ලෝකය න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් අබියස ද? | Patali Champika Ranawaka | Rasika Jayakody

  Рет қаралды 30,826

AsianMirror

AsianMirror

4 ай бұрын

ලෝකය න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් අබියස ද?
පරමාණු බෝම්බයේ උපත සහ අනාගතය!
Watch Asianmirror Programmes & More Updates at sinhala.asianmirror.lk/
ASIANMIRROR ON SOCIAL
Join our WhatsApp group : cutt.ly/fwBn3kSc
Whatsapp Channel : bit.ly/3rsQlIW
Follow on Facebook : / amsinhala
Subscribe on KZbin: / @asianmirrorlk
#AsianMirrorSinhala #AsianMirror #ඒෂියන්මිරර් #lka #newsupdate#SLnews #srilankannews #patali #rasika

Пікірлер: 177
@Coool-lj4wf
@Coool-lj4wf 4 ай бұрын
චම්පික රණවක මැතිතුමා සතු දැනුම විශිෂ්ටයි❤ ස්තුතියි ඔබතුමාට
@kingsleyperera9655
@kingsleyperera9655 4 ай бұрын
He sounds like a mouth piece of __ & _____ ?
@sdmdddddddhh
@sdmdddddddhh 4 ай бұрын
NPP එකට ගරහන කාලකන්නියෙක් ඔිකා
@Coool-lj4wf
@Coool-lj4wf 4 ай бұрын
@@sdmdddddddhh Npp එක වේදිකාව උඩ කරන්නේ අනික් සියලුම දේශපාලන පක්ෂවලට හොරා හොරා කියන එක විතරයි. බොරු කයිවාරු විතරයි 🤣🤣🤣🤣
@sms19846
@sms19846 4 ай бұрын
​@@sdmdddddddhh😂😂😂
@nayanakrishanthi8913
@nayanakrishanthi8913 3 ай бұрын
NNP kiyanne jvpma neda😂😂😂
@sms19846
@sms19846 4 ай бұрын
මෙවර මමත් අපේ පවුලේ සියලු දෙනාමත් NPP එකට තමයි ඡන්දය දෙන්නේ.. ඒත්, අදටත් මම පුද්ගලිකව විශ්වාස කරනවා තනි පුද්ගල චම්පික රණවක, අනුර කුමාර ඇතුළු කණ්ඩායමට වඩා රටේ නායකත්වයට සුදුසුයි කියලා. .. නමුත් ලංකාවේ තියෙන ක්‍රමය අනුව රැල්ල තමයි දේශපාලනයේදී වැදගත් වෙලා තියෙන්නේ.. ඒ හින්දා කරන්න දෙයක් නැති නිසා බහුතරයක් අනුරට ඡන්දය දෙනවා...
@wijayabandara9810
@wijayabandara9810 3 ай бұрын
අනිවාර්යයෙන් ම ඔබහා එකගයි
@padmasiribandara9882
@padmasiribandara9882 3 ай бұрын
මේ රට ගොඩ නගන්න නායකත්වයට පත් විය යුත්තේ පාඨලී
@nipuna7876
@nipuna7876 2 ай бұрын
පාඨලී හොදයි තියරි කතා කරන්න. කැපවීම නම් නෑ ඒකයි අදටත් ටීම් එකක් නැත්තේ
@user-fx8ct4xv5o
@user-fx8ct4xv5o Ай бұрын
කිසි කෙනෙක්ට තනියම රටක් හදන්න පුලුවන් කියන එක විහිලුවක්..හැබැයි අමාත්‍යන්ශයක් වගේ බාර දීල ඒක ලාබ ලබන මට්ටමට හෝ කාර්‍යක්ෂම රාජ්‍ය ආයතනයක් කරන්න වගේ නම් කරන්න පුලුවන් වේවි.
@KarunasaraThero-xi6no
@KarunasaraThero-xi6no 16 күн бұрын
ඔබ හිතන්න මෝඩයෙකුටද චන්දය දිය යුත්තෙ බුද්ධිමතෙක්කුටද කියල ගෝටට දීල රැල්ලෙන් කරගත් වැරැද්ද සිහිකර ගන්න
@elondare8990
@elondare8990 4 ай бұрын
ස්තුතියි. දේශපාලන බර වැඩ අස්සේ අමතක උනාද බැලුවා. 🙏
@YssvsnR
@YssvsnR 4 ай бұрын
ජනපති වෙන්නඕන පුද්ගලයෙක් අවාසනාවකට ලංකාවේ මිනිස්සු මොකෙක් හරි හරකෙක් කරේ තියන් හුරේ දානවා පාඨලීටත් දැනගන්න ඕන බලය ගන්න පැත්තක් හදාගන්න. එක එකාගේ පක්ෂ වලට බැදෙන්නේ නැතිව.
@shehanhesantha
@shehanhesantha 4 ай бұрын
❤️❤️❤️👍👍👍
@indi15
@indi15 3 ай бұрын
😂
@vikum.wijenayaka87
@vikum.wijenayaka87 3 ай бұрын
ඇත්ත කතාව.රටේ එව්වන්ගෙ කාලකණ්නිකම.63 ලක්ෂයක් එක පාරක් තේරුවා කේප්ප හරකෙක්ව.එහෙව් රටක් මේක.වෙන මොකුත්ම නෙවෙයි කාලකණ්නිකමම විතරයි.
@duminduishan8599
@duminduishan8599 3 ай бұрын
😂😂😂හිනායනවා ඕයි,මේ යකා කොළඹ ගංවතුරෙන් බේරගන්න කියලා වැඩපිළිවෙලක් කරා😂😂,දැන් වෙනදට වැඩිය යටවෙනවා,හැබැයි මේ වැඩසටහන ආසාවෙන් බලනවා එහෙමකියලා මූව බලේට ගේන්න තරම් පිස්සුවක් නෑ
@hettipoladeeranadha4171
@hettipoladeeranadha4171 4 ай бұрын
වටිනා පැහැදිලි කිරීමක් theruwan saranai ජය
@PouliVik
@PouliVik 3 ай бұрын
චම්පකගේ දේශපාලනය ගැන තියන දැනුම ප්‍රශංසනීයයි, අගය කළ යුතුයි. නමුත් ඔහුට නිවැරදි ප්‍රායෝගික දේශපාලන භාවිතාවක් තියනවද කියන එක ප්‍රශ්නයක්. මේ වගේ දැනුමක් තියන දේශපාලකයෝ ඉතා අතලොස්සයි ලංකාවේ ඉන්නේ.
@sasikakarunanayaka5168
@sasikakarunanayaka5168 4 ай бұрын
ඉතාම වටින විග්‍රයක්, ඔබතුමාගෙ දැනුමට ප්‍රණාමය !!
@rameshkarunagaran1889
@rameshkarunagaran1889 4 ай бұрын
Thank you so much Patali for your in depth analysis. You are a great asset to our country. You show signs of great leadership. Hope you have a great vision for our country.
@hirushan9204
@hirushan9204 4 ай бұрын
චම්පික රනවක මහතා ගෙ "බලය හා බලය" ඇතුලු ගොඩක් පොත් එතුමාගේ වෙබ් අඩවියේ තිබුනාට, ඒවා download කරන්න බෑ.😢 download කරද්දි වෙනත් පොතක් තමයි download වෙන්නෙ. ඒ පොත ගන්න ක්‍රමයක් තියෙනවා ද?
@shehanhesantha
@shehanhesantha 3 ай бұрын
එ පොත් කියවන්නෙ කියෙන් කි දෙනාද..එහෙම ප්‍රබුද්ධ සමාජයක් නම් චම්පික රටේ නායකයා වෙලා ඉවරයි.
@maxdilly99
@maxdilly99 4 ай бұрын
What a knowledgeable character. It's a shame the SL general public do not understand the value of Patali
@wijayabandara9810
@wijayabandara9810 4 ай бұрын
දැනුම බෙදා හදා ගැනීම
@nimalyapa9868
@nimalyapa9868 4 ай бұрын
Really I like this programme...
@pradeepranjan556
@pradeepranjan556 4 ай бұрын
A timely discussion. Thank you very much.
@kathleenjensen4638
@kathleenjensen4638 4 ай бұрын
Excellent 🙏🏽👍👍😘. Dear Patali, please drop politics and continue with teaching world politics😘👍
@user-cw5rh2lt4i
@user-cw5rh2lt4i 4 ай бұрын
වීඩියෝ එක සුපිරි ඊලග වීඩියෝ එකත් ඉක්මනට ❤
@UdayaSriPandukabhaya
@UdayaSriPandukabhaya 4 ай бұрын
Good product, Thanks 👍
@user-ki5iv6pl5s
@user-ki5iv6pl5s 4 ай бұрын
මාරම දැනුමක් ලැබුන.ඔබ දෙපලටත් වැඩසටහනටත් ස්තූතියි...❤
@user-po1xi6tr4q
@user-po1xi6tr4q 3 ай бұрын
දේශපාලනයෙත් පෞද්ගලික භාවිතාවෙත් මොන තරම් ගැටලු සහගත චරිතයක් උනත් මේ දැනුම ගැනනම් ගරුකරන්න ඕන....ගොඩක් ස්තූතියි ඔබට..❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 16 күн бұрын
අතිවිශිෂ්ට පැහැදිලි කිරීමක්...❤❤❤
@kkumadhawa9361
@kkumadhawa9361 4 ай бұрын
කියවීම විශිෂ්ඨයි පාර්ලිමේන්තු පුස්තකාලය පාවිච්චි කරන කීප දෙනාගෙන් කෙනෙක් ඔබ
@KarunasaraThero-xi6no
@KarunasaraThero-xi6no 16 күн бұрын
ඇවිදින ජාතික පුස්තකාලය හා එය කියවන පාඨකයා (රසික)
@darshanadinashliyanaarachc1026
@darshanadinashliyanaarachc1026 4 ай бұрын
ඇත්තටම මේ දැනුම පිළිබඳව පුදුමයක් දැනෙන්නේ.හැම දෙයක් ගැනම හොඳ දැනීමක් තියෙනවා.මේ වගේ කෙනෙක් රටේ නායකයා වුනොත් කොහොමට තියේවිද.ුන් අවාසනාවකට රටේ බහුතරයකට ඒක තේරෙන්නේ නෑ
@duminduishan8599
@duminduishan8599 3 ай бұрын
😂
@harshanadana1938
@harshanadana1938 4 ай бұрын
Nice programme.keep continuing ❤
@sudathjayasundara5454
@sudathjayasundara5454 4 ай бұрын
පාටලි සර් බයිබලයේ තිබෙන අනාවැකි මෙම යුද්ධ එක්ක සහා තාක්ෂණය දියුණුවත් එක්ක සිදු වෙමින් පවතින ස්වභාවයක් දක්නට ලැබෙනවා මෙ ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද සර්
@funnysl8695
@funnysl8695 4 ай бұрын
බබා vangath කියලා තියනවා europe econmy ඒක flat වෙනව්වා කියලා 😮
@sihathdisanayaka70
@sihathdisanayaka70 4 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@susantharathnayake5075
@susantharathnayake5075 4 ай бұрын
😂
@sirikumaradayananda368
@sirikumaradayananda368 4 ай бұрын
I respect U Champika as a Sciencetise .
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 4 ай бұрын
නීල්ස් බෝ ගේ භූමිකාවේ වැදගත්කම ගැන ඔබේ අගැයීම මටත් එසේ යයි සිතෙනව.
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 4 ай бұрын
හොද දැනුවත් කිරීමක් ඇවිදින පුස්තකාලයක්
@indi15
@indi15 3 ай бұрын
😂😂
@prasannagunawardana5323
@prasannagunawardana5323 4 ай бұрын
විශිෂ්ඨ දැනුවත්කිරිමක්. ස්තුතියි .
@Vishwa_wijesinghe174
@Vishwa_wijesinghe174 4 ай бұрын
Very useful discussion ❤
@chamodhdilan4497
@chamodhdilan4497 4 ай бұрын
දැං මේව කියෙව්ව කියල පාඨලී හිතං ඉන්නෙ ඡන්ද දිනන්න පුළුවන් කියලද , අඩුම තරමෙ මේ ජන්දෙ නෙවෙයි ඊලග ඡන්ද දිනන්න වැඩපිළිවෙළක් සකස් කරගන්න ඕනෙ නැද්ද
@nalinmedagoda6879
@nalinmedagoda6879 4 ай бұрын
රසික කෑදරකමෙන් අහගෙන ඉන්නවා😂😂😂😂
@aikotuwegoda
@aikotuwegoda 4 ай бұрын
Well Explained
@user-kl4cy6ub3j
@user-kl4cy6ub3j 4 ай бұрын
@charithmudalige8856
@charithmudalige8856 4 ай бұрын
Good explanation 👍
@ivannanayakkara
@ivannanayakkara 4 ай бұрын
Wonderful
@deshikakalubobil7843
@deshikakalubobil7843 4 ай бұрын
Mn asama වැඩසටහනක්
@amadamwassa2802
@amadamwassa2802 4 ай бұрын
Very interesting .
@chanakakamal1
@chanakakamal1 4 ай бұрын
Superb
@surangalakmal953
@surangalakmal953 4 ай бұрын
Excellent
@jayanthaillandara5071
@jayanthaillandara5071 Ай бұрын
Whether one decides to vote for Champika after hearing this is a different matter, but any wise one should appreciate his knowledge and show him gratitude for sharing it among all. Its value is immense
@Tharindusanka
@Tharindusanka 4 ай бұрын
Nice program ❤🎉
@mano-zz9ih
@mano-zz9ih 4 ай бұрын
එනකම් බලා ඉන්නේ අහන්න.👍👍👍🙏🙏🙏
@kapilanilantha4246
@kapilanilantha4246 3 ай бұрын
Thanks for your world knowledge
@Sanjeewasenavi
@Sanjeewasenavi 4 ай бұрын
ඉතාම වටිනා සාකච්ඡාක්.පාටලී ඔබගේ දැනුම අති විශිෂ්ඨයි
@miltonranasinghe6151
@miltonranasinghe6151 4 ай бұрын
Super
@Mudith100
@Mudith100 4 ай бұрын
Great
@asiriprageeth8844
@asiriprageeth8844 4 ай бұрын
❤❤
@sureshvitharana5710
@sureshvitharana5710 4 ай бұрын
👍👍👍👍
@Coool-lj4wf
@Coool-lj4wf 4 ай бұрын
❤❤❤
@jalithaamarasinghe9294
@jalithaamarasinghe9294 4 ай бұрын
❤❤❤❤
@dinethgimhana4389
@dinethgimhana4389 4 ай бұрын
Ara potha kohenda ganna puluwan sir ?
@tissahewawasam222
@tissahewawasam222 2 ай бұрын
විශිෂ්ඨ විචාරයක් ....
@EarlESilva-fz5eu
@EarlESilva-fz5eu 4 ай бұрын
Thank you guys educating people’ It’s a good program I don’t think Patali Ranawaka will be having enough time to focus on politics, because it is a useless mission for him’
@lakmalchathuranga3411
@lakmalchathuranga3411 2 ай бұрын
සෑම විටම වැරදි නායකයින් යටතේ සිටි තවමත් නිවැරදි පාර්ශ්වය තෝරා නොගත් මිනිසෙක්.නමුත් අති විශිෂ්ට මිනිසෙක්.මහා දැනුම් ගබඩාවක්.පාඨලී චම්පික රණවක❤
@uvindumanodya-xc4rx
@uvindumanodya-xc4rx 4 ай бұрын
🔥
@btharaka
@btharaka 4 ай бұрын
Really appreciated
@sms19846
@sms19846 4 ай бұрын
These type of postcads with Patali Champika should be conduct English.
@user-zl6pk7rt4x
@user-zl6pk7rt4x 2 ай бұрын
Sr godak hoda kathawak
@muthukumaragamage4728
@muthukumaragamage4728 2 ай бұрын
විශිෂ්ටයි.......
@lmlthilakarathney8136
@lmlthilakarathney8136 4 ай бұрын
✴️👍👍🎖🏆🎖
@nalindesilva4736
@nalindesilva4736 4 ай бұрын
Please do a documentary on Nicolai Tesla: the GREAT scientist who lost in the history.....
@ginnaliyepannarama410
@ginnaliyepannarama410 4 ай бұрын
Nicely done. But he didn't mention about EMP attack which would be devastated more than anything else!!!
@user-uc1vt8kg3z
@user-uc1vt8kg3z 4 ай бұрын
Well good something really interesting.during 2005/2010/2015/2019 elections naleen de Silva also spoke about something similar complex topic. Topics are really understand but the issues is chamipika and naleen are not clear people. When you both wanted do politics on top of this we are not aggree.champika you please remember we are not ready to vote for you and we will vote for NPP. THANK YOU
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 16 күн бұрын
Atomos-පරමාණු (තව දුරටත් බෙදා වෙන්කළ නොහැකි)
@s.y.b.mranathunga3494
@s.y.b.mranathunga3494 4 ай бұрын
53:50
@s.y.b.mranathunga3494
@s.y.b.mranathunga3494 4 ай бұрын
52:00
@susantharathnayake5075
@susantharathnayake5075 3 ай бұрын
38:00
@prasangafernando3446
@prasangafernando3446 4 ай бұрын
පරමාණු ව දැකලා තියෙනවද?
@cafebarmilano7427
@cafebarmilano7427 3 ай бұрын
😂😂
@firstgraden9307
@firstgraden9307 3 ай бұрын
Sound wadi karala video danna
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 ай бұрын
දැණුමි ගබඩාවක් Good Luck ❤️
@firstgraden9307
@firstgraden9307 3 ай бұрын
Sound madi godakma
@KimR.Schuster
@KimR.Schuster 3 ай бұрын
English වලින් මේ වගේ podcast එකක් කරොත් සුපිරි පොරක් කියලා ලෝකෙම දැන ගනී 👍
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 16 күн бұрын
NATIONAL GEOGRAPHIC චැනලයේ The genius ටීවි සීරිස් එක බලන්න...
@klaengineering449
@klaengineering449 4 ай бұрын
බුදුදහම අනුව කාලයත් ප්‍රඥප්ති ධර්මයක්
@chamilaprasanna
@chamilaprasanna 3 ай бұрын
Better to change your mics. Some times Champikas voice is very low.
@user-wx1ln6wc2k
@user-wx1ln6wc2k 3 ай бұрын
පරම අනුව ගැන අභිධර්මයයේ සදහන් දේ මෙතුමා සදහනක් කලේ නෑ නේද .
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 4 ай бұрын
දේශපාලන වැසිකිලියෙන් එලියට ගිහින් දේශකයෙක් උනානම් මීට වඩා ගරු කරනවා
@csstudio8705
@csstudio8705 3 ай бұрын
විදුලි බල මණ්ඩලය ලාභ ලැබුන, බාස්නාහිර පලාත් සංවර්ධනය වෙනම මානයකට ගෙනාවා. පාඨලී කියන්නේ වැඩ කාරයෙක්. මෙයා වැඩ කරපුවා බලන් ඉන්න බැරුව තමයි මයිනා මෙයාව අයින් කරලා නිළියක් විදුලි බල ඇමැති කරේ
@rajitharodrigo9933
@rajitharodrigo9933 4 ай бұрын
Since he has this much knowledge he already fucked up as active political person. I wonder there should be some super powerful group who can control them.Iam not thinking about eliminate.there should be some more
@maheshperera171
@maheshperera171 3 ай бұрын
රුසියාව නි‍යෂ්ටික අවි 6500 ක් හා අමෙරිකාව 5500 ඇති අතර අනෙක් රටවල් අහලකවත් නැත. මේ ප්‍රදාන රටවල් 2න් රුසියාව ඉදිරියෙන්ම සිටින අතර බොහෝ දියුනු රටවල නායකන් පවා මේ බව නොදන්නේය​. රුසියාවෙ බලය හොඳින්ම වටහාගත් රට අමෙරිකාවයි.
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 4 ай бұрын
අපරාදේ අර ඔබතුමා කලින් කරන් හිටපු සහකාර කථිකාචාර්ය කම අතහැරලා දේශපාලනේ කරන්න ආවේ. එහෙම නොවුන නං අද ජේෂ්ඨ මහාචාර්ය වරයෙක් වෙන්න තිබුන. දේශපාලනෙන් අන්තිමට ඔබතුමාට වැඩක් වුණෙත් නෑ රටට වැඩක් වුණෙත් නෑ.
@shehanhesantha
@shehanhesantha 4 ай бұрын
රටට ගොඩක් වැඩක් උනා.ඒත් මිනිස්සු denuwath nea.midia walin yata gahann rajapakshala loku game ekk ply kla.eka awasanaawak ratata.deshapanaye ihalinma inne champika.eka therenne thawa awrudu gaanak yai.ethakota champikath nethi wei.
@elondare8990
@elondare8990 4 ай бұрын
මොන බොරුද? පාටලී කියන්නේ ලංකාවේ දේශපාලන ගමන සම්පුර්ණයෙන්ම වෙනස් කරපු පුද්ගලයෙක්. වැඩක් උනේ නෑ කියලා ඔයා කියන්නේ සල්ලි හොරා කාල ළමයිට පිටරට ගෙවල් අරං නැති නිසාද 😯
@gimhanadasanayake9562
@gimhanadasanayake9562 4 ай бұрын
@@elondare8990 වෙනස් වුණේ විනාශයේ පැත්තට. හාමුදුරුවෝ දේශපාලනේට ගෙනත් බුද්ධ ශාසනේ විනාශ වුණා. Jvp එකත් එක්ක මයිනා වගේ තක්කඩි හොර ගෙඩියෙක් මේ රටේ මුල් පුටුවට ගෙනත් රට බංකොලොත් වුණා. මතකද අල් ජිහාඩ් අල්කයිඩා පොත. ඕවා ලියලා 2011 හලාල් භාණ්ඩ විරෝධී සටනක් ගෙනාවා.
@sms19846
@sms19846 4 ай бұрын
​@gimhanadasanayake962 😂😂😂😂😂😂
@jagathfernando9351
@jagathfernando9351 4 ай бұрын
මොහුගේ බලපෑම නිසා දේශපාලන යේ නව මානයක් බිහිවීම නියතය
@kingsleyperera9655
@kingsleyperera9655 4 ай бұрын
Scientist Abdess Kalaam, father of India's Rocket Science is a Muslim but thinks as an Indian & was educated in a Catholic College St. Thomas, who always told His Muslim colleagues that though His religion is Islam, Nationity is Indian !
@asithaboteju9802
@asithaboteju9802 4 ай бұрын
Oba thumage denuma athiwishishtai peya ganak unath ahagena inna puluwan meweni wedasatahanakin hamuwemu
@rupasiriperera8085
@rupasiriperera8085 4 ай бұрын
පරමාණු බෝම්බයටත් වඩා බලයක් මිනිස් සිතවිල්ලට, වචනයට හා ක්‍රියාවට පවතිනවා. පරමාණුවත් දැලිපිහියක් වැනි ය. පරමාණුව සාමය උදෙසා ය යන වැකිය, රුසියාවේ මොස්කව් නුවර ලෙනින්ස්කී මහාමාර්ගයේ හන්දියක ( ට්‍රෑම් හන්දියේ ) බහුමහල් නිවාස වහලක් උඩ ගසා තිබුණා. අපි ඒ හන්දියට කිව්වේ Atomic junction කියලා. මගේ අධිෂ්ඨානය ද එයම යි: පරමාණුව සාමය උදෙසා පවතීවා.! රුසියානු බසින් එය ලියවුණේ මෙසේ යි: Атом за мир!❤
@core2duo175
@core2duo175 2 ай бұрын
C o r a ♥️
@agksilva4565
@agksilva4565 4 ай бұрын
Rxcellent 👍
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 3 ай бұрын
@chinthakajayathilake1742
@chinthakajayathilake1742 4 ай бұрын
ප්‍රභාකරන් අරන් යන්නත් අවසාන මොහොතෙ ඇමරිකාවෙන් ආවනෙ.
@eurekateareallygood655
@eurekateareallygood655 2 ай бұрын
විශිෂ්ටයි රසික අගය කරනවා පාඨලී රණවක මහත්මයා ගේ දැනුම ගැන
@SadeesKumar-mu3we
@SadeesKumar-mu3we 2 ай бұрын
Tea bona ekka dakkama wedasthana blanna appiriuai
@user-pb1hc4xd2q
@user-pb1hc4xd2q 3 ай бұрын
බොම්බෙ දාන්න හිටියේ හිරොශිමාවටම තමයි එ මිට්සුබිශි factory එකට
@user-gp5nq9le6g
@user-gp5nq9le6g 3 ай бұрын
Aney champicayo thopy unp parayo
@induniljayawardana8181
@induniljayawardana8181 4 ай бұрын
👍👍👍👍👍👍👍👍👍🇷🇺🇷🇺🇷🇺
@KarunasaraThero-xi6no
@KarunasaraThero-xi6no 16 күн бұрын
ඇවිදින ජාතික පුස්තකාලය හා එය කියවන පාඨකයා (රසික)
@EarlESilva-fz5eu
@EarlESilva-fz5eu 4 ай бұрын
මෙයා දේශපාලනයේ ඉන්න ඕනේ කෙනෙක් නොවේ’
@kalanarupasinghe917
@kalanarupasinghe917 4 ай бұрын
😂😂
@anjanarajapaksha3256
@anjanarajapaksha3256 3 ай бұрын
Chande nm denne nh hbai 😂😂
@smpdmt
@smpdmt 4 ай бұрын
Me pataliyata ellenna wel soyasoya innawa dan
@user-gp5nq9le6g
@user-gp5nq9le6g 3 ай бұрын
Boru mawanawa
@nishanisha-mj7gj
@nishanisha-mj7gj 4 ай бұрын
පාඪලී ජනාධිපති උනොත් කොහොමද 😊
@user-fq4xi7rn3r
@user-fq4xi7rn3r 4 ай бұрын
පරණ හොරු ටිකට හොදයි.😊
@DG-xk2yz
@DG-xk2yz 4 ай бұрын
දැනුම හොදයි හැබැයි topic එකෙන් පිට 😂😂
@udayasampath5492
@udayasampath5492 4 ай бұрын
ලංකාවෙ දේශපාලනය ගැන අමු තක්කඩි දැනුමක් තියන.ලෝක දේශපාලනලනය ගැන කියවාගත් දැනුමත් තියන දෙන්නෙක්.රසික ජයකොඩි කියන්නෙනම් අංක එකේ තක්කඩිය
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 9 МЛН