2 Ohms & 4 Ohms In Amplifier - Sinhala

  Рет қаралды 45,706

PASI music

PASI music

Күн бұрын

Пікірлер: 378
@anuradhapandukabhaya7206
@anuradhapandukabhaya7206 4 жыл бұрын
මචං උඹට පින් .සිංහලෙන් මෙහෙම, channel එකක් කරන එකම කෙනා උඹ වෙන්ඩ ඇති👌👌👌👌
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@sammuchandrasiri6024
@sammuchandrasiri6024 2 жыл бұрын
ඔබේ වටිනා කාලය යොදවමින් කරනුලබන මේ මහඟු කාර්‍යයට බොහොම ස්තුතියි..........
@neranjaniddamalgoda
@neranjaniddamalgoda 3 жыл бұрын
මම අලුතෙන් ඩී ජේ කරන්න ආපු කෙනෙක් ලොකු දෙයක් ඔබතුමා කරන්නෙ..බොහොම පින්..
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@GemunuJayasinghe
@GemunuJayasinghe 10 ай бұрын
ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක් . ඔබතුමාට බොහොමත්ම ස්තූතියි .
@harithadanansooriya8829
@harithadanansooriya8829 4 жыл бұрын
සරලයි, පැහැදිලි,නියමයි.හොදට තේරුනා.
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@thilinasampath8071
@thilinasampath8071 3 жыл бұрын
ගොඩක් හොඳට පැහැදිලි උනා ❤️❤️❤️
@ohasastudiolivesinging735
@ohasastudiolivesinging735 2 жыл бұрын
4 ඔම්ස් ඈම්ප් එකට ඩබල් ටොප් දෙක ගහද්දි, හයිස් දෙකේ ඔම්ස් එකතු කල යූතු නැද්ද?, .... ඔයාගෙ චැනල් එකම සුපිරි👌❤️👍
@tharindudulanja1720
@tharindudulanja1720 Жыл бұрын
ගොඩක් ස්තුතියි දෙයක් ඉගෙන ගත්තා ❤
@isuruheshanz2671
@isuruheshanz2671 2 жыл бұрын
4 to 16 ohms 260W amp ekata speakers kohomda set wenna one Pioneer A-221 apm eka
@pasindulakshan4916
@pasindulakshan4916 2 жыл бұрын
4 oms 3w spikar 2kui. 6 oms 3w speekar ekakui thiyanawa pc ekata sup ekak hadaganna hoda sarkit ekak kiyannako
@warnithathilakarathna6849
@warnithathilakarathna6849 3 жыл бұрын
Niyamatam withara karanawa.thanks a lot.
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@prasanlahiru7699
@prasanlahiru7699 3 ай бұрын
නියමයි broooo ❤
@Shasindu-sithara
@Shasindu-sithara 3 жыл бұрын
Niyamai aiye
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@artofniro
@artofniro 4 жыл бұрын
වටිනා වැඩක්.. තැන්ක්ස්
@SampathMuditha
@SampathMuditha 28 күн бұрын
8 ohoma amp ekakata speaker keeyakata denna puluwandha
@sampathlasantha3620
@sampathlasantha3620 Жыл бұрын
Maga amp aka 4to8hms load impedance kiyala gahala thiyanna 10 inch dual top dakak thiyanna kohamada savikaranna oni
@arunakumaradisanayaka6356
@arunakumaradisanayaka6356 9 ай бұрын
8 homs speker 2 i ..6 homs speker 2 i. Thiyenava kohamada me deka set karanne. Amp ekata speker 4 k gahanna puluvan
@Sandunclwez
@Sandunclwez 3 жыл бұрын
2 ohm gahddinm 1ch ekakata speker 2k cuple karanna buffall eka pitipasse eka output ekanmada
@tharangaudayakumara8023
@tharangaudayakumara8023 2 ай бұрын
Aiye mage amp eke(AK-699BT) gahala tiyenawa (8-16)ohm kiyala, mage laga tiyenne 6-ohm settup ekaka buffel dekak puluwanda daanna,
@brightflashsoundsrakwana5243
@brightflashsoundsrakwana5243 3 жыл бұрын
hi api laga thiyena amp eka 2 oms da 4 oms da kiyala kohomada hoyaganne. example vidiyata mage laga 1200watt amp ekak thiyenawa eka 2 oms da 4 oms da kiyala hoyaganne komada
@KapilaBandara-q1x
@KapilaBandara-q1x 11 ай бұрын
mage amp eka inkel 4oms 8 oms thiyenne.. ekata double top saha single top keeyak gahanna puluwanda?
@buddhikadharmasena7154
@buddhikadharmasena7154 10 ай бұрын
4 ohms 4 Chanel amp eken 8 ohms bin dekai 8 ohms double top dekai use karnne kohomada
@naradadamith2228
@naradadamith2228 Жыл бұрын
4ohm 8 ohm spekar amp Eka paththakata 8 ohm spekara 3 set karath awlda
@පෙත්තාකොල්ලා
@පෙත්තාකොල්ලා Ай бұрын
mage dabel top deke pitipasse tiyawa 4oms 8oms kiyal suichi ekak man 2000w amp ekak tamai gahanne etakot oms kiyatada suich eka da ganne
@udithadilanka4527
@udithadilanka4527 2 жыл бұрын
2000w amp eken dabal top 2 oms gahanne kohomada
@hlentertainment8616
@hlentertainment8616 Жыл бұрын
අයියන්ඩී 2 ohms ගැන ටිකක් පැහැදිලි මදි... ස්පීකර් ඇදලා පැහැදිලි කරන්න බැරිද..
@spinkmalshan4464
@spinkmalshan4464 Ай бұрын
2 ohm ඈම්ප් එහෙකයි 4 ohm ඈම්ප් එකෙයි වෙනස මොකක්ද?සද්දෙ වෙන්ස්ද?
@mohammedminhas8028
@mohammedminhas8028 8 ай бұрын
Yamaha xp2500 model amplifier wat kiyeda
@kameshpravitha122
@kameshpravitha122 2 жыл бұрын
100w sub wott ehekt danna puluwan speaker ek kiyd ? ( TDA 3116 amplifier ek )
@mihirasandaruwan
@mihirasandaruwan 3 жыл бұрын
double top vala Twiter eka set venne speakers valatamaine. ethakota samaka prathirodaya thavath adu venavane. ethakota 4 ohms valatath vada adu venanavane. e unata double top ekaka impidence 4ohms vena vidiya pahadili karala denna puluvanda?🙏
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..
@SeparamaduBandula-pp4er
@SeparamaduBandula-pp4er Жыл бұрын
4 km ka durata hoarn dana vita line eka madata thavath amp ekak damanne kohomada
@avishkaprabath3212
@avishkaprabath3212 3 жыл бұрын
100w 8 ohoms ammp eka kata 8inch speakers 4kk dunnata awukkk nadda aiya
@pasimusic4191
@pasimusic4191 2 жыл бұрын
Ohms ගැළපෙන විදිහට සම්බන්ධ කරන්න..එතකොට ගැටලුවක් නෑ..
@sudarshanatv.2957
@sudarshanatv.2957 Ай бұрын
ඉස්පිකර් වයර් ඇම්ප් එකේ ඉදන් කොච්චර දිගට ගන්න පුළුවන් ද වැඩි වෙනකොට ඇම්ප් වල⁣ට හානි වෙනවා ද
@ArunaAsanka
@ArunaAsanka 7 ай бұрын
එක පැත්තට double top 2ක් දාල 2ohms ගහද්දි double top වල tweeters වලට දුන්නට ප්‍රශ්නයක් නැද්ද?
@Shasindu-sithara
@Shasindu-sithara 3 жыл бұрын
E kiyanne aiye anthimata speakers wala ows ganai amp eke oms ganai sana wenna onida
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
ඔව් එහෙම වෙන්න ඕනි..
@nalinmaduwa1100
@nalinmaduwa1100 Жыл бұрын
Ane aiye 6 ohm speaker 2 baffles akakata hariyana amp ekak apata hadaganna berida apata.
@gamingdanuwa8173
@gamingdanuwa8173 Жыл бұрын
Ayye w5000 ka 4ohms 2 chanal amp eken 1000w 4ohms bin 4kata dunnata amp ekata avlak nadda pilithurak denna.
@chamathransara4342
@chamathransara4342 3 жыл бұрын
පොඩ්ඩක් කියලා දෙන්නකො මම 15 inch 100w 16ohm koriyan ස්පිකර් දෙකක් ගන්න යින්නේ පොඩ්ඩක් දැන් ගන්න පුලුවන් ද එවයින් බෙස් එක ගන්න පුලුවන් ද එවට ගහන බොක්ස් එකේ මැශිමන්ට් ටිකක්
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..
@pathumiddamalgoda2845
@pathumiddamalgoda2845 3 жыл бұрын
8 oms amp ekekata 8 oms speakers 2k set karahakida ?
@Punsara22
@Punsara22 2 жыл бұрын
8homs speaker ekk mn car setup eke output eka 4homs nisa wennati volume ek godk wadi krnn oni a speaker eke sound gnn. Ek nati krgnn kramayak නැද්ද aa speaker ekm බාවිතා karann
@madudilmi27
@madudilmi27 Ай бұрын
8 ohms සබ් ස්පීකර් එකක 9.4 ohms පෙන්නනවා.ඒක ඈම්ප් එකට අවුලක්ද.....???
@godeeclips
@godeeclips 3 жыл бұрын
Mage gawa JVC 80W buful dekak thiyenawa ekata hariyana mona amp ekakdada.
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..
@ajithjayasekera
@ajithjayasekera Жыл бұрын
ඈම්පු එක 3600 වෝට්. 2 OMS ඈම්ප් එකකන් ඩබල් ටොප් දෙකයි බින් දෙකයි ක්‍රියා කරන්න පුලුවන්ද තව ඈම්ප් එකක් ඕනැද
@mtt3499
@mtt3499 2 жыл бұрын
Ds800 amp akata 8 oms ස්පීක කීයක් සම්බන්ද කරන්න පුලුවන්ද. 2000 amp akata 8 oms ස්පීක කීයක් සම්බන්ද කරන්න පුලුවන්ද. කියන්න
@SamanKumara-jv5dw
@SamanKumara-jv5dw Жыл бұрын
2 ohm speaker 2k 8 ohm amp ekata denne kohomada (1 channel 2 speaker)
@maggamagepiyathilaka8978
@maggamagepiyathilaka8978 Жыл бұрын
මේ ඈම්ප් එක මොන ඕම්ස් වර්ගයටද අයත් වන්නේ.QSc Ma 1500
@PriyanthaSrilal-y5k
@PriyanthaSrilal-y5k Жыл бұрын
W200 plet amplifier om's 4 puluwanda
@ranganasrimantha1745
@ranganasrimantha1745 Жыл бұрын
500 w, 4 ඔිමිස් chanl 12 powar mixser එකකින් 8 ඔිමිස් 500w ස්පිකර් ඇති ටොප් 2ක් සෙටි කරනවානමි ලයින් දෙකට එක ස්පිකර් එක ගානේ සෙට් කලාට ප්‍රශ්නයක් නැතිද
@samannirmala3662
@samannirmala3662 3 жыл бұрын
Mage laga (6=2) (8=2) homs bapal hatharak thiyanawa mokakda hoda amp eka ganna
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..
@samiththilina5370
@samiththilina5370 Жыл бұрын
Max 3600 amp ekata spekar danna one watts gana kiyannako
@NishanthaAluthge
@NishanthaAluthge Ай бұрын
3 oms ස්පීකර් 4 ක් Set karana Akaraya කෙසේදැයි pahadilikaranna
@arunakumarasinghe3851
@arunakumarasinghe3851 3 жыл бұрын
Stereo sub amp ekakata channel dekama ekata karala eka sub speakerayak daanne kohomada.
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
Amplifier එකේ bridge mood තියෙනවද?
@arunakumarasinghe3851
@arunakumarasinghe3851 3 жыл бұрын
Naha
@harshamilan5401
@harshamilan5401 2 жыл бұрын
8ohms .250-550wt පිකරෙගහල ියෙන්නෙ ඔය විදියට .ඹකට හරියන ඇම් ප් එක කියක එකක්ද
@kandymahanama7796
@kandymahanama7796 3 жыл бұрын
Sameekarane uda yata maaru karanna hethuwa kiyannako?
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
බෙදීමක් කරන්න පුළුවන් එතකොට තමයි..
@bhashithalakmal8489
@bhashithalakmal8489 3 жыл бұрын
Ayye loku help ekak oni ma gawa thiyenwa 12inch 500w 8 om sub speaker 2kak..mekata hariyana bujet amp eka mokakda.. Eke thiyenna oni w, om gana kohomda..
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..
@dumindusampath4054
@dumindusampath4054 3 жыл бұрын
Mage tiyenne 8oms rock speakers 2k mewata mokakda hari yana amplifier ekak ganne kohamada
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..
@diskjockeysl1064
@diskjockeysl1064 3 жыл бұрын
6 ohm sony speaker 8 ohm amp ekakata gahaddi sound madine ikmanata blowout wenna balanawa habai ohm 6 amp ekata set karama mara sound ehema wenne kohomada kiyannako aiye please
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
Speaker එකකින් හොද ප්‍රතිඵලයක් ගන්න ohms ගණන් ගැලපීම වැදගත් වෙනවා..
@rohanchandana7983
@rohanchandana7983 4 жыл бұрын
2 gahanakota aka paththakata double top 2k denavane.amp aken ana wayer aka aka double top akakata dunnama anith doubla top akata denne mulin deepu double top ake out akenda
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
මුලින් දීපු double top එකෙන් තමයි අනිකට දෙන්න ඕනි..
@sumithchamindasumithchamin3984
@sumithchamindasumithchamin3984 2 жыл бұрын
Aiye 4200 inkal amp aken aka peththen bin kiyak gahanna puluwanda
@maheshvimukthi4665
@maheshvimukthi4665 7 ай бұрын
4
@wmasela1
@wmasela1 3 жыл бұрын
6 ohms thiyena amp ekakata eeta wada adu ohms gananak tiyena buffel ekak sambanda kaloth mokadda wenne? Sound quality eka hariyata enne netda etakota?
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
Quality එකේ වෙනසක් තියෙනවා හරි විදිහට ohms ගණන් සම්බන්ධ නොවුනම..
@gpsagarasampathranaweera4301
@gpsagarasampathranaweera4301 Жыл бұрын
50w දෙන්න පුළුවන් ඇම්ප් එකකට 8w එකක් සෙට් කරන්න බැරිද , මොකක් හරි වෙයිද
@gamingsksd.n.r801
@gamingsksd.n.r801 3 жыл бұрын
අයියා එක පැත්තකට 8ohm ස්පිකරයකුයි අනිත් පැත්තට 4ohm speaker 2k dammoth aulak නැද්ද
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
ගැටලුවක් නෑ..
@gamingsksd.n.r801
@gamingsksd.n.r801 3 жыл бұрын
Thanks අයියා
@lak322
@lak322 3 жыл бұрын
Double top ekaka thiyena hise eke resistent (8 ohms) gana balapanna nedda..
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
බලපානවා..
@SlEmoney0
@SlEmoney0 3 жыл бұрын
Speaker වල magnet 2කක් තියෙන්නෙ ඇයි, ඒගැන කියල දෙනවද?
@kandymahanama7796
@kandymahanama7796 3 жыл бұрын
WK90 electronic, mgt2k thiyenne layer 2k nisa,double corne kiyanne...thawa widiyakin kiwoth coils sets 2k wada
@padminirenuka5921
@padminirenuka5921 4 жыл бұрын
Great job sana...
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@tharangapremalal
@tharangapremalal 2 жыл бұрын
සදහනක් නොමැති Amp එකක් 2ohom ද 4ohom ද කියල අඳුරගන්න කොහොමද
@maheshvimukthi4665
@maheshvimukthi4665 7 ай бұрын
ඈම්ප් එකෙ වර්ගේ ගූගල් සර්ච්කරාම ඩේටසීට් එක එනවා
@dulanj3884
@dulanj3884 Жыл бұрын
niyamai bro
@ChamodDinuka-sk9yg
@ChamodDinuka-sk9yg Жыл бұрын
Speaker box podi unama bass aka adu wenawada
@gaminithisera9966
@gaminithisera9966 Жыл бұрын
මා ගාව ohms 8 /1500w ස්පීකර් 04 තියෙන්නේ ඒකට 4 ohms power amplifier එකක් සෙට් වෙනවද
@sudeshlakshan6145
@sudeshlakshan6145 Жыл бұрын
8 ohm amp walta eka chaneel ekakta speaker kiyak dann puluwn da
@Janakajayasingha-z4c
@Janakajayasingha-z4c Жыл бұрын
W 2400 ඇමිප් එකකට ඩබල් ටොප් 2යි ඔපන් බිං දෙකයි කනෙටි කරන විදිහ පෙන්නන්න පුලුවන්ද කොලෙක ඇදලා හරි කමක් නැහැ
@niranjanperera666
@niranjanperera666 3 жыл бұрын
8ohma amp ekakata 6ohms buffel 2k kohomada connect karanne amp ekata haani wenne nathi wenna?
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
Ohms ගණන් ගැලපෙන විදිහට speaker සම්බන්ධ කරන්න..
@ravidulakmal4975
@ravidulakmal4975 2 жыл бұрын
Ape amp eka rath mewenawa dala winadi 5k 10k wage yaddi ai e dannawada
@SunilRanjith-x7b
@SunilRanjith-x7b 11 ай бұрын
I have technics su5 amp and 6 ohm 4 buffels how to connect
@wasanthasujeewa44
@wasanthasujeewa44 4 жыл бұрын
Ethakota aiye 2ohom gahanne 2ohoms amp ekakinda 2ohoms kiyanne vot kiye amp ekakda 4ohoms kiyanne wot kiye amp ekkda ehemath thinawa neda 2ohoms kiyanne vot kiyak depaththta giyamada 4ohoms kiyanne vot kiyak depaththta giyamada
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..අපි කතා කරමු..
@wasanthasujeewa44
@wasanthasujeewa44 4 жыл бұрын
කොහොමද කියලා මට කියනවද පහැදිලි කරලා ලොකු උදවුවක්
@kulugammanakumara2064
@kulugammanakumara2064 2 жыл бұрын
Sansui a700vi setup එකෙ output watts145k ගහල තියෙනවා . මෙකට උපරිම වොට් කියක ස්පිකර් 2ක් ගහන්න පුලුවන්ද. {…6ohms -16ohms) ගහල තියෙනව
@EshanAdithaya
@EshanAdithaya 4 жыл бұрын
අයියෙ ඇම්ප්ලිෆයර් එක 50w 75w එකක් ටමිනල් අවුට්පුට් තියෙන්නෙ. 16omz අවුට් එකක් අරන් ස්පීකස් 3 කට සමාන්තරගතව 15omz දුන්නොතින් අවුලක් වෙයිද.ස්පීකර් එකක 15w තියේ.3ම එක්කහු උනාම 45w තියේ
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
Speaker 1ක් ohms කීයද?
@sandaa2852
@sandaa2852 3 жыл бұрын
ටිව්ටර් එක්ක ගත්තම ඕක වෙනස් වෙනව නේද, වෙනස් ඕම්ස් වල ස්පීකර් ඈම්ප් එකට සම්බන්ද කලොත් ඈම්ප් එකට හානි වෙනවද,
@pasimusic4191
@pasimusic4191 2 жыл бұрын
ගැළපෙන විදිහට සම්බන්ධ කළාම ගැටලුවක් වෙන්නේ නෑ..
@nakandalagenakandala7762
@nakandalagenakandala7762 Жыл бұрын
Malli amp wala oms gahala nahana
@pubudusandakelum2224
@pubudusandakelum2224 2 жыл бұрын
Amp ekak 2 ohomda 4 ohomda kiyl hoyaganne kohomada
@sithlesa6514
@sithlesa6514 4 жыл бұрын
හොඳ වැඩක්...😎😎
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
හදවතින්ම ස්තූතියි..❤️❤️❤️
@niroshannawarathna2337
@niroshannawarathna2337 4 жыл бұрын
Ohms gana set karata speakerswala watt gana wenas unoth kohomada balapanne kiyala pehedilikirimak dannako ayiye
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..අපි ඒ ගැන කතා කරමු..
@riyancymunasinghe9250
@riyancymunasinghe9250 2 жыл бұрын
1. onaama amp ekaka ohms ganana hoyaganna method ekk tiyeda Mr??? 2. 4 ohms amp ekaka, eka channel ekaka tiyena ohms ganana 4 ohms da?? natnam channel dekemada 4 ohms??? Pls clear this thnx Mr.
@thusharasanjeewa3684
@thusharasanjeewa3684 Жыл бұрын
Audio out nati amp akata tawa amp akk set karanne komada
@buddhikachamith6424
@buddhikachamith6424 3 жыл бұрын
1800w amfiyer akata gelapena spekar aka mokakda
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
1000w speaker හොඳයි..
@Digi742
@Digi742 2 жыл бұрын
24ohm surrounded speaker out ekta extra speak r 2k set krnna pulwn da ,amp ekta haniyk nowenna,(extra speak r 2kat 24ohm.)
@maxxsaraaa3322
@maxxsaraaa3322 4 жыл бұрын
Blass hadaganne kohomada thiyenawata wada
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
පැහැදිලි නෑ මට?
@bandulathissa8837
@bandulathissa8837 3 жыл бұрын
රෝහලක coivd වාට්ටවක් සදහා Ahuja ssb 60em amp එකක් set කර ගන්න තියනවා විතර දැනගන්න Coll කරන්න පුළුවන් ද
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..
@m2imthiyas314
@m2imthiyas314 3 жыл бұрын
Sony speaker 6 ohm ගහලා තියෙන්නෙ ඒක watts කීයද ?
@tmpmax648
@tmpmax648 3 жыл бұрын
Machan magelaga thiyanawa TS-w5102spl speekar 2k meka pro sound bass bin 2kakata pavichi karanda barida
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
පුළුවන් ගැටලුවක් නෑ..
@HarmonicWorldSounds4981
@HarmonicWorldSounds4981 3 жыл бұрын
8ohm ekata amplifier set karanne kohomada
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
පැහැදිලි නෑ?
@udayangalakmal1365
@udayangalakmal1365 3 жыл бұрын
Steerio out 1 pedare sort wenawa.gruop out 1 gahanna bridal. Yamaha mg16xu
@pasimusic4191
@pasimusic4191 3 жыл бұрын
පැහැදිලි නෑ?
@udayangalakmal1365
@udayangalakmal1365 3 жыл бұрын
@@pasimusic4191 steerio out eka wadi karanakota ahennathuwa yanawa. Group out eken out eka denne kohomada.
@gimsarakavindu7074
@gimsarakavindu7074 3 жыл бұрын
Aiye 6×9 speaker වල ohms ganata hai කරන්නේ කොහොමද riplay එකක් එවන්න
@pasimusic4191
@pasimusic4191 2 жыл бұрын
facebook.com/PASI-music-113518947027296/ Page එකට msg කරන්න..
@lifeofart3189
@lifeofart3189 2 жыл бұрын
KZbin netnam apita wena de kohomada
@lifeofart3189
@lifeofart3189 2 жыл бұрын
Me waage vidio ehema koboma balannada🥺
@ishansudasinghe1803
@ishansudasinghe1803 Жыл бұрын
ඈම්ප් එක 4ඕම්ස්ද 2ඕම්ස්ද කියලා හොයාගන්නෙ කොහොමද මං ළග 18 8ඕම්ස් බින් දෙකයි 15 ටොප් දෙකයි තියෙන්නේ කොහොමද මේ හතර ඈම්ප් එකට හයිකරන්නේ නැත්නම් එහම කරන්න බැරිද පොඩ්ඩක් පැහැදිලි කරන්නකො
@yashithayuresh
@yashithayuresh 2 жыл бұрын
4Ohm amp එකක් කියන්නෙ, A සහ B channel දෙකට වෙන වෙනම 4Ohms වෙනවද? නැත්තං දෙකට බෙදිලා A channel එකට 2යි B channel එකට 2 Ohms ගානෙද යන්නෙ.
@riyancymunasinghe9250
@riyancymunasinghe9250 2 жыл бұрын
8 ohms speaker ekaka watt keeyada Mr.???
@rathnasoundmawanella828
@rathnasoundmawanella828 2 жыл бұрын
මගේ ඇම්ප් දෙකක් තියෙනවා බෙරින්ජර් 4000 2000 මගේ බෆල් 2 4 ඔම්ස් කියලා තියෙන්නේ එතකොට කොහොමද ගහන්නේ
@Everything_By_Saman
@Everything_By_Saman 4 жыл бұрын
මචන් , 2 ඕම්ස් ඈම්ප් එකට 8 ඕම්ස් ස්පීකර් 2 ක් ගැහුවම අවුල්ද? එහෙම නැත්නම්ශ්‍රේණිගතව 2 ක් ගැහුවනන් හරිද?
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
Channel කීයක amp එකක්ද?
@surangamanjula4727
@surangamanjula4727 4 жыл бұрын
4ohm speaker 2k සිරියස් Karala 8ohm baffles ekak haduwa tawa 8ohm baffles ekak tiyanawa tani speaker ekaka ekath සිරියස් karapuwama 16ohm wanawada
@pasimusic4191
@pasimusic4191 4 жыл бұрын
පැහැදිලි නෑ?
Classes Of Amplifier-Sinhala
2:55
PASI music
Рет қаралды 25 М.
Crossover 3 Way Mode - Sinhala
12:46
PASI music
Рет қаралды 55 М.
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Understanding Speaker Impedance and Speaker Switches
7:10
Geoff the Grey Geek
Рет қаралды 2,8 МЛН
Protect Tweeter Speaker Using A Bulb - Sinhala
14:22
PASI music
Рет қаралды 28 М.
Methods Of Protecting The Amplifier - Sinhala
9:39
PASI music
Рет қаралды 19 М.
dual coil speakers explain sinhala
17:43
J SOUNDS
Рет қаралды 29 М.
Connect Compressor To Mixer - Sinhala
26:20
PASI music
Рет қаралды 18 М.
Link Amplifier (Couple) To Use More Speakers - Sinhala
9:04
PASI music
Рет қаралды 41 М.