මාතර බස් රථයක් තුලදී දුටු අරුම පුදුම මනුස්සකම

  Рет қаралды 504,707

Paththare

Paththare

Күн бұрын

Пікірлер: 1 100
@sujeewadeewanthi6506
@sujeewadeewanthi6506 10 ай бұрын
ඔබතුමා දීර්ගායු වේවා...❤❤❤❤❤❤❤
@SuramyaSomathilaka
@SuramyaSomathilaka 8 күн бұрын
🎉
@MalaMama-p8t
@MalaMama-p8t Жыл бұрын
ඇත්තටම මේ වගේ අය.හොයාගන්න හරිම අමාරුයි ඔබ.දෙන්නා ට.බුදු සරණයි
@darshanagunasekara4477
@darshanagunasekara4477 Жыл бұрын
සදාචාරාත්මක ලෙස විවාහ වුන දෙමව්පියන් ගේ දරුවෙක් හදපු දෙමව්පියන්ට ස්තූතිය්
@chithranganiWeerasekera
@chithranganiWeerasekera 6 ай бұрын
Obage petuma itu weewa.
@tms9415
@tms9415 5 ай бұрын
🙏👍
@amiladisanayake-sq4tx
@amiladisanayake-sq4tx Жыл бұрын
මෙයාව දන්නවා හරිම හොද කනෙක් බදුල්ල මාතර බස් එකෙත් මෙයා වැඩ කරනවා ඉස්කෝලේ ළමයින්ගෙන් ටිකට් ගන්නේ නැහැ අැල්ලෙන් නගින විදෙස් ජාතිකයන්ව කවම දාකවත් අතරමං කරන්නැ හුගක් අය මිරිස්සට යන්නේ මාතරට ගිහිල්ලා යන්න එකක් නැති වුනොත් එ් අයව මිරිස්සටත් ගිහිල්ලා දානවලු.මල්ලි උඹ ගැන මාර සතුටුයි උඹලා දෙන්නටම බුදු සරණයි...❤❤❤❤
@nimalamarasiri5033
@nimalamarasiri5033 5 ай бұрын
මනුෂ්‍යත්වයේ උතුම් බව. බුදු සරණයි නිහතමානී ඔබ දෙදෙනාටම.
@ShakieHapuarachchi
@ShakieHapuarachchi 5 ай бұрын
❤❤
@mihirisandamali1596
@mihirisandamali1596 2 ай бұрын
A uthum manussathwayata mage hada piri namaskaraya
@deshanichathurangi
@deshanichathurangi 2 ай бұрын
Weldone
@NilamaniJayalath
@NilamaniJayalath Ай бұрын
ඔයාල වගෙ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයින් ගැන අසන්න ලැබීම භාග්‍යයක් . තවමත් ගුණ දහම් අගයන සත් පුරුෂයින් සියලු දෙවියන් ආරක්ෂා කරත්වා. තෙරුවන් සරනයි !
@chamininawodaya4175
@chamininawodaya4175 Жыл бұрын
මනුස්සකමින් පිරිපුන් ඔබ වැනි මිනිසුන් බොහෝ දෙනෙක් මේ රටේ ඉපදේවා!🙏❤️🙏❤️
@jananikajayanetthi6464
@jananikajayanetthi6464 Жыл бұрын
🙏
@renukadissanayaka5031
@renukadissanayaka5031 Жыл бұрын
අද අපිට ඕනිම කරන්නේ මේ වගේ උතුම් මිනිසුන් තෙරුවන් සරණින් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !
@SamaaraMythree
@SamaaraMythree 2 ай бұрын
පුතාල වගේ අය තමයි රටට වැඩිපුර අවශ්‍ය. තුනුරුවන් ගේ සරණයි. දළදා වහන්සේගේ පිහිටයි.
@ramyakanthigallage7750
@ramyakanthigallage7750 3 жыл бұрын
මේ වගේ රත්තරන් මනුෂ්‍යයන් ගැන අහද්දි ඇත්තටම ඇස් වලින් කදුළු එනවා, ආඩම්බරයි ඔබ ගැන, හිස නමනවා ඔබගේ මනුෂ්‍යත්වයට, තෙරුවන් සරණයි සියළු දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදයයි ඔබට
@supersuduputha
@supersuduputha Ай бұрын
ඇත්තටම මටත් කඳුළු ආවා
@spiderkolla8235
@spiderkolla8235 3 жыл бұрын
කොන්දොස්තර මහතාට. හා රියදුරු මහතාට ජාතියේ ප්‍රණාමය *** බුදු සරණයි ***
@තඩිමල්ලි-බ9ඟ
@තඩිමල්ලි-බ9ඟ 3 жыл бұрын
බුදු සරනයී
@sujeewalakmal8019
@sujeewalakmal8019 Жыл бұрын
H 60
@sampathpriyantha6364
@sampathpriyantha6364 Жыл бұрын
මෙවන් ගුනවත් මිනිසුන් මේ ලොව බිහි වේවා .
@benukanirmal9710
@benukanirmal9710 6 ай бұрын
උතුම් ම්නිසෙක් ඔබට දීර්ඝායුෂ💟💟🌸🌸
@dimuthusandaruwan9711
@dimuthusandaruwan9711 Жыл бұрын
තුනුරුවන් සරනයි අය්යෙ ඔයාටත් ඔයා වගේ පුතෙක් වැදුව හැදුව ඒදෙමව්පියන්ටත් දීර්ගායුශ ලැබෙව්වා සියලු සිතුම් පැතුම් ඉටුවේවා
@seelaganegoda9077
@seelaganegoda9077 3 жыл бұрын
මහත්මාණෙනි ඔබේ මනුස්සකමට ගරැ කරන්නෙමි ඔබට සියලු දෙවි පිහිටයි බුදු සරණයි..
@deepapriyadarshani7433
@deepapriyadarshani7433 Жыл бұрын
මෙවැනි උතුම් මිනිසුන් තව තවත් බිහි වේවා ඒ වගේම මේ වගේ උතුම් මිනිසුන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙවි රැකවරණය නිරතුරුවම ලැබේවා
@anandaranaweera419
@anandaranaweera419 Жыл бұрын
ඇත්තටම හොද සත් ගුණවත් ක්‍රියාවකි . ස්තුතියි. රටේ මෙවැනි පුද්ගලයෙකු අදුන්වා දීම සම්බන්ධයෙන්. මෙය දකින තවත් එක් අයකු හෝ වෙනස් වී සමාජය ලස්සන කරත්වා යන්න මගේ පැතුමයි.
@kanthimuthu7665
@kanthimuthu7665 6 ай бұрын
රියදුරු මහතාගේ උතුම් කාරුණික සහයෝගයත් මෙයට නොලැබුණානම් එදා මේ සත්කාරය නොලැබෙන්න. තිබුනා. බහිනකම් ඉවසන්න බැරි රියදුරු මහතුන් සිටිනා මේ රටේ, මේ බසයේ රියදුරු මහතාත් උතුම් පුත්‍රරත්නයක්. ඔබටත් මගේ ප්‍රණාමය. ඔබ දෙදෙනාම දෙවියෝ රැකදේවා.
@geetharanjani333
@geetharanjani333 6 ай бұрын
මනුෂ්‍ය කම තියෙන රිය දුරු මහතෙක්
@chithranganiWeerasekera
@chithranganiWeerasekera 6 ай бұрын
1:02 😊😊
@dammiweerasinghe8991
@dammiweerasinghe8991 Жыл бұрын
ඔබ තුමාට උතුම් වු ත්‍රිවිධ රත්නයෙ අශිර්වාදය ලැබේවා !!🙏🙏
@anojakumari5255
@anojakumari5255 Жыл бұрын
අපේ රුවන් මල්ලි ගැන මේ කියන්නේ .මේ කියපු ඔක්කොම ඇත්ත .බුදු සරණයි අපේ මල්ලි
@marasinhamanike2686
@marasinhamanike2686 2 жыл бұрын
ආඩම්බරයි හොද උතුම් මනුස්සකම තියෙන දෙවියෙක් කීවොත් නෙවැරදියි ජය වේවා මල්ලි ඔයාගේ මනුස්සකමට ඔයාගේ මෑණියන්ට මෙවන් පුතෙක් හැදුවාට මිනිසුන්ගේ අගය කියලා දිලා තියෙනවා එම මැනියන්ටත් සිතුතියි සුභ ගමන් පරිස්සමෙන් කල්පනා ආසිර්වාදය ලැබේවා කියා පාර්තනා කරමි මල්ලි ඔයාට ජය වේවා
@hcookery5796
@hcookery5796 Жыл бұрын
තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙ පිහිට ආරක්ෂාව ඔබලාට ලැබේවා 🙏🙏🙏
@ramaniranamuka8157
@ramaniranamuka8157 Жыл бұрын
සැබැවින්ම ඔබ මනුෂ්‍ය නම් හොදට හදුන්වන කෙනෙක් ඔබට නිදුක් නිරෝගී මත් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@randimaweerasinghe4404
@randimaweerasinghe4404 3 жыл бұрын
මනසින් උසස් ඔබ වැනි මිනිසුන් මගේ රටේ තව තවත් ඉපදේවා...... 💕💕
@NirangaPerera-x6m
@NirangaPerera-x6m Жыл бұрын
A
@ansalamjoseph4958
@ansalamjoseph4958 Жыл бұрын
Excellent and real gentleman God Bless him
@SuneraDeshan
@SuneraDeshan Жыл бұрын
Mihippit dewiwr
@KumaraKalugalage
@KumaraKalugalage 6 ай бұрын
❤❤❤❤
@Rana-derana
@Rana-derana 3 жыл бұрын
මේ වගේ මිනිස්සුත් අපේ ලෝකේ ඉන්නවා..👍👍
@rathnahapuarachchi2873
@rathnahapuarachchi2873 Жыл бұрын
තවකෙකුගේ දුක හදුනන තවකෙකුට පිහිටවිය හැකි හැකි උසස් මනසක් ඇති ඔබ වැනි උතුම් මිනිසුන් ට අපගේ ගෞරවනීය ප්‍රණාමය.මෙවැනි උත්තරීතර ගතිගුණ ඇති මිනිසුන් අගය කිරීම තුළින් තවත් එවැනි මිනිසුන් බිහි විය හැක
@ayeshabellanage6336
@ayeshabellanage6336 5 ай бұрын
The Great people doing great things. You are not a "Kondosthara. Horek". You are a "Condosthara Mahatmayek". We hats off to your great services.
@deepanikarunatilake1843
@deepanikarunatilake1843 3 күн бұрын
හරිම සතුටුයි. තෙරුවන් සරණයි
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
කාලයකින් අහපු හොදම කතාව මහතානෙනි ඔබට තෙරැවන් සරනයි දිර්ඝායු ලැබේවා ❤❤❤
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 2 жыл бұрын
මෙි උතුම් සහෝදරයාට සත්පත්තිණි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතන අතර තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා කියලා පතමි .............!!!🌻🙂👍🌻💐🌻👍👍👍👍👍👍👍
@ajanthasubasinghe3666
@ajanthasubasinghe3666 Жыл бұрын
ආදරණීය පුතේ ඔයා ඒ දුවට කල උපකාරයට බෙහොම ස්තුතියි පින් ඔබතුමන්ට සහ ඔබවැනි රත්තරං පුතෙක් මෙලොවට බිහි කළ ඒ ආදරණීය මෑණියන්ටත් 💛🌹💛 පියාණන්ටත් උතුම් දළදා සමිදුගේ පිහිටෙන් දීර්ඝායුෂ සමිපත්ද නොඅඩුව නිරන්තරයෙන්ම ලැබෙිවා ...............!!! 🙏🙏🙏
@nobody123_69
@nobody123_69 Жыл бұрын
ඒ දේ ඇහුවම ඇස් වලට කදුළු ආවා මගේ. තෙරුවන් සරණයි එතුමට
@kumaribasnayaka5786
@kumaribasnayaka5786 3 жыл бұрын
ඒ වගේ දෙයක් අහන්න ලැබීමත් සතුටක්. ඔබ තුමා රටට වටිනා කෙනෙක් බුදුසරණයි
@janithacosta
@janithacosta Жыл бұрын
පෙර සංසාර වල හුරුව ,මිනිස්සුන්ට උදව් කිරීම .. බුදු සරණයි ඔයාලට !!🙏🙏❤❤
@dayaniathukorala6712
@dayaniathukorala6712 3 жыл бұрын
මනුස්සකම පිරුණු මිනිසුන් අප අතර තාම ඉන්නව.තෙරුවන් සරණයි එතුමාට .
@malamangalika5645
@malamangalika5645 Жыл бұрын
Hama kenema mewagenm lankawa kopàman lassan weweda🙏🙏🙏🙏🙏🙏
@arunasampath2563
@arunasampath2563 Жыл бұрын
මේ වගේ සමාජයක මේ වගේ උත්තරීතර මනුස්සකමට ඔබට ගොඩාක් පිං මහත්මයාණනි ගොඩාක් පිං...
@mallikaweerakkody7053
@mallikaweerakkody7053 Жыл бұрын
ඔබ වැනි කෙනෙක් බිහි කල දෙමව්පියන්ටත්. ඔබටත් යහපතක්ම වේවා ..තෙරුවන් ගුන බලයෙන් ඔබේ ජීවිතය සාර්ථක වේවා !!!
@sumitaraj7678
@sumitaraj7678 Жыл бұрын
අපේ ලංකාවේ 🇱🇰නරක මිනිසුන් වඩා හොද මිනිසුන් ඉන්නේ 👌මේ වගේ දරුවෝ උතුම් උදාර එඩිතර තව තවත් ඉපදේවා කොන්දොස්තර මහතාට ත් රිය දුරු මහතාටත් මේ කතාව මුහුණු පොත ට දාපු දරුවටත් බොහොම පිං උදාර දරුවෝ 🙏🇱🇰🇵🇸
@Suraaru55
@Suraaru55 Жыл бұрын
ස්තුතියි මෙහෙම අය තමයි ඕනි මේ සමාජයට ❤❤❤❤
@yasikawijesinghe2280
@yasikawijesinghe2280 Жыл бұрын
මෙහෙම මිනිසුන් තමයි මේ රටට උවමනා..තෙරුවන් සරණයි සහෝදරයා❤
@arsujeewa
@arsujeewa Жыл бұрын
Budusaranai..❤
@හිරුහිරු
@හිරුහිරු 3 жыл бұрын
🙏🙏🙏🙏🙏..ඇත්තටම .මෙවැනි මිනිසුන් .අපේ මව්බිමට වැඩි වැඩියෙන්.පහල වේවා !!!...තෙරුවන් සරණයි !!!..
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
මෙම වාගේ අනෙක් අය ඉන්නවා නම් කොච්චර හොඳද මල්ලි ඔයාට සුභ පැතුම් තෙරුවන් සරණයි ♥️♥️♥️❤️❤️❤️🙏🙏❤️
@anuraranaweera7746
@anuraranaweera7746 6 ай бұрын
මෙ යහපත් සිදුවිම අද දිනයි දෑක්කෙ,අද උදෙ 5.20ට අද දිනට දෑකපු පලවන දෙ ඉතාමත් අසිරිමත් වාසනාවන්ත දෑක්මක්💓🙏💓 ස්තුතියි, ගොඩක් පින් මෙයට,ඇසට කදුළුක් එක් කිරිමටත් සමත් වු යහපත්ම මනුස්සකම මුහුකුරා ගිය සත්ගුණවත් මිනිසෙක්,අවාසනාවන්ත ඉරණම කට ශ්‍රිලංකාවත්, අහිංසක ජනතාවත් ගොදුරු විය සිටින කාලයක් මෙම සත් ක්‍රියාවට මෙ උතුම් මිනිසාට ගොඩාක් පින්,ඔහුට ඔහුගෙ පවුලෙ අයටද සතුටුම පිරුණු ලස්සනම ඉදිරි ජිවිතය ක්ම ලැබෙවා,උතුම් මිනිසාණෙනි අපගෙ ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmaladamayanthi2098
@nirmaladamayanthi2098 Жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏අපේ රටට මේ වගේ මිනිස්සු තාම ඕනේ 👍👍👍
@TmdSilva-ki5do
@TmdSilva-ki5do Жыл бұрын
රියදුරැ සහ කොන්දොස්තර මහතුන්ට බුදු සරනයි.
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 3 жыл бұрын
ඔබතුමා.කල උතුම් සත්කාරය අගේ කළ යුතුයි . තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි .....!!!
@NazhathMohamed
@NazhathMohamed Жыл бұрын
ඔබ අපේ රටට ආශීර්වාදයක්. ඔබ වැනි තවත් බොහෝ දෙනා මගේ රටේ බිහිවේවා! ඔබ‍ට ජය.
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 3 жыл бұрын
ඒ වගේ දෙවල් අහන්නත් සතුටුයි ඔබතුමා අපට දෙන්නෙ සමාජයට වැදගත් video බොහොම ඉස්තුති ඔබට 👍👍👍
@milanmaduranga2971
@milanmaduranga2971 3 жыл бұрын
😗😙😙😘
@kanthimuthu7665
@kanthimuthu7665 6 ай бұрын
ඇත්තෙන්ම ඔබ මිනිසුන් අතර ඉන්නා දෙවිකෙනෙක්. අපේ පුංචි ලක්මාතාවට ඔබ වැනි පුතුන් තව තවත් බිහිවේවා. උතුම් දහම් පදයක් අසන්න ලක්වාසීන්ට ලැබුණු පොසොන් මාසයේ බොහෝ කලකින් සතුටුදායක දෙයක් අසන්නට ලැබුනා. ඔබ‍ට තෙරුවන් සරණයි.
@sheltandias200
@sheltandias200 3 жыл бұрын
උතුම් මිනිසෙක් හරිම ආඩම්බරයි
@sunethrairanganie9606
@sunethrairanganie9606 12 күн бұрын
දරුවන්ට ආදරය කරන මිනිස්සු මේ කුරිරු රටේ හොඳම අනාවැකියකි බුදුන් තුන් වරක්වැඩිය ශ්‍රී ලංකාවේ මෙවැනි මිනිසුන් තව තවත් බිහි වේවා
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
ඇස් දෙකට කඳුලු ආවා ඒ පුවත අහලා 🥺💔 මේ තරම් හොද මිනිස්සු මේ රටේ ඉන්නවා නේද කියලා පුදුම සතුටක් මටත් දැණුනේ 🥺👍👌❤️
@pushparani6825
@pushparani6825 Жыл бұрын
මනසින් උසස් තවත් එක් මනුස්සයෙක් ඔබට තෙරැවන් සරනයි
@theshan_sj
@theshan_sj 3 жыл бұрын
හදවතින්ම උතුන්මමනුස්සයෙක් ,බුදුසරනයි.රට දියුනුවේවා
@SurangiRathnayake-j1j
@SurangiRathnayake-j1j Ай бұрын
සත්පුර්ෂ මිනිස්සු ඕන තරම් මේ රටේ ඉස්සර හිටියා රට කරපු පාලකයෝ ඒ ලස්සන මනුස්ස කම් පිරුණු මිනිස්සු විනාශ කරා, ජාති බේද, ආගම් බේද , පක්ෂ බේද , බත් පැකට්ටුවට, අරක්කු බෝතලයට, සුදුසුකම් නැතිව රැකියාවට, දිළිදු සහනාධාරයට,, ඒ මනුස්සකම් නැති කරා ,,, අතරින් පතර කෙනෙක් දෙන්නෙක් ඉතුරු වී ඒ ගුණ යහපත් කම් ලොවට පෙන්වා දෙන ඔබට සහ ඔබ වැනි සියළු මහතුන් හට දීර්ඝායු 🙏❤
@sandyapushpmali4439
@sandyapushpmali4439 Жыл бұрын
අනේ පුතේ ඇස් වලට කදුලු ආව ඔයාගේ දේමාපියන්ට පින් මේභේම පුතේක් රටට ලබාදුන්නාට🎉
@sudeshkumara7542
@sudeshkumara7542 Жыл бұрын
නාමො බුද්දාය සහොදරයා ආදරෙයි හදවතින්ම උබට
@udaperera9945
@udaperera9945 Жыл бұрын
මිනිසුන් අතර සැබෑ මිනිසෙක් ලෙස මට හැඟෙනවා. මෙවැනි අය ඉතා සුළු පිරිසක් අප අතර ඉන්නවා. ඔවුන් සොයා යමු. එකතු වෙමු රටට උවමනා මෙවැනි සැබෑ මිනිසුන් බව මැනවින් පැහැදිලි වේ. ආදරණීය මිනිසුනේ, ඔබත් මේ මිහිතලය මත සැබෑ මිනිසකු ලෙස ජීවත්වන්නට උත්සාහ කරන්න .රටට අවශ්‍ය එයයි.තෙරුවන් සරණයි !!!
@sachininirosha7085
@sachininirosha7085 Ай бұрын
ඇත්තටම හොඳ හදවතක් තියෙන සහෝදරයෙක් ඔයාලා වගේ අය සමාජයේ ගොඩක් අඩුයි.මොකද ගොඩක් දෙනෙක් තමා ගැන විතරක් හිතන්නේ අනුන් ගැන හිතන්නේ නෑ.මොකද ඒ තරම් සුන්දර හිතක් ඒ මිනිස්සු ළඟ නැති නිසා මොකද තමන්ගේ සුඛ විහරණය පතා අනුන්ව අමාරුවේ දාන නොමිනුසුන් ඉන්න ලොකේක මේ වගේ දෙයක් දැකිමත් ඇසීමත් සතුටුයි.හැබැයි මේ වගේ අපි දන්නේ එක්කෙනෙක් මේ තව අපි නොදන්න හොඳ මිනිස් ගති පැවතුම් තියෙන අයත් මේ පුංචි ලංකාවේ ඉන්නවා.මේ වගේ මනුස්ස ගුණ තියෙන මිනිස්සු දෙවියොත් රකිනවා.මොකද මනුස්සයෙකු මනින්නේ ඔහුගේ රස්සාවෙන්වත් ඔහු අදින පළඳින විදිහෙන්වත් නෙවෙයි.ඔහුගේ හැසිරීමෙන්ය."☸️🙏භාභ්‍යවත් අරහත් අප මුණි සුගතයන් වහන්සේ ද දේශනා කරන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින්ම රකිනු ලබයි.☸️🙏 "අද සමාජයේ ගොඩක් දෙනෙක් දන්නේ නෑ තමාගේ ගුණ ධර්ම වල අඩු පාඩු නිසාමයි තමන් පිරිහෙන්නේ කියලා. ඇඟිලි පහම එක වගේ නෑ ඉතින් මේ පුංචි මගේ රටේත් මුළු මහත් ලෝකේමත් මිනිස්සු අතර හොඳ නරක සම්මිශ්‍රව පවති .තමා යහපත් විමෙන්ම තමාට ද යහපත සැලසේ.අන් අයටද යහපත උදාවේ. අන් අය ඒ පුද්ගලයාව ආදර්ශයට ගනී.අන්න ඒ වගේ ආදර්ශමත් පුද්ගලයෙක් සහෝදරයා ඔයා. මේ වගේ උත්තරීතර මිනිස්සුන්ට අද සමාජයේ මිනිස්සු තැනක් දෙන්නේ කළාතුරකින් මොකද පුහු මාන්නයට, සල්ලී වලට, බල පුළුවන්කාරකම් වලට, බොරු ෆොෂ් ගතියට ,වැඩකරන තැන තනතුරට තැන දෙන සමාජයක මනුස්ස ගුණ දම් බලන් නෑ .ඒවා පිරිහිලා ඒත් ඒ මිනිස්සු අතර හොඳ මිනිස්සුත් ගුණ දම් දන්න අයත් නැතිවම නෙවෙයි. ඉන්නවා .ඒත් අතලොස්සයි.ගොඩක් දෙනෙක් මිනිස්සුන්ව පහළ දාලා කතා කරන්නේ දුකක් තේරෙන්නේ නෑ.තමා විතරයි වැජඹෙන්න ඕනි කියලා හිතන්නේ.ඉතින් ඒ නොමිනිසුන් මැද මනුස්ස ගුණ දම් වලින් පිරුණූ හදවතක් ඇති මේ වගේ සුන්දර මිනිස්සු හැදුව වැඩු දෙමව්පියනුත් පුණ්‍යවන්‍යවන්තයි .ඇත්තටම මනුස්සයෙකුට මිල මුදල් තිබිය යුතුයි. ඒත් ඇත්තටම ඒ කළාතුරකින් හම්බුණ මනුස්සත්වයට පොහොසත්කම ගුණ දම් පිරුණු ජිවිතයයි. මොනවා තිබුණත් ඒ උතුම් ගුණේ නැත්තම් මිනිසා අසම්පුර්ණයි.එයයි සැබෑ වත්කම සිතේ සතුට. එය රඳා පවතින්නේ තමාගේ හද අභ්‍යන්තරයෙන් එන යහපත් සිතුවිලි වලින් පිරුණු අවංකකම තමායි . තමාට අවංකවම ආදරේ කරන මිනිස්සු අනුන් ගැනත් තමා ගැන සිතන අයුරින්ම සිතා කට යුතු කරයි.හොඳ හිත රැක ගෙන ජිවත් වීමම ප්‍රශ්න දුක් කම්කටළු මැද්දේ අසාධාරණ ලෝකයේ සාධාරණකම් නොලබා වාසි නොතකා මහත් වූ භාග්‍යක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා සහෝදරයා.!!!උත්තම ගුණ දම් සමඟ එලෙසම මිනිසා මනුස්ස රත්නයක් වෙන්නේ. තමා සැදැසමයට එළැඹෙන විට තමන් කරපු හොඳ දේවල් සිහිකර කර සතුටින් පුටුවක් උඩට වෙලා හදවතින් සතුටු වෙවි සිනා මුසු මුහුණින් සැහැල්ලුවේ ජිවිතේ රසවිඳින්න ලැබීම කොයි තරම් වාසනාවක් ද මැරේණ මොහොතෙත් මතක් වෙනේ හොඳ දේවල් කරපුවා නම් එය පර ලොව යහපත්වේ හොඳ දේවල් කරන මිනිසුන් මොලොව පරලොව දෙකම ජය ගනී.මට හොඳ වැඩ කරන අය වෙනුවෙන් කියන්න මේ පිටු අතර ඉඩ මඳි.ඒ තරම් මට ඒ මනුෂ්‍යත්ව හැඟිම වෙනුවෙන් වචන එක මැසේජ් එකකින් කියලා නිමකරන්න බෑ. ☸️තෙරුවන් සරණයි☸️🙏!!! ජය වේවා!!!.සියල් සපිරි හොඳ අනාගතයක් ලැබේවා.!!! සැම දෙවියෝ මෙවැනි උතුම් ගුණ දම් ඇති මිනිස්සුන්ව හොඳින් රකිත්වා.!!! ඔවුන්ට යහපත සලසත්වා.!!! Good Luak Brother.🙏
@ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
@ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ 3 жыл бұрын
ඔබගේ මනුස්සත්වයට මාගේ හිස නමා ආචාර කරනවා
@UdeniLakmali-x1m
@UdeniLakmali-x1m 8 күн бұрын
❤❤❤❤❤❤ආදරෙයි. ..
@deepanikarunatilake1843
@deepanikarunatilake1843 Жыл бұрын
අපූරුයී.එම වටිනා ගතිගුණ අගය කළ ඔබටත් ස්තූතියි.
@sunilpremarathne1386
@sunilpremarathne1386 Жыл бұрын
ඹබකුමන රැකියාවක් කලත් මනුෂ්‍ය යන් අතර උතුමි දරැවෙක් ඔබගේ මවුපියවරැන්ට ගුරැවරැන්ටත් මෙි ගෙෘරවය හිමි වියයුතුයි. තෙරැවන් සරණයි.
@deepalranawaka8096
@deepalranawaka8096 Жыл бұрын
මෙවන් උතුම් මිනිසුන් තව තවත් මගෙ රටෙ පහලවේවා.ඔබ ජාතියෙ විරයෙක්
@KalyaniDanawansha-ox7ck
@KalyaniDanawansha-ox7ck 10 күн бұрын
මනුෂ්‍යකම තියෙන උතුම් මිනිසෙකි ඔබ. මෙය අනිත් අයටත.ආදර්ශයක් වේවා ඔබට තෙරැවන් සරණයි සියලු දෙවිපිහිටයි
@suriyaperera1428
@suriyaperera1428 Жыл бұрын
🙏🙏🙏 "තෙරුවන් සරනයි" ඔබ සහ සිය පවුලේ සැමට
@kumudunigunarathna5455
@kumudunigunarathna5455 13 күн бұрын
මෙවැනි ගුනයහපත් අයව සියලු දෙවියෝ රකිත්වා
@jeradfernando4375
@jeradfernando4375 3 жыл бұрын
ඔය වගේ මිනිසුන් මෙි රටෙි සිටියොත් මෙි රට බබලාවි
@niroshannirmala8948
@niroshannirmala8948 2 күн бұрын
ආදරණීය මනුස්සයෙක් ජයම වේවා
@malanijayasinghe9438
@malanijayasinghe9438 6 ай бұрын
නියම මිනිසෙක්.මෙයාලට තමා මනුෂ්‍යයින් කියන්නේ..ඊට වඩා තව මොන කතාද..සැමටම බුදු සරණයි ..❤❤❤❤❤❤❤
@KumariHerath-x7p
@KumariHerath-x7p Күн бұрын
🎉 ඔබට ස්තුති. ජයම වේවා!!!
@anoushkathelani5446
@anoushkathelani5446 3 жыл бұрын
මෙහෙම මිනිස්සු ඉන්න එකත් ලොකු දෙයක් කවදාවත් එ අයියාට වරදින්නේ නැ.
@tironsooriyaarachi3668
@tironsooriyaarachi3668 5 ай бұрын
ස්තුතියි ඔබට දර්ඝආයුෂ ජය
@kanchanasen55
@kanchanasen55 Жыл бұрын
කියන්නට ඇත්තටම වචන නෑ .උතුම් ගුණ ඇති ඔබ වැනි දරුවන් බිහි කළ මෑණියන්ටද ඔබටද උතුම් ජයශ්‍රීමහ බෝසමිදු පිහිටයි !!
@punyajayaweera2365
@punyajayaweera2365 13 сағат бұрын
මෙම කොන්දොස්තර මහතට සහ.රියදුරු මහතාට තෙරුවන් සරනත් සියලුම දෙවි රැකවරණ පතනවා!
@ramaniswarnalatha2681
@ramaniswarnalatha2681 3 жыл бұрын
මෙවැනි මිනිසුන් තවතවත් මේ මිහි දෙරණේ ඉපදේවා
@Charukadilshan-lm9hy
@Charukadilshan-lm9hy 3 күн бұрын
හිතහෙද ඔබට 🙏🙏🙏🙏
@MALIYA1312
@MALIYA1312 3 жыл бұрын
🥺🥺ඔබ මේ රටට වටිනා උතුම් මිනිසෙක් 😌😌
@shriyaniperera7035
@shriyaniperera7035 Жыл бұрын
Gods bless ♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjulasamankumari4615
@manjulasamankumari4615 Жыл бұрын
අයියේ ඔයා ඒ කරපු උදව්ට දෙවි පිහිටයි
@lalithapadmini7746
@lalithapadmini7746 3 жыл бұрын
ඔබට බුදු සරණ lebawa
@DilushiSanjeewani
@DilushiSanjeewani 3 ай бұрын
කදුලු ආවා ඇස්වලට...කොන්දොස්තර සහ රියදුරු මහත්වරු දෙදෙනාටම ත්‍රිවිධ රත්නයේ පී හිට ලැබේවා ...🎉🎉🎉
@hwepho7755
@hwepho7755 3 жыл бұрын
සමනයෙන් හොද මිනිසුන් හොයගන්න අමරැයි ඔබ තුමට දෙව්යන්ගෙ ආසිර්වාදය ලැබෙවා
@sarathgamalath6503
@sarathgamalath6503 3 жыл бұрын
උතුම් මිනිසෙක් බුදු සරණයි.
@jenatdiad1573
@jenatdiad1573 Жыл бұрын
❤❤❤
@ManjulaPrasanna-x8j
@ManjulaPrasanna-x8j 2 ай бұрын
මාලිමාව අපි ඔබට සුබ පතනවා. ඔබ වැනි මිනිසුන්ට අපි ඉදිරියට යාමට අතහිත දෙනවා . ඔබට බුදු සරණයි.
@mhmraffik5077
@mhmraffik5077 2 жыл бұрын
ලංකාවේ තවත් ඔය වගේ රත්තරන් හදවත් අැති මිනිස්සුන් ඉන්නවා. අපේ රට වෙනුවෙන් සහ මිනිස් සංහතිය වෙනුවෙන් වන්දනා මාන කරන්න.
@KumariSenanayaka-b3b
@KumariSenanayaka-b3b Ай бұрын
සහෝදරයා ඔබට දීර්ඝායු වේවා .තෙරුවන් සරනයි .
@malkanthiweerasinghe7425
@malkanthiweerasinghe7425 3 жыл бұрын
අහන්නත් සතුටුයි.කොන්දොස්තර හා රියදුරු මහතාව දෙව්යො ආරක්ෂා කර දෙන්න ඕන.unlike කරපු උන් කහකයො.
@ManeeshaWeththasinghe-ll8um
@ManeeshaWeththasinghe-ll8um Ай бұрын
ඔබ තුමාට අපගේ ආචාරය
@uthpalabandara3110
@uthpalabandara3110 Жыл бұрын
මෙහෙම මිනිස්සු තාම මේ රටේ ඉන්නවා ❤
@kgchamilathushara4821
@kgchamilathushara4821 Жыл бұрын
ඇත්තටම සුපිරි මනුෂ්‍යයෙක් ..........❤❤❤❤❤❤ බුදුසරණයි ........
@podimanikemanike6371
@podimanikemanike6371 2 жыл бұрын
මෙවැනි උතුම් පුරුෂයන් බිහි .වේවා .මගෙ රටේ.ඔබ දෙදෙනාටම බුදු සරණi 👍👍👍🙏🙏🙏🌹🌹🌹
@JayaRathna-os2zl
@JayaRathna-os2zl Ай бұрын
ලක්බිම සුන්දර කරන ඔබ හැදූවැඩූ දෙමාපියන්ට පිං ලැබේවා
@anurashantha4488
@anurashantha4488 3 жыл бұрын
සමාජය තුළ ඉන්න සියලු දෙනාම වැරැදි නැහැ ...එ අතර දෙවියන් වැනි මිනිස්සු ඉන්නවා ..
@lalkingsly9185
@lalkingsly9185 Жыл бұрын
ආදර්ශමත් උතුම් මිනිසෙක්. සොයුර ඔබට දීර්ඝායුෂ ලැබේවා.
@vajirajayasekera5741
@vajirajayasekera5741 Жыл бұрын
What a great person. 🙏 His hospitality towards everyone will be a great example for other conductors. Really proud of you bro
@renudamayanthi6789
@renudamayanthi6789 6 ай бұрын
ඔබ රටටම වාසනාවක්.ඔබවන් පුහෙක් ලද මව්පියො වාසනාවන්❤
@priyankarohinedevika4763
@priyankarohinedevika4763 3 жыл бұрын
මේ වගේ අය අපි දැක්කේ....ෆිල්ම් වල විතරයි.අනේ වාසනාවන්,,,,,,,!! ඔබට තෙරුවන් සරණයි ,,,,.
@sandaru1245
@sandaru1245 2 жыл бұрын
ගොඩක් කොල්ලො පුංචි රස්සාවක් කරන්නෙ අාර්ථික ප්‍රශ්න වලට උත්තර හොයන්න මිසක් උන් නූගත් නිසාවත්,මදාවියො නිසාවත් නෙමෙයි.මේ පුංචි රටේ අැමරිකානු මානසිකත්වය තියෙන පොෂ් නෝනල මහත්තුරුන්ට මේ වගේ මිනිස්සු වටින්නෙ නැතුවට පහල පන්තියෙ අපිට නම් මේ කොල්ල නියම චරිතයක්.ස්තුතියි මේ වගේ අයව සමාජයට පෙන්නනවට👍👍👍
@yfhgg6177
@yfhgg6177 2 жыл бұрын
එතුමාට ⁣සියලුු දෙවියන්ගේ පිහිටයි මෙිවැනි මනුස්ස කමි පිරැන හදවත් කියෙන් කි දෙනාද ඉන්නේ හැදු වැඩු දෙමව්පියන්ගේ හොඳ දරැවෙක්
@RemonHENRY-kx3wk
@RemonHENRY-kx3wk 6 ай бұрын
ඔබටජේසුපිහිට..හාදේවාශිර්වාදයලැබේවා
@dulcyfernando7216
@dulcyfernando7216 Жыл бұрын
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට ව දි කියන්නේ ඕකට තමයි පුතේ උබට බුදු සරණයි නුඹ ගැන හදුන්වා දුන් ඔහුටත් බුදු සරණයි
@ChandraJayanthi
@ChandraJayanthi Жыл бұрын
මිනිස්කම හද්‍රනන ඔබ වැනි දූ පුතුන් තව තවත් ලක් මෑණිට හිමි වේවා.
@madushapriyanath5682
@madushapriyanath5682 3 жыл бұрын
Niyamai yalu karapu wedenam. Patta porak 👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 6 ай бұрын
ආදරනීය මනුස්සයෙක් නුබට තෙරුවන් සරන පතමි ❤ මහත්තයෝ ..කැනඩාවේ 🇨🇦 සිට
@shamlaramya4886
@shamlaramya4886 3 жыл бұрын
🙏🙏 මෙවන් මිනිස්සු අප රටේ බොහොම අඩුයි ඔබ දෙවියෙක්.👍👍👍
@SunandaJayavilal-g4t
@SunandaJayavilal-g4t 2 ай бұрын
මගේ ආචාරය ඔබ‍ට
@coctiran5095
@coctiran5095 3 жыл бұрын
කොච්චර හොද මනුස්සයෙක්ද,
@PradeepPrasana
@PradeepPrasana 11 күн бұрын
අනේ ඒ මහත්වරුන් දෙපලටම වාසනාවන්ත අනාගතයක් වේවා .
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН