Part2|එන්න යමු ශ්‍රී පාදස්ථානේ🏃🏻‍♀️‍➡️||පළවෙනි පාරට රත්නපුර පාරෙන් නැග්ගේ😮‍💨|adams peak sriLanka

  Рет қаралды 67,180

dilki nadeera

dilki nadeera

Күн бұрын

Пікірлер: 224
@dilkinadeera
@dilkinadeera 7 ай бұрын
Support your favourite team during ipl 2024 and get bonus- bit.ly/4cqmzr2 Promo Code - DILKI
@senusanjana9624
@senusanjana9624 7 ай бұрын
Deposit krnna onada
@SakiiYT1111
@SakiiYT1111 7 ай бұрын
hi
@chamoddilshan9160
@chamoddilshan9160 7 ай бұрын
මෙවර කරුණාකරන්න ඉන්න සියලු දෙනාට පරිස්සමෙන් කරුණාකරන්න ලැබේවා🙏
@dilkinadeera
@dilkinadeera 7 ай бұрын
❤❤❤❤❤❤
@upekshadissanayaka3462
@upekshadissanayaka3462 7 ай бұрын
තෙරුවන් සරනයි හැමෝටම.🙏මාත් යන්න ආසම ගමනක්.😍🤗
@chamoddilshan9160
@chamoddilshan9160 7 ай бұрын
@@upekshadissanayaka3462❤❤
@maneeshamadubashini428
@maneeshamadubashini428 7 ай бұрын
මන් සිරීපාදේ ගිහින් නෑ.😢😢
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 7 ай бұрын
🌼🌼❤
@naduMadu4112
@naduMadu4112 7 ай бұрын
මිහිපිට දිව්‍යලෝකය සුමන සමන් දෙවිදුගෙ අඩවිය සමනොල කන්ද...🙏 ශ්‍රී පාදය කරුණා කරන්න යන්න ඉන්න හැමොගෙම ආශාව ඉශ්ථ වෙවා...🙏🥰
@harshaniwijenayake6313
@harshaniwijenayake6313 7 ай бұрын
අපි මාර්තු 12 ගියේ රෑ 6 ට නගින්න පටන් අරන් මලුවට ගිහින් ආයේම පාන්දර එකට බහින්න ගත්තා ❤️ හැබැයි අපි සිරිපා කරුණා කරලා බහිද්දී සෙනග හිටියා.ඉර සේවය බලන්න බැරි වුනත් සිරිපා කරුණා කරන්න පුලුවන් වුන එක ගැන ගොඩාක් සතුටුයි ❤ ආයේම දෙවනි පාරටත් ලබන අවුරුද්දේ කරුණා කරනවා සිරිපා ❤
@kushanisasanjala8431
@kushanisasanjala8431 7 ай бұрын
සෙනගද කියන්නකෝ
@harshaniwijenayake6313
@harshaniwijenayake6313 7 ай бұрын
@@kushanisasanjala8431 12 wenidanm senaga hitiya ❤️ හැමදාම සෙනඟ ඉන්නවා වෙන්න ඇති ආසාවෙන් සිරිපා කරුණා කරන්න
@MRS.JEON-girl7
@MRS.JEON-girl7 7 ай бұрын
තම සිරිපාදේ ගිහින් නෑ? How sad.... ගිහින් බලන්න ආස හිතෙයි 😌💐
@ewnjalivihagana
@ewnjalivihagana 2 ай бұрын
Kata 🙄🙄
@thakshilakavindya4580
@thakshilakavindya4580 7 ай бұрын
Part 1 බැලුවා part 2 දානකම් බලන් හිටියේ 😍 යන්න අසා මිහිපිට දිව්‍යයලෝකය 🥺❤️🙏
@dilkinadeera
@dilkinadeera 7 ай бұрын
අනිවාර්යයෙන් ❤️❤️
@thakshilakavindya4580
@thakshilakavindya4580 7 ай бұрын
@@dilkinadeera ❤️🥺🙏
@nadesharathnayaka560
@nadesharathnayaka560 7 ай бұрын
Me masen siripa ware iwarada dr
@meanulakshika9590
@meanulakshika9590 7 ай бұрын
මටත් මෙවර සමන් දෙවි පිහිටෙන් සිරිපා කරුනා කිරිමට ලැබේවා.....සාදූ..සාදූ..සාදූ
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 7 ай бұрын
කරුණා නොකරපු හැමොටම බුදු සරණින්🥺🙏🥰🤍 සමන් දෙවි පිහිටෙන්🥺🥰🙏🤍 පරිස්සමට කරුණා කරන්න ලැබේවා🥺🥰🙏🤍
@DeepaniMaheshika-g9m
@DeepaniMaheshika-g9m 7 ай бұрын
තාම එක පාරක් වත් ගිහින් නැ .🥺🥺 හරිම ආසාවෙන් බැලුවා😊
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
අක්කිට සමන් දෙවියන්ගේ පිහිටයි
@Sewwandi2211
@Sewwandi2211 7 ай бұрын
අපිත් රත්නපුර පාරෙන් නැග්ගෙ... තදබදයක් නෑ... අපි පහලට කරුනා කරද්දි ආවෙ හැටන් පාරෙන්.. අපි පහලට යද්දි උඩට කරුනා කරන්න බලන් හැටන් පාරෙ මිනිස්සු ගොඩක් පෝලිමේ ඉන්නව දැක්කම අපිත් ඒ අයට දිගටම දිගටම කියන් ගියා රත්නපුර පාරෙන් යන්න සෙනග අඩුයි කියල... එතකොට ගොඩක් අය රත්නපුර පාරෙන් යන්න හැරුනා... අපි නම් ගියෙ පෙබරවාරි මැද.... එතකොට රත්නපුර පාරෙ සෙනග හිටියෙම නෑ... ❤️ තාමත් ගිහින් නැති අයට යන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව... ඒ තරම් සුන්දර ගමනක්.. ❤️
@shashishashi8688
@shashishashi8688 7 ай бұрын
අපිත් පෙබරවාරි රත්නපුර පාරෙන් ගියා අක්කිලා කෑම කාපු තැනට ගියේ රෑ 8ට මලුවට යද්දි උදේ 6❤
@nimsadeepunsara7211
@nimsadeepunsara7211 11 күн бұрын
akke senaga nathi unot aswata hatton walin rathnapura pareta yanna puluwanda.godak durata yanna onida hatton paren rathnapura parata ..kothaninda set wenn apuluwan wenne
@sugandikaniroshani7209
@sugandikaniroshani7209 7 ай бұрын
මටත් මාරම ආසයි අක්කි ශ්‍රී පාදස්ථානෙ යන්න ඒත් මේ පාරත් යන්න බැරි උනා මේ vlog එක බැලුවත් මට මාරම සතුටුයි ආදරෙයි ඔයාට ගොඩාක්❤🌼
@UmashaKawindi-y2k
@UmashaKawindi-y2k 7 ай бұрын
ඉදිකටුපාන ලගින් රත්න පුරා පාරට යන්නෙ කොහොමද
@sitharamadusanka243
@sitharamadusanka243 7 ай бұрын
ඇත්තටම මේ වගේ තැනක අර වගේ හැම තැනම කුනු දාලා මෝඩ හරක් වගේ හැසිරෙන්න එපා පිලිස් 🥹 දුක හිතෙනවා
@upulshantha-le1iy
@upulshantha-le1iy 7 ай бұрын
APRIL mase giyoth kohomda yaluwane.eth senagada
@dilekavijerathna4445
@dilekavijerathna4445 7 ай бұрын
අපිත් මාර්තු 5,6 සිරිපා කරුණා කරා හැටන් නල්ලතන්නියෙන්..එදා මළුව කිට්ටු කරලා සෙනඟ හිටියා..ඒත් පරිස්සමට කරුණා කරලා එන්න පුලුවන් වුණා.ඒ මගේ 4 වෙනි සිරිපා කරුණාව..සිරිපා කරුණා කරන්න ආසාවෙන් ඉන්න හැමෝටම ඒ අවස්ථාව උදාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤
@Gimhani_ireshika
@Gimhani_ireshika 7 ай бұрын
කොච්චර අමාරු වුනත් ආයෙ ආයෙ යන්න හිතෙන මිහිපිට දිව්‍ය ලෝකය..🙏🙏❤️
@Rashani_nav
@Rashani_nav 7 ай бұрын
O/l කරද්දි සිරිපාදේ ගිහින් මුලින්ම නැග්ගෙත් අපි බැස්සෙත් අපි.ආසාවෙන් දෙවනි පාරත් ගියා ඒ පාර ගියපු නඩේ මෙලෝ රහක් නැහැ .නඩේ ගුරා පූජා කරන්න සෑහෙන බඩු ගෙනිච්චා තමන්ගේ අය කිසිම දෙයක් අරන් ගියෙ නැහැ අපෙ පවුලේ කට්ටිය බබාවත් වඩාගෙන හාල්,ඉදල් කොසු,අනම් මන් දේවලුත් උස්සන් ගියා ..සිරිපාද ගමන එපාම කලා අපිට ඒ මදිවට පුදුම සෙනගක් මලුවට ඔන්න මෙන්න තියලා බහින්න උනා.එදා මන් හිතාගත්තා ආයේ ජීවිතේට යන්නෙ කියලා මට යන්න හිතෙන්නෙම නැහැ ..හැබැයි මගේ බබා හරි ආසයි සීතපාදෙ යන්න කියලා මට මේ වීඩියෝ එක බලද්දි නම් පොඩි ආසවක් ආවා හැබැයි බයයි මට නගින්න බැරි වෙයි කියලා 😢
@yasaranethmini7104
@yasaranethmini7104 7 ай бұрын
Hoda nadayak ekka yanna matath deweni para epa wuna mokada ape nade aya api gana baluweth naha eyala nagala bahalath yanawa api naginna hitiye eth api nm basse naha kohomari uda maluwata ma gihin thamai basse 😊 enisa ayeth parak yanna asai
@kasuniwasana5907
@kasuniwasana5907 7 ай бұрын
මම රත්නපුර. අපි ගොඩක් විශ්වාස කරනවා සිරිපාදේ හාස්කම් තියනවා මොකද අපේ උපන් නගරය. අපි අදහන දෙවියන් සුමන සමන් දෙවියන්. මන් කියන එකම දේ කට වරද්ද ගන්න එපා. තමන්ගේ හිතේ තියාගන්න සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මට සිරිපාදේ කරනා කරන්න ලැබේවා කියලා සිරිපාදේ වගේ උතුම් පින් බිමකට කරුණාකරන්න ලැබීමත් පෙර පිනක්.
@shanikasenarathna998
@shanikasenarathna998 7 ай бұрын
@@Maduu17 eka nm aththa.kata waradda ganna hoda ne.math siri pade 4 parak gihin tiyenwa.3n weni para yaddi mn kata waraddagena yannama beri una.kochchara yanna try karath mwa wetenwa.mtakath ne.ayit wetenwa.itapasse mai malli bessa.mta mara widiyata amaru una.ayit 4 weni para yanna kalin saman dewiyanta bara wela samawa aragena gdk dewal karala giye.e para hodata giya.bara oppu kara.හාස්කම් nm tiyenwa kiyala hodatama teruna.
@LihaBoy
@LihaBoy 6 ай бұрын
ඒකනම් ඇත්ත😰
@ashanisepalika4233
@ashanisepalika4233 7 ай бұрын
අපිත් ඉස්සර මාර්තු වල ගිහින් හැරලා ඇවිත් තියෙනවා🥲ඒත් මේ පාර ජනවාරි වල ගිහින් හොඳට වැදලා ආවා.මාර්තු කියන්නේ සෙනඟ වැඩිම මාසයක්.සති අන්තියේ කියන්නේ ඊටත් වඩා හපන්.යනවා නම් හොඳම කාලේ ජනවාරි‍,පෙබරවාරි මාසවල තමයි😇♥️
@dilanigurusinghe7984
@dilanigurusinghe7984 7 ай бұрын
මමත් කෝඩු. මේ පාර ගියා.හැටන් පාරේ ගියේ.රෑ 8.45 වගේ කරුණා කරන්න පටන් ගත්තේ උදේ 6.30 වෙද්දි මලුවට ගියේ.ඉර සේවයත් බැලුවා.ගොඩක් සෙනග හිටියා ආයෙම යන්නත් ආසයි.
@thusithsandaruwan5319
@thusithsandaruwan5319 7 ай бұрын
සුමන සමන් දෙවි පිහිටයි
@dulanjalioshadi6783
@dulanjalioshadi6783 7 ай бұрын
January wala ynn one e kaleta colombo minissu adui😊api ynne ehemai hugak parak nalala gahanawa thewawata innath hmbuna waruthunema giyapu kaleta❤
@himashinimsara3739
@himashinimsara3739 7 ай бұрын
අපිටත් ඕක උනා..😢😢ටිකක් යද්දි සෙනග..අපිත් මහ රෑ ටෝච් ගහන් රත්නපුරා පාරේ ගියා.සීතලේ 😊😊😊.මේක දැක්කම මට එදා දවස මතක් වෙනව
@dulanjalioshadi6783
@dulanjalioshadi6783 7 ай бұрын
rathnapura Hariyata yana peththe hodatama thiyeno padi😊oya hetan walin maru una nisa e parawal thama hriyata hadala nh
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 7 ай бұрын
අනේ බුදු සරණයි අක්කි🥺🤍 ඇත්තටම යන්න යන්න ආස හිතේනවා 🥺🙏 සතුටින් පරිස්සමින් ඉන්න🤍🥺🥰🙏
@saduuuuuuu102
@saduuuuuuu102 7 ай бұрын
ලස්සනයි view ek nm 🌸
@Teehi_Reha
@Teehi_Reha 7 ай бұрын
ඉර සේවේ බලන්න යන වෙලාවට සෙනග වැඩි අක්කෙ .හැමෝම යන්නෙ ඉර සේවෙ බලන්නනෙ යන්නෙ.රෑ ඉදලා උන බ්ලොක් එක උදේ වෙනකන් තියේ අපිටත් ඕකම උනා.අපිත් ඉදිකටු පානෙන් හැරිලා පලවෙනි පාරට රත්න පුර පාරෙන් ගියා.තේවාව නිසා මලුව වහලා හුලන් කපොල්ලෙ හිර වෙලා ඉන්න උනා🫠
@dinushanisurinda
@dinushanisurinda 7 ай бұрын
මාර්තු මාසේ අපිත් ගියා සෙනඟ වැඩි නිසා නගින්න බැරි උනා 😢එක පඩියේ ඉන්න උනා ගොඩ වෙලාවක්😢 ඇහැල කණුව දක්වා ගිහින් එන්න උනා එකට හෙතුව නඩේ කැඩුන නිසා
@Lun1538
@Lun1538 7 ай бұрын
Ow ane apith giya bari unane udatama yanna 😢
@maleedissanayaka3205
@maleedissanayaka3205 7 ай бұрын
අපිත් මාරතු 22රෑ කරුණා කරන්න ගත්තේ පාන්දර 5මලුවට කරුණා කරද්දි මට අපේ මුලු නඩේම මග හැරුනා මලුවට කරුණා කරා තනියම ❤
@user-sw5lq3zh1w
@user-sw5lq3zh1w 7 ай бұрын
Idikatupana lagin hrila rathnapura paren yana eka lesi kohomth
@nethu5443
@nethu5443 7 ай бұрын
Api march 12 giya ree 8ta karunakrnna ptan gtthe ude 6weddi karunakarala Pahalata bessa....
@SakuniNirasha-o3f
@SakuniNirasha-o3f 3 ай бұрын
2023 අපිත් ගියා සිරිපාදෙ කරුනා කරන්න....සෙනග ගොඩක් ඉදිය නිසා ඉදිකටු පාන ගාවින් හැරිලා අවා එන අවුරුද්දෙ මට ඇතුලු පව්ලෙ සියලු දෙනාට සිරිපා කරුනා කරන්න ලැබෙන්න ඔනි..❤❤
@dilukshiapsara1436
@dilukshiapsara1436 7 ай бұрын
අපි කරුණා කලේ මාර්තු 17 රෑ.. හැටන් පාරේ සෑහෙන සෙනගක් ඉන්නවා කියලා හිතුන නිසා.. මායි මගෙ යාලුවො 5ස් දෙනයි රත්නපුර පාරෙන් ගියේ... අපි සේරම ගෑනු ලමයි 6යි ගියේ... රත්තපුර පාරේ හිටියේ අපි 6 විතරයි .... පෝන් එකේ ටෝච් ගහන් ගියේ... අපි පැය 3කින් වගේ මලුවට ගියා.... සෙනග හිටියේ නෑ.. රත්නපුර පාරේ...
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
තාම ගිහිල්ලා නැහැ අනිවාර්යයෙන් කරුණා කරනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@dewmijayesha-db3ck
@dewmijayesha-db3ck 7 ай бұрын
අපි කරුණාකරේ ජනවාරි. නිදහසේ කරුණා කරලා ආවා❤
@ShehaniHansika-l7o
@ShehaniHansika-l7o 7 ай бұрын
Apithh ❤️
@Sheygurl0609
@Sheygurl0609 7 ай бұрын
අපිත් ගියා අක්කි ජනවාරි 28 එදත් හුඟක් සෙනඟ හිටියා හැටන් පාරෙන් අපි නැග්ගේ අපිට නම් පැය 25ක් ගියා නැගලා බහින්නම මහගිරිදඹේ නැග්ගා පැය 8කට වඩා ගොඩක්ම උනේ අක්කා කියපු දේම තමයි බහින්න තියෙන තැනින් මිනිස්සූ නගින්න ගිහින් මලුවේ හිර වෙලා කියලා තමයි කට්ටිය නම් කිව්වේ ඒ උනාට ඒකත් හොඳ අත්දැකීමක් ආයෙත් යනවා රත්නපුර පාරෙන් 🥰 සිරීපාදේ කරුණා කරන්න යන්න හිතාගෙන ඉන්න අය සුමන සමන් දෙවි පිහිටෙන් පරිස්සමින් ගිහින් එන්න ❤️දිල්කි අක්කා කිව්වා වගේ ගෙනියන දේවල් ආයේ අරන් එන්න එච්චර ලස්සන හිත නිවන භාවනාවක් වගේ පරිසරය විනාශ කරලා දාන්න තරම් හිත් වලින් අපිරිසිදු මිනිස්සු වෙන්න එපා😢
@irunichanithma321
@irunichanithma321 5 ай бұрын
තාම එකපාරක්වත් ගිහින් නෑ යන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා 🥺💗
@yasaranethmini7104
@yasaranethmini7104 7 ай бұрын
බදාදා nemei hamadama තේවාව තියෙනවා udetai hawasatai ewelwata payak withara wahanawa api giyapu dawaseth api ahala kanuwa gawa godak wela hitiya
@kasuniridmika1856
@kasuniridmika1856 7 ай бұрын
Akki oya ara daala thibba nda dwsaka, ogf eken kulfi gaththa kiyala, ara pot eke thiyenne, ewa ogf eke Mona shop ekeda thiyanne
@deshaniudaraa9613
@deshaniudaraa9613 7 ай бұрын
ඔයා ගොඩක් හෝද කේනේක් මිනිස්සු ගැන හිතනවා ඔයාට ගොඩක් හරියන්න ඔන ❤
@hiruninawoddya6366
@hiruninawoddya6366 7 ай бұрын
ගිය අවුරුද්දෙ නිදහස් දවසෙ ගිහින් අපිත් ඔහොම හිටියා පඩියක විනාඩි 20ක් විතර. කලින් විඩියො එකේ හොද mascara එකක් miss rose use කරලා බලන්න අක්කි ❤
@sachinidevindi-cv1yv
@sachinidevindi-cv1yv 7 ай бұрын
Apith giya akke ekaparak.. apatath oua wade thsmsi uneee.. payak vithara innawa eka padiyaka.. 😔 e unata kohomahari nagga.. ☺️ api giye habai janavari wala...
@Nethalisathsarani25
@Nethalisathsarani25 7 ай бұрын
ඔය හැටන් පාර නේ ❤අපිත් ගියේ ඔය පාරේ
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
රූ සිරීපාදෙ නගින්න පටන් ගන්න .එතකොට සෙනග අඩුයි . අපිත් රූ තමයි නැග්ගේ
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
අපි සිරීපාදෙ ගියේ සදුදා .ඒ නිසා සෙනග අඩුයි
@Rehanashashindi
@Rehanashashindi 7 ай бұрын
මටත් ආස හිතුනා යන්න😢❤ ලස්සනයි අක්කියෝ😊❤
@sandamuthuff5841
@sandamuthuff5841 7 ай бұрын
අක්කි ඊ ළහ vlog එක ඉක්මනින් දාන්න❤
@NethuPriyarathna
@NethuPriyarathna 7 ай бұрын
Aneee aththatama asa hitheno akke mn thamath gihin na thaks oyage vidiyo dekama mn beluva asa hithuna❤
@nelkaniranjali8971
@nelkaniranjali8971 7 ай бұрын
සුමන සමන් දෙව් පිහිටයි 🙏❤️ මන් 5 ක් ගියා 🥰 ශෝයි
@pawanimoksha1956
@pawanimoksha1956 7 ай бұрын
මම සිරිපාදේ කරැනාකරන්න ආසම පාර තමයි රත්නපුරා පාර 🌼🥰 මම රත්නපුරා පාරේ 2 පාරක් කරැනාකරලා තියෙනවා අයේ ඒ පාරේ කරැනා කරන්න ආසායි ❤
@ktskasun618
@ktskasun618 7 ай бұрын
Thawa thavath seripa karuna karanna shaktheya labeva
@ShaviniSasangi-zz8om
@ShaviniSasangi-zz8om 7 ай бұрын
අපි ගිය එක පාරකත් ඔහොම උනා ඉදිකටු පාන ලගින් හිර උනා ඉතින් අපි රත්නපුර පාරෙන් ගියා ඒ ගියෙත් රෑ මැද අක්කි ඉලග පාරවත් යන්න පුලුවන් උනොත් හොදයි මේ පාර බැරි වෙයි
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 7 ай бұрын
පවුලෙම කට්ටිය එක්ක යන එකත් ශෝක් 😍❤️
@damayanthikumari3452
@damayanthikumari3452 7 ай бұрын
දිල්කි අක්කෙ ඔයාගෙ ඇඩ්‍රස් එක දෙන්න පුලුවන්ද අපි එන සතියේ කොලබ එනවා❤
@SFM431
@SFM431 7 ай бұрын
Ammo ow😒 අපිත් රැ 10නැගලා පහුවදා හවස 6වෙද්දු පහලට බැස්සෙ
@mahimi_nimsara
@mahimi_nimsara 3 ай бұрын
අපි 2024.03.31 සෙනසුරාදා කරුන කරෙ....අපිට නම් කිසිම්අ සෙනගක් හම්බ උනෙ නැ..අපි උදෙ 9පටන් අරන් හවස 6 වෙඩ්දි පහලට අවා❤
@Mashi12-y8x
@Mashi12-y8x 7 ай бұрын
ඔය වැඩෙම තමා අපිටත් උනේ අපි ගියෙ පෙබරවාරි 22 එදාත් ඔය වගේ සෙනග උඩහා පුජාව නිසා බ්ලොක් 💜❤️‍🔥
@yasaranethmini7104
@yasaranethmini7104 7 ай бұрын
Me para hama masema senaga godak aya karuna karanna patan gena 😊
@MRS.JEON-girl7
@MRS.JEON-girl7 7 ай бұрын
Akki den aurudden aurudda digtm siri pade yanna❤😊
@malijayawardana5743
@malijayawardana5743 7 ай бұрын
Reta light wath na
@SenuriUpeksha-u2v
@SenuriUpeksha-u2v 7 ай бұрын
මිනිස්සු මාර විදිහට පෝලිම් පනින්නෙ අපේ කෙල්ලො කොල්ලො සෙට් එක අපිට පුලුවන් තරම් දුරට හැමෝමව දෙන්නා දෙන්නා එකතුකරලා පෝලිම් ගැස්සුවා මොකද මිනිස්සු බහින අයටවත් ඉඩ දෙන්නෙ නැ 😑 පෝලිම් ගැස්සුව නිසා අපිට ලේසියෙන් යන්න පුලුවන් උනා එතකොට හැමෝටම ලේසිනෙ හිර වෙන්නෙ නැතුව යන්න පුලුවන් නිසා හැමෝම අපිට කිව්වා ඔයාලා එහෙම වත් හැදුවෙ නැත්තන් අපි තාම හිර වෙවී එකම තැන කිව්වා 🥺 අනේ ඔයාලත් යනවා පුලුවන් තරම් හැමෝටම ලේසි වෙන්න පෝලිම්.වලම යන්න මොකද හැමෝම යන්නෙ සිරිපතුලට ඔලුව තියලා එන්නනෙ ඒ හින්දා පොර කන්න එපා පෝලිම් පැනගෙන යන්නෙපා අපි දුර ගෙවාගෙන යන එකේ පිනත් නැති වෙනවා එහෙම උනොත් ❤ යන්න ඉන්න අය හැමෝම පරිස්සමින් ගිහින් සමන් දෙවියන්ගෙ පිහිටයි 🥺💓💓💓
@oshikasilva4490
@oshikasilva4490 7 ай бұрын
මේ විඩියෝ එක දානකන් ආසාවේන් බලන් හිටියේ අක්කා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sanda2813
@sanda2813 7 ай бұрын
Akki oya sri padhe yaddi adan giya pant eka kohend gtte kiynnkooo.eka bottom ekkd ?❤❤❤❤❤❤❤❤❤ 🌈💫🦋🌈💫🌈💫🌈💫🌈💫💫
@DilshanManojDeSilva
@DilshanManojDeSilva 7 ай бұрын
Apith giya marthu 7 api giyata apita karuna karanna bari una mokadha idhikatu pana laga godak loku blok ekak thibuna eke api paya dhekak withara yanakan ekama padiye hitiya apita yanna awasthawak hamba une na thawa paya dhekak withara yadhdhi kanna monawahari ganna kadath na mata kalanthayak awa passe amma kiwwa lamayata kalantheth wagelu dhan api ekama thana paya hatharak hitiya eth polima yanne na kiyala eka nisa api ayemath pahalata karuna karamu kiyala api ita passe pahalata karuna kara eth kamak na api aye math aprel mase yanna inne ape e prarthanawa ishta wenna kiyala puluwan hamoma prarthana karanna please ❤❤❤❤❤😢😢😢😢😢❤❤❤❤❤❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 7 ай бұрын
Apith akkila wagema hetan welin nagala රත්නපුර paththen මළුව ta giye...saturday giye apith..akkila wagema 3t maluwata giye...akkige video baladdi mathak wenwa api giyepu eka...february wela giye first time mn e giye..asa hithenwa ynna
@sanda2813
@sanda2813 7 ай бұрын
Rathnapure idalawTh thawMa gihin ne.kiyannath lejjai..thamath yanna kawruth set uneth ne.ape aya lagani tiynn koiwele ynn beid kiyl innawa hmdma itin tawama ne 😢 yanna asai 😢❤️
@naduMadu4112
@naduMadu4112 7 ай бұрын
හුරේ මමත් ආව බලන්න 🥺❤️📌
@Nethmi444
@Nethmi444 7 ай бұрын
මං ගිහිල්ලාම නෑ 🙂🙏මේම හරි දකිද්දී පුදුම ආසාවක්/භක්තියක් දැනෙනවා..🙏 ස්තුති මේ දෙවල් අපිටත් පෙන්නුවට
@nethusewwandi96
@nethusewwandi96 7 ай бұрын
Ammo api ra 7ta naginna patan gtte uda maluwata yddi Ani pahuwda dwal 1i tewalwal okkotma ahu una eka padiyk naginna Paya bageta wda hitiya bhiddi hwsa 5i gank Paya 21 witra uda e taram senga
@Shainikaveesha
@Shainikaveesha 7 ай бұрын
Akkige vlogs harima lassanai ❤ keep it up akke !
@HappyAardvark-ox4gp
@HappyAardvark-ox4gp 7 ай бұрын
අපි ගිය ඉරිදා ගියා ඒ කියන්නේ පෙරේදා සෙනග නෑ පොඩ්ඩක් වත් සෙනසුරාදා සෙනග සතියේ දවස් වල සෙනග නෑ
@Teehi_Reha
@Teehi_Reha 7 ай бұрын
රත්න පුර පාරෙන් අපි නැගලා පහලට එද්දිත් හැටන් පාරෙ බ්ලොක් එකේ අපිත් එක්ක හිටිය අය ඒ වෙනකන් උඩට කරුනාකරලා තිබ්බෙ නෑ.ඒ නිසා හැටන් පාරෙන් ගිහින් රත්න පුර පාරට ගිහින් සිරිපා කරුනාකරලා ආය රත්නපුර පාරෙන්ම පහලට ඇවිත් අර ශෝට් කට් එකෙන්ම හැටන් පාරට ගිහින් පහලට කරුනා කරන්න ඒක ලේසියි
@RT_Lovers-s2
@RT_Lovers-s2 7 ай бұрын
Apith iye giy හැටන් වලින් නැගලා රත්නපුරෙන් බැස්සා 🙃💕
@MRS.JEON-girl7
@MRS.JEON-girl7 7 ай бұрын
මාර්තු මාසේ සිරිපාදේ යන්න ඕනි ආස හිතෙයි
@SamindiMuthunima
@SamindiMuthunima 7 ай бұрын
Api giye මාර්තු 2 e dawaswal nm senaga adui
@HansikaLakmini-n7q
@HansikaLakmini-n7q 6 ай бұрын
Thank you patiyo ❤❤❤
@vinu-sasithya69
@vinu-sasithya69 7 ай бұрын
Apith oya rathnapure paren giyee mahaa kaluwalree...ammooo😮❤shoiiii❤❤❤🌼❤❤❤
@simplestudyvlogs
@simplestudyvlogs 7 ай бұрын
Ane matath apahu yanna asa hithuna. Hari lassanai ❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
අපි එක පාරක් සිරීපාදෙ ගියා
@Sadunipresadika
@Sadunipresadika 7 ай бұрын
අනේ මටත් දවසක යන්න ලැබේවා! ❤😊
@tharindulakmal4267
@tharindulakmal4267 7 ай бұрын
මටත් ආස හිතුනා
@imalshagayanthi1015
@imalshagayanthi1015 7 ай бұрын
අපිත් ආව මාර්තු 22
@SLLuckyLife-z4g
@SLLuckyLife-z4g 7 ай бұрын
kauda ane ara hitapu anith lassana akki...oyge neena poddada
@HiruniThakshila-yj4lq
@HiruniThakshila-yj4lq 7 ай бұрын
හරිම ලස්සනයි අක්කියෝ vlog එක❤️❤️❤️
@ntmnswad8649
@ntmnswad8649 7 ай бұрын
Akke hetton paren rathnapura parata set wena thena kothanada thiyenne
@nadeedissanayaka5229
@nadeedissanayaka5229 7 ай бұрын
ඔයාලා එ කිරි එක බිව්ව කඩෙන් අපි පහලට එනකොට උදේ කෑම කෑවේ..ෆිට් තමා..අපිත් ඔහොම්ම හිතුවා..එයාලා එ තැනට ඒ දේවල් ගෙනියන්න කොච්චර කට්ටක් කනවද ලේසි නැ ඒකත්.❤
@ishkikalhari3081
@ishkikalhari3081 7 ай бұрын
අපි ගියේ පෙබරවාරි ඒත් ඔය වගේම සෙනග අපිත් ගියේ හැටන් වලින් නැගලා රත්නපුර පාරෙන් තමයි නැග්ගේ, රත්නපුර පාරෙත් ඒ වගේම සෙනග හිටියා 🤕 හැබැයි අපි රත්නපුර පාරෙන් නැගලා මලුවට ගිහින් හැටන් පැත්තෙන් බහිනකොට හැටන් පාරේ අපිත් එක්ක ඉදපු අය ඒ වෙනකොටත් මලුවට ගොඩක් පහලින් මග හිටියේ 😶
@thamaradhamayanthi8120
@thamaradhamayanthi8120 7 ай бұрын
අම්මා ගියේ නැද්ද අක්කි මම නව වසරෙ උනත් 4 පාරක් ගිය්ද්
@upuldamikaupul3451
@upuldamikaupul3451 7 ай бұрын
මමත් යනවා ශ්‍රී පාදෙ
@RoshiniLasanthika-l7y
@RoshiniLasanthika-l7y 7 ай бұрын
Math oya ekka katha karanna asawen inne ape gedr ennko dilki akke.
@ChathumiSadeesha-on9lw
@ChathumiSadeesha-on9lw 7 ай бұрын
වීඩියෝ එකේ අපි දෙන්නත් ඉන්නෝ ❤
@shiraniniroshani8501
@shiraniniroshani8501 7 ай бұрын
අපි ගියේ පෙබරවාරි❤
@chinthakaprasanna4792
@chinthakaprasanna4792 7 ай бұрын
අපිත් රත්නපුරා පරෙන් යන්න කියල බැස්සා ,අනේ ඒ පැත්තෙත් පෝලිම කියල කට්ටිය යනවා.අපි ආය පෝලිමේ ආපස්සට උන එකයි උනේ
@IshanKumara-l8y
@IshanKumara-l8y 7 ай бұрын
Mm yanawa akki asii ❤❤❤❤❤
@shakyathejani4295
@shakyathejani4295 7 ай бұрын
සෙනසුරාදා ඉරිදා සති අන්තේ යන්න එපා මාරම සෙනගකට අහු වෙන්නේ 😢 පුලුවන් නම් සතියේ දවස්වල යන්න සෙනග ඇත්තෙම නෑලු එතන කඩවල්වල අය කිව්වේ
@MaduMadu-qv5ym
@MaduMadu-qv5ym 7 ай бұрын
අපිත් ගියා මාර්තු 22
@Ishdil....h
@Ishdil....h 7 ай бұрын
අයියාගේ මූන ජම්බු ගෙඩියක් වගේ වෙලා😂
@chamoddilshan9160
@chamoddilshan9160 7 ай бұрын
😂😂😂😂
@SamaraSandeepani-wu4ux
@SamaraSandeepani-wu4ux 7 ай бұрын
Akki api siripa karuna karala enakota oya dakka katha karanna bari una senaga godka hitiya
@chinthakaprasanna4792
@chinthakaprasanna4792 7 ай бұрын
අපි ගියෙ බෙබරවාරි.අම්මෝ එතකොටත් සෙනග.අපිටත් පෝලිම ඉදිකටු පහන ලග ඉදලා.අම්මෝ ගිනි අව්වෙ අපිට යන්න උනේ.අපි නගින්න ගත්තෙ.පන්දර 4ට.අපි මලුවට යද්දි දවල් 2.30 ඒ තරම් පෝලිමෙ ඉන්න උනා.බබා වඩගෙන නිසා කට්ටිය අපිට බහින අය බහින පත්තෙන් නගින්න කියල කිවුවා.ටික දුරක් එහෙමත් නැග්ග.අපේ බබාත් ගිඩක්ම බැහැලා ගියේ එයාට වයස අවුරුදු දෙකයි.අනේ කිසිම අමාරුවක් නෑ.
@canusaree
@canusaree 7 ай бұрын
හරිම ලස්සනයි ❤
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 11 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 35 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 10 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 11 МЛН