54 - මැටි බඳුනක් පදම් කරමු | How to season a clay pot

  Рет қаралды 63,489

PasanNivasa

PasanNivasa

Күн бұрын

Пікірлер: 378
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
කලින් video එකේදී තාක්ෂණික දෝෂයක් නිසා video එකේ අවසාන මිනිත්තු 5 upload වී තිබුනේ නැහැ. ලස්නි අමායා නංගි, ඔබට ගොඩක් ස්තුතියි ඒ ගැන මාව දැනුවත් කලාට, පළමු comment එකේ ගෞරවය ඔබට තාමත් හිමියි 🥰🥰🥰
@nisansalawickramasinghe5274
@nisansalawickramasinghe5274 3 жыл бұрын
Thank you very much.
@madupeiris9613
@madupeiris9613 3 жыл бұрын
මමත් ඔහොම කරනවා එ්ත් පොඩි වෙනස් කම් දෙකක් තියෙනවා එකක් තමයි හාල් තම්බපු වතුර වෙනුවට හෝදපු වතුර ගන්නවා එ්ත් නැටෙව්වේ නම් නැහැ එ්ක දැනගෙන හිටියේ නැහැ අවසානයේදි පොල්තෙල් උරා ගත්තට පස්සේ පොල් ටිකක්දාලා වටේට කරකව කරකව එ්ක බැද ගන්නවා පොඩි වෙනසයි තියෙන්නේ ස්තූතියි ඔයාට
@sarathmayadunna2625
@sarathmayadunna2625 3 жыл бұрын
Lp₩
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට
@miranjalabemmulla7803
@miranjalabemmulla7803 2 ай бұрын
මම මේ විදිහට මැටි භාජන season කළා. හරිම හොඳයි. Thank you very much.
@kumudubotheju9915
@kumudubotheju9915 3 жыл бұрын
ඇත්තමයි කියන්නේ අද තමයි මැටි හට්ටියක් පදම් කරනවා හරියට දැනගත්තේ.මම වෙනදාට කරන්නේ සබන් දාගෙන හෝදලා හෝදලා වතුර ටිකක් දාලා රත් කරන එක තමයි .හරිම ලස්සනයි අවසානයට හට්ටිය දැක්කාම .ගොඩාක් ස්තුතියි !හොඳට පැහැදිලි කරලා දුන්නාට .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
හපොයි කවදාවත් සබන් පාවිච්චි කරන්න එපා!!! මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.
@sudarma256
@sudarma256 3 жыл бұрын
, නොදන්න කරුණු ගොඩක් මේ video එක තුලින් ඉගෙන ගත්තා. කලින් මේ බව දැනගෙන හිටියේ නැහැ . මේ වගේ දේවල් කියලා දෙනවට ඔබතුමියට ගොඩක් ස්තූතියි මිස් .🌺🌺
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි දුව ඔයාට මේ වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන 🥰🥰🥰
@singha6372
@singha6372 3 жыл бұрын
ඉතාමත් වටින පැහැදිලි කිරීමක් .මීට පෙර කිසිම කෙනෙක් නොකල කටයුත්තක් ..හදවතින්ම ස්තූතියි ඔබතුමියට .තෙරුවන් සරණයි .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
ඇත්තටම නංගී ඔයාගෙන් නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තා හරිම අගෙයි. ඔයාට කොහොම ස්තුති කරන්නද මන්ද බුදු සරණයි ඔයාගේ family එකට❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි අක්කා 💓💓💓
@ranjaniwijesinghe1070
@ranjaniwijesinghe1070 3 жыл бұрын
තවත් අලුත් දෙයක් ඉගෙන ගත්තා මම දැන්න්හිටියේ නැහැ පොල් තෙල් ගාලා පැයක් විතර තියන්න ඕන කියලා එකක් දැනගත්තේ ඔයාට ගොඩක් ස්තුතියි ඔයාට සහ පවුලේ අයටත් ජේසු පිහිටයි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි රන්ජනී 🙏🙏🙏
@annesithara9274
@annesithara9274 3 жыл бұрын
Me video eken mama nodanna deyak igana gaththa oyage yaluvo dennavaath dakka .hari lassanai.mata innava 6 denek thankyou.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
6 දෙනෙක්??!! 💓💓💓 Wow, that's amazing... ලොකු පිනක් ඒක
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow very useful tip how to protect ur clay pots 🙏 Thank U so much for Ur great video ❤😊
@indraniyapa5809
@indraniyapa5809 3 жыл бұрын
ගෘහණියකට හරිම වැදගත් පණිවිඩයක් ඔබ මේ වීඩියෝවෙන් කියා දුන්නෙ. මැටි වලං භාවිතය පිළිබඳව නොදැන සිටි ගොඩක් දේ දැනගන්නට සැලැස්වූවාට ඔබට බොහොමත්ම ස්තූතියි .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ස්තුතියි ඉන්ද්‍රානි
@FathimanusraFathimanusra-qy3zh
@FathimanusraFathimanusra-qy3zh 3 жыл бұрын
Very useful explanations....god bless you always....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
God bless you too Fathima!
@lasnicraftlasnicraft8860
@lasnicraftlasnicraft8860 3 жыл бұрын
Thank you so much for the great explanation.... Very clear & very useful.... Thanks again!!!!! Budhusaranai!!!!!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you for the comment, බුදු සරණයි ඔයාටත් 🙏🙏🙏
@tharanganinawagamuwa3377
@tharanganinawagamuwa3377 3 жыл бұрын
අනේ ගොඩක්ම වටිනව මට මේ වීඩියෝ එක. මගෙත් මැටි වළං ගොඩක්ම පිපුරුවා. stainless steel අලූත් භාජන season කරන හැටි කියලා දෙන්න. ඔයා ලස්සනට වීඩියෝස් කරනවා. thank u so much ❤️😀😀
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
@kwkuma
@kwkuma 8 ай бұрын
Very useful and important video. Thanks
@PasanNivasa
@PasanNivasa 4 ай бұрын
❤️❤️❤️
@cpak174
@cpak174 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි නංගි, කවදාවත් නොදැන හිටි⁣ය දෙයක් දැනුවත් කලාට. හරිම ආසාවෙන් ආදරෙන් ඔයාගෙ chenal එක බලන්නෙ. ඔයා හරිම ආදරණීයයි අවංකයි. ඔයාගේ ඉදිරි අනාගතේ තව තවත් යහපත් වේවා! කරන කියන කටයුතු සියල්ල සාර්ථක වේවා..! ඔයාටත් පවුලේ සැමටත් යහපතක්ම වේවා! 🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි අක්කා ඔයාගේ ලස්සන ප්‍රර්තනාවට 💓💓💓 ඔයාටත් සුබම සුබ අනාගතයක් මම හදවතින්ම පතනවා 💓💓💓
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
මමත් කලින් video eka update උනේ නැත්තෙ ඇයි බැලුවා.කොහොම උනත් මේගැන දැනගෙන හිටියෙ නැහැ .මාත් කරල බලන්නම්.thanks නංගී හොදට තේරෙන්න කියල දුන්නට ...❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි අක්කා
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
@@PasanNivasa ❤💐
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
harima watina video ekak aunty.godak deval egana gatha😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි දුව
@dilruknimesh2826
@dilruknimesh2826 Жыл бұрын
මම පොල් කුඩු දාලා විතරයි තම්බලා වළද හදා ගත්තේ හැබැයි හට්ට් ඔක්කොම පුපුරලා.ගොඩාක් වටින vedeo එකක් බුදුසරණයි.... දිගු ගමනකට සුහ පැතුම්.
@dihanisilva7790
@dihanisilva7790 3 жыл бұрын
thank you a lot. nodanna dewal godak danagaththa. aunty oya nam enna ennama lassana wenawa. hamotama budusaranayi.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰 අනේ ඔයාට බොහෝම ස්තුතියි දෝණි
@ayomaratnayake5615
@ayomaratnayake5615 3 жыл бұрын
බොහොම ස්තූතියි, නොදන්නා දේ කියලා දුන්නාට. මමත් මැටි බඳුන් ගොඩක් පාවිච්චි කරනවා. 👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි අයෝමා
@FathimanusraFathimanusra-qy3zh
@FathimanusraFathimanusra-qy3zh 3 жыл бұрын
Sis mati walang walata kavadhaavath soap use karanna hondha nedhdha?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
කොහෙත්ම නැහැ!!! සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.
@Asmane8804
@Asmane8804 3 жыл бұрын
මාත් කවදාවත් ඔහොම කරලා නෑ අනේ ගෙනාවා සේදුවා ඉවුවා😂😂😂😂අපි නොදන්න කොයී තරම් දේවල් තියෙනවද ඉගෙන ගන්නේද මටනම් ගොඩාක් වැදගත් උනා මේ වීඩීයෝ අක්කී පැට්ටෝ ගොඩක් ගොඩාක් ස්තූතියි මේ වගේ දැනුම ගේනවට
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි නංගි පැටියෝ 🥰🥰🥰
@chalinikadilini5721
@chalinikadilini5721 3 жыл бұрын
ගොඩක් වටිනවා දැනගෙන හිටියේ නැතිදෙයක්..පොල්කුඩු දාලා මද රස්නෙන් ලිපේ තියලයි මෙච්චර කල් පාවිච්චි කරේ..ඒත් ඒක සාර්ථක නැහැ කියලා තේරුනාට මේ දේ දැනගෙන හිටියේ නෑ...ස්තූතියි ..දිගටම අපිව මෙහෙම දැනුවත් කරන්න...බුදු සරණයි ...දිගු ගමනකට සුභ පැතුම්....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි, බුදු සරණයි ඔයාටත් 🙏🙏🙏
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 3 жыл бұрын
නොදන්නා dewal keyala දෙනවට oba tumeyata ගොඩක් stutei
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 3 жыл бұрын
Italy welata suwada awa mama wade heteyak welat oya kermaya gana ada tama dana gatte බුදු සරණයි
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
Thanks Akke oyata 🙏 Api nodanna dewal kiyala denawata watina videowak oyata budu saranai thanks ❤❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏
@thushanidilrukshi4860
@thushanidilrukshi4860 3 жыл бұрын
ස්තූති ...ඔයා කියන විදිහට මාත් කෙරුවා..ස්තූති අක්කා ...
@thiliniranawaka
@thiliniranawaka 3 жыл бұрын
ගොඩාක්ම ස්තූතියි ආන්ටි. මැටි වලං ගොඩාක් මගේ පිපිරීම් වෙලා අයින් කරන්න උනා.පොල් කුඩු දාල පදම් කලා උනත්. මේ ක්‍රමය කරනවා අනිවාර්යයෙන්ම. කරලා ප්‍රතිපල කියන්නම්. 🙏🙏❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මටනම් මේ ක්‍රමය ගොඩාක් සාර්ථක වුනා දුව
@petsfunnymoment4382
@petsfunnymoment4382 3 жыл бұрын
Ane oya ochchara lassana une kohomada?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
💓💓💓🥰🥰🥰
@yuhasnadahamli4062
@yuhasnadahamli4062 3 жыл бұрын
Mati bajana wahanna ganna Kara mudith padam karanna one neda eka karanne kohomada
@DeepikaLahadapurage
@DeepikaLahadapurage 11 ай бұрын
Anee oya koitharam buddimathda mama me gana danagaththe ada thanks sister budhusaranai ❤
@sathsaranimesh3626
@sathsaranimesh3626 3 жыл бұрын
Ammata godak thanks medawal kiyala dunnata apita. Aluth vidihak. Aluth kramayak. Bohoma pin.ewagema ammata loku sahayogayak dena appachiwath mewalawa adaran mathakkaranawa.good luck amma.budusaranai🙏❤🙏jesupihitai🙏❤🙏adarai amma❤❤❤.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ස්තුතියි පුතා මම අනිවාර්යයෙන්ම අප්පච්චිට කියන්නම් 😍
@hmseelalatha2284
@hmseelalatha2284 3 жыл бұрын
ගොඩක් වටිනවා ඔයාගෙ vedio aka . ඔයා පිටරට හිටියත් කොහොමද oya විස්තර දන්නේ . ඔයා meti හට්ටි භාවිතා කිරීම ගැන ගොඩක් සතුටුයි අපිට . Sri ලාංකිකයන් වන අපිට ඔයා ගැන harima ආඩම්බරයකි . තෙරුවන් සරණයි නංගී ඔයා ඇතුළු පවුලේ හැමෝටම .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි අක්කා 🙏🙏🙏
@thanujanadeeshani3712
@thanujanadeeshani3712 3 жыл бұрын
හරිම වටිනවා අක්කේ. ඔයාට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏
@champamendis7021
@champamendis7021 3 жыл бұрын
මම හිතනකොට ඔයා වීඩියෝ දානවද කියල හිතුන. මොකද මගේ වලඳවල් දෙකක්ම පුපුරල. මම ඔහොම කරේ නෑ. හොඳට හෝදල පාවිච්චියට ගත්තා. අනේ ගොඩක්ම ස්තුතියි ඔයාගෙ මේ සත්කාරවලට❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
එකනේ, මට දැන් හිත් කියවන්න පුලුවන්ද මන්දා 😊
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 3 жыл бұрын
I guess you l live in America...and handling Sri Lankan village kitchen, awesome!!!!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Yes, I live in the USA and love it, but have never forgotten my motherland!
@akilasampath9852
@akilasampath9852 3 жыл бұрын
Mati waladaka pancake hadanna kiyala denawada akke..
@bluerose9454
@bluerose9454 3 жыл бұрын
Hi, thank you so much for sharing, Can I season a one time used clay pot? Will it be effective ?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Yes, absolutely
@trickytheclownphase0770
@trickytheclownphase0770 3 жыл бұрын
Program is good thank U. Please tell me where shall I buy that Wanngediya and mortar
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
I brought it from the Sri Lankan shop in Artesia, California. Here are the shop's info: 18743 Pioneer Blvd, Artesia, CA 90701 Phone: +1-562-860-7788
@isharasewwandisewwandi4505
@isharasewwandisewwandi4505 2 жыл бұрын
Mama gattu mati walda wyanna wyanna gal kudu waga kudak anawa .mati walao wala wyana 1 nawattuwa ..ahama wanna ai ..kams hadanna baya hitina mati walo wala ..ahsma wanna ai kochara kalayak pabichi karannz piluwanda walada ..
@FathimanusraFathimanusra-qy3zh
@FathimanusraFathimanusra-qy3zh 3 жыл бұрын
Ane Pol kudu paavichchi Kara kohomadha mati walang seasoning karanne kiyalath apita Kiyala dhennako......
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ෆාතිමා , ඒකනම් එතරම්ම සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මම පස්සේ video එකක් කරන්නම්
@FathimanusraFathimanusra-qy3zh
@FathimanusraFathimanusra-qy3zh 3 жыл бұрын
Ok sis thank you
@maheshaliyanapathirana2229
@maheshaliyanapathirana2229 3 жыл бұрын
Niyamai!!,love u so much
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Love you back 💓💓💓
@sunandagamage1091
@sunandagamage1091 3 жыл бұрын
Thank you so much. GOD BLESS YOU.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are so welcome
@amchamila1218
@amchamila1218 4 ай бұрын
Thanks ❤❤❤
@himalipeiris1222
@himalipeiris1222 3 жыл бұрын
Miss,walada season karat passe kama iwwama saban dala seduwat kam nadda?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
එපා හිමාලි,සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.
@l.h.l.dammikafernando7329
@l.h.l.dammikafernando7329 3 жыл бұрын
Thank you . Budusaranai
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් බුදු සරණයි 🙏🙏🙏
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 3 жыл бұрын
I will try this. Thank you aunty.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Most welcome duwa 😊
@iroshanimadushani7857
@iroshanimadushani7857 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ . ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි නංගි
@chamasiriwardhane8765
@chamasiriwardhane8765 3 жыл бұрын
Oba thumiyata godak sthuthiy..stainless steel vivida budget walata market eke ganna thiyenawa..me gana vedio akak karanna puluwanda...
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඒකේ 1:39 දී මම කතා කරනවා තත්වයෙන් ඉහල stainless steel භාජන හදුනා ගන්නා විදිය.
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
මමත් මේ සමාන එකක් කරනවා. ඒක මම හිතලා බලලා හොයා ගත්තා. හාල් වතුර වෙනුවට නිකන්ම වතුර දාලා නටවනවා. ඔයාගෙ ක්‍රමයත් හොඳයි. 👍❤️❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
නිකන් වතුරෙන් විතරක් කලාම ටික දවසකින් වළඳ පැලුනේ නැත්ද?
@tharuneth4488
@tharuneth4488 3 жыл бұрын
@@PasanNivasa අවුරුද්දකටත් වැඩිය පාවිච්චි කලා.වතුර එක හුගක් නටවන්නෙ නැහැ නටා ගන එද්දි ගින්දර අඩූ කරලා ටිකක් තියලා ලිප නිවනවා.
@fairy4203
@fairy4203 3 жыл бұрын
Dear oya padam karana widiya kiynnko
@maheshigamage5058
@maheshigamage5058 3 жыл бұрын
Thank you, mama hoya hoya hitapu video ekak.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ මට හරිම සතුටුයි 😊
@dilkepeasala5472
@dilkepeasala5472 3 жыл бұрын
Ethakota akja api edineda bavitha karana mati badun valata saban danna hoda nedda
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.
@indranidesilva1075
@indranidesilva1075 3 жыл бұрын
මේ වීඩියෝ එක කලින් බලලා තිබුනේ. ඒත් මං අද අලුතෙන් මැටි භාජන ගත්තා. ඒ නිසා ආයෙම මේක බලලා සීසන් කරන විදිය ගැනමතකය අලුත් කර ගත්තා. 'ඔයාට ආයෙම ස්තුති කරනවා තෙරුවන් සරණයි තනුජා දුවේ!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ බොහෝම ස්තුතියි අම්මා💓💓💓
@geethakumuri8505
@geethakumuri8505 3 жыл бұрын
Mama kohe giyath mati walan geenawamai podikale idalama mati walanwalata mama hari asai
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අහන්නත් සතුටුයි ගීතා 🥰🥰🥰
@chandrarupasingha4991
@chandrarupasingha4991 3 жыл бұрын
Bath tambapu vathura kiyanne monawada?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
හාල් තම්බද්දී වතුර වැඩියෙන් දාලා, බත ඉදුනට පස්සේ පෙරාගන්න. ඉතුරුවන වතුර තමයි මේ 😊
@niroshikakaushalya2096
@niroshikakaushalya2096 3 жыл бұрын
Walada pita paththe gas lipe ravumata kalu.wenawane.kalayak yaddi uyanakota amuthu rasak enawa kama.wala.hethuwa kiyanna puluwanda.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට නම් ඒ අත්දැකීම තාම ලැබිලා නෑ . වලද පුපුරලා නම් එහෙම වෙන්න පුළුවන්. මොකද එතකොට ගෑස් ඇතුලට කාන්දු වෙන්න පුළුවන් නිසා. එහෙම නම් ඒක භාවිතයට සුදුසු නෑ
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Hi, Thank you Pasanniwasa. mamath Danne Polkudu Kramethamai.👍🌹❤
@wimalchandra5203
@wimalchandra5203 3 жыл бұрын
Godak hoda video 1k oba thumiyata behevin sthuthi karanawa.tawa tawath idiriyata yanna sakthiya lebewa
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ බොහෝම ස්තුතියි ලස්සන ප්‍රර්තනාවකට 🥰
@himashiwickramarachchi1607
@himashiwickramarachchi1607 3 жыл бұрын
haal hodapu water or haal thambapu water?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
හාල් තම්බපු වතුර හිමාශි
@videoekatuva2651
@videoekatuva2651 3 жыл бұрын
anith warga wala bajana padam keremath kiyala denna dear.nonstick,stainless steel,dutch iron,ect..
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම වීඩියෝ එකක් කරන්නම්
@damayanthidammika9264
@damayanthidammika9264 3 жыл бұрын
මම උයන්නෙ, මැටි වළදෙ, දර ලිපෙ. පොල් කුඩු දාලා තම්බලා තමයි වළද හදා ගන්නෙ. හැබැයි මම වළං සේදුවේ සබන් දාලා, ඔයාගෙ වීඩියෝ එක දැකපු දා ඉදන් මම අළු දාලා තමයි වළං සෝදන්නෙ. හොදට පිරිසිදු වෙනවා. ඔයාට ගොඩක් පිං වස විසෙන් වැලකෙන්න කියා දුන්නට. සැමට තෙරුවන් සරණයි.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඇත්තද, සතුටුයි මට. ඔයාටත් තේරුවන සරණයි
@manelwimalasooriya6141
@manelwimalasooriya6141 3 жыл бұрын
අද තමයි ඔයාගේ vidio එක දැක්කේ අලුත් මැටි වලන් පදමි කරන හැටි හොයන කොට utub එකේ මම අද තමයි මෙි ක්‍රමය දැන ගත්තේ මෙි විදිහට මමත් කරා ඔයාට ගොඩක් ස්තූතියි මැටි වලන් හැමදාම පුපුරනවා මගේ එයට විසඳුමක් දුන්නා ට නැවත නැවතත් ස්තුතියි ඔයාගේ vidio ටිකක් බැලුවා ගොඩක් වැදගත් වටිනා දේවල් ඉගෙන ගත්තා Subscribe කරා අහන් ඉන්න අාස හිතෙනවා ඔයාට බුදු සරණයි ❤️❤️❤️❤️❤️
@chandrikawijesooriya6530
@chandrikawijesooriya6530 10 ай бұрын
හරි වැදගත් දැනුවත් කිරීමක් .ස්තූතියි . අපි කුඩා කාලයේ මතකයි දහය්යා දාලා දර ලිපේ තියලා කලු කරනවා.වතුර පුරවලා උතුරවා ගන්නවා .පොල් කුඩු බැදෙන්න දාලා එහි තැවරුණු තෙල් සමග වේලා ගන්නවා . මැටි වලං සෝදන්නෙ අළු වලින් ,අතුල්ලන්නෙ පොල් මුඩ්ඩෙන්.
@tharakamadushan5525
@tharakamadushan5525 3 жыл бұрын
Meti walan pavichchi karanna asa unata. Ada thama padam karanna igena gaththe auntie. Itath wada meti waladen apita lebena prayojanaya gena kiyala dunnata ane auntie thank you....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome Tharaka 😊💓
@nadineannmarie160569
@nadineannmarie160569 3 жыл бұрын
Could I know how to keep Plastic chopping boards clean. I used Baking Soda and it worked well. But now it doesnt. Is there any other remedy please
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Try scrubbing baking soda, salt with lemon OR White vinegar and let me know the outcome.
@chandimalwaththa3268
@chandimalwaththa3268 3 жыл бұрын
Thanks ❤️ ගොඩාක් වටිනව. මගෙ හට්ටි ඔක්කොම පුපුරල .විසදමක් ලැබුනා. තම්බපු හාල් කැකුළු හාල් කියල වෙනසක් තියෙනවද?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
නැහැ චන්දි. දෙකම පාවිච්චි කරන්න පුළුවන්. පිටි ගතිය වැඩි හාල් එකක් තමයි වැඩ සුදුසු.
@shanazshafy3649
@shanazshafy3649 3 жыл бұрын
Thanks a lot really useful video
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Glad it was helpful Shanaz!
@rositaperera1650
@rositaperera1650 3 жыл бұрын
Great job 😍😍😍😍😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you!
@nilminikumari427
@nilminikumari427 3 жыл бұрын
Mamath Kalin polkudu dhala thamai padham kale. Dan mekath karala balanna one oyata godak sthuthi.oya kiyavanakota ahagena inna asai
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
කරලා බලලා මට කියන්න
@d.m.wijetunga599
@d.m.wijetunga599 3 жыл бұрын
Padam karala iwarawela pawichchi karanakota saban dala heduwata kamak nanda?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 жыл бұрын
Lankawe apita amarican purawasiyan 1.5 million vaccine laba dunata eyalata godak sthuthi godak pin kiyala kiyanna. ❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි මේනකා
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝවක් .ස්තූතියි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 🥰🥰🥰
@fathimasheha4501
@fathimasheha4501 3 жыл бұрын
apata godak prayojanawat. harima watina vidio 1 bohoma stutiy
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි ෆාතිමා 🥰🥰🥰
@maheshaprasadinie4607
@maheshaprasadinie4607 3 жыл бұрын
Can't we use soap or liquid to clean clay pots even after the season?
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Nope, never ever use soap or other detergents to clean clay pots. These can go into the micro pores of the clay pots and later transfer into the food cooked in these pots.
@maheshaprasadinie4607
@maheshaprasadinie4607 3 жыл бұрын
@@PasanNivasa thanks😊
@indranifernando8051
@indranifernando8051 3 жыл бұрын
Where can I buy a mati frying pan
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
I've seen these at clay shops in Seeduwa on the Negombo Road and Kalagedihena on the Kandy road.
@rbowala8443
@rbowala8443 3 жыл бұрын
Thank you very much Theruwan saranai devi pihitai
@bandulaabeywickrama2765
@bandulaabeywickrama2765 3 жыл бұрын
Thank you....
@tharidurushantha1663
@tharidurushantha1663 3 жыл бұрын
Thenk you ....mata loku parsnayk wela thibba deyak ..ad den gttha
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
හොඳ දේවල් දිගටම දෙන්නම් 🥰
@hemakodithuwakku5075
@hemakodithuwakku5075 3 жыл бұрын
බොහෝම ස්තුති ඔබට මමත් ඉන්නේ ඩුබායි මෙහෙ හොයා ගන්න නැ .කලාතුරකිනින් දකිනවා අම්මෝ හරිම මිලෙන් ඉහළයි .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි හේමා
@tomysinghe1495
@tomysinghe1495 3 жыл бұрын
Thank you darling God Bless You
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome dear and my God richly bless you
@samiraserasinghe6733
@samiraserasinghe6733 11 ай бұрын
මාලු ඇබුල් තියල් වගේ ඇබුල් ජාතී stainless steel වල හැදුවට කමක් නැද්ද ?
@PasanNivasa
@PasanNivasa 4 ай бұрын
කමක් නැහැ.
@nirmalirodrigo1763
@nirmalirodrigo1763 3 жыл бұрын
Buraleththuwak pavichchi karaddith mokak hari karamayak tiyanawada... genapu daa edala wathura leak wenawa. Mrs
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වතුර ලීක් වෙනවනම් අපි ඉස්සර කලේ ලීක් වෙන තැනට පිටතින් හොඳ මැටි ටිකක් ගාන එකයි. අලුතෙන් ගුරුලේත්තුවක් ගත්තාම මුළු ගුරුලේත්තුවම වතුර එකක බස්සලා දවස් තුනක් විතර තියලා ඊට පස්සේ ප්‍රයෝජනයට ගන්න. පිළිතුරු දෙන්න ප්‍රමාද වුනාට සමාවෙන්න නිර්මලී.
@valkairiesbeauty8437
@valkairiesbeauty8437 3 жыл бұрын
Akkiyo godak wada gath deyak me.oya ithin kawadath hoda dewal ne apita denne
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගියෝ 🥰🥰🥰
@kumarialahakoon
@kumarialahakoon Жыл бұрын
​@@PasanNivasa uuu
@dilshiwijethunga6634
@dilshiwijethunga6634 3 жыл бұрын
Thank you so much aunty...♥️♥️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are so very welcome duwa 💓💓💓
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 2 жыл бұрын
Current lipe,(induction cooker 1ke)thiyanna sudusu bajana ganath, mati walan thiyenawada me lip walata.. E gana vidio 1kak karanna, plz.. 🙏💐👍
@janakikumari9674
@janakikumari9674 Жыл бұрын
ස්තුතියි ඔයාට ❤❤❤❤❤
@maleehome1399
@maleehome1399 3 жыл бұрын
Unty mge prshnetath wisadumak denkooo pleaseee tile wala kiula badena ekata
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
hi darling, ඔයාගේ email එක check කරන්න
@ratnatangkad3681
@ratnatangkad3681 3 жыл бұрын
මෙහෙ නම් මැටි වලන් හොයගන්න අමරුයි පොඩ්ඩක් ඒ වෙනුවෙන්ම දවසක් යොදගන්න ඕන හොයන්න.ඉති ලන්කාවෙ නම් අපි උයන්නෙ මැටි වලන් වෙල.බොහොම ස්තුති දැනුවත් කරාට.තෙරුවන් සරනයි ජෙසු පිහිටයි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් තෙරුවන් සරණයි, ජේසු පිහිටයි 🙏🙏🙏
@samanthipremalal969
@samanthipremalal969 Жыл бұрын
mageth meti walan bol wala .pupurala අඩි .
@yashsady428
@yashsady428 3 жыл бұрын
Bass වළං walatath.meaka kalaata කමක් nadda
@yashsady428
@yashsady428 3 жыл бұрын
Sorry... Gass වළං
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
කමක් නැහැ
@yashsady428
@yashsady428 3 жыл бұрын
@@PasanNivasa 👍❤️
@lilanifonseka1706
@lilanifonseka1706 3 жыл бұрын
Great vedio
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you 💓
@btcsrilanka4126
@btcsrilanka4126 2 жыл бұрын
Mokakkda me kiyanne hal hodapu wathurada natinam hal thambapu wathurada
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
හාල් තම්බපු වතුර
@nilanthrnjith7297
@nilanthrnjith7297 2 жыл бұрын
Ane akke hal hodapu waturamada danda oni sampurnama al watura danda barida
@champamuthumala7558
@champamuthumala7558 3 жыл бұрын
නංගී හා සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි නංගී ගෙන් උපදෙස් ඉතා වැදගත් ඒවා හොඳදෙයි හැබැයි කවුරුත් නිසා සැලෙන එපා නැත්නම් මේවා දැනගන්න නේ කොහොමද නංගීට තවදුරටත් කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ගොඩාක් පින් ඔයාගේ ලස්සන ප්‍රර්තනාවට අක්කා 🥰🥰🥰
@jayalalfernando4712
@jayalalfernando4712 3 жыл бұрын
Oyata godak sthuthi.idiri jeevithayata Jesu pihita pathami.mama Nilmini
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
බොහෝම ස්තුතියි නිල්මිණි 💓 ඔයාටත් පවුලේ සැමටත් ජේසු පිහිටයි 🙏🙏🙏
@vindyamuhandiram3249
@vindyamuhandiram3249 3 жыл бұрын
හාල් හොදන වතුර ගන්න බැරිද?අක්කා
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
හාල් තම්බපු වතුර ganne eke piti gatiya wadi nisai,
@oritmaapparel
@oritmaapparel 3 жыл бұрын
Thank you mis🙏🙏🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome 😊💓
@geethakumuri8505
@geethakumuri8505 3 жыл бұрын
Thanks b.s
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
ගනදෙවි නුවන පහල වේවා ...❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
බොහෝම ස්තුතියි ප්‍රේමා 🙏🙏🙏
@aewrt14
@aewrt14 3 жыл бұрын
oya gathu watura eka thawe clay pot ekak season keran gane pulwan de madam
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
පුළුවනි
@fathimarisana820
@fathimarisana820 3 жыл бұрын
මිස් ,ලූණු තෙම්පරාදු කරාට පස්සෙ ⁣මැටි වලඳ සෝදා ගන්න කොට සබන් පාවිච්චි කරනවා ද? නොදන්නා කරුණු කියා දෙනවාට ගොඩක් ස්තුතියි ඔබතුමියට . ඒවගෙම ඔබතුමියටත් පවුලේ සැමටත් ජයෙන් ජයම වේවා !!!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා ෆාතිමා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න. වීඩියෝ එක බලලා අදහස ලියුවාට ගොඩාක් ස්තුතියි 🥰
@gangabamunu5415
@gangabamunu5415 3 жыл бұрын
Thank you very much 👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome 😊💓
@asagikarajawardana3866
@asagikarajawardana3866 3 жыл бұрын
Thank you nangi..matath thibuna gatauwak thami maga mati hatti pupurana aka.akata mata oyagana wisaduma labuna.oyata hugak thanks nangi
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට ගොඩාක් සතුටුයි අක්කා මේ video එක ඔයාට ප්‍රයෝජනවත් වීම ගැන.
@wasanawasana8425
@wasanawasana8425 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමියට. ⁣තෙම්පරාදුවට පස්සේ හෝදන්නේ සබන් දාලද
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
සබන් හෝ කිසිම සෝදක දියරයක් පාවිච්චි කරන්න එපා මොකද සබන් මැටි වලං වල තියෙන ඇසට නොපෙනෙන සිදුරු (micro pores) තුල රැඳිලා නැවත ඔබ පිසින කෑම වලට මාරු වෙන්න පුළුවන්. එම නිසා මැටි බඳුන් පිරිසිදු කිරීමට අළු, ලුණු හෝ බේකින් සෝඩා පමණක් පාවිච්චි කරන්න.
@wasanawasana8425
@wasanawasana8425 3 жыл бұрын
@@PasanNivasa ගොඩක් ස්තුතියි ඔබතුමියට.ඒ කියන්නේ මහත්මිය අපි මැටි වලං පදම් කිරිමේදි විතරක් නෙවේ කවදාවත්ම සබන් හෝ සෝදක කාරක පාවිච්චි කරන්න එපා කියලා නේද
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
@@wasanawasana8425 ඔව් වසනා
@wasanawasana8425
@wasanawasana8425 3 жыл бұрын
@@PasanNivasa ගොඩක් ස්තුතියි ඔබතුමියට 🌷
@dilannimsara8749
@dilannimsara8749 3 жыл бұрын
Thank you soooooooo much.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You're welcome!
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
HOW TO SEASON A NEW UNGLAZED CLAY COOKING POT BEFORE FIRST USE | 4K UHD
8:15
Aasai Rasai: Sri Lankan Recipes in English
Рет қаралды 387 М.
52 - Stainless steel බදුනක් non-stick කරගමු
12:41