එලෙස කෙලෙස part 4 | elesa kelesa part 4 | boralui galayai

  Рет қаралды 237,479

Boralui Galayai

Boralui Galayai

Күн бұрын

එලෙස කෙලෙස part 4 | elesa kelesa part 4 | boralui galayai
🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Facebook Page : / boralui-galayai-බොරලුය...
🔵Contact Us For 👇 🔴0771941303 Call | whatsapp
#boraluigalayai #comedy #funny #srilanka #sinhalajokes #sinhabahu #elesakelesapart4

Пікірлер: 652
@nimshinsilva
@nimshinsilva 3 ай бұрын
දැනුයි තේරුණේ යකෙක් එක්ක එන්න තිබුණ හදිස්සිය 😄😄😄
@Sweeshi990
@Sweeshi990 3 ай бұрын
😂😂😂
@KaveeshaSamadi-ek6vk
@KaveeshaSamadi-ek6vk 3 ай бұрын
😂😂
@user-dq1ob7rw7b
@user-dq1ob7rw7b 3 ай бұрын
😂😂😂😂
@ChampikaSeewandi
@ChampikaSeewandi 3 ай бұрын
😅😂😂😂
@ChinthakaPathmasiri-nd3kg
@ChinthakaPathmasiri-nd3kg 3 ай бұрын
ඔයාටත් යකෙක් ඕනෙද
@Sadu700
@Sadu700 3 ай бұрын
බැලුවයින් බැලුවේ නෑ මෙහෙම මගුලක් මුන් දෙන්නගේ කරන විගඩම් කෝටියක් වෙලා අපේ හදවතේ නව එලියක් ඉදිරියටම යි යන්න ඕනී හෙට දිනත්...... 🫣
@Sadu700
@Sadu700 3 ай бұрын
ආදරෙයි අයියේ අක්කේ 😊🌷💜️💗
@kpopmusicvideolovers8289
@kpopmusicvideolovers8289 3 ай бұрын
එලෙස කෙලෙස❤
@Sadu700
@Sadu700 3 ай бұрын
@@kpopmusicvideolovers8289 🫣
@yasirudhananjaya941
@yasirudhananjaya941 3 ай бұрын
යකාටත් දරු ගැබක් වගේ බඩේ සයිස් එක.අදත් මරු ඉතිම් 😂😂😂🎉
@Ravi56774
@Ravi56774 3 ай бұрын
😂😂
@yasirudhananjaya941
@yasirudhananjaya941 3 ай бұрын
@@Ravi56774 😁🤧
@nps1328
@nps1328 3 ай бұрын
කැටුව විත් පස් මසයි....දරු ගැබට සත්මසයි....අහෝ එලෙස කෙලෙස ....😂😂😂😂
@HarithaSenanayeke-uv2kn
@HarithaSenanayeke-uv2kn 3 ай бұрын
😂😂
@user-et5iu1pw7u
@user-et5iu1pw7u 3 ай бұрын
දරු ගැබට සත් මසයි , ආ ඒක තමයි යකෙක් එක්ක හරි කමක්නෑ කියල හිතල ඇවිත් තියෙන්නෙ 😂😂
@Aanyaperer
@Aanyaperer 3 ай бұрын
Haha ow ow 🤣
@Darkmoodmusic203
@Darkmoodmusic203 3 ай бұрын
😂
@user-wf5ij6kz7x
@user-wf5ij6kz7x 3 ай бұрын
අම්මො ඇතියන්තම් පිස්සු වගෙ අනේ ඔයාලගෙ විඩියො එකක් නැතිඋනාම 6 වෙනකල් ඇගිලි ගැන ගැන ඉන්නෙ මේකත් සුපිරී ඇති ..ගලයයි බොරලුයි කියන්නේ සුපිරියක්ම තමයි ...ඔයාලට දීර්ඝායු වේවා!
@Gna770
@Gna770 3 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharindulasantha3096
@tharindulasantha3096 3 ай бұрын
කොයි යකුනේ අර පි..ස්.සූ...... කියන කෑල්ල.. යකෝ ඒක දාපියව් අස්සකට..මං ආසම එක 😌😌
@K.WIJEWANTHA
@K.WIJEWANTHA 3 ай бұрын
දුටිමි රඹුටන් ගසක් පිටු පස....😂
@AthulaAthula-cs7lj
@AthulaAthula-cs7lj 3 ай бұрын
ඔව් යකූ🙃
@umekshithimandi581
@umekshithimandi581 3 ай бұрын
මේ කළු කුමාරයා නම් 😂😂😂 බුදු අම්මේ ගැබිණි මවට කළු කුමාරයාගේ තියෙන ආදරේ ...එලෙස කෙලෙස 😂😂
@umekshithimandi581
@umekshithimandi581 3 ай бұрын
හොඳ සැමියා.ඒත් පව් අනේ සැමියා ඇන්ඳුන.එලෙස කෙලෙස කළු කුමාර 😂😂
@Ravi56774
@Ravi56774 3 ай бұрын
🤣🤣🤣 යකත් අන්දලා
@Suwimali93
@Suwimali93 3 ай бұрын
යකාව ඇන්දුව එහෙනම්😁😁😁 එලෙස..කෙලෙස.. ඉදිරි කොටසින්..😁❤️
@candikaRodigo
@candikaRodigo 3 ай бұрын
බලන විට ඔබගේ වීඩියෝ සැමවිට..... තනියම සිනාසි පනයාවි මට.... 😂😂😂😂 ආදරෙයි ❤❤❤❤
@ShanikaChandranayake
@ShanikaChandranayake 3 ай бұрын
ආ ඒක තමයි මේ යකෙක් උනත් කමක් නැ හරි ආදරෙන් එන්න හදිස්සිය තිබ්බේ 😂 මරු අනේ 🤣🤣
@ann5715
@ann5715 3 ай бұрын
ලොවෙත් නෑ මෙහෙම කරාබු ඩිසයින් , හැමදාම සුපිරි ඩිසයින් 🤣🤣🤣
@SasmiHimahansi-mt4yz
@SasmiHimahansi-mt4yz 3 ай бұрын
අම්මෝහ් කී දවසක් එනකන් බලන් හිටියද😂 තෑන්ක්ස් බොරලුයි ගලයයි ඔයාලට වෙසක් පහුවෙලත් අපෙ බොකු ගලවන්න හදනවට,🤭මන් අපෙ අම්මටයි තාත්තටයි ගෙදර හැමොටමයිත් අනිවාරෙන් ඔයාලා වීඩියො එකක් දාලා තියෙනම් පෙන්නනවා🤭දැනුත් අම්මෙ මේ අරකෙ හතරත් අද දාලා රෑ වෙලා බලමු ඈ කියලා කිවා🤭❤ මගෙ මල්ලිත් තාම ස්කූල් ඉතින් ෆෝන් යූස් කරන්න ගෙදරින් අවසර නැනෙ එත් මන් ඔයාලගෙ වීඩියො බලද්දි එයත් ඇවිත් ඔලුව දානවා😂🤭 ඔයාලා නම් හෙනම සුපිරි මන් නම් ආසම චරිත දෙකක්,🙈 මන් මගෙ යාලුවොන්ටත් ඔයාලගෙ වීඩියො ගැන හුගාක් කියනවා හැමදාම ඉදිරියටම යන්න❤ ඔයාලා වටෙට මිලියන ගනන් මිනිස්සු ඉන්නවා දකින්න තියෙනම් ඒක පට්ට සතුටක්❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
අනේ හදවතින්ම ස්තූතියි ඒ වචන ටිකම ඇති අපිට 🥰🥰❤️❤️ අම්මලවයි මල්ලිවයි ආදරෙන් අපි දෙන්නා මතක් කලා කියන්න.. ආදරෙයි ඔයාලට හැමදාමත් ❤️❤️❤️❤️
@SasmiHimahansi-mt4yz
@SasmiHimahansi-mt4yz 3 ай бұрын
❤🙈
@nethmikaushalya1379
@nethmikaushalya1379 3 ай бұрын
මේ වගේ මිනිහෙක් හම්බෙනවනම් යකෙක් හරි කමක් නෑ😂
@user-mo6qr9yo9j
@user-mo6qr9yo9j 3 ай бұрын
ඇයි අනේ මෙහෙම ජොලි හලෝ
@samadhisandeepani4895
@samadhisandeepani4895 3 ай бұрын
☺️❤
@user-wg7fu1if6d
@user-wg7fu1if6d 3 ай бұрын
මෙතරම් කෙටි කාලයකින් එලෙස යක් පැටියෙක් ගෙනාවේ කෙලෙස .....? 😂😂
@SandaliWijayawickrama
@SandaliWijayawickrama 3 ай бұрын
😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
මේ මාස පහකට පසුව දරුගැබට නම් සත් මසක්ද කොහෙද 🤣🤣🏃❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂❤️
@shasheemaviragi4439
@shasheemaviragi4439 3 ай бұрын
එලෙස කෙලෙස 😒😂
@user-lb6rj8dx2e
@user-lb6rj8dx2e 3 ай бұрын
😂😂😂😂
@shashishashi4812
@shashishashi4812 3 ай бұрын
එනකල් හිටියේ අනේ .බලන් ..ඉවසිල්ලක් නෑ ඉතින් දැන් .❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
🥰🥰❤️❤️
@tharakaparadeep1151
@tharakaparadeep1151 3 ай бұрын
අනේ මට 5 ත් ඔනා මම හැමදාම බලනවා හරිම ලස්සනයි . ඔය දෙන්නා රගපානවා . මට 5ත් දාන්නකෝ ❤❤
@indrajitharawinda4855
@indrajitharawinda4855 3 ай бұрын
යකා සමග ආපු හේතුව දැන් තමයි තේරුණේ මට. සුපිරි❤❤
@malikulsthung8783
@malikulsthung8783 3 ай бұрын
පෙර සසරේ ස්ත්‍රීයක් ඔබ Sure😂😂 බොහොම ලස්සනයි 💗💕💕
@shellybsooriya
@shellybsooriya 3 ай бұрын
කැන්දා ගෙන ඇවිත් 5 මසයි දරු ගැබට 7 මසයි එලෙස කෙලස 😂
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny 3 ай бұрын
😂😂😂
@mixart2548
@mixart2548 3 ай бұрын
රඹුටන් ඕනී ඉදුනාම 😂❤
@RuhanaSathsarani
@RuhanaSathsarani 3 ай бұрын
4:51 ඇස් දෙකයි කටයි මරු😂
@navodyasanadi7013
@navodyasanadi7013 3 ай бұрын
ඕක තමයි යකා එක්ක එන්න ඔච්චර දැගලුවෙ 🤣🤣❤️
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 3 ай бұрын
අඩේහ්හ් ....මේක නම් දැන් ඇබ්බැහියක් ඈහ්හ්හ්හ්හ් 😂😂😂😂😁😁👌👌👍👍 ❤❤
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 3 ай бұрын
කොන්ඩෙ ගහන් ඉන්න බල්බ් එකට කරන්ට් එක ඇද්දනම් තවත් ආලෝකමත් වෙන්න තිබ්බ😅
@user-mx2tg7ot7e
@user-mx2tg7ot7e 3 ай бұрын
කට තමයි අප්පා මරු.
@user-cv7gg5zh4s
@user-cv7gg5zh4s 3 ай бұрын
අනේ අපේ බන්ඩ් අම්මා❤
@dilharalakshinidil
@dilharalakshinidil 3 ай бұрын
ඉවසිල්ලක් නෑ බලන තුරා...විඩියෝ ඔයාලගෙ ❤🎉
@user-gk7jl4ns4n
@user-gk7jl4ns4n 3 ай бұрын
Me belli meketh innawa
@dilharalakshinidil
@dilharalakshinidil 3 ай бұрын
@@user-gk7jl4ns4n ubata moko mn kohe hitiyath 😎
@heshaniravindi945
@heshaniravindi945 3 ай бұрын
ඔයාලා දෙන්න නම් ශෝයී අනේ
@user-lk7qk1de3n
@user-lk7qk1de3n 3 ай бұрын
අදත් නියමයි දෙන්නටම සුබ පතනවා ඉදිරියටම යන්න ජය වේවා
@user-bq7we9ly3q
@user-bq7we9ly3q 3 ай бұрын
ඔබට බැඳි පෙම වැඩි විලා.❤ සිටී අද මා සොරෙකු විලා 😂😂😂😂😂මොන තරම් ආදරෙයි ද ❤❤❤❤as වහක් නම් වදින්න එපා ඔය දෙන්නට. දළදා සමිඳු පිහිටයි ❣️❣️❣️❣️❣️🥰
@Udaridy
@Udaridy 3 ай бұрын
සවස 6 වන තුරු බලා ඉන්නට බෑ මිතුරු සපමින් හොද හකුරු බලා ඉන්නම් හවස් වන තුරු...😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂😂❤️❤️
@Sweeshi990
@Sweeshi990 3 ай бұрын
නියමයි. Part 4 එනකන් හිටියේ😂❤🎉
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂❤️❤️
@janukividarshana1089
@janukividarshana1089 3 ай бұрын
අම්මෝහ්.... 😂💔 පවසන්න සත්‍ය බැලුවා නේද සිංහබාහු ඔබ දේපල එලෙස කෙලෙස 😅💔 පට්ට හොදේ ඔයදෙන්නා. අපි ඔයාලව දැක්කා දවසක් පානදුරේදී. එලෙස කෙලෙස part 5ඕනි hode😇🥰
@user-zj6xn1wr6j
@user-zj6xn1wr6j 3 ай бұрын
Anee niyamai hina vela pana yayanava 😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
😂😂❤️❤️
@devikapiyumi
@devikapiyumi 3 ай бұрын
සමහර මේ වගේ විඩියො එක දිගට එකේම කොටස් එද්දි එපා වෙනවා.....ඒකට මේක......බොරලු ගලයා....මරු අනේ....💖💖💖💖💪💪
@user-pi8qh6hn4u
@user-pi8qh6hn4u 3 ай бұрын
5 කොටසත් ඕනි 🤭
@user-xf5tl1in2u
@user-xf5tl1in2u 3 ай бұрын
අම්මො අයියෙ කි දවසක් මෙ විඩියො එක එනකම් බලන් හිටියද පාට් 4 බලනකම් ඉවසිල්ලක් නෑ ඔයාලට ගොඩක් ස්තුති !! ❤❤🤭♥♥♥
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
🥰🥰❤️❤️❤️
@Lola_Mochi
@Lola_Mochi 3 ай бұрын
පෙම්බර යකෝ..😂🤭💗 අනේ අම්මෝ😂🤭
@darshiVihangana
@darshiVihangana 3 ай бұрын
තෑන්ක්ස් අනේ part 4ත් දුන්නාට🥺❤🙌හැමදාම මෙහෙම ඉස්සරහට වැඩ කරගෙන යන්න හදවතින්ම wish කරනවා.ආදරෙයි බොරලුයි ගලයයි😙
@user-yx8ew9zn3z
@user-yx8ew9zn3z 3 ай бұрын
උබලා කරන විගඩම් පිට පිට හැමදා බලන්න හැකී අපිට සතුටින් ගෙවන ඒ විනාඩි ටික මෙලෙස හිනා නොවෙන්නේ කොහොමද අපි කෙලෙස ... එලෙස❤ ... මෙලෙස ❤
@MadushikaPriyani-ol7eh
@MadushikaPriyani-ol7eh 3 ай бұрын
අයියෝ දෙවියනේ....මුද්දරය ගගේ ගිහින් ගොඩක් කල්....😂😂😂😂
@AyeshaMadushani-dd7vb
@AyeshaMadushani-dd7vb 3 ай бұрын
Ane ඒක නම් දැන් පිස්සුවක්..❤️❤️❤️❤️❤️❤️❤️ඇබ්බැහි වෙලා දෙන්නට දැන් නම්...😘
@බ්රින්ද්යානෘත්යකලා
@බ්රින්ද්යානෘත්යකලා 3 ай бұрын
අනේ බෑ මෙයාලා දෙන්නම කොනිත්තන්න ඕනි මට, රිදෙන්නම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ජේසුපිහිටයි
@kaweeshawickramanayaka5226
@kaweeshawickramanayaka5226 3 ай бұрын
උයන් නැතුවට කමක් නෑ සද කන්නට තිබේ කිරිඅල🌝😌
@madushaperies2804
@madushaperies2804 3 ай бұрын
ප්‍රීති වෙසක් සුභ දවසක් මාව මතක් වෙන්න ටිකක්. මුද්දරේ ගගේ ගියා ❤ අනේ ඒ සුන්දර අතීතය මතක් උනා. දැන් ළමයින්ට වෙසක් කාර්ඩ් පිස්සුව නෑ අපිට වගේ
@shanu6536
@shanu6536 3 ай бұрын
එලෙස කෙලෙස 😂 අහරයා යේක මරු අප්පා..😂
@MadhaviChathurangi-cm8iy
@MadhaviChathurangi-cm8iy 3 ай бұрын
ane yakek welath mara adreine. me wage adrayak woow..harima joli yakek ane oya.😂😂
@NirajiManjula-kw5xs
@NirajiManjula-kw5xs 3 ай бұрын
Ammo harimA asai mn. Digatama part meke aran yanna .nangige hodama ranganaya oyala dennata bs tc
@TheshaniSanithma
@TheshaniSanithma 3 ай бұрын
මුද්දරේ ගගේ ගියා😪😹👍
@binubaba
@binubaba 3 ай бұрын
අනේ මාත් හොය හොයා ඔයාලගේ වීඩියෝ බලන්න පුරුදු වෙලා❤️❤️❤️❤️❤️❤️ ගෙදර හැමොම එක්ක බලන්නේ බුදු සරනයි ඔයාලට
@kawyakawi-ve8li
@kawyakawi-ve8li 3 ай бұрын
😂😂❤️ anee maru oyalage video
@niroshadilrukshi1474
@niroshadilrukshi1474 3 ай бұрын
අදත් හරිම ලස්සනයි .ආදරෙයි දෙන්නටම.❤❤
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 3 ай бұрын
යක් පැටියෙක්වත් හම්බවෙන්න ඉන්නවා ද ඒ වීඩියෝ එකේ නැතිනම් යකා වෙසක් තොරන් බලන්න ගිහින් දන්සැල් වැන්දාදෝ ❤❤❤❤❤❤❤❤❤ මොනා උනත් හොදට හැදිච්ච යකෙක්.ෂෝක් යකා ❤❤❤❤❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
යක් පැටියෙක් එන්න ඉන්නේ 😂😂🏃❤️❤️
@rekshilasenarathne3110
@rekshilasenarathne3110 3 ай бұрын
මොකක්ද යක් බබාගේ නම ❤️👍👍😂😂❤️👍👍😂🤣🤣🤣🤣❤️👍
@dinithinisansala5015
@dinithinisansala5015 3 ай бұрын
​@@rekshilasenarathne3110 Rekshila 😉😉😉😉😉😉😉
@briyanmackgyver3768
@briyanmackgyver3768 3 ай бұрын
​@@dinithinisansala5015😂😂😂😂
@DadunuKumar
@DadunuKumar 3 ай бұрын
බල්බ් එක කොන්ඩෙ එල්ලිලා දරු ගැබට රෙදි කෑලි ඔබාලා යකාටත් බඩ දන්ඩ ඇවිල්ලා බොරලුයි බලයයි හැමදම අපි හිනස් වලා😂😂😂
@kalpaniwijekoon5440
@kalpaniwijekoon5440 3 ай бұрын
Part 6 one..., superb me videos oylage... digatama continue karann
@dianitashika707
@dianitashika707 3 ай бұрын
අම්මෝ අදත් සුපිරි වචන ගැලපිල්ල හිනා කාලා මැරෙනවා 😂😂 ආදරෙයි දෙන්නටම ගොඩක් ❤ ❤❤
@Prarthana-zb2ic4zd2t
@Prarthana-zb2ic4zd2t 3 ай бұрын
නියමයි බොරලුයි ගලයයි😊😊
@user-lq3fq7pz6h
@user-lq3fq7pz6h 3 ай бұрын
පාට් 5 යක් පැටියෙක් ඕනෙ අයියේ අක්කේ❤❤❤❤❤ ලස්සනයි ඔයල දෙන්නම
@AfhgddAfhfst
@AfhgddAfhfst 3 ай бұрын
Koi weleda danna kiyala balagena hitiye.mona wade tibunath vedio1dapu gaman balanawa.tawa tawath idiriyatama yanna saktiya dairiya labewa.❤❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@chathurikadamayanthi3711
@chathurikadamayanthi3711 3 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අනේ. අලුත් එකක් දාන්න ඉක්මනට.😂😂😂❤
@MohamadRifas-yc1tm
@MohamadRifas-yc1tm 3 ай бұрын
Ammo balagenam hitiye ikmanata Vedio eka dannoooooo aiya❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
අද හවස 6ට බලන්න මල්ලී 🥰🥰❤️
@dinithinisansala5015
@dinithinisansala5015 3 ай бұрын
මාස දෙකකට කලින් කියන්නේ..... මිනිස් යකෙක්ද දන්නෑ බබාගේ තාත්තා.... නේද????? 😂😂😂😂😂
@user-kd2ko9tf6w
@user-kd2ko9tf6w 3 ай бұрын
කැටුව විත් පස් මසයි දරු ගැබට සත් මසයි මනුස්ස වෙසින් සිටිනා යකෙකුට වැඩිය ඇත්තම යකෙක් ලග තියෙනවා මනුස්ස කම ලෙසට 😁😁😁
@samadhisandeepani4895
@samadhisandeepani4895 3 ай бұрын
අම්මොහ් part 4 ත් දාලා මාර සතුටක් දැනෙන්නේ මේ ඇත්තමයි අනේ හවස 6 වෙනකම් ඉන්නත් බැ අප්ප 🤭❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@janithavlog
@janithavlog 2 ай бұрын
Muddaraya Gage Giya😅😅😂
@venukagaming9173
@venukagaming9173 3 ай бұрын
ගැම්මක් අල්ලමූ ❤❤❤ 300k comming soon🙂💖 zombie වීඩියෝ එකකුත් ඕන
@imeshaKalhari-kp2gw
@imeshaKalhari-kp2gw 3 ай бұрын
Ammmoo hinawela panayanawa man hari asai oyala dennage vidiyo balanna
@Happyboys-b3l
@Happyboys-b3l 3 ай бұрын
සුපිරි චැනල් එකේ ඇති මේ මම ස්කෝලෙ කාලේ මේ මම ඇත්තටම මම තොපිය මරාගෙන කනවා බොනවා ද ගියානම් සමාවෙන්න අපෙ දළදා ගේ අද කරපු වැඩ ටික
@user-nz6dd6bj7l
@user-nz6dd6bj7l 3 ай бұрын
අනේ මන්දා 😂😂😂😂😂 එක නම් එල
@athuladesilva981
@athuladesilva981 3 ай бұрын
Yak petiyek ne enne. Sath masayak wela thiynne ekak. Hidden message 😂😂😂❤
@NuwanMayuranga
@NuwanMayuranga 3 ай бұрын
Ane Maru ayye...mama Hari asai oyalage video balanna🎉❤.....
@ConfusedDenimJacket-pr4bc
@ConfusedDenimJacket-pr4bc 3 ай бұрын
මේ යකා ඉන්න ඩ්‍රාමා එක දිගටම යනවට කැමති අය කෝ
@surenirasangika6361
@surenirasangika6361 3 ай бұрын
තවඔනා අයියෝ ඔයාලාගේ විවිඩියෝ ❤❤
@user-ty2zv6qs8u
@user-ty2zv6qs8u 3 ай бұрын
Lassanai.,..godak Hina una...hamadama api oyala akka❤❤❤❤❤❤
@Twinkle0429
@Twinkle0429 3 ай бұрын
රෙදිත් හෝලදලා කෑමත් උයලා දෙනවා නම් යකෙක් හරි කමක් නෑ 🥹😂
@user-yp8xc6in6q
@user-yp8xc6in6q 3 ай бұрын
ලස්සන yak mahaththaya pau ane 5 , 7 dura wadi ne 😂😂😂😂 commitment nodammata like dano ithin hamada balano budu saranai dennatama ❤❤❤
@oluranasinghe3443
@oluranasinghe3443 3 ай бұрын
Supiriy... ikmanin kotas danna harima lassayay oyalage vede jaya weva!!
@Shanali-f6h
@Shanali-f6h 3 ай бұрын
Ammo boralui galayai patta patta part 4❤❤❤❤❤❤❤
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 3 ай бұрын
🥰🥰❤️❤️
@Shanali-f6h
@Shanali-f6h 3 ай бұрын
@@boraluigalayaiofficial ❤️
@amalpriyashantha8813
@amalpriyashantha8813 3 ай бұрын
මගේ සැමියා තමයි අංක 1 දෙවියා මට ඒ වචන පිස්සුවක්.තමයි මල්ලිල. ජයවේවා
@NuwanJayathilaka-tf1um
@NuwanJayathilaka-tf1um 3 ай бұрын
අම්මෝ අම්මෝ 🤣🤣🤣🤣
@nishi6597
@nishi6597 3 ай бұрын
Oyala.denna.harima.shok.ane.budusaranai.dennatama
@renukarenuka5757
@renukarenuka5757 3 ай бұрын
අපූරුයි යකාව අන්දපු ලස්සන
@niromisurangika6313
@niromisurangika6313 3 ай бұрын
Adeewwwww maruuu maruuu
@DiliniChathurangi-zf1ri
@DiliniChathurangi-zf1ri 3 ай бұрын
තව මේ වගෙ වීඩියෝ ඕන
@AravindiBhagya
@AravindiBhagya 3 ай бұрын
Mehemath love ekak ❤❤❤😂..adarei oyala dennatama 😘❤️❤️❤️
@kawirathnayaka2490
@kawirathnayaka2490 3 ай бұрын
යක් පැටිය අරන් අම්මලාට පෙන්න යන පාට් 5 😁ඔනෙ
@nadeeshakalhari5814
@nadeeshakalhari5814 3 ай бұрын
රඹුටන් ඕනේ😋
@sandapiyumiwanigasinghe8335
@sandapiyumiwanigasinghe8335 3 ай бұрын
Anee shoi couple eka 😂😂 Bandi gediya thama maru ma 😂😂😂 Hrima lassnai aiyeeee vedios okkom...❤❤❤❤ A wge yakek nm maruu..😂😂😂
@heshaniravindi945
@heshaniravindi945 3 ай бұрын
යක් පැටියත් ගෙනාවත් නේද සොද🙃
@HarithaSenanayeke-uv2kn
@HarithaSenanayeke-uv2kn 3 ай бұрын
දුර දිග ගිහින් වගේ😂😂😂😂
@madubasnayaka1729
@madubasnayaka1729 3 ай бұрын
මුද්දරය ගගෙ ගිය එලෙස කෙලෙස 😂😂
@sududoni407
@sududoni407 3 ай бұрын
ඒක නම් මරැ thanks 🌼💐 එලෙස කෙලෙස😹
@sehanirangila4256
@sehanirangila4256 3 ай бұрын
Meka balnnane nan mn me wahane elawna gaman mn❤❤❤❤
@wathsaladissanayake4342
@wathsaladissanayake4342 2 ай бұрын
Rabutan gasak pitupasa dutumi mama wigasata 😂😂
@Apsaramadhuvanthi
@Apsaramadhuvanthi 3 ай бұрын
අම්මෝ ,අවිත් පස්මසයි 😂බඩට හත් මසයි එලස කෙලේස උනේ ඔහොම😂
@Dailyasmr1994
@Dailyasmr1994 2 ай бұрын
මුද්දර scene එක 😅😢😂❤
@tharushika5679
@tharushika5679 3 ай бұрын
මුද්දරේ ගඟේ ගියා😂
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 48 МЛН
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
දෙකම එකට
13:11
Siyanetha Roo
Рет қаралды 826 М.
Kasade | කසාදෙ | Hiroshima Bandara
10:08
Hiroshima Bandara
Рет қаралды 38 М.
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 163 МЛН