KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
‘වෙන තරුණයෙක් හිටියෙම නැද්ද දාන්න ?’ මඩ කැම්පේන් කුඩු
11:19
උගන්ඩා සල්ලි ගැන කොට්ටහච්චිගේ අලුත්ම හෙළිදරව්ව | Nilanthi kottahachchi | Face To Face
37:50
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Миллионер | 3 - серия
36:09
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
00:24
දයාසිරි මාධ්‍ය හමුවේ අඬා වැළපෙයි. අපිට කරගන්න දෙයක් නෑ අපි අසරණ වුනා. | Paththare |
Рет қаралды 26,442
Facebook
Twitter
Жүктеу
1
Жазылу 737 М.
Paththare
Күн бұрын
Пікірлер: 627
@nimaljayasri6405
Ай бұрын
පුලුවන් තරම් එකතු කරගැනීම ඔබේ වගකීම ඔබලා පරාජය කිරීම අපේ වගකීම ......
@sagarikavithanage7553
Ай бұрын
Aniwaren 😂😂😂😂
@chamilakarunarathna6408
Ай бұрын
කොහොමත් තොපිව ගෙදර යවනවා ...පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගානක් අරන් දෙනවාමයි ..
@shanthawh
Ай бұрын
42% උනත් තනි පක්ශයක් හතර වටේ ඉන්න හොරු එකතුකර ගත්තෙ නෑ.
@dewikaelangashigha5999
Ай бұрын
yes❤
@perera2374
Ай бұрын
අන්න කතාව
@suchisuba5128
Ай бұрын
තනි පක්ශයක් 42/
@amilaperera1
Ай бұрын
Exactly
@nishanthakumara-q8p
Ай бұрын
Oyala gedara
@susanthasusantha-kt9os
Ай бұрын
දයාසිරි කොහොමත් මෙපාර ගෙදර ජනතාව කලින්ට වඩා බුද්ධිමත්
@ChandraSilva-ku7tf
Ай бұрын
මිනිසුනේ මේහඩන්නේ ආයෙත් හොරාකන අය ඉස්සරහට ගේන්න ඒක තේරුම් ගන්න
@samangabriel-uv6mv
Ай бұрын
කෝටියක් ගන්න තිබුණ.ඒක තොපි බොරු බයක් හදලනේ නතර කරේ.කෝ දැන් NPP එක දින්නහම භීෂණය ඇති වෙනවා කිව්වා.පන්සල් වලට ගරු කරන්නේ නැහැ කිව්වා.දැන් ඒවා ඔක්කොම බොරු කියල ඔප්පු උනා.අනිත් චන්දෙදි මිනිස්සු ඔක්කොම තේරුම අරගෙන චන්දෙ දෙයි..
@JayanthaSamarasinghe-jn4ph
Ай бұрын
දැන් අඩලා වැඩක් නැහැ.ජනමතයට කෙනෙහිලි කරනවා මදිවට මාලිමාවට උඩ පැන පැන අවලාද ගහපු හැටි කාට අමතකවුනත් ජනතාවට මතකයි.කැත දේශපාලක නුඹලාට තව වුනේ නැහැ.මේ ජනතා රජයක් මාලිමාව යටතේ අපි බිහිකරනවා.තව හොටු පෙර පෙර අඩන්න වෙනවා සිකුරුයි.මාලිමාවට ජය!!!!!
@kumuduperera4714
Ай бұрын
AA MANUSSAYA KIYANNE ETHTHANE BAN.OBALA MAHA KODAK DINUWEY NAAA.BAGAYAK WATH OBALA DINUWEY NAAA😂😂😂😂😂
@Konara_wijeekon
Ай бұрын
Umba oya kiyanne moda puthaanota deela, ratata kelawana ekada balaporoththuwa. Oita wediya Honda nadda, maniyota mouth Honda deyak kaloth.
@kumuduperera4714
Ай бұрын
@@Konara_wijeekon YAKO MAMA KAATAWATH DUNNETH NA,CHANDE THWA IDIRIYA KATAWATH DENNETH NAAA.HAMA PAKAYEKMA EKA WAGEE MAMA DAKINNE.KARAPU EUNUTH THOOOO VITHARAK.
@lalithawanniarachchi8436
Ай бұрын
3% 42% una kiyannema prathiharyak. Dan ඔයිට wada වැඩිවෙනවා . Thawa mada gahapalla
@jayalathchaminda3302
Ай бұрын
අත්දැකිම් බහුල ඔබ මෙ රට පත් කරස්පු තැන අපි දැක්කා.හොදටම ඇති.දැන් විශ්‍රාම යන්න බුදුසරනයි
@luckyfernando5935
Ай бұрын
කීබුල් කදුලු ', මෙවාට ජනතාව දැනුවත් රැවටීමට නොහැකි බව කරුණාවෙන් සළකන්න
@rismerisna2634
Ай бұрын
දයාසිරි මහත්තයෝ තියන නම්බුව පිටින් ගෙදර යන්ඩ...තවත් ඉදලා ජනතාවගෙ සාපය අරගන්නැතුව හරිද
@vipulasenarathna9865
Ай бұрын
Npp අන්ඩුවක් අපට ඔන දයාසිරි ඔයා ගෙදර යන්න .
@MaduWanasingha
Ай бұрын
දිට්ටධම්ම වේදන්නි කර්මය පලදිලාත් ඉගනගන නැ...කුහකයෝ ..
@subodasoisa1355
Ай бұрын
මැතිවරණයට එන්නකෝ මිනිස්සු බලාගෙන ඉන්නේ සලකන්න
@sagarawaduge1248
Ай бұрын
දයාසිරි ඔය ඔයාගෙ කුහක කම නෙ.....මහමැතිවරණයේදී බලාගන්න පුළුවන් මාලිමාවට තියෙන සැබෑ ජනප්‍රසාදය .....ඒ ගැන ඔයා වද වෙන්න එපා.....මේ පාර හේදිලා යන්නෙ......ඔයත් පාර්ලිමේන්තුවට තේරෙන එකක් නෑ.......රට මේ තත්ත්වය ට ගේන්න ඔයත් වගකිවයුතු යි
@lalkumarasiri924
Ай бұрын
සිරිදයා නෝන්ඩි නොවී ගෙදරට වෙලා හිටපන් . උබලා කොහොමත් මේ සැරේ ගෙදර .
@esala257
Ай бұрын
ඉතින් ඔයගොල්ල කරපු වැරදි ඔයගොල්ලම කිය කියා ඉන්නවා. වැඩක් නැහැ. අපි ආයෙත් ඔය කාටවත් චන්දය දෙන්නේ නැහැ.
@kumaradesilva4052
Ай бұрын
දයාසිරි කොහොමත් තොපිව ගෙදර යවනවා ...මාලිමාවට පාර්ලිමේන්තුවේ වැඩි ආසන ගානක් අරන් දෙනවාමයි .....
@malikwijesinghe430
Ай бұрын
Ubawath mesere gedara yawanawa..
@kumaradesilva4052
Ай бұрын
@@malikwijesinghe430 🤣🤣🤣🤣
@MalishaMapitige
Ай бұрын
ඔවු අපි පිරිසිදු හොද පිරිසක් එවනවා
@පොඩිසනා
Ай бұрын
අම්මපා කියපන් ....අනේ පල පල ඩෝ
@උණ්ඩය.ඉලක්කයට...නිසිතැනට
Ай бұрын
ඊලග ආණ්ඩුවක ටඑන්න බැරුව අඩනව...ඒක කියනව ලැජ්ජ නැතිව..අතුගෑවිලාළු..අතු ගාලම දාපියවු..
@mohammadurizwan2791
Ай бұрын
උඔලානං කීයටවත් ජනතාව පත්කරන්නේ නැහ.තොපේ හීන ඉවරයි.
@anandakulasooriya8721
Ай бұрын
ජනතාව ගෙ යුතුකම මේ කපටි දූෂිත අවස්ථාව ඩීන් ගෙදර යවන්න. තරුණ බුද්ධිමත් පිරිසකට රට බාර දෙන්න.
@sarathkankanamge
Ай бұрын
අනේ දයාසිරියෝ සිංදු වක් කියාගෙන හිටපං
@hewapasgodageChaminda-m7d
Ай бұрын
මුන් එන්න දෙන්න එපා පාර්ලිමේන්තු
@janakapriyantha2198
Ай бұрын
මලිමාව %90 ගන්නවා මහා මැතිවරණය .
@TradeZone-b9v
Ай бұрын
😂😂
@NalaniThilakarathna-g8n
Ай бұрын
හොඳ ආණඩුවක් හදන්න ඔය වගේ මහත්හොරු අයින් වුනොත් පුළුවන්
@rbDisanayaka-o7u
Ай бұрын
මෙයා දැන් ඉන්නේ තුන්වෙනි පක්ෂයේ එහාට මෙහාට පනින පොරක් හිතට ගනිල්ලා
@උණ්ඩය.ඉලක්කයට...නිසිතැනට
Ай бұрын
ආණ්ඩු කරපු..කෘතහස්ත..හොරු රැල කරපු හරිය ඇති බං
@sunildissanayake2616
Ай бұрын
දුන්න අයත් දෙන්නේ නෑ සජියට ගමේ තත්වට
@donbro...
Ай бұрын
තෝ හිතුවද සජිත් වගේ ගොනෙකුට අගමැති කම දෙන්න අනුරට පිස්සු කියලා😂
@chandaniperera9117
Ай бұрын
ආණ්ඩුව හොදට කරපු අය හොදටම හොරා කෑවා.
@LaksiriKumara-c8b
Ай бұрын
තව අවුරුදු විස්සකටවත් බෑ පුතේ ඔය පුතානොට ආයේ අගමැති වෙන්න😅😅😅😅😅😅
@AdhulaAdhula-q2c
Ай бұрын
ආත්මෙට බැහැ ඌට උගේ කේන්ද්‍රය බොරු එකක් උගේ හතර කේන්ද්‍රය පාළු එකක් ලු
@susasusa1398
Ай бұрын
Balagena hidinko
@ajith-k5r
Ай бұрын
අද්දැකීම් තිබු අය හොදටම කලා. කතාව හොදටම ඇති.අපි මේ පාර 175 මන්ත්‍රී වරු මාලිමාවට ගේනවා. ෂුවර්
@iranga8002
Ай бұрын
තාම උබලට උනේ නැ මේ පටන් ගත්තා විතරයි තොපිට වෙනටික තොපි දන්නේ නැ
@TironRuwanDeSilva
Ай бұрын
ඇයි ඔබ තුමාලාට දැන් දූකද ඔවාමුලින් සිතන්න තිබුනා නේද. අපිනන් දැන් මාලිමාවේ ආන්ඩුවක් හදනවා.
@AjithAmarathunaga
Ай бұрын
මහ මැතිවර්නයේදී 50% පෙන්වන්නම්
@keerthisamarasinghe-zp4li
Ай бұрын
දැන් ඔයා මොන පක්ෂෙද කියන්නකො? අද ඉන්න එක කියන්න හෙට එක ජනතාව බලාගනීයි
@harshadarmadasa6770
Ай бұрын
මේකා පිටසක්වල ඉදලා ඇවිදින් ද තෙල් ගැන මේ කියන්නෙ
@s.y.b.a.ihalaambathale5896
Ай бұрын
ගායකයෝ ඔනිවෙන්නෙ නෑ ...අපරාදේ ඔයාගේ කාලේ කැකිරාවේ පැත්තෙ ඇවිල්ල හේනක් කොටා ගන්න ....
@JayanthaJayanthapremanathka
Ай бұрын
සජිත් අගමැති වෙන්නෙ නෑ වෙන්ඩ ඕනත් නෑ.
@indikakumara-y8j
Ай бұрын
ලක්ශ 10 ගත්ත මහ බැන්කුවේ සල්ලි උබ කොහොම ද හොද එකෙක් වෙන්නේ
@UthpalaGodakanda-no6zh
Ай бұрын
ඔයත් ඊලග පාර ගෙදර යන එක්කෙනෙක්.
@ChampikaChampikaRanasingha
Ай бұрын
Pala Pako Dan Api Paul Pitinma Malimawata ❤❤❤❤❤
@ChandraSilva-ku7tf
Ай бұрын
මෙයලා විස්වාසකරන්න එපා ආයෙත් හොරකන්නත් බලාඉඩන් සජබෙට ඩාන්න ලු අපි මාලිමාවට
@LaksiriKumara-c8b
Ай бұрын
😂😂😂😂 දූසිතයන්ගේ තොරව නම් උඹ මුලින්ම අයින් කරන්න වෙනවා නේ😅😅😅😅
@vinudakamihiranga5506
Ай бұрын
පල කාල කන්නියා
@JayanthaJayanthapremanathka
Ай бұрын
ඔයාලව ගෙදර යවනව.අගමැතිනිය හරිනි මහත්මිය.ඔයාලගෙ ඔක්කොම හොරු ඉන්නෙ.මහජනතාව දන්නව මොකද කරන්නෙ කියල.
@PriyankaAththanayake
Ай бұрын
කුහක දෙශපාලනය අතාරිනකල් හරියන්නැ හලො
@gaminialawatte4225
Ай бұрын
එන පර්ලිමේන්තුවේ ඔයා ගෙදර
@DammikaSanjaya
Ай бұрын
දැන් සමගි ජනබල වෙිගෙට ගිහිල්ලද
@rumeshmadusanka1901
Ай бұрын
වරෙන්කො බත් කටක් කවන්න 😂😂
@sagarikavithanage7553
Ай бұрын
😂😂😂😂😂😂
@deepalhettige802
Ай бұрын
ඔයාත් මහා බැංකුව හොරා කාපු වෙලාවෙ "චෙක් එකක් ගත්තා නේද
@wengappuli3294
Ай бұрын
උඔලට අත්දැකීම් තියෙන්නේ මොකටද. හොරකම් කරන්න දූෂණ කරන්න. දැන් ශක්තිමත් විපක්ෂයක් ගැන කථා කරනව.උඔලගේ යට අදහස අපට හොදින්ම තේරෙනව.මේ ජනතාවාදී ආණ්ඩුව පෙරලල තොපේ වැඩ ටික ඉස්සර වගේම කර ගෙන යන්න. දැන් තොපිට හරිම අමාරුයි තමන්ගේ සල්ලි වියදම් වෙන කොට. උඔල දන්නව සජිය උඔලගෙ අතේ නැටවෙන බව. අනුර එක්ක හැරෙන්න වත් තොපි එකෙකුට බෑ. දැන් තමයි ජනතාවට සහන දෙන එක මතක් වෙලා තියෙන්නේ. ඇයි මීට මාසෙකට ඉස්සර වෙලා තෝ කොහෙද හිටියෙ. දැන් එනව අඩු පාඩු කියල මිනිස්සු මුලා කරල ඡන්ද ටික කොල්ල කන්න. තොපි හිතනවට වඩා ජනතාව දන්නව ඇත්ත නැත්ත. ඇවිල්ල සතියෙන් ඔක්කොම කරන්න බැරි බව මිනිසුන් දන්නව. මේ සතියට කරපු දේවල් තොපි ඉන්නකම්ම කරාද.දැන් එනව මෙතන අනුකම්පාව වක්කර ගෙන.තොපිත් තොපේ බොරැ රගපෑම් කථා ඔක්කොම මිනිසුන් ට අප්පිරියයි.
@indikakumara-y8j
Ай бұрын
ජනතාව jvp ekata නොදී හිටියේ නෑ බන් .උබලට නොදි හිටිය ..උබත් දුශිතයෙක් තමයි .මිනිස්සු ඒක දන්නව
@bbbbbb2238
Ай бұрын
ඔයා හරිනේ මාලිමාවෙ ආන්ඬුවේ අගමැති සජිත් ඊටවඩා හොඳනැද්ද අන්දරේ කෙනෙක් හොයල අගමැතිකලානම්
@PrasangaSiriwardhana
Ай бұрын
අය්යෝ දයාසිරි!!!!!!
@PiyaA1234
Ай бұрын
සීන මාලීගා නොවැම්බර් 14 වෙනිදා දක්වා පමණයි
@SkRj-z1z
Ай бұрын
අවම අවුරැදු 20 මෙහා වෙන ආණ්ඩු නෑ.මෙවර 67% න් ඕක පුරවනවා.❤❤❤❤
@SarathWeerasinghe-r3r
Ай бұрын
ඔයාලා 😮 2:24 2:30 2:32 2:32 2:33 2:33 හමදාමත් කියන්නේ
@deepikawickramathilaka6879
Ай бұрын
මහබැංකු හොරකමේ කොටස් ගත්තානේ ( බැදුම් කර වංචාවේ)
@GayaDantanarayana
Ай бұрын
මහා මැතිවරණයෙන් තොපිලා ගෙදර,
@pradeeparunasampathrubasin4711
Ай бұрын
අපි තන කොල කාලා ඉවරයි
@Haoo-35g5
Ай бұрын
හොද පැහැදිලි කිරිමක් ලාාබයි
@mahindabandara2158
Ай бұрын
රනිල් ලගට ගිහිල්ල ඉගෙනගන්න, ආන්ඩුවක් ගන්න විදිය
@rismerisna2634
Ай бұрын
ඔව් නූගත් හොරුන්ව යවන්නෙ නහැ....ඉගෙනගත්තු අයව තමයි යවන්නෙ ජොනියාව කොහමත් යවන්නෙ නහැ...
@maduk986
Ай бұрын
රටේ මිනිස්සු මුන්ට ඇඩෙන්නම දුන්නා.ඊලග එකටත් වරෙන්කො
@SrimathiDassanayake
Ай бұрын
අපි නැට්ටුවෝ බෙරගහන අඩුකුලේ කට්ටිය අපි අනුර සහෝදරයා support වලව් ගොවිගම රදල හමුලගේ කාලේ ඉවරිනේ දැන් අඩු කුලේ ජනතාව රට පාලනය කරන්නේ අපිට හරිම සතුටින් ඉන්නවා මාලිමාව ජයවේවා
@kalukumi2826
Ай бұрын
දිසානායක මුදියන්සේලාගෙ අනුර කුමාර අඩු කුලේ කියන්නෙ කවුද..?
@SrimathiDassanayake
Ай бұрын
@@kalukumi2826 පරණ නම් ගත්හ අය හරි නම පේඩිගේ ගෙදර dissanayaka ගත්තේ පස්සේ හෙගේ අපේ කුලේ මිනිහෙක් යකෝ
@kalukumi2826
Ай бұрын
@@SrimathiDassanayake දසනායකලා අඩු කුලේ නෙවෙයි නේද..?
@oshadanawodya9157
Ай бұрын
@@SrimathiDassanayakeකුල බලන්නේ ලංකාව වගේ ගොත්‍රික රටවල් විතරයි.යුරෝප් රටවල්වල උන් ඕවට පුකෙන් හිනාවෙන්නනේ
@gsubhash2006
Ай бұрын
oyala api kawuruwath adukule neweyi. rata kapu aya thama adukule para heththa
@PrincySenarathna-gh6ej
Ай бұрын
මාලිමාව හොදයි වගෙ
@bbbbbb2238
Ай бұрын
අනේ දයාසිරි ඔයා සින්දුවක් කියන් ඉන්න එතකොට ජනතාව ඔයාට ආදරේ කරයි
@KelumThissera
Ай бұрын
පව් අනේ දයාසිරි ඔයා බබා... කොහොමටත් ඔයාලා හැමෝම ඊලග මැතිවරණයෙන් ගෙදර. අපි හදනවා සුපිරි NPP ආණ්ඩුවක්. සජිත් අගමැති වෙන්න තියා, ගමේ අවමන්ගල්‍යධාර සමිතියේ සභාපති වෙන්න වත් සුදුසු නෑ...
@heamarajapaksha8853
Ай бұрын
සජිත් කවදාවත් අගමැති wanna naa..
@rashikagunarathna4677
Ай бұрын
චන්දෙට වරෙන්කො දෙන්නම් ගෙදර දුවන්නම
@ruwangunawardana9829
Ай бұрын
ඊළඟ මැතිවරණයෙන් උඹලා සියලු දෙනාම ගෙදර පලයල්ල
@meenugurusinghe5
Ай бұрын
හැම නියං කාලෙටම අපේ පලාතට වැස්සනෙ අප්ප
@SureshchamiSuresh
Ай бұрын
අඩෝ පකෝ සියලු ජනයා දැන් දන්නවා තොපෙ ජඩ වැඩ.මරැ නොකියා පල බල්ලා.෴෴෴෴
@priyankawijetunga5411
Ай бұрын
දෙවැනි වතාවට කෝටියක් ගනියි dayasiri bhaya nathuwa inne
@arshaadfouzin627
Ай бұрын
Our brother president AKD❤🤲🤲🙏🏻🙏🏻
@kalanakumara4208
Ай бұрын
ඔබතුමා ඇතුලු ගොඩාක් අයට පලාත් සභාව දීහාත් බලන්න පුලුවන් ඉස්සරහට
@H.WSusilJayathunga
Ай бұрын
ඔය කියන ඔක්කොම ඉන්නෙ උබලා ලගනේද බං
@dayanialoka9138
Ай бұрын
ඔයාලාට ආයේ මේ ආත්මෙට බලයට එන්න බෑ. මිනිස්සු ගල් ගහයි .
@ranjith3189
Ай бұрын
ඔයාල සේරම ටික එකතු වෙලා ජන්ද ටික කඩන්න සියල්ල කරල දැන් අඩනවා ඔය බයිල දැන් අහල ඇති වෙලා තියෙන්නේ රට හදන්න ඉන්නවා නමි ඇයි බැරි මෙි අයට උදව් කරන්න අත්දැකීම් තියෙන අය ඇවිත් තමයි රටම බංකොලොත් කරේ.
@amaradasasamarakoon1279
Ай бұрын
කොහොමත් මහ මැතිවරණ යකදි මාලිමාවට කෝටියක්
@RajaThilakarathna-gf5hu
Ай бұрын
එලුවගෙ ඇ...ටේ වැටෙනකම් බලන් ඉදපල්ල
@pasindumadushan5402
Ай бұрын
දැන් රටේ මහා ජනතාව ඔබ සැමට වැඩිය දේශපාලනය ගැන දැනුවත් ,ඔබ සැම මොන කදවුරේ හිටියාත් ගෙදර තමයි
@manjulasamankumara9234
Ай бұрын
Muwa wedakma maaa
@WajiraWajira-jo4jy
Ай бұрын
තොපි කොහොමත් ඊලග පාර්ලිමේන්තුවේ නැ
@upaliattanayaka3637
Ай бұрын
හිතන් ඇති නිදන් හොරා මිනිමරුවාගේ පුතා අගමැටි කරන්න
@ChandraSilva-ku7tf
Ай бұрын
ඒකියන්නෙ විඩායක ජනාදිපති නත්නම් හොරකමටත් කැමට්ත ඩෙන්න ඕන ජනාදිපති කියනවිඩියට වැඩකරන්න පුලුවන් විඩියකුයි වෙන්න ඕනාඅගමැති වෙනත් කෙනෙක් උනොත් හොරුවෙනවා දැන් ඉන්න කෙනා හොඩයි
@GAmebalPerera
Ай бұрын
Palayaw!!!!!
@sujithwasantha7799
Ай бұрын
අද්දැකිම් බහුල උන් කරපුහැටි අපදන්නවා රිලාසිරි ගෙදරයායුතු ම මිනිසෙක් නඩා ඉන්න අපි ඔබට විවේක දෙනවා රං
@Razee_Ahamed
Ай бұрын
ජාති බේදයකින් තොරව නායකයෝ සමගි ජන සන්ධානයත් එක්ක හිටියට හැම ජාතියේම මිනිස්සු ලාංකික ජාතිය හැටියට මාලිමාව එක්ක😂 2/3 අනිවාර්යයි, ගෝඨාභය වගේ , සජිය වගේ එකෙක් නෙවෙයි අනුර කියන්නේ, අනුර අපේ හද ගැස්ම♥️♥️♥️
@radawadunnegnanawimalather4595
Ай бұрын
මරු කියෝනව
@JayarathnaJaya-b1v
Ай бұрын
කුරුණෑගල ජනතාවනි කල් පනාකාරිව චන්දය දෙන්න
@hemanthabandarahapuarachch1025
Ай бұрын
😂😂 රිලාසිරි බලුසේකර 😂😂
@sunildewa5046
Ай бұрын
දුරකථන සන්ධානය විපක්ෂයේ වාඩිවෙන්න සුදානම් වෙන්න .
@NpJayaweera
Ай бұрын
Mun dan akata akatu කුමන්ත්‍රණය karanne හදන්න topi අපට apa Nodakin
@RKSRanjanee
Ай бұрын
අපි අසරණ වෙලා වගේ .දැනෙනවා.
@eksilananda6819
Ай бұрын
මහ මැතිවරනයෙන් හයෙන් පහක බලයක් මාලිමාවට සුවර් ඇ දයාසිරි
@mahmoudelsayed3890
Ай бұрын
මහජනතාවට හොද බුද්දියක් තියනවා.
@rashikagunarathna4677
Ай бұрын
පිස්සු විකාරෙන් කියවනවා
@RanjithDayananda-fv5ip
Ай бұрын
ඔබගේ හදවතට තට්ටු කරල බලන්න මම යූ.එන්.පි.එකෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට එකෙන් ස.ජ.බ එකට ජනතාව තීරණය කරලා ඉවරයි කාටද කියලා
@amilaperera1
Ай бұрын
Dayasiri accepted their weaknesses under previous governments. So people should first expel these weak guys from the parliament. This guy is now afraid of NPP’s 2/3 majority victory.
@sujithilamperuma6194
Ай бұрын
මට නම් මෙවැනි ජයක් ලොවෙත් නැහැ.සියයට හතර හතළිස් දෙකක් වීම මදිද.අනික ගමේ තරුණයෙක්.අනික් ටිකත් හරියට කරයි.ඔබතුමා දුකට කියන කවි සීපද ඕවා.....
11:19
‘වෙන තරුණයෙක් හිටියෙම නැද්ද දාන්න ?’ මඩ කැම්පේන් කුඩු
VFM RADIO 107
Рет қаралды 32 М.
37:50
උගන්ඩා සල්ලි ගැන කොට්ටහච්චිගේ අලුත්ම හෙළිදරව්ව | Nilanthi kottahachchi | Face To Face
Rupavahini News
Рет қаралды 936 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 84 МЛН
00:31
Players push long pins through a cardboard box attempting to pop the balloon!
Daily Viral Brief
Рет қаралды 8 МЛН
36:09
Миллионер | 3 - серия
Million Show
Рет қаралды 1,7 МЛН
00:24
أختي الشريرة تزعجني! 😡 استخدم هذه الأداة #حيلة
JOON Arabic
Рет қаралды 30 МЛН
5:26
පුදුම හිතෙන හරිනිගේ කතාව | prime minister of srilanka #hariniamarasooriya #harini #NPP #akd #හරිනි
Ithihasaya Uganimu
Рет қаралды 203 М.
4:05
අනිත් ඇමතිලා එක්ක කරපු සෙල්ලම් මාත් එක්ක කරන්න එන්න එපා හරිද.?ලොකු සද්දයක් දාලම විජිත වැඩභාරගනියි
VFM RADIO 107
Рет қаралды 773 М.
47:40
එඩී,කොඩී, අමරේ, ධර්මේ, මංගල, ඒකේ කියූ අති දක්ෂයා SF රත්නායකගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 533 М.
5:59
මහින්දානන්ද කිචවෙයි බොරුව අතේ පත්තුවෙයි - අනුර සහ මහින්දානන්ද දරුණු ගැටුමක
Voice Tube
Рет қаралды 217 М.
13:52
ඔබ ඇසිය යුතුම උගන්ඩා ඇතුළු විදෙස් රටවල මුදල් හංගපු කතාවෙි ඇත්ත ...හිටපු තානාපති උත්තර දෙයි
Lanka ABC news
Рет қаралды 10 М.
1:38:36
අධ්‍යාපනයට 6% දෙන්න කවදා ද ?
SL VLOG
Рет қаралды 87 М.
27:36
අනුරගේ පුතත් මාට්ටු...!
SL Deshaya
Рет қаралды 792 М.
4:26
හෙට අනිද්දා ඇතුලට යන සෙට් එක - පුජ්‍ය දඹර අමිල හිමි
Aithiya Media
Рет қаралды 510 М.
8:00
ජනපති අනුර වේලාවට පටන්ගත්ත මිටින් එකට පරක්කු වෙලා ආපු ආණ්ඩුකාරවරයාට වෙච්ච දේ |Kanin Konin |Neth News
Neth News
Рет қаралды 444 М.
11:06
ගෝඨාභයත් මහින්දත් අමතා වෙල්ගම 2021දී කළ අදටත් ගැලපෙන කතාව-මූදෙන් පැන්නම මේසාප, වදින්නෑ කියනඑක බොරු
The Life Traveler
Рет қаралды 471 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 84 МЛН