No video

අදටත් මේ ලොරිය නවත්තන ඕනේ පොලිසියේ ලොකු ලොක්කෙක් හොල්මන් - Wasana Transport | Ampara

  Рет қаралды 1,542,571

Nilame

Nilame

Күн бұрын

ඕනේ පොලිසියේ ලොකු ලොක්කෙක් අදටත් මේ ලොරිය නැවත්තුවොත් හොල්මන් වෙලා යනවා
ලයිසන් බලන්න එන පොලිසියත් තුෂ්නිම්භූත වෙන ලොරිය
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #wasana #transport
අදටත් මේ ලොරිය නවත්තන ඕනේ පොලිසියේ ලොකු ලොක්කෙක් හොල්මන් - Wasana Transport | Ampara

Пікірлер: 1 400
@Nilame
@Nilame Жыл бұрын
ඉන්ටර්විව් එක ගහල ඉවර වෙනකම්ම දෙන්න අත් දෙක අල්ලගෙන ඉන්න හැටි දැක්ක කට්ටිය මේ කොනට... දෙන්නා වයසට ගියත් ආදරේ වයසට ගිහින් නෑ
@gamingwithrtl3239
@gamingwithrtl3239 Жыл бұрын
එකනම් ඇත්ත
@yohanlakmal1537
@yohanlakmal1537 Жыл бұрын
Math balan hiyiteye ath 2ka allagenama thama hitiye.
@kenzoyt4712
@kenzoyt4712 Жыл бұрын
Math aiya dn kiuvama dakke 🤗🤗🤗🤗🤗🤗
@chandani9203
@chandani9203 Жыл бұрын
Sahathika aeththa
@ruwininiwanthi5590
@ruwininiwanthi5590 Жыл бұрын
Aththamai
@sewwandimayadunne4035
@sewwandimayadunne4035 Жыл бұрын
මෙවැනි දිරිය මවක් පියෙක් රටට ජාතියට වාසනාවක්.මේ අම්මටත් තාත්තාටත් චිරාත් කාලයක් ජීවත් වෙන්න් වාසනාව ලැබේවා බුදු සරණයි සියළු දෙවි රැකවරණයි!
@kfckfc2576
@kfckfc2576 Жыл бұрын
Theruwan saranay dewe pihitay degau wewa
@princycyprus820
@princycyprus820 Жыл бұрын
ජරා නිලියන්ට වඩා මෙි අක්කා ගැන හරි ආඩමිබරයි🙏🙏🙏🙏🙏🙏
@naveenjayathilaka3931
@naveenjayathilaka3931 Жыл бұрын
අඩෝ විශ්වාස කරන්න අමාරුයි...ඒත් මේ ඇත්තනෙ..❤️❤️ මගෙ ජී⁣විතේට මෙහෙම කාන්තාවක් දැකල නෑ.... ඇත්තටම ඇයනම් ජාතිකටම ආඩම්බරයක් ❤️
@manjula969
@manjula969 Жыл бұрын
බුදු සරණයි අම්මා ඔබ තුමිය රටට ජාතියට මහත් ආඩම්බරයක්.
@pubudusandakelum8786
@pubudusandakelum8786 7 күн бұрын
Nijmegen have uhii
@dilshanmadhushanka5259
@dilshanmadhushanka5259 Жыл бұрын
මේ වගේ කාන්තාවන් පවුලටත් හයියක් රටටත් හයියක් ❤
@cocopri142
@cocopri142 Жыл бұрын
බුදුසරණයි
@pubudusandakelum8786
@pubudusandakelum8786 7 күн бұрын
Big time ⏲ ventures
@dineshsampath1072
@dineshsampath1072 Жыл бұрын
අද ඉන්න, බොරු සෝබන දාන ගෑනුන්ට ලොකු ආදර්ශයක් .. ආදරණීය දිරිය මවක්.. දීර්ඝායුෂ වේවා 🙏🙏🙏
@shashindunimmika1767
@shashindunimmika1767 Жыл бұрын
ඔක්කොම පැත්තකටදාලා බලපන් ඒ ගෑනිගේ පවුලට මිනිහාට තියෙන ආදරේ.. ඒකතමයි ජීවිතේ ❤️
@rav4setup113
@rav4setup113 Жыл бұрын
🙋
@jphrboys1039
@jphrboys1039 Жыл бұрын
යකෝ මනුස්සයෙක් ට ගව්රවයක් තියලා කතා කරපන්... උබලගේ අම්මා වගේ නේද...
@mahindaabepema9695
@mahindaabepema9695 Жыл бұрын
Buuruvek
@rav4setup113
@rav4setup113 Жыл бұрын
@@jphrboys1039 වචනයක් අල්ලං වැලලෙන්න එපා බං... වචන වලින් කියන අදහස ගනින්.... 🙆😲🎭🤷
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
ජිවිතය සාර්තක වෙන්න මේවාගේ පවුල් ජිවිත කසාද බැදපු අනික් අයත් ගතකරන්න ඕනෙ.
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 Жыл бұрын
ඇත්තටම ඇස්වලට කදුලු ආවා මේ තාත්තත් හරිම වාසනාවන්තයි මේ වගෙ උතුම් බිරිදක් ලබන්න සංසාරෙ පිං කරලා තියනවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ අම්මටයි ,තාත්තටයි තෙරුවන් සරණයි
@user-cm2qv1wu2x
@user-cm2qv1wu2x Жыл бұрын
ඔව් මටත් ඇඩුනා ඒ කතාවට🥺
@rukmanijayatillake423
@rukmanijayatillake423 Жыл бұрын
ආදරය කියන්නේ මෙන්න මේකට.
@isharafernando1845
@isharafernando1845 Жыл бұрын
කතාව පටන් ගත්ත වෙලාවෙ ඉදන් අවසන් වෙනකන්ම දෙන්නා අත් අල්ලගෙන ඉන්න හැටි. පුදුම බැදීමක්😍😍
@amilakariyawasam4263
@amilakariyawasam4263 Жыл бұрын
ඔව්...❤️
@dilshanherath1830
@dilshanherath1830 Жыл бұрын
Ahema badem adakale saka bun thama
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
ඇයි ඉරිසියයිද
@ashaninileka6368
@ashaninileka6368 Жыл бұрын
Ane a adare❤️
@woodwork6155
@woodwork6155 Жыл бұрын
E wage adarayak sansaren enne bro
@sisirapremakumara8495
@sisirapremakumara8495 Жыл бұрын
වචනයේ පරිසමප්ත අර්ථයෙන්ම ඔබ දිරිය මාතාවක්. අපේ රටේ දිරිය මාතාවකට ලැබියයුතු ඉහලම නම්බුනාමය ලැබිය යුතු කෙනෙක්. ඔබටත් ඔබේ ආදරණීය ස්වාමිපුරුසයා ඇතුලු පව්ලේ සියලු දෙනාටම තෙරුවන් සරණින් සියලු දෙව්‍ රැකවරනින් නිදුක් නීරෝගීව දීර්ඝායුෂ ලැබේවා.
@rathnakumara
@rathnakumara 2 ай бұрын
7🙈🙈🙈🙈🙈o🤕🥲🥲😌d😌
@gamagep.g.g6259
@gamagep.g.g6259 Жыл бұрын
හරිම ආඩම්බරයි ඔබතුමිය ගැන. අපේ රටේ දුරවල කාන්තාවන් ඉදිරියේ ඔබ යකඩ ගැහැණියක් ❤❤❤❤❤❤❤
@clarencefernando5381
@clarencefernando5381 Жыл бұрын
ත්‍රිවිල් එළවන හන්දි ගානේ ඉන්න නිකන් කාලය කන පිරිමින්ට බලන්න වටිනා දෙයක්.Tv වැඩසටහනක මේ දෙදෙනාව ගෙන්වන්න.රටටම ආදර්ශයක් වේවි. ඔබ දිරිය කතක්.දේවි පිහිටයි.
@kasunperera4117
@kasunperera4117 Жыл бұрын
මේකනම් තේරුමක් නැති කතාවක් නේද
@timepassfun326
@timepassfun326 Жыл бұрын
ත්‍රි වීල් එලවන සමහර කොල්ලෝ ඉන්නවා බන් මුලූ පහුලක බර කර ගහන තමන්ට ආස ජීවිතේ නැති කරගෙන . ත්‍රි වීල් එලවන හැමෝම එක වගේ නෑ.
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 Жыл бұрын
@@kasunperera4117 mkakda therumak naththe
@wijitalakmal7412
@wijitalakmal7412 Жыл бұрын
මමනම් ත්‍රිවිල් රියදුරෙක්නෙමි මහරැක නොනට අම්ම තාත්තට ලෙඩක්හැදිල අමරුඋනාම මතක්වෙන්නෙ කවුරුත් බනින හන්දියෙ ත්‍රවිල් මල්ලි එතකොට උ දෙවියෙක් සමහරවිට සල්ලිගන්නෙත්නැ හැමකෙනාම සමජයට වටිනව මිලකරන්න බැරිතරමට
@SIX-T
@SIX-T Жыл бұрын
@@pushpakumarayasapalitha3776 එයාල ත්‍රී විල් පදින්නෙ ලොරි නැති හින්දනෙ
@indikakumara5350
@indikakumara5350 Жыл бұрын
මගෙත් එක්ක රේස් ගිහිල්ල තියනවා බුදුසරණයි ❤අම්මා 🙏
@priyanthimanike8905
@priyanthimanike8905 Жыл бұрын
ආදරණීය යි දිරිය මාතාවක්..උතුම් දළදා සමිදුගේ පිහිටයි නිරතුරුවම තෙරුවන් ආශිර්වාදය වේවා .ආන්ටි ඔයාගෙ 89 සිදුවීම ඇහුවාම ගොඩක් දුකයි..ගොඩක් ආයුෂ අරන් ජීවත් වෙන්න ඔයාලා දෙන්නම...උතුම් ආදරණීය අම්මා කෙනෙක්.🙏🙏💖💖💖
@faizaljamaldeen3273
@faizaljamaldeen3273 Жыл бұрын
මේ අම්මට තව තවත් දීර්ගායුෂ 🙏 ලැබේවා 🤗 මම දැකපු තවත් සක්තිමත් චරිතයක් 💪
@dewminiarachchige9736
@dewminiarachchige9736 Жыл бұрын
ගෑනුජාතියටම.ආඩබරයක්.අක්කෙ.ඔයා.නිලමෙමල්ලි.ඔයාගෙහැමවිඩොයක්ම.වටිනව.තෙරුවන්.සරණයි.හැමටම.
@lorrainebalthazaar9277
@lorrainebalthazaar9277 Жыл бұрын
මමත් මඩකලපුවේ ඔබ තුමිය යකඩ ගැහැණියක් ඇස් වහ කට වහ නැතිවේවි ඡේසු පිහිටයි
@susanthasusantha1294
@susanthasusantha1294 Жыл бұрын
මුල් වතාවට dakke මේ යුවල..wada satahana මෙහෙයවන කෙනාට ස්තූතියි
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
හරිම ආඩම්බරයි ඔබගැන. පිදියයුතු කාන්තාවක්. ආදරණීය බිරිදක් මවක්, ආදර්ශමත් කතාවක්.
@wimalbandula6214
@wimalbandula6214 Жыл бұрын
මම දැකලා තියෙන්නෙ පිටරට විතරයි මෙහෙම කාන්තාවන් ඇයි අනික් අයට බෑරි හිත ඇත්නම් මොනවාද කරන්න බරි ඔය දෙපලට තෙරුවන් සරනයි ජයමවෙවා සියපඋලටම !
@rathnakeerthi8144
@rathnakeerthi8144 Жыл бұрын
දැන් කාලෙ ඉන්න තරුණ අයට හොද ආදර්ශයක් මෙ දෙදෙනා කතාව අවසන්වනතෙක් අත් අල්ලා සිටිම..........අවංකවම ඇත්ත නියම ආදරය.........ගැහැණුන්ට බැහැ කියලා හිතන් ඉන්න පිරිම් ගොඩ අයට හොද ආදර්ශයක්....සුපිරි කතාවක්....නිළමෙට ජයවේවා.....ස්තුතියි......!
@pubudusandakelum8786
@pubudusandakelum8786 7 күн бұрын
Nbnvbnbbv
@wasanthakumara7427
@wasanthakumara7427 Жыл бұрын
සුපිරි අක්කා කෙනෙක් ඉස්සල්ලාම isusu පරණ ලොරියෙන් තමයි දර ඇද්දේ මට හොදට මතකයි අම්පාරේ කැම්ප් එකේ මම ඉන්න කලේ. අක්කා ඒකාලේ තමයි ලේලන්ඩ් ලොරිය ගත්තේ.
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ආඩම්බරයි නිලමෙ අයියා අලුත් අලුත් දේවල් කරන්න හැමදාම දාන්න වාසනා අක්කාවගේම 1985 වගේම අවුරුදු 35 ලොරි යපදවන රිය දුරු දෑතට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🙏🏵️💙💛 🌹🙏🙏👍👍😍🤩
@sandunthushara762
@sandunthushara762 Жыл бұрын
ඔබ දෙපලට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න ප්‍රාර්ථනා කරනව තෙරුවන්සරණයි 👍👍👍💖
@pushparajapaksha4123
@pushparajapaksha4123 Жыл бұрын
අම්මා ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ඔයා කියන හැම වචනයක් ම අහන්න ආසයි ඔබ දෙපලට තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිළමේ අයියටත් මෙවැනි විශේෂ අවස්ථා ගෙනාවට තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබට
@pathum-18
@pathum-18 Жыл бұрын
කතාව ඉවර වෙනකන්ම අත් දෙක අල්ලන් ඉන්නව ❤️😊 ආඩම්බරයි,බුදුසරණයි දෙන්නටම ❤️
@chandanidissanayaka815
@chandanidissanayaka815 Жыл бұрын
එ ආදරේ දෙන්නගේ අත් දෙක අල්ලගෙන හරිම සතුටින් ආදරේන් ඉන්න යුවලක් දිර්ඝායුෂ ලැබෙිවා ❤😍
@renukaalgewaththage6458
@renukaalgewaththage6458 Жыл бұрын
අම්මට සහ තාත්තට දෙවියන්ගේ පිහිටයි .🙏
@pasindulasintha5573
@pasindulasintha5573 Жыл бұрын
අවුරුදු 64ක් උනත් තාම ලොරිය පදිනවා කියන්නෙනම් ඇත්තටම සුපිරියි😕
@shanthawijesingha771
@shanthawijesingha771 Жыл бұрын
දිරිය කාන්තාව කියන්නේ මෙන්න මේවගේ උදවියටයි ඔබ දෙපළට නීරෝගිමත් සුවපත් දිවියක් ලැබේවා තුනුරුවන් ගේ පිහිටයි 🙏💗
@mgpmoragaswattha2816
@mgpmoragaswattha2816 Жыл бұрын
දිරිය ගැහැණියකගේ කතාවකට වඩා ඒක ආදර කතාවක්. දෑත් පටලන් අපට කයපු.... බුදු සරණයි ඔබ දෙපලටම..♥️🙏
@umeshdilshan5232
@umeshdilshan5232 Жыл бұрын
මේ ආදර කතාව මාරයි . අදහන්න වටිනවා. කොච්චර ප්‍රශ්න ආවත් අවංක ආදරය නිසා ඒ ප්‍රශ්න වලට ස්භාව ධර්මයම පිළිතුරු දීලා. ❤️🥺
@virajtissakumaraampara8700
@virajtissakumaraampara8700 Жыл бұрын
කියන්න වචන නෑ ඉතා හොද ඇන්ටි කෙනෙකුයි අන්කල් කෙනෙකුයි, දුක් මහන්සියෙන් වැඩ කරන අය. කඩේ ඉන්න කාලේ ඉදන් මම දන්නෙ ජය වේවා💚💚
@beautifullanka8963
@beautifullanka8963 Жыл бұрын
මේ අම්මයි තාත්තයි පට්ටම දුක් විදපු මිනිස්සු කියලා පේනවා ,ඒ දුක හොඳට විදවලා තියනවා අපේ අම්මා තාත්තත්,බුදු සරණයි දෙවි පිහිටයි ඔබ දෙදෙනාටම 🙏🙏🙏🙏🙏
@susanthaliyanage7072
@susanthaliyanage7072 Жыл бұрын
ඇත්තටම නිලමෙ මේ තැනැත්තිය ගැන හරිම ආඩම්බරයි. රියදුරු රැකියාව තව බොහෝ කාලයක් කරගෙන යෑමට ඔබ තුමියගේ දෑතට දහිරිය සක්තිය ලැබේවා තෙරුවන් සරණයි.
@buddikadenesh8028
@buddikadenesh8028 Жыл бұрын
අක්කා සුපිරි ආතල් හොදේ පාරෙ යද්දී .ලොරි රේස් පදින්න එල ලෝඩ් එක ගහල 80 .90 .පාරෙ වාහනේක ටයර් එකක් ගිහින් තිබුනත් අක්ක නවත්තල අහන්නෙ මොකද වෙන්නඕන කොල්ලො කියල .බුදුසරණයි අක්කේ 💖💖💖
@nilukashyamal5798
@nilukashyamal5798 Жыл бұрын
, මේ අම්මා කියනවා. අසල්වැසි යො අපේ නෑයො. හදවතින්ම ආදරෙයි අපේ අම්මේ
@chamindabandara5056
@chamindabandara5056 Жыл бұрын
ඇත්තටම ගොඩාක් සතුටුයි අම්මෙ තාත්තෙ, ඔයාලට නිදුක් නිරොගි සුව ලැබේ වා
@sesildayarathna449
@sesildayarathna449 Жыл бұрын
ඔබ දෙපල මේ රටට පමණක් නොවේ ආසියාවටම ආඩම්බරයක් ආදර්ශයක්. ජයවේවා දෙපලට ම තෙරුවන් සරණයි !!!
@pubudusandakelum8786
@pubudusandakelum8786 7 күн бұрын
Nbbgghhgffffgghuggggji
@champadesilva7771
@champadesilva7771 Жыл бұрын
සිතත් ,කයත් එකවගෙ ශක්තිමත් එඩිතර කාන්තාවක්,,.ආඩම්බරයි ඔබ ගැන........ඔබට දීඝායු වේවා......
@shangamage7395
@shangamage7395 Жыл бұрын
කටත් එහෙමයි.., වැඩත් එහෙමයි...වාසනා අක්කා ........එක දවසක් මටත් හමුවෙලා කතාකරලා.තියෙනවා ..2011 දී විතර..එයාලගේ ගෙදර ලග..දී.. මගේ ඥාතීන්ගේ හොද හිතවතුන් මෙිි අය... තෙරැවන් සරණයි අක්කේ ...!
@champz6917
@champz6917 Жыл бұрын
යකඩ ගැහැනියක්.. ඇත්තටම වටිනවා මේ වගේ උතුම් මිනිස්සු ගැන රටට පෙන්නනවට ♥️
@lankakidskitchen
@lankakidskitchen Жыл бұрын
Thanks නිලමේ , මේ දිරිය කාන්තාව හදුන්වා දුන්නාට. මේ දෙන්නාටම නිදුක් නීරෝගී සුව පතනවා..!!!
@anuradhapuraapi2060
@anuradhapuraapi2060 Жыл бұрын
Theruwan saranai oyala dennatama ape ratata sampathak oyala denna bs
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
මෙි අයට තමයි ගෞරව සම්මාන දෙන්න ඕන .
@Mohamed.yusr-83
@Mohamed.yusr-83 Жыл бұрын
Aniwarenma 👌👌👌
@devakasunimal7822
@devakasunimal7822 Жыл бұрын
ayeth ahala
@kaveeshaperera2287
@kaveeshaperera2287 Жыл бұрын
ewa koheda me siri lankaawe
@user-cm2qv1wu2x
@user-cm2qv1wu2x Жыл бұрын
අනිවා
@vishmiwelagedara2079
@vishmiwelagedara2079 Жыл бұрын
අනිවාර්යයෙන් 🥺
@leelaperera1700
@leelaperera1700 Жыл бұрын
ආඩම්බරයි. මගේ රට හිඟන රටක් කියන්නෙ කවුද. ඔබ තුමීටත් ඔබේ ආදරණීය සැමියාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි. ජයවේවා.
@avindusupun2638
@avindusupun2638 Жыл бұрын
වැඩි කතා ඕනෙ නෑ...මේ අම්මා දිරිය කාන්තාවක් ඇත්තටම ...ආඩම්බරයි අම්මේ...දැන් ඉන්න ලංකාවෙ රගන කොල්ලො කෙල්ලොන්ව අගය කරනවට වඩා මේ වගෙ දිරිමත් කාන්තාවක් ලංකාවෙ ඉන්න එක ගැන අපිට සන්තෝසයි .....බුදු සරණයි අම්මෙ ඔයාට 🙏❤️
@isuruchanaka3739
@isuruchanaka3739 Жыл бұрын
මේ වගේ ගැහැනියක් මේ වගේ අම්මා කෙනෙක් ජීවිතයට හොයාගන්න ගොඩක් අමාරුයි.. ඔය දෙන්නගේ ආදරේ ගොඩක් ලස්සනයි. බුදු සරණයි දෙන්නටම ❤️🔥
@maricute5448
@maricute5448 Жыл бұрын
අනේ තුරුණුවන්ගේ සරණයි ඒ අම්මට ...නිරෝගි සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා !
@nihalrathnayake9327
@nihalrathnayake9327 Жыл бұрын
දිරිය මවක් තියෙන හෙටක්... යකෙකුට වත් නැතේ බයක්... ඇයට ඇත්තෙ යකඩ සිතක්.. මම පතනෙමි ඇයට ජයක්..
@ThusithaThanthirige
@ThusithaThanthirige Жыл бұрын
Great
@isuruperera8618
@isuruperera8618 Жыл бұрын
Patta tok aka
@shamyadesilva
@shamyadesilva Ай бұрын
MARA KAVIYAK
@PAWAN_RADEESHANA_
@PAWAN_RADEESHANA_ Жыл бұрын
අව්රුදු 64 කියන්නේ කෙනෙක් වයසයි කියලා නිදහසේ ඉන්න කාලේ මේ කාලේ ඔබතුමී අපේ රටට වාසනාවක් ඔබතුමියට දීර්ගායු වේවා
@thelithudaart6524
@thelithudaart6524 Жыл бұрын
හරිම සතුටුයි. බලන්න... වීඩියෝව පුරාවටම මේ යුවළ දෑත් පටලවාගෙන ඉන්න අපූරුව...! කොයි තරම් අාදරයක් ද...!!! තෙරුවන් සරණයි...!!!
@mcsanath5959
@mcsanath5959 Жыл бұрын
නිලමේ නියමයි bro හොද වැඩසටහනක් මේ අම්මට නිදුක් නිරෝගි වේවා.
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
දිරිය අම්මා කෙනෙකුයි තාත්තෙකුයි ලෝකෙටම ආදර්ශයක්👍❤️දීර්ඝ අයුශ ලැබේවා නිරෝගී වේවා හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️
@radhikalakshani6030
@radhikalakshani6030 Жыл бұрын
Oyge comment mn nithrm dkinw oii 😂😂💖
@sameerarathnayake9618
@sameerarathnayake9618 Жыл бұрын
@@radhikalakshani6030 කවුද මෙ🤔😁
@radhikalakshani6030
@radhikalakshani6030 Жыл бұрын
@@sameerarathnayake9618 අර ඔයා කලින් දවසක අහලා තිබ්බෙ comment හොදද කියලා එයා.😂😁💖
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
තොටිල්ල පදචන අත ලොව ආන්ඩු කෙරේ යන කියමත සත්‍ය කල අවස්තාවක් ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට
@Lakpriyan
@Lakpriyan Жыл бұрын
ඇත්තටම ගෑනු අපිට ඔබ තුමියගෙ චරිතය ආදර්ශයක්.යහපතක්ම වේවා කියලා හදවතින්ම සුභ පතනවා.
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
ඉතාමත් අගේකල යුතු කාන්තාවක්ඔබතුමියට ජයෙන්ජයම වේවායි ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
@slgoodyt1101
@slgoodyt1101 Жыл бұрын
උතුම් බිරිදක් අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතෙනවා පුදුම ආදරයක් බුදුසරණ යි දෙන්නාටම
@kG-vj7tl
@kG-vj7tl Жыл бұрын
ලංකාවට ආඩම්බරයක් වෙන ඔබතුමියටත් ඔබතුමියගේ දයාබර ස්වාමිපුරුෂයාටත් නිරෝගි සුව දීර්ඝායුෂ පතනවා. දිරිය කාන්තාවක්. මේවා පෙන්වනවාට නිළමේටත් ස්තූතියි
@ajithlasanthakumara1111
@ajithlasanthakumara1111 Жыл бұрын
වාසනා අක්කේ කතාව හනකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ. ඔයාලා සියලු දෙනාටම බුදු සරනයි. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 අරගලයට ජය වේවා🇱🇰
@chathurjeewanka1495
@chathurjeewanka1495 Жыл бұрын
යකඩ ගෑනි අපේ නැන්දා බුදුසරණ
@ramyakanthi226
@ramyakanthi226 Жыл бұрын
මතු උපදින භවයකත් ඔබ දෙපලම හමු වෙිවා..සතුටුයි...❤❤❤❤❤🙏🙏🙏🙏
@nilanthaweththasingha1160
@nilanthaweththasingha1160 8 ай бұрын
මගේ ජීවිතයත් වැඩි කාලයක් රියදුරු රැකියාව කරලා තියෙන්නේ දැනට විදේශගතව සේවය කරනවා ඉතාමත් ධෛර්යමත් කාන්තාවක් බුදු සරණයි දෙවි පිහිටයි
@neelkantha2898
@neelkantha2898 Жыл бұрын
අම්මට දෙවියන්ගෙ ආසිර්වාදය ලැබෙනවා.ජිම් අම්මල රට අම්මලට මේ අම්ම හොද ආදර්සයක් වේවා.
@ivonroyal5240
@ivonroyal5240 Жыл бұрын
අනේ ඔබ හොද..මවක් දිරිය කාන්තාවක් ..පිරිසිදු චේතනාවෙන්..ජීවත් .වෙනවා නම් ...දෙවියන් ගේ ආසිර්වාදය .නොඅඩුව ..ලැබෙනවා .ඔබ දෙපලට ජේසු පිහිටයි .
@sandhyashiwanthi4511
@sandhyashiwanthi4511 Жыл бұрын
ඔබතුමිය වැනි මවක් ලබන්න ඔබේ දරුවන් සහ සැමියා ගොඩාක් පිං කරලා තියනවා .කාන්තාවන්ට ගොඩාක් ලොකු ආදර්ශයක් ඔබතුමිය .ඔබතුමියටත් මහත්මයාටත් දීර්ඝායු ලැබේවා .හැමදාමත් මේ විදියටම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා .තෙරුවන් සරණයි ඔබ දෙපලටත්,දරු මුණුපුරන්ටත්❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐
@shriyaniherman8345
@shriyaniherman8345 Жыл бұрын
දිරිය මාතාවට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️
@akashdushyanth9044
@akashdushyanth9044 Жыл бұрын
මෙන්න මෙයයි සදාතනික 💘 ආදරය මේ ආදරේ කථාව ඉවර වෙනකනුත් සංසාරේ පුරාවටම අත් අල්ලන් ඉන්න ආදරයයී උතුම් ආදරයක් වගේම හදවතින්ම ජීවත් වෙන අවබෝධයෙන් ජීවත් වන ඔබලාට ජයෙන්ම ජය වේවා........උතුම් ඌ නිදුක් නිරෝගී සුවයම ලැබේවා..........
@kumarimalkanthi5317
@kumarimalkanthi5317 Жыл бұрын
හරිම ආඩම්බරයක් දැනෙනවා අම්මා gena .දිරිය මවක් .theruwan saranai .
@thilakasiriyabey9553
@thilakasiriyabey9553 Жыл бұрын
පටන් ගත්ත තැන ඉඳන් ඇහැට කඳුළු උනනවා. ඇයගැන, වනිතා දිරිය ගැන ආඩම්බරයෙන්.
@swarnalathakalubowilla2183
@swarnalathakalubowilla2183 Жыл бұрын
Adambarai budusaranai
@shamalikumari1277
@shamalikumari1277 Жыл бұрын
අනේ ....e dennage adareeee
@zawathuwan2380
@zawathuwan2380 Жыл бұрын
බොහොම ස්තුති නිලමේ ඒ වගේම ඒ තාත්තටත් හුගක් පිං තම නොනව විස්වාස කරලා වැඩ කරනවට දෙන්නටම දිර්ඝායුෂ ලැබේවා ❤️❤️
@bandarabandara4442
@bandarabandara4442 Жыл бұрын
මට මතකයි මාත් ඔය දෙන්නත් එක්ක කල්මුනේ ඉදන් අම්පාරට එනකන් ආවා යුද්දෙ කාලෙ.අක්කා එතකොට තරුණයි.අපිට ලොරිය ඉස්සරහා ඉඩ දීලා අක්කා ගියර් එකේ අනිත් පැත්තට කකුල දාලා කිව්ව අත වැදුනොත් කමක් නෑ මහත්තයනෙ කියලා.
@yakuza4384
@yakuza4384 Жыл бұрын
බුදු සරණයි අම්මේ. මේ අම්මා අද scooter පදින tiktok නංගිලාට හොද ආදර්ශයක් ලංකාවට මේව මැජික් මැජික් උනාට වෙන රට වල කෙල්ලෝ එලවන වාහන දැක්කාම පුදුම හිතෙනව. අවුරුදු 2500 සන්ස්කෘතියට අනුව ලංකාවේ කෙල්ලොන්ට මේව කරන්න බෑ..ලංකාවට කෙලවෙලා තියෙන්නේ හැම දේම අපිට බෑ කිලා පස්ස ගහන නිසා
@nishanthsampth700
@nishanthsampth700 Жыл бұрын
52😅63
@jayaruwanbandara2518
@jayaruwanbandara2518 Жыл бұрын
Dirgausha ලැබේවා theruwan sranai amme
@nadeesenarathne1340
@nadeesenarathne1340 Жыл бұрын
ඒක ඇත්ත මං දරුවො අරන් ත්‍රීවීල් එකේ යනවටත් හුඟක් අය අහනවා ලැජ්ජ නැද්ද කියලා.... ලංකාවේ තත්වය තමයි
@panoramablue9191
@panoramablue9191 Жыл бұрын
සන්ස්කුතික බුරැෙවා ඉන්න කල් ලංකාව දුප්පත් සුදු මිනිස්සුන්ට (අැමරිකාවට) වැදල සල්ලි හිගන්න ෙවනව
@arunisubashini6104
@arunisubashini6104 Жыл бұрын
සතර වරම් දෙවියන් නුබව රකිනවා අම්මේ මගේ අම්මත් හරිම විරිය වන්තයි ඔයා වගෙම අඩම්බරයි ඔබව මේ සමජෙට බුදු සරනයි අම්මේ
@cookwithshan3025
@cookwithshan3025 Жыл бұрын
ආදරය ජිව්තය හොදට තේරුම් අරගෙන ජිවත් වෙන ආදරනීය මවක් සහ පියෙක් බුදුසරණයි අම්මේ ඔබ දෙපලට.සැමියට කොච්චර ආදරේ බිරිඳක් ද ❤❤❤
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 Жыл бұрын
අපේ රටට මෙහෙම වුණේ අලසකම නිසයි .මේවාගේ දිරිය මතාවන් රටට සම්පතක් .අපේ රටේ සම්මාන හම්බ වෙන්නේ නිරුවත පෙන්නන අයට .මේවාගේ දිරිය මාතාව න් කිසිම අගැයීමකට ලක්වන්නේ නැහැ .
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 Жыл бұрын
ඔබ දෙපලට තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏
@sigithijanaki1422
@sigithijanaki1422 Жыл бұрын
අවංකව ඔබ දිරිය මාතාවක් හරිම ආඩම්බරයි ඔයා ගැන බුදු සරණයි දෙවි පිහිටයි add බල යෝධ බල ලැබේවා 🙏🙏🙏
@sithumsampath6873
@sithumsampath6873 Жыл бұрын
මාරම හැකියවක් අම්මෙ ඔයාට තියෙන්නෙ මෙ අම්මා මුලු ලෝකෙටම ආදර්ෂයක්දෙන්නෙ බුදුසරණයි අම්මෙ ඔයාට 💝💝
@ishanprasanga1842
@ishanprasanga1842 Жыл бұрын
දිර්ඝායු ඔබ දෙපලට..........ලංකාවේ වගේ රටෙි ඔයාවගේ කෙනෙක් ඉන්න එක අපට ආඩම්බරයක් .
@sarathhettigoda294
@sarathhettigoda294 Жыл бұрын
වාසනා අක්ක ඔයා රටටම වාසනාවන් !❤️මෙවන් හදවත් ඇති දිරිය කාන්තාවන් තව තව බිහිවේවා!🇱🇰
@ireshamalinda8527
@ireshamalinda8527 Жыл бұрын
අම්මා ,තාත්තාගේ ආදරේ කොච්චරද කියන්න තේරෙන්නේ කතාව පටන්ගත්ත වෙලාවේ ඉදලාම අත්දෙක අල්ලාගෙනම හිටියේ.
@mpmahanama2551
@mpmahanama2551 Жыл бұрын
නිලමේ ඇත්තමයි මචන් උබ නම් නියම කොල්ලෙක් බන් වටිනාකම දෙන්න ඕනි එකාට දෙනවා රඹ යන්නම උබට ජයවේවා..... ඒක එකා විකුනලා සල්ලි හම්බ කරනවට වැඩ උබ මේ අපිට කරන්නේ Motivation එකක් මල්ලී 🙏🙏🙏🙏
@anushakumari7571
@anushakumari7571 Жыл бұрын
අනේ වාසනාවන් මෙවැනි මව්වරු පියවරු ❤❤❤❤❤ තෙරුවන් සරණයි හොදින් ඉන්න හැමදාම
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 Жыл бұрын
හරිම සතුටුයි තවත් වාහන අරගෙන දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕනෙ ජයවේවා ජයවේවා සූබ අනාගතයක්
@dimuthunadisha6556
@dimuthunadisha6556 Жыл бұрын
පිට රටවල්වල ඇතිතරම් ඉන්නවා ලොකු කන්ටනෙර් ඉදන් ධාවනය කරනවා ගෑනු අය ඒඅතින් ලංකාවේ මේවගෙ දිරිය මාතාවක් තමයි මේ අම්මා
@user-fz1gr5ci6k
@user-fz1gr5ci6k Жыл бұрын
මගේ අම්මා උණු ඒක ගැන මට සතුටුයි 🥰
@nirmalsanjeewa8334
@nirmalsanjeewa8334 Жыл бұрын
Oyage ammada me
@user-fz1gr5ci6k
@user-fz1gr5ci6k Жыл бұрын
@@nirmalsanjeewa8334 ඔව් මල්ලි 🥰
@nirmalsanjeewa8334
@nirmalsanjeewa8334 Жыл бұрын
Budu saranai
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
මෙහෙම අම්මා කෙනක් ලබන්න පිං කරන්න ඕනි
@ajithnishantha4379
@ajithnishantha4379 Жыл бұрын
මේ වගේ කතාවක් අහන්නත් පිං කරල තියෙන්න ඕනෙ! ඔබ දෙපලට බුදු සරනයි දෙවි පිහිටයි!
@ahinsasathsarani4758
@ahinsasathsarani4758 Жыл бұрын
රටෙම කාන්තාවන්ට ආදර්ශයක් පොශ් අයට විශෙෂයි❤️
@tarangano1958
@tarangano1958 Жыл бұрын
අත් දෙක අල්ලන් ඉන්න එක තමයි මම නං දැක්ක පලමු සහ සුන්දරම දේ මේ මුළු විඩියෝ එක බලන කොට.දෙපලටම තෙරුවන් සරණයි!!
@udaramarasinghe8692
@udaramarasinghe8692 Жыл бұрын
සුපිරි කාන්තාවක් ❤🇱🇰රටට ආඩම්බරයක්
@wijesinghewijesinghe1755
@wijesinghewijesinghe1755 Жыл бұрын
අනේ දැක්කාම හරිම සතුටුයි .ඔබ දෙපලටම දීර්ගායු වේවා .තෙරුවන් සරණයි
@ahwpremalalaruma2427
@ahwpremalalaruma2427 Жыл бұрын
ඔබ තුමිය වැනි කෙනෙක් රටට ආඩම්බරයි වාසනා වන්ත ඔබ දෙපලට සියළු දෙවිරැකවරණයි කුවෙට් සිට
@rooart679
@rooart679 Жыл бұрын
කතාව ඉවර වෙනකම්ම මහත්තයා මහත්තයා නිසා කියලමයි කියන්නෙ❤🥺 නිහතමානීකම🙏
@user-tn1hf3on6t
@user-tn1hf3on6t 5 ай бұрын
ඇත්තටම,,අමිමා,ගැන,හරිම,ආඩමිබරයි,,අමිමා, නිරෝශි, සුව,දිර්ශ,ආයුෂ,,ලැබෙිවා බුදු,සරණයි,දෙවිපිහිටයි
@arunakumara2786
@arunakumara2786 Жыл бұрын
සුපිරිම චරිතයක්. මෙන්න නියම කාන්තාවන්. ඒ මහත්තයට පට්ට නිහතමානී ආඩම්බරයක් ඇති. රටටත් ගෙදරටත් හයියක්❤❤❤💪
@ruwanlakmal8870
@ruwanlakmal8870 Жыл бұрын
මොනව කියන්නද❤️❤️❤️ තෙරුවන් සරනයි අම්මේ තාත්තේ ❤️❤️❤️ නිදුක් නිරෝගී වාසනා බර ජීවිතයක් ඉදිරියටත් ඇතිවේවා❤️❤️❤️❤️🙏🙏🙏
@chandanapushpakumara9100
@chandanapushpakumara9100 Жыл бұрын
රටට ජාතියට මහත් ආඩම්බරයක් අම්මා
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
මගෙ ඇස්වලට කදුලු ආවා. ඇත්තටම මේ වගේ ගුණවත් දිරිමත් එඩිතර කාන්තාවක් දැක්කමයි. ඔබතුමියට බුදුසරණයි දීර්ගායූ වේවා. ඇත්තටම මෙතුමියගෙ කතාව අපේ දරුවන්ගෙ පෙළ පොත්වලට ඇතුළත් කරන්න තරම් වටිනවා.අපේ කාන්තාවනට හොඳ ආදර්ශයක්. මෙතුමිය හඳුන්වා දුන් චැනල් එකටත් ස්තුතියි .
@prasadsadaruwan2746
@prasadsadaruwan2746 Жыл бұрын
දකුනු ආසායාවෙම යකඩ ගැහැණිය ❤️❤️❤️❤️❤️
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 203 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 17 МЛН
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 13 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 30 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 203 МЛН