තුන්වෙනි ලෝක යුද්ධය පෙනෙන මානයේ | Patali Champika Ranawaka | Rasika Jayakody | 2024-04-17

  Рет қаралды 50,801

AsianMirror

AsianMirror

3 ай бұрын

ඉරානය සහ ඊශ්‍රායලය අතර
යක්ෂයාගේ හෝරාව!
Watch Asianmirror Programmes & More Updates at sinhala.asianmirror.lk/
ASIANMIRROR ON SOCIAL
Join our WhatsApp group : cutt.ly/fwBn3kSc
Whatsapp Channel : bit.ly/3rsQlIW
Follow on Facebook : / amsinhala
Subscribe on KZbin: / @asianmirrorlk
#AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka #newsupdate#SLnews #srilankannews

Пікірлер: 390
@elondare8990
@elondare8990 3 ай бұрын
Wow, චම්පික බොස් මේ තරම් balance and in detail විග්‍රහයක් මේ ප්‍රශ්නේ ගැන මම බටහිර මාද්‍යකවත් ඇහුවේ නෑ. Next level. Thank you very much for doing this.❤
@1993dana15
@1993dana15 3 ай бұрын
අනිවාර්යයෙන් පුද්ගලික දේශපාලන ඇරියස් කවර් නොකරන වෘත්තීය විශ්ලේෂණයක්
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 3 ай бұрын
යුද්ධ කරනකොට අලුත් විදියට යුද්ධ අලුත් විය යුතුයි! ඊශ්‍රායලය ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය,කැනඩාව, ඔස්ට්‍රේලියාව,තවත් යුරෝපා රටවල් සමග එකතුවෙලා අපි දැන් ඉරාණයට ගහන්නයි යන්නේ කියල ඉරාණය සම්පූර්ණයෙන්ම වටකරල ඉරාණයේ ඇතුලේ ඉන්න විදේශීය කුමන්ත්‍රණ කාරයෝ ටික මරල ඒ අයට විතරක් ගහල,ඊට පස්සේ සාම දූතයන් යවා ඉරානයේ ජනාධිපති, අගමැති තුමන්ලා මුණ ගැහිල අතට දීල කතා කරල මූණ ඉඹල අපි ඔයාලට උදව් කරන්නම් අපි ඔයාලට කවදාවත්ම ගහන්නේ නැහැ ඔයාලත් අපිට ගහන්න එපා! තව විශාල බොරු ටිකක් කියල ඔයාල තමයි මේ ලෝකේ උතුම්ම මිනිස්සු ඔයාල අදහන ආගමත් ලෝකේ උතුම්ම ආගම කියල සම්පූර්ණයෙන්ම ඒ අයව මුරුංගා අත්තේ තියල ලංකාවේ සමහර සටකපටි අය වගේ පොඩි අඩියක් මුඩියක් ගහල ඔයාලට අපි කියන්නම් ගහනවා කියල ඔයාල අපට සද්ධයක් එක්ක ලොකු අහස් කූරු විතරක් එවන්න ඒ හරහා අපිට රටතුල මහජන දේශපාලන එකමුතු කම ආරක්ෂා කරගෙන හොරාකන්න වුනත් ඉතා පහසුයි, අපි පුළුවන් තරම් මහජනතාව රවට්ටල තියාගන්න අවශ්‍යයි කියල මේ වගේ ස්තීර ගිවිසුමක් හදගන්න, ඊටපස්සේ ඔය හදාගෙන තියෙන භ්‍යාණක අවි පරිස්සමෙන් මුහුදේ තැම්පත් කරල තියාගන්න අවශ්‍ය වුනොත් පාවිච්චි කරන්න 😂😂😂😂😂😂
@Coool-lj4wf
@Coool-lj4wf 3 ай бұрын
♥️♥️♥️♥️♥️
@manjulasenavirathna4527
@manjulasenavirathna4527 3 ай бұрын
මමත් වසර 12 ක් ඊශ්‍රායලයේ ..මාධ්‍ය විග්‍රහ කියනවා සහ පුද්ගලිකව මේ තත්වයන් අත්විදිනව... ඒ අතින් චම්පිකගේ කියවීම අගයකරනවා ...පරිණත දේශපාළකයාගේ දැක්මක් දකිනවා..
@elondare8990
@elondare8990 3 ай бұрын
@@user-vb1ew2rp4w බිල ඉන්න වෙලාවට comment දාන්න එපා බං .
@sriyanandadiyabalanage531
@sriyanandadiyabalanage531 3 ай бұрын
මම යමක් ඉගෙන ගත්තා මේ කථාවෙන් ,
@Dprasanna1430
@Dprasanna1430 3 ай бұрын
නිතිය ත් ඉගෙන ගන්න එහෙම නම් දේශපාලුවෙක් කොල්ලෙක් යට කර මිනි මැරුම් චොදනාව ට හිම් පලා ගිය එකෙක් , නිතිය අනුව පුද්ගලයෙක් යට කර M100 ක් තුල වහනය නතර කල එ පුද්ගලයා ව වහා රෝහලට ගෙන යාම නැත්නම් මිනි මැරිමට තැත් කිරිම සම්බන්ධ යෙන් නිතිය මිනි මැරුම් චොදනාව ට ලක් හු පුද්ගලයෙක් 😂 එ වගෙ ම රජය ට සෙවය කර න පුද්ගලයකු එ වගෙ දෙයක් කල විට සමාන්‍ය පුද්ගලකුට වැඩි ය නිතිය දෙගුණ යකින් බලපායි 😂 කොහොමද මම ඉගෙන ගත්තා ද 😜
@sahanrasanga9411
@sahanrasanga9411 3 ай бұрын
​​​@@Dprasanna1430උබ නන් තාම ඉගෙන නෑ වගෙනෙ😂ඔය ගම්මන්පිලගෙ ටොම්පචෙ තාම විස්වාස කරනවාද?😅...රියදුරාට ගම්මන්පිල ඇතුලු පොහොට්ටු ත්‍රස්ත කල්ලිය මරණ තර්ජන කරලා කට උත්තර මාරු කරන්න හැදුවා එක හරිගියෙත් නෑ😅....පැයට කිලොමීටර් 120 වේගයකින් high capacity බයික් එකක් ඇවිත් පැයට කිලොමිටර් 15ක වේගයකින් යන වාහනයක පිටිපස්සෙන් වැද්දුවම වැරැද්ද තියෙන්නෙ කාගෙද කියලා ඕන පොඩි එකෙක්ට තේරෙනවානෙ😅
@gihannanayakkara2203
@gihannanayakkara2203 3 ай бұрын
​@@Dprasanna1430ඇයි පාඨලී තමන්ගේම යාලුවාගේ විදේශ පෙම්වතිය තම ලින්ගික අවශ්‍යතාවය සදහා ඉල්ලා නොලැබුනාම වියරුවැටී තමන්ගේම යාලුවා පිස්සෙක් යැයි පවසා ප්‍රතිකාර වලට යොමුකිරීම (මේ බව පාඨලීගේ යාලුවා විසින්ම පෑවසුවා)
@core2duo175
@core2duo175 3 ай бұрын
දෙසපාලනෙ කෙසෙ වෙතත් හොද මොලයක් තියෙන.කෙනෙක් මාලිමාවට චන්දෙ දුන්නට එකෙන්ම මෙ වැඩෙට කැමති ♥️
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 3 ай бұрын
වටිනා සාකච්ඡාවක්..ඉගෙන ගත් දේ නම්.. අපරාධ සදහා ඉදිරිපත් වන පුද්ගලයන්..ත්‍රීමානව පිටපත් කර ගනිමින්..AI තාක්ෂණය ට අනුබලය පවරා.. තාක්ෂණික ව හා රොබොවරු ලවා ඔවුන් විනාශ කිරීම.
@mr.mudiyanse
@mr.mudiyanse 3 ай бұрын
නියම පැහැදිලි කිරීමක් ❤🔥
@hasithaaththanayaka6541
@hasithaaththanayaka6541 3 ай бұрын
හැම කතාවක්ම වගේ මම බලනව. ජවිපෙට කොනිත්තන හිඟන කෑලි ටික අයින් කරාම හැම podcast එකකම ගන්න දෙයක් තියෙනව.
@tharangav-log8739
@tharangav-log8739 3 ай бұрын
එහෙම එකක් නැත්තේමත් නෑ..
@Chaosdecap
@Chaosdecap 3 ай бұрын
පොර මුල්ම කාලෙ ජවිපෙ ක්‍රියාකාරී සමාජිකයෙක් 😂
@Minim974
@Minim974 3 ай бұрын
ඔව් ඔබ හරි....චම්පික මුල් කාලයේ jvp කාරයෙක් හැටියට ලැජ්ජයි ඒ වගෙ ගොම් පාට් දානකොට ...🔥මමත් කැමති මිනිහෙක් ...ඒත් ඇත්ත කියන්න ඕන අපි..🔥🔥🔥🕺
@elondare8990
@elondare8990 3 ай бұрын
ඇයි ජෙප්පෝ සම්මා සම්බුද්දද? උන්ව විවේචනය කරන්න බැරිද? පොහොට්ටුවේ පුනක්කු බයියෝ ජෙප්පන්ට සෙට් වෙලා හානවා මෙතන හෑමක් කියලා පලක් නෑ .
@hasithaaththanayaka6541
@hasithaaththanayaka6541 3 ай бұрын
@@elondare8990 මුලින්ම කොන්ද පන තියෙන පුරවැසියෙක් වෙන්න බලපන් මචන්. "චම්පික බොස්" කියන එකෙන්ම තේරෙනව කොච්චර යටහත් පහත්ද කියන එක. විවේචන ගැන පස්සෙ කතා කරන්න පුළුවන්...
@ranjithdharmapala4444
@ranjithdharmapala4444 3 ай бұрын
ස්තුතියි විග්‍රහයට. ඔබගෙ දැනුම හැකියාව රට මෙහෙයවන්න ලැබෙනවනං රටටම සෙතක් කියල හිතනව.
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 3 ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී ශුභ අලුත් අවුරුද්දක් වේවා
@manjubinduhewa1177
@manjubinduhewa1177 3 ай бұрын
ඉතා වටිනා පැහැදිලි කිරීම් පහුගිය සාකච්චා වල සිදුවුනා දිගටමවැඩසටහන කරගෙන යන්න සමහර අය හිතනවා වෙන්ඩ ජනාදිපතිලා .විතරයි පොරවල් . කියල
@spremakumara8676
@spremakumara8676 3 ай бұрын
මෙතුමාගේ කතාව ඇත්ත මෙවෙලාවේ අපේ දරුවෝ ඊශ්‍රායලයේ වගාබිම් වලට යැවී ම අවදානමක් තිබෙනබව පේනවා.
@mallikadesilva2952
@mallikadesilva2952 3 ай бұрын
Very good conversation
@CHANTELAMediaSolutions
@CHANTELAMediaSolutions 3 ай бұрын
පක්ශ පාට මොනවා උනත් මෙතුමාගෙ දර්ශනයට මන් ගරු කරනවා
@sarathvijayananda769
@sarathvijayananda769 3 ай бұрын
වටිනා සාකච්ඡාවක්.ඔබ දෙදෙනාටම ස්තූතියි.
@upalisamaranayake7292
@upalisamaranayake7292 3 ай бұрын
පැහැදිලි කිරිම විශිෂ්ට යි
@jagathkalu566
@jagathkalu566 3 ай бұрын
Very valuable discussion for all intellectual people
@srilankahotsun2529
@srilankahotsun2529 3 ай бұрын
හරි වටිනවා
@rohanajagth4219
@rohanajagth4219 3 ай бұрын
Excellent .
@shaanpadmakumara9780
@shaanpadmakumara9780 3 ай бұрын
Oh My God what a beautiful explanation sir.
@neviltec4687
@neviltec4687 3 ай бұрын
ගොඩක් ස්තූතියි රටවල් ගොඩකට ගියා වගේ දේශපාලනික වගේම යුද්ධ කටයුතු පිළිබඳ සුපිරි දැනුමක් ලැබුණා ..වෙන්න ජනාධිපති තුමාට සහ සියලු දෙනාට සුභ අළුත් අවුරුද්දක් වේවා
@sltech9403
@sltech9403 2 ай бұрын
වෙන්න ජනාධිපති හීනෙන් තමයි😂😂😂😂
@nisaldissanayaka8073
@nisaldissanayaka8073 3 ай бұрын
ලංකාවේ යුදෙව් ඡන්ද නෑ.. මුස්ලිම් ඡන්ද විතරයි තියෙන්නේ.. දැන් නේ තේරුනේ..masha allaah
@shanuka9938
@shanuka9938 3 ай бұрын
අනුරයට පුලුවන් ඉතින් - මහින්දොර මහින්දොරා තමා
@HopefulOpenStadium-mv4zw
@HopefulOpenStadium-mv4zw 3 ай бұрын
හොරාට හොරාට හොරා කියන්නේ නැතිව දෙවියා කියන්නද
@nilushaacademy602
@nilushaacademy602 3 ай бұрын
චම්පික සර්ගෙන් ගන්න තියන දැනුම ගන්නවා රෙස්පෙන්ක්ට් ජන්දය දෙන්නෙ නම් නැහැ 😊
@madhukawithanage767
@madhukawithanage767 3 ай бұрын
Thank you both.
@harshanadana1938
@harshanadana1938 3 ай бұрын
Nice talk❤
@user-zt4mf1vg9i
@user-zt4mf1vg9i 2 ай бұрын
Thank you. Very informative 🇱🇰
@beligalledhammajoti1700
@beligalledhammajoti1700 3 ай бұрын
well-balanced explanation. Many cannot explain like this. Campika should be one of our country leaders.
@6dproductionlk319
@6dproductionlk319 3 ай бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
@clarenceseneviratne307
@clarenceseneviratne307 3 ай бұрын
First of all I apprasiate you to be arranged such a educated and knowledgeable person to this discussion and describing present situ of the world today.
@gd23ful
@gd23ful 3 ай бұрын
අද මෙරට දේශපාලනයේ සිටින වඩාත්ම දැනුවත් ( හැම ක්ෂේත්‍රයක් ගැනම) දේශපාලකයා චම්පික බව රහසක් නොවේ. ප්‍රධාන පක්ෂ දෙක සමගම ඇමති තනතුරු දැරීම නිසා ඔහු මේ සියලු දෙනා ගැන හොද අවබෝධයක ඉන්නවා. ඔහුගේ මෙවර මැතිවරණ සූදානම තවම පැහැදිලි නෑ. කෙසේ වුවද අනාගතයේ රටේ නායකයා වීමට අද දේශපාලනයේ සිටින වයසින් අඩු සුදුසුම පුද්ගලයා චම්පික යි. (ඔහුගේ මෙතෙක් දේශපාලනය පිළිබඳව ප්‍රශ්නකාරී දේවල් තිබුනත්)
@pavithrapathirana5621
@pavithrapathirana5621 3 ай бұрын
Aniwaryenma..
@thusharaalahakoon5336
@thusharaalahakoon5336 3 ай бұрын
⁵⁵⁵⁴
@TutuMalata
@TutuMalata 3 ай бұрын
තෝ බූරුවෙක්
@chamaradeshan9903
@chamaradeshan9903 3 ай бұрын
කුනු දෙශපාලනයට සෙට්ව්ලා නමට මඩගාගෙන ඉන්නෙ.
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 3 ай бұрын
ඇත්ත දැනුම තියෙන පුද්ගලයෙක් වර්තමන කුනු දේශපාලයෙන් කුනු උන උද්දච්ච වේරී හසගත පුද්ගලයෙක්
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 3 ай бұрын
❤❤❤ Super...
@gaminifernando9219
@gaminifernando9219 3 ай бұрын
Well balanced ❤
@DRathna
@DRathna 3 ай бұрын
නියමයි ❤
@deenhussaindeen1933
@deenhussaindeen1933 3 ай бұрын
Super sir
@wmnishan7949
@wmnishan7949 3 ай бұрын
Ela
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
Champika's views on different aspects of stakeholders in this network conflict is beauty. My concern is on his overall view. He sees war as negativity (destruction only), from victim's version, with few exceptions regarding Putin. War can also be seen from a predator's view as an entrepreneur. It's a profitable business with calculated risks. China's military budget speaks loud and clear, to prove my point. They constructively use war as a negotiation tool to expand their economy.
@ashleyperera9604
@ashleyperera9604 3 ай бұрын
niyamai
@user-zd5rb1er5b
@user-zd5rb1er5b 3 ай бұрын
👍👍👍👍👍
@user-od1hz7cs6h
@user-od1hz7cs6h 3 ай бұрын
patta
@user-pg3mm6ym2y
@user-pg3mm6ym2y 3 ай бұрын
අපෙ රටෙ ප්‍රශ්න විසදිය යුතු විදිහක් බලපල්ල්කො ඔච්චරම උවමනනම්
@nomancasta7341
@nomancasta7341 3 ай бұрын
🏆හොදම කොමෙන්ටුව 😂😂😂
@Coool-lj4wf
@Coool-lj4wf 3 ай бұрын
ප්‍රශ්න විසඳිය යුතු ආකාරය කියල තියෙන්නේ 🤣🤣🤣 ඔයාල වගේ අයට ඇහෙන්න විදිහක් නැහැ 🤣🤣
@skwitharana3307
@skwitharana3307 2 ай бұрын
Superb describe ...
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 3 ай бұрын
යුද්ධ කරනකොට අලුත් විදියට යුද්ධ අලුත් විය යුතුයි! ඊශ්‍රායලය ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය,කැනඩාව, ඔස්ට්‍රේලියාව,තවත් යුරෝපා රටවල් සමග එකතුවෙලා අපි දැන් ඉරාණයට ගහන්නයි යන්නේ කියල ඉරාණය සම්පූර්ණයෙන්ම වටකරල ඉරාණයේ ඇතුලේ ඉන්න විදේශීය කුමන්ත්‍රණ කාරයෝ ටික මරල ඒ අයට විතරක් ගහල,ඊට පස්සේ සාම දූතයන් යවා ඉරානයේ ජනාධිපති, අගමැති තුමන්ලා මුණ ගැහිල අතට දීල කතා කරල මූණ ඉඹල අපි ඔයාලට උදව් කරන්නම් අපි ඔයාලට කවදාවත්ම ගහන්නේ නැහැ ඔයාලත් අපිට ගහන්න එපා! තව විශාල බොරු ටිකක් කියල ඔයාල තමයි මේ ලෝකේ උතුම්ම මිනිස්සු ඔයාල අදහන ආගමත් ලෝකේ උතුම්ම ආගම කියල සම්පූර්ණයෙන්ම ඒ අයව මුරුංගා අත්තේ තියල ලංකාවේ සමහර සටකපටි අය වගේ පොඩි අඩියක් මුඩියක් ගහල ඔයාලට අපි කියන්නම් ගහනවා කියල ඔයාල අපට සද්ධයක් එක්ක ලොකු අහස් කූරු විතරක් එවන්න ඒ හරහා අපිට රටතුල මහජන දේශපාලන එකමුතු කම ආරක්ෂා කරගෙන හොරාකන්න වුනත් ඉතා පහසුයි, අපි පුළුවන් තරම් මහජනතාව රවට්ටල තියාගන්න අවශ්‍යයි කියල මේ වගේ ස්තීර ගිවිසුමක් හදගන්න, ඊටපස්සේ ඔය හදාගෙන තියෙන භ්‍යාණක අවි පරිස්සමෙන් මුහුදේ තැම්පත් කරල තියාගන්න අවශ්‍ය වුනොත් පාවිච්චි කරන්න 😂😂😂😂😂😂
@ruwanibotheju3611
@ruwanibotheju3611 3 ай бұрын
ඕක තමා ඇත්ත. මිනිස්සුන්ට මේක තේරෙන්නෑ මුලු මාද්‍ය ලෝකෙම උන්ගේ උන් නිව්ස් හදන්නේ මිනිස්සු හිරිවට්ටලා බයකරන්න කුමන ලෙස හෝ ලෝකෙ පුරා වැඩිපුරම මැරෙන්න සලස්වන්නේ මද්‍යම පාන්තිකයන් ඒක තමා ඔවුන්ගේ ප්‍රදාන අරමුන. පාටලීලා ලොකු වචන පාවිච්චි කලාට ඇත්ත හන්ගලා කතා කරන්නේ .
@mohamedramisdeen7453
@mohamedramisdeen7453 2 ай бұрын
good explan
@thenaturemind
@thenaturemind 3 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටපු brocast එක ,🙏
@PalithaAbeygunawardena
@PalithaAbeygunawardena 3 ай бұрын
❤❤❤
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 3 ай бұрын
Suba aluth awuruddak wewa, dedenatama, apiwa danuwath kereema sambandayen bohoma stuti
@lalalwis7679
@lalalwis7679 3 ай бұрын
අන්තිමට කිරි කලයට ගොමටිකක් දාගත්තා.ජමිමෙට වඩා පුරැද්ද ලොකුයිලුනේ
@pansiluvithanage139
@pansiluvithanage139 3 ай бұрын
අප්ලෝඩ් කරනකං බලන් ඉන්න පොඩ්කාස්ට් එකක්...🙏
@induniljayawardana8181
@induniljayawardana8181 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@rangisarangu2788
@rangisarangu2788 3 ай бұрын
Super ❤❤❤❤❤
@acharigekusumawathi5137
@acharigekusumawathi5137 Ай бұрын
Ki
@lalith9170
@lalith9170 3 ай бұрын
උගත්කමයි තක්කඩිකමයි එකතු වුනු අවස්ථාවක්...
@Minim974
@Minim974 3 ай бұрын
😅😅😅😅
@user-ou2eb7np3r
@user-ou2eb7np3r 2 ай бұрын
ඉතාමත් හොඳ සාකච්ඡාවක්.
@punchibandaraherath1748
@punchibandaraherath1748 3 ай бұрын
දැනුම හා ඉදිරිපත් කිරීම අගයමි.ඒත් ඔබ තක්කඩියන්ට හා හොරුන්ට උදවු උපකාර කරමින් ඔවුන් සමඟ තාමත් ලගිමින් ජනාධිපති සිහිනය සෑබෑකරගැනීමට උත්සාහයක් දැරීම ඉතින් සිහිනයක් ම තමයි.
@praveenpalinda8554
@praveenpalinda8554 2 ай бұрын
ඔබ තුමාගේ දැනුමනම් අති විශිෂ්ඨයි ..ඒත් රට ට්‍රිලියන ගානක් ණය වෙනකල්ම ඒ දැනුමෙන් කිසි දෙයක් කලේ නෑ පාර්ලිමේන්තුවේ සෑහෙන කාලයක් ඉඳලත්.ඒ ගැන අප්‍රසන්න හැඟීමක් රටේ බහුතරයකට තියෙනවා ..
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 3 ай бұрын
තුර්කියේත් ඉරානයට සහයෝගය තියෙන ගතියක් තියෙනව....
@abegithamarasinghe6605
@abegithamarasinghe6605 3 ай бұрын
ගල් අඟුරු හොරු කොහොමද, හරි විග්‍රහයක් කර⁣න්නේ
@sampathsandaruan2327
@sampathsandaruan2327 2 ай бұрын
ලපයා පුන්චම්මා එක්ක බුදිද😁
@MohamadFarhan-ks9hf
@MohamadFarhan-ks9hf 2 ай бұрын
@vidurasilva3624
@vidurasilva3624 3 ай бұрын
චම්පිකගෙර් දේශපාල්නේ කුමක් උවත් මේ දැනුම නම් පට්ට
@Coool-lj4wf
@Coool-lj4wf 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Coool-lj4wf
@Coool-lj4wf 3 ай бұрын
චම්පික රණවක මැතිතුමා දක්ෂ නායකයෙක් ❤
@indikasrimal6800
@indikasrimal6800 3 ай бұрын
Coy
@nishan91011
@nishan91011 3 ай бұрын
Patali champika Hoda denumak thiyenwa kiyala mama Dena gatthe mema podcasts walin thamai
@frankdefranco9436
@frankdefranco9436 2 ай бұрын
මෙතන චම්පික මහත්මයා නොදන්නා එක දෙයක් තියනවා. යුද ශක්තිය ඇගයීම. ඉරානය දැන් සුපිරි යුද බලයක් තියන රටක්. ඔවුන්ට ලෝකය පුරාම උදව්වට කට්ටියත් ඕන තරම් ඉන්නවා. න්‍යෂ්ටික අවි උනත් 1 සතියෙන් හදන්න දැන් ඉරානයට පුළුවන්. ඇමරිකාව ඔය පෙන්නනන තරම් යුද ශක්තිය අතින් බලවත් රටක් නෙමෙයි. රුසියාව දැන් අවුරුදු 2ක් තිස්සේ තනියෙම මුළු බටහිර ලෝකයම එක්ක හැප්පෙනවා. ඒත් ඇමරිකාව ඇතුළු අවුන්ගේ වහල්ලු වගේ ඉන්න යුරෝපයට බැරිඋනා තවම රුසියාව වට්ටන්න. මොකද්ද මෙතන රහස 🤷🤔 රහස තමා ධනවාදය සහ සමාජවාදය අතර ඇති කාර්යක්ෂමතා වෙනස. ඇමරිකාවේ පෞද්ගලික අංශය තමා යුද උපකරණ නිපදවන්නේ. එම නිසා එය ලාභ මත පදනම් වූ යුද ආර්ථික ක්‍රියාවලියක්. මේ ලාභ ඔවුන්ගේ දේශපාලකයන්ගේ ඉදලා ජනාධිපති දක්වා බෙදිලා යනවා. ඒත් රුසියාවේ, චීනයේ සහ ඉරානයේ තියන්නේ ජනසතු කරපු යුධ ආර්ථිකයක්. ඔවුන් යුද උපකරණ නිපදවන්නේ ලාභ බලාගෙන නෙමේ, රටට තියන ඇල්ම සහ ජාතිමාමක හැගීම නිසා. මෙන්න මේ වෙනස හරි හැටි අවබෝධ කරනොගන්නා අය හිතනවා ඇමරිකාව, ඊශ්‍රායලය වැනි ධනවාදී රටවල් යුද ශක්තිය අතින් ඉතා බලවත් රටවල් කියලා. Aircraft careers 7ක් තිබුණ පලියට අද කාලේ යුද්ද දිනන්න බෑ. ඒව දැන් යල් පැනපු යුධෝපක්‍රම. Hypersonic මිසයිල 7යි ඔක්කොම සුන්. දැන් තියන්නේ drone තාක්ෂණය, laser තුවක්කු, ඇති නවීන ගමනාන්ෂ ඇති බැලිස්ටික් මිසයිල, මිසයිල නාශක අවි, සබ්මැරීන හා ඒවයින් නිකුත් කළ හැකි වතුර යටින් යන drone වගේ ඉතා කාර්යක්ෂම, ලාභදායී, ඵලදායී ක්‍රම.
@SenadhiNanayakkara-ws8jx
@SenadhiNanayakkara-ws8jx 2 ай бұрын
බුද්ධිමත් නායකයෙක් ඔබට ජය
@pushpikadesilva9180
@pushpikadesilva9180 2 ай бұрын
ඉරානයට ජය ❤
@naleenperera1969
@naleenperera1969 2 ай бұрын
Akema Sahar Aniwaryenma..... ⚔️💪🇮🇷💪⚔️......... 👍
@dharmasiripunchihetti2154
@dharmasiripunchihetti2154 3 ай бұрын
බයිඩින් ඩබල් B වෙන්න පුළුවන් තමුන් ට්‍රිබල් ෆෝබල් ගේම් කාරයෙක් .
@maheshgajanayaka4851
@maheshgajanayaka4851 3 ай бұрын
Champika a good brain, but in wrong train. When SL can use benefits of these intellectuals. Tks Rasika for facilitating this talk happen. Good luck.
@ranjithbogoda1528
@ranjithbogoda1528 3 ай бұрын
superb very interesting and well balanced
@zulfikarmsa8189
@zulfikarmsa8189 3 ай бұрын
Very clear explanation ,I must thanks to Mr, Champika to show his knowledge .I always stands with him because I had known his searching capability .
@pushpikadesilva9180
@pushpikadesilva9180 3 ай бұрын
ඊශ්‍රායල් ගූ වෙලා ඉවරයි 😂😂
@naleenperera1969
@naleenperera1969 2 ай бұрын
💩🇮🇱💩 Aniearayenma Sahar Akema Bro...... 👍
@shanonline525
@shanonline525 3 ай бұрын
okkoma hondai.oya massonta mokak hari karahanko ❤❤
@anusuros
@anusuros 3 ай бұрын
අනුරට පස්සෙ මම කැමති තවත් පුද්ගලයෙක්❤
@madduliyan8184
@madduliyan8184 3 ай бұрын
In,this,world,hatreds,never,appeased,by,hatred,they,are,appeased,by,love,alone,this,is,this,is,the,ancient,law,,,dhammapada,,
@core2duo175
@core2duo175 3 ай бұрын
අපි පුකාරා ගුවන් යානාවලින් ලංකාවෙ ලයිට් නිවා මද්‍යම රාත්‍රියේ ප්‍රහාර එල්ල කලොත් කුමක් සිදුවෙයි ද?🤔
@wasanthakumarawaduwawara4608
@wasanthakumarawaduwawara4608 2 ай бұрын
Great politicians
@sudathjayasundara5454
@sudathjayasundara5454 3 ай бұрын
පටලි සර් බයිබලයේ හෙලිදරව් පොතෙහි අනාවැකියකට අනුව AI තාක්ෂණයට මිනිසා විසින් උපරිම අගයක් ලබා දෙන අවසන් කාලයේදී මෙසියස් වහන්සේට පමණක් AI තාක්ෂණය විනාශ කරන්න හැකියාවක් ඇති බවත්.එ වගෙම එසකියෙල් පොතට අනුව රුසියානු රාජ්‍ය මෙම යුද්ධයට පටලවාගෙන රුසියානු මිය ගිය සෙබලූන්ව මාස හයක් ඊස්රායලය විසින් ඊස්රායලය බුමිය තුළ මිහිදන් කරන අනාගත වාක්‍යයන්හි සමහර සත්‍යතාවක් තිබේදැයි පිළිබඳ යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න ලෙස ඉල්ලා සිටීමි.
@bandusena8046
@bandusena8046 3 ай бұрын
මෙයා ගෙ මෙ දැනුම අද කාටත් තියෙනවා.මෙයාගෙ දෙශපාලණ ක්‍රියාවලිය නම් රටටම පිලිකුල් වගෙම පෞද්ගලික ජීවිතයේ ත් පිලිකුල් දෙ තිබෙනවා. පිරිහීගිය තමන්ගේ ප්‍රතිරූපය නංවා ගැනීමට ඉතින් මෙවන් දෙ වලීන් හො බොළද උත්සාහ යක් ගන්න වා.
@shashindraj.fernando618
@shashindraj.fernando618 3 ай бұрын
Next level Leader කෙනෙක්
@sewwandykavindaya5631
@sewwandykavindaya5631 3 ай бұрын
මොහු හොදම කතිකයෙක් කවෘ කොහොම හිතුවත් බුඩ්ඩිමත් මිනිසෙක් .මොහුගෙ වරදක් උනෙ රජපක්ස ගෙ බෙටි මිරිකන්න ගිය එකයි.මන් මොහුගෙ වෙඩසටහන් බලනවා හොදයි දක්සයි එත් දෙන් කොමිටල් චරිතයක් කරගෙන ඉන්නෙ මොහුගෙම වරඩින් .
@ohansa1878
@ohansa1878 3 ай бұрын
බුද්ධිය සහ දැනුම කියලා දෙකක් තියෙනවා...
@tharangav-log8739
@tharangav-log8739 3 ай бұрын
එහෙමත් කියන්න බෑ. චම්පික කියන්නේ situation එක manage කරන දේශපාලකයන්. Trend එක වෙනස් වෙන විදිහට තමන්ගේ වැඩ වෙනස් කරන කෙනෙක්. හැම ආණ්ඩුවේම ඉන්න හැමදාම දකින නිකමුන්ට වඩා, තමන්ට යම් අවස්ථාවක් ආවොත් වැඩ කරන කෙනෙක්. Pure and perfect නෑ හැම දෙයක්ම. ඒත් අනික් හැමෝටම වඩා ගොඩක් උඩින් තියන්න පුළුවන් කෙනෙක්. ජනාධිපති විදිහට මට තාම හරියට තක්සේරුවක් නෑ. හැබැයි මම කලින් කිව්වා වගේ NPP රජයක වැඩක් කරන්න පුළුවන්, විශේෂයෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ ඇමැතිකමක් ලැබෙනවා නම් මම හිතනවා ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. නැත්තම් අපරාදේ මිනිස්සු වයසට යනවා රටට හරි හමන් වැඩක් ගන්නේ නැතුව..
@FazlinaAzwar
@FazlinaAzwar 3 ай бұрын
Ape rata daala giya hamoma ikmanta enawa lassana Lankawata. Eka hondai! Alut anduwak elect karala ape rata goda gamu, penala duwanne netuwa
@naleenperera1969
@naleenperera1969 2 ай бұрын
isreali Goo Chandiyarta Kana Haraha Pahara Ella Kireema Geana Iranayata Double Salute..... ⚔️💪🇮🇷💪⚔️....... 👍
@user-or3ge6li3c
@user-or3ge6li3c 3 ай бұрын
Guruwarayek wage methuma
@virajathapaththu5081
@virajathapaththu5081 3 ай бұрын
versed in Corning
@bhashanamallawaarachchi5606
@bhashanamallawaarachchi5606 3 ай бұрын
youtube awith wena match ekak ghnna hdnne😂
@sampathfernando3079
@sampathfernando3079 3 ай бұрын
මෙිකා මේ උගත් යයි කියාගත්ත කපටියෙක් දක්සිනාංසික වලට පහර දිලා දැඩි දකිසිනාංසික මිනිමරැ රනිල් පස්සෙ යන දෙපිට්ටා මොනද ලංකාවෙ යුදෙවු චන්ද නැනෙ මේකා කියන දේ හා කරන දේ පරස්පරයි
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 3 ай бұрын
1979 ෂා බලයෙන් පහවෙනතුරු 1970 දශකයේ ෂාගේ වැඩ පිලිවෙල පිලිබදව, පාඨලී ඔබ ! හොයලා බලා කතා කරනවා නමි හොදයි . මැද පෙරදිග පොසිල ඉන්ධන , බටහිර අැලියෙන් ගලවා ගැනීමට කරන උත්සාහය , බටහිර අැලියට අැති ඩොලර් ණය ගැති බාවයෙන් මැද පෙරදිග ගලවා ගැනීමට ගත් ක්‍රියාකාරී මැදහත් වීම හොයා බලන්න. අනික් අතට ඉරානයේ සෙනෙවි වරුන් 07 ක් පමන එකම තැනදී ඝාතනය කරනවා .ඉරානයට පහර දීම ,පොළඹවා , කැදවා පහර දීම ,හිතා මතා ඉරානයේ අාර්ථිකය විනාශ කිරීමක්. මිෙවා මහ කඩප්පුලි වැඩ ! ඉරානයට කැරලිකාර කල්ලි ඉන්නවා තමයි එහෙත් ඉරානය මෙි තුලින්, සුන්නි සහ ෂියා ගෝත්‍ර තුල සමගිය තබා ගෙන සිටිනවා . එය ඔවුන්ගේ දක්ෂ කමක් සහ ඉරානයේ පැවැත්මට එය අවශයයි. එ් අනුව කටයුතු කිරීමට ඉරානයට අයිතියක් නැද්ද? අමෙරිකාව/ඊශ්රායෙල ට සුන්නි/ෂියා ගෝත්‍රික හා අාගමික විරසක භාවය අනාගතයේදීත් තම මැද පෙරදිග බලය පවත්වාගෙන ගෙන යෑම සදහා පාවිචිචි කිරීමට ඉඩ දී බකං නිලාගෙන සිටිය යුතු ද?
@naleenperera1969
@naleenperera1969 2 ай бұрын
This Comment Is An Entirely Wrong...... It's Reject By The World's Intelligent Communities.... Glory & Victory For The Military Mighty Iranians Missiles Forces...... 💪⚔️🇮🇷⚔️💪...... 👍
@sujeewaparanagama7026
@sujeewaparanagama7026 2 ай бұрын
රනවක පටිටම මොලයක් ප්‍රායෝගික වාදි දේශපාලකයෙක් අනුරලා සජිත් රනවක එක්ක විවෘත සංවාදයකට එන්න ඔන
@buddikachathuranga215
@buddikachathuranga215 2 ай бұрын
මොකෙක්ද බං ඔය අල්ලගෙන තියෙන්නේ හිටපු ගල් අගුරු හොරෙක් උබත් සරම උස්සගෙන පුකට වේවැල් පාරවල් දෙකක් ගහගනිං😂
@user-zl6pk7rt4x
@user-zl6pk7rt4x 3 ай бұрын
Sir Adanam borukeyanna
@user-sp2qy4zn9k
@user-sp2qy4zn9k 3 ай бұрын
ලංකාවෙ දේශපාලනේ ගාව ගන්නෙ නැතිව විග්‍රහය කරානම් ඉතා හොඳයි
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 3 ай бұрын
iranayata jaya
@ibba89
@ibba89 3 ай бұрын
Moshe dayanල වගේ යුධ සෙන්පතියො නැති වීමත් ඊශ්‍රායලයට ලොකු පාඩුවක්.. 😕
@tharangav-log8739
@tharangav-log8739 3 ай бұрын
NPP ආණ්ඩුවක පාඨලී චම්පික ඇමතිවරයෙක් ලෙස දැකීමේ උටෝපියානු සිහිනය දකිමින්..
@Coool-lj4wf
@Coool-lj4wf 3 ай бұрын
සජබ තමයි බලයළට එන්නේ
@tharangav-log8739
@tharangav-log8739 3 ай бұрын
@@Coool-lj4wf ඊට වඩා හොඳයි මැටි පූසෙක් ජනාධිපති කරනවා..
@Coool-lj4wf
@Coool-lj4wf 3 ай бұрын
@@tharangav-log8739 කොච්චර දේවල් පාසල් වලට, රෝහල්වලට, සාමාන්‍ය මිනිස්සුන්ට දීලා තියෙනවද?
@tharangav-log8739
@tharangav-log8739 3 ай бұрын
@@Coool-lj4wf ඒවට සල්ලි කොහෙන්ද කියලා විඝණන වාර්ථා තියනව ද?
@Coool-lj4wf
@Coool-lj4wf 3 ай бұрын
@@tharangav-log8739 ඔව් සියල්ල නීතියානුකූලයි
@user-op9fn7fi1f
@user-op9fn7fi1f 3 ай бұрын
නිවැරැදි විග්‍රහයක්
@denumasl7666
@denumasl7666 3 ай бұрын
මු මුගෙ අදහස් කියන්නෙ .ඇත්ත ඒකමද
@Coool-lj4wf
@Coool-lj4wf 3 ай бұрын
ඔව්
@user-dy2bb2ow1e
@user-dy2bb2ow1e 2 ай бұрын
Thawa passe uanthraya kriyathmaka wei neda
@supuntharuka9191
@supuntharuka9191 3 ай бұрын
න්‍යෂ්ටික බලාගාරක් බයානක දෙයක් කියල කවුද ? කියන්නේ
@KumaraAmila-fo5xj
@KumaraAmila-fo5xj 3 ай бұрын
Mama kiyanne idagena molaya udada kiyala balapan..
@kingsleyabeywickrama8679
@kingsleyabeywickrama8679 3 ай бұрын
අන්තිමට පොඩි 🐂🐂🐂 ආතල් එකකුත් ගත්තා JVP එකත් ගාවලා... Professional වැඩේ කරාට ගොන් පාට්ටුත් දානවා.🙃
@aloysiushettiarachchi4523
@aloysiushettiarachchi4523 3 ай бұрын
Pasku praharayata return eka swabhawa dharmayen.
@Ravy.G
@Ravy.G 3 ай бұрын
ඔන්න දැන් ටිකකට කලින් Israel 🇮🇱 IDAF fighter jets ඉරානයට සහ ඉරාකයෙ-සිරියාවෙ සිටින Iranian proxies ඉලක්ක කරල එකවිට පහර දුන්නා (retaliation ).
@abcdIsuru
@abcdIsuru 3 ай бұрын
Champika must be well educated But everything he had said got wrong 😂
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 17 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 77 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 5 МЛН
ඔයාලා දන්නැති මෝදිගේ Boss
1:26:01
SLVLOG POD TALKS
Рет қаралды 29 М.
පොලිසියේ සුදු පැල්ලම
1:19:38
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 5 МЛН