No video

ගිටාර් ගහන්න පටන් ගන්නේ මෙතනින් | Eliments of Music | guitar beginner lesson

  Рет қаралды 5,417

Heshan Musix

Heshan Musix

Күн бұрын

ගිටාර් ගහන්න පටන් ගන්නේ මෙතනින් | Eliments of Music | guitar beginner lesson #guitartips

Пікірлер: 112
@antonsanjeewa6459
@antonsanjeewa6459 8 ай бұрын
ඇත්තටම ඕබතුමාට ස්තුතිය පුදකරනවා මම දැකපු යූටුබ් ජැනල්වල ගිටාරය උගන්වන්න අය කියලා දේන අයගේ හොදම කෙනා හරිම සතුටුයි.
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 බොහොම ස්තුතියි.. දිගටම යමු
@rcs2621
@rcs2621 10 ай бұрын
යු ටියුබ් වලින් හොය හොය හිටියෙ මෙහෙම දේවල් ගහන විදිහ ගොඩක් අය කියල දෙනවා හැදෙන විදිහ හරියටම කියල දෙන ස කෙනෙක් හම්බවුනේ අද ❤️ thanks sir දිගටම සර් ගෙ වීඩියෝස් බලාපොරොත්තු වෙනවා
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
🙏🙏
@user-ps3np5qp7o
@user-ps3np5qp7o 4 ай бұрын
මටනම් මාරම චරිතයක් මෙතෙක් දැකපු නියමයි සර්❤❤❤❤❤
@heshanmusix9605
@heshanmusix9605 4 ай бұрын
🙏🏻🙏🏻🫂🫂
@RahalAbeyratne
@RahalAbeyratne 2 ай бұрын
ස්තුතියි ඔබගේ youtube චැනල් එක අනිත් අයගේ චැනල් වලට වඩා වෙනස්. එය ප්‍රායෝගිකව සහ සිද්ධාන්ත දෙක සමබරව ගෙනියනවා. ජයවේවා!!
@heshanmusix9605
@heshanmusix9605 2 ай бұрын
Thank you Rahal,, මං දන්න හැමදේම පැහැදිලිව කියලා දෙනවා..
@Dinesh-bg3po
@Dinesh-bg3po 3 ай бұрын
Today is my first day...i already give up learning guitar..but today onwards i am going to learn from you..this is the best KZbin channel...
@heshanmusix9605
@heshanmusix9605 3 ай бұрын
You can do it!. නියමයි දිනේෂ්.. 👍🏻👍🏻🫂🫂❤️
@thusharachaminda7194
@thusharachaminda7194 5 ай бұрын
❤ ඔබතුමාට ගොඩාක් ස්තූතියි
@GaminiUyanwatta-iq7bq
@GaminiUyanwatta-iq7bq 3 ай бұрын
Ithamathma honda teacher kenek oba dalanda samindu pihitai obata
@heshanmusix9605
@heshanmusix9605 3 ай бұрын
🙏🏻🙏🏻
@virajmadusanka4144
@virajmadusanka4144 5 ай бұрын
අහම්බෙන් වගේ මට ඔබ මුනගැසුනෙ යුටියුබයෙදී ...... සිහිනයකට යන පාර පෙන්වාවියැයි මට හැගුනා...... මම දැන් බලන්නෙ වීඩියො, උමතුවෙන් වාගෙ....❤
@heshanmusix9605
@heshanmusix9605 5 ай бұрын
Thank you විරාජ් හැම video එකකින්ම යමක් ඉගෙනගන්න පුළුවන්.
@rhymerhythms4775
@rhymerhythms4775 10 ай бұрын
ඉතාමත් පැහැදිලි ලෙස සරලව, ගිටාර් සහ අනෙකුත් සංගීත භාණ්ඩ වාදනයේදී උපකාරී වන වැදගත් ම කරුණක් සරළව උනන්දුවක් ඇති ඕනෑම අයෙකුට තේරුම් ගත හැකි ලෙස ඉදිරිපත් කර ඇත. ඉතාමත් වටිනා වැඩසටහනකි. ඔබ‍ට සුභ පතමි. ඉදිරියටත් මෙවැනි වටිනා වැඩසටහන් ලබාදීමට කටයුතු කරන්න.
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you.. 🙏🙏🙏 අනිවාර්යෙන් කරනවා
@suranggamini4016
@suranggamini4016 10 ай бұрын
අමතක වෙලා නෑ. . අපි සැමදා ඔබ සමගයි.. අද මෙන් ඉදිරියටත්.❤️
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Yes yes... සුරංග... මං දන්නවා 😊😊
@roshanwarnakulasuriyaferna4717
@roshanwarnakulasuriyaferna4717 Ай бұрын
👌👌👌
@kgdabeywardena4407
@kgdabeywardena4407 9 ай бұрын
Embilipitiya thanks sir teaching and explanations
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Thank you..
@sumithprasanna1629
@sumithprasanna1629 7 ай бұрын
Sounds good
@prasadsenaratne5182
@prasadsenaratne5182 10 ай бұрын
Niyamai!
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thanks
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
ප්‍රසාද් ඉක්මනට whatsapp එකෙන් msg එකක් දාන්න
@user-ne7gc7to2p
@user-ne7gc7to2p 3 ай бұрын
@anuramalluwawadu2006
@anuramalluwawadu2006 8 ай бұрын
Good.
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Thank you!
@dayanamarasinghe7665
@dayanamarasinghe7665 9 ай бұрын
You tube එකේ හමු වූ හොදම ගිටාර් පාඩම.. waiting for the next..❤❤
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
👍🏻නියමයි
@KumaraSarath-gz9bv
@KumaraSarath-gz9bv 9 ай бұрын
Superb ..........
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Thanks 🤗
@upuliperera6623
@upuliperera6623 8 ай бұрын
ගොඩාක් ස්තුති sir 🙏
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Thanks Upuli 🙏🏻🙏🏻
@senarathbandara1308
@senarathbandara1308 9 ай бұрын
හේශාන් මල්ලි ❤️ 🎸 ... වැදගත් lesson එකක්....
@nilankaferanando4630
@nilankaferanando4630 10 ай бұрын
Godak watinawa, melo deyak baruwa hitiye ada teeruna
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you
@user-pv6jc7qi1g
@user-pv6jc7qi1g 8 ай бұрын
I like to learn under you sir
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
අපි ජනවාරි සිට පටන් ගමු. Whatsapp එකට msg එකක් එවන්න 7, 8 වෙනිදා වෙද්දී
@marlonpeiris9903
@marlonpeiris9903 10 ай бұрын
Obatumata jaya..haride hariyakarawa kiyala denawa..man guitar eka aw 20 karapu church wadakayek.bohomath sathutui obatuma gana.Dr Marlon Peiris
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you... ඒක තමයි ගොඩාක් අයට මුල අල්ලගන්න බැරුව ඉන්නේ. මං සතුටු වෙනවා. දහස් ගානකට කියලා දෙන්න පුළුවන් වීම ගැන
@I.v455
@I.v455 10 ай бұрын
❤❤❤❤
@user-no6ev1js3o
@user-no6ev1js3o 8 ай бұрын
මට සින්දු කියන්න බැ ඒත් ගිටාර් එකක් ප්ලේ කරන්න ආසයි🙂👍
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
දෙකම පුළුවන් හරියටම ගුරුවරයා කියන දේ කරගෙන පුහුණුවීම් කලොත් 😊😊👍🏻👍🏻
@onewaymusicvideo
@onewaymusicvideo 10 ай бұрын
Godak honda watina karunu tikak tiyena video ekak,,jayaweawa👍👍👍👍🎶🎶🎶
@pubudukumara9100
@pubudukumara9100 10 ай бұрын
ජයවේවා !
@gaminirodrigo9360
@gaminirodrigo9360 9 ай бұрын
🙏🙏🙏
@arunakalum-zm5kf
@arunakalum-zm5kf 7 ай бұрын
Athamai maru
@heshanmusix9605
@heshanmusix9605 7 ай бұрын
Thanks
@upulpriyantha4129
@upulpriyantha4129 9 ай бұрын
අද channel එක හම්බ උනේ..මෙතෙක් බලපු ,Subscribe කරපු channel අතරින් සුවිශේෂී කියල හිතෙනවා..ලබා දෙන දැනුම ගොඩක් විශේෂයි ,වටිනවා..
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Thank you උපුල්... මුලින්ම guitar පාඨමාලාව කියලා එකක් තියනවා. ඒක follow කරන්න. පස්සේ හැම clip එකක්ම ටික ටික බලලා Ideas ගන්න
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
Thank you උපුල්... මුලින්ම guitar පාඨමාලාව කියලා එකක් තියනවා. ඒක follow කරන්න. පස්සේ හැම clip එකක්ම ටික ටික බලලා Ideas ගන්න
@hemachandraalgawatta2681
@hemachandraalgawatta2681 8 ай бұрын
Thank you, sir
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
Most welcome
@wijayasiriliyanage2911
@wijayasiriliyanage2911 10 ай бұрын
very good start. and the next step .please keep going step by step forward .thank you so much .
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you, I will
@ravipremarathne4927
@ravipremarathne4927 7 ай бұрын
Thanks sir🎉
@heshanmusix9605
@heshanmusix9605 7 ай бұрын
All the best
@user-jf4of5fc6f
@user-jf4of5fc6f 9 ай бұрын
The best teaching
@judepriyantha110
@judepriyantha110 10 ай бұрын
Thanks for your advice .. great ❤❤❤
@dayakgamage1284
@dayakgamage1284 10 ай бұрын
ඉතාමත් හොඳ ඉදිරිපත් කිරීමක් .
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you 👍🏻👍🏻
@change6522
@change6522 10 ай бұрын
Superb excellent video thank you
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you 🙏🙏
@chammatube1
@chammatube1 10 ай бұрын
බෙහොම ස්තූතියි සර්.... ඔබතුමා හැමදාම ගිටාර් වාදනයට වැදගත් ⁣දේවල් ගෙනෙනවට බොහොමත්ම ස්තූතියි... අද ගෙනාපු දේවල් මමත් ගිටාර් වාදනය කරද්දි අත්දකිනවා සර්. ඒවට හොඳ පිලිතුරක් ඔබතුමා අද දුන්නා. එතකොට සර් අපි වගෙ තරමක් හොඳට වාදනය කරන අය කොහොමද කරන්න ඕන.
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
චමින්ද,, අද කරේ timing ගැන. අනිත් වීඩියෝ වලදී කියන්න ම්
@arjunafashion9908
@arjunafashion9908 8 ай бұрын
Pehedilikirima harima wedagath
@cMajormusic_maliarachchige
@cMajormusic_maliarachchige 9 ай бұрын
❤❤❤❤❤
@erangaindrajith6441
@erangaindrajith6441 10 ай бұрын
Superb lesson
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you! 😃
@erandajanaka3790
@erandajanaka3790 10 ай бұрын
❤❤from the United Kingdom. Keep it up.
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
😊😊Ohhh... Thanks... 🙏
@ajanthatennakoon5588
@ajanthatennakoon5588 10 ай бұрын
Good job ❤
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thanks 😅
@thusithfonseka8733
@thusithfonseka8733 10 ай бұрын
Thank you 😊😊😊😊
@jayasingha7102
@jayasingha7102 10 ай бұрын
Tks sir....
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
All the best
@niroshanithakshila-sd1ey
@niroshanithakshila-sd1ey 6 ай бұрын
Sir kiyana vidiyata play kara.palaweni parama eye play kare.agili hodatama ridenawa
@heshanmusix9605
@heshanmusix9605 6 ай бұрын
ටිකක් අමරුයි තමයි. නමුත් හෙමීන් කරගෙන යන්න.
@cookingvilla5691
@cookingvilla5691 10 ай бұрын
Sir mama aluth kenk mata guitar ekak ganna ona mokakda kiyala kiyannako sir oyata godak pin .....thns exelent .....
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
F310 එකක් ගන්නවානම් හොදයි නමුත් දැන් ටිකක් ගනන්. ඒක සාමාන්යෙන් standerd මට්ටමේ එකක්‌. නමුත් ඔයාට පහසුවෙන් අල්ලගෙන ගහන්න පුළුවන් ඕනෑම එකක්‌ ok. බලන්න ඕනේ එකම දේ 👉 fret බෝර්ඩ් එකට වඩා ගොඩක් උඩින් කම්බි යනවා නම් ප්‍රෙස් කරගෙන ගහන්න අමාරුයි. පහසුවෙන් කම්බි තද කරන් ගහන්න පුළුවන් එකක් ගන්න බ්‍රෑන්ඩ් එක එච්චර වැදගත් නෑ. ඔයාගේ හැකියාව හදාගන්න ඉස්සෙල්ලම. පස්සේ ඔයාටම තේරෙයි මොකද්ද කරන්න ඕනේ කියලා.. kzbin.info/www/bejne/rqbcm3uvpdqfarc 👆🏻මේක බලල අදහසක් ගන්න
@bilalmohideen7580
@bilalmohideen7580 8 ай бұрын
Hi Heshan Classical guitar එක හොදයිද මට මේ lesson එක කරන්න.
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
කමක් නෑ තියෙන්නේ classical එකක් නම් එකෙන් කරගෙන යන්න. පුළුවන් නම් steell කම්බි තියන එකකට යන්න
@aselabandara4257
@aselabandara4257 10 ай бұрын
❤❤❤
@amithersan9253
@amithersan9253 10 ай бұрын
❤❤❤❤❤❤
@NuwanSameera-jt8qg
@NuwanSameera-jt8qg 10 ай бұрын
Aiye oyage 1st lesson eka ewanna
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
ඔය සම්බන්දව ඕක 1. ඔයා මගේ ගිටාර් පටමාලාව බලන්න
@athulakulathunga3315
@athulakulathunga3315 10 ай бұрын
❤❤❤🙏
@ravindrakarunarathne6071
@ravindrakarunarathne6071 8 ай бұрын
Sir..., mama me video eka issellm beluwe adayi... song ekaka akuru nethi awasthawlat strum karaddi shot enne nethida...
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
කාරණේ ටිකක් පැහැදිලි මදි. නමුත් අකුරු නැති වෙලාවලදී වුනත් trumming එක ඒ විදියටම යනවා. අකුර දිගටම ඇදෙන තැන් වලදී beat එක කැඩෙන්නේ නැහැ.. ඒක දිගටම යන්න ඕනේ.. 👍🏻👍🏻
@niroshanithakshila-sd1ey
@niroshanithakshila-sd1ey 6 ай бұрын
Thak you sar.ane sar gitar eka playkaranawa penne nane
@heshanmusix9605
@heshanmusix9605 6 ай бұрын
සමහර තැන්වල පේනවා. අල්ලගන්න පුළුවන් පුතේ බය වෙන්න එපා.
@user-nv9po4zy5c
@user-nv9po4zy5c 10 ай бұрын
ඉතින් කොහොමද සර්....
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
අමිත්,,, මම හොදින් ඉන්නවා.. ඔයත් හොදින් ඉන්නවා නේද??
@nimalgunaratne2245
@nimalgunaratne2245 2 ай бұрын
සර්. ඔයාගෙ මුදුනය කල වැඩසටහන්වල පොතක් නැතිද
@heshanmusix9605
@heshanmusix9605 2 ай бұрын
දැනට නෑ... නිමල් මහත්මයා. ඉදිරියට කරන්න බලමු
@nuwanwijesinghe456
@nuwanwijesinghe456 10 ай бұрын
සර් කියන්නේ පලමු පහලට එකපාරක් ඊලඟට ඊළඟ තුන පහලට එකපාරක් ලෙස ගහන්න කියලද. කරුණාකර අත යන විදිහ පෙන්වන්න
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
ෂොට්ස් දෙකයි.. 1/එකක් උඩ ස්ට්‍රීන්ග්ස් හරියට ගහන්න. Down එකක් (උඩ සිට පහලට ) 2/ පස්සේ යට ස්ට්‍රීන්ග්ස් වලට බර කරලා පහලට ගහන්න ( down ) එකක්. ඔය විදියට දිගටම වන්, ටු වන් ටු විදියට රිදම් එක ගන්න
@nuwanwijesinghe456
@nuwanwijesinghe456 10 ай бұрын
@@heshanmusix9605 🙏
@waruniwathsala6866
@waruniwathsala6866 9 ай бұрын
D chord eka play karaddi uda kambi dekata gahanawada
@heshanmusix9605
@heshanmusix9605 9 ай бұрын
සාමාන්යෙන් හැමෝම කියන්නේ D, A වගේ chords ගහද්දි උඩ කම්බි වලට ගහන්න එපා කියලා. ඒවාට කතිර දාල තියනවා. එහෙම කියන්නේ ඒ chords play කරද්දී වැරදි ශබ්දයක් නිකුත් වෙයි, නැත්නම් වැරදි හඩක් එයි කියලයි. නමුත් වරුණි,, අලුත් කෙනෙක් ට ඕක 100% කරන්න බැ.. ඔයා play කරන්න. උඩ කම්බි වලට වදියි ඒක එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. Box guitar එකෙන් Rythem play කරද්දී හොදට සද්දේ ඕනෙ. ඒ නිසා ගහන්න. නමුත් D අල්ලාගෙන උඩ කම්බි වලට විතරක් ගහන්න එපා. අල්ලන් ඉන්න කම්බි වලටත් වද්දන්න. කාලයක් යද්දී ඔය ගැටලුව නැති වෙනවා. බය වෙන්න එපා practice කරන්න. සින්දු ගහන්න උත්සහ කරනවට වඩා ප්‍රදාන beats ටික ගහලා practice කරන්න. All best..
@ShyamaKumuduni-b8b
@ShyamaKumuduni-b8b Ай бұрын
Class karanne koheda sir thiyenne
@heshanmusix9605
@heshanmusix9605 Ай бұрын
Online කරනවා. ඒ වගේම visit කරලා කරන්නේ. ඔයා කොහෙද ඉන්නේ?? 0777544761 මේකට msg එකක් තියන්න. Thanks
@niroshanithakshila-sd1ey
@niroshanithakshila-sd1ey 7 ай бұрын
❤❤❤❤
@heshanmusix9605
@heshanmusix9605 7 ай бұрын
Thanks..
@upulpriyantha2362
@upulpriyantha2362 10 ай бұрын
❤❤❤❤
@heshanmusix9605
@heshanmusix9605 10 ай бұрын
Thank you🙏
@sanjuwaidyarathne2713
@sanjuwaidyarathne2713 8 ай бұрын
Beat keeyak teyenawada. Ewage nam monawada
@heshanmusix9605
@heshanmusix9605 8 ай бұрын
ප්‍රධාන වශයෙන් 7 ක්‌ 8 ක වගේ තමයි අපේ සිංහල සින්දු යන්නේ. 2/4, 3/4, 4/4, 7/8, 6/8, 6/8 slowrock, රෙගේ, calipso වගේ ඒවා..
@shanakalakmal1118
@shanakalakmal1118 10 ай бұрын
❤❤❤❤
@user-cs3sn9mm7i
@user-cs3sn9mm7i 10 ай бұрын
❤❤❤❤
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
Basic Strumming For Beginners | Time Signature | 5 Easy Patterns | Sinhala Guitar Lesson | Lesson#07
21:21
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 42 М.
Clarance Wijewardane | 7 Best 6/8 Songs | Only 3 EASY Chords | Sinhala Guitar Lesson
27:17
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 171 М.
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН