මම ළඟ තියෙනවා ඕනෑතරම් ධනය | Sanaseema ( සැනසීම ) | | Sansare Piya Satahan

  Рет қаралды 81,443

Ananda Abeynayake Productions

Ananda Abeynayake Productions

Күн бұрын

සම්මාන රැසකින් පිදුම් ලැබූ "සංසාරේ පිය සටහන් " ඒකාංගික ටෙලිනාට්‍ය මාලාවේ " මීටර් රූල " ඒකාංගික ටෙලිනාට්‍ය ...
🎥නිෂ්පාදනය සහ අද්යක්ෂණය : අනාන්ද අබේනායක
🎥නළු/නිළි : අයිරාංගනී සේරසිංහ / නයනා හෙට්ටිආරච්චි / සේනක ටයිටස්
Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
#Sanaseema #AnandaAbeynayake #MeterRuler

Пікірлер: 110
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 5 ай бұрын
හරිම සැනසීමක් දැනුන කතාවක් .සතුටින් ඉන්න ධනය මොකටද , මනුස්සකම හොදටම ඇති , අති විශිෂ්ඨයි ඒ කතාව තව ටිකක් තිබුනනම් හොදයි .❤❤❤❤❤❤❤❤❤
@punchisripaday9862
@punchisripaday9862 5 ай бұрын
ආනන්ද අබේනායක ටෙලි නිර්මාණ ඉතා විශිෂ්ටයි
@dulaniwalpola3214
@dulaniwalpola3214 5 ай бұрын
ඇත්තටම හොද තේරැමක් ඇති කතාවක්.අපේ දරැවෝ උනත් අපට මොනවා කරයිද දන්නෙ නැ.අද කාලෙත් අමාරැයිනේ.කාගෙන්වත් යැපෙන්නැතුව ජීවිතේ අවසාන කාලේ ගැන හිතලා ජිවත් වෙන්න ඕන.කගෙන්වත් යැපෙන්න නම් බලාපොරොත්තු වෙන්නම හොදනැ.පුලුවන් කාලේ කවුරු හිටියත් අන්තිමට තමන් තනිවෙන බව දැන කටයුතු කරන්න ඕනෑ 😢😢😢😢😢😢😢
@Gangakawmali
@Gangakawmali 4 ай бұрын
හ්ම්ම්..ඇත්ත...
@sanjurash1912
@sanjurash1912 5 ай бұрын
මම හිතුවා මේකෙ අවසානය මීට වඩා වෙනස් වෙයි කියලා ..ඒ නෝනගෙ දේපල සේරම ඒ දෙන්නට දීලා මුලු ජීවිත කාලෙම ඒ දෙන්නත් එක්ක ඉන්න අවසානයක් තිබුනා නම් හොදයි ...
@shivanthweerasinghe1901
@shivanthweerasinghe1901 5 ай бұрын
ඔව් ඒක ඇත්ත. පොලිසිය ලමයින්ට තමයි ලැජ්ජ වෙන්න කියන්න ඔනේ 😢
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 5 ай бұрын
ඉතිං ඒ දෙන්න එක්ක ඉන්නවා කියන එක නේද අවසානය
@dinushapriyangani1435
@dinushapriyangani1435 5 ай бұрын
එහෙම කලානම් මේ කතාවෙ රස විසන්දනයට හානියක්.. ඉතිම් මේ කතාවෙ ඉතුරු ටිකේ නර්මාතෘ අපිම තමයි...එතකොටයි රසවත්
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 5 ай бұрын
Na..3 denamath e sapata haduna keneth bokkuwa yata...​@@priyanthasobaniw.m529
@kamarypop65
@kamarypop65 5 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@r.adikaram30
@r.adikaram30 5 ай бұрын
ජැක්සන්ගේ කටහඬ ඇහෙනවා ඔහුගේ සහෝදරයාගේ හඬින්. නයනාව නියමෙට makeup කරලා තිබෙනවා. ඇගේ රඟපෑම් ලස්සනයි
@lucky4friends
@lucky4friends 5 ай бұрын
ජැක්සන් ඇන්තනී මහත්මයා කලාවට ආවෙ සේනක මහත්මයාගේ (ලොකු අයියගෙ ) අඩිපාරේ. ඔහුත් ඉතාම දක්ෂයෙක්. සේනක ටයිටස් මහතාගේ වියෝව ඉතා තදින් දැනුණේ ඒ දවස්වල ඔහු කූඹියෝ ටෙලිනාට්‍යයේ රඟපාමින් හිටපු ඔස්ටින් අයියගේ චරිතය නිසා ❤
@karunathilakashalu972
@karunathilakashalu972 5 ай бұрын
..ow meya kubiyoo drama eka karaddi neda marune mata mathakai kubiyoo eke meya hitiya.. drama eketh meya magadi mala wedi wadila.. ehema kare eya aththatama nathi una hinda 😢😢
@chinthanaruwan8913
@chinthanaruwan8913 5 ай бұрын
Senaka Titus mahatha
@wsumedha1823
@wsumedha1823 5 ай бұрын
අර රැවුල තියන කෙන ජැකාගෙ මල්ලිද
@chandanathennakoon6733
@chandanathennakoon6733 4 ай бұрын
නයනා තුමිය පංචිතිරේ ආදරනීයම අම්මා චරිතයක්. ඇගේ ජීවිතය හරිම ආදරනීය වගේම දරුවන් වෙනුවෙන්ම ඉපදුන කෙනෙක් කියලා හිතෙනවා සමහර නාට්‍යවල දරුවන්ගේ දේවල් වලදී ඇගේ හැසිරීම දැක්කහම. ❤❤❤❤❤❤❤❤❤
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 5 ай бұрын
සිනාවක් නැති . සැලකීමක් නැති. කතා බහක් නැති ඇනුම්පද රැවුම් ගෙරවුම් හොඳින් ලැබෙන යමෙක් වේනම් ඒ නිවසක වියපත් දෙමාපියන් ය...
@mallikaabeysinghe1929
@mallikaabeysinghe1929 27 күн бұрын
මේ කතාව තව ටිකක් දිග වුනා නමි ඒ දෙන්නගෙ කරැණාව නොදැනීම කදුළු ආවා මේ තමා රටේ සම්පත් දීර්ඝායු වේවා
@MattoPathi
@MattoPathi 5 ай бұрын
පොඩි මිනිස්සුන්ගේ ලග තියෙන ආදරය , කරුනාව ,දයාව ඔය ලොකු එවුන් ගාව නෑ . 😢 ඇත්තටම ඇඩුනා 😢 . ඔලුවේ කැක්කුම් හැදුනා . 😢😢😢
@rukshanhapuarachchi7134
@rukshanhapuarachchi7134 5 ай бұрын
කතාව සුපිරි තව පැයක් තිබ්බනම් හොදයි හරිම ආදර්ශමත්
@pkds1983
@pkds1983 5 ай бұрын
සේනක මහත්තයා නටද්දී මෙතනින් මාරු වෙනු වේදිකා නාට්‍යයේ ජැක්සන් ඇන්තනී මල්ලි එක්ක වීර විකුම් පෑ ජෙනරල් සිංදුව මතක් උනා 😢සේනක ටයිටස් ඇන්තනී සහ ජැක්සන් ඇන්තනී සොයුරන් දෙදෙනා ට මොක් සුව අත්වේවා යැයි පතමි 😢
@darshanadumidu2092
@darshanadumidu2092 5 ай бұрын
සැනසිල්ලේ බලපු. සුපිරි කතාවක් .......
@pubudusanjiwa9938
@pubudusanjiwa9938 5 ай бұрын
කතාව ලස්සනයි,,අනේ ජැක්සන් සර් ව ගොඩක් මතක් උනා 😢 ජැක්සන් සර් ගෙ සහොදරයා ටත් ගොඩක් පින්
@user-fg3sg5mg9j
@user-fg3sg5mg9j 3 ай бұрын
කටහඬ ජැක්සන් ඇන්තනී මහත්තයාගේ වගේ ලස්සනයි අපේ දරුවෝත් අපිට මොනවා කරයිද ඉස්සරහට
@nananana2974
@nananana2974 5 ай бұрын
අනේ ඇත්තමයි වූ සද්දන්ත නිළියක් ඇත මේක සලකන නිසා ඔයාලට ගොඩාක් ඉන්න ගොඩාක් ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතනවා
@harshanapiyaratne3380
@harshanapiyaratne3380 5 ай бұрын
අයිරාංගනී සේරසිංහ මහත්මිය❤❤❤
@chamiyt355
@chamiyt355 5 ай бұрын
දුක සතුට කදුලු මේ කතාවේ තිබුනා .තව කතාව දික් කරන්න තිබුනා .මේ කතාව අපි කාටත් ආදර්ශයක් 👍👌🙏❤❤❤❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 5 ай бұрын
හරිම ලස්සන යි ගුණ වත් කමට සල්ලි බලේ යටයි❤❤
@ForBetterLifeyt
@ForBetterLifeyt 5 ай бұрын
හරීම ලස්සන කතාව,,ස්තූතිය සැමට
@chamudinideepika515
@chamudinideepika515 5 ай бұрын
අනේ දෙයියනේ කිසිම දෙයක් නොදන්න චූටි බලුපැටියෙකුත් ඉන්නවා පව්
@NatureNest76
@NatureNest76 5 ай бұрын
ඔව්😢.. එයා දිහා මමත් බලාගෙන හිටියෙ
@bisbodaragama8132
@bisbodaragama8132 2 ай бұрын
දැක්කේ නෑ බව්වා ​@@NatureNest76
@MalKanthi-r8w
@MalKanthi-r8w 5 ай бұрын
ආදරය කරැණාව තියෙන තැන දිව්‍ය ලෝක මැවෙනවා...!
@user-jf1zb4xv3n
@user-jf1zb4xv3n 5 ай бұрын
Kohomath duppath minissu laga thiyena manussakama posatha laga kohethma nahe,
@fosfakomari7852
@fosfakomari7852 5 ай бұрын
Jaksan paula සියළු දෙනාම daksayi
@purni9266
@purni9266 5 ай бұрын
සේනක ටයිටස්... ජැක්සන් ඇන්තනී වගේමයි .. දෙන්නම දැන් ජීවතුන් අතර නෑ😢
@brahmanageshantha9342
@brahmanageshantha9342 5 ай бұрын
සරල ජීවිතය මොනතරම් වටිනවාද ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ManojPremadasa-dv9zh
@ManojPremadasa-dv9zh 5 ай бұрын
විශිෂ්ඨ යි..මේ වගේ කතා තව.තව ඔන මම ට්වී එකෙ.කතා බලන්නේ නැ දැන්
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 5 ай бұрын
සතුට. සැමටම. පොදු. දෙයක්. ආදරේ 💕💞💞👍👍👍👍👍👍👍👍👍
@UpuliGamage-vx9kc
@UpuliGamage-vx9kc 4 ай бұрын
My Favourites Teledrama, (සංසාරේ පිය සටහන්)
@Suba-Subashi
@Suba-Subashi 5 ай бұрын
සේනක ඇන්තනී ජැක්සන් ඇන්තනී නුඹලාට මොක්සුව❤❤❤
@achalagimsara6888
@achalagimsara6888 4 ай бұрын
❤❤
@chandanathennakoon6733
@chandanathennakoon6733 4 ай бұрын
නයනා තුමිය පංචිතිරේ ආදරනීයම අම්මා චරිතයක්. ඇගේ ජීවිතය හරිම ආදරනීය වගේම දරුවන් වෙනුවෙන්ම ඉපදුන කෙනෙක් කියලා හිතෙනවා සමහර නාට්‍යවල දරුවන්ගේ දේවල් වලදී ඇගේ හැසිරීම දැක්කහම. ❤❤❤❤❤❤❤❤❤
@gayanichamalie3302
@gayanichamalie3302 5 ай бұрын
Sudu achchi enna katha balannae kalaekin....puduma asawakin beluwea❤
@wsumedha1823
@wsumedha1823 5 ай бұрын
අයිරාංගනි සේරසිංහ ❤
@nananana2974
@nananana2974 5 ай бұрын
වගේ කතා වලට වඩා ඔය චරිත වලට අපි කුඩා ආකාස් මම නම් ගොඩාක් ආසයි යේ අපිට හැම චැනල් එකම ඔයාලගේ ඔයාලගේ නවකතා දෙන්න අපිට අපිට වෙන කිසි දෙයක් අවශ්‍ය නෑ ඔය වගේ කතා වලට අපි හරිම ආසයි. අනේ දෙන්න තවත් හොඳේ බුදු සරණයි දේ පිහිටයි ඔයාලට
@shanfernando90
@shanfernando90 5 ай бұрын
Ananda mahathmaya obata godak sthuthi..oba harima sanwedi mahathmayeyek ape ahinsaka minissu gana me wage keti teli nattiya haduwata ..e wagema api obage me teli baladdi manuusaka ma danna oba wani mahathama gathi obata deerga auysha labewa..🙏
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 5 ай бұрын
Lamainta salli hamba karana vidihai depala tanhawai vitarak newe guna daham purudu karanna oni...
@visuddhithero7327
@visuddhithero7327 4 ай бұрын
ආය්රාංගනි සේරසිංහ රංගන ශිල්පිනියගේ විශිෂ්ට ප්‍රතිභා පූර්ණ රංගන ප්‍රතිභාව කිසිදා වියපත් නොවේ
@disnakanthi8140
@disnakanthi8140 5 ай бұрын
Ane Balu patiyekuth eheta meheta duwanawa appa
@Hinid826
@Hinid826 4 ай бұрын
සමාජ යථාර්ථය කියාපාන,සාර්ථක නිර්මාණයක්. ස්තූතියි නිර්මාණයට 🙏❤️
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 5 ай бұрын
Great actors ❤❤❤❤❤
@anuhassenavirathne1540
@anuhassenavirathne1540 5 ай бұрын
Airangani serasingha mathiniya ape game.walawaththa walawuwe inne.api garu karana harima nihathamani charithayak.❤❤❤❤❤❤❤
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 5 ай бұрын
Jakson Anthanige voice eka..😢😢
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka 5 ай бұрын
Mental happiness. Mental freedom
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 5 ай бұрын
Duppath minissu laga salli nati unata manushshathwyen pohosath.
@Lazy570
@Lazy570 5 ай бұрын
😅
@rasentertainment3586
@rasentertainment3586 5 ай бұрын
Harima hagumbara kathawak ❤
@user-uc3ud2um4l
@user-uc3ud2um4l 5 ай бұрын
Ow ane eyage salli valin thundhenama lassanata jeevath venava pennada thibbe anthimata
@fosfakomari7852
@fosfakomari7852 5 ай бұрын
Attamayi හරිම ලස්සනයි
@US-zo1hc
@US-zo1hc 4 ай бұрын
හරිම ලස්සන කතාවක් ස්තුතියි ❤❤❤❤🌹🌹🌹🌹
@padminijayamanna1799
@padminijayamanna1799 5 ай бұрын
ජැක්ශන් මහත්තය මතක් උනා😢
@sandayamaxx5083
@sandayamaxx5083 3 ай бұрын
Eya thamai 😢
@saumyaperera6788
@saumyaperera6788 5 ай бұрын
හරියාකාරව අවසානයක් තිබුනානම් ගොඩාක්ම ලස්සනයි
@nishanmunasinghe0
@nishanmunasinghe0 3 ай бұрын
Mewa supiri nirmana ❤
@shadiraamani2466
@shadiraamani2466 5 ай бұрын
බලන්න බෑ ජැක්සන් මහත්තයාගේ රූපය මැවෙනවා දුකයි
@weenasamanmali5698
@weenasamanmali5698 4 ай бұрын
සතුටින් ඉන්න සල්ලි ඕනේම ද..හිතේ සැනසීම කොච්චර වටිනවා ද.
@princess6614
@princess6614 5 ай бұрын
Niyamayi
@chachandy4706
@chachandy4706 5 ай бұрын
Lasanai 💜
@SANDEEPANI781
@SANDEEPANI781 5 ай бұрын
Samahara Duppath minissunge hith hari pohosath loketa pohosath minissunta wada.Sudu Aachchi Ammata hamadamath Adarei❤Me wage nirmana Thawath genna❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@dilectaannkumarikurugamage5981
@dilectaannkumarikurugamage5981 5 ай бұрын
Lassanai...
@sriyanikh3964
@sriyanikh3964 5 ай бұрын
හිගා කාල ජීවත් වෙන ඒ දෙන්නගෙ තියන සුවද තමන් වදපු හදපු දරුවො ලග නැති එකනෙ ප්‍රස්නෙ
@nathashanirodani5305
@nathashanirodani5305 5 ай бұрын
Higa kana aya kanawa apita wada hodata. 🙈
@production6248
@production6248 5 ай бұрын
Good luck ananda abeynayaka ...
@pradeepperera8154
@pradeepperera8154 5 ай бұрын
අවසාන ටිකක් වෙනස් උනානම් හොඳයි .
@dr.s.k.wijesekera3019
@dr.s.k.wijesekera3019 5 ай бұрын
Perfect
@AnuruddhikaPriyadarshani-pv3fr
@AnuruddhikaPriyadarshani-pv3fr 4 ай бұрын
😊👍💯💯
@nalikabulathsinghala8991
@nalikabulathsinghala8991 5 ай бұрын
අවසානය හැමදාමත් වගේ කිසිම වැඩක් නෑ...
@user-te8zg6qr9i
@user-te8zg6qr9i 5 ай бұрын
@user-jo9pc8vd7m
@user-jo9pc8vd7m 5 ай бұрын
Ayeth eh katuka athithayata yanna tibuna nam me warthamanayat wada eh katuka bawa jeewithayata senasimak wei❤❤❤ obathuma as pinawanna hari mehema pennan selassuwata obathumata pin
@user-jo9pc8vd7m
@user-jo9pc8vd7m 5 ай бұрын
Puduma senasimak danenawa e athithaye suwada eh eidiytama hith walata danenna salasa dunnata obathumata aneka warayak pinsidda wenawa❤❤ and the other one
@bisbodaragama8132
@bisbodaragama8132 2 ай бұрын
අනේ ඒ දුප්පත් මිනිස්සු
@tushji676
@tushji676 5 ай бұрын
Obama thidenatama deerghayusha labewa!! Mewan wishishta nirmana thawa thawat bihiwewa!!
@supundasanayake5896
@supundasanayake5896 5 ай бұрын
Jacksonta wagema ohuge sahodarayata owun pathu suwaya labewa🎉
@kanthidesilva569
@kanthidesilva569 5 ай бұрын
NO ENDING
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 4 ай бұрын
This might be created long time ago
@ashikaperera
@ashikaperera 5 ай бұрын
මොකක්ද අප්පා ඒ අවසානය?
@production6248
@production6248 5 ай бұрын
Amanussyo athare minisun dennek ❤
@AAphoneShop-l5k
@AAphoneShop-l5k 5 ай бұрын
Moda vidihatane ewara une
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 5 ай бұрын
❤❤❤❤❤❤❤
@fosfakomari7852
@fosfakomari7852 5 ай бұрын
Ma 3n dangama රංගනය visistayi
@fosfakomari7852
@fosfakomari7852 5 ай бұрын
මටනම් aduna😢
@chamilaathukorala8385
@chamilaathukorala8385 5 ай бұрын
ඇනිමල් නළුවා වගේ මේකේ නළුවා
@shadiraamani2466
@shadiraamani2466 5 ай бұрын
JACKSON mahattaya😢😢😢😢
@RanaHansi
@RanaHansi 5 ай бұрын
Awasane melo rahak ne
@mihiran74
@mihiran74 5 ай бұрын
මේ කතාවෙන් පණිවිඩ ගොඩක් දෙනවා. අපි නොහිතන තරාතිරම්වල ඉන්න මිනිස්සු ළඟ තියෙන උත්තුංග ගුණ.. සැබෑ සතුට කියන්නෙ මොකක්ද කියන දේ, තවත් බොහෝ දේ...
@kobalaLiyanage
@kobalaLiyanage 3 ай бұрын
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 5 ай бұрын
❤❤❤
@user-te8zg6qr9i
@user-te8zg6qr9i 5 ай бұрын
@AnuAnu-gs1pd
@AnuAnu-gs1pd 5 ай бұрын
❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 ай бұрын
❤❤
@user-jo9pc8vd7m
@user-jo9pc8vd7m 5 ай бұрын
❤❤
@user-yv3zf1uk6j
@user-yv3zf1uk6j 5 ай бұрын
❤❤❤
@pradeerkw
@pradeerkw 5 ай бұрын
❤❤❤❤❤
Whoa
01:00
Justin Flom
Рет қаралды 58 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 49 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Aparagitha | Full HD Movie | Sinhala Film | Lanka cinema
2:19:02
Lanka Cinema
Рет қаралды 172 М.