ඉතාලියේ කොළ නැතිව වැඩ කරපු ඉන්දියානු තරුණයාව මියයන්න අතහැරපු ඉතාලි ජාතිකයා

  Рет қаралды 54,982

PATHIRANA VOICE

PATHIRANA VOICE

Күн бұрын

Пікірлер: 239
@jayam1429
@jayam1429 3 ай бұрын
ජීවිතේම දුකක්.... ප්‍රවේශමෙන් හැමෝම තමන්ගේ සේවය කරන්න ... මියගිය සහෝදරයට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා 👏👏👏 ... ලෝකයේ පැතිරී , විසිරී සේවය කරන සියලු ජාතීන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ... කිසිවෙකුට විපතක් කරදරයක් , හිංසනයක්, පීඩාවක් නොවේවා ! සියලු සත්වයෝම සුවපත් වේවා ! 👏👏👏👏👏👏👏👏
@මැණික්මැණික්
@මැණික්මැණික් 3 ай бұрын
අනේ මෝඩයෝ අමාමහ නිවන් යන්න උ රහත් වෙළද නිවන් කියන්නේ මොකක්ද කියල වත් උබ දන්නවද ගොනා 😂😂😂😂
@kamanikoswatta2318
@kamanikoswatta2318 3 ай бұрын
ආර්යඅශ්ඨාන්ගික මාර්ගයේ ගමන් නොකරපු සතර සතිපට්ටානය වත් නොදන්නා වෙනත් ආගමක් අදහන කෙනෙකුට කොහොමද නිවන් අවබෝධ වෙන්නෙ....ඔයාලගේ හිත හොඳ කමට වෙන්න ඇති එහෙම කියන්නෙ ...අනෙ මංදා....
@benjaminfernando7892
@benjaminfernando7892 3 ай бұрын
ස්තුතියි මල්ලි හරියට හරි ලස්සනයි ඉතා වැදගත් දැනූවත් කිරිම ගැන අපෙ job seekers ලාව.❤❤🎉🎉
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 3 ай бұрын
ඔබ කතා කරපු සියළුම දේවල් හරි ඒ වගේම වැදගත්
@liyanajayasinghe8818
@liyanajayasinghe8818 3 ай бұрын
ඉතාමත් වටිනා පැහැදිලියි .බොහෝම ස්තුතිය දැනුවත් කිරීම සම්බන්ධව .ඔබගේ දැනුවත් කිරීම බොහෝම කාලෝචිත තීරණයක්
@Candy-eo1ec
@Candy-eo1ec 3 ай бұрын
Pp
@WannepurSanju-h8v
@WannepurSanju-h8v 3 ай бұрын
පව් අහිංසක. මනුස්සයෙක් නිවන් සුවය ලැබේවා 🙏🙏
@GeethikaWellappuli-nb4fx
@GeethikaWellappuli-nb4fx 3 ай бұрын
බොහොම ස්තුතියි දැනුවත් කරාට
@sunalikanchana4201
@sunalikanchana4201 3 ай бұрын
අනේ පවු අපේ රටේ මිනිස්සු ...ඔබසැමට බුදු සරනයි ජේසු පිහිටයි ..
@ramlatha7740
@ramlatha7740 3 ай бұрын
hello❤❤❤
@elenieleni3859
@elenieleni3859 3 ай бұрын
හැමෝම පරිස්සමින් බුදුසරණයි දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සියලුදෙනාටම !!!
@nilanthifernando2168
@nilanthifernando2168 3 ай бұрын
ජිවිතය දුකක් .ඵ සොයුරාට නිවන් සුවය ලැබේවා. පතිරන අයියාටත්. දැනුවත් කරාට පින් 🙏
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 3 ай бұрын
අනේ මේ වගේ ඛේදනීය සිද්ධිය ගැන ඇහෙන කොටත් දරාගත නොහැකි යි...😢😢😢 පව් ඒ අසරණ මනුස්සයා .... 😢😢 ඔහුට අජරාමර නිවන් සුව අත්වේවා ......😢😢 යළි කිසිදා මෙවන් අමනුස්ස , තිරිසන් ක්‍රියාවන් කාටවත් ම නොවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි...... !!!! 😢
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 ай бұрын
අනේ පවු අසරණ මිනිස්සුන්ට වෙන දේවල් හැමෝමම පරෙස්සම් වෙන්න theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 3 ай бұрын
අපෙ උන් ලග වැඩ කරන්න ඔන හොදම මිනිස්සු බලල ..උන් තරහා උනාම නයි වගේ ..අඩුම ගනන් දෙන උන් තමයි ගොඩක් ඉන්නේ ..හොඳ උන් බොහොම අතලොස්සක් ඇති ..නැතුවත් නෙමෙයි ..එ ජිවිතය යතාර්තය තෙරුම් ගත්ත මිනිස්සු .සහෝ ..👋👋
@kkww4218
@kkww4218 3 ай бұрын
සහෝදරයා ඔයාගේ කතාව සහතික ඇත්ත ඉතාලි රටේ විතරක් නෙමෙයි හැම රටකම එහෙම තමා..මේ පව් ඒ තරුණයා එයාට අජරාමර නිවන්සුව ලැබේවා
@donvanreethmelitushapuarac55
@donvanreethmelitushapuarac55 3 ай бұрын
බොහොමත්ම ස්තුතියි පතිරණ හඬ ඔබට !
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 3 ай бұрын
දැනුවත් කරාට ඔබතුමාට බොහොම ස්තුතියි
@ديماسريلانكا
@ديماسريلانكا 3 ай бұрын
T s attatama maruna kenata niwan suwa labewa danuwat karana oyata bohomathma istuthi t,s parissamen
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 3 ай бұрын
ඔබතුමාගේ. දැනුවත් කිරීම. බොහොම. වැදගත්. ස්තූතියි ඔබට. ඉන්දියාවේ. සින්.තරුණයා ට.නිවන් සුව ලැබේවා
@chathurimihiri701
@chathurimihiri701 3 ай бұрын
නියමයි වැදගත් කතාවක් තෙරුවන් සරනයි
@donasemina6393
@donasemina6393 3 ай бұрын
Godak kal...ath idala hitala balanawa mallige weda satahan harima watinawa❤❤
@KumariKumari-u8y
@KumariKumari-u8y 3 ай бұрын
ඔබ thuma😊 දැනුවත් කලාට ස්තුතියි
@ashokaLandagea
@ashokaLandagea 3 ай бұрын
දැනුවත් කලාට ස්තූතියි
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 3 ай бұрын
තිරිසන්නු බිහිවෙන්න රටක් ජාතියක් කියලා නැහැ . හැම රටකම හැම ජාතියකම ඉන්නවා. හැබැයි අද ඉතාලියට එන ලංකාවෙ අය කරන වැඩ නිසා ඉදිරියෙදී එන්න ඉන්න අයට මොකක් වෙයිද දන්නෙ නැහැ . අනිවාර්යයෙන් විශේශයෙන් කොල නැතිව ඉන්න අය පරිස්සමෙන් වැඩ කරන්න . රිස්ක් එකක් ගන්න එපා. ඒ අසරණ කොල්ලා ජීවිතේ කැප කලේ ගොඩක් අයට සෙතක් කරලා වෙන්නත් පුලුවන්. පව් ඒ අසරණයා.
@charuweerasooriya5215
@charuweerasooriya5215 3 ай бұрын
ඔබතූමා කිව්වා හරී ඉතාලී ජාතික හොඳ මිනිසුන් වගේම නරක මිනිස්සුන් ද ඉන්නවා ..ඒත් නරක අයට වඩා ඉන්නේ හොඳ මිනිස්සු බෝහෝමයක් .. මොන දේ කරත් පළමුව තමන් දෙවනුව රෑකීයාව ගැන හිතන්න ඕනේ හෑමෝම ... ස්තූතීයී ඔබතූමාට පැහැදිලී කරාට මේ හැමදේම . 👏
@mykitchenlife5122
@mykitchenlife5122 3 ай бұрын
ඇත්තටම අපේ දුප්පත් ලංකාවේ අය වැඩ කරද්දි බොහොම මහන්සි වෙලා වැඩ කරනවා බොහොම අගෙයි පැහැදිලි කිරීම ඉන්දියාවේ සින් නමැත්තාට අමාමහ නිවන් සුවය ලැබේවා
@karona..8265
@karona..8265 3 ай бұрын
ස්තූතියි මල්ලියෝ ඔයා මෙක රටට කිවාට ඇයි දෙයියෙනේ මෙ මිනිස්සූ ට හිතාක් පපූවක් නැත්තෙ ඔයාට බූදූසරනයි
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
ඉන්නවා කලාබ්‍රියේ බොවලීනු උන්නා සතුන් වාගේ උන් ඉන්නවා 😢😢😢😢😢😢
@NekithFdo
@NekithFdo 3 ай бұрын
දැනුවත් කරාටඔබතුමාට.බොහොම ස්තුතියි
@priyanfernando8246
@priyanfernando8246 3 ай бұрын
සුරංගනා ලෝකයක් කියලා එහෙන් මෙහෙන් පැනලා එන අය දැනුවත් කරන එක හොඳයි
@latawickrama1232
@latawickrama1232 3 ай бұрын
ලෝකෙ හැමතැනකම මේවගේ හිතක් පපුවක් නැති කාලකණ්ණි මිනිසුන් ඉන්නවා 🇱🇰🇮🇹
@ranjaniedabare
@ranjaniedabare 3 ай бұрын
ජෙප්පො තමයි ඒ
@ManojManoj-tt8lq
@ManojManoj-tt8lq 3 ай бұрын
​@@ranjaniedabareහුග දෙනෙකුගෙ හදවත් බොහ්ම ශ්‍රේෂ්ඨයි නමුත් ජෙප්පෝ කිය කිය අම්මා එක්ක හැමන න මෙවැනි කුහකයන්ගෙ හදවතේ කුණු හැරව පිරිලා ගන්දස්සාරේ බැහැ
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 3 ай бұрын
තෙරුවන් සරණයි! සුවපත් වෙත්වා!
@IreshaPerera-l7v
@IreshaPerera-l7v 3 ай бұрын
අනේ අප්පේ අසරණ මිනිස්සු
@SurangaPeththaperuma
@SurangaPeththaperuma 3 ай бұрын
Thank you api vage ayava denuvath karanavata godak apema aya thamai adu mudalakata weda ganne
@dinukaYahampath-p2s
@dinukaYahampath-p2s 3 ай бұрын
ගොඩාක් ස්තුතියි මේව තේරුම් කරල දුන්නට බුදු සරනයි පරිස්සමෙන් ඉන්න
@radharasangani7816
@radharasangani7816 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබට සියලුම දේ පැහැදිලි සත්‍යය පැවසුවා ...
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 3 ай бұрын
ඔබතුමන් දුන් වටිනා පණිවිඩයට බොහොමයක් ස්තුතියි. ස්ථිර රැකියා කිරීමට අවස්ථාව නැති අය වෙනුවෙන්ද හඬ අවදි කර ඒ අයට සාධාරණයක් කිරීමට උත්සහ ගන්නේනම් ඒ අයගෙත් ජීවිත රැකදේවී. ස්තුතියි 🙏. ජීවිතයෙන් වන්ඳි ගෙවූ සීක් සහෝදරට හොඳ ආත්මයකට යෑමට අවසරයි 🙏🙏🙏.
@samanthalekamge2995
@samanthalekamge2995 3 ай бұрын
මහා පවි කාර මිනිසුන් ටිකක් ඉන්නවා ඒ අතර දෙවියන්වැනි අයත්සිටිනවා මියගිය කෙනාට නිවන් සුව ලැබෙිවා 🙏🙏🙏🙏🙏
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 ай бұрын
Supirima kathawak oba idiripath kala. Asaranaya hamadama thalenawa.hamotama yahapathak wewa.🙏🙏🙏🙏🙏🙏
@ghanamanchanayake8481
@ghanamanchanayake8481 3 ай бұрын
කිසිම කෙනෙකුට මෙවැනි විපත් නොවේව. පිට රටවල් වලට යන්නේ හම්බ කරගෙන පවුලේ අය ජීවත් කරලා . තමන්ගෙ අනාගතය ගොඩ දා ගන්න. පවු හරිම ඛේදවාචකයක් . ඉතාලිය මේ වගේ නපුරු මිනිස්සු ඉන්නවා කියලා දැනගෙන හිටියේ නැහැ .ඉතාලි සේවයට ගිහින් ඉන්න සියලු දෙනාටම බුදු saranai බුදු පිහිටයි
@IndikaUbesinghe
@IndikaUbesinghe 3 ай бұрын
Danuwath kisima ganna godak thanks malli..
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 3 ай бұрын
කොහෙද අනේ "ලංකාව"ඇර ලෝකේ වෙන තැනක "පිං බිම"තියෙන්නෙ....මතක තියා ගන්න මේ පිං බිම අත් ඇරලා ,මේ පිං බිමට ගරහමින පර සුද්දගෙ කක්කුසි පෝච්චි හෝදන්න යන අයට.....මතක තියා ගන්න දෙසිය විසි පහට සාප දමමින් නොයිද සුද්දගෙ වැසිකිලි හෝදන්න ගිහින් ඒ වැඩේ හරියටම ඇයි අපේ අයට ලංකාවෙ කරන්න බැරි ලංකාවෙ කෙරැවොත් හොර වැඩ....මේ රට හැම කෙනෙක්ම අවංකව වැඩ කරනවා මේ රට විතර "පිං බිමක්"ලෝකයේ කොහෙවත් නැහැ
@srilankagnyanathi-cn2oh
@srilankagnyanathi-cn2oh 3 ай бұрын
අනිවාර්යයෙන්ම
@mallikaillangakoon6196
@mallikaillangakoon6196 3 ай бұрын
ලංකා වගේ pin බිම k ලෝකයේ කොහෙත්ම නැහැ
@roshanpethigala3219
@roshanpethigala3219 3 ай бұрын
ලංකාව ඇරෙන්න වෙන රටවල් කියක් දැකලා තියෙනවද? හරියටම ලංකාව පුන්‍යභුමියක් කියන්න?
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 3 ай бұрын
@@roshanpethigala3219 ඇයි....ප්‍රශ්නයක් ද....⁣වෙන රටවල් මම දැක්කා ද නැහැ ද ඒක මගේ ප්‍රශ්නයක් .. ..ඒක ඔබ තුමා ප්‍රශ්නයක් කර ගන්න එපා
@rmgroshan8882
@rmgroshan8882 3 ай бұрын
❤❤❤
@ShronaShrona
@ShronaShrona 3 ай бұрын
Thanks 👍
@cytravel2737
@cytravel2737 3 ай бұрын
වෙරෝනා ත් ඉන්නව ,,ඔය වගේ කාලකන්නි ජෝඩුව ක් ,,උන් ලන්කවෙ ,,කොල නැති ,,කොල්ලො කෙල්ලො ,,හෝටල් සුද්ද කරන්න ,,අරගෙන හරියට කෑම ,බීම වත් පඩි වත් නොදී ,,එලවල දානව ,,පඩිය ඉල්ලුවම ,,පඩිය දෙන්නෙ නෑ ,,පොලිසිය ට පලයන් කියනවලු ,,,පාන්දර 3 ඉදන් ,,මුලු දවසම වැඩ ලු ,,,උන්ට නම් සාප වෙන්න ඕන ,,,
@dilrukdon8031
@dilrukdon8031 3 ай бұрын
Thanks 🙏👍🙏❤❤
@ipsacarvingacadamychefsuda167
@ipsacarvingacadamychefsuda167 3 ай бұрын
පලමුව නිවන් සුව ලැබේවා එ සහෝදරයා ට KTawa නම් මරු වදින trn වලට wedenna
@raymondbasil6691
@raymondbasil6691 3 ай бұрын
පව් අපිවාගේ දුක් ව්න්ද කොල්ලෙක් 💔💔❤
@kumarikuwait2359
@kumarikuwait2359 3 ай бұрын
කොයි රටේ. උනත් රටකට ඵන්නේ දෙමව්පියන්ට දරැවන්ව ජීවත් කරන්න කීයක් හරි හමිබ කරන්න පවි සියලුම දෙනාට තෙරැවන් සරනයි පරෙස්සමට ඉන්න හැමෝම 🙏🏾🙏🏾🙏🏾
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
Akha hari 😰😰😰😔😔🇱🇰🇦🇪
@teresateresa3380
@teresateresa3380 3 ай бұрын
Oba kiyana de sahathika aththa ❤obata stute teruwan saranae jesu pehetae
@nalanijayasingha4586
@nalanijayasingha4586 3 ай бұрын
නිවන් සුව ලැබේවා
@mtkspd4957
@mtkspd4957 3 ай бұрын
ඉතාලිය. විතරක්ම. නෙමේ.අපි.ගෙවල්වල. චැනල.කරන.අරාබියෙත්.එහෙම.තමා ලංකාවට. යන කල්..කල්පනාවෙන්.වැඩ. කරන්න.ඕන.
@susilawarnakulasuriya3983
@susilawarnakulasuriya3983 3 ай бұрын
ඉතාලිය ම්නුස්සයා වැර්දි දෙකක් කරනවා නෙ ප්ව් අසරණ ම්නිස්සු
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 3 ай бұрын
Niwan suwa labewa sahodaraya🙏🙏
@leelawathieweerarathna3822
@leelawathieweerarathna3822 3 ай бұрын
Grazie Mille ❤❤❤
@VENIZIA2017
@VENIZIA2017 3 ай бұрын
Niyamai....
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 3 ай бұрын
සෞදි වගේ මිනිස්සුත් ඇති.ඉතාලිය කියන්නේ හොද ගතිපැවතුම් ඇති රටක් කියල හිතාගන හිටියේ මමනම්
@indufernando-q2l
@indufernando-q2l 3 ай бұрын
සෞදියට සම කරන්න එපා..හොඳ මනුස්සයො ඉන්න රටක් මේක..ඉතාම කලාතුරකින් වුන දෙයක් මේ...කොයි රටෙත් ඉන්නවා නරක මිනිස්සුත්..
@kanthirita8775
@kanthirita8775 3 ай бұрын
Niwan suwa lebewa
@steelaluminumworkssrilanka
@steelaluminumworkssrilanka 3 ай бұрын
ලයික් එකක් දාන්න හිතක් නෑ ඔයාකියපු දේ කොහෙ හිටියත් කාට උනත් වැදගත් වෙනවා අයියෙ❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 ай бұрын
මහන්සියෙන් weyda kharana heymotama deywi පිහිටයි 🙏🙏🙏🙏🇱🇰🇦🇪
@geethagayani7189
@geethagayani7189 3 ай бұрын
මෙි දැනුවත් කිරීමට ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏
@carlocarlo6925
@carlocarlo6925 3 ай бұрын
THANKS PATTI
@gangaappuwa7795
@gangaappuwa7795 3 ай бұрын
Ow mn Badantayak karanne dan aurudu 19 k ewarai mata adarei achchila a savona Italy minissu hari hodai api awanka wenna ona 👍🙏
@marycolombage3026
@marycolombage3026 3 ай бұрын
Thank you ❤
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp 3 ай бұрын
ඒ තරම් නපුරු මිනිස්සු ද ඉන්නේ ඉතාලියේ.හැම රටකම ඉන්නවා කුහක මිනිස්සු .
@muthuperera6244
@muthuperera6244 3 ай бұрын
ගොඩක් තැන්වල ඔයවගේ තමා හැම කෙනෙක්ම පරිස්සමෙන් වැඩකරන්න ලෝකෙ කොහෙන් ආවත් අපි හැමෝම මිනිස්සු. මනුස්සකම ඇති අය ඉන්නෙ ටිකදෙනයි. මම වැඩකරන තැනත් ඉතාලි කෙනෙකුට ලොකු අනතුරක් උනා හොඳ වලාවට ඔහුට ජීවිතය බේරගන්න වාසනාව තිබ්බ ඒත් බොස් හැන්ගුන අපිටත් කිව්වෙ කාටවත් ගේට්ටුව අරින්න එපා කියල. ඒක උනෙ ඒකෙනාගෙ වරදින් කියල
@siripathuldewayalageharry8097
@siripathuldewayalageharry8097 3 ай бұрын
ලංකාවෙ අපිට අපේ රට තරම් තවත් රටක් නෑ ඒත් අපේ පාලකයො හොරු නිසා අපිට පිටරටවල ගිහින් දුක් විදින්න වෙලා.
@milindasenaratna1334
@milindasenaratna1334 3 ай бұрын
සහතික ඇත්ත .👍
@sriyanichandrika9925
@sriyanichandrika9925 3 ай бұрын
අනෙ මෙ වගේ කියලා දුන්නාට් ගොඩක් පින්
@vitharanachami4001
@vitharanachami4001 3 ай бұрын
Grazie 💐
@linalll1646
@linalll1646 3 ай бұрын
මම.කුවේට්.මෙත්.ඉන්නව.නපුරැ.අය.හොද.අය.ඉන්නව....එයාට.නිවන්සුව🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@janithapriyadarshani3796
@janithapriyadarshani3796 3 ай бұрын
Thanks
@mangalikadissanayaka9680
@mangalikadissanayaka9680 3 ай бұрын
😢😢😢හරිම පවි කනගාටුයි
@dulanjaleedisanayaka3423
@dulanjaleedisanayaka3423 3 ай бұрын
නිවන් සුවය ලැබේවා
@anurawikkarama2145
@anurawikkarama2145 3 ай бұрын
ඔබතුමා කියපු දේවල් සහතික ඇත්ත හැම රටකම හොඳ මනුස්සකම දන්න සොඳුරු මනුෂ්‍යයො වගේම තිරිසනුන් වගෙ මිනිස්සුත් ඉන්නව ඉතාලිය ගැන දැනුවත් කලාට බොහොම ස්තුතියි
@madusri8473
@madusri8473 3 ай бұрын
Niwansuwa labewa
@ChandaniWatthagama
@ChandaniWatthagama 3 ай бұрын
Good explanation
@chalakachamu2073
@chalakachamu2073 3 ай бұрын
Thanks ❤bro
@snoupisnoupirosa5290
@snoupisnoupirosa5290 3 ай бұрын
Mama cyprus enne .oba thumage wadasatahan balanwa. Hoda watina wadastahan .🙏🙏🙏🇨🇾
@hemamalidamayanthirandunup1358
@hemamalidamayanthirandunup1358 3 ай бұрын
ස්තුතියි 🌹🌹🙏🏻🙏🏻
@leelawathieweerarathna3822
@leelawathieweerarathna3822 3 ай бұрын
Jesuni e Athmayata Samaya Wewa 🙏🏻🙏🏻🙏🏻
@disnafernando9194
@disnafernando9194 3 ай бұрын
හිත හොද මිනිස්සු ඉන්නවා ඒ අතරම නරුම මිනිස්සුත් ඉන්නවා , විසා තිබිලත් ජොබ් එකක් හොයාගන්න බැරිව ඉන්න විට ජොබ් විකුණන අය ඉන්නවා එවෙනි අයට නම් වැහි නැති හෙන හතම වදින්න ඔනේ අපේම සහෝදර සහොදරීයන් කොතරම් අසරණ වෙනවාද , ඇයි මෙහෙම වෙන්නේ ........ඒ හාම් පුතාට නිසි දඩුවම් ලැබේවි , , අසාධාරණයෙන් මුදල් හම්බ කරන අයට අර මම කලින් කිව ආකාරයට හෙනම වදින්න ඔනේ
@madusankakurera1218
@madusankakurera1218 3 ай бұрын
පව් දෙවියනේ 🫢🫢🫢
@thakshisenani3075
@thakshisenani3075 3 ай бұрын
A..tharunayara niwan suwa labewa 😢😢😢😢😢😢
@nilanthasilva8734
@nilanthasilva8734 3 ай бұрын
පට්ටම ඇත්ත කතාව ❤
@harshaninadeesha4182
@harshaninadeesha4182 3 ай бұрын
Niwan suwa lebewa 😢😮
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 3 ай бұрын
Godak wadagat
@spacesmile93
@spacesmile93 3 ай бұрын
ඉතාලිය පිම් බිමක් නෙවෙයි වගකීමෙන් කියනවා ☝
@damayanthidissanayake2572
@damayanthidissanayake2572 3 ай бұрын
Niwansuwaya labewa ethumqta
@champajayakody4578
@champajayakody4578 3 ай бұрын
අජරාමර නිවන් සුව පතමු 🙏🙏🙏🙏🙏🙏🙏😭😭
@moltychoie
@moltychoie 3 ай бұрын
Hamoma parissamen karana rakiyawa karagena inna .devi pihitai
@swarnakumudunihewavitharan9233
@swarnakumudunihewavitharan9233 3 ай бұрын
Niwan.suwa.lebewa
@GeethaFernando-rl5oo
@GeethaFernando-rl5oo 3 ай бұрын
Grazie 👍🙏
@sugathnew495
@sugathnew495 3 ай бұрын
දැනුවත් කරාට ස්තුති අනේ පවු දෙයියනේ මිනිස්සු
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 3 ай бұрын
අම්මෝ 😔😔
@නිකිණි
@නිකිණි 3 ай бұрын
පව් අසරන ජීවිත.ජීවිතයක වටිනාකමක් නොදන්න ඉතාලි උනුත් ඉන්නවනේ😢😢
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 2 ай бұрын
පව් දෙවියනේ.කොතරම් බලාපොරොත්තු තියෙන්න ඇද්ද?
@malkasamanthi9317
@malkasamanthi9317 3 ай бұрын
Jesuge pihitai daruwane.parissamin wada kyrannala 🙏🙏🙏
@weerarathnahk8222
@weerarathnahk8222 3 ай бұрын
මුලින්ම මම ඉල්ලීමක් කරනවා ලංකාවේ ඉන්න අපතයින්ට රටවල් වල දුක් විදින කිසීම කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න එපා අපහස කරන්න එපා සංසාර දුක් විදල රටට එන්නේ තම රටේ සතුටින් ඉදල යන්නයි කැප කිරීම් හැමෝටම කරන්න බෑ අපේ රටේ මිනිස්සු රටටයි සල්ලි ගේන්නේ හොර කම් කරන්න කුඩු කසිප්පු විකුනන්න බැරි නිසයි රටකට යන්නේ ඇහුනා නේද 😢 රටවල් වල සේවකයින්ට සලකන විදිය මොන රටක උනත් ප්‍රශ්නයක් නෑ මනුස්සයෝ වෙන්න උත්සහා කරන්න 😢😢
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 3 ай бұрын
😢Ari siya.කෙනෙකුට
@dilaniarawgoda70
@dilaniarawgoda70 3 ай бұрын
Godak isthuthi 🙏❤️
@samantikaindrani1596
@samantikaindrani1596 3 ай бұрын
Grazie
@NiroshaSumanasekara-uc2zt
@NiroshaSumanasekara-uc2zt 3 ай бұрын
Pin දැනුවත් කරට
@pathriciaperera9182
@pathriciaperera9182 3 ай бұрын
මොක් සුවය ලැබේවා
@dilkimalisha-nu9ke
@dilkimalisha-nu9ke 3 ай бұрын
Aiye italy bashawen vidio akak danna.wdagath wei godak🙏
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 47 МЛН
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 5 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,3 МЛН