Tap to unmute

දෙවියන්වහන්සේට ඔබ ගැන බොහෝ සිතුවිලි ඇත - Pas. Jeff Foulstone

  Рет қаралды 5,269

Encourager - ධෛර්යමත් කරන්නා

Encourager - ධෛර්යමත් කරන්නා

Күн бұрын

Пікірлер: 60
@NLaka325
@NLaka325 5 ай бұрын
අනේක වාරයක් ඔබ වහන්සේට ස්තූති වේවා මගේ ජේසු තාත්තේ.. මේ වචනය අසන්නට දුන් කරුණාව නිසා ස්තූති වේවා..ආමේන් හාලේලූයියා ❤❤✝️✝️
@WasanthiRupasinhe
@WasanthiRupasinhe 4 ай бұрын
Jesu ni obage wachna balawanthei samada..amen amen fastar ❤❤❤❤❤
@damayanthi8060
@damayanthi8060 5 ай бұрын
Amen amen hlleluya suthiwewa presansawew gauruwe maimaya Wawa ❤️ thank you pastor Jesu pettay ❤️❤️🙏
@TRAVELWITHUS-pf6kl
@TRAVELWITHUS-pf6kl 5 ай бұрын
මෙ වචනය මගේ හදවත ස්පර්ශ කරා . දෙවියන්ට මුලු සිතින් ස්තුති කරනවා
@WasanthiRupasinhe
@WasanthiRupasinhe 4 ай бұрын
Amen amen haleluya pastar ❤❤❤❤❤❤❤❤
@WasanthiRupasinhe
@WasanthiRupasinhe 4 ай бұрын
Amen amen 🙏 ❤❤❤❤❤❤
@WasanthiRupasinhe
@WasanthiRupasinhe 4 ай бұрын
Thanks jisas ❤❤❤❤❤❤❤
@smanimzhi603
@smanimzhi603 7 ай бұрын
Amen . praise the lord ❤
@gaminirathnayake1408
@gaminirathnayake1408 4 ай бұрын
Me aluth elidaraw nisa piyanani obata sthuthi,
@anomasandamali4807
@anomasandamali4807 8 ай бұрын
Amen amenn 🙏🙏❤
@artbyanj209
@artbyanj209 8 ай бұрын
❤❤❤❤❤❤Amen amen amen.
@UlPerera-d5g
@UlPerera-d5g 7 ай бұрын
Shalom ❤❤❤❤❤❤❤
@NirmalaUdayangani-ng3hg
@NirmalaUdayangani-ng3hg 5 ай бұрын
දේව වචනය ඇහුණ එකම ඇති.එයම සතුටයි.සතුට ලැබුනම තවත් දේවල් හොයන්න වෙහෙසිය යුතුද....
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 8 ай бұрын
AMEN AMEN GLORY TO GOD !!!!!!!!
@champikasooriyabandara7799
@champikasooriyabandara7799 8 ай бұрын
Amen..🙏🙏Pastor Mama Godaak Parsna Medaka Enne Mama Dannawa Deveyanwhanse Seema Parsnayakatama Pelethuru Denawa. Keyala Pastorge Desanawa Matama Katha Kala Wage..Thank you..Pastor..Apage Jeevethayata Sakthiyak... Jesu pihiti..Pastor...
@pushparanjanie2393
@pushparanjanie2393 8 ай бұрын
මෙි්ක නමි් මටමයි කථා කරන්නෙ👏👏👏
@WijeshinhaWijeshinha-nw5xe
@WijeshinhaWijeshinha-nw5xe 8 ай бұрын
✝️✝️✝️✝️
@saliyajayakodi
@saliyajayakodi 8 ай бұрын
Amen God bless you pastor...
@chandisamalee8676
@chandisamalee8676 8 ай бұрын
🙏🙏
@gaminirathnayake1408
@gaminirathnayake1408 4 ай бұрын
❤❤❤❤❤❤
@artbyanj209
@artbyanj209 8 ай бұрын
Pastor jasu phietaie mataiei katha kala ada.
@kanthanipinto800
@kanthanipinto800 8 ай бұрын
AMEN HALLELUIJAH THANK YOU ALMIGHTY FATHER IN THE NAME OF JESUS CHRIST
@susanthahewage7860
@susanthahewage7860 8 ай бұрын
🇦🇺❤️👏👏👏amen, hallelujah
@marynanayakkara5001
@marynanayakkara5001 8 ай бұрын
Your plan is great ❤
@saradiabeysundara2861
@saradiabeysundara2861 8 ай бұрын
How beautiful are the thoughts of God ❤ so loving and caring ❤💐🙏
@SudanRam-gs3pb
@SudanRam-gs3pb 8 ай бұрын
Amen Amen Amen Amen
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 8 ай бұрын
Amen pastor🎉
@mallikashanthi168
@mallikashanthi168 8 ай бұрын
සමිදේ ඔබවහන්සේ ගේ සුරතේ මැටිපිඩක්ය මා කැමති රුවක් අඹන්න සමිදේ ආමෙන් ..ආලෙලුයා ..
@JustGood-df3xg
@JustGood-df3xg 8 ай бұрын
Pastor anthimata kiwwa geethikawa godak lassanai, mn eka youtube eke hewwa hambune na...pls pastor geethika playlist ekakuth release karanna pastor...
@Sandun-wd6rj8sp9n
@Sandun-wd6rj8sp9n 8 ай бұрын
Amen🙏🙏🙏♥️♥️
@WanetaWaneta-vd6sn
@WanetaWaneta-vd6sn 8 ай бұрын
Amen
@sidathgunasekara8831
@sidathgunasekara8831 8 ай бұрын
♥♥♥♥♥♥
@theresefernandopulle795
@theresefernandopulle795 8 ай бұрын
It was one of my year promise, but today only Holy spirit revealed the Truth. Praise the Lord, for all the pains and sufferings which you allowed me in my life for His purpose.
@artbyanj209
@artbyanj209 8 ай бұрын
Halaliieya amen amen amen.
@marynanayakkara5001
@marynanayakkara5001 8 ай бұрын
Amen❤
@YasmiNaheem
@YasmiNaheem 8 ай бұрын
🎉❤
@pramilarajani3207
@pramilarajani3207 8 ай бұрын
Amen 🙏🙏🙏praise the lord
@pushparanjanie2393
@pushparanjanie2393 8 ай бұрын
මම නමි කියන්න බැරි ප්‍රශ්න වල ඉන්නෙ.🛐✝️
@nadeekabandara6308
@nadeekabandara6308 8 ай бұрын
ආමේන් ආමේන් හාලේලුය්යා ✝️🙏
@GayaniDoni-l2h
@GayaniDoni-l2h 8 ай бұрын
Amen ✝️🙏🏻
@eropakalpani4179
@eropakalpani4179 8 ай бұрын
Praise The Lord ❤
@ireshadesilva
@ireshadesilva 8 ай бұрын
Pastor dvska live study ekk dana pastoth ,church ekath dkina asai. Sis.iresha hanwella 😊
@chamilashamali3920
@chamilashamali3920 8 ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏🤗
@warnakulasuriya6942
@warnakulasuriya6942 8 ай бұрын
🔥❤️‍🔥
@thamararukunayake5337
@thamararukunayake5337 8 ай бұрын
සියලු මහිමය හා ගෞරවය හිමි අපගේ ජීවමාන මැවුම්කාරුවාණෙනි, ඔබවහන්සේගේම විශේෂිත සැළැස්මකට අපව නිර්මාණය කොට, පොළොවේත් ස්වර්ගයේත් ජයග්‍රාහී උරුමයක් ලද ඔබවහන්සේ සන්තක දරුවන් ලෙසට අපව තෝරාගත් නිසා පියාණෙනි ඔබට කොපමණ ස්තුති කළත් සෑහෙන්නේ නැත. සදාකාලිකවම මහිමය වේවා 🙏 ගෞරවය වේවා 🙏 ආමෙන් 🙋‍♀️🙋‍♀️🙋‍♀️💖💖💖
@logosenglishacademy3378
@logosenglishacademy3378 8 ай бұрын
මම හිතා ඉන්නෙත් උන් වහන්සේට මාව අමතක වෙලා කියල. ගැලවීම ලබල අවුරුදු 21ක් තවම පිලිතුරු නැති ප්‍රෂ්ණ.
@abigailweerasooriya
@abigailweerasooriya 8 ай бұрын
Dahiryamath wanna sahodaraya,dewidunwa mulu sitting soyanna,unwahansege kemaththata idadenna obe jeewithaya thula kriya karanna,mamath ohoma hithapu kalayak thibuna,hebei matai weradune,unwahanseta mawa kawadawath amathaka une nethi bawa pasuwa mata oppukala, praise the lord
@kumarimishal7231
@kumarimishal7231 8 ай бұрын
දෙවියන් වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේයි ඔබගේ ප්‍රස්න වලට පිලිතුරු නැත්තේ ඔබ තුල කුමක් හෝ දුර්වලතාවයක් ඇති,,පලමුව ඔබ දෙවියන් වහන්සේගේ හඩ අහන්න ඉන්පසුව උන්වහන්සේගේ කැමත්ත කරන්න.උන්වහන්සේට යටත් වෙන්න..පසුතැවිලි වෙන්න උන්වහන්සේ අකමැති දේ කුමක්ද කියා සොයා බලන්න.එයින් ඈත් වෙන්න.ඔබ සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ හස්තයට සියලුම දේ බාර කරමින් උන්වහන්සව මුලු සිතින් විස්වාස කරන්න.ඔබගෙ සියලුම පීඩාවෙන් උන්වහන්සේ ඔබ නිදහස් කරාවි.මක්නිසාද රතු මුහුද දෙබෑ කරපු දෙවියන් වහන්සේට කරීමට නොකැකි කියා දෙයක් නොමැත ...යේසු පිහිටයි 🙏
@amilaakalanka3387
@amilaakalanka3387 8 ай бұрын
❤ හොටු පෙරෙන ගැහැණියක් ගෙනියන්න නෙවෙයි,,, උන් වහන්සේ එන්නේ,,,❤ ( ❤ ගැලවීම ලබලා අවුරුදු 21ක්, තවම පිලිතුරු නැති ප්‍රශ්ණ ❤ ),,,,, දෙවියන් වහන්සේම, වන ''''යෙෂුවා වහන්සේ"" පැවසූවා,, මම ලෝකාන්තයම දක්වා මම නුඹ සමග සිටිමි. හැමදාම පසුතැවිලි වෙන්න,,,, 'මේ ලියන මමත් පව් කාරයෙක් ' ❤❤ ❤ දෙවියන් වහන්සේ ඔයා සමඟ ඉන්නවා ❤❤❤ "Jesus is coming very soon " ""GOD BLESS ""
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 8 ай бұрын
ma edahili wanthiyak. oba deviyan wahanse wethata thawa kan wenna ( dewa wachanaya ude hawasa kiyawanna , a thula jeewath wenna uthsaha karanna. dewa selasmata karanna beri deyak netha yaluwa 🙏
@Shelton-ob4rq
@Shelton-ob4rq 8 ай бұрын
Obata persna thibunath nathath anthima dakwa esthirawa enna ape wealawa un wahanseage wealawa nemei yob wage wenna un wahansea oba samagai jeasu phitai ❤❤
@WijeshinhaWijeshinha-nw5xe
@WijeshinhaWijeshinha-nw5xe 8 ай бұрын
Jesuni mage piyanani ❤❤
@ManojamendisManoja-qb2ks
@ManojamendisManoja-qb2ks 7 ай бұрын
Amen
@amalitennakon7227
@amalitennakon7227 8 ай бұрын
Amen 🙏
@Shelton-ob4rq
@Shelton-ob4rq 8 ай бұрын
Amen 🙏
@minekakumuduni7263
@minekakumuduni7263 8 ай бұрын
Amen 🙏
@SangeethaKulawanshe
@SangeethaKulawanshe 7 ай бұрын
Amen ❤️
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Catholic Philosophy, Day 6, January 15, 2025 by Professor Joseph Win Hlaing Oo
57:16
ආත්මික සටනකට පෙර ලකුණු  -  Pas. Jeff Foulstone
40:12
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 10 М.
Worship (Part 2)| Pastor Minesh Peiris
15:27
Assembly of God Church Ratnapura
Рет қаралды 2,1 М.
පරණ දේ පහව ගියේය මෙන්න සියල්ල අලුත් වී තිබේ/#Pas.Jeff Foulstone
53:05
තුවාල නිසා දිවි නසා ගන්න එපා / #Pas.Jeff Foulstone
42:05
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 4,5 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН