දෙවනි මනාප ගණන් කරපු නිලධාරීන්ට එරෙහිව සජබ පාඨලි මැකෝට පැමිණිලි කරයි/ Patali Champika Election Talk

  Рет қаралды 148,416

Lanka Times 24

Lanka Times 24

Күн бұрын

#sajith#patalichmpika#

Пікірлер: 1 400
@Sandu-Cricket
@Sandu-Cricket Ай бұрын
හරි දැන් ගෙදර යන අය දකුණු පැත්තෙන් පෝලිමක් හැදෙන්න.හිරේ යන වම් පැත්තෙන් පෝලිමක් හැදෙන්න...😅😂😅😂😅😂
@AnushaHerath-n5b
@AnushaHerath-n5b Ай бұрын
😅
@akilasooriyaarachchi1196
@akilasooriyaarachchi1196 Ай бұрын
😂
@ashenevindu6699
@ashenevindu6699 Ай бұрын
😂
@Dilithmadagedara
@Dilithmadagedara Ай бұрын
😂
@denukadenuka8406
@denukadenuka8406 Ай бұрын
ඔවු ඔවු 😂
@nayaniishful
@nayaniishful Ай бұрын
ජය පරාජය බාරගන්න පොඩි කාලෙ ඉදලා දරුවන්ට හුරු කරවන්න ඕනේ නැත්තං මේ වගේ නරුමයො බිහිවෙන්නෙ😢
@pawanikankanamge696
@pawanikankanamge696 Ай бұрын
ඒ අතින් හර්ෂ රෙස්පෙක්ට්…❤❤
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 Ай бұрын
එක ඇත්ත ජය පරාජය ජිවිතේ විදින්න පුරුදු වේන්න ඔනා එකයි දාහාමත්
@manelsimonge3883
@manelsimonge3883 Ай бұрын
පාට. ලී අර හැප්පුව ලමයට සාදරනයක් කරපන් නැත්නම් මැරිත් ගෙවන්න බැරිවෙයි කරපු .පවු හොර.රැ.
@UbayaBandara
@UbayaBandara Ай бұрын
උඹල දැන් කොහොමත් පරාදයි. නිකං කාලකන්නි පලයව් යන්න
@ManojUswaththa
@ManojUswaththa Ай бұрын
Paduwe idapan
@Indrani-mj6ui
@Indrani-mj6ui Ай бұрын
මුංට පිස්සු හැදිල දැන් හොරු හොල්මන්වෙලා ඉන්නෙ
@kumarilakshmi5132
@kumarilakshmi5132 Ай бұрын
😅😅හැමෝම හොරු තමයි ඔය කවුරු සුද්දවන්තයෝ නෑ😅😅
@watson1212
@watson1212 Ай бұрын
​@@kumarilakshmi5132hamoma horunam ubath horekne gono 😂ube amma tattath horune etakota 😂😂😂
@Deepani-p5w
@Deepani-p5w Ай бұрын
8g 1 ​@@watson1212
@thuanmohamed
@thuanmohamed Ай бұрын
පැරදුණු උන් කෝමත් නහයෙන් උඬනව😢
@surangalakshitha5018
@surangalakshitha5018 Ай бұрын
කාලකන්නි වෙන්නේ නැතුව දැන්වත් හිටපල්ල ඒ මිනිහට රට කරන්න දීලා ...
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 Ай бұрын
❤❤❤
@MadusankaBandara-r9i
@MadusankaBandara-r9i Ай бұрын
😂😂😂😂😂😂
@LakshmiNelum
@LakshmiNelum Ай бұрын
Aniwaryanma..maha matiwaranayan ma horutika alawannama one. Lankawa godagannan
@praveendananjaya211
@praveendananjaya211 Ай бұрын
Aneda kiyanne.Maha mathiwaranen dinnana bala hitapalla😋
@SamanthaDe-tv5st
@SamanthaDe-tv5st Ай бұрын
PATALEE..A..H...GANNA...APA....PONNA..PAKO
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Ай бұрын
76 අවුරුද්දක පාදට ජඩ හොරු දේශපාලනය යුගයක අවසානය. දුප්පත් අහිංසක ජනතාවගේ ආණ්ඩුවක්. උණුසුම් සුභ පැතුම් අනුර සහෝදරයා🎉🎉🎉❤❤❤❤
@kanishkagamage6628
@kanishkagamage6628 Ай бұрын
අනේ හුකාපන් පාඨලි.තොපි දැන් පරාදයි .හුකාගන්නෙ නැතුව හිටපං .
@nelkafernando1187
@nelkafernando1187 Ай бұрын
කුනුහරප නවත්වන්න හරිද
@aurora8057
@aurora8057 Ай бұрын
Hora ballo
@ruwanchethaka6102
@ruwanchethaka6102 Ай бұрын
පාඨලී.... පොටෙලෝ එකක් බීලා ගෙදර යන්න
@chamindaliyanage1655
@chamindaliyanage1655 Ай бұрын
හා හරි හරි... දැන් හොරා හොරා කිව්වා ඇති. දැන් රට බාර ගෙන කරලා පෙන්නනකො . මට නම් අනුරගේ දේශපාලනය පෙන්නේ ... මෙයාට රටේ නායකයා වෙන්න කිසිම වුවමනාවක් නැහැ. මොහුට ඕනේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් අරගෙන මිනුස්සු ටික පාරට බස්සවලා විදෙශ් රටවලින් dollar අරගෙන සැපට ජීවත් වෙන්නයි. මොහු දැන් රටේ නායකයා වෙලා ඉවරයි. දැන් මේ වෙනකොට කොහමද රට පාලනය කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.. ඔන්න දැන් කරල පෙන්නකෝ.
@OnlineRRR
@OnlineRRR Ай бұрын
දැන්වත් උඹලාගෙ කුනුහරුප නවත්තලා මිනිස්සු විදියට හැරිරියන්ල කැලෑ ගති අතිහැරල
@Dilithmadagedara
@Dilithmadagedara Ай бұрын
අපේක්ෂකයට යුක්තිය ඉටුකරගන්නලු ආවේ..හොදම දේ තමා ලාමක ටිං ටිං මනෝවෛද්‍යවරයකුට පෙන්වන එක..
@lepetitchefruwan
@lepetitchefruwan Ай бұрын
කොහමත් හොර දේශපාලනයට තිත තියනවා
@SusanthakelumKelum
@SusanthakelumKelum Ай бұрын
Thopita dukaida hora Aeththa
@SusanthakelumKelum
@SusanthakelumKelum Ай бұрын
Thoge geni deweni manape demmada parayooo
@WasanthaAlahakon
@WasanthaAlahakon Ай бұрын
අනිවාර්යයෙන් මුගේ ගල් අගුරු හොර කම නඩුව ආපහු කැදවන්න ඕන
@dhammikasamarasinghe9535
@dhammikasamarasinghe9535 Ай бұрын
දේවන මනාප ලක්ෂයක් වත් නැ ගොන් තර්ක වැඩක් නැ අනුර නීතියන් ජනාදිපති . ගොන් පාර්ට් නැතුව ඉදපන් ගල් අගුරු හොරා
@chamindaliyanage1655
@chamindaliyanage1655 Ай бұрын
හා හරි හරි... දැන් හොරා හොරා කිව්වා ඇති. දැන් රට බාර ගෙන කරලා පෙන්නනකො . මට නම් අනුරගේ දේශපාලනය පෙන්නේ ... මෙයාට රටේ නායකයා වෙන්න කිසිම වුවමනාවක් නැහැ. මොහුට ඕනේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් අරගෙන මිනුස්සු ටික පාරට බස්සවලා විදෙශ් රටවලින් dollar අරගෙන සැපට ජීවත් වෙන්නයි. මොහු දැන් රටේ නායකයා වෙලා ඉවරයි. දැන් මේ වෙනකොට කොහමද රට පාලනය කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.. ඔන්න දැන් කරල පෙන්නකෝ.
@OnlineRRR
@OnlineRRR Ай бұрын
හරියටම හරි දැන් කයිවාරු ඇති කියපු.විදියට රට ගොඩ දාල.පෙන්නන්නයි ඕනෙ ​@@chamindaliyanage1655
@IKu1970
@IKu1970 Ай бұрын
ඒ වගේම රාජගිරියේ අනතුර ටත් යුක්තිය ඉක්මනින් ඉස්ට කරන්න .අපිත් බලාගෙන ඉන්නවා .
@rinazmohomed436
@rinazmohomed436 Ай бұрын
දැන් නම් 1000% sure AKD ජනාධිපති කියලා. මුංගේ මූණු වලින් කියන්න පුලුවන් ඒක. 😅 ජය වේවා AKD ❤
@Sunilsi-yc9np
@Sunilsi-yc9np Ай бұрын
පැරදිලත් යන්න හිත නෑ. වගේ .😢😮😂
@amithadasanayaka2886
@amithadasanayaka2886 Ай бұрын
සජිත්ට වඩා අනුර ලක්ශ 13 ක් වැඩියි හලෝ දෙවෙනි තුන්වෙනි මනාප වලින් ඒක පරාජය කරන්න පුලුවන්ද
@D.V.Lucky3294
@D.V.Lucky3294 Ай бұрын
ඒ gap එක ලොවෙත් අල්ලන්න බැහැ..😜
@wasantakumara4101
@wasantakumara4101 Ай бұрын
ඒකද දෙවනි මනාප ගනිනවා කියපුවම මේකෙ කොමෙන්ට් දදා නාහෙන් ඇඩුවෙ ...හැබැයි ගොන් සජියා අප්පිරියයි 😂😂😂😂😂😂
@thambapanig8695
@thambapanig8695 Ай бұрын
2 veni manapa gahapu aya 1000 athi eken laksha 13 mokak karannada
@NiranjalaLanka
@NiranjalaLanka Ай бұрын
Palayau yann kalakanni haththa thopi
@keerthipallegedara3019
@keerthipallegedara3019 Ай бұрын
ඒ ගැප් එක අල්ලන්න බෑ.මොකද සජිත් වගේම අනුරත් දෙවෙනි තුන්වෙනි මනාප ගන්නවා.
@NamalPradeep-k4h
@NamalPradeep-k4h Ай бұрын
ජය පරාජය බාර ගන්ඩ පුලුවන් මිනිස්සු හදන්ඩ වෙනවා නැත්නම් මේ වගේ තක්කඩි බිහිවීම වලක්වන්ඩ බෑ
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 Ай бұрын
මේ ප්‍රජාතන්ත්‍රවාදී හරිම අවන්ක දේසපාලනය කරපු අයද මේ. අනෙ ගෙදර ගිහින් චූ කරලා නිදා ගන්න.
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Ай бұрын
thawath waira pthuranna balanne.. mehemath minissu anura mahaththayata jayavewa 🙏
@chandanaarunashantha1052
@chandanaarunashantha1052 Ай бұрын
පාර්ලිමේන්තුවේ ගොන් රැල දැන්වත් පරාජය පිලිගනිල්ලා. තොපේ කාලේ ඉවරයි.
@gaminidissanayake1200
@gaminidissanayake1200 Ай бұрын
කරන බළු වැඩ කරලා දැන් එනවා රජයේ නිලධාරින්ට වරද පටලවන්නට
@chamindaliyanage1655
@chamindaliyanage1655 Ай бұрын
හා හරි හරි... දැන් හොරා හොරා කිව්වා ඇති. දැන් රට බාර ගෙන කරලා පෙන්නනකො . මට නම් අනුරගේ දේශපාලනය පෙන්නේ ... මෙයාට රටේ නායකයා වෙන්න කිසිම වුවමනාවක් නැහැ. මොහුට ඕනේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් අරගෙන මිනුස්සු ටික පාරට බස්සවලා විදෙශ් රටවලින් dollar අරගෙන සැපට ජීවත් වෙන්නයි. මොහු දැන් රටේ නායකයා වෙලා ඉවරයි. දැන් මේ වෙනකොට කොහමද රට පාලනය කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.. ඔන්න දැන් කරල පෙන්නකෝ.
@සංජයලියනගේ
@සංජයලියනගේ Ай бұрын
ජනාදිපති වරණයේ ජන්ද 11ක්‌ ගත් පලවෙනි අපේක්ෂකයා හැටියට අපි සිලෙට සිලේ අපිට ලෝක වාර්තාවක් පිහිටවා සමාජයට ජෝකර් කෙනෙක් බවට පත් උ සිලෙට අපේ මෙඋව එක ❤️
@nalinda5
@nalinda5 Ай бұрын
ලක්ෂ 13ක් පහු කරන්න බෑ මෝ ඩ පුතානෝ ට
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 Ай бұрын
🎉🎉🎉🎉🎉
@w.a.d.tchamara2412
@w.a.d.tchamara2412 Ай бұрын
අඩෝ. අනුර සහෝදරයා දිනනකන් බලන් හිටියෙ. සහෝදරයා මෙවරත් ඡන්ද වල ජනයාගේ හැසිරීම දැක්කනෙ. අවබෝධයක් නෑ. අධ්‍යාපනය තුළින් පරමාධිපත්‍යය හරියට තේරුම් කරලා දෙන්න ඕන. මේ රටේ උන්ගෙ අධ්‍යාපනය ඉහළ නංවන්න ඕන. එතකොට මීට වඩා පපුවල තෙතමනයක් ඇති, උගත්, බුද්ධිමත් ප්‍රජාවක් බිහි කර ගමු. මේ සුවිශේෂී මොහොතේ ඒක අමාරුයි තමයි. ඒත් කරමු සහෝදරයා. අපේ දරුවෝ ටික ගොඩදාලා රටත් ගොඩ ගමු. ජය වේවා.
@nandanidisa1031
@nandanidisa1031 Ай бұрын
අපෙ වාසනාවට බුද්ධිමත් දක්ෂ අනුර කුමාර රටෙ 9 නි විධයක ජනාධිපතිවෙන්න .එය සතුට අපිට කියලා නිම කරන්නබැහැ, බංකොලත් උන රට දියුනුකරන්න එතුමාට යෝබලයෝධ ශක්තිය ලැබේවා ත්‍රිවිධ රත්නත්‍රයේම පිහිටයි , හැමදෙයක්ම වෙන්න හොදටයි
@thantrigeirangani8780
@thantrigeirangani8780 Ай бұрын
දැංවත් අපි පත් කර ගත්ත අපේ ජනාධිපතිට රට භාර දිලා පලයල්ලා නාකි හැතිකරෙ
@nireshprabashana8572
@nireshprabashana8572 Ай бұрын
පරාජය බාර ගන්න කොන්දක් නැතිව දඟලන්නේ
@nelkafernando1187
@nelkafernando1187 Ай бұрын
ඔව් මුන්ට හැම එකටම ඩීල්...කෙප්ප ගහනව මිනිස්සු අන්දන්න
@PiyaA1234
@PiyaA1234 Ай бұрын
3%කිය කියා ගනන් හද හදා ආගම ජාතිය ගැන කිය කියා බයිලා ගහලා කෙලවගෙන මොනවා කරන්නද ඕවා දැන් යල් පැනලා ඉවරයි 2/3 මහමැතිවරණයදී යනවා
@geethhettiarachchi9806
@geethhettiarachchi9806 Ай бұрын
කීවෙනි මනාපය ගණන් කරත් දිනන්නේ අනුර තමයි
@poojamanoj9839
@poojamanoj9839 Ай бұрын
Horata wanna ati neda
@geethhettiarachchi9806
@geethhettiarachchi9806 Ай бұрын
@@poojamanoj9839 බුරු පුතනෝ ගේ අයට දුකයි තමයි🤣🤣 කවුන්ටින් කරන හැටි අහලවත් නැද්ද?🤣🤣පූතනෝ ගේ ගොලයොත් ඌ වගේමයි🤣🤣
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty Ай бұрын
​@@geethhettiarachchi9806නියම කතාව 😂😂😂
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty Ай бұрын
​@@geethhettiarachchi9806නියමයි..😂😂😂❤
@tennakoontennakoon1223
@tennakoontennakoon1223 Ай бұрын
ආ මේ මාර නීති ගරුක කට්ටියක්නේ. එකෙක් කොල්ලෙක්ව ජීප් එකට හප්පලා පැනලා ගිහින් තවම නඩුව යනවා. අනිකා උගේ ලේකම් එක්ක හොර සල්ලි ගහලා අහුවුනා. දැන් නීති කතාකරනවා. කෝ මරුමොස් පුතානෝ ?මිනිහා මහන වෙන්න තීරණය කරලාලු නේද ?
@mangalanishantha5451
@mangalanishantha5451 Ай бұрын
දිනන්න බැරි උනාම ඔහොම දේවල් තමයි කියන්න වෙන්නෙ
@indranichandra7458
@indranichandra7458 Ай бұрын
මුන් කරන්නේ බොරුවක්
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 Ай бұрын
මේ පට්ට හොරු කලුතර ගම්පහා තැපල් චන්ද පරක්කු කරලා තැන් තැන්වල හොර චන්ද පෙට්ටි හැම තැනම හදලා මුන්ට දිනා ගන්න බැරි වේලා පරන ජඩ තක්කඩි රාජපක්ෂලාගේ රනිල්ගේ සජියගේ ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ පට්ට හොරු මිනිමරුවෝ පාතාලකාරයෝ කුඩු මත්ද්‍රව්‍ය බාර් කැසිනෝ කාරයෝ කුලි මිනිමරුවෝ ටික දැන් බය වේලා මුන් දැන් ඉදිරියේ චන්දය කොහොම හරි දිනනවා කියන්නේ රාජ්‍යය නිලදාරින් බය කරලා තර්ජනය කරලා තමයි ඉලග චන්දය දිනනවා කියන්නේ අපේ මාලිමාවේ සහොදරයෝ අයේ මේ ජඩ තක්කඩින්ට ලංකාවේ ජඩ තක්කඩි මැර දෙශපාලනය කරන්න ඉඩ දෙන්න එපා කරුනාකරලා මාලිමාවේ අනුර සහොදරයා ජනාධිපති උන ගමන් සියළුම අපරාධ වලට ඉක්මනට නිතියක් ගෙනත් මුන්ට දඩුවම් දෙන්න කරුනාකරලා ජනතාවගේ එක මයි එකම ඉල්ලිම අපේ අනුර සහොදරයාට ජය රටට ජය වේවා 💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@arunanadun1461
@arunanadun1461 Ай бұрын
සජිත් පැරදුණාට වැඩියෙන්ම ආස චම්පික මොකද එයා බලන් ඉන්නේ ඕකේ ඔලුව වෙන්නනේ කඳට ඔලුවක් හයි කරගන්න
@kumaradesilva4052
@kumaradesilva4052 Ай бұрын
AKD මනාප 105,264 / Sajiya මනාප 167,867..... 105,264+167,867.= 273131 ඔය ඔක්කොම මනාප ටික දීපන් සජියට ....ඒත් ඌ පරාදයි බන් 🤣🤣🤣
@Induminad129
@Induminad129 Ай бұрын
පරාජයේ වේදනාව දරාගන්න බැරුව 😆
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 Ай бұрын
😂😂😂😂🎉
@KaluMalli-t9k
@KaluMalli-t9k Ай бұрын
කල්දේරම් බත් කන්න ලෑස්ති වෙලා හිටපල්ල රට කාපු කාලකණ්ණි. 😠😠
@priyanthakumarasinghe2852
@priyanthakumarasinghe2852 Ай бұрын
හිතෙ දුකට කවි ගී ලියවුනා මදී😂😂😂😂
@hard_talk1281
@hard_talk1281 Ай бұрын
අඩෝ දැන්වත් වෙනස් වෙයන්. අළුත් පිටුවක් පෙරලපන්. ගිහින් ලබු ඇටයක්වත් පැලකරපන්... කාලය කන්නේ නැතිව.
@Sampath-qi4mm
@Sampath-qi4mm Ай бұрын
කොහොමත් ගෙදර යන උන්😂😂😂😂😂😂😂😂😂😂
@renukapriyangani2031
@renukapriyangani2031 Ай бұрын
පටිට නරි බල්ලෝ තොපි දැන් අකුල ගෙන පලයන්න .තෙපි පටිට හොරැ .මෙසක්කලි දෙශපාලුවෝ ඔක්කොම හිරේට දන්න ඔනේ .තෙපි දේවනි මනාපය අරගෙන පරලෝව පලයන්න .නරි රැලම.මාලිමාවට ජයග්‍රහණය නියතයි ජයවෙිවා 🥰🥰🥰🥰 මාලිමාවට කෝටියක් ජයවෙිවා 🥰🥰🥰🥰
@ranilkumara7589
@ranilkumara7589 Ай бұрын
ප්‍රශ්න ඇතිකරන්න හදන්න එපා බල්ලෝ තොපි බල්ලොම තමයි
@DilangaKariyawasam
@DilangaKariyawasam Ай бұрын
අපේ මැකෝ මාලිමාවට දෙන්නෙ මාර ගැම්මක් මාලිමාව දිනලා ඉවරයි දැනටමත් ❤මාලිමාවට ජය 🔥
@Normaln2966
@Normaln2966 Ай бұрын
එහෙම කරන්න නෑ රජයේ සේවකයෝ,මොකද එහෙම වුනොත් රස්සාව නැති වෙනවා
@basiljayawardena3043
@basiljayawardena3043 Ай бұрын
ස්වාධීනව පාස්කු ම්ලේච්ඡත්වයට උරදුන් එකාලා එක්ක, ජනාධිපතිවරණයට ඉදිරිපත්වු සජිත්, ඇත්තටම ම්ලේච්ඡ තිරිසනෙක්. ටිං ටිං දේශපාලනය, ශ්‍රී ලංකා ක්‍රිකට් කාපු, කෘතහස්ත මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, ෆ්‍රෙඩ්‍රිකා ජෑන්ස්ට එලව එලවා පහර දුන් බුකීපාල, මන්නාරම් තම්බපණ්ණියේ රුපියල් 12 > සුලං විදුලි ඒකකයක් > එම ප්‍රදේශයේම, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අලුතින් ඉදිවෙන - ඉන්දීය අදානිගේ කූඨ සුලං ඒකකය රුපියල් 25කට (ඩොලර් සත 8.25කට) ගන්න කියන ඩලස්ලා එක්ක යනවා කියන්නේ - සහරාන්ලගේ බෝම්බ ප්‍රහාරයටත් එහා ගිය යමක්. අනුරකුමාරට හොද වැඩ පිලිවෙලක් තියෙනවා - අනවශ්‍ය වියදම් සම්පූර්ණයෙන්ම කපාහැර අත්‍යාවශ්‍ය ආහාරපාන, සනීපාරක්ෂක ආම්පන්න ඇතුළු භාණ්ඩයන්ට වැට් කපාහැර සහන සලසන්න. මනාප ක්‍රමය තමයි, උත්තරීතර පාර්ලිමේන්තුවට කුඩු, ගංජා, ගස්,ගල්,වැලි මුදලාලිලා, කප්පම් බඩාලා, මිනිමරුවෝ පවා යවා - රටේ ආර්ථිකය නැත්තටම නැති කොට, ඩොලර් බිලියන 114ක් වැනි මුදලකට- අප පින්බිම සින්නවීමට හැර තියෙන්නේ. සබුද්ධික වෙයල්ලා ගරු ජනතාවෙනි, රට වට්ටවා ඇති ප්‍රපාතයෙන් ගොඩගන්න සුදුසුම කෙනා - හොරකම් සම්බන්ධව හොද අධ්‍යනයක් කල හදුන්නෙත්ති, විජිත වැනි අය නේද? හොරසල්ලි අච්චු කේස් එකෙන් බේරු නාකිමයිනා හෝ පාස්කු බෝම්බකරුවන් සතොස ලොරිවලින් සයින්දමරුදු ඇද්ද බතියුදීන්ට එරෙහිව යයිද සජිත්?????
@prabhathmanjula8802
@prabhathmanjula8802 Ай бұрын
පරාජය පිලිගනින් පක්කුනේ
@Momojobo
@Momojobo Ай бұрын
සජිත් ගෙ කතාත් අහල ඡන්දෙ දෙනව කියන්නෙ ලංකාවේ මොළේ වැඩ නැති සැහෙන ගාණක් ඉන්නවා
@sdulanjan
@sdulanjan Ай бұрын
අනේ ෆලයං ගෝතයා.මෙකෙන් පස්සේත් උබලා පරාදයි...
@CrazyGamer-wm3wv
@CrazyGamer-wm3wv Ай бұрын
විංද සැප නැතිවෙන එකටයි හිරේ යන්නයි බයවෙල.
@daglykumara1315
@daglykumara1315 Ай бұрын
ගල් අගුරැ හොරත් ඉන්නවා
@wsumedha1823
@wsumedha1823 Ай бұрын
ඔයාලා ගෙදර යන්න අංකල් දැං...සීයට 50 නැති උනාට ඔයාගෙ සජිත්ට වඩා ලක්ෂ 13 කට වඩා වැඩි ඡන්ද ගණන..
@SumithRanchagoda-xp6uu
@SumithRanchagoda-xp6uu Ай бұрын
ප්‍රජාතන්ත්‍රවාදය අකුරට රැකපු අය මේ
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj Ай бұрын
😂😂😂👍
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 Ай бұрын
😂😂😂😂😂
@ameenhyder444
@ameenhyder444 Ай бұрын
🤣👌
@niroshaperera9293
@niroshaperera9293 Ай бұрын
අනේද කියන්නේ😅
@priyadarshaniwijesinghe5075
@priyadarshaniwijesinghe5075 Ай бұрын
Apoi ow
@upalisenarath3227
@upalisenarath3227 Ай бұрын
දිනයි කියලා හිතන පැත්තට පනින කපටි නරියට පොඩ්ඩක් අවුල් වෙලා වගේ 😂😂
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
අනුරට ජය
@malki7505
@malki7505 Ай бұрын
Un bayayi horunta gedara yanna wena nisa
@upalijayarathna3249
@upalijayarathna3249 Ай бұрын
මේ කාලකන්නි එලවන්න ඕනේ ඔච්චර කල් රට කාල කාලා තවත් කියවනවා
@sarathchandrewanniarachchi6780
@sarathchandrewanniarachchi6780 Ай бұрын
බලන් හිටහල්ලා මහ මැතිවරණ එනකන් තමයි අපිත් ඉන්නේ. බලාගෙන
@vignesvicky1985
@vignesvicky1985 Ай бұрын
චම්පික ඔයාගේ හොර ගේම් රටම දන්නවා. මිනිස්සු තෝරලා ඉවරයි
@indunilrajasinghe
@indunilrajasinghe Ай бұрын
ඔව්, උට්ටිගේ පුතාල 2ගොල්ලෝ එක්කහු වෙයන්.. හොර ටක්කඩි,,,, දෙන්නම් වරෙන් චන්දෙ 😂😂😂
@MadushanSamarasinghe
@MadushanSamarasinghe Ай бұрын
ගෙදර යන්න බයේ මරැ කියවනවා,කාලකනනි,😡😡
@dammasarathero172
@dammasarathero172 Ай бұрын
ගහලා පන්නන් ඕන මුන්
@SurajPriyashantha
@SurajPriyashantha Ай бұрын
බයවෙලා
@ojiperera6117
@ojiperera6117 Ай бұрын
පක්ෂ නියෝජිතයන්ට කැදවීමිි මැතිවරණ කාර්යාලය කළා.,ඔවුන් සහභාගිත්වය දැක්වීමට මැලිවෙන්න ඇති .එයට වෙන විකල්ප නැත ,ගණනය කිරීම හැර.
@pradeeppriyashantha5188
@pradeeppriyashantha5188 Ай бұрын
නිවැරැදි ව ගනන් කරන්න මැතිවරණ කොමසාරිස් සහය දක්වන්න.
@indunilrajasinghe
@indunilrajasinghe Ай бұрын
අරහෙට මෙහෙට අඩිය තියාගෙන ඉන්න එකා නේද මේ උස dail එක 😂😂😂😂
@sanjeawaut
@sanjeawaut Ай бұрын
මානසික ලෙඩක්
@amilasandaruwan705
@amilasandaruwan705 Ай бұрын
Yakoo kochchara gannath wadakna ... dinanda ba....sajabaiyoo...hitha hadaganna gon katha kiyanawa
@ranilkumara7589
@ranilkumara7589 Ай бұрын
තොපි කුජීත වෙලා ඉවරයි පරාජය පිලිගනින්
@SmallHead-s1b
@SmallHead-s1b Ай бұрын
😂😂😂😂😂😂😂 cry 😢😢😢😢😢😢😢
@RohanaAdikari-p3z
@RohanaAdikari-p3z Ай бұрын
මද්දුම බණ්‌ඩාර කියන්නේ sunakayek, ඕක අගමැති කමට කෙළ හළාගෙන හිටියේ.
@nmjayasekara9280
@nmjayasekara9280 Ай бұрын
කරුනාකර කරල බලය මතභේද පැත්තට කරල වෙලාවෙ හැටියට එකතුවෙලා අතරමංවෙලා ඉන්න ජනතාවට පිහිට වෙන්න.
@cliffordgunetilleke29
@cliffordgunetilleke29 Ай бұрын
බොරුව රජ කරවන හොරු 😮😮😮වැඩියෙන්ම ඔය පාඨලී
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 Ай бұрын
😂😂😂😂😂
@Mahindajayamaha64
@Mahindajayamaha64 Ай бұрын
මුන්ගේ කට බඩ බහියි ජරාව කන්න නැති උනාම
@nawodinimuthunayake5008
@nawodinimuthunayake5008 Ай бұрын
ඇයි, මෙච්චරක් ලස්සනට සේරම නිහතමානීව වැඩකරලා , කළබල නැති එකම මැතිවරණය , මතක ඇති කාලෙකට... හොරකම් කරපුවා, එළියට එයි බයටද, මේ ගොන් කම ප්‍රදර්ශනය කරන්නේම... කාගෙන් බේරුනා ත් විශ්ව දහමෙන් බේරෙනවා බොරු. ස්තූතියි 🙏
@vajirathennakoon5547
@vajirathennakoon5547 Ай бұрын
පාට ලීලා මිනිස්සුන්ට යුක්තිය ඉටු කරපු එවුන්නේ.... හෙළ උරුමයටත් හොඳටම යුක්තිය ඉෂ්ට කලා....
@kushanchathuran7877
@kushanchathuran7877 Ай бұрын
අහිංසක ළමයෙක් හප්පලා එකතැන් කර නේද😂😂😂
@shanukagishan3224
@shanukagishan3224 Ай бұрын
Patta kalakanni thopi hoda wade thopilata 😂😂😂
@DuminduNiroshan-s7l
@DuminduNiroshan-s7l Ай бұрын
ගල් අගුරු හොරා
@HotelLinen
@HotelLinen Ай бұрын
අනුන්ගේ මම්ඩලදල කචල් හොයන්න කලින් තමන්ගේ මන්ඩලේ කුහක කම් ඉවත්කරගන්න බලන්න සෑර්..දැන් වෙන්න ඔනෑ දේ වෙලා අවසානයි..එයාට පාඩුදේ කරගෙන යන්න ඉඩ දිල පැත්තකට වෙන්න..🎉🎉🎉
@nihalfernando935
@nihalfernando935 Ай бұрын
දෙතොල නොකීදේ දෙනෙතේ ලියවෙනවා.........!
@alienstar438
@alienstar438 Ай бұрын
කොහොමත් සජබය පරාදයිනෙ.එදා ඉදන් කලේ අංචි ඇදපු එක.මේ රට හොද මාවතකට අරන් යන්න ඕන අපිට.
@1sritel
@1sritel Ай бұрын
Won the game AKD ❤
@kashmiindrani2068
@kashmiindrani2068 Ай бұрын
රජයේ නිලදාරින්ට වරද පටවන්න ලැහැස්ති වෙන්න එපා.තැන් තැන් වල සිදු වු හුදෙකලා සිද්දි අල්ලාගෙන. නිහතමානී වෙන්න දැන් වත් ඉගෙන ගන්න.😊
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න Ай бұрын
දැන් මේ පැමිනිල්ලෙන් සජිත් ජනපති කරන්නද අදහස,?, අසූචි වලකින් ගොඩ ආව වගේ ,,
@nevillewickramasinghe1134
@nevillewickramasinghe1134 Ай бұрын
මෙතෙක් රට පාලනය කල බහුතරයක් දේශපාලකයෝ කවදද ඇත්ත කිව්වේ, පෙත්සම් ගහනවට වඩා හොද නැද්ද රටට ජනතාව ට ආදරෙයි නම්... ජනාධිපති තුමාට සහයෝගය දෙන එක
@Peoplebreathe
@Peoplebreathe Ай бұрын
Horu samaga heluwen 😂😂
@johan1502
@johan1502 Ай бұрын
The only option for UNP and SJB is,their party members must join together and elect a new well educated leader rejecting Sajith and Ranil and all corrupt members, to do a clean politics. If we see the results of UNP/SJB this is visible.Then General election will give some results otherwise it is difficult to beat NPP.
@savindithilakarathna9774
@savindithilakarathna9774 Ай бұрын
අනේ පලයව් යන්න 😂 රෙද්දක් කියන්නේ නැතුව 😂 පච පච තමා
@nishanvlogs2399
@nishanvlogs2399 Ай бұрын
අනේ පලයන් යන්න හොර දෙටුවෝ යන්න.උඹලට දැන් මොකක් හරි මඩක් හොයාගනින්
@preethiperera9261
@preethiperera9261 Ай бұрын
උස නම් සිකුරිට
@chamindaliyanage1655
@chamindaliyanage1655 Ай бұрын
හා හරි හරි... දැන් හොරා හොරා කිව්වා ඇති. දැන් රට බාර ගෙන කරලා පෙන්නනකො . මට නම් අනුරගේ දේශපාලනය පෙන්නේ ... මෙයාට රටේ නායකයා වෙන්න කිසිම වුවමනාවක් නැහැ. මොහුට ඕනේ රටේ මොකක් හරි ප්‍රශ්නයක් අරගෙන මිනුස්සු ටික පාරට බස්සවලා විදෙශ් රටවලින් dollar අරගෙන සැපට ජීවත් වෙන්නයි. මොහු දැන් රටේ නායකයා වෙලා ඉවරයි. දැන් මේ වෙනකොට කොහමද රට පාලනය කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ.. ඔන්න දැන් කරල පෙන්නකෝ.
@vipulawattegedara9200
@vipulawattegedara9200 Ай бұрын
බෙරැ මගඩියක් කොහෙද ඕයාලගේ නියෝජනය ගිහින් තියෙන්නේ
@maheshjayathilaka4858
@maheshjayathilaka4858 Ай бұрын
ඔබ බුද්ධිමත් ව අවංකව වැඩ කලා නම් අද අතරමං වෙන්නේ නැහැ . දැන් සුදු රෙද්දට වඩා පිරිසිදු කම හොයනවා .
@SuriyaPerera
@SuriyaPerera Ай бұрын
Akd❤❤❤
@jeewakajayaweera4448
@jeewakajayaweera4448 Ай бұрын
දැන් ඉතින් ආයෙ ඔයාලට බෑ බෑ බෑ , පාටලි ඔයාල කරපු මගුලක් නෑ පක්ෂෙටයි රටටයි , උතුරු නැගෙනහිර නිසා ඔයගාන ගත්තෙ😂
@wasantakumara4101
@wasantakumara4101 Ай бұрын
අපි ඔය එකෙක්ටවත් නෑ හැබැයි ගොන් සජියානම් අප්පිරියයි 😂😂😂😂😂
@asokadiaslewangama1897
@asokadiaslewangama1897 Ай бұрын
රනිල්ද චන්දෙ දුන්නු අපි සජිත්ට දෙවෙනි මනාප ගහන්න පිස්සු නෑ මහත්තයෝ ඒ මනුස්සයාට බැඳුම් බැඳිල්ලට දෙවෙනි මනාප ගහනවා යම් කිසිම මනාපයක් සජිත් එක්ක නෑ
@NiroshiniLiyanage
@NiroshiniLiyanage Ай бұрын
මුන් බයවෙලා පිස්සු කියවන්නේ
@lbnadiranga5814
@lbnadiranga5814 Ай бұрын
වැඩි චන්ද ගනිපු කෙනාට දිනුම දෙන්න එපැයි මහත්තයෝ.. නැතුව දෙවැනි මනාපයක්‌ ගනන් කරලා සජිත් ට දෙන්න ද රෙදි ඇදගෙන ඇවිත් දිව්රුම් දෙන්න ද 😂😂😂
@dilandharshana9954
@dilandharshana9954 Ай бұрын
මුන්ගෙ බයිලා,පරාජය පිලිගන්න...
@kaglbh8990
@kaglbh8990 Ай бұрын
අපේ නියෝජිතයන් නැතුව දෙවෙනි මනාපේ ගණන් කරන්න පටන් ගත්තා.....😂😂😂 යකෝ පළමු මනාපේ ගණන් කරද්දිම පාන්දර මුන්ගේ නියෝජිතයන් ශාලා වලින් පිටත් උනා.....ආයේ මුන්ගේ උන්ව ගැටගහලා තියන්නද කියන්නේ.....
@ManagePiyadasa
@ManagePiyadasa Ай бұрын
අනේ අනේ ඔය අති
@Jeevani-b8x
@Jeevani-b8x Ай бұрын
අනේ අයියලා දැන්වත් වැල් බයිලා නොකියා යන්නකෝ අප්පා.දැන් මදිද හිටියා.ලක්ශ13 වඩා මනාප වැඩියිනේ.හා..හා.ඒකත් බලලම යාන්නකෝ...
@wasanthakumara846
@wasanthakumara846 Ай бұрын
ටිං ටිං සීන් එකක් නෑ දැන්
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 122 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 33 МЛН
The Day Ronaldinho Became a Brazilian Legend
12:50
VSP7 FOOTBALL
Рет қаралды 3,4 МЛН
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 122 МЛН