පුලුවන්නම් දරුවෙක්ගෙන් ඔය බඩ පුරවගන්නවා | පසුතැවිල්ල (Pasuthavilla)

  Рет қаралды 33,649

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

Пікірлер: 35
@NimalJayathilka
@NimalJayathilka 6 ай бұрын
අබේනායක මහතානනි අදුරු ටෙලිනාට්‍ය යගයක ඔබගේ නිර්මාණය අප බෙහෙවින් අගයකරනවා .ඔබට නිදුක් නිරෝ්ගි සම්පත් ලැබේවා !අපේ පුාර්තනාවයි.
@Dinesh-Liyanage
@Dinesh-Liyanage 4 күн бұрын
තව දුරටත් දරුවන් නැතිව දුක් වෙන්න අවශය නැත දැන් තාක්ෂනය ගොඩාක් දියුණුයි🎉
@MalKanthi-r8w
@MalKanthi-r8w 6 ай бұрын
ලස්සන දුක හිතෙන කතාව.මේ පෙරදිග රටවල බොහොමයක් කාන්තාවන්ට තියෙන ප්‍රශ්නයක්...
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 6 ай бұрын
ඉන්දියාවේ
@bisbodaragama8132
@bisbodaragama8132 6 ай бұрын
ඇත්තටම පිරිමි කියන්නේ මෙහෙම චරිත.ආත්මාර්තකාමි මිනිස්සු
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 7 ай бұрын
ආනන්ද මහතාගේ කතා හරිම අර්ථවත් ලස්සනයි බලන්න කැමති ❤❤
@krd-123-u6b
@krd-123-u6b 7 ай бұрын
True❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 6 ай бұрын
ඇත්ත සහතික ❤
@JanakaChandim
@JanakaChandim 14 күн бұрын
අනියම් සබදකමක් මිස වෙන කිසිම හේතුවක් මත බිරිඳව ගෙදරින් එලියට දාන්න නීතියෙන් ඉඩක් නහ.ඒවගේම වද ගහනිය පමණක් නෙවෙයි වද පුරුසයන්ද ඉන්නවා.ඒවා පෙර කල අකුසල කර්ම.ඒක තේරුම්ගෙන එහෙම අය මේ ආත්මයේ දරුවන්ට ආදරය කරමින් පින් දහම් කරමින් ඒ අකුසලය නිමා කරන්නයි ඕන .ලග ඉන්නකොට නොදකින වටිනාකම තේරෙන්නේ දෙන්නා දුරස් උනාමයි.අනියම් සම්බන්ධතා තියෙන අයට නම් එහෙම ප්‍රස්නයක් නහ.ලස්සන නාට්‍යයක්
@SurajiAmarasekara
@SurajiAmarasekara 6 ай бұрын
ඉතාමත් රසවත් කාලීන කතාවක් ❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 6 ай бұрын
ඒ අතින් අපි අවාසනාවන්තයි, අපේ කාලේ මොනවද මේ ටීවි වල යන කතා 😢
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 6 ай бұрын
දැන් තියෙන ටෙලි නාට්‍ය වල හැටියට මේ නාට්‍ය කොයිතරම් තාත්විකද ?එක දිගට කතාව ගලා ගෙන ගියා,අවසන් වෙනවා දැනුනේත් නෑ,ඒකයි නාට්‍යකින් අපි බලාපොරොත්තු වෙන්නේ ,කිසිම අඩුපාඩුවක් කියන්න දෙයක් නෑ.ඒ තරම් විශිශ්ටයි.👍👍👍
@dilmal269
@dilmal269 7 ай бұрын
What a beautifully crafted script by Rasika Suraweera Arachchi, brought to life through the direction of MR Abeynayake and a talented cast!
@NayaniThilanka
@NayaniThilanka 18 күн бұрын
Hoda nirmanayak
@kalumranawaka4354
@kalumranawaka4354 7 ай бұрын
කොච්චර ලස්සන අර්ථවත් කතාද ❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 6 ай бұрын
Very meaningful ❤❤
@jsueuey8737
@jsueuey8737 7 ай бұрын
Hrima ලස්සනයි . Arthwath❤
@NirmalSlnirmal-go9nc
@NirmalSlnirmal-go9nc 7 ай бұрын
ලස්සනයි obatumaga kata
@SANDEEPANI781
@SANDEEPANI781 6 ай бұрын
Ananda Abeynayaka mahathmayage nirmana hariyata jeewithe uganwana guruwarayek wage❤🎉
@sarathamarathunga7032
@sarathamarathunga7032 7 ай бұрын
අලංකාරයි,අගයමි
@SurajiAmarasekara
@SurajiAmarasekara 6 ай бұрын
චරිතාන්ංග නලුවෙක්🎉
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 6 ай бұрын
ඉන්දීයාවෙ අය වගෙ චරිතයක් 😮 මේ මිනිසා 😮
@ajithliyanaarachchige8745
@ajithliyanaarachchige8745 7 ай бұрын
❤❤❤❤🎉
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 7 ай бұрын
🙏❤️🎉
@mudithagodellawatta9837
@mudithagodellawatta9837 7 ай бұрын
❤️❤️❤️
@pattinigesriyani9119
@pattinigesriyani9119 6 ай бұрын
Puduma dukak daenuna
@gaminiparis7480
@gaminiparis7480 6 ай бұрын
Ado me pora mage bed space hitiyane Dubai wala ada thama danne 😂 hitiyenam aunty kenek ekka 😂
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 6 ай бұрын
😢😢😢
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 7 ай бұрын
😊
@gaminiparis7480
@gaminiparis7480 6 ай бұрын
😂😂😂😂😂😂
@DinishaDinu-o4w
@DinishaDinu-o4w 6 ай бұрын
❤❤❤❤
@nima8925
@nima8925 5 ай бұрын
@thanujaa4015
@thanujaa4015 5 ай бұрын
❤❤