No video

ගර්භාශ යුද්ධයේ සිට පාස්ටර් ජෙරම් දක්වා දේශපාලන ගේම් එක ! " - Patali Champika Ranawaka

  Рет қаралды 11,075

Neth FM

Neth FM

Күн бұрын

🔴 බයියො ටොයියො එක්ක කයියෝ රට ගෙනියන්නේ කොතනටද ?
🔴 දැනට සනීපයි, සැප්තැම්බරයෙන් පස්සේ තුවාලෙට මොකද වෙන්නේ ?
👤 ආර්ථික ස්ථායිකරන අනුකමිටුවේ සභාපති, 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, පාඨලී චම්පික රණවක ( Patali Champika Ranawaka )
Achchige Patali Champika Ranawaka is a Sri Lankan electrical engineer and Far-right politician. He is the Member of Parliament from Colombo District of Samagi Jana Balawegaya. He is currently the leader of a Civil Society named "43rd Brigade", after declaring to be an Independent Member of Parliament on 8 June 2022.
----------------------------------------------------------------------------------------------------------
⚫ NETH FM UNLIMITED ⚫
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nethfmunlimited #PataliChampikaRanawaka

Пікірлер: 96
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 Жыл бұрын
, මෙම වැඩ සටහන විශිෂ්ටයි nethfm වගේම පාඨලී චම්පිකටත් ස්තුතියි ලංකා වේ මිනිසුනේ මොලේ පාවිච්චි කරන්න මිනිසුන්ට මොලේ පෑදෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා
@anuradhapremarathne5308
@anuradhapremarathne5308 Жыл бұрын
මේසා දැණුමක්, ප්‍රායෝගික හැකියාවක් ඇති , දර්‍ය්යක් ඇති දේශපාලකයෙක් තවත් නෑ....කුහක නොවී ඔහුට ශක්තියක් වීම මේ රටට ආදරය කරන හැමෝගෙම යුතුකමක් .....
@bathiyagallage4264
@bathiyagallage4264 Жыл бұрын
😂😂😂 patala walparayaa fake ekakin awith Uma comment karalaa😂😂😂
@vishmitheekshana3301
@vishmitheekshana3301 Жыл бұрын
මම මේ මනුස්සයා දැනුමට ගොඩාක් ගරු කරනවා.මෙහෙම කෙලින් තීරන ගන්නා පාලකයින් තමයි අපේ රටට අවශ්‍ය . ස.ජ .බයෙන් මෙයා ගියේ මෙයාට නිසි තැන නොලැබීම නිසයි .සජිත් මොලේ කල්පනා කරලා ෆොන්සේකාට දුන්න තැන මෙයාට දුන්නානම් පක්ෂයටත් හොදයි රටට ඊට වඩා හොදයි. පුළුවන්නම් ෆොන්සේකා ගෙනත් මේ වගේ සාරවත් කතිකාවක් කරන්න බලන්න.ඒත් මගේ දැනුමේ හැටියට ඔහුට පුළුවන් මඩ ගැසීම් පමනයි.
@wimalajayathissa9893
@wimalajayathissa9893 Жыл бұрын
හෙල උරුම ය කියලා ජාති වාදී පක්ෂ බිහිකලේ ඔබලා දැන් ඒවා වලංගු නෑ අලුත් ම එකක් හදාගන්න එක තමයි හොඳ වෙන කරන්න දෙයක් නෑ
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
මූ ප්‍රතිපත්ති මාරැ කලේ ගැරඩියා හැව අරිනව වගේ.
@jeewanipathiraja7754
@jeewanipathiraja7754 Жыл бұрын
Hhy@@malalachernobyl5594 vxjihghgjvhovgu
@user-qg3vu4iq6e
@user-qg3vu4iq6e 5 ай бұрын
Ai oyala oya kathawa muslim tamil deshapala paksa walata kiyanne nate
@jayanthasameera6550
@jayanthasameera6550 Жыл бұрын
මේ මනුස්සයා විශාල වැඩි මේ කුඩා රටට . ඒකයි මේ මනුස්සයාගේ වටිනාකමක් දැනෙන්නේ නැත්තේ මේ රටට .
@kasuny2k
@kasuny2k Жыл бұрын
@jayantha Sameera pitipassen hina yanawa oiii tamun gena😂😂😂muu amu hora takkadiyek....ekekkwath rewatenna epa mea wage hikanalunta....double game karayo...Baiyo...toyyo...jvp poiyoo....haha mewan kaaiiyyonta...aye rewatenna epA ekekwath...
@jayanthasameera6550
@jayanthasameera6550 Жыл бұрын
@@kasuny2k උබල වගේ ගොබ්බ ඩයල් වලට පිටි පස්සෙන් හිනාවෙවී බලන් ඉන්න තමයි වෙන්නෙ.
@vishmitheekshana3301
@vishmitheekshana3301 Жыл бұрын
ඉතාමත් සාරවත් විද්වත් කතිකාවක් . ස.ජ බයෙන් මෙයා ගියේ නිසි තැන නොලැබුන නිසයි.ෆොන්සේකාට ලැබුන තැන මෙයාට ලැබුනානම් පක්ෂයට වගේම රටට වඩාත් හොදයි.කෙලින් තීරන ගන්නා විද්වත් දේශපාලකයෙක් .පුළුවන්නම් ෆොන්සේකා ගෙනත් මෙවැනි විද්වත් සාකච්ඡාවක් කරන්න.වෙනස බලාගන්න පුළුවන් .
@dslankataxi9182
@dslankataxi9182 Жыл бұрын
Good conversation
@rohanakp2222
@rohanakp2222 Жыл бұрын
@mahindakumara1690
@mahindakumara1690 Жыл бұрын
ඔබත් රාජපක්ෂ ලා. සමග ජනතාව මූලාකරා මතකද එදා ඔබ සුපිරි රාජපක්ෂ වාදී ජාතිවාදියෙක්
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
පාටලී කියන්නෙ රට පාවාදීමේ ප්‍රධානම දේශපාලුවෙක් රට කපටියෙක්. MCC project එකට මාර්ගය සකසමින් ඇමෙරිකන් පාපින්ගෙ ලංකා භූමිය අත්පත් කරගැනීමෙ කුමන්ත්‍රණයේ ප්‍රධාන ක්‍රියාකාරී රට පාවාදෙන කපටි ගුන මකුවෙක්. තිරිසනෙකුටත් අන්තයෙක්. බලමු මොවුන්ගෙ දැගලිල්ල තව ඉදිරියේදී. අපි අවදියෙන්. අවබොදයක් නැති මෝඩ වූ මිනිසුන් මොවුන්ගෙ games වලට රැවටුනාට යම් පිරිසක් සිටිනව අවදියෙන් රටට ජාතියට අවංකව ආදරය කරන. බලමු..
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
හෙලඋරැමය හෙල කරැමය කල පචයා cia agent; 9 සැගවුන කතාව කියවන්න
@neelpriyantha5734
@neelpriyantha5734 Жыл бұрын
♥️2024 AKD janepati ♥️ istirai ♥️ Jaya ♥️ wawa ♥️ Npp ♥️ Jvp ♥️ good
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
මොඩ වහලෙක් වන්න එපා කිසිම පක්ෂයක සේරම එකම නියායකට වෙනම මාර්ගයන් ඔස්සේ ජනතාව රවටමින් රට පාවාදෙන විනාශයකට ඇදගෙන යමින් සිටිනව. පෙන්වන දෙය නොවෙයි පරම සත්‍ය නොපෙනෙන නොපෙන්වන යතාර්තය ආඅබෝද කරගත හැකි වූ දාට ඔබටත් රටටත් සියලු දෙනාහේම අනාගතයටත් යහපතක් වේවි.
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Жыл бұрын
Hats off to you. Budusarani obasamata. Rajapaksala rata kewa. Alibaba and thieves ,they all go to hell.
@ifthikarhassan7244
@ifthikarhassan7244 3 ай бұрын
A potential individual to become a future president .
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 Жыл бұрын
👍👍👍
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
මුන් සේරම පටිට හොරු , මේ හැතිකරේ තමයි රට විනාස කරේ , රටම එක දන්නවා, පක්ෂෙ අලුත් වුනාට ඉන්නෙ පරන හොරුම තමයි, 😂😂😂😂
@malalachernobyl5594
@malalachernobyl5594 Жыл бұрын
හොරෙක්. පැනමා පේපර් හොරා
@lalithpremalal4171
@lalithpremalal4171 Жыл бұрын
මෙයාට ස්තිර දේශපාලන දැක්මක් නෑ.තමන්ගේ වාසියට පිල්මාරු කරන චරිතයක් .තමන්ගේ වාසියට ඕනෑම පාවාදීමක් කලහැකි දෙපිටිකාට්ටුවෙක් බව මෑන් පෙන්වාදී ඇත.
@donyahampath5219
@donyahampath5219 Жыл бұрын
රටේ ඉතිහාසය දන් නැති. හෙල බොදු සංස්කෘතිය නොදන්න. අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ඉදගෙන. රට පාවලා දෙන පරයෝ. තමන්ගේ බඩගෝස්තරයට. වැඩ කරන වසලයෝ. උඹලා කතිකයෝ විතරයි. ප්‍රඥාවන්තයෝ නෙවෙයි. රට පාවලා දෙන නිවටයෝ. උඹලා රඟපානවා මිනිස්සු රවට්ටන්න. සුවපත් වේවා!!!
@smaduraliyanage880
@smaduraliyanage880 Жыл бұрын
කව්රු කොහේ ගියත් ලංකාවේ දේශපාලුවෝ මේ ක්‍රමය යටතේ ගොඩ... දේශපලුවෙක් වෙනවා කියන්නෙම මාර වාසනාවක්... හරි වෙලාව බලල එහාට මෙහාට පනිනවා, වාහන, දීමනා, වරප්‍රසාද, නීතිය අදාලම නෑ, තව කොටසක් හොඳට කොමිස් ගන්නවා, මිතුරන්ට ටෙන්ඩර් දෙනවා, යාලුවෝ, නෑදෑයෝ තනතුරු වලට දානවා... ලොකු ව්‍යාපාරිකයෝ, දොස්තරලා, ආචාර්ය, මහාචාර්ය, හාමුදුරුවරු... ඒ තනතුරු දාලා දේශපාලනයට එනවා...
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg Жыл бұрын
මෙයා පැති මාරු කර කර ගෙබි පැනිම් කර කර රටට කරපු විනාසෙ ගැන වෙනමම කතා කරන්න ඔවා, 😂😂😂😂😂 , මෙයාගෙ අමාත්‍යාංශය වල හොරා කැමි වල වෙනමම හොයන්න ඔනා😂😂😂😂
@asokapremalal
@asokapremalal Жыл бұрын
UBATH AGAMA WIKUNALA AWA AKEK NE. YANA ENA MAN NETHIWA DEN ANATHA WELA MARU KIYAWANAW.
@theglobaldiary6827
@theglobaldiary6827 Жыл бұрын
11:00 WELL SAID CHAMPIKA.
@bathiyagallage4264
@bathiyagallage4264 Жыл бұрын
Dakka dakka thana gahapan rata athmaya wikunanna kaala Apiwa paawala diipu walparayaa😂😂🙏🏿🙏🙏🙏🇱🇰🇱🇰
@sarathw5740
@sarathw5740 Жыл бұрын
4:58 තරුණ තරුණියන්ට රට හැර යාමට ඉඩ දෙන්න, එවිට ඔවුන්ට තවත් අත්දැකීම් ලබා ගත හැකිය. පැරණි අත්දැකීම් ඇති ශ්‍රී ලාංකිකයන් නැවත රටට ගෙන්වා ගන්න.4:58 Let the young people leave the country so they can get more experience. Get back the old experienced Sri Lankans back to the country.
@pnnkarunarathna1732
@pnnkarunarathna1732 Жыл бұрын
Hora ballo
@globallanka7759
@globallanka7759 Жыл бұрын
GOMMANPILAYA Jack BAIYA KO😂
@risinimarasinghe3016
@risinimarasinghe3016 Жыл бұрын
රසික කියන්නෙ රනිල්ගෙ බයියෙක්...ඔය කතාකරන කෙනත් ඉතින් කයියෙක් තමයි.....මේපාර මිනිස්සුන්ගෙ තේරීම NPP...
@helabima702
@helabima702 Жыл бұрын
ඔය ඔක්කොම එකයි ngo සල්ලි වලට කුලියට කහින එඋන්
@helabima702
@helabima702 Жыл бұрын
ල්ල්ල්ද්
@samdharmapala7285
@samdharmapala7285 Жыл бұрын
2007 ඉදන් 2019 වෙනකල් සාමුහික වගකීමට යටත් කැබිනට් ඇමතිවරයෙක් වෙච්ච පාච රණවක, ප්‍රභාකරන්ට සහරාන්ට මරාගෙන මැරෙන්න අවශ්‍යය සරුපස හැදූ මහින්ද රාජපක්ෂට රනිල් ව්ක්‍රමසිංහට මේ රට කාබාසිනියා කරන්නට ලාම්පුව ඇල්ලූ පාච රණවක අද මේ කතා කරන්නේ අංශක 180 ක් කැරකැව්ලා ඉතිහාසය අමතක කරලා. #මමපොර තියරියෙන් සත්‍යය වසන්කල නොහැක . #megalomania
@gayansamarasingha3286
@gayansamarasingha3286 Жыл бұрын
Mona gobbayek da me.. Mehema thirisannu nisa thamai wedagath minissu ratata ahimi wenne.okkotama kalin uba pacha kiyana eka nathara karla ithihasaya igana ganin. Hiru derana balala got a passe gihin jvp EKA PASSE yana bawa pehediliy
@jayanthasameera6550
@jayanthasameera6550 Жыл бұрын
@sam dharmapala උබලා වගේ ගොබ්බයො හින්දා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ .
@lllllll1685
@lllllll1685 Жыл бұрын
පොරකා නොවන කෙනෙක්ට මම පොර කියල කියන්න බෑනෙ ගොබ්බයෝ🤣🤣🤣
@lllllll1685
@lllllll1685 Жыл бұрын
පොරකා නොවන කෙනෙක්ට මම පොර කියල කියන්න බෑනෙ ගොබ්බයෝ🤣🤣🤣
@kasuny2k
@kasuny2k Жыл бұрын
Patta katawa @Sam...munta aye oluwa ussana denna naraki...me rata etule aye...
@gayansamarasingha3286
@gayansamarasingha3286 Жыл бұрын
Comment walin therenaw kochchara me manussayata maadya haraha yatapath karann rajapaksha ethulu adakhayan katayuthukalaada saha meke in e kochchara moda minissuda innne me rate kiyala dukai.
@jayanthasameera6550
@jayanthasameera6550 Жыл бұрын
මේ රටේ ඉන්න බහුතරයක් ගොබ්බ මිනිස්සුන්ට මේ වගේ මනුස්සයෙකුගේ වටිනාකම තේරෙන්නෙ නැහැ .
@aseladewanarayana381
@aseladewanarayana381 Жыл бұрын
රාජ්ය නායකත්වය ගැන තියෙන හීන පැත්තකින් තියලා ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. කුහක හීන මවලා ඒ මතින් දවසක මම ජනාධිපති වෙමි කියන ෆැන්ටසියට යන්න එපා. ඔබතුමා වැඩක් කල හැකි අයෙක්. ජනාධිපතිතුමා සැප්තැම්බර් කඩුල්ල කොහොමත් පයිනවා. හැබැයි ඊට පස්සේ එතුමා එක්ක එකතු වෙලා නම් වැඩක් නැහැ.
@upalilokumarakkala-ry4co
@upalilokumarakkala-ry4co Жыл бұрын
UNP පරයෙක්
@globallanka7759
@globallanka7759 Жыл бұрын
Elle Gu Mu Ananda Athanammethana silent😅
@bathiyagallage4264
@bathiyagallage4264 Жыл бұрын
Ranila ge kolu santharpana manasika wikurthi ledaa champuka 😁😁😁😂😁 muth Hari nam Inna one hire walparayaa dakka dakka thana gahapallaa mutath😂😂🙏🙏🙏🏿
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 Жыл бұрын
කීයක් comments ලියනවද ඒත් එච්චරම තමයි භාතිය දන්නේ දේශපාලනය දන්නේ නැති භාතිය ඔබ වචන නාස්ති කරනවා විතරයි
@clearwatertech7920
@clearwatertech7920 Жыл бұрын
ඔයා ගහපු ගොමිස් ගැන කතාකරන්න කෝ
@upalilokumarakkala-ry4co
@upalilokumarakkala-ry4co Жыл бұрын
දුෂ්ඨකම උඹ උපතින්ම අරගෙන අාව දෙයක්.
@upalilokumarakkala-ry4co
@upalilokumarakkala-ry4co Жыл бұрын
8අ
@starlitnews
@starlitnews Жыл бұрын
Half of or for that matter, except for a few, politicos think bribery and corruption are acceptable when they have power or before the corrupted bureaucracy squeezes them out unless they agree to work with them. Ever since independence, corruption, bribery, theft, tax evasion, and other illicit financial flows have threatened Sri Lanka's, national security, economic equity, poverty and development efforts, and democracy itself. It is sad to note people themselves have offered bribes to get things done. like politicos they have accepted this pattern? Many of the Politicos together with the Bureaucracy have abused their positions of power for private gain steal not just material wealth, but human dignity and welfare. Have you ever heard of a country where the kith and kin of the big boss use the international financial systems to hide assets and launder the proceeds of corrupt acts? Take for example Nirupama and her husband walks away with millions of $, without batting an eyelid. Folks, the Nation is Bankrupt, those responsible are making inroads, once again to rebuild the nation? Do you trust them?
@chanwewala4067
@chanwewala4067 Жыл бұрын
bodubala senawe nirmarthu waraya
@ranjansaman7848
@ranjansaman7848 Жыл бұрын
2015 2019 hodatama kare thopi
@dinushaperera4228
@dinushaperera4228 Жыл бұрын
පාඨලී හා ඕමල්පේ සෝභිත එක්ක ගහන දේශපාලන ගේම් එක ගැනත් කියන්න හංගන්නෙ නැතුව.එම්සීසී ගිවිසුම ජාතික භෞතික සැලැස්ම ලෙස කිහිල්ලෙ ගහගෙන ඉන්න එක හොඳයි ද ?
@chanwewala4067
@chanwewala4067 Жыл бұрын
mui udaya gammanpilai ekathu wela agamwadi jathiwadi kandayam nirmanayakara
@upalilokumarakkala-ry4co
@upalilokumarakkala-ry4co Жыл бұрын
යකෝ SL Gunasekara වැදගත් මහත්තය විඝ්කි බොනව කියල එ් මනුඝ්ඝය හෙල උරැමෙන් පන්නල අාගමිවාදය වපුරල උඹ මොනවද පරයෝ දැන් කියන බයිල. ප ච ය. කාලකන්නිය.
@bathiyagallage4264
@bathiyagallage4264 Жыл бұрын
Me walparayaa maanasika wikurthi ledek😁😁😂😂 ban🙏🏿🙏
@kasunwijenayaka4100
@kasunwijenayaka4100 Жыл бұрын
Meya thamai niyama pora soma hamuduruwanata pinsiinda we na parliament awith meya thalamus kukayek thawath naha ada ekak heta ekak
@rohanakumara1519
@rohanakumara1519 Жыл бұрын
මොන ගේම් එක උනත් යුද්දේ නැති එක හොදයි රටේ. නැත්තම් මිනිස්සු කීදෙනෙක් ම්රෙනවද අපේ රටේ. Vedio එක බැලුවේ නෑ. මේ යකා අප්පිරියයි මට.
@gayansamarasingha3286
@gayansamarasingha3286 Жыл бұрын
Gotata chande deela jvp ta chande deela gobbayo wage idapalla ahanna oni nea e tharamma gobbayek thamun
@Sms-cl6fi
@Sms-cl6fi Жыл бұрын
Why.. Proofs & evidence please..
@gayansamarasingha3286
@gayansamarasingha3286 Жыл бұрын
Mama dekapu Awanka daksha ugath buddimath nayakayek.
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
දක්ෂ රටට එරෙහිව. පාටලී වගේ එවුන්ව දක්ශ වුවත් රටට ආදරය කරන එවුන් සිටී නම මොහු එක් පාපී දේශපාලුවෙක් පමනයි. මොහුව පුප්පවල ගන්න හදන්නෙ ජනතාව අන්දවමින් game එක play කරන්න. බැලුම්ගලත් වැඩේට බැහල
@dinushahatharasinghe7748
@dinushahatharasinghe7748 Жыл бұрын
හොඳ ගේම් කරයෙක්...රාජිතගේ අඩිපාරේ යන්නේ..
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Жыл бұрын
Somahamudurwo wa pawa depu paw kara hora
@rohanasamarakoon6016
@rohanasamarakoon6016 Жыл бұрын
ub alath mewataw agakiyan on ee wal parayoooo
@surangikaperamunaarrachchi9151
@surangikaperamunaarrachchi9151 Жыл бұрын
දරුවෙක් අබ්බගාත කරපු කාලකන්නි මිනිහා
@jagathfernando9351
@jagathfernando9351 Жыл бұрын
උබ වගේ කරුනු නොදන්න බූරුවන් මේවට ලියන එක අපරාදයක්.. ඔය කොල්ල ගියේ 1000cc නීති විරෝදි වාහනයක.. එක්ක ගිහිල්ල හප්පල තිබුනෙ මේ මිනිහගේ වාහනේ...
@HTJRrawana1
@HTJRrawana1 Жыл бұрын
@@jagathfernando9351 ඉතින් හරකො එහෙමනම් මූ ඇයි පලාගියේ??. පලාගියත් ඇයි CCTV දර්ශන මකාදැමුවෙ. අඩුම තරමෙ මූට තිබුන නේද පසුව හරි එම අනතුර වුන පුද්ගලයට උපකාර කරන්න හොයල බලන්න. මූ එහෙම කරේ නෑ. ඒ කියන්නෙ මූ තිරිසෙනෙකුටත් එහා එකෙක්. ගැහැනියක්ව බලහත්කාරකම් කරපු එක සහ එම කාන්‍ය්හාවගේ මනුස්සයාගෙ ප්‍රකාශ අසත්‍ය බවට සාවද්‍ය තොරතුරු ඉද්‍රිරිපත් කරවීම (ඒවා තමන්ගේ අමාත්‍ය බලය බාවිතා කර ඔහුට මානසික ලෙඩක් ඇතිබවට හුවාදැක්වීම.) MCC ඇමෙරිකන් රට මංකොල්ල කන project එකෙහි ප්‍රධාන ක්‍රියා කාරිකයෙක්.
@nihalgalappaththi7280
@nihalgalappaththi7280 Жыл бұрын
1000 C C මෝටර් සයිකල් පාරේ පදින අමනයන් එවා Race Track එකක් පැද්දා නම් බොරු වට wheel chair එකක උසාවි එන්න වෙන්නේ නැහැනේ
@vishmitheekshana3301
@vishmitheekshana3301 Жыл бұрын
නොදන්න දේ නොකියා ඉන්නයි අවශ්‍ය .අහින්සකයා කොහොමද තහනම් 1000 cc bike එකක් පදින්නේ .ඒ නිසා කොහෙන් හරි කෑල්ලක් අහුලගෙන comments දාන්න එපා
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
බුද්දිමත් නායකයෙක් රනිල් වික්‍රමසිංහ මහතා ගේ අඩි පාරේ යන්න ඔබත්!
@thilanlakmaljayasekara2272
@thilanlakmaljayasekara2272 Жыл бұрын
😂😂😂 සාමන්‍ය ලෝකෙ ජීවත් වෙන මේ මනුස්සයට හොඳ මොලයක් තියනවා ඒ වගේ හොරෙක් එක්ක එකතු නොවෙන්න. ගොන් කතා කියන්නෙපා
@bathiyagallage4264
@bathiyagallage4264 Жыл бұрын
Adi pare nemei yako mu Ranilage Londariye wada Danna kaale idan 😂😂😁😁
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 Жыл бұрын
@@bathiyagallage4264 ඔහොම කතා කරන්න හොඳ නැ සහෝදරයා මෙතුමා සුදුසුකම් ලත් කෙනෙක් ඔය බැසිල් රාජපක්ෂලා ගෙ සටකපට නින්දා අපහාස laundry එකේ වැඩ හින්දා යි ඔබ ඔය විදියට මුලාවෙලා බනින්නෙ බලන්න රනිල් වික්‍රමසිංහ මහතා ට අඩු ගනනෙ කොළඹින් ආසනයක් ගන්න තරම් වත් මිනිසුන් චන්දෙ නොදී පැත්තකට විසිකරල දැමීම ද ඒ වටිනා මිනිසා නොවටිනා කාසියක් තරමට ඇද දැම්මෙ රාජපක්ෂ කුනු ලොන්ඩරි වල ක්‍රියාකාරිත්වය මිස මොවුන් නරක හෝ නොවටිනා නායකයන් නිසා නොවෙයි
@bathiyagallage4264
@bathiyagallage4264 Жыл бұрын
@@pradeepaatapattu1317 mu Ranila Maha bankuwa kaduwama Ranilage guth suwadai kiwwe mu gu perali perali kawe oka😂😂🤣🙏🏿🙏🙏
@bathiyagallage4264
@bathiyagallage4264 Жыл бұрын
@@pradeepaatapattu1317 ubatath hodatama mole amaruwa me wage manasika Ledek, horek gana katha karanna charitha sahathika denna🤣🤣😂
@dhanushkachamee68
@dhanushkachamee68 Жыл бұрын
මුන් තමයි මේක මෙච්චර කල් මේක කෑවේ දැන් එනවා වෙනම
@jayanathchandima2932
@jayanathchandima2932 Жыл бұрын
මූ අවංක එකෙක් නම්... ආන්ඩුවෙ වාගනෙන් බඩු ගහන්න ගිගින් කොල්ලෙක් හැපුනම ... පැනල ගිහින් වෙන එකෙක් දාන්නෙ නෑනෙ...මේ වගේ උන්ට මීඩයා කොන්ෆෙරන්ස් දීල කාලය නාස්ති කරන්න එපා...
@WDYapa
@WDYapa Жыл бұрын
කතාව තෙල් බෙහෙත් වෙලෙන්දෝ වගේ කිව්වෙ ජේවීපී කාරයො ගැනද? චම්පික දක්ෂයෙක්. හැබැයි ඉතාම දුෂ්ට මනුෂ්‍යයෙක්. හිට්ලර් වගේ තමයි. ඒත් හිට්ලර් මෙයා වගේ ආත්මාර්ථකාමී වුණේ නැහැ. ඔයා විදුලි බල මණ්ඩලේ ලාභ ලබන තත්වයට ගෙනාවෙ නෑ උන්නැහේ. ඔයා කියන්නෙ බොරු. හැබැයි ඔයා ලංවිම ට මෙහෙයුම් ලාභයක් ගෙනාවා. කොච්චර වියදම් කරත් CIA එකට ඔයා ගොඩ ගන්න බෑ. ජේවීපියේ විභව ශක්තිය ඔබට වඩා වැඩි බව දැන් CIA එක දන්නවා.
@maupulmaupul5153
@maupulmaupul5153 Жыл бұрын
Mu 🐖🐖🐖
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 17 МЛН
විජේදාසගේ සහායත් අනුරට...!
1:00:08
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН