අපි නොදන්න ෆුට්බෝල්..! (Reacting to football with Appu)

  Рет қаралды 160,812

KAALI Projects

KAALI Projects

Күн бұрын

#KAALI #කාලී
0:00 intro
01:37 Powerful Goals
4:03 impossible goalkeepers
5:58 Best Dribble
8:03 Referee
10:12 Bicycle kick
12:41 Free Kick
13:34 Best headings
15:18 Best corner kick
16:19 Champions League
17:52 Tricky corner
19:17 Horrified tackles
21:58 Neymar
22:39 Halland
23:50 Most Aggressive
27:28 Market Value
28:46 Net worth
32:00 Where is messy?
32:41 FreeStyle
33:16 Sport Discussion
34:26 Why..!
Visit Like my Page - / kaaliprojects
Don’t forget to comment .. and let me know whether you enjoyed the video. Means a lot..! :)
To get more updates about my latest videos.. please SUBSCRIBE !! Enjoy the FUNK
edit : Isuru ✔️
Hope you'll like it!
Find Me On :
🎵 Social Media
✘ Like on Facebook: tiny.cc/ydlhuz
✘ Follow me on Instagram: tiny.cc/2elhuz
✘ Subscribe on KZbin: tiny.cc/uflhuz
✘ Follow me on Twitter: tiny.cc/4elhuz

Пікірлер: 1 500
@DrakMoon06
@DrakMoon06 Жыл бұрын
රොනාල්ඩෝයි මෙසීයි කියන්න්නේ එක සමාන skills තියන, මෙය හොදයි එයා හොදයි කියලා වෙන්කරන බැරි සුපිරිම football players ලා දෙන්නෙක් 🇵🇹🇦🇷❤️‍🔥
@kavinduwimalasooriya4356
@kavinduwimalasooriya4356 Жыл бұрын
Ronaldo saha messi kiyanne sampurnayenma wenas widiyata play karana dennek un denna sampurnayenma wenas
@meehhssi10
@meehhssi10 Жыл бұрын
බොරු කියන්න එපා😂 රෝනාල්ඩෝ ගේ ගොඩක්ම තියෙන්නෙ panalte goals assist නෑ වැඩිය
@kavinduwimalasooriya4356
@kavinduwimalasooriya4356 Жыл бұрын
Oya young ronaldo inna dawas walama thamai messi baloon dor 4k eka row eke gaththe
@shashikanimesh3944
@shashikanimesh3944 Жыл бұрын
ලබ්බ.මෙසීගෙ තරං ස්කිල් තියෙනෙ එකෙක් නෑ කොහෙවත්.රොනාල්ඩෝ කියන්නෙ පෙනල්ටි පෙරේතයෙක් නෙ.මෙසී කියන්නෙ කන්ඩායම්ක් දිනවන්න පුලුවං එකෙක්.රොනාල්ඩෝ කියන්නෙ නිකන් ගෝල් ගහන එකෙක් විතරයි
@hssa8147
@hssa8147 Жыл бұрын
But hmom dnnw messi hodi kiyla
@virajdananjaya9893
@virajdananjaya9893 Жыл бұрын
champions league එකට team qualify වෙන්නෙ Europe top league වලින් team directly qualify group stage වලට වෙනවා.ඒක league එකෙන් league වලට වෙනස් වෙනවා.අනිත් league වල top 2 team qualification round 3ක්(knock out) සෙල්ලම් කරලා winners ලා group stage එකට select වෙනවා.තව Europa league එකෙ finalists ත් directly group stage එකට select වෙනවා.group stage එකෙන් පස්සේ semi-final වෙනකම් legs දෙකක් ගහනවා.final එක selected venue එක්ක ගහනවා.
@malishamadhusith9722
@malishamadhusith9722 Жыл бұрын
Appu නියමයි.... නියමෙට කතා කරන්න පුලුවන්.... react වලට best ම චරිතයක්.....🔥🔥🔥
@dcgamer23
@dcgamer23 Жыл бұрын
Ronaldo and Messi shared their football crown most years .but anyone couldn't get that.both of this men wrote their name in gold of football history ♥️🇦🇷🇵🇹🔥
@ytshorts9077
@ytshorts9077 Жыл бұрын
Cr7,meesi මුන් නම් legendary ම දෙනෙක් මුන් දෙන්න එක රටක උනානම් match ටික හායි හෑමක් ❤️‍🔥
@pathumnwickramasinghe2661
@pathumnwickramasinghe2661 Жыл бұрын
අප්පු කියන්නේ මරු චරිතයක් 🔥 කාලි crew එකම සුපිරියක් තමා 👊 පටන් ගද්දී හිතුවේ නෑ අප්පු මෙච්චර දේවල් දන්න චරිතයක් කියලා 😻 ඉස්සරහ series වලටත් අප්පු අයියව ගෙන්නන්න GG 💙🔥
@ChalithKawmuda
@ChalithKawmuda Жыл бұрын
U danna pck ne ban. kiyapuwa bagayak boru
@dhamkithwileperuma5242
@dhamkithwileperuma5242 9 ай бұрын
atta
@StickManSL
@StickManSL Жыл бұрын
මාත් ඉස්සර සෙල්ලම් කරා..පට්ට stamina එකක් තියෙන්න ඕනි🙂..ඒ විනාඩි 90 සෙල්ලම් කරන්න මාර අමාරුයි...වැඩේ කියන්නෙ ලංකාවෙ ඉතින් අනේ මන්දා වැඩ්ඩොන්ට තැන නෑ🥺...
@see4689
@see4689 Жыл бұрын
Ow 😥
@Triplegemvlessyou
@Triplegemvlessyou Жыл бұрын
Fitness නැත්නම් දිව දොට්ටපනිනව මහන්සියට.
@dinethsanchitha4211
@dinethsanchitha4211 Ай бұрын
Ow bn 😢
@mystuffs723
@mystuffs723 Жыл бұрын
Zlatan, Beckham, Zidane, Brazil Ronaldo මගේ ආසම චරිත. Zlatan ❤️❤️❤️. හැබැයි කාලි ඔය ඔක්කොම කොච්චර වැඩ්ඩෝ වුණත් තාම ලංකාවට එක ගෝල් එකක්වත් ගහලා නෑ...
@induwara_music.
@induwara_music. 2 ай бұрын
ලංකාවට ගහන්න බෑ කාටවත් 😂👍
@mithilaumayantha6943
@mithilaumayantha6943 Жыл бұрын
අද පට්ට. දන්නැති හෙනම ටිකක් අහු උනා🎉 මරු වීඩියෝව. ෆුට් බෝල් ගැන තව ගේමු. Waiting ✊
@nethindunimesh545
@nethindunimesh545 Жыл бұрын
ඇත්තටම කාලි අයියේ අන්තිමට කිව්ව්වෙ හැම ක්‍රීඩාවක් එක්කම සෙට් වෙන කතාවට...ඒකට බොක්කෙන්ම එකගයි....සමහර ලංකාවේ මිනිස්සු ඉන්නවා..අපි කාලෙන් කාලෙට විවිධ ක්‍රීඩාවන් ගැන කතා කරන කොට අපිට හිනා වෙනවා...උන් ගැන ඇත්තටම දුකයි....ක්‍රීඩාව එක්කම ජීවත් වෙන මිනිස්සු විතරයි දන්නේ ඒකේ රහ සහ සතුට ඇත්තටම...ක්‍රිකට් අදහන්න පුළුවන්....ඒත් ඒ හා සමානව අපිට අනිත් ක්‍රීඩාත් තියා ගන්න පුළුවන් ජයබෝ කාලී අයියේ....සුපිරිම එපියක් මේක...තව කරමු...
@randunu99
@randunu99 Жыл бұрын
Appu අයියට හොද දැනුමක් තියෙන පාටයි ..
@nogsl54
@nogsl54 Жыл бұрын
Neymar Dribble කරන විදිහත් මරු 👌
@hadiod3870
@hadiod3870 Жыл бұрын
Football කිව්වම ශකීරව මුලින් මතක් වෙන මම 😅💔
@meileyx2003
@meileyx2003 Жыл бұрын
Neymar is the legend who played in a wrong era. Deseve so much respect and love. He's a great player and my all time favourite ❤️👑🇧🇷
@hasithamadushan9693
@hasithamadushan9693 Жыл бұрын
හැත්තෑ හය බිලියන පන්සිය හැත්ත නව මිලියන පන්සිය විසි පන්දහස් නවසිය හැටයි 😅
@champakawarnapura
@champakawarnapura Жыл бұрын
comma dala wen karala pennalath kaaliya waradduwne 😅
@user-up35
@user-up35 Жыл бұрын
එලම මචං 🔥
@isurusachintha6330
@isurusachintha6330 Жыл бұрын
cricket walatath video ekk hadapnko.... lankawe godak un football walata wada cricket balana hinda views ganath wadi wei ........ eeta wada supiriyak wei kaali
@ransikapremalal1391
@ransikapremalal1391 Жыл бұрын
Gareth Bale ව දන් නෑ කියන්නේ ඉතිං කතා කරලා වැඩක් නෑ 🙄 වේල්සයේ සිහින කුමරා 🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿🔥😍 My Favourite 💪💖
@uviduishal5984
@uviduishal5984 Жыл бұрын
Cricket වලට පස්සේ ආසම sport එක football🙂💕....neymar fav😍❤
@meileyx2003
@meileyx2003 Жыл бұрын
Yess neymar ❤️
@sajanayasas5
@sajanayasas5 Жыл бұрын
අම්මෝ රිවිව් කරන්න කාලිටම කියාපු ඩයල් එකක් ❤🔥
@v_i_b_e_z_z
@v_i_b_e_z_z Жыл бұрын
Ronaldinho , neymar තමයි මගෙ favorite ❤️ හොදම trio eka MSN 🤗
@shell7911
@shell7911 Жыл бұрын
Appu is so good ..bring him again..nice content man❤️
@rayanshenal6146
@rayanshenal6146 Жыл бұрын
dribbling, finishing, freekicks, penelty. neymar is the best for me 😌🇧🇷🔥
@v_i_b_e_z_z
@v_i_b_e_z_z Жыл бұрын
My favorite 🤗
@disnakadilshan2688
@disnakadilshan2688 Жыл бұрын
true❤️
@orionpax9311
@orionpax9311 Жыл бұрын
Football 😍😍😍😍😍😍😍 Messi,Ronaldo දෙන්නම Legendary players la dennek Ballon D'or genath kiwwnm supiri 💪💪💪💪
@chalanajeonghwan1029
@chalanajeonghwan1029 Жыл бұрын
නියමයි,, ගොඩක් දේවල් දන්න චරිතයක් වගේ, සුපිරියක්..💪💪
@IZANEDITZ
@IZANEDITZ Жыл бұрын
මේ කරගෙන යන වැඩේ පට්ට කාලි සෑහෙන දැනුම එකතු කර ගන්න පුලුවන් දන්න නොදන්න හැම දේම update වෙන වැඩක් සුපිරියක්ම දිගින් දිගටම සාර්ථක වේවා කියල ප්‍රර්තනා කරනවා 😘😘😘😍😍😘😘😍😍😍
@tharushalakmal7
@tharushalakmal7 Жыл бұрын
අඩෝ මේ අප්පූ කියන ඩයල් එක පට්ටනේ. ඌ කාලීටත් වඩා ආතල්
@KasunMadhusanka27
@KasunMadhusanka27 Жыл бұрын
එකෙන්ම බං😂❤
@bukiyerasakatha926
@bukiyerasakatha926 Жыл бұрын
kzbin.info/www/bejne/iInUd319g5ilq8k
@mrcrysis6307
@mrcrysis6307 Жыл бұрын
අපිට හැමදාම ආතල්.දෙනවා වත්තේ ක්‍රිකට් ගහන්න ඇවිල්ලා 😹
@ThanuChami
@ThanuChami Жыл бұрын
5:53 Oliver Kahn German Goalkeeper in 2002 World cup. Other than that Gianluigi Buffon (Italy goalkeeper in 2006 WC) and Iker Casillas (Spain goalkeeper in 2010 WC) are 2 of the best I've seen
@ravishanooh5953
@ravishanooh5953 Жыл бұрын
මටනම් ronaldo ගේ bicyclekick එක තමා සුපිරිම.ඒ timing,jump එක,speed එක 😍
@mayankadesilva2576
@mayankadesilva2576 Жыл бұрын
Ow
@lightbeam2261
@lightbeam2261 Жыл бұрын
Zlatan ge kick eka pddk search krl blpn
@meehhssi10
@meehhssi10 Жыл бұрын
Zlatan 😏🔥
@ravishanooh5953
@ravishanooh5953 Жыл бұрын
@kavinduwimalasooriya4356 zlatan ge kick eke Hodai eth goalkeeper goal eke laga nemey hitiye.ronAldoge kick eke stop karanna hitiye Buffon,One of the best goalkeepers ever produced
@devinabeygunawardana7054
@devinabeygunawardana7054 Жыл бұрын
Ucl quarter final match ekaka gehuwe e wage match ekaka ghannath uta thiyena confidence eka😮
@DILSHAN-10.02
@DILSHAN-10.02 Жыл бұрын
එක නම් පට්ට.. ඒ කොල්ලත් එක්ක තව video එකක් ඔනි කාලි ❤❤💯
@StickManSL
@StickManSL Жыл бұрын
Dribbling වලට කොට උන්ට වාසි...කකුල් දෙක ක්ශනික මූමන්ට් කරන්න පුලුවන්..❤️
@slknightgaming8154
@slknightgaming8154 Жыл бұрын
හදවතයි,මොලෙයි මොනා කිවුවත් දින්නෙ ආජන්ටිනාව broo 🇦🇷🇦🇷messi😍❤️
@naweedhbinnizam2494
@naweedhbinnizam2494 Жыл бұрын
Thanks for coming up with this content.Respect bruh 💫💯
@mishalshafee687
@mishalshafee687 Жыл бұрын
Me episode eka niyamay ayye!! Thawa football content onæ !
@kushanmadhushan803
@kushanmadhushan803 Жыл бұрын
Fav ම rugby....😍😍♥️ රගර් ගහපු එකෙක් විදියට match එක මැද පොඩි වලියක් යන ඒකේ රහ දන්නව....ලංකාවෙ rugby team එකත් පොදු රාජ්‍ය එකේ supiri gamk dunna...
@chathushka_kulasekara
@chathushka_kulasekara Жыл бұрын
ලංකාවේ සුජාන් පෙරේරත් සුපිරි ගෝලී කෙනෙක්😌❤️
@himayasandini8003
@himayasandini8003 Жыл бұрын
adanam ptta athal😂appu ayya supiri dial eka. hina kala marenne😂. thawa episode ekk onneeeeeeeee😛
@KasunMadhusanka27
@KasunMadhusanka27 Жыл бұрын
මේ එපිය සුපිරී ඈ🔥🤩 අප්පු නියමයි.❤ අප්පු එක්ක තව එපියක් කරමු.
@CP-ky4iu
@CP-ky4iu Жыл бұрын
Appu lassanai 😍 foot ball nisa nmei appuwa balanna ona nisa video eka beluwe😋😍😎
@thejana_wikii
@thejana_wikii Жыл бұрын
Thank you දෙන්නට . සෑහෙන්න දෙයක් කියලා දුන්නා 😍❤️🤗
@pvsgunawardena7698
@pvsgunawardena7698 Жыл бұрын
Adanam supiriyak thamai kaaliii 💓..appu malli niyamai...aimath colla ekka video ekak karamuuu..anith ayata wada appu malli mage hithatanam alluwa..👍
@tharakadinusharanasinghe7153
@tharakadinusharanasinghe7153 Жыл бұрын
AL walata masayak thiyagena kaali , dila video ekk dapu gmn balana mama 🥲. Addicted to your stuff kali. GG
@Dev_Ishan
@Dev_Ishan Жыл бұрын
අද ඇවිල්ල ඉන්න පොර මරු🤣
@englishtosinhalalyricshub2897
@englishtosinhalalyricshub2897 Жыл бұрын
My fav Richarlison🔥🇧🇷 do you remember the his legendary, unexpected crazy goal in fifa 2022 recently..❤️ brazil on fire🔥
@sachiwathulanda3190
@sachiwathulanda3190 Жыл бұрын
ආසම ක්‍රීඩාව football ❤ thnx kali අද video එක පට්ටම පට්ට අනිත් අයියත් සුපිරි ❤❤
@Donni3_JaY
@Donni3_JaY Жыл бұрын
මේකනම් පට්ට 😂❤.මේකෙ තව එපියක් ඕනි අනිවා! අප්පු අයියා මරු අඩේ 😂🔥
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
තව epi ඕන ජූඩයි අප්පුවයි දෙපැත්තෙ තියාගෙන කරන්ඩ.
@maheemajayawardhana3502
@maheemajayawardhana3502 Жыл бұрын
අද සුපිරියක් ❤
@dinuapsarakarunarathna1596
@dinuapsarakarunarathna1596 Жыл бұрын
Football එක්ක හොඳ idea එකක් ඇතුව ඉන්න කොල්ලෙක්ව සහේට එකතුකරගත්ත එක නියමයි කාලියො. කටාර් සිද්ධි ටිකත් ඔයාලා දෙන්නා කියන්න එන්න. ඊට කලින් පුලුවන්නම් volleyball ගැන episode එකක් තිබ්බොත් නියමයි✌️😍💐
@nesaranimthaka
@nesaranimthaka Жыл бұрын
Thwa epiyak one❤❤😊
@devilclashroyale3315
@devilclashroyale3315 Жыл бұрын
මගෙ නම් fav තමයි Ronaldinho 💝
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Жыл бұрын
Neymar is a full football package❤️
@VIMUNCS
@VIMUNCS Жыл бұрын
Good video kaali😁😍💖
@kavindugimhana4895
@kavindugimhana4895 Жыл бұрын
video eka supiri ❤
@Rihamrawzan02
@Rihamrawzan02 Жыл бұрын
Football පන වගේ ආදරෙර් කරන අයට නම්. ඉතින් Ronaldo,Messi,Neymar okkom ekai❤
@rilwancasseer2314
@rilwancasseer2314 Жыл бұрын
Neymar jr 🇧🇷❤️
@dulangaakash1297
@dulangaakash1297 Жыл бұрын
Gemmak aiyaa 😍🖤❤️💯
@manukakavindra5018
@manukakavindra5018 Жыл бұрын
නියමයි මචන් වෙනස්ම දෙයක් කරන්නේ මේකෙන්. දාන හැම එකම බලනව සුපිරියක් ❤❤❤❤❤
@Roshan_gangoda
@Roshan_gangoda Жыл бұрын
superb aiya 😬❤️🔥
@hash_lk
@hash_lk Жыл бұрын
Away goal rule ඒක නැ දැන් අවුරුදු 2k විතර European match වල. Respect kali football ගැන කතා කරට. Football is Very Underrated sport in Sri Lanka. Very sad about that 💯
@nipunpramuditha389
@nipunpramuditha389 Жыл бұрын
One of the BEST episode of your channel, Kaali
@hashandealwis3900
@hashandealwis3900 Жыл бұрын
supirima de kaali gennana hema ekaama Pattama dial tikak, muuwa nam one thawa videos walata
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
ෆුට් බෝල් කියන්නෙ ගැම්මක් තමා..හැබැයි මම දන්නෙ රොනාල්ඩෝ,මෙස්සි විතරයි..🙂
@ransikapremalal1391
@ransikapremalal1391 Жыл бұрын
මොනවද මේ ජීවිත 🥴😂
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
@@ransikapremalal1391 කාලකන්නි ජීවිත සගෝ...😅✋
@lahirusadaruwan2939
@lahirusadaruwan2939 Жыл бұрын
Thawa episode ekk onee.....😈🏆🔥
@pattaz.
@pattaz. Жыл бұрын
thawa epiyac 😌❤️
@sadeepanimsara9943
@sadeepanimsara9943 Жыл бұрын
පට්ට වීඩියෝ එක
@sankadeshan4919
@sankadeshan4919 Жыл бұрын
තව episode එකක් ඕනේ ❤️‍🔥🌼💥💥💥
@Thenura.
@Thenura. Жыл бұрын
ලංකාවෙ ෆුට් බෝල් ටීම් එක කාලිගෙන් ඒනම්🔥😌
@songlk8609
@songlk8609 Жыл бұрын
meka patta😍❤❤
@mavithkumarasinghe4653
@mavithkumarasinghe4653 Жыл бұрын
Champions league offside Rule Eka den ain karala tiyenne. Video Eka Patta❤️👊
@maduwa9148
@maduwa9148 Жыл бұрын
Neymar Jr ❤️❤️❤️
@oshansrishalinda8334
@oshansrishalinda8334 Жыл бұрын
කටාර් වර්ල්ඩ් කප් එක ගත්තු හැටි, ගියපු Cost එක, ග්‍රවුන්ඩ් හදපු හැටි ගැන එපියක් කරන්ඩෝ කාලි තුමා😎
@chathurajayasooriya9474
@chathurajayasooriya9474 Жыл бұрын
අඩේ ක්‍රිකට් ගැන වෙනස්ම සුපිරි වීඩියෝ එකක් ඕනේ
@raviharsha8368
@raviharsha8368 Жыл бұрын
Sira vedio eka kaali..❤❤
@user-cu5ho6ue7d
@user-cu5ho6ue7d Жыл бұрын
තව එපියක් ගේන්න මේ පොරත් එක්ක මූ පට්ට
@sahanvimukthi9433
@sahanvimukthi9433 Жыл бұрын
Scorpion Kick එක Colombian Goalkeeper Higuita 1995 England එක්ක මැච් එකකදි ගත්ත සේව් එකක් ✌️
@cyan481
@cyan481 Жыл бұрын
Mahinda rajapaksha wge ne
@oshadhahettiarachchi3405
@oshadhahettiarachchi3405 Жыл бұрын
Basketball gana mukuth karanna bari weida... he he nikan ahuwe puluan nm hondai attama loku aiye... komahari hamadama wage supiri wadak 🥳🥳
@ThanuChami
@ThanuChami Жыл бұрын
පට්ටම video එක. අප්පුවත් සුපිරි 👌
@disnakadilshan2688
@disnakadilshan2688 Жыл бұрын
God of the skills, Neymar the best💛🇧🇷🥂
@senithperera1877
@senithperera1877 Жыл бұрын
Did you forgrt hwo rolandhino was ??
@sakuninduwara7750
@sakuninduwara7750 Жыл бұрын
Mth Neymar t thma kmthi
@sauron9644
@sauron9644 Жыл бұрын
*A/L වලට දවස් 53ක් තියෙද්දිද් football බලන්නෙ රසේ දන්න නිසා* 🖤
@slanalytica1329
@slanalytica1329 Жыл бұрын
Ela ela malli, math baluwa AL walata masayak thiyala 2010.👍
@C_N_W_17
@C_N_W_17 Жыл бұрын
me too
@World_Of_Music123
@World_Of_Music123 Жыл бұрын
🤣
@mevanperera6171
@mevanperera6171 Жыл бұрын
Maath 2018
@prabhathjithendra681
@prabhathjithendra681 Жыл бұрын
❤️
@tharushafernando6832
@tharushafernando6832 Жыл бұрын
Football part 2 epiyak one machoo💜
@sasithaekanayaka2452
@sasithaekanayaka2452 Жыл бұрын
සුපිරි විඩියො එකක් ❤️❤️‍🔥❤️‍🔥
@Nethmi_kavindi
@Nethmi_kavindi Жыл бұрын
Neymar 🇧🇷💛
@andrew-sv4bj
@andrew-sv4bj Жыл бұрын
Zlatan Ibrahimović ⚽️🏅❤️‍🔥 (A multi-talented legend) 🌟🌍
@Mrdumii
@Mrdumii Жыл бұрын
ලෝකේ හිටපු හොදම ගායකයොන්ට රියැක්ට් කරන වීඩියෝ එකක් ගේන්නකො කාලී අයියේ😘🔥❤ අදත් වීඩියෝ එක සුපිරි නියමයි 🔥
@jeewanthasathapaththu6873
@jeewanthasathapaththu6873 Жыл бұрын
React වැඩේ මරු ආ.. sidemen level එකට ගේමු බොස්
@ig2pfc2008
@ig2pfc2008 Жыл бұрын
Proud to be a goalkeeper!🥲🥲🥲
@chamask4789
@chamask4789 Жыл бұрын
හදවතින්ම liverpool ❤️ You will Never walk alone ⚽️ fav VVD ❤️
@kavinduwimalasooriya4356
@kavinduwimalasooriya4356 Жыл бұрын
Thawa thawath mewage football video karanna kalli ayyeh❤
@priyankaramadhushan1762
@priyankaramadhushan1762 Жыл бұрын
Aye epiyak gemu mek gan ❤️
@ulindulakshitha3863
@ulindulakshitha3863 Жыл бұрын
රොනාල්ඩෝ යි මෙසී විතරක් දන්න මම😂😂😂
@PASIDU118
@PASIDU118 Жыл бұрын
Me too
@wasana7144
@wasana7144 Жыл бұрын
Neymar 🥺
@yanjana5815
@yanjana5815 Жыл бұрын
@@wasana7144 ඌව දැනගත්තෙ වනිදුගෙන් 😹
@akilagayashan4519
@akilagayashan4519 Жыл бұрын
මාත් 😂
@mewanrathnaweera3424
@mewanrathnaweera3424 Жыл бұрын
@@yanjana5815 සංස්කෘතිකයි එකගයි 😌💔
@dasiru9170
@dasiru9170 Жыл бұрын
Ramos 💪 The captain who won 3 ucl in a row 🔥
@Bleu03251
@Bleu03251 Жыл бұрын
Defenders are really underrated 😔😔
@prabodkaushalya3772
@prabodkaushalya3772 Жыл бұрын
Thawa ekak one kaliya ❤️
@sasikabandara1010
@sasikabandara1010 Жыл бұрын
අනිවාරෙන් ඔනි ඉකමනටම 😍😍😍
@nadunsanjanan
@nadunsanjanan Жыл бұрын
Messi👍Ronaldo Comment 👇
@Milindagihan
@Milindagihan Жыл бұрын
Neymar❤️‍🩹,Richarlison😊
@mishalshafee687
@mishalshafee687 Жыл бұрын
Eka eka Positions වලට currently best player ගෙන video ekak karannako ayye!
@DEWNIM
@DEWNIM Жыл бұрын
අද episode එකත් සුපිරි බොසා 🔥 , next episode එකට Formula වගෙ ලංකාවට ගොඩක් හුරු පුරුදු නැත් sport එකකටත් react කරමුද . React කරොත් අනිවා #Romain_Grosjean_in_2020_Bahrain_Grand_Prix අනිවා බලන්න
@shamithadissanayake
@shamithadissanayake Жыл бұрын
තව එපියක් ඕනේ 😌❤️
@SiriStd
@SiriStd Жыл бұрын
කිිිකට් වලින් වගේම අපේ ටීම් එකක් ‌Football Wc ගියොත්😇
@thehiddensinger1525
@thehiddensinger1525 Жыл бұрын
Me wage thawa vids one. Maara danumk labanna puluwan. Respect🖤
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 48 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 72 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
කවුද මේ කුපාඩි advertisement හැදුවෙ?
37:03
ලංකාවෙ YouTube වෙනස් කරපු චරිත..!
24:31
සූත්‍රය..! (The Formula)
15:02
KAALI
Рет қаралды 218 М.
මේ TV Series මතකද? (Reacting to old TV Series Sri Lanka)
43:10
අපිව අන්ඳපු TV Commercials..!
28:05
KAALI Projects
Рет қаралды 277 М.
Мировой Рекорд по Засыпанию (@DazByron )
0:30
Голову Сломал
Рет қаралды 11 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
0:22
佐助与鸣人
Рет қаралды 7 МЛН
Утро начинается не с кофе
0:41
Онлайн-кинотеатр PREMIER
Рет қаралды 9 МЛН
Did you like the picture with my cat? #cat #cats
0:28
Prince Tom
Рет қаралды 12 МЛН
Neden yüzünü saklıyor
0:19
H. DANIŞIK
Рет қаралды 34 МЛН