Passport ප්‍රශ්නය ඔක්තෝම්බර් මැද විසඳනවා.. මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහතික වෙයි | Vijitha Herath

  Рет қаралды 117,878

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 574
@chathuralasantha4986
@chathuralasantha4986 Ай бұрын
මෙහෙම කතාවක් අහන්ඩ අපි ජීවිත කාලේ පින් කරලා තිබ්බා එහෙනං..මගේ රට ලස්සන වේවා
@jaychandra7033
@jaychandra7033 Ай бұрын
කලින්ම ඉදන්ම ඔය දවස්වල එනවා කියලා කිව්ව ඒද සිටවූ නිලයන්
@jisooatejiminsjams5651
@jisooatejiminsjams5651 Ай бұрын
Kathwa vithare...wadath karanawada balanna.
@chathuralasantha4986
@chathuralasantha4986 Ай бұрын
@@jisooatejiminsjams5651 හොරු ටික ඇල්ලුවම ඔය කතාව වෙනස් කරන්ඩ ඔට්‍ටු නෑ හැබැයි
@Louve333
@Louve333 Ай бұрын
දීපු චන්දේ ගැන ආඩම්බරයි❤❤
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@Louve333 කියලා වැඩක් නෑ. ජීවිත කාලයටම දීපු හොඳම ඡන්දය 👉🏻🧭❌
@IsharaWickramathunga
@IsharaWickramathunga Ай бұрын
විජිත හේරත් සහොදරයා හරිම සමබර කෙනෙක්. ආගම දහමට ලැදියි. අපි ඒකට කැමතියි. ජයවේවා
@dumindaherath-e3d
@dumindaherath-e3d Ай бұрын
චන්දේ දෙන්න ළංකාවට එන්න බැරිවුනත් පුදුම සතුටක් දැනෙනවා මේවා දකිද්දී ❤
@AshenEranda-eb9vm
@AshenEranda-eb9vm Ай бұрын
ඊලග එකටවත් එන්න
@AsankaKumara-xe8ji
@AsankaKumara-xe8ji Ай бұрын
ජනාධිපතිතුමාගේ සහ ඔබතුමාලගේ ආරක්ෂාව පිළිබඳ තව හිතන්න. විශේෂයෙන් ජනාධිපතිතුමාට තව ආරක්ෂාව ඕන.
@knightofceylon-ms1us
@knightofceylon-ms1us Ай бұрын
Yes good point.
@PramilaRoshan-c4t
@PramilaRoshan-c4t Ай бұрын
අනිවාර්යයෙන්
@Sarath-fp1ll
@Sarath-fp1ll Ай бұрын
Aniwaryen ❤❤❤❤
@Sureshrangana-er1yw
@Sureshrangana-er1yw Ай бұрын
❤❤❤
@sumithpriyantha6504
@sumithpriyantha6504 Ай бұрын
අනිවාර්යයෙන් ම.
@SunaliTharika
@SunaliTharika Ай бұрын
😊 පැතු ලෝකය සැබැ වෙමින් පවති 😊
@tribelife7650
@tribelife7650 Ай бұрын
@DinushaJayaranga
@DinushaJayaranga Ай бұрын
mehema giyoth oi mekka singapore walata wada hoda wei yako : (
@vijayales1753
@vijayales1753 Ай бұрын
අපේ වගකිම අපි ඉටුකරමු.. ❤ හරි පිලිවෙලට passport ගමු.. හොර ක්‍රම වලට අනුබල නොදෙමු.. 😊👍
@rajithaamaan6932
@rajithaamaan6932 Ай бұрын
ඔබ සැමට ජය වේවා ❤ දූෂණය නැති රටක් අපට ඔන
@WeMol
@WeMol Ай бұрын
Poli maru ane
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 Ай бұрын
පට්ටම සතුටුයි සහෝදර වරුනේ..මෙහෙම ඉන්නවා දකිද්දී ❤❤...තෙරුවණ් සරණයි
@rvandephili
@rvandephili Ай бұрын
මාලිමා නව රජයට ජයවේවා විජිත හේරත් ඇමතිතුමාට ජයවේවා
@manojmanjula9563
@manojmanjula9563 Ай бұрын
මේ කථාව අහන්න ලැබීමත් සතුටක්❤ඔබ තුමාල සියළු දෙනාට නිදුක් නීරෝගී දීඝායු වේවා❤❤❤❤
@Venom-Symbiote-OG
@Venom-Symbiote-OG Ай бұрын
නියමයි සහෝදරයා කියන විදිහටම වැඩේ කරමු... එහෙම උනොත් ලංකාවේ ස්වර්ණමය යුගයක ආරම්භයයි මේ 💪❤️
@sanduninawodya8452
@sanduninawodya8452 Ай бұрын
21 ඉදන් සුභ ප්‍රවෘත්තිම තමා .. ❤❤❤❤ වෙනදා නම් news හද්දිත් අප්පිරියයි මිනිස්සු තලන පෙලන තීරණ විතරයි , දැන් වෙනස්. මේ රට අපි හදමු
@noroshahewage8505
@noroshahewage8505 Ай бұрын
අපේ රටේ ජනාධිපතිවරයා ට ආරක්ෂාව මදි ❤❤❤❤❤❤ ඔයාලට සතුරො දැන් වැඩියි ❤❤❤❤ අපේ රටට ඔබතුමාලා ගොඩක් වටිනවා ❤❤❤❤❤ මැදපෙරදිග අපි ❤❤❤ සුභපැතුම් ❤️🇸🇦 ජේසු පිහිටයි 🇱🇰🇱🇰🇱🇰❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇸🇦✝️🙏🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏
@AsikaSadhamini-j9h
@AsikaSadhamini-j9h Ай бұрын
ඔබතුමාලගේ පාලනය යහපත් සාධාරණ වේවා ❤❤❤❤
@sudeshneo1994
@sudeshneo1994 Ай бұрын
මැතිතුමනි හැකි ඉක්මනින් කල හැකි සියලුම දෑ කරන්න. මන්ද යත් මහමැතිවරණය දිනාගැනීමට එය ඉමහත් රුකුලක් වේයැයි මම සිතමි.
@markxavior
@markxavior Ай бұрын
5/6 බලේ දීලා හොරු සදා ගෙදර යවමු.
@pakaya8007
@pakaya8007 Ай бұрын
​@@markxaviorකොහොමත් හොරැ ගෙදර බන්
@sudeshneo1994
@sudeshneo1994 Ай бұрын
@@markxavior අනිවා
@sudeshneo1994
@sudeshneo1994 Ай бұрын
@@pakaya8007 ලොවෙත්
@MadushaRashmika-yc7ky
@MadushaRashmika-yc7ky Ай бұрын
​@@markxavior❤❤👍
@YohanPerera-l9v
@YohanPerera-l9v Ай бұрын
අඩෝ ගැම්මක් ආ..කොහොමද බඩුටික...ආදරෙයි දිසා..❤❤❤❤
@NandaGamarallage
@NandaGamarallage Ай бұрын
ඉදිරියට කර ගෙන යන්න ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@gayansudarshana7810
@gayansudarshana7810 Ай бұрын
කිසිම තැනක මේ ආණ්ඩුව කඩන් වැටෙනකම් බලං ඉන්න කාලකන්නි ටිකක් ඉන්නවා උන්ට කතා කරන්න ඉඩක් තියන්න එපා.මේ නාස්තිය අවම කරලා මේ වගේ රට හරි පාරක අරන් යන්න පුලුවන් ඔබලට විතරයි.මිනිසු රට ගැන කැක්කුමක් තියෙන හැමෝම අපි ඉලග පාර්ලිමේන්තු චන්දෙට හරිම සෙට් එකක් පාර්ලිමේන්තුවට යවලා මේ npp මේ ගමන ශක්තිමත් කරමු.අපේ රට හදන්න දූෂනය නාස්තිය නැති කරලා කලිං හොරා කාපු හැම එකෙක්ම හි⁣රේ දාලා රටගොඩ දාන්න සියලු ශක්තිය ලැබේවා❤️🙏
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Ай бұрын
නියමයි මෙන්න මේ වෙනස තමයි අපි බලාපොරොත්තු උනේ ❤❤❤
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Ай бұрын
දැකපු තැන්පත් ම politician❤️
@Janithprsanna
@Janithprsanna Ай бұрын
ඔව් පළිමෙන්තුවේ අවුරුදු ගානක් ඉදලා තියෙනවා පිස්සු කෙලිනවා දැකලා තියනවා ද?,,
@tarachchilagechandimal3332
@tarachchilagechandimal3332 Ай бұрын
මම මෙචිචර කල් පොහොටිටුවට වැදගෙන ඉදලා මෙි ගමන මාලිමාවට චන්දෙ දුන්නෙ පටිට සතුටුයි මම දීපු චන්දෙට මම දේශපාලනයේ අහපු සුපිරිම කතාව මෙික ආයෙත් මැරෙනකන්ම ⁣ජෙවිපි තමයි මම ❤❤❤❤
@BandupriyaAnuraUggalla
@BandupriyaAnuraUggalla Ай бұрын
විජිත සහෝදරයා විදෙස්ගත අපේ ආදරණීය උණුසුම් සුබ පැතුම්!!!!
@rasikathushariperera9138
@rasikathushariperera9138 Ай бұрын
සොබාදහමත් ඔබලාට ආශිර්වාද කරනව!!!
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
❤❤❤❤❤❤
@sisirakumarakarunanayaka5657
@sisirakumarakarunanayaka5657 Ай бұрын
මේ වාගෙ මිනිස්සුන්ගෙන් මහ මැතිවරණයෙදි පාර්ලිමේන්තුව පුරවමු...
@lasithdilshan1672
@lasithdilshan1672 Ай бұрын
මේ විදියටම කලොත් නම් නියමයි දිගටම...❤
@somaSoma-o1u
@somaSoma-o1u Ай бұрын
ජයවේවා. මැති දුනී.. ජයවේවා. ❤️❤️🌹🌹
@ravinathniroshan9323
@ravinathniroshan9323 Ай бұрын
ජයවේ‍වා❤
@sjcreation6925
@sjcreation6925 Ай бұрын
මේවගෙ comment වලින් බලාගන්න පුලුවන් මේ රටේ පට්ටපල් හොරු.මේ වගේ හොද වැඩ කරනකොට බලන් ඉන්න බෑ උන්ට.නලියනවා වගේ ඇති.
@Janithprsanna
@Janithprsanna Ай бұрын
උන් ට ඕනේ රටට හොදක් වෙන්න නෙවෙයි..
@rasikathushariperera9138
@rasikathushariperera9138 Ай бұрын
සතුටින් news බලනව TV එපා වෙලා තිබුනෙ❤
@Mobileworldrock
@Mobileworldrock Ай бұрын
ඇත්ත.මාත් දැන් හැමදාම නිවුස් බලනවා
@rohithasamarathunga7780
@rohithasamarathunga7780 Ай бұрын
හොරු නැති දුෂිතයන් නැති රටක් හදමු .
@ajithkumara3171
@ajithkumara3171 Ай бұрын
Thankyou විජිත සහෝදරයා ❤
@තුෂාර-N3
@තුෂාර-N3 Ай бұрын
දිපු ඡන්දේ ගැන පට්ට ආඩම්බරයි. වේන්න ඔනා දේ..වෙමින් පවතිනවා..❤
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Ай бұрын
අපරාධපරීක්ශන දෙපාර්තමේන්තුව(CiD)බාරව සිටි ජේස්ට නියෝජ්‍ය පොලිස්පති තුමන් ලස්සනට වැඩේ කරගෙන යයි ❤රවී සෙනවිරත්න මැතිතුමනි.🙏🙏
@marikarmubarak9172
@marikarmubarak9172 Ай бұрын
Excellent sir we are with you
@keshanithenuwara2504
@keshanithenuwara2504 Ай бұрын
ආඩම්බරයි සහෝදරයා .
@judevictoria1625
@judevictoria1625 Ай бұрын
ජයෙන් ජය ජයවේව නව ඇමති තුමනි.ජේසු පිහිටයි
@georgedesilva1561
@georgedesilva1561 Ай бұрын
ජයවේවා ... මාලිමාවට... ආයුබෝ වේවා... අපි විස්වාස කරනවා මේ හැම දෙයක් ගැනම... අපි එකවෙමු මේ හැම දේටම... ජයවේවා
@anusenevirathna7972
@anusenevirathna7972 Ай бұрын
ජය වේවා!
@Mobileworldrock
@Mobileworldrock Ай бұрын
මාලිමාවට ජයවේවා 🎉🎉🎉🎉 මගේ රටට රටේ ජනතාවට සතාසීපාවටත් යහපත් කාලයක් උදාවේවා ❤
@Janithprsanna
@Janithprsanna Ай бұрын
ස්තුතියි 🙏♥️
@jlpstudio2798
@jlpstudio2798 Ай бұрын
විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට චන්ද අයිතිය ඉක්මනින් ලබා දෙන්න උත්සාහ කරන්න ස්තුතියි.❤❤❤❤
@denethhirushan3974
@denethhirushan3974 Ай бұрын
ඔවු පුලුවන්නම් මේ මහ මැතිවරනයටම කරන්ඩ
@siripalasooriyaarachchi9398
@siripalasooriyaarachchi9398 Ай бұрын
හොද අදහසක්.
@Mlw693
@Mlw693 Ай бұрын
අනිවාර්යෙන් අවශ්‍යයි
@manojmanjula9563
@manojmanjula9563 Ай бұрын
@@jlpstudio2798 අත්‍යාවශ්‍යයි
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Ай бұрын
දේශපාලන අත පෙවීම් සම්පුර්ණයෙන් නවත්තන්න වග බලා ගත යුතුමයි... දේශපාලන අදිකාරිය මැදිහත් නොවෙන ආකාරයට නීතිය වෙනස් කර උපරිමයෙන් යහපත් පොලිස් සේවාවක් අත්‍යවශ්‍ය මොහොතක් ඔබ‍ට තෙරුවන් සරණයි!!!
@nethmiayodya8116
@nethmiayodya8116 Ай бұрын
හදන්න දීලා ගොඩක් කල් .පුළුවන් නම් ඉක්මනින් යථා තත්ත්වයට පත් කරන්න ..සර්😢😢
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 Ай бұрын
Good luck budusaranai 🌷♥️🙏
@highlights7736
@highlights7736 Ай бұрын
On arrival visa ප්‍රශ්නෙ විසදන්න ඇමතිතුමා, ඉන්දියන් කම්පැනිය අය්න් කරන්න, කලින් තිබ්බ තිබ්බ විදියට අපේ ආගමන විගමන එකෙන්ම දෙන්න
@Heaven-dvylk
@Heaven-dvylk Ай бұрын
ඔබලා ඉල්ලපු දේ අපි දුන්නා දැන් අපි ඉල්ලපු දේවල් ටික ටික අපිට ලබා දෙන්න ❤
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප Ай бұрын
මාලිමාවට ලැබුන චන්ද පදනම මදි. අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.
@Janithprsanna
@Janithprsanna Ай бұрын
ඒවා දෙන්න නම් පලිමට් ඒක සුද්ද කරලා මාලිමවට තින්දු තීරණ ගන්න වැඩි බලයක් ලබා දෙන්න ඕන.. වැඩිම පිරිසක් යවන්න පරණ හොරු අයින් කරන්න ඕන.
@achalasriganganath5508
@achalasriganganath5508 Ай бұрын
Excellent ❤
@SarathSenarathna-l4c
@SarathSenarathna-l4c Ай бұрын
පොලිසියේ සමහර නිලධාරීන් කරන වැරදි ක්‍රියාගැන මහජනයාට රහසිගතව පැමිණිලි කිරීමට අංකයක් ලබාදෙන්න
@emnd4540
@emnd4540 Ай бұрын
Aniwaryen eka one
@Janithprsanna
@Janithprsanna Ай бұрын
අම්මෝ ඔව් හොද අය විතරක්‌ නැනේ.. පරණ පුරුදු ජරා උන් ඉන්නවා නේ.. 🙄
@madushkalakmal4674
@madushkalakmal4674 Ай бұрын
සුභම වේවා❤❤❤
@periyannanperiyasamy2514
@periyannanperiyasamy2514 Ай бұрын
සේපාල ලියනගේ මහතා ලංගම ට වටිනා මහත්මයෙක් ලංගම ජයවේවා ජනතාවට ජයවේවා
@ShaniKarunathilaka-c1c
@ShaniKarunathilaka-c1c Ай бұрын
වංචාව දුෂණයෙන් තොර ලස්සන පොහොසත් රටක් කරන්නට මාලිමා රජයට හැකිවේවා 🇱🇰ශ්‍රී ලංකා මාතාවට ජයවේවා 💪🇱🇰🙏
@surangaperera8624
@surangaperera8624 Ай бұрын
ඔබ සැමට ජයවේවා ! ❤❤❤❤
@gamilthushara8391
@gamilthushara8391 Ай бұрын
පුලුවන් නම් මහ මැතිවරණය ට කලින් අයිස්,කුඩු වගේ මත්ද්‍රව්‍ය ඉවරයක් කරන්න උත්සහ කරන්න එහෙම උනොත් මාලිමාවේ ජයට විශාල හේතුවක් වෙයි..
@amilaherath4913
@amilaherath4913 Ай бұрын
මිනිස්සු අලි පහර දීම් වලින් මරණයට පත්වීමට හැකි ඉක්මනින් විසදුම් ලබා දෙන්න
@knightofceylon-ms1us
@knightofceylon-ms1us Ай бұрын
Aliya meruna gas cylinder ekak pipirila 😂
@sumindaindrakumara5249
@sumindaindrakumara5249 Ай бұрын
අලිත් එක්ක සාකච්ඡාවක් පවත්වනවා කිව්වා ලබන සුමානේ.බඩ බුරුලෙන් යනවට විසදුමක් දෙන්නෙ නැති වෙයිද දන්නෙ නෑ නේද .
@lifetimetv4635
@lifetimetv4635 Ай бұрын
@@sumindaindrakumara5249 Eno
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@amilaherath4913 සැබවින්ම. ඔබ හරි. 🐘 න්ගේ නිජබිම් වලින් මහජනතාව ඉවත් කළ යුතුයි.
@chandrazoysa7016
@chandrazoysa7016 Ай бұрын
Aliya hengila. 😅😅😅😅
@gaminikumaradasa6313
@gaminikumaradasa6313 Ай бұрын
ඇමති තුමනි Driving licenses කොළ කෑලි තියෙන්නේ වහාම ඒවත් ලබා දෙන්න ජයවේවා
@ShinraimeyouAnka
@ShinraimeyouAnka Ай бұрын
❤🇱🇰Malimawe 🇱🇰Nawa Rajayatath, 🇱🇰💐Vijitha Herath Nawa Aemathi Thumatath Ape Suba Pethum.🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐🇱🇰💐
@fernandoshereen8755
@fernandoshereen8755 Ай бұрын
God bless you sir and take care ❤
@enandavimala898
@enandavimala898 Ай бұрын
තෙරුවන් සරණයි
@donint9871
@donint9871 Ай бұрын
පේ වගකිම අපි ඉටුකරමු.. 2/3 parliment for AKD
@slmsanas9113
@slmsanas9113 Ай бұрын
මගේ රටට ජයෙන් ජයම වේවා ❤
@akilaliyanage
@akilaliyanage Ай бұрын
This is what public needs
@sasp-mg2nl
@sasp-mg2nl Ай бұрын
Congrats, we proud your speach keep going 👏🏻👏🏻👏🏻👏🏻
@VasanthVasanth-hz4wu
@VasanthVasanth-hz4wu Ай бұрын
Congaralution well are with you
@ShinraimeyouAnka
@ShinraimeyouAnka Ай бұрын
Jayawewa🙏 Jayawewa🙏 Jayawewa🙏 Ape Punchi Me 🇱🇰Lakderana, 💐Nawa Punarudaya nam 🪷Pirisidu Saluwen Wasa Rekaganu Pinisa Bharai Oba Semata. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malindachamika
@malindachamika Ай бұрын
ඔහොම ඉදිරියට යමු!🎉🎉🎉
@chinthakasanjeewa7039
@chinthakasanjeewa7039 Ай бұрын
සුභ පැතුම් ..
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis Ай бұрын
මම හීනයක්ද දකින්නේ කියලා මට හිතෙනවා . මෙහෙම ලංකාවක් මොන තරම් අපි පැතුවද..අනේ අපේ ජනාධිපති ඇතුළු ඔබ සියලුම දෙනාව දෙවියෝ රැකගනීත්වා
@nalikapadmakanthi9700
@nalikapadmakanthi9700 Ай бұрын
තෙරුවන් සරණින් මගේ රටට යහපතක්ම කිරීමට ඔබතුමන්ලාට ශක්තිය ධෙර්යය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@ShehanShashika-b7j
@ShehanShashika-b7j Ай бұрын
ලෝකේ තියන හොදම දේශපාලන සන්ස්කෘතිය ලන්කාවෙන් බිහි වේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අපේ රට මේ දේශපාලන සන්ස්කෘතියෙන් බැට කෑවේ අවුරුදු 75ක් තිස්සේ නෙවේ අපේ මිනිස්සු අවුරුදු දහස් ගානක් තිස්සේ බැට කෑවා දැන් ඉදන් වත් ඒවා වෙනස් වෙනවනම් හොදයි
@Thisaradananjaya-n3f
@Thisaradananjaya-n3f Ай бұрын
ජයවේවා !!
@randipro
@randipro Ай бұрын
Cheers Vijitha.
@samithdhananjan6918
@samithdhananjan6918 Ай бұрын
Well done, sir. 🙏❤️👏
@sunethraedirisinghe4819
@sunethraedirisinghe4819 Ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි
@veenasoshadhi
@veenasoshadhi Ай бұрын
Thank u🙏
@DamithBandara
@DamithBandara Ай бұрын
ජයවේවා
@ChandiChandralatha
@ChandiChandralatha Ай бұрын
ජය⁣ෙ වෙිවා❤❤❤❤❤❤❤❤
@mmohamedfaisal4230
@mmohamedfaisal4230 Ай бұрын
Congregations sir❤❤
@rishithawijesuriya6667
@rishithawijesuriya6667 Ай бұрын
ජයවේවා ...🎉❤
@thilakarathnamadu8356
@thilakarathnamadu8356 Ай бұрын
බුදුසරණයි !!!,,ජයවේවා!!! අපි හදමු ලස්සන රටක්❤
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
රට ඉඳලා ආවේ මාලිමාව දිනවන්න. දැන් ඉතින් ආයෙ ආයෙ කොහේ යන්නද?
@SunilDayasiri
@SunilDayasiri Ай бұрын
Well done
@zak-zr1xn
@zak-zr1xn Ай бұрын
සිර් හොර ග්‍රාමසේවක ඔක්කොම එළවල දාන්න උන් රටට සාපයක් .
@nadeesha5790
@nadeesha5790 Ай бұрын
Eka nam aththa... Gamwala Enna podi horu thamai gramasewakaya...
@Juneandjanuary1996
@Juneandjanuary1996 Ай бұрын
Panannna nam bari wei neda..horakan karanna bari wenna hoda nithi haduwoth khmda
@nalindadesilva3787
@nalindadesilva3787 Ай бұрын
අපිට ඔබතුමාල විස්වාසයි ඒක නිසැකැයි මට බැරි උනාත් මගේ වයිෆ් ට පුළුවන් උනා දේශය වෙනුවෙන් දෙයක් කරන්න ඒ හින්ද සතුටුයි පුළුවන්මි ක්‍රම වේදයක් හදන් ඔන්ලයින් vote කරන ක්‍රමයක් ❤❤ ඒවර ඔබතුමා ලට ආරක්ෂාව මදි කියලා මට හිතෙනවා මොකද ලංකාව කියන්නෙ අමුඅමුවෙ මහාදාවාලේ මිනිස්ස මිනිස්සු ගාතනය වන රටක් නිසා තව හිතාන්න අරුක්ෂාව ගැන මොකද දැන් ඔබතුමාලා එක්ක ගොඩක් තරහින් ඉන්නෙ❤❤❤
@AjjthKumara-ps6wb
@AjjthKumara-ps6wb Ай бұрын
❤❤❤ජය..ජය
@hdmovieclips544
@hdmovieclips544 Ай бұрын
Great to see this ❤❤❤❤
@sharathchandana1204
@sharathchandana1204 Ай бұрын
🎉❤❤❤ 🎉ජය වේවා
@user-sk8dr7gm2i
@user-sk8dr7gm2i Ай бұрын
Policya දේශපාලන සහ hithawath කම් මත ගන්න තිරණ නිසා මහජන යට sadarana ituwanne නැති බැවින් නීති garuka ස්ථානාධිපති වරු සහ පොලිස් නිලධාරීන් පත් කරන මෙන් ඔබතුමා ගෙන් ඉල්ලා සිටිමි.
@LasanthaChudith
@LasanthaChudith Ай бұрын
Jayawewa your words we bileve ❤
@MerianWikramasingha
@MerianWikramasingha Ай бұрын
❤CONGRATULATIONS 🎉
@rathnathennakon5833
@rathnathennakon5833 Ай бұрын
❤👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽තෙරුවන් සරණයි
@sujeevaselvarathnam8338
@sujeevaselvarathnam8338 Ай бұрын
Welldone sir!!
@malshankannangara6891
@malshankannangara6891 Ай бұрын
තෙරුවණ් සරණයි ඔබතුමාට...❤
@thilinarishan4322
@thilinarishan4322 Ай бұрын
නියමයි ❤
@prashadkumara1944
@prashadkumara1944 Ай бұрын
Adarei sahodaraya, hamotama sathutin jeewath wenna puluwan, vinaya garuka ratak hadamu..❤❤
@p4thum
@p4thum 19 күн бұрын
Proud of You! ❤
@NirmalaSuraweera-n9v
@NirmalaSuraweera-n9v Ай бұрын
Jaya wewaa
@dsudeera6565
@dsudeera6565 Ай бұрын
මේක හීනයක් ❤❤
@sudeerachinthka5098
@sudeerachinthka5098 Ай бұрын
ව්දේස ගත අයට ඉක්මනින්ම ඊලග චන්දයෙදි චන්දය පාවිච්චි කරන්න ක්‍රමයක් ඉක්මනින්ම හදල දෙන්න
@GayanDunuwille
@GayanDunuwille Ай бұрын
සතුටුයි අවන්කවම 🙏❤️
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 30 МЛН