Part 1 ඡන්දය දෙන්න ඕන, ආර්ථිකය හදන්නද? සිස්ටම් එක වෙනස් කරන්නද? මේ දෙකටමද? තවත් එකකටද?

  Рет қаралды 3,552

One-Text Initiative

One-Text Initiative

Күн бұрын

Пікірлер: 17
@sanathjayasinghe5206
@sanathjayasinghe5206 2 ай бұрын
මේ වගේ විද්වත් අදහස් දැක්වීමේ සංස්කෘතිය දියුනු කරගත යුතුයි . රන්ඩු සංවාද ප්‍රතික්ශේප කරන සහ මෙවැනි බුද්ධිමත් සංවාද ඉල්ලන ලොකු සමාජ තීරුවක් අපේ රටේ තිබෙනව . මේක ඉදිරියට කරගෙන යන්න.
@swarnadissanayake5140
@swarnadissanayake5140 2 ай бұрын
කුණුහරුප නැති ❤❤❤❤
@dillcreations3358
@dillcreations3358 2 ай бұрын
ඉතා වැදගත් විදියට කරපු සාකච්චාවක්. ගිරිය පුප්පන් සාකච්චා දැකලා හෙම්බත් වෙලා හිටියෙ ස්තුතියි.❤️❤️❤️🌹🌹🌹🥰🥰🥰
@kithsiripremakumararanasin1084
@kithsiripremakumararanasin1084 2 ай бұрын
ඇල්ලුවට හපන්න පුළුවන් ද කිව්වා වගේ බලය ගත්තට වැඩේ කරගන්න පුළුවන් ද? නැත්නම් රටම ආපහු අගාධයට දාවිද?
@kaludeeraanura8981
@kaludeeraanura8981 2 ай бұрын
Good programme tnx u all
@lalsenarath
@lalsenarath 2 ай бұрын
ආර්ථිකය හදන්න ඕන අය, මොන පක්ෂයකට 1වන මනාපය දුන්නත්, IMF ඕන කරන අය 2වන මනාපය රනිල්ට දෙන්න!
@dayanandahaputhantri7559
@dayanandahaputhantri7559 2 ай бұрын
විද්වත් මතවාද තමයි දියුනු සමාජයකට ඕනෙ. එතකොට තමයි සමාජය හිතකර ලෙස වෙනස් වෙන්නෙ. ඒ සමාජ වෙනස නැතුව රටක් දියුනු වෙන්නෙ නෑ. ඉරිසියාව මෝඩකම කුහකකමින් පිරුනු සමාජයක් තමයි බිහිවෙන්නෙ.❤❤
@Racheal201
@Racheal201 2 ай бұрын
මේ විද්වත් කියන අය පසුගිය කාලෙ නියෝජනය හොයල බලන්න. ඔව්න් තමා එම මතවාද (ideology) දම්ම දිසානායක, පොහිට්ටුවටත් එහා ගිහින් ඔව්න්ගේ මතවාදයේ කොදුනාරටියම හදපු කෙනෙක්. ඔහු දරපු තනතුරු මේ system එක තුල තබුත්තේ ගම ගොවියෙක් ගෙ පුතෙක්ට හම්බවෙයිද? ශ්‍රී ලාල් unp, ශ්‍රීලන්කා, මෛත්‍රීපාල යන කදවුරු ඔක්කොම වෙනුවෙන් ඔය වගේම ලොකු දෙශපාලන සන්කල්ප දාල තමන්ගෙ වාසියට පැති මාරුකරපු කෙනෙක්. ඇත්තටම ඕව තමයි අරගලෙන් මිනිස්සු ප්‍රතික්ශේප කරන්නෙ. වැඩදසම් කරමයක පෝශනය වෙච්ච අයට පුනරුදය කියන්නෙ ඛේදවාචකයක් තමයි!
@rikagunawardena3370
@rikagunawardena3370 2 ай бұрын
One person at the discussion mentioned the economic collapse took place cos of the aragalaya. Pls don’t bring such ill informed ppl to these discussions. The aragalaya started because of the Economic collapse and the callous attitude of the government who took wrong decisions over and over again which were harmful to the general public.
@rikagunawardena3370
@rikagunawardena3370 2 ай бұрын
Why are you not talking about the corrupt institutions like customs,Inland Revenue,Exercise dept not collecting the revenue due to the government? The corrupt politicians and administrators are not following even the existing systems purposely for their advantage.Our hope is NPP will place intelligent, uncorrupt ppl to head these institutions.
@Racheal201
@Racheal201 2 ай бұрын
ඔබතුමාල ලොකූ දේශපලන සන්කල්ප කියෙව්වට තාම දන්නෑ ලු සිස්ටම් චේන්ජ් එක මොකක්ද කියල. ඒ කියන්නෙ දේශපලන පක්ශ කියන ඕනම ගොන් ච්න්තනයක 3න් එකක් මහජනතාව තෝරගන්න ඕන? ඔන්න ඕක තමා වෙනස ඔයාලගෙ ඔය දේශපලන ච්න්තනය දැන් වලන්ගු නෑ. ඕක තමා චේන්ජ් එක. ඔයාල අප්ඩේට් වෙන්න කියල අපි ඉල්ලනව. මිනිස්සුන්ට දේශපලන කියල දෙනව වෙනුවට මිනිස්සුන්ගෙන් ඉගෙනගන්න. ඔයාලට මිනිස්සු කියනදේ තෙරෙන්නැත්නම් අර පරන්ශෙ පාන් නැත්නම් කේක් කාපන් වගේ ඔයාල තාම සදලුතලේ වයින් බොමුන් ආතල් එකේ ඉන්නෙ.
@rikagunawardena3370
@rikagunawardena3370 2 ай бұрын
Why are you not talking about the corrupt institutions like customs,Inland Revenue,Exercise dept not collecting the revenue due to the government? The corrupt politicians and administrators are not following even the existing systems purposely for their advantage.Our hope is NPP will place intelligent, uncorrupt ppl to head these institutions.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 25 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 126 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 92 МЛН
විකුම් තෝ ගෙදර පල...!
34:26
SL Deshaya
Рет қаралды 24 М.
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 25 МЛН