🔴පාඨලී මාලිමවේ ගුණ අගුණ කියයි | නව දේශපාලන ගමනකට සැරසෙයි | Patali Champika Ranawaka | Mee Massoo TV

  Рет қаралды 17,588

Mee Massoo TV

Mee Massoo TV

Ай бұрын

Don't forget to subscribe 🔔
සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සමග සිදුකළ විශේෂ සාකච්ඡාව
(මෙම වැඩසටහන ඔබේ මිතුරන් හිතවතුන් අතර හැකි තරම් Share කරගන්න. නමුත් අවසරයකින් තොරව මෙම වැඩසටහන Download කර Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම තහනම් බව සලකන්න.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Kalpa Gunarathna®
එන්න අප සමගින් සම්බන්ධවෙන්න -
❤ අපගේ youtube නාලිකාව - / meemassootv​
❤ නිල Facebook පිටුව - / meemassoo
❤ නිල වෙබ් අඩවිය - meemassoo.lk/
❤ විද්‍යුත් තැපෑල - mmpcmediasolution@gmail.com
❤ දුරකථන අංකය - +94 720743969
#KalpaGunarathna​​​​®
#Meemassoo TV®
#Patali_Champika_Ranawaka
#43වන_සේනාංකය

Пікірлер: 290
@sf9714
@sf9714 Ай бұрын
මෝඩයෙක් බොරු කියනව වගේ නොවෙයි බුද්ධිමතෙක් බොරු කියන එක. නමුත් යම් තැනකදි බොරුව එලියට එනව.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
ඒකෙන් රටක් විනාශ කරන්න පුළුවන් තිස්ස කුට්ටි ගෙ බොරු රටට අහිතකර නෑ. මෙයාගේ බොරු රටක් විනාශ කරනවා
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 18 күн бұрын
​@@Veneziaapi-dx5hmබොරු මොනවද කියලා සාක්ෂි සහිතව දාන්න නැත්තම් ඔයාලත් නිකං මඩ කරි විතරයි
@Coool-lj4wf
@Coool-lj4wf 18 күн бұрын
@@sf9714 බොරු නං ජෙප්පන් තමයි 🤣
@mallikarachchiudaya2137
@mallikarachchiudaya2137 Ай бұрын
දැක්මක් ඇති, ප්‍රායෝගික ව වැඩක් කළ හැකි බුද්ධිමත් පුද්ගලයෙක් බව මේ දක්වා ක්‍රියාකාරීත්වය අධයනනය කිරීමෙන් කියන්න පුළුවන්.
@anilwigeratnaKariyawasam-rc4sz
@anilwigeratnaKariyawasam-rc4sz Ай бұрын
කොහොමහරි ආයෙත් පාර්ලිමේන්තුවට එන්න ට්‍රයි කරමු හැබැයි අමාරුයි
@anhettigeperera272
@anhettigeperera272 Ай бұрын
88 දී ජවිපෙ තහනම ඉවත් කරා කියලා පට්ට පල් බොරු කියන්න එපා ඕයි..88දී එවකට හිටපු ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි හොරෙක් එක්ක එකතු එකතුවෙලා හොර ගිවිසුමක් ගහලා..ජවිපෙ තහනම ඉවත් කරා කියල නාට්‍යයක් පෙන්නුවා විතරයි .
@deshanidilki1684
@deshanidilki1684 Ай бұрын
යනඑනමන් නෑ දැන්
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
ඉදිරියේදී බලමු කාටද යන එනමං නැතිවෙන්නේ කියලා.
@mihindukulasooriya2807
@mihindukulasooriya2807 Ай бұрын
මං පොර ටෝක්....මෙයා නිතරම අනෙක් අය සවුත්තු කරනව. ඒත් මොහුගෙ ඉදිරි වැඩ පිලිවෙල කවරැක්දැයි කියන්නෙ නැහැ .
@mohomedrefai
@mohomedrefai Ай бұрын
චම්පික ඔයාට එල්ලෙන්න වැලේ වැල් නෑ ,නෑ ,නෑ ,
@ShakilaUdani-wj7kl
@ShakilaUdani-wj7kl Ай бұрын
තමන්ගෙ පක්ෂයවත් නැති මෙයා අනුන්ගෙ පක්ෂ ගැන ලකුණු දෙනව යන එනමන් නැති වෙලා
@mmppbandu2161
@mmppbandu2161 Ай бұрын
මෙයාගේ දේශපාලන අතීතය හොදින් සොයා බලන්න..මෙයාට මුක්කුවක් නොගහ කවදාවත් බලයට එන්න බෑ...මාලිමාවෙ ජයග්‍රහණයත් එක්ක මෙයත් කුණු කූඩයට විසිවෙන නිසා මාලිමාව ජයග්‍රහණය කරන එක වලක්වන්න උපරිම උත්සාහයක් ගන්නව...එය රිජුව ප්‍රකාශ නොකර වටෙන් ගහන්නෙ ජනතා අප්‍රසාදයට ලක්වෙන එකෙන් ගැලවෙන්න..මේ වගේ තක්කඩි ආත්මාර්ථකාමී දේශපාලන උගතුන්ගෙන් පරිස්සම් වෙන්න ජනතාව ට නුවන පහළ වේවා...
@upulharischandraabeysekara3345
@upulharischandraabeysekara3345 Ай бұрын
Sahathika aththa 👍 ❤❤❤
@upalilokumarakkala-ry4co
@upalilokumarakkala-ry4co Ай бұрын
මෙයා විවිධ පාට පාය ඇන්දුමි ඇන්දල අපිව ගොනාට අන්දන්න තමයි තමයි සැරසෙන්නෙ. බෙෘද්ධකමත් රටත් ජාතියත් විකුනල මෙි සැරේ මොනවද දන්නෙ නෑ විකුනන්න හදන්නෙ තක්කඩිය.
@mohomedrefai
@mohomedrefai Ай бұрын
මූට තවමත් කොළඹ දිස්ත්‍රික්කයේ පලවෙනියා වෙන්න බැරි ජාතිවාදීයා කොහොමද ජනාධිපති වෙන්නෙ ,
@harshanapathirana9975
@harshanapathirana9975 Ай бұрын
අපේ කාලයේ කයියනායක. හෙට අපේ තිසකුට්ටිය පක්ෂයක් අටවල කියුවොත්, අපේ පක්ෂය මීට කලින් චන්දෙ ඉල්ලුවෙත් නෑ, මම ආන්ඩු කරෙත් නෑ කියල.. අපි ඒකත් පිලිගනින්කො😂😂
@nutl00se73
@nutl00se73 Ай бұрын
නෑ බං මූ රියල් වැඩ්ඩා.. හැබැයි ගැලරියට ඒක තේරෙන්නෙ නෑ.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
​@@nutl00se73හරි හරි ඔයා එයාට චන්දෙ දීලා එයාගේ පස්සේ යන්න මේ අපිට කියන්න එපා ඔයාගේ අදහස් අපේ ඔලුවට දාන්න එපා 🤮
@nutl00se73
@nutl00se73 Ай бұрын
@@Veneziaapi-dx5hm මගේ අදහස් වලට ගොබ්බ මොල වෙනස් කරන්න පුළුවං වෙයි කියලා බයද?
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
ජෙරිකැපෝ හයිවාරු විතරයි කරපු වැඩක් නැහැ 🤣🤣
@signwithsirinama8186
@signwithsirinama8186 Ай бұрын
හෙළ උරුමය කියල දේශපාලන පක්ෂයක් හදල මේ රටේ ජාති-ආගම් භේදය නිර්මාණය කරල සංඝයා වහන්සේලා කරමතින් මන්ත්‍රීකම් අරගෙන, හැම තැනම ලැග ලැග ඇමති කම් අරගෙන රඟල දැන් එනවා පොර ටෝක් දෙන්න.. මේ තවත් වෙස්වලා ගත් අනාථයෙක්..
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
ජවිපෙ ඕගොල්ලෝ 88/89 කුඩාහපොල කියලා බලකායක් හැදුව නේද? ජීවීපී කාඩර්ලා මහණ කරන්න.
@mohomedrefai
@mohomedrefai Ай бұрын
අබියෝග කරනවා ඉදිරියේදී චන්ද 15000 ක් අරන් පෙන්නන්ඩ , අබියෝග කරනවා ,
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
මීට කලින් පස්වතාවක් පාර්ලිමේන්තු ඇවිල්ලා තියෙනවා
@LalithWedamullamallawage
@LalithWedamullamallawage Ай бұрын
උගතෙක් නමුත් මේ ජරා ගොඩෙන්ම ගොඩ යන්න හදන එකෙක්. අවසානය ලග බව දැනගෙන මරු කියවනව.
@athulaperera6209
@athulaperera6209 Ай бұрын
Very unfortunately, he is completely against NPP befitting current dirty political culture
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 Ай бұрын
පාටලි බබා වගේ කතා කරනවා දැක්‌කමයි 😂
@Dilshan1989
@Dilshan1989 Ай бұрын
ඔයාට මේ වෙලේ සජිත්ට විතරයි සහය දෙන්න පුලුවන් ,වෙන විකල්පයක් නෑ
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
සජිත් කියන්නෙ කිසිම ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක්. අභියෝගයක් බාර ගන්න බැහැ
@lalith9170
@lalith9170 Ай бұрын
මම තරම් වෙන පොරක් නෑ. ...😂😂😂
@sisiramsd3214
@sisiramsd3214 Ай бұрын
හරි හරි ඔක්කොම හරි..ඕගොල්ලෝ ආණ්ඩුකරානේ.අවුරුදු 76ක් තිස්සේ..කරපු ඒවා ප්‍රතිඵලය මේ දැන් මිනිස්සු භුක්ති විඳින්නේ.මාලිමාවට බැරිවුනත් කමක් නැහැ එකපාරක් දීලා බලමු.
@hasithamallawa7141
@hasithamallawa7141 Ай бұрын
Patali oya anathai Dan npp jaya
@pavithrapathirana5621
@pavithrapathirana5621 Ай бұрын
⭐️
@upalilokumarakkala-ry4co
@upalilokumarakkala-ry4co Ай бұрын
අපි මෙි වෙනකමි හිතාගෙන හිටියෙ මහින්ද රාජපක්ෂලට ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල්වල ආධාර උපකාරයෙන් යුද්දෙ දිනුව කියල.නමුත් මෙයා කියන විදියට මහින්නදව අන්දල අපි යුද්දෙ ⁣දිනුව කියල කියන එකෙන් තේරෙන්නෙ බටහිර රටවල් ඔක්කොම මෙයාට උදවිකරල යුද්දෙ දිනුව කියල අනේ අපොයි විමල් වීරවංශ නොවෙයි මෙයා තමයි කටින් යුද්දෙට රට සූදානමි කරල තියෙන්නෙ.සකෝ බලලෝ මූ නියම වසලයෙක්. රටෙි සමිපත් සේරම පිටරැටියන්ට රනිල් තොග පිටින් විකුනනකොට මෙයා මොනවද කරන්නෙ. මෙයා කී දෙනෙකුට අපෙි නායකතුමා කියල තියෙනවද. මෙයාට බලය උවමනානමි උරැලෑවගෙ වල්ගෙහරි එල්ලෙනව.
@ranjithdesilva7665
@ranjithdesilva7665 Ай бұрын
Partaly is great
@sithimutucumarana2980
@sithimutucumarana2980 3 күн бұрын
❤ පළමුව මැ , වස් වදින 👉 ශ්‍රී 👈 අකුර අයින් කොට , ආශිර්වාදාය ගෙන දෙන 👉 සිරි 👈 පක්ෂයේ නමේ මුලට යොදන්න ❤. නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගේ යෝජිත ව්‍යවස්ථාව ස්ථාපිත කරන්න 🎉
@anandatanapathi6202
@anandatanapathi6202 Ай бұрын
චම්පික ඔයාට අයෙත් පර්ලිමේන්තු එන්න බැහැ බැහැ බැහැ
@muthumalanirosh8686
@muthumalanirosh8686 Ай бұрын
Kaiya vitharai nakiyage
@Citizens-SL
@Citizens-SL Ай бұрын
යනඑන මන් නැතිකරගෙන පිස්සු කියවනවා. කොච්චර අවංක උනත් දක්ශ උනත් කාත් එක්ක හරි එකතුවෙලා වලිගෙක එල්ලෙන්නේ නැතුව චම්පිකට දේශපාලන අනාගතයක් නැහැ.
@nutl00se73
@nutl00se73 Ай бұрын
ඒ කියන්නෙ.. අවංක දක්ෂ පුද්ගලයෙක්ට දේශපාලන අනාගතයක් නැති රටක් මේක කියන එකද? නැත්නම් මෙයා විහින් ඒක නැති කරගෙන කියන එකද?
@Citizens-SL
@Citizens-SL Ай бұрын
@@nutl00se73 මෙයා විහින් ඒක නැතිකරගෙන කියලා මට හිතෙන්නේ. ඒ වගේම අවංක දක්ශ අයට ඉදිරියට එන්නත් අමාරුයි. අනිත් උන් මඩ ගහලා නැතිකරලා දානවා.
@damayanthimunasinghe6361
@damayanthimunasinghe6361 Ай бұрын
අවoක පුද්ගලයන් මෙහෙම තමයි .කාටවත් මුක්කු ගහන එකේ ප්‍රතිඵල නොතේරෙන එකේ ප්‍රතිඵල තමයි
@nutl00se73
@nutl00se73 Ай бұрын
@@damayanthimunasinghe6361 ඒ කියන්නෙ දැන් මාලිමාවට මුක්කු ගහන අවංක අයටත් ප්‍රතිපල තේරෙන කොට පරක්කු වැඩි වෙයි කියන එකද?
@TaraG673
@TaraG673 Ай бұрын
අනුර කිව්වෙ ඒක තමයි පාර්ලිමේන්තුව විසුරවන්න කියලා මේකා පස්ස පැත්තෙන් කතා කරන්නෙ
@sandraperera363
@sandraperera363 Ай бұрын
මෙයත් sf වගේ හින මානයෙන් පෙලෙන බඩුවක් තමා මෙදා පාර දෙන්නම ගෙදර.
@asokajayakody1091
@asokajayakody1091 Ай бұрын
මෙයා ප්‍රා එකෙ නිර්මතෘ රාජිත ගෙ හොද ගජමිතුරු කල්ලියෙ කෙනෙක්
@harindukodippili8922
@harindukodippili8922 Ай бұрын
පාඪලී චම්පික ! කොච්චියා ! ජාතිවාදීයා ! බුද්ධාගම විකුණලා පාර්ලිමේන්තුවට රංගපු පටිට කපටියා!
@dumindawelikanna6855
@dumindawelikanna6855 Ай бұрын
Used to respect this man for his education, but no more! His suspicion over JVP after all these years from so called 88/89 is hilarious!
@TaraG673
@TaraG673 Ай бұрын
ටොම් පචයා
@mohomedrefai
@mohomedrefai Ай бұрын
ගිය මැතිවරණයෙන් තේරීපත් උනේ සජබේ ලැයිස්තුවේ අන්තිමයා, 99 යෙන් බේරුනා ,
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
බොරු කියන්න එපා😂😂😂😂
@vanishialalani9026
@vanishialalani9026 Ай бұрын
මෙදාපාර මෙයත් ගෙදර පච පාටලි
@sahanrasanga9411
@sahanrasanga9411 Ай бұрын
මහින්දලාගෙන් තමා ඒක අහන්න ඕනෙ😅
@user-uv5kt7wz2z
@user-uv5kt7wz2z Ай бұрын
අවස්ථාවාදී දේශපාලනේ කලාවක් නම් මේ ඉන්නේ එහි පිකාසෝ...
@indrasiriranawaka1723
@indrasiriranawaka1723 Ай бұрын
මාලිමාව තම අරමුණු සාක්ෂාත් කර කර ගන්නට නම් 40. 50.60 දශකවල උපන් උගත් මධ්‍යම පාන්තික වැඩිහිටියන් (ගමෙ/නගරයේ) ආකර්ෂණය කර ගන්න සිදු වෙනවා.මොකද එයාලා බලපෑම් කණ්ඩායමක් වන නිසා.ඒ සඳහා වැදගත් වන සාධක වලින් එකක් ගැන තමයි පාඨලී මෙ සදහන් කරන්නේ.
@firedges1762
@firedges1762 Ай бұрын
නියමයි කල්ප.. ගානට වෙලවට ගොබ්බ තර්ක කඩලා දානවා.. හරියට මේක ඇහුවොත් මුගේ බොරු ටික අහුවෙනවා..
@DimithriDevaka
@DimithriDevaka Ай бұрын
මූත් මහින්දය, රනිලා එක්ක හිරේ ඉන්න ඕන තඩි හොරෙක් තමයි මේ වෙලාවේ රනිලා, මහින්දය ප්ලාන්ට් කරපූ පාඨලී නාට්ටිය ඉක්මනට ඉවර කරපං.
@mohomedrefai
@mohomedrefai Ай бұрын
චම්පික ඔයා වටා ඉන්නේ ඔයාගෙ අවසන් කටයුතු කරන්න ඔබට නිවන් සුව ලැබෙනවාමයි,
@mohomedrefai
@mohomedrefai Ай бұрын
පාර්ලිමේන්තුවට එන්න අවසාන මොහොතේ උදව් කලේ සජිත් ප්‍රේමදාස ගේ මව වන හේමා ප්‍රේමදාස මැතිනියගේ උදව් වෙන්,
@UawPerera
@UawPerera Ай бұрын
මේ යකා තමන්ගෙ වාහනයට හැපුනු ළමයාගෙ ජීවිත ගැන සොයා නොලැබූනු කුහක පාටලී සරත් පොන්සෙකා වගෙම කුහක පුද් ගලයෙක්‌
@user-rc9rp5oe3c
@user-rc9rp5oe3c Ай бұрын
එතැනදී මෙයා විපක්ෂයේ සිටි නිසා ආණ්ඩුව තමයි නඩුවක් අරගෙන ගිහින් ලමයට ගානක් දෙන්න හිටපු එක නැවැත්තුවේ. ඒ ළමයත් නිත්‍යානුකූල නොවන විදියට තමයි වැඩ කරල තියෙන්නේ. දැන් ගැටළුව අදිකරණයෙන්ම තමයි විසදෙන්නේ.
@Game_space777
@Game_space777 Ай бұрын
එක හයි කැපැසිටි බයික් එකක් .එ කොල්ලා වෙගෙන් ඇවිල්ලා මුගෙ වාහනෙ පිටිපස්සෙ හප්පලා තියන්නෙ .
@UawPerera
@UawPerera Ай бұрын
@@user-rc9rp5oe3c ළමයා හැපුනෙ ජීප් එකෙ පසු පසින් ඇවිල්ලා ළමයා කොහොමත් වැරදි එ සම්බන්ධයෙන් කරපු නාධගම පරීනතයි දෙශපාලයෙ ගැලපෙන්නෙ නැහැ නෙ
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 Ай бұрын
නීති විරෝධී 1000cc එකක් පාවිච්චි කලාට කොල්ලා ට නීතිය ක්‍රියාත්මක උනේ නෑ ... යට කරලා පලා ගියා කියලා රටේ පොහොට්ටු හරකුන්ට මඩ ගහන්න කතාවක් නිර්මාණය කරලා දුන්නා රාජපක්ෂලා....
@chandikasaparamadu13
@chandikasaparamadu13 Ай бұрын
ලංකා දේශපාලනය තුල දැනට සිටින අය අතරින් ඉදිරියෙන්ම සිටින අයෙක්.ඇත්තටම දක්ශයෙක් , කරපු හැම අමාත්‍යාංශය ක්ම සාර්තක ව කරපු කෙනෙක්. ලංකාවේ මිනිස්සු න්ගේ ගොබ්බ කම නිසා බලය ට එන්න බැරි කෙනෙක්
@jayasenamenuwarage7752
@jayasenamenuwarage7752 Ай бұрын
ගල් අගුරු කොන්ත්‍රාත් එකෙන් මිළියන කීයක් ගැහුවද හරියටම ගාණ කිව්වොත් චන්දය දෙනව.....😂
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
ජෙරිකැප්පෝ transformer ඔච්චර ගිනි තිබ්බද? කොච්චර ජාතික දේපල ගිනි තිබ්බද? රට දශක ගණනාවක් ආපස්සට අරන් ගියා වටිනා ජීවිත නැති කරා
@driveincanada9713
@driveincanada9713 Ай бұрын
මා හරි උගතා … මා හරි ජගතා … 😂😂😂
@asokajayakody1091
@asokajayakody1091 Ай бұрын
මෙයා දක්ෂයෙක්.භාර දුන් වැඩක් හොදින් කරන අයෙක්.නමුත් කිසිම දවසක විධායක ජනාධිපති කෙනෙක් නොවිය යුතුයි .ඒකාධිපති යෙක් වෙනවා
@pavithrapathirana5621
@pavithrapathirana5621 Ай бұрын
ඒ කථාවේ ලොකු ඇත්තක් තියනවා ..වෙන්න පුළුවන් චරිතයක් 😮
@kulasegaramsubramaniam8777
@kulasegaramsubramaniam8777 10 күн бұрын
පාටලී සත්‍රී දුසකයෙක්- අවුරුදු කිපයකට පෙර වාහන අනතුරකදි වරද පිලි නොගෙන පොලිසියේ උදව්‍වෙන් එය යටගැහැව්‍වා.෴
@muhammedhusaleem6124
@muhammedhusaleem6124 Ай бұрын
Very concerned for power n position
@adithya00
@adithya00 Ай бұрын
Is there a path to develop country without them??
@shaneperera1524
@shaneperera1524 Ай бұрын
කුහක මනුස්සයෙක් බව පේනවා
@mohomedrefai
@mohomedrefai Ай бұрын
චම්පිකට පාර්ලිමේන්තු එන්න අතදුන්න පක්ෂයට විරුද්ධව ඉන්න අංක එකේ කුහකයා,
@muthumalanirosh8686
@muthumalanirosh8686 Ай бұрын
Maha brahmadatta
@violetrooks576
@violetrooks576 Ай бұрын
පිසසු.ජේවීපී එකට නොගත්ත තරහා.කතා කරේම ජනතා විමුක්ති පෙරමුන ගැනම තමා.හයියෝ😂😂😂 .විජය මැරුවෙ ජේවීපී නොවේ කියල කවුරුත් දන්නදේත් මේ මනුස්සය බොරු කීව
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
ජවිපෙ බබාලා එයාලා සිල් අරන් හිටියි😂😂
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 Ай бұрын
මෙයා මාලිමාවට වයිර කරන බවයි පේන්නෙ
@nutl00se73
@nutl00se73 Ай бұрын
අවුලක් වෙන එකක් නැහැ.. මාලිමාවේ ජනාධිපති අපේක්ෂක කම මෙයාට දුන්නොත් නොගෙන ඉන්න එකක් නැහැ.. එහෙම නේ?
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 Ай бұрын
Exactly
@seethaomura6336
@seethaomura6336 Ай бұрын
මේ මිනිහට දැන් ඉරිසියාව මතුවෙලා කොහොම හරි මාලිමාව වටා රොක්වෙන පිරිස නවත්වන එක තමයි දැන් කරගෙන යන්නේ කවම දාකවත්කාගෙ හරි එල්ලෙන්නෙ නැතිව එන්න බැහැ ඒකයි හේතුව වේදනාවට කියවනව
@rizwanfarook7570
@rizwanfarook7570 Ай бұрын
ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක නායකයා, චම්පික රණවක මහතා ගෙන හොඳින් තේරුම් ගෙන තිබෙනවා 😂😂.. කාරුණිකව ඉල්ලුම ප්‍රතික්ෂේප කර ඇත 😅
@Coool-lj4wf
@Coool-lj4wf Ай бұрын
රට විනාශ කරපු ජාතික දේපළ ගිනිතියපු වේදිකා උඩ බොරු කිය කිය ඇවිදින ඔය පක්ෂ එක්ක සන්ධාන ගහනවා නම් ඔහුට මොළය අමාරුවක් තියෙන්න ඕනේ
@sampathsriwijerathnaweerab3697
@sampathsriwijerathnaweerab3697 Ай бұрын
පරාජයේ අඳෝනාව 😂😂😂
@muthumalanirosh8686
@muthumalanirosh8686 Ай бұрын
Wahane hapichch kollagena balapan
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 Ай бұрын
දේශපාලන අනාතයෙක් ඊලග පාර ගෙදර
@FtV.67
@FtV.67 Ай бұрын
විමලයා ගම්මන්පිලයා ඟාණසාරයා රතනයා එක්කම අතුගා දැමියයුතු තවත් ජරා ගොඩක්. මූටනං රැවටෙන්ඩ එපෝ..
@UawPerera
@UawPerera Ай бұрын
❤️❤️❤️❤️ආනිවාර්යෙන්ම එලවා දැමීය යුතුයි
@sampathsandaruan2327
@sampathsandaruan2327 Ай бұрын
වැඩබැරි කයියනායකටද රැවටෙන්න ඔනෙ
@maxexpress5932
@maxexpress5932 Ай бұрын
පිනුම් ගහනවා වැඩියි. රට පිළිගන්න සේවයක් නිසා කවදාද ඔබ රජ වෙන්නේ? කෙසේ වෙතත්,......... ජන බලය ජාතික කරමු.
@travellife3132
@travellife3132 Ай бұрын
STILL you can sit right place that’s on behalf of motherland
@user-px3ii4gj1v
@user-px3ii4gj1v Ай бұрын
😂😂😂😂😂😂 a load of BS
@nutl00se73
@nutl00se73 Ай бұрын
​@@user-px3ii4gj1v You know it, but you are scared to admit it, right?
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 Ай бұрын
කල්ප අවන්කවම කියනවානම් එ දවස්වල අපි මෙ මනුස්සයට ගරැ කරා දැන්නම් අපිට මුව පේන්නම බැහැ..... මොකද මූගේයි රතන හමුදුරැවොයි ලොකු වෙනසක් නැහැ දේශපාලන ප්‍රිතිපත්තියක් මුට නැහැ.. එක එක කලයට එක එක පක්ෂ වල ඉන්නෙ දැන්නම් මෙලෝ රහක් නැහැ අනිත් කරනාව accident කරලා කොල්ලෙක් මැරැවා නිකමටවත් එ කොල්ලාට උදවු කරේ නැහැ එ කොල්ලාව බලපු නැති එකා රටේ මිනිස්සු ගැන බලයිද .....?
@maheshsenavirathna7802
@maheshsenavirathna7802 Ай бұрын
නීති විරෝධී 1000cc එකේ ගිහින් යන වාහනේ පිටි පස්සේ හැප්පුන කොල්ලා දැන් මැරිලා ද ?
@zuhurapakeer8920
@zuhurapakeer8920 Ай бұрын
අනේ! "මම තමයි අපේ රටට ඔබින හොඳම නායකයා"!! "ජවිපෙ/ජාජබ කියන දේවල් පැහැදිලි නැහැ." "මගේ පක්ෂයට බලය ලැබුනෙ නැහැනෙ." මේව හොඳයි ස්මාට්ෆෝන් / social media නැති කාලේ.
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u Ай бұрын
පන්සල් උගස් තියලා පාර්ලිමේන්තු ආවේ හෙළ කරුමෙන්
@nutl00se73
@nutl00se73 Ай бұрын
ඇත්ත.. හැබැයි තමන්ට දුන්නු වගකීම් දක්ෂ ලෙස සාර්ථකව ඉටු කලා.. හොරකං අල්ලස් දූෂණ කරෙත් නෑ.. හරිද? වැරදිද?
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u Ай бұрын
@@nutl00se73 යකෝ මූ ගල් අඟුරු ගල් කරලා ඉන්නේ
@RasanjanaFernando-jk4xh
@RasanjanaFernando-jk4xh Ай бұрын
අතනයි මෙතනයි ලැගලා ලැගලා දැන් බොරැවට අැවිල්ලා අපිව අායිත් වටයකින් රවට්ටන්න උත්සහ කරන මේ වගේ 2.50 කෑලි එක්ක මොන දේශපාලනයක්ද? අප්පිරියයි..... අැත්තටම අප්පිරියයි.....,.,...
@mahindagunaweera150
@mahindagunaweera150 Ай бұрын
ඔබ බලශක්ති ඇමති ලෙස කටයුතු කල කාලය තුල ත්‍රීකුණාමල තෙල් ටැංකි සංවර්ධණයට කටයුතුනොකලේ ඇයි
@thilakasenamuthukuda4592
@thilakasenamuthukuda4592 Ай бұрын
JVP නායකයින් උදාහරනයට කියන දේවල් ඔවුන්ගේ ප්‍රතිපත්ති හා වැඩපිලිවල ලෙස තේරුම් ගැනීම හෝ දැන දැන ප්‍රකාශ කිරීම ඔබගේ දුර්වල කමකි
@gunasiriwanigasekara4918
@gunasiriwanigasekara4918 Ай бұрын
මෙයා හරිම පණ්ඩිතයෙක්. හැම එකාටම මුක්කුගහලා හැමදාම පාර්ලිමේන්තුවට ගියා. නමුත් රටට කල දෙයක් නෑ. අසරණ කොල්ලෙක්ව හප්පලා ජිවිතම විනාශ කලා . දැන් කාලය ඇවිත් මුන්දල දේශපාලනයෙන් අතුගාගා දාන්න. මාලිමාවට ජයෙන් ජය
@mangalajayasekera4249
@mangalajayasekera4249 Ай бұрын
මේ සංවාදය කරේ NPP එකට ගහන්නද...
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
ඔයා හරි 😂 වැඩසටහන් ඉල්ලගෙන එනවා ජේවීපීට බනින්න 😂
@repero_one1028
@repero_one1028 Ай бұрын
modaya
@wimaladharmasooriya
@wimaladharmasooriya 13 күн бұрын
itin attane kiwwe pora 😂
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
වඳ කොත්තු ලී කිව්වාන් යූ සිද්ධිවලට මෙයාට වගකියන්න බැහැලු එතකොට 88/89 කරපු වැරදි වලට ජේවීපී වගකියන්නත් ඕනේ නෑ දැන් ඉන්න අය ඒ වැරදි වලට හවුල් වෙලා නෑනේ මුන්ගෙ වැරදි වහගන්න එහෙම කියනවා නම් ජේවීපී මේ වෙලාවේ වැරදි නෑ
@sagaraswarnahansa8119
@sagaraswarnahansa8119 Ай бұрын
NPP ජයෙන් ජය!!!!!!!!!!
@sampathsriwijerathnaweerab3697
@sampathsriwijerathnaweerab3697 Ай бұрын
ගල්අඟුරැ ටිකක් ගෙන්නමුද ආයෙ බං
@UawPerera
@UawPerera Ай бұрын
ගල් අගුරු වලීන් ගහපූ ගැහිල්ල තාමත් ඔක්‌සිජන් සපයන්නෙ සල්ලී එ රහ තාමත් එ සල්ලී සැහෙන ගෙමක්‌ දුන්නා එක ලේකම් පැන්ඩොරා පත්‍රිකා ඉන්නවා
@wimaldesilva2470
@wimaldesilva2470 Ай бұрын
Champika & Fonseka doing Ranil's contract to defeat Sajith
@smpdmt
@smpdmt Ай бұрын
Nannath Tara wela innaporak meya adanakade,hattakatte,stake,sajiyage hamogema Elli la tama parliament awe Dan lapaiyage ellenna hadanawa niyama leach
@Ekanayake-bu8ze
@Ekanayake-bu8ze Ай бұрын
යන එනමන් නැතිව සිටින අනාත චම්පිකට NPP මාලිමාවේ පාලනයක් හදන්න පුරවැසියන් එකතුවෙන එක දරාගන්න බැරුව මරුකියවනවා 😄😄😄😄😄😄😄😄
@sarathw5740
@sarathw5740 Ай бұрын
18:00 මම හිතන්නේ මේක සාධාරණ විවේචනයක්. 18:00 I think this is a fair criticism.
@TaraG673
@TaraG673 Ай бұрын
මාලිමාව ට තියෙන පැහැදිලි ඉරිසියාව ඇයි යකෝ කීසැරයක් සමාව ගත්තද
@IndunilRanasinghe
@IndunilRanasinghe Ай бұрын
පාඨලී ...patta..හොරු හරක් එක්ක ඒකට
@chrishanthaperera7752
@chrishanthaperera7752 Ай бұрын
Malwane was fully flooded.
@TaraG673
@TaraG673 Ай бұрын
කච්චපුට 😅
@gnanam715
@gnanam715 7 күн бұрын
I support NPP believing they are Democrats not Marxists.why not Anura Sahodaraya clarify the situation.
@thakshisenani3075
@thakshisenani3075 Ай бұрын
Meyath heena manayen jeewath wenne....midi thiththai keewa wage😂😂😂😂😂😂
@sanjayawijesekara-jr8oe
@sanjayawijesekara-jr8oe Ай бұрын
Pl. Read about comments. Partali......
@user-rp8pp8fx1f
@user-rp8pp8fx1f Ай бұрын
Desapalana higanno...
@user-px3ii4gj1v
@user-px3ii4gj1v Ай бұрын
Oh Mr Colour Wood 😂😂😂😂😂
@asokajayakody1091
@asokajayakody1091 Ай бұрын
මෙයා හතර ගොල්ලක් ගැන කිව්වට 77-94 තිබ්බ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ගැන වචනය ක් කියන්නේ නෑ
@anadawijesinghe7375
@anadawijesinghe7375 Ай бұрын
ඔබ හෙල උරුමයේ පැරණි වැරදි කිය කිය ඉන්නවාද නමුත් ඒ වැරදි කරන්නේ නැති බව ජනතාව දැනුවත් වෙලා ඉන්නේ. මාලිමාවේ නායකයෝ අතීතය කිය කිය ඉන්න ඕනේ නැහැ ජනතාව දැනුවත් වෙලා ඉන්නේ ඒකයි සම්ප්‍රදායික ප්‍රභූන්ට විරුද්ධව නැගිටලා මාලිමාවට සහයෝගය ලබාදෙන්නේ.ඔබ එය තේරුම් කරගන්න. ඔබගේ දේශපාලන සේවය රටට අවශ්‍යයයි
@japan8480
@japan8480 Ай бұрын
අනේ මන්දා,..මෙයාලගෙ කතා අහද්දි හිතෙන දේවල් කියන්න වචන මදි,...😡 මට නම් අර ප්‍රංශයෙ ගිහින් මුස්ලිම් ජනතාවට විරුද්දව කරපු කතාවමයි මතකෙට එන්නෙ .... කොළඹ ගංවතුර දැක්කෙ නැතෙයි,..මරු විද්‍යාත්මක සංවරධනය😂
@anandakarunathilaka-my7oy
@anandakarunathilaka-my7oy Ай бұрын
mathawa.ekkek.soma.hamaduruwanta🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq Ай бұрын
පාඨලි හොද පුද්ගලයෙක් විය හැකියි ඔහුට පැහැදිලි දැක්මක් නැහැ ඔහු තොරාගන්නා පක්ෂ ඔහුගෙ ප්‍රතිපත්ති සමග සංසන්දනය කරනකොට ඔහුවත් වැටෙන්නෙ අපි හදුන්වන 3 වන් පන්තියේ මන්ත්‍රීවරයෙක් ලෙසයි ඔහුගෙ ප්‍රතිපත්ති හා නොගැලපෙන ප්‍රතිපත්ති සමග ගිහින් නොපැහෙන කසාදයන් කර ගැනිම වගේ නම කැත කරගන්න වැඩ තමයි ඔහු කරගත්තෙ
@dhammikawijayawickrama
@dhammikawijayawickrama Ай бұрын
සැලසුම් සහගත මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤
@hettikumara8287
@hettikumara8287 Ай бұрын
3% තමයි 😜😜😜😜
@hettikumara8287
@hettikumara8287 Ай бұрын
ජවිපෙ ද 😜😜😜
@nishanfernando8869
@nishanfernando8869 Ай бұрын
අවස්ථාවාදී දේශපාලුවෙක් 😠😠
@Psrilankee
@Psrilankee Ай бұрын
පැය භාගයක්ම ජේවීපී එකට බැන්න.
@nutl00se73
@nutl00se73 Ай бұрын
බොරුද කිව්වෙ?
@Psrilankee
@Psrilankee Ай бұрын
@@nutl00se73 බිල්ලෝ මවන්ඩ මේගොල්ලෝ හරි දක්ෂයි.මෙයාගේ පැටිකිරි එකත් අපි දන්නවා.ජේවීපී එක හයිජැක් කරගන්ඩ බැරි වෙච්ච වේදනාව අපිට තේරෙනවා.
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Ай бұрын
වැඩසටහනකට එන්නේම ජේවී පී කියාගෙන ඒකට බනින්න බලාගෙනම තමයි එයාලට වෙන අදහස් නෑ කියන්න 😂
@nutl00se73
@nutl00se73 Ай бұрын
@@Veneziaapi-dx5hm ඉතිං කිව්වෙ බොරුද? ඇත්තද?
@lionalgunathilake
@lionalgunathilake Ай бұрын
Sajitta.wediya.nam.godak.idiriyen.inna.nayakayek
@chanakawijeweera1594
@chanakawijeweera1594 Ай бұрын
විසදුම මාලිමාව
@yasathilakbandara7388
@yasathilakbandara7388 Ай бұрын
Attata tharunayo kee denek innawada?
@anadawijesinghe7375
@anadawijesinghe7375 Ай бұрын
ඇත්තටම සැබෑම උගතෙක් අවංක දක්ෂ බුද්ධිමත් පුද්ගලයෙක් ඒකයි මොන අමාත්‍යාංශයේ හිටියත් දක්ෂතාවය පෙන්නුම් කලේ.පරම්පරාව නිසා ඉස්සරහට ගිය මනුස්සයෙක් නොවේ.එකම දුර්‍වලකම මහ පොලවේ යථාර්ථය තේරුම් කරගන්න බැරි කෙනෙක්. ජනතාවගේ සැබෑ උවමනාව තේරුම් කරගන්නේ නෑ.මැතිවරණයෙන් පස්සේ බුද්ධියෙන් තේරුම් කරගනීවි.
@nadeeragamage8820
@nadeeragamage8820 Ай бұрын
දුම් සහතික කියලා එක ගෙනවෙ මෙය නෙද😂😂😂
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 16 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
#GoHome නෙමෙයි නාකියා මරමු | පාඨලී කියපු කතාව | Patali Champika Ranawaka | Dilshan Pathiratne
1:24:13
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН