110 - තවත් ලාංකීය DV අත්දැකීමක් | Another Sri Lankan DV Experience

  Рет қаралды 20,448

PasanNivasa

PasanNivasa

Күн бұрын

Пікірлер: 229
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
මෙහි කථා කරන උපදේශයන් (guidelines) සියල්ලක්ම මේ වීඩියෝ එක පටිගත මොහොතේ පවතින ඒවා වන අතර එය අදාල වන්නේ 2023/24 DV වැඩ සටහනට පමණක් බව සලකන්න. ඔබ මේ වීඩියෝව නරඹන මොහොත වන විට මේ උපදේශයන් වෙනස් වී තිබිය හැක. යාවත්කාලීන නිර්දේශයන් සඳහා පහත ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වෙබ් පිටුවට පිවිසෙන්න: travel.state.gov/content/travel/en/us-visas/immigrate/diversity-visa-program-entry/diversity-visa-instructions.html
@visionvanguard96
@visionvanguard96 2 жыл бұрын
හරිම හිත හොඳ අයියා කෙනෙකුයි.අක්කා කෙනෙකුයි. හැමදේම පැහැදිලිව කියනවා. බුදු සරණයි තුන් දෙනාටම.
@uractsqua
@uractsqua 2 жыл бұрын
පුංචි කාලේ ඉදන් තියෙන ලොකුම සිහිනය ඇමරිකාවට යන්න.මොන බාධක ආවත් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්....🥺💪
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
ඒකම ඇති ඔයාගේ සිහිනය සැබෑ වෙන්න...
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
0:00 Intro 13:00 - Do you need new copies of birth and marriage certificates? 19:00 - KCC's notification of the interview 23:00 - Need for a fresh Police Clearance 26:00 - Keep checking your email 29:30 - Unlock DS-260 for new born baby 32:50 - Challenges of taking a passport picture of a baby 36:00 - Was it an advantage of being a Police Officer 38:00 - Last minute error in baby's birth certificate 40:00 - Importance of double checking translated documents 43:30 - Scheduling the Medical 45:45 - The first clue that you have passed 47:45 - Some of the question asked during the interview 50:00 - The Medical 54:00 - COVID vaccine and the medical 56:00 - COVID certificate and air travel 57:00 - Hand delivering the medical to the US embassy 01:04:00 - Resigning from job as a government servant 01:10:00 - Attesting other documents 01:12:00 - Attesting Degree certificate 01:13:45 - USCIS Immigrant Fee 01:14:20 - Advise when flying with a baby 01:16:00 - Job opportunities for the newly arrived
@shanikajayasooriya7361
@shanikajayasooriya7361 2 жыл бұрын
DS 260 submit kalata passe confirmation eke “ obtain required civil Documents “ kiyala thiyenawa, E kiyanne Akka, documents ready karaganna one kiyana eka neda?
@Kavindi111
@Kavindi111 2 жыл бұрын
Hello Akka. I received my police clearance certificate. But the envelope was damaged. (Partially opened). Will this be an issue when submiting it to the embassy? If can please contact this aiya in the video and give me an answer. Thanks alot!
@anuradhadilrukshi7289
@anuradhadilrukshi7289 2 жыл бұрын
Akka 2023 may 6 results awama..koi kale wageda interview tiyenne... Thank you soo mch me wage wadagath videos walata❤😍
@adstaniya1445
@adstaniya1445 2 жыл бұрын
Kcc ගැන පැහදිලි කිරිමක් කරන්න පුලුවන්ඩ කරුනාකරල
@gayanmadhusanka1858
@gayanmadhusanka1858 Ай бұрын
මේක බැලුවාම තමයි තෙරෙන්නේ හැමවෙලේම සිහියෙන් වැඩ කරන්න ඔනි කියලා 😮
@justice......
@justice...... 2 жыл бұрын
දැන්තමා මුලු වීඩියෝ එකම බලලා ඉවර කරේ හරිම ඉන්ට්‍රස්ටින්,හරිම යූස්ෆුල් මේ සහෝදරයාටත් සහෝදරීටත් ගොඩාක් ස්තූතියි මට මේ අවුරුද්දේ නම් ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ ඒත් මම මේ වීඩියෝ එක සේව් කරගත්තා බබාගෙ වාසනාව දෙමාපියන්ගේ කැපවීම මේ අයට යූ එස් ඒ එන්න මගපාදලා ඔබලගෙ ඉදිරි කටයුතුයි සාර්ථක වේවා කියා පතනවා ❤️ අක්කා ,මේ වීඩියෝ එක අරන් ඇවිත් මෙවර ග්‍රීන් කාඩ් එක වින් කල අයට ඔයා කරේ ලොකූ උදව්වක් ,ස්කිප් නොකර හොදට වීඩියෝ එක අහන්න අක්කටත් ජයෙන් ජය කැස්ස ඉක්මනට සනීප කර ගන්න 😍
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
COVID හැදිලා සනීප වුනා විතරයි නංගි, කැස්ස නම් තව මාස දෙක තුනක් වත් තියෙයි.
@justice......
@justice...... 2 жыл бұрын
@@PasanNivasa ආනේ අක්කේ මම ඒ ගැන දැනන් උන්නේ නැහැ අක්ක ඉක්මනින් යහපත් සෞඛ්‍යය තත්වෙට පත්වේවා ...!
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
@@justice...... බොහෝම ස්තුතියි ඔයාගේ ආදරයට නංගි ❤❤❤
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 2 жыл бұрын
Thank you
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 2 жыл бұрын
අක්කා හරිම වැදගත් ඔයා කරන video මම ඔයාගේ DV video share කලා DV win කරපු අයට 2022. අපි අව කාලේ වගේ නෙවෙයි දැන් ගොඩක් වෙනස් ඉතින් අක්ෙක් ඹයාට තවත් වැදගත් video කරන්න ශක්තිය ලැබෙන්නේ ඔනේ .
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 2 жыл бұрын
Thank you 😊 සතුටින්, සැනසීමෙන් ලස්සනට ජීවිත් වෙන්න ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා families දෙකටම. 🙏
@rupagedara8628
@rupagedara8628 2 жыл бұрын
Sri lankan police හිත හොද කෙනෙක් දැක්කමයි.❤️. good luck..to your family and pasan niwasa
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 2 жыл бұрын
Thank you Hoda police officers la nathuwama nowe
@buddikawijerathna7530
@buddikawijerathna7530 2 жыл бұрын
අක්කි බලන ගමන්❤️❤️❤️ලෝභ නැතුව වටිනා අදහස් ටිකක් අපෙත් එක්ක බෙදාගත්තට ගොඩාක් ස්තූතියි ඔයාලා හැමෝටම 🙏🙏🙏
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
❤️❤️❤️
@__-fo5cn
@__-fo5cn 2 жыл бұрын
අක්කා ..පිං ඔයාල හැමෝටම පිං.. කරන කියන සියලු දේ සාර්ථක වේවා! හරිම වැදගත් කරුණු .. ආදරෙයි හැමෝටම 👏❤️❤️❤️
@chandranigunarathna522
@chandranigunarathna522 2 жыл бұрын
දූව ඔයාගේ වීඩියෝ එක බැලුවා ගොඩක් වටිනවා රැචිරා දුව සහ ඒ පුතාවත් ගොඩක් ස්තූතියි බොහෝ දෙව් ඉගන ගත්තා බුදූසරණයි
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අම්මා
@dilinipeiris5913
@dilinipeiris5913 2 жыл бұрын
මම ආසාවෙන් බලාගෙන හිටියේ මේ වීඩියෝ එක එනකම්.බොහොම ස්තූතියි මේ කරන සේවයට. හදවතින්ම සුබ පතනවා ඔයාට
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි දිලිනි ❤️❤️❤️
@virajshanthapriya638
@virajshanthapriya638 2 жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් අදහස් ලැබුනා. ඉතා යහපත් මහත්මයෙක්. ස්තුතියි අක්කා . හුගක්ම ස්තුතියි .❤❤ අක්කා පුළුවන් කමක් තියනවා නම් අවුරුදු 4 ක පුංචි බබෙක් එක්ක තනියම එන කාන්තාවකට කරන්න පුළුවන් රැකියා, අඩු වියදම් day care ගැන දැනුවත් කරන්න.
@ramanihettiarachchi5424
@ramanihettiarachchi5424 2 жыл бұрын
ගොඩාක් වටිනා කතා බහක් ❤️❤️❤️ ඔයාලා ගේ වටිනා දැනුම ලෝබකමක් නැතුව ලබාදීම ගැන ගොඩක් පිං... ඔයාලා නිහතමානී චරිත තුනක් .. ආදරෙයි ❤️❤️❤️ ජොබ් ස් ගැන තියන ඊලග වීඩියෝව එනකල් බලාගෙන ඉන්නවා අක්කේ ..💕💕
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
අනිවාර්යයෙන්ම නංගි
@suranga_Rathnayake12
@suranga_Rathnayake12 2 жыл бұрын
Thawath asa hithuna akki. Oyage me channel eka kochchara wadagathda ane. Me danuwath kirimata godak pin.
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
❤❤❤
@indikaliyange509
@indikaliyange509 2 жыл бұрын
pasan niwasa karana akke.. Oyatah me thorathuru serama kisima පැකිලීමක් nathuwa apith ekka beda gaththa oba depalatath.. Godak sthuuthi , godak pin... Akkage videos okkoma wage balala apith mepara dv lottery ekata apply kala.. Me hema video ekakinma godak de igena gannawa.. Apita api win karath nethath me labena danuma harima watinawa.. Aduma gane thawa kenekuta kiyala denna hari.. Ayematb sarayak akee oyata godak godak godakk.. Sthuuthi .. Bohoma pin.. Sathutin, nirogiwa inna hemadama. Budusaranai ❤
@indrarajapaksha4829
@indrarajapaksha4829 2 жыл бұрын
ගොඩක් වැදගත් තොරතුරු ලබා දුන්නට very very thanks 🙏for you
@chathurangajanith
@chathurangajanith 2 жыл бұрын
Silect නොව්නත් vedio බලනවා එක ගොඩක් වැදගත් අක්කේ .... මොන අවුරුද්දක හරි silect වෙයිනෙ 😃 හැමදේම හරි විදිහට කියලා දුන්න අයියා අක්කා ඔයාල දෙන්නට බබාට සතුට පිරි සුභ අනාගතයක් බුදු සරණයි....😊
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Yes, keep trying with a positive mindset.
@suranga_Rathnayake12
@suranga_Rathnayake12 2 жыл бұрын
Godak awankawama katha kala . Oya dennatai poddatath , pasan niwase ape akkatath B saranai!
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි නංගි 🙏🙏🙏
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 2 жыл бұрын
Thanks
@madhushani2506
@madhushani2506 2 жыл бұрын
Ane thank you so much akka..harima asawen balan hitiya video aka..❤️ a daraniya family eka badaka madde jaya gena USA walata apu aka gana godak sathutak danuna ahata punchi kadulakuth akka..❤️❤️ hadawathinma suba pathanawa a adaraniya pawulatah ape akkatath siyaluma balaporaththu sarthaka wenna kiyala..🙏🙏 obala apita karana mehewara athi vishishtai..🙏🙏me video aken godak dewal egana gaththa..💕 akkata ekmanin nirogi suwaya labenna kiyala prarthana karanawa..🙏🙏
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 2 жыл бұрын
Thanks
@kaushalyamadhushani9829
@kaushalyamadhushani9829 2 жыл бұрын
Even we not selected at this time, we got very knowledgeable about this pre arrangements of DV program interview. As always, Thank you very much dear Sister for your kind help to all of us. May God Bless you and your family!
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Just keep applying Kaushalya, Tharanga malli of this video tried 8 years, my husband tried for 11 years. The reason behind our DV success is not just luck, but never getting discouraged after losing.
@kaushalyamadhushani9829
@kaushalyamadhushani9829 2 жыл бұрын
@@PasanNivasa Thank you Akka... Definitely We will keep trying till win.
@chathurikajayamali3416
@chathurikajayamali3416 2 жыл бұрын
Thank u akka. ඔයා මේ කරන දේට. ❤️👍👍
@vijanipamoda572
@vijanipamoda572 2 жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්. ♥♥ ඔයාලගේ වටිනා කාලය අපි වෙනුවෙ වැය කරනවට ගොඩක් ස්තුතියි.
@kaushalyagamage5201
@kaushalyagamage5201 2 жыл бұрын
වැදගත් වීඩියෝවක් වෙනදා වගේම❤️
@jayanirajapaksha1798
@jayanirajapaksha1798 2 жыл бұрын
Thank u akki.math pregnant. Godak watina video ekak apita me video eka❤️🙏
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Congratulations nangi ❤️❤️❤️
@jayanirajapaksha1798
@jayanirajapaksha1798 2 жыл бұрын
@@PasanNivasa Akke Police report ekai / Al collecting card ekai interview enna kalin gattada prashnayak nadda? Husband japan inne . Eya japan police report ekai , lankawen police report ekai dekama gaddi time madi wenawa neda akki kalin gatte nattam?
@ranjithmallawaarachchi6182
@ranjithmallawaarachchi6182 Жыл бұрын
Thanks your cooperation for helping to every person happy GOD bless all of your family.
@srilanka-colombo4827
@srilanka-colombo4827 2 жыл бұрын
Thank you akki. ගොඩක් දේවල් දැනගත්තා මේ vedio එකේ.❤️❤️
@lahiruchathuranga4787
@lahiruchathuranga4787 2 жыл бұрын
Thanx video ekata 🙏 Next video ekedi USA airport proses eka ganath visthara Taranga aiyagen ahanna.
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 2 жыл бұрын
Eka echchara loku ekak newe Oya USA Walata athulu wena airport ekedi oyata labena documents tika boarder control ekata bara Denna witharai thiyenne Eyala oyata ona de karala denawa ekama de social security eka ewanna ona address eka Hariyata denna Oya awith inna thana eka important
@lahiruchathuranga4787
@lahiruchathuranga4787 2 жыл бұрын
Thanx
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ගොඩක් දෙනෙකුට ඉතාමත් වැදගත් video එකක් අක්කා🙏🙏🙏🙏🙏ස්තුතියි හැමදාමත් මේ දැනුවත් කිරීමට♥️♥️😘😘
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Thank you nango 🥰🥰🥰
@isuruwalakumbura1991
@isuruwalakumbura1991 2 жыл бұрын
Thank You All ❤❤❤
@jagathpriyankara6013
@jagathpriyankara6013 2 жыл бұрын
හරිම හොඳ video akak .හැමෝටම බුදු saranai .
@otkds4560
@otkds4560 2 жыл бұрын
Very informative! we are so inspired just from hearing these stories aunt♡ TYSM
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
❤❤❤
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 2 жыл бұрын
අක්කා, වැක්සීන නොගත් කෙනෙක් USA වලට යද්දී එය බලපාන ආකාරය සහ රජයේ සේවයේ නියුතු කෙනෙක් ප්‍රධාන අයදුම්කරු වූ විට ‍රැකියාවෙන් ඉවත් නොවී විදේශ නිවාඩු ගෙන යාමට හැකිද යන්න සොයා බලා දැනුවත් කල හැකි නම් වටිනවා.
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
මේ වීඩියෝ එකේ මේ දෙක ගැනම කතා කළා නංගි.
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 2 жыл бұрын
මට හරිම සතුටුයි ඒ අක්කයි අයියයි බබයි ගැන❤️
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
❤️❤️❤️
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 2 жыл бұрын
Thanks
@gayasriperera2500
@gayasriperera2500 2 жыл бұрын
Akka godak watinawa oyalage athdekeem apith ekka beda ganna eka....pasan niwasa karana akkatath godak sthuthi....akka work experience walin dv lottery win karala us apu ayage stories tikakuth apita genna puluwan nam...Thank you 😊
@serendibfamilyusa
@serendibfamilyusa 2 жыл бұрын
ඇමෙරිකාවේ ඉඳලත් නොදන්න විස්තර ගොඩායි ආන්ටී. ගොඩාක් ස්තූතීයි ලංකාවේ ඉන්න අය වෙනුවෙන් මේ දැනුම බෙදා ගන්නවාට. ආන්ටී මම ගනීෂා.. තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 💙💙💙💙😍😍😍😍
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Thank you puthe!
@priyalanka8694
@priyalanka8694 2 жыл бұрын
So lucky family ... god bless you... 💗
@kumudikaattanayake2670
@kumudikaattanayake2670 Жыл бұрын
මේ ප්‍රශ්නයම මටත් තියනවා...මේ අවුරුද්දේ මම apply කරන්න හිතාගෙන ඉන්නවා..ඒත් අපට 1st baby කල් දාන්නත් බැහැ අපේ age එකත් එක්ක...apply කරාට පස්සෙ pregnancy එකක් වුනොත් ලොකු ප්‍රශ්නයක් වෙයිද කියලා හිතටත් බයයි...මේ vdo එක මට ලොකු සහනයක් වුනා...ඒත් ඔයාලට වගේ අපටත් අවස්ථාවක් ලැබෙයිද කියලා හිතාගන්න බෑ🥺
@kumudikaattanayake2670
@kumudikaattanayake2670 Жыл бұрын
ඔයාලා තුන් දෙනාටම බොහොම ස්තූතියි අපිව දැනුවත් කරනවට🙏❤️
@thamindumunasinghe6929
@thamindumunasinghe6929 2 жыл бұрын
You are a great Lady akki. Thank you very much
@deepnakarunanayake7268
@deepnakarunanayake7268 2 жыл бұрын
A valuable video ... Thanks a million...! Madame...
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
You are most welcome!!!
@serandib6247
@serandib6247 2 жыл бұрын
Godak watina adahas rasak labuna. Thank you so much.
@anumadhawee6837
@anumadhawee6837 2 жыл бұрын
Thank you akki, this video was informative, and subsequently, really useful! 🥰
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
❤❤❤
@nayananiyo1931
@nayananiyo1931 Жыл бұрын
Best of luck both of you.
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
Very Valuable video❤️🙏
@kavidugangulal3456
@kavidugangulal3456 2 жыл бұрын
Ane akke oya hodata videos karanawa pahadiliwa... godaaak sathutui oyawa advice 1k ganna labuna eka. Akke mage name diga wadi nisa mulin application daddi danna bari una. D.S 260 fill karala submit kala. Mage nama hadaganne kohmada akki. Kcc ekata mail dammath eyala unlock karanne nhane... plz reply me akki...
@anuradhajayathissa3292
@anuradhajayathissa3292 2 жыл бұрын
Thank you for this valuable video.❤
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
You're so welcome!
@champakumari7115
@champakumari7115 2 жыл бұрын
Mata meka adala nathi unath navakathavak vage balagana ahunkan dunna. Marama motiveshan kathavak, puduma tharunayek kathava apata terena vidihata kiyanna ganna uthsahaya apurui. Mokda boho pirimi athta kiyanna arahen mehen gahala danava subapathum paulatama. 👌
@nipuniumanda2973
@nipuniumanda2973 2 жыл бұрын
Good morning aunty udenama mage anagathaya hadaganna idiriyata wedagath wana vedio ekak kalata nendata thank you
@nayanadarshanee2742
@nayanadarshanee2742 Жыл бұрын
Thank you for sharing your experience and valuable information . Ayye My husband is a senior commissioned officer in SL army and he has selected for dv 2023. Do you think he need to get resignation before the interview?
@wathsalaskandra3716
@wathsalaskandra3716 2 жыл бұрын
Godak pin miss..
@nethmi-oo6mc4ie3g
@nethmi-oo6mc4ie3g 2 жыл бұрын
Srilanka nursing diploma tiyena kenekta amarica walata nursing Enna puluwan Widi tiyeida e gena tikak details denaganna puluwanda.?
@מנישהדילרוק
@מנישהדילרוק 2 жыл бұрын
ammoo e kathawa nm marai ❤❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
❤️❤️❤️
@sujanthafernando2815
@sujanthafernando2815 2 жыл бұрын
Congratulations for this family. You are excellant. Great effort. T.hank you sister for sharing this experience. If you can re-check whether forces personnel can come to USA without resign. According to my knowledge they are not issuing PR/Green card for forces personnel in active service (even on forign leave). I am not sure. Please recheck and correct if it wrong. Further, if you can make vedio regarding obtain Medical insurance, auto insurance, etc. thats very useful akke. Once again your doing great job akke. Keep continue. Good luck.
@nandidhakshinapradeepusgod3829
@nandidhakshinapradeepusgod3829 2 жыл бұрын
Very good information
@serandib6247
@serandib6247 2 жыл бұрын
Apita police report eka ape pradeshaye polistation eken ganna barida? E wage report ekak Babata oni na neda
@nadeeshaniperera2799
@nadeeshaniperera2799 2 жыл бұрын
Akki mata danaganna puluwanda aiyala green card ekata photo gahuwe kohenda kiyala tawa police report eka gana ona area eken amarica yanna police report kiyalada
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 2 жыл бұрын
API gatte fotolanka kiyala thanakin eka Dan na salaka hodai habai kiyanna ona green card hind edit karanna epa kiyala color balance wath karanna epa kiyala as it is print karala illanna
@jagathnandasiri5069
@jagathnandasiri5069 2 жыл бұрын
මේ පාර මම අැප්ලයි කරද්දී නම දාලා තිබ්බෙ surname නැතිව අනිත් නම් ටික... දාලා... ⁣යාලුවො කියන්නේ ඒක win කළොත් හදාගන්න පුළුවන් කියන්න... උපදෙසක් දෙන්න...
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
මේ ගැන 106 වෙනි වීඩියෝ එකේ කතා කළා.
@lakmaltiya6643
@lakmaltiya6643 2 жыл бұрын
Congratulations oba depalata pasan niwasatath isthuthi .green card aplay karanne mm habai mage husband inne wenath rataka win karoth medical walata eya lankawata enna onida. Eya lankawata enne nathuwa e rate idala medical eka karala ewnna bari weida🌻
@rashmikaushalya8293
@rashmikaushalya8293 2 жыл бұрын
Apply karana kenage nemei anith Partner A/L s pass wenna oneda
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
නැහැ, A/L අවශ්‍ය Principal Applicant ට විතරයි.
@pubudumudannayakage9811
@pubudumudannayakage9811 2 жыл бұрын
Happy to hear his story. I remember him while I was studying @ University of Colombo. I live in Orange county and also I would like to talk to you Akke and have his contact info to give my regards. Thanks Very informative.
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Email me your contact details malli, and I will ask Tharanga malli to reach out to you. My email is: Pasan.Nivasa.USA@gmail.com
@pubudumudannayakage9811
@pubudumudannayakage9811 2 жыл бұрын
@@PasanNivasa I emailed to you Akke. Thanks.
@diluprasadi5327
@diluprasadi5327 2 жыл бұрын
Puluwannam Tharanga ayyage case number eka kiyada ahanna. Dura case number walata interview enne ne kiyanne atthada.
@champakumari7115
@champakumari7115 2 жыл бұрын
Oyata thibuna parivarthanaya krapu gaman nonata photo ekak watsup arala chek karaganna plavana davase. dan thakshanaya diunu nisa.
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Great idea
@dilinipeiris5913
@dilinipeiris5913 2 жыл бұрын
Ikmaninma me vidio aka balanna oni
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
❤️❤️❤️
@krishanharsh
@krishanharsh 2 жыл бұрын
Green card apply karala win kalata passe fill karanna thiyana 260 form ake aka thanaka ahanawa name aka wenas karala thiyanawada kiyala, mage farther ge surname ake kotasak nathuwa aka kotasak witharak thiyenna mage birth certificate aka hadagaththa, athakota Ara 260 form ake a gana danna oneda?
@taniafernando5883
@taniafernando5883 2 жыл бұрын
Hi I need to know where to check the bulletin
@ruchiranarandeniya9431
@ruchiranarandeniya9431 2 жыл бұрын
Hi Tania, please click on the below link travel.state.gov/content/travel/en/legal/visa-law0/visa-bulletin.html And find the below mention point DIVERSITY IMMIGRANT (DV) CATEGORY FOR THE MONTH OF JUNE
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
travel.state.gov/content/travel/en/legal/visa-law0/visa-bulletin.html
@nipuniumanda2973
@nipuniumanda2973 2 жыл бұрын
Good morning auntie godak hoda vedio ekak
@sagarikasoysa2046
@sagarikasoysa2046 2 жыл бұрын
Akke ds 260 form eke state/province. Kiyala thiyana thana,district ekada province ekada.danna one
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
දෙකෙන් ඕන එකක් දාන්න පුළුවන් නංගි. ඕක ලංකාවේ අපට ලොකු ගැටළුවක් වෙන්නේ නැහැ.
@eshanirupasinghe4468
@eshanirupasinghe4468 2 жыл бұрын
Akka api kalin jb ekakata wena rataka gihin tiyenam kalin e raten police report onida me program ekata
@kavishnakumanayake6878
@kavishnakumanayake6878 2 жыл бұрын
Maarama wadagath karunu tikak oyalata godak thanls karanawa godak hope thiyagena innawa oheta enna
@m.a.p.shavindaperera3410
@m.a.p.shavindaperera3410 2 жыл бұрын
Akke mama 2021 dv lottery aka win karapu kenak mama ds-260 akath submit karaka evarai mage number akath january vala current vela thiyenna namuth dn mage sponsor mava sponsor karanna ba kiyanava. Ahema unoth mama dn ds-260 aka submit karala evara nisa mata dn hitha ganna ba mokada karanne kiyala
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
අද දාපු අලුත් video එක on වෙන්නෙ නැහැ නංගී ..
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
දැන් බලන්න පුළුවන් අක්කා...
@rukshanikudahetty4835
@rukshanikudahetty4835 Жыл бұрын
මිස් මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. මගේ hasbenට 53 යි. මට 47 මට ලමයි 3දෙනෙක් ඉන්නවා. අපිට ඇමරිකන් යන්න පුළුවන්ද මිස්..🙂
@USALifeWithShenya
@USALifeWithShenya 2 жыл бұрын
useful video akka❤️ by the way akki mage 11xxx case number 1 interview dates koi kale wage wateida?
@inokasandamali8143
@inokasandamali8143 2 жыл бұрын
Ds260 fill karaddi ser name eka diga wedi..adala coloum eke full type karanna be..ekata karanne mokadda? KCC mail karanna onada..advise ekak denna akka..pls
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
පුළුවන් තරමක් අකුරු ඇතුලත් කරන්න. ඊමේල් කරන්න අවශ්‍ය නැහැ.
@inokasandamali8143
@inokasandamali8143 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා...මට තිබ්බ ලොකු ප්‍රශ්නයක්...විසදුනා...💚💙
@krishanharsh
@krishanharsh 2 жыл бұрын
Akka mata baby delivery thiyenne June 14 , may 6 n passe 2024 win kalada kiyala balanna puluwanne, athakota man hari spouse hari win karala thibunoth matath oyalata wage 260 form ake new born baby details danna wenne nehene, athakota oyalata wage mata chance akak hambenne nathi weida? Akata man monawada karanna one? 260 form aka fill karaddi aka mention karanna thanak thiyanawada, nathnam win kalata passe email akak danna oneda nathnam embacy akata gihin kiyanna oneda ? Ane kiyannako mata loku dream akak meka
@janithgamage2512
@janithgamage2512 2 жыл бұрын
මිස් මට ඉන්ටර්විව් ඇවිත් තියෙන්නෙ ඉතාලි කොන්සුලර් එකක.මම රස්සාව කරන්නෙ ඉතාලියේ .ඉතිං මම කොහොමද මගෙ AL එයාලට ඉදිරිපත් කරන්නෙ.මිස් ලත් කටාර් ඉදලා usa ගිය නිසා මගේ ප්‍රශ්නයට උත්තරයක් දන්නවා ඇති කියලා හිතුවෙ
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
ජනිත් මල්ලි, මම Qatar යද්දී මගේ ඔක්කොම certify translate කරගෙන ගිහින් තිබුනේ. ඒ certificates Qatar embassyඑකෙන් පිළිගත්තා. ඔයාගේ ලග මේ වෙලාවේ තියෙන certificate මොනවද සහ ඒ දේවල් Italy consular කාර්යාලයෙන් පිලි ගන්නවද කියල ඔයාට email එකක මගින් දැන ගන්න පුළුවන්. ඔයාගේ situation හරියට explain කරලා දාන්න.මගේ process එක වුනේ අවුරුදු 10ත් වඩා කලින් නිසා දැන් යම් යම් වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. Email එක draft කරගන්න උදව්වක් ඕනේ නම් කියන්න.
@janithgamage2512
@janithgamage2512 2 жыл бұрын
@@PasanNivasa ස්තුතියි මිස් පිලිතුරට.මට ඒ උදව්ව කරන්න මිස් please.මගෙ ඊ මේල් ලිපිනය දෙන්නෙ කොහොමද
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
@@janithgamage2512 PasanNivasaUSA@gmail.com
@serandib6247
@serandib6247 2 жыл бұрын
Interview ekata yaddi medical karala report aran thiyenna oni nadda? Interview ekaen passe medical kalata kamak nadda?
@janu6464
@janu6464 2 жыл бұрын
Good video Aunty👍😊💯
@midnightmusick
@midnightmusick 2 жыл бұрын
Rata inna kenek DV lottery eka win Keloth eke procedure eka Poddak kiyala denna puluwanda
@rasirioanderson9223
@rasirioanderson9223 2 жыл бұрын
Dv lotary eka apply karannat certificate onada
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Apply කරන්න අවශ්‍ය නැහැ නමුත් දින්නට පස්සේ ඕනේ.
@serandib6247
@serandib6247 2 жыл бұрын
Covid certificate eka kohenda illum karanne , ganne ?
@ruwandissanayake3345
@ruwandissanayake3345 2 жыл бұрын
Please bring the A/L certificate issued from the school විදියට embassy එකේ උපදෙස් වල තියෙන්නෙ. මේකට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දෙන original අරන් යන්න බැරිද?
@krishanharsh
@krishanharsh 2 жыл бұрын
Covid vaccination karalama nathnam 2024 dv apply karana kenekta prashnayak wenawada
@amithabeywardana7077
@amithabeywardana7077 2 жыл бұрын
military records denna oni kohomada ??
@sundaramlk6031
@sundaramlk6031 2 жыл бұрын
Akka birth certificate translate karanakota original1a dila translate karama hari da? Nattam aluth copy 1k aran ekada translate karanna one?
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 2 жыл бұрын
Akke police report eka address karanna one katada kiyanna puluwanda.
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 2 жыл бұрын
Akke api podi kale gatta vaccine card eka translate karaganna oneda
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 2 жыл бұрын
Colombo consular ekata eka police address karala gahala denawa a
@palithasamaranayake9120
@palithasamaranayake9120 2 жыл бұрын
useful facts 💯✌️
@anushagamage3746
@anushagamage3746 2 жыл бұрын
Aboard police report name differ with passport will be a mattter akke ? If what is the process of it ?
@nishadirandeniya2635
@nishadirandeniya2635 2 жыл бұрын
Akki mn DS 260 form eka submit kala.... hebei matai husband tai end of july Dubai yanna wenwa.... interview location select kale api Sri lanka.... Interview Call karama api Sri Lankawata awilla Face karata prashnayak weida??? Api aye DS 260 form ekata adjustments kranna weida????
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
එහෙම එන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.
@nishadirandeniya2635
@nishadirandeniya2635 2 жыл бұрын
Ethakota akki api aye DS 260 Form ekata adjustment kranna weida??? Address aye fill kranna ona weida???
@serandib6247
@serandib6247 2 жыл бұрын
Police report ekath English translate karanna onida?
@anushagamage3746
@anushagamage3746 2 жыл бұрын
1.Akke aboard police reports kohen hari certify kara gnna oneda? Online apply krna ewa. 2.DS260 unlock krna email eka mkkda ? 3.akke interview ekata kata krnakota baba upadinna innwa nm, api mkda krnna one? 4.DS 260 unlock krnakota api babage birth eka gana kata hari inform krrna oneda ? 5.medicals interview ekata kalin da passeda krnna one akke? Please advice
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 2 жыл бұрын
Call me then we can discuss
@authenticvideos4192
@authenticvideos4192 2 жыл бұрын
You guys are so lucky. Congratulations and best of luck. Tharanga. You are the man. Without your hard effort you guys may not issue your visa. Again and again best of luck. ❤️❤️♥️♥️❤️❤️💕💕♥️♥️❤️❤️ I'm the one who win the lottery next in line but not able to proceed to interview in DV2021 due to to 30th September. 😓 Thanuja akka and Leslie Aiya, much love for your nice work. Thank you again and again for your effort. Love you both. I don't know, I may lucky to meet you guys in US. Btw I wish to see you. Best of luck to you all. 😍
@TRAVELWITHKEMITH
@TRAVELWITHKEMITH 2 жыл бұрын
Is that kandana ayya
@roymanuel2010
@roymanuel2010 2 жыл бұрын
Aunty, me godak udau wena video ekata thank you! 😊, podi deyak danaganna one aunty,passport eke other names walata surname nathuwa ithuru names tika thiyanawa, surname eka yatathe surname eka thiyanawa. mage birth certificate eke name ekata, surname eka nathuwa ithuru names tika thiyanawa. Ita yata peliye, thaththage name eka thiyanawa surname ekath ekkama. Mage name ekata surname eka add wela nathi eka prashnayak weida aunty. Poddak balala kiyanna puluwanda aunty, sry. Msg eka diga unata, thanks 🙂
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 2 жыл бұрын
Akke me sere documents submit karanna oneda.
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
නැහැ, අතේ අරන් embassy එකට ගිහින් දෙන්න ඕනේ.
@apsamila
@apsamila Жыл бұрын
Ds260 form eke, wife ge kalin marriage eke babage visthara daanna puluwanda? Baba apith ekka jivathwenne..
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
අනිවාර්යෙන්ම ඇතුලත් කරන්න, නැත්නම් බබාව අරගෙන එන්න බැරි වෙයි.
@serandib6247
@serandib6247 2 жыл бұрын
Mage husband forces. E nisa Ds260 fill karaddi eyage monawada fill karanna oni. Ds260 ekak fill karana vedio ekak genna puluwanda?
@TeamPasanNivasa
@TeamPasanNivasa 2 жыл бұрын
DS-260 එක ලැබෙන්නේ DV එක දින්නොත් විතරයි. ඒක නිසා ඒ application එකේ තියෙන දේවල් ගැන වීඩියෝ එකක් කරන්න අමාරුයි. මොකද එහෙම දිනපු කෙනෙක් එයාගේ පෞද්ගලික තොරතුරු වීඩියෝ කරනවට කැමති වෙන්නේ නැති නිසා. කෙසේ වෙතත් DS-260 එකේ sample එකක් පහත link එකෙන් ඔබට බලාගන්න පුළුවන් -- travel.state.gov/content/dam/visas/DS-260-Exemplar.pdf
@madusankagayan1432
@madusankagayan1432 2 жыл бұрын
Akke select wela kochchara kal thiyanawa DS260 ta
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
Select වුනොත් එදාම DS-260 එක පුරවන්න පුළුවන්.
@chathurikadulanjalee835
@chathurikadulanjalee835 2 жыл бұрын
Akka oyata godak thank me motivation ekata akka mage husband inne italy man apply kala me para but selecte une na labana para apply karanne inne kohmada eka gana poddak kiyala enawada Akka anika mn job eknn ain weala inne eka nisa job eka gana awlk wai da
@supunisandaruwani4364
@supunisandaruwani4364 2 жыл бұрын
Thanuja akki oyage vedios hema ekakma wage blanwa attma oya krana de marama widiyta watinwa apita,mta dnagnna oni deyk tiyenwa mawa sponsor krnna inne mage yaluwek eyage husband citizen eywa marry kla nisa mage yluwta green card ekak tiynne (lottery eken newi citizen kenekwa marry kla nisa) mage yluwa dnata job ekak krnwa eya tax gewanwa dn awrudu dekak wage eya us gihin, itin eyata puluwnda mawai husbndwai sponsor krnna,prashnyak nedda
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 28 МЛН
Green Card Interview Questions & Answers (Part 02)
17:24
American Dream of Sri Lankan Duo
Рет қаралды 733
Green Card Visa Bulletin and Interview Scheduling!
17:45
American Dream of Sri Lankan Duo
Рет қаралды 1,3 М.
2025 Green Card Interview එකට ඕන Documents මොනවද?
12:58
American Dream of Sri Lankan Duo
Рет қаралды 1,5 М.
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39