26 күн бұрын
නුවන්ධිකා මරු එයාට කෝකිලාවියක් කියන්නෙ නිකන් නෙමෙයි 🥰
@HansiiHerath
24 күн бұрын
නුවන්ධිකා..... බට නලාවක් වයනවා වගේ.... 😊 සුමිහිරි තීව්‍ර හඬක් 💗
@shenulya08
28 күн бұрын
Music නැති වුනත් ලස්සනයි ඇත්තටම දෙරණේ Dream stars ලා multi talented
@ElanidesilvaBanks
28 күн бұрын
Raven & nuwandika voice excellent 🎉🎉
@Shehan_wijesinghe99
19 күн бұрын
කනට මී පැණි දානවා වගෙ නුවන්ධිකා 🥺❤️
@ashthil2330
Ай бұрын
වැඩේ නියමයි. මේ විදිහටම music අයින් කරල කෙෂාන් ශෂීන්ද්‍ර සහ කල්පනා කාවින්දිගෙ "හැමදාම ඔය දෑස""අපේ ආදරේ කතාව" සිංදු දාන්නකෝ. 👍❤
@User.9999tui
27 күн бұрын
ඒ සිංදුව දෙවෙනි ඉනිමේ හින්දා ඒ සිංදුවත් එක්ක එපා වෙලා තියෙන්නේ
@ashthil2330
22 күн бұрын
දෙවෙනි ඉනිම Season - 1 කෙසේ වෙතත් season - 2 නම් අප්‍රසන්නයි. නමුත් dreamstar winner කෙෂාන් අයියගෙ වගේම කල්පනා අක්කගේ කටහඩින් ගැයුනු සිංදු ටික හරිම අගෙයි. 👍
@bergiep1
28 күн бұрын
RK n Nuwandika.... RK's voice is the best❤
@udarikoshala7151
Ай бұрын
මිලින්දගේ කටහඬ සුපිරියක් ❤❤
@AnilPresad-k2o
26 күн бұрын
නුවන්දිකා බාවනාවක්❤
@MaleeshaGunasinghe
24 күн бұрын
Raween💪
@Araliyaa_crazygurly2006
22 күн бұрын
Raveenge voice ek maara sharp❤☺️
@HiruPreethi
Ай бұрын
Rawin❤
@NimeshaLakmini-x8o
21 күн бұрын
රවීන් නුවන්දිකා🎉
@nipunihansika4923
24 күн бұрын
Nuwandika &Raween supiri❤
@darshaniemahadmellage6546
29 күн бұрын
raveen❤
@RaveeshaAnjalee
26 күн бұрын
Lawangei , keshangei , Apoorvagei ekak one 😊
@MalshaSewwandi-ww2fj
8 күн бұрын
එයාලට කොහොමත් ලස්සන සින්දු කියන්න පුළුවන් ඇත්ත කටහඩ මොකද තරගයකට සහභාගී වෙන්නේ නිකන් ඔහේ ඉදලා නෙමේ..තමන්ගේ කටහඩ හැමදාම ඔය පුහුණු කරනවා සංගීතය ගුරුවරු හම්බුවෙලා ඉගෙන ගන්නවා ඔය තරග වලට එන හැමෝම දක්ෂයෝ වගේම අනිත් ගායක ගායිකාවොත් එහෙමයි නිකන් ඉදලා බැ සින්දුවක් කියන්න එහෙනම් අපිටත් කියන්න පුළුවන් වෙන්න එපැයි එයාල ඒවා කියන්නේ සංගීතය හදාරන ගමන්..සංගීතය කියන්නේ දෙව් මිනිස්සු සතුටු කරන දෙයක් ඒක හැමෝටම පිහිටන්නැ..හොදම උදාහරණය ගුත්තිල කාව්‍ය එකෙන් පෙන්නල දෙනවා සංගීතය කියන්නේ මිල කල නොහැකි දෙයක් දෙවි මිනිසුන් පාවා සුවපත් කරන ඔසුවක් ඒක ගායක ගායිකාවක් ආවට ගියාට පාවිච්චි කරන්නැ එයාලා ඒවා දෙවියෝ බුදුන් වැදලා තමන්ගේ කටහඩ හැමදාම හදාගෙන හොද ගුරු උපදෙස් ලබාගෙන කරගෙන ඔය යන්නේ..උඩින් බලලා ගායක ගායිකාවෝ අවතක්සේරු කරන්න එපා එයාලා සැබෑම දක්ෂයෝ අපිව සුවපත් කරන මේ ලෝකෙට බිහි වුන
@AshenLakshitha99
22 күн бұрын
නුවන්ධිකා කියන්නෙ මම ආසම කාන්තා හඬ. රවීන් / සුනීර ආසම පිරිමි හඬවල් . Live singing ගේමක්ම නැ මේ ත්‍රිබලටම රියල් වැඩ්ඩෝ 🫶🌟❤️
@Hansi.Bandara
26 күн бұрын
Nuwandhika 🌟 Sri Lankan Shreya Ghoshal 😘
@savi22521
25 күн бұрын
Raveen tharuka🥰❤️
@VimansaSewmini
19 күн бұрын
Raveena,nuvandika❤😢
@deepadhasanayaka2987
23 күн бұрын
රවීන්❤❤❤❤❤ නුවන්දිකා❤❤❤❤❤
@ස්පන්දනය
19 күн бұрын
පට්ට බන්
@Sanuka.Nawanjana
25 күн бұрын
නුවන්ධිකා ❤ රවීන් ❤
@asokanandani6866
25 күн бұрын
Raveen ❤❤
@ashcharyadouglas9386
Ай бұрын
රවීන් ❤❤
@GayaniThamara-y2d
Ай бұрын
Raween and nuwandika .wow 👍🎶
@deepikaperera9826
Ай бұрын
රවීන් , අංජලී , නුවන්දිකා ❤❤❤😘
@UdeshikaDissanayake-cp1be
Ай бұрын
Anjali ❤
@ThulakshiWarnakula
24 күн бұрын
Udesh ayya❤
@anomaanoma9152
13 күн бұрын
ෆැලන් අංජලී එහෙම නම් තරු නෙමෙයි සල්ලි වලට ඇග පෙන්නගෙන දගලන උන් උන්ට වැඩිය හොද හඬවල් තියෙනව
@tharuparadise
25 күн бұрын
වෙනස් දෙයක්❤
@nadeerahiripitiya2529
22 күн бұрын
ෆැලන් අන්තිමයි.. 😂
@naginofficialpathirana1111
25 күн бұрын
පූර්ණ සචින්ත,රවින්,නුවන්ධිකා
@NihathaManaya
26 күн бұрын
රවීන්...................❤
@manelhenake9522
Ай бұрын
රවීන් .❤අංජලී.❤නුවන්දිකා.❤උදේශ්❤
@AnilPresad-k2o
26 күн бұрын
මිලින්ද සදරුවන් පට්ට ❤❤❤
@MethuNikleshi
20 күн бұрын
Anjaleenam melo rahak ne ragilla vitharai😅
@DiwyaAnjali
17 күн бұрын
අංජලී මෙත්සරා/පැතුම්
@sanathfonseka2225
Ай бұрын
Flange voice out yanne. Music nathinisa eka hondata therenawa. Music nathiwa nuwandhika ge sinduwa hadala balanna falanta wada hondata athi.
@OfficialAsianMutedMusic
Ай бұрын
නුවන්දිකා ගේ කොටස වීඩියෝවේ අවසාන කොටසේ තියෙනවා. 😊
@hashenweerakkodi
23 күн бұрын
Raween kanishka❤
@shyamalifernando5898
29 күн бұрын
Keshan and kalpana kavindi songs kranna
@AnilPresad-k2o
26 күн бұрын
රවීන් පිස්සුවක්
@AnilPresad-k2o
26 күн бұрын
ෆැලන් බොක
@sunethrabandara2123
25 күн бұрын
Falan ???? Nuwandhika supiri really she is the star
@NihathaManaya
26 күн бұрын
ඒක වෙනම ආතල් එකක්
@bokka9668
22 күн бұрын
නෙදකින් අංජලී😂
@angelruu1116
25 күн бұрын
මෙතන අංජලීගෙ එහෙම voice වෙනස් වෙන්නෙ ඒවා live performances නිසා....අනිත් අයගේ ඒවා video songs ...studio වලින් voice එකේ ඉඳන් හදලා තියෙන්නේ....voice smooth කරලා එහෙම තියෙන්නේ ...
@Thusitha_fernando
24 күн бұрын
නමුත් රවීන් නුවන්දිකා පූර්ණ ලයිව් කිව්වත් වෙනසක් නෑ
@Araliyaa_crazygurly2006
22 күн бұрын
Nuwandika akkige voice ekh🥹😘💗
@Ajith..Kolambage
17 күн бұрын
Falan Anjali 😂😂😂
@NiluNilu-z1t
27 күн бұрын
Anju menika athuli siyalu denatama arei ❤❤❤❤❤
@maheshikagunasekara5057
29 күн бұрын
Falan voice aul appa
@janakibethmage1754
Ай бұрын
😢😢😢 මේකේ සමහර ගීත studio ඇතුලේ කරපු ඒවා. සමහර ගීත open stage කරපු voices . එහෙම සාධාරණ නෑ නේද? මගේ අදහස....❤
@hansadineth3431
19 күн бұрын
Atta 💯
@nimanthawijerathna3042
18 күн бұрын
Aththa ekama situation ganna one compressions ekak karannam
@IshaniHiripurage
20 күн бұрын
Suneera sumangage sinduwakuth denna.
@thusharigomas895
27 күн бұрын
අන්ජලි
@User.9999tui
27 күн бұрын
කොහොමද බං mp3 අරගෙන voice වෙනමයි music වෙන මයි ගන්නේ දැනගන්න වටින තාක්ෂණයක් යකෝ ඒක
@chamilahemanthi1021
17 күн бұрын
Raveen, anjalee & nuwanfika perfect
@Ajith..Kolambage
17 күн бұрын
Anjali 😂
@hasinthaedirisinghe3889
22 күн бұрын
කසුන් කල්හාරගෙ කරපන් බන් එයාගෙ තමයි හොදම voice එක තීන්නෙ
@Torana-crew
22 күн бұрын
කසුන්❤️🔥❤️🔥
@NihathaManaya
26 күн бұрын
😮❤
@dhanudtggamlath4470
26 күн бұрын
දැන් ඉන්න සමහර අය මියුසික් එක්ක කියන සින්දු වලට වැඩිය මියුසික් නැති මේ සින්දු අහන් ඉන්න පුළුවන් හැබැයි 😏
@lasindu6686
26 күн бұрын
අංජලි , ෆැලන් ටකරමට ගල් ගහනො වගෙ 😄
@lahiru_chamoda
20 күн бұрын
Moises app ekenut puluwn ned track aiyn krnn...
@NipunShehara-t6x
23 күн бұрын
Bro දමිත්ගෙ සිංදුවක මෙහෙම background music එක අයින් කරල දාන්නකො අන්න එතකොට නියම පිරිමි voice එකක් ඇහෙයි ❤
@OfficialAsianMutedMusic
23 күн бұрын
හදලා තියෙන්නේ. මේ සතියේ දාන්නම්. 😊
@NipunShehara-t6x
23 күн бұрын
@@OfficialAsianMutedMusic thanx cudda ආසම ගායකයා Onna sub kara ❤️🔥
@M.p.csadamaliParara
25 күн бұрын
හොදවෑඩෙ ඔබලට..උඩගු කම ගහන.උන්ව පවතින්නෑ......
@Minangaa
22 күн бұрын
3:27 naluwa kawda?
@R.s.r.Dhawan-e2k
26 күн бұрын
❤❤❤❤
@moon.1111.
26 күн бұрын
❤
@ashanfernando8130
22 күн бұрын
රවීන්ගෙ voice Reverb's දාල නුවන්දිකා මිලින්ද උදේශ් අංජලී ෆැලන් 🔥🇦🇪
@anjulovers9827
27 күн бұрын
Anju akkiya❤️😊love you manikee😊😘
@FazmilaBahar
27 күн бұрын
Nangi mallii
@ManojIndika-g4j
11 күн бұрын
Raveen asama kata hadak
@DuChandrawathi
Ай бұрын
සුපිරිම හඩවල් දෙක රවින් කනිෂ්ක සහ මිලින්ද සඳරුවන් හදවතටම දැනෙන්න ගයනවා.
@thulaproduction
21 күн бұрын
Puluwannam oyagema kiyala karoke thiyana chanel ekk open karannako 🥺❤
@OfficialAsianMutedMusic
21 күн бұрын
😍😍😍😍
@upalislk6553
Ай бұрын
❤❤ Anjali the best no need music for her voice great❤❤❤❤
@lasindu6686
26 күн бұрын
😂😂😂
@SemageNamalSurendra
23 күн бұрын
Suneera Sumanga adui ne
@dehiwslagemiyurin9804
27 күн бұрын
🙏❤️❤️❤️❤️
@Dil_Herath
26 күн бұрын
අන්ජු 🥺❤️ එයා සින්ග් කරන්නෙ ලයිව් ස්ටේජ් ඉතින් එයාගෙම වෙන සෝන්ග් එකක් දාලා දෙන්නකො අවාරේ වගේ
@ThusithaMendis-di7yp
27 күн бұрын
Raveen nuwandika. Anjali
@NickyKolla
21 күн бұрын
මියුසික් අයින් කළාම මුන්ට සිංදු කියන්න බෑ කියලා තේරෙනවා ඕයි.
@samadhiradhika2130
24 күн бұрын
ෆැලන්ගේ ඇරෙන්න අනිත් හැමෝගෙම වොයිස් හොඳයි මියුසික් නැතුව උනත්
@SurprisedHorse-co3tl
24 күн бұрын
Anjali❤
@SemageNamalSurendra
23 күн бұрын
Hiru Star eunge nan music ain karanna epa. maha vilapa wage thiyei 😂😂😂😂
@kuwaitstar5102
18 күн бұрын
ෆැලන් හරි නැහැ
@shakuranuranga
24 күн бұрын
අජලීට දුන්න එවුන්ට මොංගල් මෙලොව රහක් නෑ
@LeslyJayaNZ
Ай бұрын
AYYO BADA DAGALANA VOICE
@thilinikumari847
24 күн бұрын
මන් නම් අංජලිට වැඩිය කැමති නෑ 😊 ....
@tharakagunarathne4172
29 күн бұрын
auto tune ekath ainkaranam balanna yibba 😂😂
@NiranjalaShiromani-ig4jg
Ай бұрын
රවී් ලස්සන සිංදු කියන ලස්සනයි.අංජලී නමි හරිම කැතයි ලස්සනට කියන අයත් කැත වෙනව අංජලී ගෙන් එයා හිතනව එයාගෙ සිංදු ලස්සනයි කියල නමුත් අහන අපිටමි ඇහෙන්නෙ කබල් බෙරයක් වගේ.
@Ronaldthasnaka
Ай бұрын
ඔයා අංජලීට කැමති නැද්ද්😮බොරු කියන්න එපා අනේ
@SenayaUmadi
28 күн бұрын
Ekane neda eyage sindu hit wenne 😊
@Dil_Herath
26 күн бұрын
ඔව් ඔයාගෙ හඩ තරම් ලස්සන නැතුව ඇති
@subashinigunarathne-vq7wb
24 күн бұрын
ගෞතම බුද්ධ මාතා එකට ගන්න ඇත්තේ කැත නිසා වෙන්න ඇති නේද
@NiranjalaShiromani-ig4jg
Ай бұрын
නමුත් අංජලීගෙ සිංදු අහන අපට හිතෙන්නෙ එයාගෙ සිංදු කබල් බෙරයක් වගේ වසම වස කැතයි.
@SenayaUmadi
28 күн бұрын
Ithin ahanne ai 😂 ahanna ba nm 😅
@ගුණේ
27 күн бұрын
Aniwa
@User.9999tui
27 күн бұрын
උඹ කැමති මොකාටද? අංජලීට නෙමේද? 😂😂😂
@nethsara69
21 күн бұрын
ඔව් අනිවා❤
@WorldCuties.
23 күн бұрын
Raveen tharuka❤
@isuru_walpola98
26 күн бұрын
රවීන් ❤
20:43
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 2,8 МЛН
1:15:14
Budu guna gee || බුදු ගුණ ගී || Sinhala Budu guna Geetha best collection 2024🎧🎵🎶 # Volume 01
Tech Photoshop
Рет қаралды 247 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
17:28
Обзор матча Казахстан - Дания 3:2. Отборочный турнир ЕURO-2024
QAZSPORT TV / ҚАЗСПОРТ TV
Рет қаралды 880 М.
0:41
When the baby HEROBRINE Take Revenge With The Death Note | MInecraft Animation #shorts
MineCZ
Рет қаралды 12 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
5:14
දෙරණේ විනිශ්චය කෙරූ අයගේ ගීත වල MUSIC මං OFF කරා. බලලා ඔයාලා විනිශ්චය කරන්න. 🙂 🔇🔇
Asian Muted Music
Рет қаралды 96 М.
15:06
සංගීත් සිංදු කිව්වේ ලක්ෂ 2කටද | අන්තිමේ සංගීත් ම කට අරී | ක්ලීන් ශ්‍රීලංකා ගැන රටම නොදන්න තිත්ත ඇත්ත
NEWS CENTER UNLIMITED
Рет қаралды 23 М.
6:04
Music අයින් කරාම මෙයාලා කියන විදිය බලමු. 😮😮
Asian Muted Music
Рет қаралды 66 М.
1:44:01
හතර වරන් සම්පූර්ණ චිත්‍රපටය💥🎬 HATHARA WARAN FULL MOVIE #sinhalamovie #sinhalafilm #lankacinema
Lanka Cinema
Рет қаралды 443 М.
3:37
කිරුළපන හාමුදුරුවෝ ඇත්තටම සිවුරු ඇරියද
Viridu Ramesh - රමේශ් ලක්ශාන්
Рет қаралды 10 М.
6:24
රැ.50 ට තෙල් දෙනවා කීවා කියලා ඔප්පු කරන්න මම කට වහන් ඉන්නම් | Political Discussion
Pehesara TV
Рет қаралды 53 М.
5:55
පවුල් දෙකක් විනාශකල ඇල්පිටියේ දුෂාන්ති | Viridu Nalin විරිදු නලින්
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 214 М.
21:51
HIRIPODA WESSA || EPISODE 83 || හිරිපොද වැස්ස || 10th January 2025
Swarnavahini TV
Рет қаралды 322 М.
42:15
CLUB වසන්ත බිරිදගේ ඒ බිහිසුනු අත්දැකීම ටැටූ දුලාන්ගේ සැලෝන් එකේ මල්මාලා හිස්ෆොටෝ ප්‍රේම් එල්ලලා
Sudaa Creation
Рет қаралды 1,7 МЛН
4:14
දිව්රන්න බැහැ නේද | Diwranna Bahe Neda -Thushara Joshap - Randil Productions Music Video
Randil Productions
Рет қаралды 254 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН