Part 2 කෝඩු අපි ගියපු ශ්‍රී පාදය 😇 යනවානම් අනිවාර්යයෙන් බලන්න😊

  Рет қаралды 187,894

dilki nadeera

dilki nadeera

Күн бұрын

Instragram ...

Пікірлер: 356
@kavindyanethmini6492
@kavindyanethmini6492 Жыл бұрын
ශ්‍රීපාදය වන්දනා කරන්න ආසාවෙන් ඉන්න සෑම කෙනාගේම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා❤️🙏
@malithilakshani5895
@malithilakshani5895 Жыл бұрын
Oww❤️
@chamaradeshan8011
@chamaradeshan8011 Жыл бұрын
Mamath godaaaaaaak asai anee yanna 🥺🥺🥺
@himashinimsara3739
@himashinimsara3739 Жыл бұрын
තව දවස් 10යි.💓
@lakshikamadhumali772
@lakshikamadhumali772 Жыл бұрын
@jayaninawoddaya7243
@jayaninawoddaya7243 Жыл бұрын
Ow 🙏
@sandunidarshika8882
@sandunidarshika8882 Жыл бұрын
මං ගිය වාරේ ගියා අපේ ෆැමිලි එකයි බෝයිෆ්‍රෙන්ඩ්ගෙ ෆැමිලි එකයි දෙකම 😍❤ ඊට පස්සෙ මේ වාරෙ පටන් ගත්තම දෙසැම්බර් වල බෝයිෆ්‍රෙන්ඩ්නුයි මායි තනියම ගිහින් ආව අපි දෙන්න 😍❤මෙ වෙද්දි 4 පාරක් ගියා සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන්... 😍❤🥺මේ කකුල් 2ටයි හිතටයි පණ තියෙනකන් පුලුවන් තරම් කාලයක් බුදු පතුල වඳින්න යනව අනිවාරෙන්ම පුලුවන් හැම වාරෙකම ❤
@lifewithudani
@lifewithudani Жыл бұрын
මගේ ගෙවල් නුවර.මම යනවා February 15…මම ගිහින් වැදලා හිතලා එන්නම් මේ රටේ හැම කෙනෙක්ගේම හිතේ තියෙන හැම ලස්සන බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න කියලා,මමත් දඩු කෝඩු🙏 දිල්කි ඔයාට පිං මේ විඩියෝ එක දැම්මට🙏 හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි🙏🙏🙏🙏
@nirunipeiris
@nirunipeiris Жыл бұрын
❤️
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
Akke nuwara paththe convent ekak hari meheni araamayak hari thiyena thanak oya dannawanam kiyannko mata nawathila paadam karanna AL walata..ape gedara padam karanna ba..ape gedara nitharama randu wenawai saddai nisa...man fb group walath post ekak damma..e post eka taama pending..ane oya ehema thanak dannawanam mata kiyannko loku udawwak🙏
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Жыл бұрын
Ape gewal laga me
@lifewithudani
@lifewithudani Жыл бұрын
@@dilumisithara9495 Ane Malli Mama Balala kiyannam,Oya watenna epa kohomhari padam wada karagannako,Tanak Hoygannakan❤️ Hambunoth mn oyata me comment ekatama reply krnnam
@dilumisithara9495
@dilumisithara9495 Жыл бұрын
@@lifewithudani ane puluwan nam loku deyak akki..akke man ganu lamayek..sry meke nama wenas.ekai meheni aramayak hari convent ekak hrai baluwe.akkita danagaththoth ehenam mata mekata reply ekak daanna akke.Thank you❤
@SADHU.272
@SADHU.272 Жыл бұрын
මම මගෙ bf එක්ක පලවෙනි පාරට සිරිපා කරුනා කරා 2022 december සිරිපා කරුනා පටන් ගත්ත දවසම 🥺 රත්නපුර පලාබද්දල පාරෙන් අනේ එදා නම් කවදාවත් අමතක වෙන්නෙ නෑ ආයි ආයි යන්න ආසයි මේ vlog එක බලද්දි මතක් උනා 🥺💗
@nurirathnayaka
@nurirathnayaka Жыл бұрын
මමත් මගේ bf එක්ක තමයි පලවෙනියටම සිරීපාදෙ ගියේ.. ❤️ මටත් ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ..! 🥺✊ එයාව මතක් වෙලා තමයි මාත් vlog එක බලන්න ආසාවෙන් ආවෙ.. 🥺❤️
@saraweerasigha6539
@saraweerasigha6539 Жыл бұрын
Moko une
@mithukaveesha715
@mithukaveesha715 Жыл бұрын
එයත් මාව එක්කන් යයි නේද???🥺❤
@shashikisanjana270
@shashikisanjana270 Жыл бұрын
Mamath
@pramus.s.5192
@pramus.s.5192 Жыл бұрын
🥺🤗
@vinodisachinthika2200
@vinodisachinthika2200 Жыл бұрын
පෙබරවාරි වල යනවා 7 වෙනි පාරට ❤ ඇත්තටම කොච්චර ගියත් එපා වෙන් නැති ගමනක් 🙏
@sadunikwt7504
@sadunikwt7504 Жыл бұрын
Mama giya godaka asae yanna ai yanna oni
@hirunibuddhima6963
@hirunibuddhima6963 Жыл бұрын
මමත් කෝඩු වැන්දා ගිය වාරෙ පෙබරවාරි. හරිම ආසාවෙන් හිටපු ගමනක් අන්තිමට ආදරේ කරන එයා එක්කන් ගියා. පුදුම සතුටක් හිතට දැනෙන්නෙ උඩ මලුවට ගියාම. එයාට ගොඩාක් පින්. මේ වාරෙත් කරුණා කරනව අනිවාර්යයෙන්ම. ආසාවෙන් ඉන්න හැමෝටම යන්න ලැබේවා . ❤😍🙏
@w.lasanthikasandamalee6865
@w.lasanthikasandamalee6865 Жыл бұрын
ශ්‍රී පාදස්ථානය වන්දනා කරන්න ආසාවෙන් ඉන්න හැම කෙනෙක්ගෙම ඒ පැතුම ඉෂ්ඨ වේවා ♥️😊🙏
@erangakangara4406
@erangakangara4406 8 ай бұрын
🙏🙏🙏
@erangakangara4406
@erangakangara4406 8 ай бұрын
🙏🙏
@nimesha11
@nimesha11 Жыл бұрын
🌸 හෙට සිරිපා කරුණා කරන්න යන්න බඩු පැක් කරන ගමන් අක්කගේ වීඩියෝ එක බලන මම 🤗🤗 මම තුන් වෙනි පාරට යන්න ඉන්නේ.... 💛 යන්න ඉන්න හැමෝටම බුදු සරණයි 🙏🙏🙏
@sanduniserasinhe6580
@sanduniserasinhe6580 Жыл бұрын
මැරෙන්න කලින් යන්න ආසවෙන් ඉන්න තැනක් නොගියොත් වැඩකුත් නෑ ලන්කාවේ ඉපදුන එකෙනුත් නේද.. සුමන සමන් දෙවි පිහිටෙන් මටත් මගේ දරුවටත් ඉක්මනටම එම අඩවියට යන්න ශ්‍රී පා වන්දනා කරන්න හැකියාව ලබ දෙන්න කියල ප්‍රර්තනා කරනව
@_dulakshi_rajakaruna_
@_dulakshi_rajakaruna_ Жыл бұрын
මේ අවුරුද්දේවත් මට යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥺❤
@Skwsamanthi
@Skwsamanthi Жыл бұрын
මම..11වතාවක් කරුණා කලා...සුමන සමන් දෙවි පිහිටෙන් ...🙏🙏🙏🙏ආයි...යනවා....ලංකාවට ආවම...මගේ වෙන්න හබිය එක්ක...බුදු සරනයි 🙏🙏...
@user-bb2dl7br8g
@user-bb2dl7br8g Жыл бұрын
අපි රත්නපුර ඉදලත් සිරිපතුල වදින්න ය්නන බැරි වුනා...මේ විඩීයො එකෙන් ගොඩක් දේවල් දැන ගත්ත අපිත්. සුමන සමන් දෙවි පිහිටයි හැමෝටම ..
@yashirajapaksha6753
@yashirajapaksha6753 Жыл бұрын
Apith
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
ගොඩාක් ආස හිතෙනව අක්කි යන්න ඔයාගෙ vlog එක බලද්දි..යන්න හිතාගෙන ඉන්න සියලුම දෙනාට ඉක්මනින් සිරිපා කරුනා කරන්න ශක්තිය හිමිවේවා❤️🙏
@sanju4866
@sanju4866 Жыл бұрын
🙏🙏🙏🙏මාත් තවම වන්දනා කරලා නැහැ.යන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
@sanduhansika65
@sanduhansika65 Жыл бұрын
හරිම ලස්සන වටිනා වීඩියෝ එකක්..❤️මමත් යන්න ආසාවෙන් ඉන්නේ අක්කි පළවෙනි පාරට..මේක දැක්කම යන්න හිතෙනවා..බුදුසරණයි අක්කි🙏🙏
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
කට්ටියම හොඳින් සතුටින් සිරිපා කරුණා කලා නේද. ❤️ අපි නම් සිරිපා කිට්ටුව, සිරිපා වන්දනා කිරීමත් ලොකු පිනක් 🙏
@mickeypullicreation2009
@mickeypullicreation2009 8 ай бұрын
අක්කිගෙ වීඩියෝ වගේම තව ශ්‍රී පාද වීඩියෝ හොය හොය බලනවා හේතුව අපි මෙ ජනවාරි 25 කරුනාකරන්න හිතන් ඉන්නවා අක්කිත් ප්‍රාර්ථනා කරන්නකො සුමන සමන් දෙවියන්ගෙ සහ බුදු රජාණන් වහන්සේගෙ ආශිර්වාදෙන් මට ඇතුලු ගමනට සම්බන්ධ සියලු දෙනාම ආරක්ශා වී අනිවාර්යයෙන් එදාට සිරිපා කරුනා කිරීමට හැකියාව මට ලැබේවා
@shan803
@shan803 Жыл бұрын
4වෙනිදා යන්න ඉන්නේ අක්කී.සමන් දෙවියන්ගේ පිහිටෙන් සිරිපා කරුණා කරන්න හිතන් ඉන්න සියලු දෙනාට සිරිපා කරුණා කරන්න පුළුවන් වේවා 🙏🙏
@maheshiamabawalage8004
@maheshiamabawalage8004 Жыл бұрын
තෑන්ස් අක්කී මමත් මේ මාසේ 18 යන්න ඉන්නෙ ඇත්තටම ඇඩුනා අක්කී යන්න තියෙන ආසව තවත් වැඩිවුනා ලොකු පිනක් කියාදුන්නට දැං ගෙදර ඉදං ඔක්කොම හදාගෙන යන්න පුළුවන් එකත් අක්කී නිසා බුදුසරණයි ☺️
@chathuliyanage8932
@chathuliyanage8932 Жыл бұрын
අනේ යන්න තියන ආසාව තව වැඩි උනා🥺💕
@hansithilini9672
@hansithilini9672 Жыл бұрын
අපි යලුවො ටික ගිහිල්ලා ගිය පාර සේට් එකේ බායක්ට බඩේ අමරුව😂.අපි ටික මේ පරත් යන්න හිතාගෙන ඉන්නවා.අපි ඔක්කොටම සුමන සමන් දෙවි පිහිටයි 🙏
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
මතක අලුත් වුණා එක පාරයි ගියේ.හැබැයි ඒ ගමන සුන්දරයි❤️❤️ .වළාකුළු ළඟයි වගේ .මීදුම හින්දා.ඝණ්ටාරේ ගැහුවේ නැද්ද .අනිවාර්යයෙන්ම ඒක ගහන්න ඔනිලු.පළවෙනි පාර යන කෙනෙක් එක පාරයි ඊට වැඩියෙන් ගිය කෙනෙක් නම් ඒ ගිය ගාණ ගහන්න ඕනිලු.සුමන සමන් දෙවි පිහිටයි
@nimanthithakshila5260
@nimanthithakshila5260 Жыл бұрын
අනේ මාත් තාම ගිහින් නෑ...මේ අවුරුද්දෙ වත් යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා...ඔයගේ vlog එක ගොඩක් වැදගත් දිල් මැනික...ආදරෙයි ❤️
@DilsharaBandara-pr4di
@DilsharaBandara-pr4di 8 ай бұрын
කොඩු කියන්නෙ ගොඩක් පාරක් ගියපු අයට. කිරි කොඩු කියන්නේ පලවෙනි පාරට යන අය .නැතුව මේ 18 අඩු අය නෙමේ කිරි කෝඩු.නන්ගියෝ
@anusedirisinghe1467
@anusedirisinghe1467 7 ай бұрын
Kiri kodu kynne 18 adu aluth aya 18 ta wedi aluth ay dadu kodu
@sanuritharushika8216
@sanuritharushika8216 Жыл бұрын
සුමන සමන් දෙවි රැකවරණය ලැබේවා😘😘 බුදුසරණයි♥️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 සතුටින් ඉන්න අක්කි අපිටත් බලන්න පුලුවන් වෙන්න වීඩියෝ එක ගෙනාවට ගොඩාක් පින් ❤🙏 මාත් එක පාරක් ගිය 2021 ගියා ආයේ යන්න ආසාවෙන් මග බලන් ඉන්නවා♥️
@dewminifernando1116
@dewminifernando1116 Жыл бұрын
දිල්කි අක්කගෙ කටේ තියෙන එකම වචනේ “ මාරම “ මාරම රහයි මාරම සීතලයි මාරම හොඳයි 🤣😒 සතුටුයි මෙහෙම විඩියෝ එකක් දැම්මට thank u akki❤
@Dileesha_Nish
@Dileesha_Nish Жыл бұрын
අනේ මාත් මේක කියන්න හිටියේ..🥺 ශෝයි අනේ, හැම vlog එකකම කියනෝ "මාරම රහයි" කියල 🙉❤
@hansishehanisenanayaka6620
@hansishehanisenanayaka6620 Жыл бұрын
මං මුලින්ම සිරීපාදේ එක්ක යනකොට මට අවුරුදු දෙකයිලු 😻 අද වෙනකන් තව යන්න බැරිඋනා 🙂 මෙ අවුරුද්දෙවත් මට යන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🙂♥️
@keshasamarasekara
@keshasamarasekara Жыл бұрын
හරිම ලස්සනයි අද vlog එක 🤗 සේරම කියාදෙනව අක්කා ගොඩක් ආදරේ හිතෙනව අනේ❤️ අර අක්කා මහපට ඇඟිල්ල නටවන එක දැන් මටත් පුරුද්දට ගිහින් 😅
@sdktoycollector
@sdktoycollector Жыл бұрын
මම හිතන වීදියට ශ්‍රී පාදය කරුනා කරන්න තියන ලස්සනම පැත්ත රත්නපුර පැත්ත තමා....ටිකක් දුරයි තමා හැබයි නල්ලතන්නිය පැතතට වඩා මාරම ලස්සනයි .
@nethminethu8404
@nethminethu8404 Жыл бұрын
මාත් ජනවාරි වල ගියා අක්කෙ මමනම් 4වෙනි පාර යන්න යන්න ආස හිතෙන තැනක් ❤️❤️ලස්සනයි
@apekshamunasinghe8716
@apekshamunasinghe8716 Жыл бұрын
අනේ ඒ වීඩීයො එකට නම් ගොඩක් ආස හිතුනා අක්කියො😘
@tameshasanuvi
@tameshasanuvi Жыл бұрын
මේ වීඩියෝ එක බල බල ඉන්නකොට මතක් උනේ..මන් දැන් ඇදන් ඉන්නෙත් එදා අපි සිරිපා කරුනාකරද්දි මම ඇදගෙන ගිය ඇදුම 😍
@rashmiudaran8813
@rashmiudaran8813 Жыл бұрын
🙏🙏 යන්න තියෙන ආසව තවත් වැඩි උනා🥺🙏😍🥰 බුදුසරණයි අක්කේ ඔයට❤️
@dilkisewwandi9800
@dilkisewwandi9800 Жыл бұрын
2020 සිරී පාදේ කරුණා කරන්න ගියා පළවෙනි පාරට.අනේ ඊට පස්සෙ තාම යා ගන්න බැරි වුනා.මේ පාරවත් යමු කියල හිතන් ඉන්නවා.අනේ අක්කේ කරුණා කරල අයේ බහිනකොට ගත්ත ඒවත් දාන්නකො
@ishkikalhari3081
@ishkikalhari3081 Жыл бұрын
අපිත් ගියේ 28 අක්කි, ඔයාව හම්බ වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් තිබ්බා ඒත් හම්බ උනෙ නෑ, අපි යද්දිනම් සෙනග හිටියා උඩ ඇගිල්ලක් ගහන්න බැරි තරමට
@dahamivindiya5441
@dahamivindiya5441 8 ай бұрын
අපිත් යන්න ඉන්නෙ. මගෙ bf එක්ක අපේ පවුලෙ අයයි පෙබරවරි 2 යන්නෙ. මේ විඩියෝ. එක බලද්දිනම් ඉක්මනට. එ දවස. එනවන්ම්. ♥️🥺🙏
@smeanjala2001
@smeanjala2001 Жыл бұрын
ඔයා එනකල් බලන් හිටියේ අක්කි..මොනා කරන්න ගියත් ඔයාව මතක් වෙනව කියන්නකෝ..😁😁🤭
@mudiyanselagegamini5524
@mudiyanselagegamini5524 Жыл бұрын
අදත් Vlog එක ලස්සනයි අක්කියෝ ❤️👍 අක්කි හරිම Cute ❤️ sathutin inna adarei 💓
@sanukanethmin9351
@sanukanethmin9351 Жыл бұрын
කට වරද්ද ගෙන 20 සැරයක් විතර washromm ගිය මම 🥲🥲
@dulakshihansika7935
@dulakshihansika7935 Жыл бұрын
ඔව් අක්කේ අපිත් 28 නැග්ගේ. සිරිපා මලුව හරියෙ ගොඩක් සීතලයි. අපේ නඩේ හැමෝම කරුණා කලා.
@Vithmii_Gunawardhana
@Vithmii_Gunawardhana Жыл бұрын
මටත් ආස හුතුනා යන්න. මන් කවදාවත් ගිහින් නෑ. මන් ප්‍රාර්ථනා කරනවා මටත් ඉක්මනට යන්න පුලුවන් වෙයි කියලා 🥺❤
@ashasathsarani8597
@ashasathsarani8597 Жыл бұрын
අනෙ මැනික මගෙ ආස්ම අක්කියෙක් ඔයා ආදරෙයි අක්කෙ .. බුදුසරණනයි
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
අපි යන්නෙ අප්‍රෙල් වල මේ පාරත් තුන් වෙනි පාරට යන්න ආසාවෙන් ඉන්නවා පළවෙනි පාර ගියාම අපි නෑවෙත් ඔයාලා නාපු තැනින් සීත ගගුලෙ පළවෙනි පාර යනකොට අපි නම් අතේ සුදු රෙදි කෑල්ලක ගැට ගහලා පඩුරක් ගැට ගහ ගෙන ගියා යන්න යන්න ආස හිතෙන තැනක්🙏❤
@upekshasandamini838
@upekshasandamini838 Жыл бұрын
ඔන් අක්කි මම තමයි ඉස්සල්ලාම බැලුවේ‍ හරිම ලස්සනයි අක්කී
@wasana4186
@wasana4186 Жыл бұрын
හරිම ආසාවෙන් ඉන්නේ සිරිපා කරුණා කරන්න..ඉක්මනින් පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏❤
@pererasewmini5376
@pererasewmini5376 Жыл бұрын
අනේහ් සුදු අක්කී අදත් වීඩියෝ එක ලස්සනයි .. සුමන සමන් දෙවියන්ගේ පිහිටයි හැමෝටම සාදු සාදු සාදු ❤❤❤💙💙💙💙💙
@lakmalil2268
@lakmalil2268 Жыл бұрын
හරි ලස්සනයි අක්කියෝ. මාත් සිරීපාදෙ ගියා පොඩි කාලෙ😃
@L.o.v.e.L.a.u.g.h.L.i.v.e
@L.o.v.e.L.a.u.g.h.L.i.v.e Жыл бұрын
Thank you akki API ekka vedio eka share karagaththata...asawen baluwa 🌹
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Math gihin na kawadawath . Asawen inne ynna..akkige vlog eka baladdi thwth wedi wenwa ynna thiyena asawa..godak valuable me vlog eka ..adareii akki bolee
@mickeypullicreation2009
@mickeypullicreation2009 8 ай бұрын
පැණි සියබලා කොහෙන්ද අක්කියා ගත්තෙ❤
@shashy_n
@shashy_n Жыл бұрын
මේ පාරත් යන්න ඉන්නේ...කොච්චර ගියත් ආයෙ ආයෙ ආස හිතෙනවා❤️🌻
@pratheeshadewmini175
@pratheeshadewmini175 Жыл бұрын
මාත් ගිය අවුරුද්දේ දඩුකෝඩු කෝඩුකාරයෙක් විදිහට ගියා ... අපි නම් ගියේ සිංහල අවුරුද්දට පහුවදා.. අපි ගිය දවසෙ නම් සෙනග ගොඩාක් ඉදියා පෝලිමේ ඉදියා ගොඩාක් වෙලා .. මේ පාරත් යන්න බලා පොරොත්තු වෙනවා...
@hashinivinodya6739
@hashinivinodya6739 6 ай бұрын
මගේ කකුල ඔපරේශන් කරල තියෙන්නෙ පොඩි කාලෙ ඉදන් මෙ වෙනකොට ඔපරේශන් 8ක් 9ක් වගේ කරලා තියෙනවා පොඩ්ඩ ඇවිද්ද ගමන් කකුල ඉදිමෙනවා ජොබ් එකක්වත් කරන්න බෑ ඉස්කෝලෙවත් හරියට ය ගන්න බැරි උනා මන් හරී ආසයි යන්න සිරීපාදෙ කවදාම හරි යන්න ලැබෙයි කියලා මන් විශ්වාස කරනවා ❤😊
@Wonderfulgirl_21
@Wonderfulgirl_21 Жыл бұрын
12 වතාවක් මං සිරිපා කරුණා කරලා තියෙනවා🙏🙏
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
අපි ගිය අවුරුද්දෙ ගියෙ පට්ට සෙනග අපි යද්දි.උඩ මහ ගිරි දබේ හරියෙදි සෙනග වැඩි කමට එක පඩියක් නගින්නත් සැහෙන වෙලා හිටන් ඉන්න උනා.මාරම සෙනග.උඩ තියෙන සීතල ගිහින්ම බලන්න ඔනා අපි නගින්න ගත්තෙ රෑ.ඉර සේවය බලන්න හිටියෙ නැ ඉන්න බැරි තරම් සීතලයි.මේක බලලා ආයෙම යන්න හිතුනා
@maduperera2138
@maduperera2138 Жыл бұрын
සුමනසමන් දෙවියන්ගේ පිහිටෙන් මගේ රටට යහපතක්ම වේවා...
@Hansi_Abeykoon
@Hansi_Abeykoon Жыл бұрын
යසයි යසයි ඊයෙ විඩියො දෙකක් දෙනො කියලා එකක් දුන්නාම😏😒 ලබන පාර රත්නපුර පැත්තෙන් ගිහින් බලන්න.😊එක තමා ශොක් ගමන මන්නම් දහපාරක් දැනට ගිහින් තියෙනවා....මේ පරනම් යන්න වෙන්නෙ නෑ🥺
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
ආසවෙන් හිටියෙ 😍❤️
@nethminavodhya3930
@nethminavodhya3930 Жыл бұрын
අපිත් පෙබරවාරි යනවා අක්කි මගේ bf, පවුලේ අය එක්ක 😍🥺😘 මගෙත් first time 🥺❤️😍 ආදරෙයි 🙂🤗❤️❤️❤️
@gayanjalee4411
@gayanjalee4411 Жыл бұрын
අක්කේ මං 2018 එක පාරක් ගිහිල්ලා තියනවා මේ vlog එක බලද්දි මට ආයෙ යන්න හිතෙනවා
@tuwininishadi8985
@tuwininishadi8985 Жыл бұрын
හොදට පැහැදිලි කරනෝ අක්කි ඔයා ආයිත් යන්න ආස හිතෙනෝ...තෙරුවන් සරණයි ගිය හැම දෙනාටම😊❤️
@ameeshashawindi1613
@ameeshashawindi1613 6 ай бұрын
ඔයාගේ voice එක fm program කරන අයගේ වගේ හරිම ලස්සනයි ඔයාට ගැලපෙන්නෙත් ඒ වගේ දෙයක් තමයි ඔයාගේ voice එකට
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි
@SewwandiMadushika520
@SewwandiMadushika520 8 ай бұрын
4 ට නගින්න පටන් අරන් උඩට යද්දි කීය වගේ උනාද අක්කේ.ගොඩක් පින් මේ විඩියෝ එකට❤ මාත් යන්න ආසවෙන් ඉන්නේ
@himawijesiri2325
@himawijesiri2325 Жыл бұрын
අපි සිකුරාදා ගියේ අක්කි. අපි නම් ඉන්නේ මෙහෙ ඉතින්. හැම වරෙක ම වගේ වඳින්න යනවා. 💕
@kithminirathnayake93
@kithminirathnayake93 Жыл бұрын
ඉර සේවය බලලාම බහින්න තිබ්බේ මාර ම ලස්සනයි උදේට ඉර සේවය
@sachinikaushalya4123
@sachinikaushalya4123 Жыл бұрын
සිරිපාදේ ගියාට ඔය කතා අහලා නැ මං ගොඩාක් පිං අක්කේ පරිස්සමින් ඉන්න ❤️.සිරිපාදේ යන කෙනෙක්ට දැනගෙන ගියාම හොඳයි .උඩට සිග්නල් නැ නේද අක්කේ
@Bopagesanjaya
@Bopagesanjaya Жыл бұрын
සීත ගගුලෙන් මුණ හෝදලා දෙහි නම් ගගුලට දාන්නේ නෑ ඒක ඔය පැරැන්නෝ කහ එක්ක දෙහි ගලා සීත ගගුලෙන් නලා ගියේ පේ වෙලා අනික කොඩු යද්දි නඩේ ගුරා පඩුරක් බදිනවා කොඩුගේ අතේ එක උඩට කරුණා කරලා පහලට කරැණා කරලා තමයි බාරයක් වෙලා සමන් දේවාලයට දාන්නේ ටිකක් හරියට හොයලා බලලා දාන්න අපේ කම නැති වෙනවා වැරදි මත වලින්
@sajinikaushalya5361
@sajinikaushalya5361 Жыл бұрын
හරිම ලස්සනයි 😘😘
@paramiishara5884
@paramiishara5884 Жыл бұрын
Onna first comment eka magen ❤️🥺 oyh hari shoke akke bola gediyak wage manika adarei ❤️🥺
@kavyasathsarani9187
@kavyasathsarani9187 Жыл бұрын
අම්මා ව්ලොග් එකේ නැති නිසා පාලුයි 🥲
@anuu..9207
@anuu..9207 Жыл бұрын
ලස්සනයි අක්කියෝ 🥰💐 ආදරෙයි ❤️❤️
@shali7691
@shali7691 Жыл бұрын
Hehe..😚❤️ එයා ආවා❤️😌😚
@Nethmini487
@Nethmini487 Жыл бұрын
අනේ අම්මා පව්🥺
@niroshalakmini9256
@niroshalakmini9256 Жыл бұрын
Harima lassani akkki vedio eaka budu saranai🙏❤️
@dinushaabeekon1843
@dinushaabeekon1843 Жыл бұрын
Ane shok akki lassanai ayeth ikmanata vidio akak danna adreiii bs💖💖💖💖
@dinufernando9751
@dinufernando9751 Жыл бұрын
නැඩ නෙවෙයි අක්කෙ නඩ😁
@user-cv2il9tz1v
@user-cv2il9tz1v 7 ай бұрын
Shoyi akke. Siripade gihin nethi ayata meka godak wedagath information dena ganna. Yanna asayi.
@vishvishu8237
@vishvishu8237 Жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
@indikairoshini8252
@indikairoshini8252 Жыл бұрын
අපිත් ගියෙ ඔයාල ගිය පැත්තෙන්මයි නංගී .අපි යද්දී නම් සෙනග හිටියා 😃😃😃😃
@rusiruhasith4541
@rusiruhasith4541 8 ай бұрын
Api heta siripade yanava akkiyo 😊
@thilinikaushalya506
@thilinikaushalya506 8 ай бұрын
කරුණාවයි❤
@tharindumadushan8998
@tharindumadushan8998 Жыл бұрын
දෙසැම්බර් 22ගියා මමත් 6වෙනි වතාවට සිරිපාදෙ කරුනා කරා ආයෙත් කරුනා කරන්න ආසයි ගොඩක් ලස්සනයි බුදු සරණයි දෙවි පිහිටයි
@shehanAqua
@shehanAqua 7 ай бұрын
😊nallathanniya paththenda me karuna karanne.mth dadu kodu. ara paduru dehi api aran yanna oneda
@sachinisavithma1958
@sachinisavithma1958 Жыл бұрын
අක්කි අද වීඩියෝ එක ලස්සනයි ආදරෙයි අක්කියෝ 🥰😘❤️
@gayaarudeshi
@gayaarudeshi Жыл бұрын
Akke ඉර සේවය බලන්න අපි එතන කීය විතර වෙනකන් ඉන්න ඕනද
@sithurathnayaka6863
@sithurathnayaka6863 Жыл бұрын
Api irasewe beluwa 4.30ta 5ta wage
@tharushikaushalya7398
@tharushikaushalya7398 Жыл бұрын
Thankuu akkee godk wisthara kiwwat
@Miraclelife-h3b
@Miraclelife-h3b Жыл бұрын
Ane akki vedio eka dkkm mtath asa hithun ane...kawadawath ghin na..ynn aswen inn thank..
@aroshikanchana3609
@aroshikanchana3609 Жыл бұрын
Mtath aasai yanna akki math gihin na
@erangakangara4406
@erangakangara4406 8 ай бұрын
තෙරුවන් සරනයි ඔබ සැමටම උතුම් වම් සිරිපා පත්මය සරනයි උතුම් සුමන සමන් දෙවියන් ගෙ පිහිටි ලැබේ වා
@madumadu5734
@madumadu5734 Жыл бұрын
Math kalin giyapu widiya mathak una me video eka baladdi.....harima lassnai 🥰 kochchra giyath aye aye yanna hithenwa mata nam e tharnma asai yanna ❤️❤️ me parath yanna asawen inna hamotma yanna labenna kiyala mn prarthana karnwa 🙏🙏🙏🙏🙏
@Tharu--Creations
@Tharu--Creations Жыл бұрын
ලෝවැසි සියල්ලෝම සුවපත් වෙත්වා🙏 බුදුසරණ යි 🙏 දෙවි පිහිටයි 🙏තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤ සුමන සමන් දෙවි පිහිටයි 🙏 හැමෝගෙම සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා🙏
@anuadhikara8653
@anuadhikara8653 Жыл бұрын
මාත් ශ්‍රී පාදේ වන්දනා කලා 27 වෙනිදා.. 🙏🙏🙏
@shehaniweerasingha6835
@shehaniweerasingha6835 Жыл бұрын
වයස අනුව නෙවෙයි නේද කෝඩු කියන්නෙ.. පලවෙනි පාර යනව නම් කිරිකෝඩු එහෙම තමයි මන් නම් අහලා තියෙන්නෙ
@yasaranethmini7104
@yasaranethmini7104 Жыл бұрын
Naha man ahalath thiyenne wayasa anuwa
@dinithideumini1287
@dinithideumini1287 Жыл бұрын
Ow wayasa anuwa Kiyanne
@thilinikaushalya506
@thilinikaushalya506 8 ай бұрын
පොඩි අය කිරිකෝඩු ලොකු අය දඩුකෝඩු
@thejaerandani3173
@thejaerandani3173 Жыл бұрын
අපිත් මේ 11, 12 යන්නවා.. විඩියො එක බලද්දි තවත් ආසාව වැඩි වෙනවා අක්කි❤️ ලස්සනයි විඩියො එක
@AnushikaPerera-us8yk
@AnushikaPerera-us8yk 8 ай бұрын
ඒ නාන තැන ඇදුම් මාරු කරන්න පුලුවන්ද
@pathirabagesusantha9006
@pathirabagesusantha9006 Жыл бұрын
Oyl giye hetan peththenda akki rathnapure peththa lassanay wediy padipel naginnath nehe api giyee e peththen
@pevindutharushka5389
@pevindutharushka5389 Жыл бұрын
අනේ දානකන් හිටියේ 💑 පරිස්සමෙන් ගිහින්❤❤❤ එන්න ආදරේ යී
@kavishkatharu9441
@kavishkatharu9441 Жыл бұрын
නිකමට අහන්නේ.. .ඇයි ඔයා කොයිවෙලාවෙත් ඇඟිල්ල(👍) පෙන්නන්නේ😄😂
@varnaudayangani415
@varnaudayangani415 Жыл бұрын
Ammo part 2ka enakam balan idiye🥺
@Nutmegginjnger
@Nutmegginjnger Жыл бұрын
Adamai dakke asawen Balanna hitiya thenak thank you
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 43 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН