කුමාර අපි ආයේ එන්නේ නැතිවෙයි - උඹලා බේරිලා පලයල්ලා | Hasini Ekanayake & Sujith Edirisinghe

  Рет қаралды 187,122

eLearningLK

eLearningLK

Күн бұрын

Пікірлер: 271
@eLearningLK
@eLearningLK Жыл бұрын
ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා විසින් රචිත පොත් ලබා ගැනීමට - grantha.lk/authors/sujith-chaminda-edirisinghe.html
@damitherange1581
@damitherange1581 Жыл бұрын
sir ගෙ ඔය පොත් දෙකම අපි කියෙව්වා...අලුත් පොත් ආවොත් අපි ඒ ගැන දැනගන්න විදිහක් හදන්න...ස්තුති
@chamarawasala8963
@chamarawasala8963 7 ай бұрын
Obata thanathura witharak kiyala kathakaranna awasara natha. Ema nisa rank eka nama kiyala awasaneta mahathmaya kiyanna. Nathahoth nithimaya prashnayak wenna puluwan. Meya obe dadi awadanaya pinisai
@Simple2Capital
@Simple2Capital Жыл бұрын
මායිම් ගම්මානයක ඉපදුන මා අද යම් තැනක ඉන්නවා නම් ඒ සදහා ඔබ දුන් ඔබේ ඇස් ඉස් මස් ලේ සහ ජීවිත පුජා කල සියලු රණවිරුවන් ට මගේ උපරිම ගෞරවය පුද කර සිටිනවා. මන්ද යත් ඔබ නොමැති නම් අපේ ගම් වල මිනිසුන් තවම මර බියෙන් සිටිනු ඇත. ඔබ සියලු දෙනාට බොහොම පිං ❤️🙏🙏
@anushachampika3218
@anushachampika3218 Жыл бұрын
Aniwarayenma math oyge wachana tikata ekagai ❤️❤️❤️❤️
@farzansainudeen9389
@farzansainudeen9389 Жыл бұрын
War may end, but the memories behind the war never dies.
@IshanChathuranga-fd1mq
@IshanChathuranga-fd1mq Жыл бұрын
❤❤❤
@rithmiwarnakulasooriya13
@rithmiwarnakulasooriya13 Жыл бұрын
Supiri comment eka bro
@wewe8504
@wewe8504 Жыл бұрын
ඇත්තක් වව්නියාවෙ ඉදං ඔය අද්දැකීම දෑසටම විදපු කෙනෙක් මම❤
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 Жыл бұрын
අපි මොනාද මේ රට වෙනුවෙන් කර ඇත්තේ කියන දේ දැනුනා මේ උත්තම කැපකිරීම් අහපුවාම. ❤❤
@Winterlover-o1o
@Winterlover-o1o 7 ай бұрын
😫
@travelwithjith7746
@travelwithjith7746 Жыл бұрын
මගේ රටට ආයෙනම් මේ වගේ විපතක් නොමවේවා.. ජය මගේ රනවිරුවනේ
@saliyakumara3257
@saliyakumara3257 Жыл бұрын
දැන් තිබ්බත් මෙ කැපවීම දැන් ඉන්න විරුවනුත් අනිවා කරනවාමයි.. මගෙ දිවි පිදු රනවිරුවනි ඔබට නිවන් සුව අත්වෙවා
@akmaxtv8872
@akmaxtv8872 Жыл бұрын
මමත් රන විරුවෙක් ඒත් යුද්ධයට සහබාගී නොවුනූ හැබැයි මන් ආඩම්බර වෙනවා මේ රාජකාරියට එකතු වෙන්න ලැබුන එක ගැන .ආදරෙයි හැමදාම sl army ...
@nilakshidilsara3113
@nilakshidilsara3113 Жыл бұрын
Machan mage service eka 18 eth mama aluth kollont adarai pana wage me rata rakapan eka hadawatinma ganin budu saranai
@rasindurish6043
@rasindurish6043 Жыл бұрын
​@@nilakshidilsara3113 oyage wachana tikata mata aduna mt tama 19yi habayi අපි අද ඉන්නේ ඔයාල නිසා හින්දා sir respect hero කාලකන්නි ජෙප්පො ටිකක් ඔයාලට බැන්නට අපි ඔයාලට ආදරෙයි🇱🇰🇱🇰🇱🇰🇱🇰
@Nime199
@Nime199 Жыл бұрын
ඇත්තමයි ඇස් වලින් කදුලු එනවා මේ දේවල් අහද්දි...අපි වෙනුවෙන් කරපු කැපවීම කවදාවත් අමතකවෙන්නේ නෑ ඔබ සියලු දෙනාටම නිදුක් නීරෝගි ජීවිතතයක් ගත කිරීමට වාසනවා උදාවේවා කියලා ප්‍රාර්තනා කරනවා.😢😢
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Жыл бұрын
සුපිරි ස්තුතියි ඔබට ජයවේවා
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏🙏
@vipulasendanayaka9659
@vipulasendanayaka9659 Жыл бұрын
හැමදාමත් අපි නයගැති මේ විරැවන් ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@joshapnissantha9136
@joshapnissantha9136 Жыл бұрын
මම හිටියේ S F එකේ කතා ලියනවනමි පොත් මදි ගොඩක් දුකයි අපේ එකට හිටපු කොල්ලො මැරුනා මෙ අත් දෙකේ😢
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
අනේ ඔව් නේද පවු ඔයාලා ආදරෙයි රණවිරුවාණනි ,අපි ණය ගැති ඔබට තාමත් s, f, ද ,තෙරුවන් සරණයි 🌹🌹🌹❤️❤️❤️✈️
@disnaniroshani
@disnaniroshani Жыл бұрын
Mage yaluwek hitiya 17 SLNG .eke L/ C Anura kumara. kiyala puluwannam.hoyala denna pin .2000 Colombo malesit hitiye
@sinsanabsing9528
@sinsanabsing9528 Жыл бұрын
වැටුනා කදුලක් 😢 හදවත පලාගෙන ... සොදුර ජය ඔබට .. ඔය පැන්සල් තුඩෙන් පොත ලීවද ??? නෑ ... බලන අයගේ ඇසට ඔබේ පැන්සල තුඩෙන් අතීතය කුරුටු ගැවසේ මට සිතේ .. 😢😢😢😢 හදවතින් අප යුද බිමේ ඔබ තනිකලේ නැත කිසිදිනේ ...❤❤❤❤
@kaakisiththam
@kaakisiththam Жыл бұрын
ස්තුතියි
@nidushannilochana8922
@nidushannilochana8922 Жыл бұрын
හිතා ගන්ඩ බැරි. අද්දැකිමක්. ජිවීතය. දිපු. ඔබ තුමාලා. වැනි. මීනිසුන්. තව තවත් බිහි වෙවා මෙ පින්බීමෙ
@punsarahasanga7904
@punsarahasanga7904 Жыл бұрын
සියලු සෙබළුන්ට උපහාරයක් වේවා ❤❤❤❤
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .
@yaseerarafath3986
@yaseerarafath3986 Жыл бұрын
මගේ ආදරණීය ශ්‍රී ලාංකිකයෝ ජනතාවෙනි අපිට මේ වගේ දුක්බර කතාවක් අහන්න දායාද කලේ අපිට අපේ පාලකයෝ වෙන කෙනෙක් නොවේ පාලකයෝ උන්ගේ සැප විඳින්න අපිව ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන් ඉදිරියටවත් අපි මේ වගේ දුක්බර කතාවක් ‍රී ලාංකිකයෝ න්ට වෙන්න දෙන්න බෑ මුස්ලිම් සිංහල දෙමළ ක්‍රිස්තියානි ජාතියටම මේ වගේ කතාවක් ඕන තරම් අපේ පාලනය කරන පාලකයෝ ලියවලා තියෙනවා
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ද සියලුම රණවිරුවන්ට ,පුදුම දුකක් දැනුණා සදා අපි ණය ගැති රණවිරුවාණනි ආදරෙයි හැමදාමත් 🌹🌹🌹❤️❤️❤️✈️
@horagalahoragala5440
@horagalahoragala5440 Жыл бұрын
හරි ලස්සනට වැඩ සටහන මෙහෙයවනවා ඔබට සුබ අනාගතයක්
@mohammadhnawshadmohammadhn3127
@mohammadhnawshadmohammadhn3127 Жыл бұрын
Ape siyalu viruwanta big salute 🙌
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 Жыл бұрын
ඔබට ජය
@SampaIz21
@SampaIz21 Жыл бұрын
දිසානායක 🫡. ගලේ ගැහුවත් මරන්න බැරි මිනිස්සු ❤
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 Жыл бұрын
හැමනියන්
@nanjh-gi9yq
@nanjh-gi9yq Жыл бұрын
🌹🌹🌹🌹🌹❤❤❤❤
@Black33369
@Black33369 Жыл бұрын
​@@siripalasooriyarathna9079Ube ammata thama hamannana thiyenne ballo . Minissunta katha karanna danne nathi awajathaka ponnaya
@nayansamarakoon652
@nayansamarakoon652 Жыл бұрын
What a story . They have gone to the extreme level of their life and if this has happened to US army they could have made hundreds of Hollywood movies . Appreciates this effort to bring back these gentle hero’s live again
@kaakisiththam
@kaakisiththam Жыл бұрын
Thanks
@nimalilakmini1567
@nimalilakmini1567 Жыл бұрын
😘😘😘😘.. බුදුසරණයි ඔයාලට.. 😘😘ආදරෙයි.. 😘😘😘❤🙏🏾🙏🏾🙏🏾
@sudanapoli6016
@sudanapoli6016 8 ай бұрын
Good Good news sir budusaranai anura presidente srilanka budusaranai ❤❤❤❤❤
@thurstan1989
@thurstan1989 Жыл бұрын
සොයුරිය .. ඉතාමත්ම අඝනා වැඩසටහනක් ... හමුදා පැත්තේ සියලු සංවේදී වීර කතා අවසන් වූ පසු ඔබට හැකිනම් කොටි සංවිධානය මෙහෙයවපු අයගේ අදහසුත් ඉදිරිපත් කිරීමට බොහොම වටිනාකමක් ලැබේවි.. ප්‍රශ්නය අපිට වගේම ශ්‍රී ලාංකික ඔවුන් ටත් පොදුයි වගේම පුදුම ලෙසට විඳවපු කොට්ඨාසයක් ඔවුනුත්... ඔබට ජය🙏
@siripalasooriyarathna9079
@siripalasooriyarathna9079 Жыл бұрын
සොයුරියට.හැමනියන්.ඕකි.පට්ට.බඩුවක්
@mathsiseasy2024
@mathsiseasy2024 Жыл бұрын
​@@siripalasooriyarathna9079තොපේ අම්ම පට්ට වේසියක් උන නිසා තෝ ඉපදුනේ
@channakashyamal6923
@channakashyamal6923 Жыл бұрын
ගුනරත්න අපේ අයියා❤❤❤.
@cboy3272
@cboy3272 Жыл бұрын
Dan eya koheda inne .
@amilajanaka6008
@amilajanaka6008 Жыл бұрын
Ane e sir dan hodinda
@imeshasewwandi4521
@imeshasewwandi4521 Жыл бұрын
❤❤❤❤
@cboy3272
@cboy3272 Жыл бұрын
Koheda oyalage game.. a wage weerayek dakinna asai.
@bhashithahemakumara5004
@bhashithahemakumara5004 Жыл бұрын
❤❤
@anuWasa-xo6yb
@anuWasa-xo6yb Жыл бұрын
Respect and very greatfull for our heroes
@ROADRUNNER-vl9mu
@ROADRUNNER-vl9mu Жыл бұрын
යුද්ධය කරපු විදිය ගැන.පොත්.ලියන්න පුලුවන් ගජබා රෙජමේන්තුවේ 4 GR කියන්නේ මාර මොරාල් එකක් දෙන සිනියර් OFFICERලා හා සොල්දාදුවන් හිටියේ අපිත් ජුනියර්ම officerලා විදියට ඉගෙනගත්ත.දේවල් අපමනයි .. හැබැයි අපෙ රටේ හැමදේකම වගේ කොට අදින අලි සහ පෙරහැරෙ යන අලි වගේ හමුදාවෙත් එකම තමයි .යුද්ධය දැකපුවත්.නැති officerලා RWP RSP ගහගෙන මගෙ යටතේ හිටපු හිතාගන්න බැරි දක්ෂ ඇත්තටම යුද්ධය කරපු කොල්ලන්ට RSP RWP එකක් අරන් දෙන්න මම පැන්ෂන් එනකම්ම බැරි වුනා හමුදාවත් 2010 න් පස්සේ.තනිකරම දේශපාලකයන්ට කඩෙ යන තවත් ආයතනයක් විතරක් වෙලා ඉවරයි .කොන්ද පණ.කියෙන.දක්ෂ නිලධාරීන් ගොඩාක් army eka dala yanwa ඔය ඉහළම වැජෙබෙන නිලධාරින් කිප දෙනා තනිකරම එදා ඉදන් දේශපාලක.හිපාටුවො අසුචිත් කයි රනිල් හොද නැ කියලා රටටම කියලා දැන් රනිල්ටත් පුප දිගෙන ඉන්නේ
@NirmalaJayawardana-o1h
@NirmalaJayawardana-o1h Жыл бұрын
ඇත්ත ..100% 10 තමයි නියම සුදුස්සාට නියම දේ ලැබ්ලා ලැබ්ලා තියෙන්නේ ..ඔය ප්‍රරික්ශන. වාර්තා කියවලා තියනවා , LTTE Video Eka බැලුවා ...නිවැරැදි කරන්න යන්නේ නැහැ ...දුකයි....
@cboy3272
@cboy3272 Жыл бұрын
Ekanam saththiyakma tamai..jara Deana paaluwo rata kanawa..mun tika apayatama palayaw..aiyandi oyatai paaley siyaluna denatai yahapathakma wewa
@cboy3272
@cboy3272 Жыл бұрын
Man kamathi yuddedi kriyanvitha rahakaari sewaye hitapu thrivida hamuda samagikayan deshapalanayata enawanam.mawbimata hadawsthinma aadarey karanne eyala vitarai.please aiya chande illannako
@dulanjanilakshika7655
@dulanjanilakshika7655 Жыл бұрын
මොහොතක් නිහඬව සිටියා කියාගන්න බෑ දැනෙන දේ
@sahanathapaththu3395
@sahanathapaththu3395 Жыл бұрын
මේ story එකට ගොඩක් හොද ෆිල්ම් එකක් හදපල්ලකෝ, රජ කතා විතරනේ අපේ උන් හදන්න දන්නේ🥲😂
@Hiruniromasha6182
@Hiruniromasha6182 Жыл бұрын
හොඳ අදහසක්
@virajnethuja1930
@virajnethuja1930 Жыл бұрын
මම sri lanka යුද්ධ හමුදාවේ 01 වන ගැමුණු හේවා බලාඇනියේ මුලතිව් කදවුරේ සහ වෙත්තිලයිකර්නි කදවුරේ සේවය කරපු සෙබලෙක් අද මම uae වල ආරක්ෂක නිලදාරියෙකු වසයෙන් සේවය කරනවා මේ කතාව අහ්ද්දී හිතට දැනෙන වේදනාව දරා ගන්න බැහ මොකද අපි මේ ජීවිත වල ඇත්තට මූන දීලා සිටින කෙනෙකු නිසා
@saduruwi6801
@saduruwi6801 Жыл бұрын
Respect uae wala koheda inne
@saduruwi6801
@saduruwi6801 Жыл бұрын
Mamath commando eke inne.eth yuddeta hitiye nehe
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
​@@saduruwi6801තෙරුවන් සරණයි ආදරෙයි වීර සොයුර 🌹🌹🌹❤️❤️❤️👍✈️
@IMsb-fv5gw
@IMsb-fv5gw 8 ай бұрын
අද බලන්න ගත්තේ සුපිරි ❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉 🎉 🎉🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉🎉 🎉🎉🎉 ආයු රඛණ්තු ආවඩා 🎉🎉🎉 🎉🎉🎉 මියගිය සියලුම රනවිරැවන්ට 🎉🎉🎉 🎉🎉🎉 උතුම් නිවනින් 🎉🎉🎉 🎉🎉🎉🎉සැනසීම ලැබේවා 🎉🎉🎉
@manelj6765
@manelj6765 Жыл бұрын
Theruwan saranayi siyalu denatama mama karanna siyalu pin anumodami wewa
@DILMUSICOFFICIAL-DMO
@DILMUSICOFFICIAL-DMO Жыл бұрын
30:36 ඒ කතාව 😢😢
@Pradip555-n2e
@Pradip555-n2e Жыл бұрын
Ammeee mama aduwa tharan.sada nayagathiyi siyaluma ranaviruwanta.🙏🙏
@lathaudagedara2749
@lathaudagedara2749 7 ай бұрын
අම්මෝ මාර ධෛර්යක්නේ චිත්ත ශක්තිය අදහන්න වටිනවා
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 Жыл бұрын
ඇසින් කඳුලක් නොසලා මේ කථා සිංහලයෙකුට නම් අහන්න බැහැ 😢
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 Жыл бұрын
I lost my friend Major S.M.DeSilva in Mulaithivu,we both were in the Army at the same time.Respect you bro.
@shanakee-lv9si
@shanakee-lv9si Жыл бұрын
දැන් කාටත් මතක නැතත් ඒ අතීතය පොඩි මල්ලිට අමතක නෑ ලොකු අයියාව💔🥀🥀🥀 දැන් ඉන්න කෙල්ලො කියන්නේ අට පාස් ආමිකාරයෝ කියලා උපාධි ඒලෙවල් කරපු උන් කොල්ලො ත් ඒමයි.නැවත යුද්ධයක් මේ රටට එනවනම් සතුටුයි ගොඩක්. ලන්කාවට ම මර බිය දැනෙන්න. පවුල් පිටින් කපලා මරන කාලයක් අටපාස් ආමිකාරයෝ දෙවියො කියන කාලයක්
@achinidissanayaka4655
@achinidissanayaka4655 Жыл бұрын
අපි සදා නය ගැතී ඔබ හට.🥺
@horagalahoragala5440
@horagalahoragala5440 Жыл бұрын
දුක්බර කතාවක් අනේ අපේ රණවිරුවො
@gayankumara945
@gayankumara945 Жыл бұрын
වැටුනා නොදනිම කදුළු පොන් එක උඩට.නොහැකි උනත් බේර ගන්නට.හැදු අම්මාටත්.නුබටත්.මා.කර ඇතිනම් පිනක්.එකත් අරන් යලි ඉපදියන් මගෙ රටතුළ
@samanpieris199
@samanpieris199 Жыл бұрын
Mage ratata budu saranai me aya mage rata wenuwen kopamana duk windada .me wage dewal thamai janathawa danuwath kala yaththe.
@AbCd-sn7eu
@AbCd-sn7eu Жыл бұрын
Mage mahaththayath dan aw 19 idan යුද හමුදාවේ සේවය කරන්නේ මන් මේ කතාව අහලා එයාගෙන් ඇහුවා කොහොමද ඔයා මේ යුද්ධය තියන කාලෙට මූන දුන්නේ කියලා...එයාත් හරිම දුක හිතෙන කතා ගොඩක් කිව්වා..චුන්ඩිකුලම් වලදී .9 දෙක්ගෙන් යුක්තව ගියපු කණ්ඩායම ක අවසානේ එක්කෙනෙක් ඉතිරි වෙලා ආවා කියපු කතාවක් මහේ මහතා මට කිව්වා...හරිම දුකයි .....අපේ දේශයේ මුර දේවතාවරුනී අපි ඔබට සදා ණයගැතී....අපෙන් වෙන් වෙලා ගිය විරුවණි ඔබ අපෙන් වෙන්වී ගියද ඔබේ නාමය අපේ මිහිතලය තුල සදා කල් රැදේවා...ආදරේයි රණවිරුවන් හට.....today sri lanka army day.😘😘
@nuwansampath1518
@nuwansampath1518 Жыл бұрын
වැටුනා කදුලක් 😢 හදවත පලාගෙන ...
@shanikapushpakumari1326
@shanikapushpakumari1326 Жыл бұрын
මල් යහනාවක් මත සුව මරනය හෙල විරුවන් හට උරුම නැතේ කිසිදා නොමියෙන මල් පිබිදේවා විරුවන් මල රන බිම මත්තේ
@SunilPriyashantha-k2i
@SunilPriyashantha-k2i Жыл бұрын
Budu saranai odathumata
@s.w.jayakody6286
@s.w.jayakody6286 Жыл бұрын
මේ පොත ඕනම පොත් සාප්පුවක තියෙනවද? , නැතිනම් ගන්න විශේෂ ස්තානයක් තියෙනවද? කරුනාකරලා කියන්න පුලුවන්ද.
@asokaratnayake6883
@asokaratnayake6883 8 ай бұрын
very excellent good luckkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
@tissamarasinghe8122
@tissamarasinghe8122 Жыл бұрын
රට වෙනුවෙන් අභීතව සටන් කරපු විරුවන් අනන්තයි .ඔවුන් සියලුදෙනාටම අපගේ උපහාරය. අද අපි තක්කඩි දේශපාලුවන් අමතක කර අපි තනි තනිව හෝ මේ රට ගොඩ ගමු හැමතිස්සෙම මේ ආර්ථිකය ගොඩගනීමට යමක් කරමු
@maheshkumara6667
@maheshkumara6667 Жыл бұрын
සර් එක්ක මමත් වැඩ කලා කාලයක් .. යුද සාහිත්‍යය වෙනුවෙන් අපිත් වැඩ කලා ❤🎉🎉
@krishanbandara7032
@krishanbandara7032 Жыл бұрын
Ape ranabime viruwo. Sada nayagati. Mge van eke kisi dinka wenas nowana stikarayak ata.. e hama wiruwekutama mge uttamaachraya pinisai.❤🙏🙏🙏🙏🙏💪💪
@chaminda23
@chaminda23 Жыл бұрын
අද අහිංසක මිනිසු ජිිවත්වෙන්න විසාලසටනක්ගිනියනවා රට කැැලිවලට විකුනනවා දේසපාලුවෝ සුරසැපවිදිනවා කෝ අද විිරයෝ දුකයි හදවතබලන්න
@HBIrangani
@HBIrangani 6 ай бұрын
Mechcha amaruwen beragath rata rekaganna kenek ekmaninma bihiwewa.wiruwanani obasemata ape uththamacharaya.❤❤❤❤❤❤❤❤❤
@strangertlk
@strangertlk Жыл бұрын
This is a best book
@lasithaweerakoon7544
@lasithaweerakoon7544 Жыл бұрын
ඔබ අද දින විදින ඒ මිල අධික නිදහස පෙර දිනක ඔහුන් ගෙවා දමා ඇති බැවින්
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
53 සේනානායක ..ඊලාමි 03 උතුර එයාර්මොබයිල් .බලගනය ආරමිභයේ .. 7 ගැමුණු 01 ගජබා 4 ගජබා ..95...ඉදිරි පිමිම අකුණු පහර රිවිරැස 1 කොටස 96 රිවිරැස 2 කොටස 96.සත්ජය ..
@grenade8888
@grenade8888 Жыл бұрын
වණැස tv eke කුමාරගේ kthawa තියෙනවා blnna hmoma
@dissanayakedissanayake4287
@dissanayakedissanayake4287 Жыл бұрын
Great Great Great our soldiers there are our mother land divines
@nilangaariyawansha5923
@nilangaariyawansha5923 Жыл бұрын
බේරගත්ත රට හොරු අල්ලගත්ත එකයි කැත වගේම දුක
@ShamapereraSujeewani-nl9gc
@ShamapereraSujeewani-nl9gc Жыл бұрын
අනිවාර්යයෙන්
@dilanthakavisara8632
@dilanthakavisara8632 Жыл бұрын
මේ පොත කොහෙන්ද ගන්න පුලුවන්
@wasanthamadhu2445
@wasanthamadhu2445 Жыл бұрын
ලුතිනන් කර්නල් සුජිත් මගේ අඹ යහලුවා!
@wasanthakumara3732
@wasanthakumara3732 Жыл бұрын
Paw deiyane ape virodara sebalunta api sada naya gathi
@ariyawansadissanayaka6211
@ariyawansadissanayaka6211 Жыл бұрын
මේව තමයි ඇත්ත 😢
@sampathruwan5751
@sampathruwan5751 Жыл бұрын
Respect you all 🎉
@tharadanud2409
@tharadanud2409 Жыл бұрын
So happy to see u here in this programme Sujith chaminda sir. Feeling proud to worked in ur RANAVIRUWA magazine at directorate of Psy ops. Good luck sir🙏🙏🙏
@nimalfernando5138
@nimalfernando5138 Жыл бұрын
God Bless you all ❤️❤️❤️
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye Жыл бұрын
මම එ දවස්වල හිටියේ කොක්කුතුඩාවේ 4 වන ගැමුණු හේවා බලඇණියෙ
@baalrajahabeygunawardena7506
@baalrajahabeygunawardena7506 Жыл бұрын
ක්‍රියාන්විතයේ සිටි විරුවන්ට කියන්න මෙවැනි කථා කොපමණ...ඇත්ද..😢
@kandeupul9414
@kandeupul9414 6 ай бұрын
මමත් හිටියා 97 වසරේ 4Gw එක්ක කෝකිලායි වල. nevy අනු කන්ඩයේ.
@lathaudagedara2749
@lathaudagedara2749 7 ай бұрын
යුද්ධයක් අවසානයේ හැම රටක්ම දියුනුවෙි හිනිපෙත්තටම ගියා ඒත් රණවිරුවෝ ⁣දිවිපුදා බෙිරා ගත් රට රාජපක්ෂලා ඉවරටම ඉවර කලා ආව කවදාවත් නැගිටින්න බැරි වෙන්නම
@saliyakumara3257
@saliyakumara3257 Жыл бұрын
කර්නල් සුජිත් සර් ඔබ තුමා යුද්ධයෙන් මියගිය අපෙ විරුව්ණ් ගැන මෙවැනි පොත් පත් ලියන්න මූලික උන එකම ලොකු දෙයක් නෙත් වලට කදුලු පිරෙනව රට වෙනුවෙන් කරපු
@AngeloSilva-oq2hs
@AngeloSilva-oq2hs Жыл бұрын
Ranavirugaaya
@Winterlover-o1o
@Winterlover-o1o 7 ай бұрын
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 Жыл бұрын
Very interesting ❤.
@sldgaming7835
@sldgaming7835 Жыл бұрын
මේ පොත කොහෙද තියෙන්නේ
@kumarakumara7793
@kumarakumara7793 Жыл бұрын
මේ රට දැය වෙනුවෙන් අත් පා ලේ.ඉස්.මස්. නහර ඇස්. ජිවිතය කැපල. අබීත රනවිරු වෝ සැමට මේ මව්බිමේ උපන් මතු උපදින හැම අයුකුම සදා නයගැති යි.විරුවානෙනි .
@clumsy375
@clumsy375 Жыл бұрын
Meh potha gnna puluwn khmd ?
@AshanRashika
@AshanRashika 5 ай бұрын
මටත් ගන්න ඕනි කොහොමද ගන්න
@RealJhony-hv2rx
@RealJhony-hv2rx Жыл бұрын
එදා බේරිලා ආවේ හරිම.අමාරුවෙන් අද සතුටු වෙනවා.එහෙම.බේරලා දුන්න රට.ගැන
@WmsJayakody
@WmsJayakody Жыл бұрын
Budu saranai
@tishanlaksri1727
@tishanlaksri1727 7 ай бұрын
Poth deka ganne kohomada sir mama saudi Arabia wala inne
@LalithaAyirangani
@LalithaAyirangani 6 ай бұрын
😂❤❤
@prabathwijepala949
@prabathwijepala949 Жыл бұрын
Sarassavi pothhale thiyenawa.maranaya madin mulathiu sita 8:25
@prasadrangana8462
@prasadrangana8462 Жыл бұрын
😢😢 🙏🙏
@prasannagunawardana5323
@prasannagunawardana5323 Жыл бұрын
Excellent sir
@cboy3272
@cboy3272 Жыл бұрын
Paw deviyane apey ranaviruwo..mechchara duk widala beragaththu mawbimata neda kaalakanni deshapaluwo winasa karanne.veerodhara ranaviruni api obata sada natagathi.may kattiya dan innawada..please reply me.
@aaasaabey3107
@aaasaabey3107 Жыл бұрын
වැඩසටහන හොදයි.එ්ත් එයට මුහුනදුන් අයගෙන්ම මෙි ගැන අැහුවා.සුන්දර නෑ.අනේ මන්දා.ජය
@sachethanamadubhashini9267
@sachethanamadubhashini9267 Жыл бұрын
me potha ganna puluwan kohenda
@janakakasthuri3850
@janakakasthuri3850 5 ай бұрын
👍👍
@senumendis5761
@senumendis5761 Жыл бұрын
මෙ පොත ලබා ගන්නෙ කොහොමද විස්තර කියන්නකො
@dulanjayalakshitha5258
@dulanjayalakshitha5258 Жыл бұрын
Pothe nama මොකක්ද
@sudeerabandara6970
@sudeerabandara6970 Жыл бұрын
Budu Saranai
@isharadilshika7225
@isharadilshika7225 Жыл бұрын
පොත ගන්නෙ කොහොමද
@eLearningLK
@eLearningLK Жыл бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@samanpieris199
@samanpieris199 Жыл бұрын
Siyaluma ranawiruwanta budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@eLearningLK
@eLearningLK Жыл бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@senumendis5761
@senumendis5761 Жыл бұрын
මෙ පොත ගන්න තැනක් කියන්න කො
@r.a.s.bmagalegoda1452
@r.a.s.bmagalegoda1452 Жыл бұрын
❤❤❤❤❤❤.
@surajperera8031
@surajperera8031 Жыл бұрын
😢😢😢😢😢😢❤❤❤
@wasantha38
@wasantha38 Жыл бұрын
මේ විදියට බේරාගත් රට රාජපස්සලා ඉවරේටම ඉවර කලා.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 46 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 3,8 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 56 МЛН
ඒ නාමල් නොවේද මේ නාමල්
1:21:02
SINTO || EPISODE 42 || සින්ටෝ || 04th December 2024
18:48
Swarnavahini TV
Рет қаралды 63 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 46 МЛН