KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නොදැනුවත් කමින් සසරේ අතරමං වන අපට,, නිවන් දකින්න සමතෙක් බවට පත් වන ආකාරය (Part 07) #helayeapi
1:02:31
ආධුනික ඔබට මේ දහම ගැඹුරුයිද? කලයුතුදේ තේරෙන්නැද්ද? | 🔆 පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ
16:47
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
Миллионер | 3 - серия
36:09
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
19:20
බණ ඇසීමට පෙර අප කල යුත්තේ මොකක්ද,, බණ ඇසීමට බුදුන් වෙලාවක් පනවා තිබෙනවාද || Part 12 || Helaye Api
Рет қаралды 29,970
Facebook
Twitter
Жүктеу
1
Жазылу 25 М.
Helaye Api | හෙළයේ අපි
Күн бұрын
Пікірлер: 120
@sunilasurappulige3152
8 ай бұрын
තෙරැවන් සරණයි.... සාදු.... සාදු... සාදු...🙏🙏🙏🙏🌹🌹🌹🌹. තෙරැවන් සරණයි....
@sudharma4313
2 жыл бұрын
අර්‍යන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏🙏
@rew.dammadssana1617
2 жыл бұрын
ධර්ම සාකච්ඡා අවස්ථාවේ පසුබිම් ගායනය වාදනය නොවනවානම් ඉතාමත්ම සාර්ථකයි . ඔබගේ කාරුණික අවධානය යොමු වේවා !! අරියවතුන් වහන්ස ඔබ වහන්සේ සුවපත් වේවා !!!
@kosalarajapakshe924
2 жыл бұрын
ඔව් ඒක ලොකු බාදාවක්
@rew.dammadssana1617
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@ranjithsilva2977
11 ай бұрын
සාදු ..සාදු ..සාදු ..නොදන්නා දහම් කරැනු රැසක් දැනගන්න ලැබුනා.ඔබ වහන්සේ උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා .සාදු ..සාදු ..සාදු ..
@wmwijesinghe3874
2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සූවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා,🙏🙏🙏🙏
@lankakuwait2198
Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුමි වූ අමා මහා නිවනම හේතු වාසනා වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මෙවා තමයි බුදු බණ කියන්නෙ 🙏🙏🙏🙏
@ChandimaaRahnayaka
3 ай бұрын
Aniwaryama mewa tami pricidua darmy🙏🙏🙏
@dissapiyathilake1217
2 жыл бұрын
සාදු සාදු සාදු!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
@uthpalamadihahewa5428
Жыл бұрын
❤
@sujithpriyanka6720
2 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන සියලුම දහම් කරුනු මට නිබ්බාන ගාම් මාර්ගය ලැබ්ම සදහා ම හේතු වේවා ..සාදූ ...සාදූ ..සාදූ ..
@Thilak_karunathilaka
6 ай бұрын
සාදූ සාදූ සාදූ සැමටම උතුම් නිවන් සුව යම ලැබේ වා 🙏🌷🙏🌷 මේ ධර්ම දේශනාව එයට හේතු වේවා සාදූ 🙏
@kuwaitline9478
2 жыл бұрын
එහෙමයි අපේ ස්මින් වහන්සේ එ දෙශනවෙ.සදහමි කරා වගේ අද මේ මිනිස්සු මේ තේරැමි අරගන එ විදිහටම පිලි පදිනවනමි අද කොචිචර හොදද එත් එකේ අනිත් පැත්තටමයි මිනිස්සු තේරැමි ගන්නේ හැමදේම මිත්ත්‍යිවෙන් වැහිලා එකයි මිනිස්සුන්ට මේවා තේරැන් ගන්න බැරි අපේ ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා තේරැවන් සරනයි නාමෝ බුද්දාය සාදු සාදු සාදු
@jandrajandra5712
2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@hesanidisalya
Жыл бұрын
අපෙ හාමුදුරුවනේ මගේ තිබුන ගොඩක් අඩුපාඩු හදගත්තා හිත සහනයක් ලැබුනා මං පිටරට ඉන්නෙ ඩැඩ කෙරන්නෙ ගමන් ඹන අහන්නෙ සාදු සාදු සාදු 🙏🙏🙏🙏 දිගසි ලැබේ නිරොගි සම්පතිය ලැබේ නිවන ඉක්මනින් අවබොද වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@malanikodikara8181
Жыл бұрын
අරියතුන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බාවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏 සාදු සාදු සාදු සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!
@naatha7741
Жыл бұрын
ඔබ වහන්සේට අමා මහ නිවන් සුවයම අත් පත් වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ
@Bla_bla_234
Жыл бұрын
සරලව පහදා දුන්නා.ඉතා පැහැදිලියි ස්වාමින් වහන්ස.අපි කොතනද ඉන්නේ කියලා තේරෙනවා. තවත් මෙවෙනි කෙටි දර්ම දේශනා පවත් වන්න.ඔබ වහන්සේට නිරෝගි සුවය ලෑබේවා.
@RanmanikeWanninayake
3 ай бұрын
සාදු!සාදු!සාදු!.....පිින්වත් ආර්යයන් .වහන්සේ ට මාගේ් නමස්කාර ය. වෙිවා !අනේ් පින්වත් ආර්යයන් වහන්ස, අපට බාවනා ව පිලිබද වැඩසටහන් ආරමිබ .කරන සේක්වා.
@chathuvanthijayasinghe-st8ft
11 ай бұрын
සියලු ලෝක සියලූම සත්වයෝ පරම නිබ්භාන සුවයෙන්ම සුවපත් වෙත්වා.!!!!!!
@kumarijayasekara5869
2 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත් වෙත්වා ......!
@RMKumarihamy
3 ай бұрын
ඔබවහනසේ මට කමාකරත්වා ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වේවා !!!
@anomagamage8630
Жыл бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@pradeeb8088
2 жыл бұрын
ආර්‍යයන් වහන්සේ සුවපත් වෙත්වා !🙏🙏🙏
@maheshikajayawardhana2267
Жыл бұрын
🌼🌼🌼 පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼
@raniheen281
Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට සියලුම දෙනාට ධර්මයේ යෙදෙන්න ආසාවන් ඇතිවෙවා මෙවන් ධර්මය ඇසිමෙන් 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@ayeshasewwandi9949
Жыл бұрын
සුව පත් වේවා..නිරෝගි සුවය ලැබේ වා
@siridesayearutha
2 жыл бұрын
සුවපත් වේව,,!! අද හෙලභිම තුන්භියෙන් ගිනිගන්නා හේතුවම මහාප්‍රාඥයන් වහන්සේ මතුකල පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු , උතුම් ධම්ම පරියායත් , අවසන් බුදුවදනින් මතුකල, පෙර , මෙතෙක් විකුර්තියක්ව යටගිය සියලු සම්මා සම්බුදු, පසේබුදු , අරහන්ත බුද්ධාදි උතුමන් වහන්සේලාගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍රගත පරම සත්‍ය හෙළ ඉතිහාසයත් මතුකරන තැනම මහන බමුනන් යටපත් කර නැවත විකුර්ති කර භාරත අපරාපරන්තයට පැවරිමේ කර්ම විපාකයයි,,!! සම්මත බුද්ධාගමේ මහායානික බමුනෝ,, , මාගධි ශබ්ධ සංඥා උතුම් බුද්ධ භාශිතය , පදපරම අර්තයෙන් එදා සිට අද දක්වාම සින්නක්කරට ලියාගෙන ග්‍රන්ත ධුරයක් දරමින් උපාධි පශ්චාත් උපාධි හදාරා රැකියා ව්‍යාපාර කරමින් , අසරන ලෝකයාටත් 😉😂🤧😬😎 ලෝකේ හදන බහ දෙසා බායි එදා " අලෝක උදපාදි බුදුවදන වෙනුවට " අද ලෝක පැවැත්ම නම් සංසාර දුක නිර්මානය කරවන රජසැප සිටුසැප දෙවි මිනුස් සැපට පෙරළාගෙන,, , බුද්ධ ශක්තිය කේන්ද්‍ර බෞතික බුද්ධ භූමියේ කෙලෙස් වෙන්කර අස්කල වි හර නිරුක්තිය විආර ආරාම නම් පැලපදිටම් විමෙ වාස භුමියක් බවට විකුර්තිකර ලාභ පර්‍යේශනයෙන් ආඩ්ඩ්‍ය ගොඩනැගිලි ව්ල බින්න බැහැගන , " අරහත් ධජය වු උතුම් " උතුම් බුද්ධ චීවරයෙන් හෙලුව වසාගෙන , එදා හිමි දෙසූ උපාදානය කරගත් කිසිවක් එලෙසම පවත්වන්නට නොහැකි බැව්න් ඉන් මිදී පංචස් කන්ද උපාධානයෙන් සදහටම මිදි නිදහස් වන්නට , " " නච කිංචිලෝකේ උපාධියති උතුම් සම්බුදු වදාන " අමු අමුවේ ඝාතනය කරන් , අද කහ සිවුරු දැරු සංග නම් මුදලාලීලා රජකරන , තමනුත් පදපරම බුද්ධ ආගමක අතරමංවි , අසරන ලෝකයාගේත් අතරමංකර නිවන මතු උපදින මෛත්‍රි බුද්ධ සාසනයකට වෙන්දේසි කරමින් අසරන මිනිසුන්ගේ සිව්පසයෙන් යැපෙමින් " තතාගත දහමේ " තේසං හේතුං අනුදැන වදාල සං දේසනාව " අං දේසනාවක් යැයි පරිබව කරම්න් ධම්ම විකුර්ති කරමින් ද , සං ඝසාදමා වචනයේ පරසමාප්ත අරුතින් සංඝ නොවි සං පහදා ඉවත් නොකර , ග්‍රන්ත දුරයෙන් ලැබු දැනුම් පද්ධතියෙන් පිරිසක් දිරියේ ඇසු ප්‍රස්න කිහිපයකට පිලිතුරු දීමෙන් සම්මත උපසම්පදාවක මාන්නෙන් හිරිවි , අලි ඇතුන් පිටින් යන පෙර හරකින් මානය ප්‍රදර්ශනය කරන අස්සුතවත් පෘතග්ජනයන් , අද දහම යටකර සතර අපයට වලකපාගන්නා බව නොදැන මේ අද ආස්වාද පර්‍යේශනයක යෙදි පාරාදීසයක හිරවි , හෙලබිමේ ම බුද්ධ ශ්‍රාවකයින් ලෙස අරාබි වසන්තයක් සමරන පාපයෙන් හෙලයන් මුදවා ගැනිමේ නියාම දර්මයයි,, පරම සත්‍ය තේරුම් ගෙන අද මතුවන බුදු දහම , එතනම වනසන පාපී අපරාද කරුවන්ගේන් මිදී නිදහස් වී සසර දුක් පැවැත්මෙන් සදහටම මිදි නිදහස් වන්නට , රාග දේස මෝහ බව උදුරන සැබෑ බෞද්ධයන් බවට පත් වන්නටම , මේ මෛත්‍රිසහගත මගපෙන්වීම සැමට උදව්වේවා,,!! උපනිස්ශ්‍රිය වේවා,,!! Susith min of health 0769003111
@chulanithamandika
2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@mangalikakarunathilake445
2 жыл бұрын
🙏🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේවා!!!.....
@hettiarachchisoma876
2 жыл бұрын
හ්න්
@nilanihettiarachchi5250
Жыл бұрын
ඔබ වහන්සේ ට නිරෝගී සුව ය අධ්ෂ්ඨාන කරම් !!!
@wasanthakumara5204
2 жыл бұрын
සූව අත්වේවා
@maintenancesolutions763
Жыл бұрын
සාදු ...සාදු ....සාදු .......... නමස්කාර වෙවා .......🙏🙏🙏
@hambanthotadhammadharini6823
2 жыл бұрын
යහපතක් ම වේවා !!!
@MH-gp5ji
2 жыл бұрын
බන යන අතර සංගීත වාදනය ඉතා බාදාවක්.
@lankakuwait2198
Жыл бұрын
සංසාර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා🙏🙏🙏
@jagathpushpakumara9318
2 жыл бұрын
තෙරුවන් සරණයි නිවනම වෙත්වා
@kumaridissanayake4095
2 жыл бұрын
සුවපත් වේවා ......
@kaskumara4600
2 жыл бұрын
Wow wow wow excellent discussion. May triple noble gems bless you all. Thanks a lot.
@asankachanthana9888
Жыл бұрын
Oba wahansea hariyta tearena vidiyata deshana karanawa me darma deasanawa. ape ratea siuruporawan inna samaharak suwamin wahansealata adarsayakma wewaaaaa.oba wahansha budu saranai..me olamottayanta pina na mewage watina dahamak ahanda.
@premamadamperuma4491
2 жыл бұрын
සුවපත් වෙත්වා
@sreemathilka9633
2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@swarnaliyanrachchi4410
Жыл бұрын
සාදු සාදු සාදු
@chandimalalani2022
2 жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා !!!🙏🙏🙏
@maddumawaththageshyamalee3729
2 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය.අධිෂ්ඨාන කරමි .🙏🙏🙏
@upulhemantha820
2 жыл бұрын
🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏 දීර්ඝයුෂ ලැබේවා 🙏
@salonsasra
Жыл бұрын
සුවපත් වේවා.....
@gayanigeethika8029
2 жыл бұрын
සුවපත් වේවා
@wkadupitige3185
2 жыл бұрын
Sadu sadu sadu!Mage namaskaraya weva
@dammikamalani9281
Жыл бұрын
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
@wejarathnashanthi3010
2 жыл бұрын
Theruwansaranai 🙏🙏🙏
@siridesayearutha
2 жыл бұрын
සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී ,නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු , සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස යෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///
@yasomanikeudovita7084
2 жыл бұрын
තෙරුවන් සරණයි . අරිහතුන් වහන්ස .ඔබ වහන්සේ ට සුබ සුව අත් වේවා .සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@dilrukshijayalath877
2 жыл бұрын
Oba wahanseta hithe sanasiiiiiima athi wewa ........
@සියලුසත්වයොසුවපත්වේවා
2 жыл бұрын
සියලු සත්වයො සුවපත් වේවා ..
@dilrukshijayalath877
2 жыл бұрын
Hamoma bana ahala hitha niwaganna balanna...
@wimalakadupitige1549
Жыл бұрын
Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa
@ishiranasinghe8016
7 ай бұрын
me uthum dahama niwanatama hethu wewa!#!Sadu! Sadu! Sadu!
@upaliweerapperuma7186
2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏❤️🙏❤️🙏❤️
@anomaamarasuriya9281
2 жыл бұрын
Suwapathwewa 🙏🙏🙏🙏🙏🙏
@thilakranasinghapathminira6890
Жыл бұрын
Sadu sadu sadu
@priyalmapitiyage7965
2 жыл бұрын
All Of Them Suvapathweva 🙏🙏🙏
@samindajayathilake3472
2 жыл бұрын
Suwapathwewa “
@dilrukshijayalath877
2 жыл бұрын
Hamoma bana ahanna....hondin ahanna...sihiyen ahanna...nawatha nawatha ahanna....dannathi de liyaganna....
@renukaekanayake3317
2 жыл бұрын
Aaryayan Wahanseta kayika nirogi bawaya labewa adistana karami!
@granjani929
Жыл бұрын
Sadu.sadu.saaaaa🙏🙏🙏🙏🙏🙏
@pushpananayakkara1081
2 жыл бұрын
🙏🙏🙏
@dilrukshijayalath877
2 жыл бұрын
Itha niwaradiyiiiiii...
@indrakulasooriya6364
Жыл бұрын
sadhu sadhu sadhu
@shdarshanawanasinha1968
6 ай бұрын
Thope mota hukauwe balloda thopi karana de hodai kiyalada hithan inne owa tika kalayai wayasata giyam iwara thopita wedak neththam thope ammata hukaplla gihilla darmaya vikurthi karan nethuwa
@diliupg
5 ай бұрын
ඉතාමත් වටිනා දේශනයක්. සුවපත් වේවා!
@AriyaSumanahimi-fi7yl
Жыл бұрын
දැකිමට දුර්ලභ භික්ෂූන් වහන්සේ නමක්. මේ සම්බුදු සසුන බබළවන්න 23 සියවසේ පහළ වුණු මහ යතිවරයන් වහන්සෙ නමක් ...
@rishuchenayarishuramanayak4172
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@j0erod799
5 ай бұрын
Back ground music disturbed thru out Suwapath vewa
@dhammikekarunasena2205
2 жыл бұрын
🙏සාදු🙏සාදු🙏
@kumudukumudu9283
2 жыл бұрын
🙏 🙏 🙏 🌹
@iltonfernando6483
Жыл бұрын
🙏🏿🙏🏿🙏🏿🙏🏿
@labugamakarunarathne2856
Жыл бұрын
සාධු...සාධු...සාධු....
@مريممحمد-ح9ب9ه
Жыл бұрын
🙏☸️🙏☸️🙏☸️
@lalanaekanayake248
2 жыл бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@rasikakumari8713
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranasenamadugallageranjani9956
Жыл бұрын
Music Ekaterina navathvanna metal bana asima sandals badavak
@siridesayearutha
2 жыл бұрын
සබ්බේ සංඛාරා අනිච්චාති,,යදා පංඥාය පස්සති,,,!! අනුබුදු පියානන් වසර 1800 ඇවෑමෙන් මේ හෙලබිමේ පහලවි තුන්ලොවටම මහත්වු දයානුකම්පාවෙන් , හෙලබිමේ අපට හා සියලු දෙව් මිනිසුන්ට ලබාදුන් උතුම් ධම්ම දායදය ,, ලබන්න පෙරපින් ලද අපි , සතර කමටහන් අප්‍රාදව නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්ධව අසුභානුස්සති,මෙත්තානුස්සති මරනානුස්සත , බුද්ධානුස්සති වශයෙන් , අප සිතේ , රාග, දේස , මෝහ , යෙන් කිලිටිවන්නට එන සෑම වර්තමාන මොහොතේදීම වඩා,,! සමුදය නිරෝධ කරමු,,!! අප්‍රමාදව ප්‍රතිවේද සාසනය අප තුලින් පූර්නය කරමු ,,!!! සියලු ලෝකයාට මහත්වු දයානුකම්පාවෙන් අරහතුන් වහන්සේ මේ යුගයේ , උතුම් මධ්‍ය මංඩලයේ පිහිටන හෙලබිමේ , ලොකෙන් උතුම් රටේ පහලවි පන පිහිටවු පුබ්බ්බේ අන්නුඅසුතේසු ධම්මේසු සදහම් පරියාය ,,,!! අප තුලින් ප්‍රතිවේද කරමු,,,!!! අපද පින්වත් බෝපිටියේ ස්වාමින් වහන්සේ අරියවිමුක්ති ස්වාමින් වහන්සේ ඇතුලු අනිකුත් මගපලලාභි ස්වාමින් වහන්සේලා හා මෙහෙනින් වහන්සේලා මෙන් ද , ආචාර්‍ය ගයනි රණසිංහ මිය , වෛද්‍ය තරොශිකා අතුකෝරල මෙනවිය ආචාර්‍ය ප්‍රශාන්ත මහතා ඇතුලු මගපල ආභි අරිය ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වන්සේලා මෙන් ,, අපිද අරිය ශ්‍රාවකයින් වි , සිරි සද්ධම්ම අනුසාසනාව පවත්වා , මේ දුර්ලබ ධම්ම දායාදය පෙරපින් ලෝකයාටත් ලබාදි , අපේ මහා ප්‍රාඥයන් වහන්සේගේ අනුබුදු පියානන් වහන්සේට ඟුරු පූජාවක් වෙමු,,!! අපද උන්වහන්සේගේ මේ උතුම් දුර්ලභ යුග මෙහෙවර, ඉදිරියටත් ගෙනගොස් මේ හෙලබිමේ හතර දිබ්බාගෙන අරිය ශ්‍රාවකයින් දායාදකර කරමු,,!! පුර්න ධම්ම දීපයක් මේ හෙලබිමේ, ජම්බුද්දීපයේ සිව්හෙලයේ , ඇතිකරන්නටම , ධම්ම දීපය ගොඩනගන්නටම දායක වෙමු,,!! මහා ප්‍රාඥයන් වහන්සේගේ ජීවමාන යුගයේම අපද චාරිකාවේ හැසිර සුගමෙගෙවර සිදුකරන්නට අධිස්ඨානයෙන් ක්‍රියාකර මු , අපද එදා අස්සුතවත් පෘතග්ජන භාවයෙන් හැසිර මේ ස්වභාහාව දහමට , පරිසරයට හා විශ්වයට වු සංසාර ණය ගනදෙනු පියවා , අපද මේ සංසාර දුක් පැවත් මෙන් සදහට මිදි නිදහස්වි , උතුම් අරහන්ත පලයෙන්ම සසර දුක කෙලෙවර කරන්නටම ,,! අපේ අනුබුදු හිමිගේ ජීවමාන 80 වන ජන්ම දිනය වු අද දින අධිස්ඨාන කරමු, මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!! අප්පමා දේන සං පාදේත, , සියලු බුදුවරයන් වහන්සේලාගේ අවසන් බුද්ධ වචනයට අනුව ක්‍රියා කරමු, , , සුසිත් අරුණසිරි,the chief treasurer of, slf health service trate union & slf governmen service trade union federration , the mini of health ,, 0769003111, 0707413521 (sadhaham utuber "siri dhesaye arutha " ,,, ple ,search and log on )
@samanthibotheju4124
Жыл бұрын
🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺
@lpadayani8201
2 жыл бұрын
SUVAPATH VEVA
@champikakodippili9848
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilrukshijayalath877
2 жыл бұрын
Na..
@prabuddhikamadushanka8526
Жыл бұрын
🙏🙏🙏🌹🌹
@manammangalika9550
2 жыл бұрын
Saadu Saadu Saadu
@lalithawarnakula
2 жыл бұрын
This music is disturbing. 🙏🙏🙏
@emediaproduction9711
Жыл бұрын
Background audio eka nathnam hondai..
@pamu126
Жыл бұрын
Pasubim wadanaya deshanawakata galapenne natha
@sumudutharangani2860
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@vibushanawijesinghe6271
10 ай бұрын
Parama nibbana suvayen suvapath veva
@methmaduattanayaka2567
Жыл бұрын
දේශනාව පසුබිමේ වාදනය කරන music එක නවත්වන්න.ස්‍රවනයට බාදාවක්.
@bhagyaneranjana1843
2 жыл бұрын
💛💛💛
@samanbandara1816
2 жыл бұрын
ඔබ වහන්සේ සත්තිය දෙසනා කල සේක
@cookwithfatherskitchen3477
2 жыл бұрын
සුවපත් වේවා
@sithuminasithu2202
2 жыл бұрын
🙏🙏🙏
@dhanushkasuniljeewa7759
2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹Sadu sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏
@wasananiranjalee2595
11 ай бұрын
🙏🙏🙏💐
@lalithaserasinghe1664
2 жыл бұрын
🙏🙏🙏
@mahagama..4018
2 жыл бұрын
🙏🙏🙏
@ashikaganga3533
2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ayesh.3308
Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@hettiarachchigechamal6346
2 жыл бұрын
🙏🙏🙏
1:02:31
නොදැනුවත් කමින් සසරේ අතරමං වන අපට,, නිවන් දකින්න සමතෙක් බවට පත් වන ආකාරය (Part 07) #helayeapi
Helaye Api | හෙළයේ අපි
Рет қаралды 45 М.
16:47
ආධුනික ඔබට මේ දහම ගැඹුරුයිද? කලයුතුදේ තේරෙන්නැද්ද? | 🔆 පූජ්‍ය සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේ
Damtharana - දම්තරණ
Рет қаралды 23 М.
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 13 МЛН
36:09
Миллионер | 3 - серия
Million Show
Рет қаралды 2,2 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 43 МЛН
19:20
Это мое последнее предупреждение | 4 серия | Сериал "ПрАкурор" | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,3 МЛН
52:37
YARL TV | Namo Buddaya | Wesak Poya 2024 | Bana Katha
YARL TV - Official
Рет қаралды 12 М.
1:29:32
මොකද්ද මේ සං කියන්නේ... සං කොහොමද අපේ "නිවන" වැහුවේ (Part 11) || Helaye Api #helayeapi
Helaye Api | හෙළයේ අපි
Рет қаралды 34 М.
30:42
අවුරුදු 16 ආර්යයන් වහන්සේ තම ගුරුවරුන් ගැන ප්‍රථම වරට හෙළි කරයි || Part 25 || Siwhela TV
Siwhela TV
Рет қаралды 73 М.
1:46:30
මෙහෙම ණය උනහම ඔබට සංසාෙර් නැවත කී වතාවක් ඉපදෙන්න වෙයිද (Part 19 ) || Ariya Uththamayan || Helaye Api
Helaye Api | හෙළයේ අපි
Рет қаралды 20 М.
1:06:55
Ven.Dikkumbure SUbhuuthi Thero වචනය අයින් කරලා ස්වභාවය විඳින්න
Nirmala Budu Dahama - නිර්මල බුදු දහම
Рет қаралды 10 М.
2:07:21
තමන්ගේ සිතත් අනුන්ගේ සිතත් කිලිටි කරන රූපය නිසා ඔබ සසරට ණය වෙනවා... ඒ ණය ගෙවන්නත් වෙනවා.(Part 33)
Helaye Api | හෙළයේ අපි
Рет қаралды 19 М.
1:20:34
ආටානාටියේ යතාර්තය පළමු කොටස | Discourse on Atanatiya Sutta and Its reality | Yathartha
YATHARTHA
Рет қаралды 100 М.
58:22
Pragna TV | Ven Meemure Dhammawansa thero | 2023-06-25 | 10:05AM telecast
Pragna TV
Рет қаралды 24 М.
40:28
නිවන් දකින්න ආරණ්යයනට යෑම, ගසක් මුලට යෑම, වන ගත වීම අවශ්‍යමද. නිවැරදි දහම සරලව(Part 17) #helayeapi
Helaye Api | හෙළයේ අපි
Рет қаралды 23 М.
2:24:06
අපි නොසිතුවට මනුස්සයෙක් මැරුණම මොකද වෙන්නේ දන්නවද... (Part 31) #helayeapi #gossip #niwana
Helaye Api | හෙළයේ අපි
Рет қаралды 48 М.
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 13 МЛН