No video

ගිටාර් පටන්ගන්නේ මෙතනින් Part 2 | Beginners guitar lesson

  Рет қаралды 3,733

Heshan Musix

Heshan Musix

Күн бұрын

ගිටාර් පටන්ගන්නේ මෙතනින් Part 2 | Beginners guitar lesson.
Heshan Jayasuriya
0777544761
Whatsapp

Пікірлер: 58
@lakisuruhandcrafts9152
@lakisuruhandcrafts9152 Ай бұрын
අපි අලුත්ම කෙනෙක් අපි අදම වැඩේ පටන් ගන්නවා බොහෝම ස්තුතියි සර්ට
@chammatube1
@chammatube1 9 ай бұрын
බොහොමත්ම ස්තූතියි සර්.... ඔබගෙ ගීත තෝරා ගැනීම අපූරුයි.....🙂
@thusharachaminda7194
@thusharachaminda7194 5 ай бұрын
දැකපු හොදම ගුරුවරයා❤
@heshanmusix9605
@heshanmusix9605 5 ай бұрын
තුෂාර,, පහුගිය මාස 6 ගොඩක් දේවල් කියලා දුන්නා දිගටම ඒ දේවල් ටික ටික බලලා ඉගෙනගන්න
@user-ez9zk7dc6l
@user-ez9zk7dc6l 27 күн бұрын
@senarathbandara1308
@senarathbandara1308 9 ай бұрын
ඉතාම.වැදගත් lessons මාලාවක ...පෙල.ගැස්සම අපූරුයි ...හේශාන් මල්ලියෙ... ❤️🎸❤️
@lakisuruhandcrafts9152
@lakisuruhandcrafts9152 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ranganao
@ranganao 5 ай бұрын
❤❤❤
@priyanthaudayakumara3386
@priyanthaudayakumara3386 9 ай бұрын
😍😘🤩
@bilalmohideen7580
@bilalmohideen7580 8 ай бұрын
Super explanation thank you 🙏
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
So nice of you
@sandunpelenage569
@sandunpelenage569 9 ай бұрын
බොහොම ස්තූතියි සර්. ..❤
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Thank you සඳුන්
@dayakgamage1284
@dayakgamage1284 9 ай бұрын
A lovely explanation
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Glad you think so!
@judepriyantha110
@judepriyantha110 9 ай бұрын
❤❤❤ thanks
@cMajormusic_maliarachchige
@cMajormusic_maliarachchige 9 ай бұрын
❤❤❤❤❤
@annperera1329
@annperera1329 3 ай бұрын
Thank you so much.
@heshanmusix9605
@heshanmusix9605 3 ай бұрын
You're welcome!
@pubudukumara9100
@pubudukumara9100 9 ай бұрын
ජයවේවා !
@heshanjayasuriya2811
@heshanjayasuriya2811 9 ай бұрын
නියමයි ❤
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
🙏
@manjulanagoda3688
@manjulanagoda3688 9 ай бұрын
Thanks 👍👍
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Welcome 👍
@w.a.dimuthukumara6082
@w.a.dimuthukumara6082 9 ай бұрын
❤❤❤❤ සුපිරි
@vipulPereraArunashantha
@vipulPereraArunashantha 9 ай бұрын
thank you sir
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Most welcome
@ajithabhayarathne2114
@ajithabhayarathne2114 9 ай бұрын
Songs selections superb.❤
@neelsalgadu5524
@neelsalgadu5524 9 ай бұрын
බොහොම ඉස්තූති
@prasannakarunasinghe9540
@prasannakarunasinghe9540 6 ай бұрын
අනේ සර් ඔන්ලයින් class එකක් කරමුකො....
@heshanmusix9605
@heshanmusix9605 6 ай бұрын
Sure
@wijayasiriliyanage2911
@wijayasiriliyanage2911 9 ай бұрын
Thanks so much .please show strumming and cord changing simply. wish you all the best !
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Thank you.. පලවෙනි video එක බලන්න. ෂොට්ස් දෙකයි. ලේසියි.. පලවෙනි ෂොට් එක උඩ strings වලට .. දෙවැනි එක යට හරියට ගහන්න.. හරිම ලේසියි.
@nimalgunaratne2245
@nimalgunaratne2245 2 ай бұрын
සර් මගෙ පුතාගෙ දුවට අවු 8 යි පාසැල් වැඩ අධික නිසා සංගිත පංතියකට යනින වෙලාවක් නැහැ ඔබතුමන්ගේ වැඩ සටහන් මම ඉතා අගය කරනවා ගුරවරයෙකු නොමැතිව දුවට වැඩ සටහන් මාලාව කියාදෙන එක හොදද
@heshanmusix9605
@heshanmusix9605 2 ай бұрын
ඔව් නිමල් මහත්මයා, කියලා දෙන්න. එයා පොඩි වුනත් යම් යම් දේවල් ටික ටික අල්ලාගනීවි.
@dayanamarasinghe7665
@dayanamarasinghe7665 9 ай бұрын
Thank you for the second lessons. Superb.. Sir Play කරනවා පේන්නේ නෑ video eke.
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Thanks.. Play කරන්න හරිම ලේසියි. ෂොට් දෙකයි.. උඩ කම්බි වලට එකයි.. යට කම්බි වලට එකයි.. දෙකම ⬇️ ⬇️
@dayanamarasinghe7665
@dayanamarasinghe7665 9 ай бұрын
හරි sir video eka මැදදී පේනවා..
@jayasingha7102
@jayasingha7102 9 ай бұрын
Tks sir..
@madushasulakshana2988
@madushasulakshana2988 9 ай бұрын
Thank you sir ❤️❤️❤️
@laledirisinghe1555
@laledirisinghe1555 4 ай бұрын
අනේ සර් මම ආධුනිකයි,මට ගිටාර් දෙකක් ගන්න බැහැ,මට ඕනැ ගිටාරයෙන් සිංදුවක් ප්ලේ කරන්න පුරැදු වෙන්න,,හිනාවෙන්නෙපා,මම ගන්න ඕනැ ගිටාරය මොකක්ද කියන්නකෝ,බජට් අවුලක් නැහැ,,60ක්,70 ක් 80 ක් උනත් අවුලක් නැහැ,මෙහෙ yamaha music show room තියෙනවා
@heshanmusix9605
@heshanmusix9605 4 ай бұрын
Mr. ලාල් ඔයා කොහෙද?? ඉන්නේ? Yamaha නම් හොදයි.. f310 එකේ බඳ ටිකක් ලොකුයි. සද්දේ හොදයි. Ok නම් ගන්න. නැත්නම් යමහා Fx කියලා f cut model එකක් තියෙනවා. ඒක ඔයාට ෆිට්නම් ගන්න. මොකක් ගත්තත් tune අඩුකරලා ගහන්න
@upulpriyantha2362
@upulpriyantha2362 9 ай бұрын
❤❤❤❤❤❤❤
@thusithfonseka8733
@thusithfonseka8733 9 ай бұрын
Thank you sir 😊😊😊😊😊😊
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Most welcome
@amithersan9253
@amithersan9253 9 ай бұрын
❤❤❤❤❤❤❤❤
@manjulanagoda3688
@manjulanagoda3688 9 ай бұрын
Thawa 6/8 tikak karanna 👍
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Yes.. 👍🏻 කරනවා
@hirugirl4039
@hirugirl4039 9 ай бұрын
Sirge class ekata sambanda wenna kamathi 😊 class walata kiyak gannawada salli ?
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Classes ගැන කතාකරගමු. ඔයාට පුළුවන් 0777544761 whatsapp එකට මට නම/ සහ ඉන්නේ කොහෙද කියලා msg එකක් තියන්න
@Kasuncharya
@Kasuncharya 9 ай бұрын
බොරු සෝබන නෑ අවශ්‍ය දේ සරලවම
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Thanks
@niranjalapriyadarshani3945
@niranjalapriyadarshani3945 7 ай бұрын
සර් ගිටාර් එක play කරනවා පෙන්නේ නෑ
@heshanmusix9605
@heshanmusix9605 7 ай бұрын
ඔව්.. වැඩිපුර පෙන්නේ නෑ තමයි. සමහර තැන් වල පේනවා. Part 1 පොඩ්ඩක් බලන්න. එකම style එක play කරන්නේ අල්ලගන්න පහසුයි
@johndesilva7045
@johndesilva7045 8 ай бұрын
@nimalgunaratne2245
@nimalgunaratne2245 9 ай бұрын
Thank you sir
@wasantha38
@wasantha38 9 ай бұрын
@shashimalsamaraweera1106
@shashimalsamaraweera1106 9 ай бұрын
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 9 МЛН
Guitar Course sinhala | සිංහල guitar course එක
18:02
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН