සම්පූර්ණ චාලක රසායනයම එක දවසින් | උත්ප්‍රේරක සහ මාර්ග ආකෘතිය | Ep.02 - දවල් 2

  Рет қаралды 26,648

Past Paper TV

Past Paper TV

Күн бұрын

Пікірлер: 152
@englishlessonsinsinhala
@englishlessonsinsinhala 2 жыл бұрын
Physics කියන්නෙ මම කවදාවත් ආසාවෙන් ඉගෙනගත්ත විෂයක් නෙවෙයි. ඒත් සර්ගෙ physics පාඩම් බලලා තමයි මම කවදාවත් නැතුව physics වලටත් ආදරේ කරන්න පටන් ගත්තෙ🙂 chemistry වලට නම් ගොඩක් ආසයි ඒත් චාලක රසායනය කියන්නෙ බයටම අතෑරලා හිටපු පාඩමක්. කවදාවත් මගෙ ඔලුවෙ තිබ්බෙ නැති පාඩමක්. ඒත් දැන් මං ඒකටත් ආසයි. මම ඉගෙනගත්ත හැම ගුරුවරයෙක්ම පාඩම පටන් ගත්තෙ, මේක ගොඩාක් අමාරු පාඩමක්, මේක එහෙම ලේසියෙන් ඉගෙනගන්න පුලුවන් එකක් නෙවෙයි, උඹට එක විනාඩියක් හරි miss වුණොත් ආයෙ කවදාවත් මේක ඉගෙනගන්න බෑ කියලා. එතකොට මහ මාර අකමැත්තක් එක්ක බයක් විතරයි මගෙ නම් හිතට ආවෙ. ඒත් සර්ගෙන් මම දකින විශේෂම දේ තමයි සර් හැමදාම පාඩම පටන් ගන්නකොට කියන්නෙ, මේක හරිම ලේසි පාඩමක්, හෙමීට තේරුම්ගමු කලබල නැතුව කියලා. අන්න ඒ වචන ටික පාඩම පටන් ගන්නකොටම පාඩමට පුදුම ආසාවක් ඇති කරවනවා සර්❤🙏 කවදාවත් සර් negative විදියට කළේ නෑ. මට දැනෙන්නෙ දැන් තමයි මම ඉගෙනගන්නෙ කියලා. ගොඩාක් පින් සර්ට❤🌻🙏
@methupamandisa5187
@methupamandisa5187 2 ай бұрын
අයියගෙ අද සිංහල පන්තිය නම් සුපිරි 10 වසරෙ සිංහල වල මුකුත් තේරුනෙ නෑ මේ පාඩම නම් සුපිරියට තේරුනා
@dilanjayawickramasinghe7919
@dilanjayawickramasinghe7919 Жыл бұрын
තර්ඩ් ශයි වෙලත් චාලකේ සමහර ඒවා දන්නෑ....අදනේ බන් හරියටම ඉගෙන ගත්තේ😂.ගොඩක් ප්‍රශ්න වල පොයින්ට් හම්බුනා සර් ❤.තැන්කියූ සර්.දැන් ඒ පාඩම ගොඩ❤
@MrChad23458-_-
@MrChad23458-_- 2 жыл бұрын
ඒ උදාහරණ ටික 🤩 අධික සුපිරියට තේරුණා 🙏
@noobff9594
@noobff9594 2 жыл бұрын
😎
@indikaakila1371
@indikaakila1371 2 жыл бұрын
චාලක රසායනය කියලා කලින් මොනාද ඉගෙනගෙන තියෙන්නෙ අප්පා 😥 ....... බොක්කටම වැදුනා අධික සුපිරියට තේරුනා ..💓💓
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️
@thsk23254
@thsk23254 2 жыл бұрын
අයියත් උත්ප්‍රේරකයක් වගේ තමා✌️🔥
@premalaths6454
@premalaths6454 Жыл бұрын
අධික සුපිරියට තේරුනා සර්🧡🌼🌼 thank you
@V.S.B.T.H
@V.S.B.T.H 2 ай бұрын
අධික සුපිරි sir❤🎉
@savindudeshitha393
@savindudeshitha393 2 ай бұрын
පට්ට සුපිරියට තෙරුනා❤
@ishangisewmini6554
@ishangisewmini6554 2 жыл бұрын
කලින් ඉගෙන ගෙන තියෙන්නෙ මොනවද කියලා හිතුනා Thank you so much ❤
@DinushikaUmayangani-q6o
@DinushikaUmayangani-q6o 14 күн бұрын
Godk hodta therenvane sir kiyla denvda. Eththama api Mon da igena ganne kiyla hithenva clz vala gihin. thnk you sir❤️
@Uditha_123
@Uditha_123 2 ай бұрын
මරු සක්‍රියන ශක්ති බාධකය අමතක වෙන්නෑ 🥺❤️
@chirath493
@chirath493 Жыл бұрын
අධික සුපිරියට තේරුනා සර්..මෙච්චර දවස් මාර්ග ආකෘතිය ඇදලා තියෙන්නෙ වැරදියට.. thank youu sirr
@anuthikaeshani3634
@anuthikaeshani3634 2 жыл бұрын
අධික සුපිරියට තේරුනා, thank u 💖
@deshaniapsara8382
@deshaniapsara8382 2 ай бұрын
Thank you so much sir.......❤
@nish1055
@nish1055 2 ай бұрын
අධික සුපිරියටම තේරුනා සර් ❤️‍🔥😍😘❣️💥
@gnanapalarathnayaka8837
@gnanapalarathnayaka8837 Жыл бұрын
සුපිරි අයියේ සුපිරියක් සිරාවට😊
@shanukawickramasingha957
@shanukawickramasingha957 2 жыл бұрын
සුපිරිම ❤
@Nightowlrecaps
@Nightowlrecaps 2 жыл бұрын
Excellent
@hasininirosha9352
@hasininirosha9352 2 жыл бұрын
පට්ට ලස්සනට තේරුන අයියෙ...thank you godak...
@tekshannimesha3137
@tekshannimesha3137 Жыл бұрын
Bohoma pin sir sirta me pinama athi❤❤❤
@chamodhachandrasekara3743
@chamodhachandrasekara3743 2 жыл бұрын
සුපිරියටම තේරුණා අයියේ👍... මට අවුල් වෙලා තිබ්බ කොටසක් තමයි මේක... නියමයි...🔥😊❤️
@kasuniherath3888
@kasuniherath3888 2 жыл бұрын
සුපිරි අයියේ.... දැන් තමයි ගොඩක් දේවල් දැනගත්තේ.....Thank you aiye♥️♥️
@Shadow__200k
@Shadow__200k 2 жыл бұрын
#අධිකසුපිරියටතේරුනා ❤
@Kabaddi2019
@Kabaddi2019 2 жыл бұрын
සුපිරි යට තේරුණා අයියේ.. ❤️
@navoddesilva-gn3wm
@navoddesilva-gn3wm Жыл бұрын
අධික සුපිරියට තේරුනා ❤️❤️
@KaweeshaVidumini
@KaweeshaVidumini 2 ай бұрын
Thank you so much sir ❤. Maruwata theruna
@udumullagekavishka5156
@udumullagekavishka5156 Жыл бұрын
අධික සුපිරියටම තේරුනා 😍
@Proxyjjjjj
@Proxyjjjjj 2 ай бұрын
වැදගත්ම points ටික ❤
@upulbandara4650
@upulbandara4650 2 жыл бұрын
කලින් ක්ලාස් වල වෙලා තියෙන්නෙ "අදිශෝශනයක්" ද කොහෙද අයියේ 🤔 ඒකනෙ මෙව්ව තේරුනේ නැත්ත....දැනන් හිටියා තේරුන් අරන්හිටියෙනෙ නෑ.....💔 හැබැයි දැන්නන් අදික සුපිරියට "අවශෝශනය" උනා.....ඔයානන් නියමයි ආ.....❤️‍🔥
@LakshiFernando-s7u
@LakshiFernando-s7u Жыл бұрын
සුපිරි ..❤
@bandaramanika5554
@bandaramanika5554 2 жыл бұрын
මාර්ග අාකෘති ප්‍රස්තාර කියල කියන්නෙ මොනාටද කියල අද තමයි හරියටම දැනගත්තෙ තෑන්ක්ස් අයියෙ අධික සුපිරියට තේරුනා උදාහරන ටිකත් පට්ට 👌👌
@jeonseoyoon8982
@jeonseoyoon8982 Жыл бұрын
me video deke mulu padama thiyenawada kiyala kiyanna puluwanda please🙃
@Mokshi_Ra
@Mokshi_Ra 2 жыл бұрын
Thank you අයියේ... ❤️🌸 හොදට තේරුනා
@nish1055
@nish1055 2 ай бұрын
Supiriyak ayya sir ❤️‍🔥
@MadumiKavindya
@MadumiKavindya 6 ай бұрын
Sirge teaching wagema video editing ekath supiri ❤❤❤ congratulations 🎊
@DilharaKarunanayaka
@DilharaKarunanayaka Жыл бұрын
Jecob sir..❤
@Avishkasadarenu
@Avishkasadarenu 11 ай бұрын
සුපිරියට කියලා දෙනවා. ✨❤️
@Sashinipabodani
@Sashinipabodani 7 ай бұрын
Adika supiri ❤❤
@vihangasankalpa2726
@vihangasankalpa2726 3 ай бұрын
supiri😊😊
@thakshila4949
@thakshila4949 Жыл бұрын
පට්ට සුපිරි😮❤
@Lastdrop4202
@Lastdrop4202 Жыл бұрын
🙃සුපිරි❤
@sachinthanaseram-rf7jq
@sachinthanaseram-rf7jq Жыл бұрын
එල අයියා සුපිරියටම තේරුනා
@dpk9795
@dpk9795 2 жыл бұрын
අධික පට්ට ♥️
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA 5 ай бұрын
ගොඩක් ස්තූති සර්❤
@rheamabel
@rheamabel 2 жыл бұрын
❤️බලන් හිටයෙ 😍
@senathshehara2583
@senathshehara2583 6 ай бұрын
අධික සුපියක් 😻
@newandiesamithna4565
@newandiesamithna4565 2 жыл бұрын
Thank you sir 😊
@Chamithdilshanmaths
@Chamithdilshanmaths Жыл бұрын
බොහොම ස්තූතියි
@kasunsahinda
@kasunsahinda Жыл бұрын
maru maru aiyaa
@kavyadananji5983
@kavyadananji5983 2 жыл бұрын
100% adika supiriyta theruna sir...
@janakaprashad8405
@janakaprashad8405 Жыл бұрын
Adika supiriyt theruna aiye .
@gayanidulmini9541
@gayanidulmini9541 2 жыл бұрын
Thank you so much sir 💗 well explained 💯
@Jimpappaa1999
@Jimpappaa1999 2 жыл бұрын
කබ්බවමයි මතක් උනෙ.❤️😌
@pinky12z
@pinky12z Жыл бұрын
Supiriytma theruna🥺thnq sir❤️❤️
@sandunigalappaththi7496
@sandunigalappaththi7496 Жыл бұрын
Thanks sir kawadawath igenagena nathi ewath igenagaththa
@SandalikaDewmini-j2t
@SandalikaDewmini-j2t 2 ай бұрын
Thank you sirr❤
@Zully11
@Zully11 2 жыл бұрын
adika supiriyata theruna aiye .
@ruchiraanuradhi2496
@ruchiraanuradhi2496 2 жыл бұрын
Ayye me supiri ada tama chalakaya dena gatte ♥️
@dineshikamadhuwanthi471
@dineshikamadhuwanthi471 2 жыл бұрын
Thank youu aiyee ❤️ supiriyata theruna.👍
@kameshamayangi4170
@kameshamayangi4170 Жыл бұрын
Hodata theruna thank you sir.
@kmakasha7708
@kmakasha7708 6 ай бұрын
Adika supiriyt pudumakara lssnt bokkenm theruna sir😂🎉
@dissaishara
@dissaishara Жыл бұрын
Thank you ayye godak pin
@DilharaKarunanayaka
@DilharaKarunanayaka Жыл бұрын
Sir supiri..mechchara kal monawad igenagaththe.😮
@babymochi8010
@babymochi8010 Жыл бұрын
Thank you aiye hodat teruna
@rahulrathnayake1104
@rahulrathnayake1104 2 жыл бұрын
thank you ayye 👌
@CRICK681
@CRICK681 2 жыл бұрын
ජේකබ් සර්ව මතක් උන අය කෝ🤩
@g.k8085
@g.k8085 2 жыл бұрын
No zero😁
@indikaakila1371
@indikaakila1371 2 жыл бұрын
@@g.k8085 හ්ම්ම්
@rashmisanjana3163
@rashmisanjana3163 2 жыл бұрын
😜
@Batta-z6d
@Batta-z6d Жыл бұрын
@heartzofficial6266
@heartzofficial6266 2 жыл бұрын
තෑන්ක්ස් සර්
@sathsarakavindaofficial
@sathsarakavindaofficial Жыл бұрын
thank you ayye🥰🙏
@JanithRukmal4406
@JanithRukmal4406 2 жыл бұрын
Thxxx Ayye 💚💚
@shashikalasadaruwani5362
@shashikalasadaruwani5362 2 жыл бұрын
Aththtm dann idala na😪danui okkom dangththe🙏
@lusithtimod7396
@lusithtimod7396 8 ай бұрын
Adika supiri
@avishanchandika3936
@avishanchandika3936 Жыл бұрын
Supiriyak..🩵🙌
@tharumadhu4274
@tharumadhu4274 Жыл бұрын
❤❤Mru
@Vikumdiary
@Vikumdiary Жыл бұрын
thank you
@chandimabhagya7851
@chandimabhagya7851 5 ай бұрын
මේ උගන්නන සිස්ටම් එකනම් සුපිරී අයියෙ🤍
@sajeewamadbusanka4973
@sajeewamadbusanka4973 Жыл бұрын
thanks sir 🙏👍
@sajeewamadbusanka4973
@sajeewamadbusanka4973 Жыл бұрын
mechchara kal therune nathi chalaka rasayanaya gana ada thamai hariytm dana gaththe ❤️👍👍
@rna7323
@rna7323 2 жыл бұрын
Adika supiriyt theruna aiye 😁💪🤗
@bestProducts_s
@bestProducts_s 2 жыл бұрын
1:13:38 C, O, R ,A CORA🥰👍👊
@NilanthaAmaarathunga
@NilanthaAmaarathunga 3 ай бұрын
Me playlist eke vedios 3k natte ai hide karala thiyenne 😢
@alghoblast463
@alghoblast463 2 жыл бұрын
අද තමා ප්‍රතික්ක්‍රියා ඛන්ඩාඔකය කියල එකක් දන්නෙත්😂
@NethmiJayasumanaMG-hn4zv
@NethmiJayasumanaMG-hn4zv 3 ай бұрын
sir uthpreraka wala lakshanika wlt kynwne uthpreraka wla sandranaya prathikriya shigrathawata balapanne na kyla..eth resource book eke thynw samajathiya uthpreranedi prathikriya shigrathawata boho wita uthprekaye sandranaya balapanw kyl..oy deka parasparaine sir?
@nilanthagalkolage5068
@nilanthagalkolage5068 8 ай бұрын
thank you sir
@dulinahansaja7437
@dulinahansaja7437 2 жыл бұрын
අයිය වීඩියො එකෙ අන්තිම කොටසෙ transition state එක අදිනකොට N සහ O අතර අලුතින් හැදෙන බන්දනය ඇන්දෙ ප්‍රතිපල වල O2 ට. ඒක වැරදී නෙ
@harshaprasad675
@harshaprasad675 2 жыл бұрын
thank you❤
@mayondidesilva20
@mayondidesilva20 8 ай бұрын
Ts eka varadila neda sir NO2 vala. Poddak balanna. Ehema livvoth enne varadi ekak. Explanation is so clear.
@hashinichamodya4967
@hashinichamodya4967 Жыл бұрын
Thnku ayye
@chandimadhushani7036
@chandimadhushani7036 2 жыл бұрын
Hodt therunooo🥰
@dilkitharuka7272
@dilkitharuka7272 Жыл бұрын
Thanks aiye
@premalaths6454
@premalaths6454 Жыл бұрын
🧡
@SashaStudylover
@SashaStudylover Жыл бұрын
සර් උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය වෙනස් කරයි කිව්වොත් mcq එකක ඒක✖️ නේද.. 45:32 එතකොට උත්පේරකයක් යෙදුවම ඉදිරි හා පසු ප්‍රතික්‍රියාවල සක්‍රියන ශක්තිය එකම ප්‍රමානයකින් අඩු කරයි කිව්වම ✔️ වෙනවනෙ එතන මොනවහරි වෙනසක් නැද්ද...මටmcq කරද්දි මේ ප්‍රශ්නෙ නිසා උත්පේරක කොටස පැටලිලා වගේනෙ
@rashmigimhanibagya1943
@rashmigimhanibagya1943 2 жыл бұрын
Thankyou sir 🎀
@teacherstalk5
@teacherstalk5 2 жыл бұрын
🤘🤘
@NirojaMahalingam
@NirojaMahalingam 15 күн бұрын
50:56
@osandaudara
@osandaudara 2 жыл бұрын
TNX
@C_H_W_
@C_H_W_ 2 жыл бұрын
Thankyou අයියේ ... 🧡 මම නම් තේරුමක් ඇතුව මාර්ග ආකෘති ප්‍රස්තාර ඇන්දෙ අද හැබැයි 🙂 අධික සුපියට තේරුනා අයියේ.. Thankyou soo much 🥺🧡
@ishansandeepa4222
@ishansandeepa4222 2 жыл бұрын
cupiryuk ❤️
@veranjahirumalee936
@veranjahirumalee936 2 жыл бұрын
Ada thamai transition state ekak hariyata adaganna therune 🙏🙏🙏🙏 english terms digatama kiyanna ayye thankyou
@pahanacademy4898
@pahanacademy4898 Жыл бұрын
👍
@deshanishara1975
@deshanishara1975 Жыл бұрын
😍🥰
@nadunisakunthala5152
@nadunisakunthala5152 2 жыл бұрын
Thank uu sir
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Who is Smarter? Engineer vs Chinese 5th Grader
21:08
Cantomando
Рет қаралды 1,2 МЛН
Trump's Plan for Ukrainian Lands / U.S. President's Demand
11:59
NEXTA Live
Рет қаралды 587 М.
කර්මාන්ත FREE SEMINAR All Island - Part 01
7:41:04
Past Paper TV
Рет қаралды 43 М.