සංසාරයට නැවතුමක් [Part 13] Discussion with Ven. Kothmale Kumara Kassapa Thero.

  Рет қаралды 5,201

Talk with Dilan

Talk with Dilan

Күн бұрын

Пікірлер: 63
@nishanthinilmini7392
@nishanthinilmini7392 3 жыл бұрын
තෙරුන් සරනයි ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝආයු ලබේවා සම්මා සම්බුදු සරනයි සාදූ 🙏🌸සාදූ 🙏🌸සාදූ🙏🌸 සතුටු සිතින් අනූමෝදම් වෙමි මද
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
අවසරයි පින්වත් අපේ කොත්මලේ කුමාරකස්සප ස්වාමීන්වහන්සේට නිදුක්නිරෝගීසුව චිරජීවනයම ලැබේවා තෙරුවන් සරණයි🌻🌻
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 3 жыл бұрын
සාදු සාදු සාදු
@isurudeshan8219
@isurudeshan8219 3 жыл бұрын
ඩිලාන් මල්ලි ඔබට මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාමට හැකි වේවා. ඔබටත් මේ පිං නිවන් පිණිස ම හේතු වාසනා වේවා
@sujasujee4513
@sujasujee4513 3 жыл бұрын
සාදු සාදු සාදු !!! කඨින පින්කම සම්බන්ධව මනා අවබෝධයක් ලබා ගත්තෙමි. නොදැන සිටි බොහෝ දෑ දැන ගත්තෙමි, තෙරුවන් සරණයි !!!🙏🙏🙏🌹🌹🌹
@kumariliyanage9253
@kumariliyanage9253 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වන් සුවාමින් බොහොමත් වැදගත් සාකච්ඡාවක් තොදන්නා කරැණු රැසක් දැන ගත්තා පින්වන් සුවාමින් වහන්සේටත් අපේ ඩිලාන් පුතාටත් උතුම් වු චාතුර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා නිදුක්තිරෝගි සුවතාවය දිර්ඝායු සම්පත්තිය ලැබේවා සුවපත් වේවා 🙏🙏
@BPHLakmal
@BPHLakmal 3 жыл бұрын
තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ඩිලාන් අයියෙ ඔබටත්.
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට හා ඩිලාන් පුතාට මේ පින නිවන් පිණිසම හේතු වේවා!🙏🙏🙏
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .අංතයක්.පිංවෙිවා.පිංවන්ත.සමිදුනේ.චිරංජයතු නමාමියි .පායුගවදිමි.සමිදුනේ.නිදුකින්.සැරදේවා.සැමදිනේ..නිවෙිදන.මැතිදුන්ට.සියලුම.බැතිහදවත්වලට.පිංවෙිවා..බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
@isurudeshan8219
@isurudeshan8219 3 жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට නිවන් අවබෝධ කරගැනීම පිණිස මේ ධර්මදානය හේතු වාසනා වේවා
@madhukagamage6052
@madhukagamage6052 3 жыл бұрын
ඇත්තෙන්ම පින්වත් ඩිලාන් මහත්මාණෙනි ඔබ තුමාට බොහොම පින් මේ වැඩ සටහන ඉදිරිපත් කරමින් පින්වත් ස්වාම්න් වහන්සේලා වඩමවා ගෙන ඉතාමත් වැදගත් වටිනා අවවාද උපදෙස් කාරුණු කාරණා ලබා දෙමින් අපව නිවැරදි කිරීමට ගන්නා උත්සාහයට. ඉතිං මේ වැඩ සටහන සඳහා සහභාගි වෙමින් බොහෝ දහම් කරුණු දේශනා කරමින් අපව නිවැරදි මගට යොමු කරවන පින්වත් ස්වාම්න් වහන්සේලාටත් පින්වත් ඔබ තුමාටත් වහ වහා පතන්නාවූ බෝධියකින් උතුම් නිර්වානයම අවබෝධ වේවා සාදු සාදු සාදු
@manikrathnayaka7402
@manikrathnayaka7402 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සසර දුකින් මිදේ වා සාදු සාදු සාදු
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahanseta dirgayu wewa uthum chathurarya sathya dharmaya awaboda wewa 💐💐🌼🌼🌸🌸🌷🌷❤❤🙏🙏🙏
@thilakasamaranayaka5721
@thilakasamaranayaka5721 3 жыл бұрын
පූජනීය ස්වාමීන් වහන්සේට ඩිලාන් පුතාට දායකත්වය දරණ සැමටත් සවන්දෙන සැමටත් උතුම් නිවන් මගට පැමිණීමට පාරමිතාවක් වේවා!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sujanijayaweera9169
@sujanijayaweera9169 3 жыл бұрын
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස 🙏🌸💮🌼💮🌸💮🙏
@upekshalasandamali4113
@upekshalasandamali4113 3 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් මාගේ ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි...ඩිලාන් අයියෙ ඔයාටත් ගොඩාක් පිං...🏵️🙏
@a5678
@a5678 3 жыл бұрын
අයියෙ ඔයාට නිවන් පිණිසම මෙම කුසලය පාරමිතාවක් වෙත්වා,,,, අයියා ට බුදු සරණයි 🙏🙏🙏✨🌹🌼🌼
@nuwannadeera5341
@nuwannadeera5341 3 жыл бұрын
සාදු......සාදු........සාදු............ තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා!!!!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dammikaweerakkodi6266
@dammikaweerakkodi6266 3 жыл бұрын
පින්වත්ස්වාමින්වහන්ස🏢තෙරැවන්සරනයි👒👒👒
@a5678
@a5678 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,,,,,,,🙏🙏🙏
@nimanthaliyanagama1345
@nimanthaliyanagama1345 3 жыл бұрын
බොහොම වටිනා ධර්ම සාකච්ඡාවක්. බොහොම පින්🙏🏻🙏🏻
@shashikadilhani3195
@shashikadilhani3195 3 жыл бұрын
හරිම වටින දේශනාවක් ස්වාමීන් වහන්සේටත් ඩ්ලාන් මහත්මයාටත් බොහෝම පින් 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏
@nimalipriyangani7482
@nimalipriyangani7482 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්ස බොහොම පින් ඩිලාන් පුතේ ඹයාටත් පින්
@niroshnlkmali3064
@niroshnlkmali3064 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 3 жыл бұрын
uthum sri sadaham sakachchawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,pinwath swameen wahanseta boho pin sidu wewa dergaau labewa sri saddharmaya ethama ekmaninma awabodha wewa ,dilan mahathatath siyalu yahapatha uda wewa siyalu denata pinbara poho dinayakma wewa theruwan saranai,,,
@chandypriyanganikdc5937
@chandypriyanganikdc5937 3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේටත් ඩිලාන් මල්ලිටත් 🙏🙏🙏🙏🙏🙏🙏
@ranushisenanayake7952
@ranushisenanayake7952 2 жыл бұрын
තෙරැවන් සරණයි අපගේ පින්වත් ස්වාමින් වහන්ස .... 🙏🙏🙏🙏
@nishaniwijeweera574
@nishaniwijeweera574 3 жыл бұрын
වන්දනීය පූජනීය කොත්මලේ කුමාර කාශ්‍යප බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමී. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷
@srilanka4885
@srilanka4885 3 жыл бұрын
sadu.sadu.sadu..godak.watina..darma.sakathawak.nodanna.poho.dea..egena.gatha..bohoma.min.suwamin.wahanse..siyaluma.denata..teruwan.saranai
@deepikadeepi1689
@deepikadeepi1689 3 жыл бұрын
Sadu sadu sadu theruwan saranai pinwath ape hamuduruwane theruwan saranai dilan malli godak wadagat dharma sakachchawak
@hansi827
@hansi827 3 жыл бұрын
ඩිලාන් මහත්මයා ඔබට කලණමිත්‍ර ස්වාමින්වහන්සේ ලා හමුවෙලා තියෙන්නෙ අනේ යහපත් මේ ස්වාමින්වහන්සේ ලාගේ කිර්ති රාවය බෙදා හරින්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා
@kantikanti8596
@kantikanti8596 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ඩිලාන් මහත්මයාට
@jolycell7772
@jolycell7772 3 жыл бұрын
Sadu 🙏 sadu 🙏 teruwan saranai ape suwami wahanseta
@chandraranasinghe3362
@chandraranasinghe3362 3 жыл бұрын
Theruvan sarani ape pinvath swameen wahansa 🙏🙏🙏
@lineekaliyanaarachchi2831
@lineekaliyanaarachchi2831 3 жыл бұрын
Sadu sadu sadu !
@technology.SL.2009
@technology.SL.2009 3 жыл бұрын
dilan aiye ape pinwath swamin wahanseelatath obatath theruwan saranai.
@anocakahom2591
@anocakahom2591 3 жыл бұрын
Theruwan saranai oba wahanseta saha dilan mallita ...
@asokarajapaksha833
@asokarajapaksha833 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@kusumkumarasinghe7638
@kusumkumarasinghe7638 3 жыл бұрын
මෙවන් ධර්ම ධර විනයධර ස්වාමින්වහන්සේලා දැකීමම පෙර කුසලයකි.එවන් දසුන් නෙත් මානයට ගෙන ආ ඩිලාන් පුතුටද මෙය සසර ගමනට පාරමිවෙිවා .!!!
@isharalakshanjayathilaka8885
@isharalakshanjayathilaka8885 3 жыл бұрын
සාධූ🙏! සාධූ🙏🙏!! සාධූ🙏🙏🙏!!!
@Ansh-vajra
@Ansh-vajra 3 жыл бұрын
Please upload with english subtitles 🙏🙏🙏
@Ansh-vajra
@Ansh-vajra 3 жыл бұрын
I want to subscribe this channel, but please I need english subtitles to understand this.
@gayathribhagyawedha8454
@gayathribhagyawedha8454 3 жыл бұрын
Sadhu Sadhu Sadhu
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 3 жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏🌼🌼🌼
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@jasonwijeyeweera
@jasonwijeyeweera 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@nimmawicicramadewe4590
@nimmawicicramadewe4590 3 жыл бұрын
SADU...sadu...sadu...
@nimmawicicramadewe4590
@nimmawicicramadewe4590 3 жыл бұрын
SADU..sadu..sadu..
@ruwanigerulat8490
@ruwanigerulat8490 3 жыл бұрын
ස්වාමීන් වහන්සේගේ අදහස් සියලුම ශ්‍රී ලංකාවේ දෙමව්පියන්ට ප්‍රායෝගිකයි. තවද ශ්‍රී ලංකාවේ දෙමව්පියෝ දරුවන් සමග ඉතාමත්ම සමීපව සිටිය යුතුය සහ සතියෙ අග භාගයේ දරුවන් එක්ක එළිමහනේ සෙල්ලම් කිරීමට යා යුතුය. තවද දරුවන් කියන දේවල් වලට ඇහුම් කම් ඇහුම්කන් දිය යුතුය .අදහස් හුවමාරු කර යුතුය .යුරෝපීය රටවල් වල දෙමව්පියෝ සහ දරුවෝ යාළුවො වගේ ජීවත් වන්නේ . කවදාක්වත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් මේවා මර්දනය කර නොහැක. මිත්‍යාව ශ්‍රී ලන්කාවෙන් තුරන් කළ යුතුය .
@vajirachandanie5029
@vajirachandanie5029 3 жыл бұрын
🙏💐🙏🙏🙏🙏🙏
@basilfernando427
@basilfernando427 3 жыл бұрын
Swamin wahansa, Guru puhunuwen eepilibada Danuma Guru vidyalawalin denawa issra nam prayogikawa sidda nowena eka thami prassne.Dan thiyena vishaya nirdesha sakas karala thiyenne lamayage manasa vikurthi wena lesatamai..Danumata pamanak seema nowee aakalpa kusalatha wardanaya kalayuthui.
@kankanigamagepunuyalatha8643
@kankanigamagepunuyalatha8643 3 жыл бұрын
Kirula pana podisuvamin vahas ko ikman suvayalabava
@hmtherath3099
@hmtherath3099 Жыл бұрын
වස් ආරාධනාව කරන්නෙ වස් වසන දිනයට දින කීයකට කලින්ද
@silavasilava2508
@silavasilava2508 3 жыл бұрын
Katina pinkama gana pahabili kalata ape suwamin wahanseta pin mokada samahara aya mannetath katina pinkama karanawa medesanawa srawana kala aya mannaya pathtakin tiyala katina pinkama sraddawen karanna sitha pahadewa suwamin wahanseta pin 🙏🙏🙏sadu sadu sadu
@katakya3947
@katakya3947 3 жыл бұрын
Sadu sadu sadu pin wat suwamin wahanseta niduk nirogi dergau sampthiya lebewaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@roshanmadhushanka6208
@roshanmadhushanka6208 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@aravindujayasinghe348
@aravindujayasinghe348 3 жыл бұрын
🙏🙏🙏
@anomaparara8162
@anomaparara8162 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@thimirakahingala9148
@thimirakahingala9148 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nishanthinilmini7392
@nishanthinilmini7392 3 жыл бұрын
🙏🙏🙏🙏
@linaaboulrich6294
@linaaboulrich6294 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srilakmali8323
@srilakmali8323 3 жыл бұрын
🙏🙏🙏
@piyuanjalee5391
@piyuanjalee5391 3 жыл бұрын
🙏🙏
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,9 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 7 МЛН
සසර ගමන tv sasara gamana tv
7:14
සසර ගමන tv
Рет қаралды 12 М.
මරණසති භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero
57:11
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 83 М.
දෙමාපියන්ගේ ණය ගෙවන්නත් පින තියෙන්න ඕන | KOLABISSE DAMMANANDA THERO | WASSANA DESANA
1:08:01
Mallikaramaya Dhamma Semon
3:18:05
Kapila Jayawardhana
Рет қаралды 2,4 М.
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3,9 МЛН