No video

Pata pirunu athithayata Karaoke with Lyrics | Sathish Perera Karaoke

  Рет қаралды 31,443

DTEC MUSIC

DTEC MUSIC

Күн бұрын

පාට පිරුනු අතීතයට ආලෙ කර කර
සීත රැයම නිදි වැරුවා කදුළු හල හල
දෑස පුරා කඩා හැලෙන පැතුම් ගුලි කර
සදවතිය මගේ වඩින තුරා හිදිමි බල බල
සදවතිය මගේ වඩින තුරා හිදිමි බල බල
පංති කොනේ පැතුව පැතුම් අපි තුරුළු වෙලා
නාමල් සුවදක් ඇවිදින් කියයි කොදුරලා
ආදරයේ සොදුරු කතා හිතේ ගොළුවෙලා
හිමකුමාරි කොළඹ ගිහින් මා තනි කරලා
හිමකුමාරි කොළඹ ගිහින් මා තනි කරලා
පාට පිරුනු අතීතයට ආලෙ කර කර
සීත රැයම නිදි වැරුවා කදුළු හල හල
දෑස පුරා කඩා හැලෙන පැතුම් ගුලි කර
සදවතිය මගේ වඩින තුරා හිදිමි බල බල
සදවතිය මගේ වඩින තුරා හිදිමි බල බල
කාසි වලට මගේ පැතුම් සිහින බොද වෙලා
ඔබට දුන්න ආදරයේ අරුත නැති වෙලා
කොළඹ පාසලේ ආලය උඹට හිමි වෙලා
නුඹ වෙනුවෙන් මගේ දෑස හිදී මග බලා
නුඹ වෙනුවෙන් මගේ දෑස හිදී මග බලා
පාට පිරුනු අතීතයට ආලෙ කර කර
සීත රැයම නිදි වැරුවා කදුළු හල හල
දෑස පුරා කඩා හැලෙන පැතුම් ගුලි කර
සදවතිය මගේ වඩින තුරා හිදිමි බල බල
සදවතිය මගේ වඩින තුරා හිදිමි බල බල

Пікірлер: 8
@panchanadushan1797
@panchanadushan1797 3 жыл бұрын
Adara niya kala karuwata upaharayak wewa
@nuwanenditha5945
@nuwanenditha5945 3 жыл бұрын
පට්ට කොලිටි 😍😍😍😍😍
@dilandhanushka5007
@dilandhanushka5007 3 жыл бұрын
Lassanama trac akak.aka atthtatama maru........
@nishanwalisingha5788
@nishanwalisingha5788 3 жыл бұрын
ඒක සුපිරි
@jayanthaajayaweraa5238
@jayanthaajayaweraa5238 3 жыл бұрын
Supiri
@dumindathennakon7525
@dumindathennakon7525 2 жыл бұрын
සුපර්
@PradeepContruction
@PradeepContruction 2 ай бұрын
Ct
@janakakasthuri3850
@janakakasthuri3850 3 жыл бұрын
👍
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 21 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 3,7 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 48 МЛН
shathis perera songs with  sanidhapa | without voice
8:53
swara music
Рет қаралды 81 М.
Niyare Piya Nagala Karaoke with Lyrics (Without Voice)
3:42
sinduma thamai
Рет қаралды 2,7 МЛН