එඩී,කොඩී, අමරේ, ධර්මේ, මංගල, ඒකේ කියූ අති දක්ෂයා SF රත්නායකගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 511,295

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 1 200
@madushdamith6382
@madushdamith6382 Ай бұрын
අනුර සර්ගේ bodygaurd නිසා මේක බලන්න ආපු අය ඉන්නවද 😁
@GihaniWickramasinghe
@GihaniWickramasinghe Ай бұрын
ඔව්
@wishwajithdesilva777
@wishwajithdesilva777 Ай бұрын
Meya newei neda
@dilshanprabhashnishshankaa3329
@dilshanprabhashnishshankaa3329 Ай бұрын
මේ එයා නෙමේ
@R.k.salon775
@R.k.salon775 Ай бұрын
😂​@@dilshanprabhashnishshankaa3329
@sachithbuddhika457
@sachithbuddhika457 Ай бұрын
Eya thama​@@dilshanprabhashnishshankaa3329
@අනංමනං-ව1ෆ
@අනංමනං-ව1ෆ Жыл бұрын
මුණෙන්ම පේනවා යකෙකුටවත් බය නැ කියලා .SF වීරයා ♥️👍👍
@lakshmanp2501
@lakshmanp2501 Ай бұрын
අනුර සහෝදරයා ගෙ ආරක්ෂා ව SF රත්නායක මහතා ... නිර්භීත රණවිරුවෙක්.. සතුටුයි ගොඩක් ,, ජනපති තුමා යන හැමතැනම යන්න , වටේට ත් අපෙ සෙබළ සහෝදර යන් දාන්න 🎉❤.. ජයවේවා 👑👑💐💐🌹❤❤💙💙🙏🙏🙏 මාලිමාව ට මහ චන්දය 2/3 ක් ඕනෑ 🎉❤
@dasunsadaruwan3367
@dasunsadaruwan3367 Ай бұрын
@express6468
@express6468 29 күн бұрын
මේ එයා නෙමෙ බන්😂 අනුර ලඟ ඉන්න කෙනා වෙනයි. මූනවල් දෙක හොයන්න බැරිද ඔච්චරම ? දෙන්නම වැඩ්ඩෝ තමා
@samanthaabesekara9975
@samanthaabesekara9975 29 күн бұрын
ඒ මෙයා නෙවෙයි මං හොදටම දන්නවා මෙයා ගැන මෙයා මියගියා මේ ලගදි
@prabhathfernando6025
@prabhathfernando6025 29 күн бұрын
2025 වසරේදී යුධ 🏆ජයග්‍රහණය සමරයි කියල ත් සැක සහිතයි ,,,,,!!!!!
@GamageNadeeka
@GamageNadeeka 18 күн бұрын
අනිවා 👍👌
@GayashanBuddika-wo1bl
@GayashanBuddika-wo1bl 28 күн бұрын
ඔබ තාම රටට සේවය කරනවා මහත්තයා බුදු සරණයි ඔබට
@Dailyinspiration20147
@Dailyinspiration20147 Ай бұрын
2024 අනුරගෙ bodyguard කවුද කියලා හොයලා ආවා අය මේ කොනට 💓🙂
@dilshanprabhashnishshankaa3329
@dilshanprabhashnishshankaa3329 Ай бұрын
මේ එයා නෙමේ
@lasinduaseniya7862
@lasinduaseniya7862 Ай бұрын
❤නම ගැහුව ගමන් අවා
@SamanHerath-w7z
@SamanHerath-w7z Ай бұрын
​@@dilshanprabhashnishshankaa3329😮😊 42:14
@SamanHerath-w7z
@SamanHerath-w7z Ай бұрын
​@@dilshanprabhashnishshankaa3329😅😢😮😢😮😢😢😢😢😢
@SamanHerath-w7z
@SamanHerath-w7z Ай бұрын
​😢😮😮😮😢😢😮😢😢😢😮😮😮😮 45:12 😅😮😅😅😅
@lakshithaherath5620
@lakshithaherath5620 Жыл бұрын
අපි, අපේ දෙමව්පියෝ බිරිඳ, දු දරැවන් හුස්මක් අරන් ජීවත් වෙන්නේ මේ වගේ රත්තරන් රණවිරැවෝ ඇස්, ඉස් මස් ලේ දහඩිය කිසිදු ලාබප්‍රයෝජනයකින් තොරව මේ රත්තරන් මව්බිම වෙනුවෙන් පූජා කරපු නිසයි. අපි කරන සෑම පින්කමකම මුල් කොටස මේ රණවිරුවන්ට හිමි වේවා. ❤❤❤❤ ආදරෙයි හැමදාම
@shiranranmal
@shiranranmal Жыл бұрын
නියමයි දැන් තමයි දැක්කේ🖤☠️ SF වැඩසටහනක් නම් බලන්න කලින් ආයේ like එකක් දාලාම වැඩසටහනට යන්න දෙපාරක් හිතන්නේ නැහැ . ස්තුති සංජීව මල්ලි ජය වේවා WANESA ට 🖤☠️💥👍
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
අපිට ගොඩක් ආඩම්බරයි මහත්තයා ඔබවැනි වීර එඩිතර රණකාමි රණසූර පුතෙක් මගේ රටට ඉන්න එකගැන. මිහිපිට ඉන්න දෙවිවරු තමයි ඔබලා සියලුම දෙනා අපිට. මල් තියලා දෙපා වැන්දත් පව් නෑ ඔබලට. තෙරුවන් සරණයි ඔබතුමාට. ජීවිතේ ජයෙන් ජයවේවා.
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
👉කතා යන අතරතුර,, ඒ ඒ තියෙන තියෙන ෆොටෝස්,, full screen දාලා,, ඒවා පොඩ්ඩක් ටික වෙලාවක් තියන්න බොසා...
@asitharathnayaka8463
@asitharathnayaka8463 Жыл бұрын
සැබෑ පියෙකි දරු දහසකී....... මුළු රටේ ම ලේ නෑයෙකී..... අපේ එකෙකි සිය දහසකී..... එ දරු හට මව් දසකී..... යෞවනයේ මේ සගයා.... අපට නොහැකි දේ කරනා.... අපෙන් එකෙකි මේ මිනිසා.... මේ මිනිසා......... කතාවේ පෙනුමේ තියන එඩිතරකම❤👌
@countryman_lk
@countryman_lk 7 ай бұрын
❤🙏🙏🙏
@GnanaKannangara
@GnanaKannangara 27 күн бұрын
❤🎉🙏
@samana8964
@samana8964 Жыл бұрын
RSM. Rathnayaka (කිරි මාමා) අපේ ගමේ ගැම්ම.
@samansamarakoon6490
@samansamarakoon6490 Жыл бұрын
Koheda
@awrajanayaka2433
@awrajanayaka2433 4 ай бұрын
Rikillagaskada. Hewaheta. ලගදි නැතිවුණා මේ අයියා.
@dilshansanju8334
@dilshansanju8334 Ай бұрын
මේයාගේ පවුවේ කවුරැ හරි silueta එකේ කවුරැ හරි වැඩද කියන්න
@rohanaj5576
@rohanaj5576 Ай бұрын
මොනවා වෙලාද​@@awrajanayaka2433
@wmuwijekoon9444
@wmuwijekoon9444 Ай бұрын
කොහෙද ඒ
@sandun8441
@sandun8441 Жыл бұрын
උප නූපන් ජාතිත් රටට ණය නැති වීරෝදාර රණවිරුවෙක් 🙏 අපි වෙනුවෙන් මරණය ඉදිරියේ නිර්භයව සතුරාට කිසිවිටකත් යටත් නොවී ඔබ වැනි වීර පුතුන් කළ අපිරිමිත කැපකිරීම් නිසයි අද අපි නිදහසේ හුස්ම ගන්නේ🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා ☠️🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් ❤️🙏❤️
@ashanmapalagama9795
@ashanmapalagama9795 Жыл бұрын
ස්නයිපර් "මීනුගෙ" වැඩ සටහනක් ගෙන්න සංජීව සර්...💖 ඔහුගෙ වැඩසටහනක අඩුව ගොඩක් දැනෙනව.
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
සංජිව දවසක sf, comando දෙගොල්ලම ගෙනල්ලා වැඩසටහනක් කරමුද .සුපිරි වැඩ්ඩෝ ටිකක් ඉන්නේ.වනැසට ඇබ්බැහි වෙලා තියෙන්නෙ ..දවසගානේ දැම්මත් බලනවා ❤❤❤❤❤
@inumanura2547
@inumanura2547 Жыл бұрын
Eka maru
@nurangidarshana5796
@nurangidarshana5796 3 ай бұрын
Ekanam සුපිරි අදහසක්❤❤❤
@Sl_Bike_Hub
@Sl_Bike_Hub Жыл бұрын
නිවේදකයත් සුපිරි.දිගටම මෙවැනි දේ කරන්න ශක්තිය ලැබේවා ❤
@abayasinghabandara1791
@abayasinghabandara1791 Жыл бұрын
අම්මෝ පෙනුම නම් real ම යකෙක් තෙරුවන් සරණයි.
@olaola4451
@olaola4451 Ай бұрын
වීරෝධාර අභීත විරුවෙක්. අපේ අනුර ජනපති ගේ ආරක්ෂාව නිසැකයි රත්නායක SF ඔබ නිසා.ආවොත් සතුරෙක් ඉවරෙටම ඉවරයි.අභීත විරුවාණෙනී ඔබට උතුම් දළදා සමිදු සරණින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!
@RukshanBandara-qo3gg
@RukshanBandara-qo3gg Ай бұрын
@@olaola4451 mulin inne sf rathnayak..anurage bodyguard wena kenek
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
විනීලගේ ගොං ආතල් , වස්තිලාගේ කුනුහර්ප ,ලකයි සිකයි, ජනයි ප්‍රියයි මෝඩ ජෝක් වලටයි වඩා කොච්චර වැදගත්ද මේ චැනක් එක, නියම වීරයෝ, උපහාරයක්ම වේවා🙏🙏🙏
@duvinikaharshani2545
@duvinikaharshani2545 Жыл бұрын
🙏
@tharinduchamodh7553
@tharinduchamodh7553 11 ай бұрын
😂පුදුම තර්කනේ යකෝ මේ.එක එක channel වල එක එක contain.රටේ තියන ඔක්කොම channel වැනස වගේ වෙන්න ඕනද?මෝඩයා
@srilankanlibrary3263
@srilankanlibrary3263 9 ай бұрын
@@tharinduchamodh7553 බත් කන මී හරකෙක් ගෙ තර්ක
@RoshanRoshan-g3h
@RoshanRoshan-g3h 7 ай бұрын
Modaya
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 7 ай бұрын
@@tharinduchamodh7553 ගොන් පගයා ,2000 පස්සේ 😅
@Zeroforex
@Zeroforex Ай бұрын
අනුරට වැඩිය ලව් එකක් දැං මෙයාට තියෙන්නෙ❤❤❤
@PriyankaNilanthi-p3s
@PriyankaNilanthi-p3s Ай бұрын
E meyada❤
@poornadevinda7019
@poornadevinda7019 Ай бұрын
මෙයා නෙවෙයි අනුර ලග ඉන්නෙ.අනුර ලග ඉන්න කෙනා ගුවන් හමුදාවෙ
@gajathilangarathna1874
@gajathilangarathna1874 Жыл бұрын
පට්ට චරිතයක් දැක්ක ගමන් කිව්වහැකි වැඩ කාරයෙක් කියලා...සුපිරි...🙏🙏🙏
@geetharoshinikalugampitiya9451
@geetharoshinikalugampitiya9451 Жыл бұрын
අසාවෙන් අහන්න මාර ආඩම්බර යි කොල්ලෝ සේරම ආදරේ ❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏🙏🙏🙏🙏🙏
@ManjulaChandrapala
@ManjulaChandrapala Ай бұрын
අපේ ජනාධිපති සහෝදරයා ආරක්ෂා කරපන් අයියේ...
@SajeewaHarsha
@SajeewaHarsha 27 күн бұрын
ආදරෙයි සහොදරයා අපේ පණ ආරක්ශා කරන ඔයාට යොද බල යොද ශක්තිය ලැබෙන්න ඔනේ.....
@pjaya
@pjaya Жыл бұрын
ඇමෙරිකාවෙ එහෙමනම් මේවට චිත්‍රපට කීයක් හැදිලද දැනටමත්. ❤️
@manujayasilva1491
@manujayasilva1491 Жыл бұрын
Sirawatama
@asithanuwan8368
@asithanuwan8368 Жыл бұрын
Aniwaryrnma. Ape lankawe Maha lokuwata ranaviruwo gana katha karanawa Eka film producer kenek naha film ekak hadanna Nero gana hasalaka gamini gana me program ekata katha karapu veerayange karapu mission wala film ekak hadanna ekek naha. Jangi ewa fana hadanna puluwan. America wenama godak film hadala me wenakota. Lajjai ape film producer la gana
@supunlakmal7124
@supunlakmal7124 Жыл бұрын
Sirawata kathawa atta ape unta ape me minissu karapu dewala watina kamak ne dan inna unta eawa mathakath ne, wansa tv oba karana me uthum kriyawata mage hada piti uththamacharaya 🫡
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන් අපිත් කරන්න ඕන කවද 👍 හරි
@hemalchathu1207
@hemalchathu1207 Жыл бұрын
Kiyala wadak na ban film marannq puluwan
@ajithpriyantha7178
@ajithpriyantha7178 Жыл бұрын
බුදු saranai viruvananee thanks සංජීව ayye
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
අද වැඩසටහනේ පළමු කොමෙන්ටු කීපය අතර මගේ කොමෙන්ටුවත් දාන්න පුළුවන් වුණා...❤❤❤. බලාපොරොත්තුවෙන් හිටපු කෙනෙක් වැඩසටහනකින්.කොඩී වගේම වැඩකාරයෙක් තමයි ඉතින් රත්නායක කියන්නෙත්. කොඩී සදහන් කළ ඇග කිළිපොලා යන මෙහෙයුම් කීපයකම මේ නම් සදහන් වුණා.... ✌️❤. ජයවේවා වණැස තවත් සුපිරි වැඩසටහනක්.... ❤
@danushkakumara2106
@danushkakumara2106 Жыл бұрын
Adarei hamadamath ape ranaviruwanta
@h.u.pradeepsampath-zr5oy
@h.u.pradeepsampath-zr5oy Жыл бұрын
🤗🤗
@Roadway759
@Roadway759 Жыл бұрын
තෑග්ගක් දෙන්න සංජීව අයියේ
@SudaraAyesh
@SudaraAyesh 9 ай бұрын
මෙතුමන්ලගෙ අනට පුහුණුවෙලා තියන අපිත් වාසනාවන්තයි ❤️☠️ 2 SF❤️
@pahandialwis9148
@pahandialwis9148 Жыл бұрын
පැය එකහමාරක් වත් ඕනේ සංජීව අයියේ😢 මේ මදි 😞😞😞😞😞😞😞😞කමක් නෑ ඉතිං සුපුරියක් තමා❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥
@shanakadivakara
@shanakadivakara Жыл бұрын
ithn eka thma anith episode eka enne
@nayanaprabath7423
@nayanaprabath7423 11 ай бұрын
ආඩම්බරයි සහෝදරයා ...ක්‍රියාන්විතයේ සියලු වීර සෙබළුන් සදා අමරණීය ...❤❤❤❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@ncnuwan5895
@ncnuwan5895 Жыл бұрын
රණක්ෂිතයට පත් වෙලා ඉන්න අබාධිත රණවිරුවන්ටත් ඇති කියන්න මෙ වගේ එයාලගේ කතාවක්.. ජය
@thusharasampath2322
@thusharasampath2322 Жыл бұрын
sep
@thusharasampath2322
@thusharasampath2322 Жыл бұрын
ස්
@mmsamankumara7522
@mmsamankumara7522 Жыл бұрын
Aththamai abimansalwala inna ape virodara ranaviruwantath awasathawak dema sanjiwa aiya❤❤❤❤❤
@hemalipriyanka8749
@hemalipriyanka8749 Ай бұрын
😢 @@thusharasampath2322
@WijerathnaWijekoon-p3s
@WijerathnaWijekoon-p3s Ай бұрын
සන්තෝෂයි අපේ අනුර රැකගන්න❤❤❤❤❤
@udara232
@udara232 26 күн бұрын
රැව්ලයි කොන්ඩෙයි අවුරුද්දට සුදු උනෙ කොමද. එයා නෙමෙ මේ
@DumindaGayan-cg7st
@DumindaGayan-cg7st Жыл бұрын
SF රත්නායකගෙ තව episode එකක් ඕන කියන අය.. කෝ.. මෙහෙට..
@kalpanikaushalya2814
@kalpanikaushalya2814 9 ай бұрын
මෙයාගෙ ආයෙ වීඩියෝ බලන්න බැරි වෙයි. එයා අද උදේ නැති උනා😢
@yethaphuta4907
@yethaphuta4907 9 ай бұрын
කිරි මාමා නැති උනා
@GunaSinha-kp4fx
@GunaSinha-kp4fx 6 ай бұрын
Q​@@kalpanikaushalya2814
@JanakaSurash
@JanakaSurash Ай бұрын
😢😢😢😢monawa welada nathiunerr.... niwansuwa lebewa...😢😢😢😢​@@kalpanikaushalya2814
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed Ай бұрын
මොකක්ද වුනේ
@Threemaofficial
@Threemaofficial Жыл бұрын
ඔබ‍ සියළුම දෙනාට දීර්ඝායු වේවා 🙏🙏🙏🙏❤❤❤❤
@worldbestreactedtiktokvide254
@worldbestreactedtiktokvide254 Ай бұрын
අපේ AKD ගේ ස්වේච්ඡා main bodyguard වශයෙන් දැන් කටයුතු කරනවා. 🥰❤ respect hero 🙏
@nalinimbulpitiya1873
@nalinimbulpitiya1873 Жыл бұрын
මම නම් දාන හැම විඩියෝ එකක්ම බලනවා ඔයා හොදට වැඩසටහන කරනවා
@shehansanjula4936
@shehansanjula4936 Жыл бұрын
දැන්ට ඔයාගේ you tube චැනල් එකේ Video 40 හක් බැලුවා. කොඩි,ගල්ටා,හක්කා,ඉසුරු මාධව,සුසයිඩ්,මීනු,බොක්සර්, නීරෝ,කූගර්,ලලිත් ජයසිංහ , පොල් චුට්ටා,ටිකලෝ, කදිරා, SF AK, SF ටැකර්, ඒවානම් සුපිරිම සුපිරි
@LalWijesingha
@LalWijesingha Ай бұрын
ජනාධිපති ලගින් ම යනකොට හිතුන පට්ට වැඩ්ඩෙක් කියල. SF රත්නායක කියල පස්සෙ දැන් ගත්තෙ. කොහොම වුනත් ලොක්කව හොදට ආරක්ෂා කරනව.
@නිසලහදවත-ජ5හ
@නිසලහදවත-ජ5හ Ай бұрын
ගල්ටා ස්ර් නැති උනා යාලු 😢😢😢😢😢🎉🎉😢😢❤
@sarathsuraweera7008
@sarathsuraweera7008 28 күн бұрын
Rathnayeka hewaheta nathi una....
@hmsomawathisomawathi7180
@hmsomawathisomawathi7180 Жыл бұрын
දකින්න... අත්දැකීම් අහගන්න බල බලා හිටපු පට්ට මොරාල් චරිතයක්... උතුම් තෙරුවන් සරණයි ..සටන් සගයානෙනි ඔබට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝ ආයුෂත් ලැබේවා
@ruchirashanaka9636
@ruchirashanaka9636 Жыл бұрын
උප නූපන් ජාතිත් රටට ණය නැති වීරෝදාර රණවිරුවෙක් .. ඔබට දීර්ගායු වීරයා..🙏❤
@chanakaweerasinghe1505
@chanakaweerasinghe1505 9 ай бұрын
Obata niwan suwa labewa 😢😢
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
කොඩි එඩි එකි මෙකි කියන නම් ඇහුවාම SF ගැම්ම කොහොමද🎉❤
@damithkodithuwakku2018
@damithkodithuwakku2018 Ай бұрын
Kodithuwakku kiyanne yakkumanthamai kothanath
@kolonnewimaladhamma661
@kolonnewimaladhamma661 Жыл бұрын
ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤ 💪💪💪💪💙💙 වැනස tv සංජීව අයියා 🎉🎉❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ruvindaha1118
@ruvindaha1118 Жыл бұрын
සියළු රණවිරුවන්ට උපහාරයකි මෙ වැඩසටහන
@phmathew
@phmathew Жыл бұрын
කොහොමද sf ගැම්ම ❤️❤️සුපිරි වීරයෙක් 🙏🙏 දැක්කත් බය හිතෙනවා 😍😍
@sulajjeewantha3808
@sulajjeewantha3808 Жыл бұрын
අපේ ගමේ යුද හමුදාවේ හිටියා 30-40කොහොමද ටොක් එක❤❤
@amilawijesinghe-yh1kp
@amilawijesinghe-yh1kp Жыл бұрын
කොඩී එක්ක යුද්ධය කරපු තැන්වලට ගිහින් ඒ දේවල් පෙන්නන්න ඒව බලද්දි තමයි සුපිරි
@dilrukshidil8792
@dilrukshidil8792 Жыл бұрын
අපෙ සියලුම රනවිරුවන්ට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏..ජය වෙවා WANESA TV....👍👍🙏
@yohanwijesuriya2602
@yohanwijesuriya2602 Жыл бұрын
ඔය SF team එකෙ අය ඔක්කොම එකට ගෙනල්ල එකක් කරන්නකො ❤ Respect all the soldiers ❤
@Prami_D
@Prami_D Ай бұрын
AKd ජනාධිපතිතුමාගෙ bodyguard සර් ❤🔥 වැඩ්ඩො තමා ඉතිම් 🔥❤️ මැරිලත් ගහගන්න චරිත තමයි ඉතිම් sf එකේ ඉන්නෙ ❤️🔥💪
@H.M.AnuradhaH.M.Anuradha
@H.M.AnuradhaH.M.Anuradha Ай бұрын
මමත් හොයනවා ඒ මේයාද.....AkD ට ගන්න තියේන්නේ මේ වගේ අත්දෑකීම් ඇති අය ❤❤
@SarathKumara-ul6kp
@SarathKumara-ul6kp 29 күн бұрын
උබලගේ ඇස් ගෙම්බෝ ලෙව කාලා ..😂😂😂 අනුර ලග ඉන්නේ වෙන එකේක් බං ... මේ අපේ සායන් මේජර් රත්නායක අපි හොදට දන්නවා සර් ... උබලට වැරදිලා 😂😂😂 සර් නයිට් ක්‍රීම් ගෑවේනැ ..😂😂 අනික අරු වගේ තට්ටේ නෑ අපේ රතාට..😂😂
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
සංජීව..... ඔයානං පට්ට..... කොඩී,එඩී ඇතුලු හැමෝම කියපු කෙනෙක් තමා මේ......සුපිරි
@messi_0nly
@messi_0nly Жыл бұрын
පැයකට වඩා ඕනෙ සංජීව බොසා ❤
@Helayatv
@Helayatv Жыл бұрын
එකෙන්ම❤❤❤❤
@prasannasanjeewa1117
@prasannasanjeewa1117 Жыл бұрын
ekagai..😍😍
@nevakevaa
@nevakevaa Жыл бұрын
Ooooooow.neththm gthiyk ne.peya 2 k hri kmk ne
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
රණවිරුවන්ට #පුනුරුප්පත්තිය දුන්,, #වණැස... 💕💕
@pradeepabatu527
@pradeepabatu527 Ай бұрын
Anura lokkawa රකින dasamahayodayek gen ekak ආදරෙයි budusarai devi පිහිටෙන් jayen jayaama ලැබේවා sir
@disnaperera7720
@disnaperera7720 28 күн бұрын
මේ තමා වීර සෙබලු ,ඔබතුමාලා ජීවතෙ පරදුවට තියල අපෙ රට වෙනුවෙන් යුද්දෙ කලා....දීර්ග ආයුශ,නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව,අපේ ජනාධිපති තුමා හරිම කෙනාව තෝරගෙන එයාගෙ ආරක්ශාව ට,අපේ වීරයාව රකින ඔබතුමා ට බුදුසරනයි ,දෙවි පිහිටයි❤❤❤❤
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 Ай бұрын
අපේ ජනපති සහෝදරයාගේ ආරක්ෂකයා ජයවේවා බුදුසරණයි. මාලිමාවට ජයවේවා
@Helayatv
@Helayatv Жыл бұрын
SF එවා ටිකක් වැඩියේන් දානන් පුළුවන්නම් සතියට තුනක් දාන්න❤
@niroshi5943
@niroshi5943 Жыл бұрын
බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🙏🙏
@amalliyanage884
@amalliyanage884 Жыл бұрын
දැක්කාම පේනවා මාර වැඩ්ඩෙක් වෙන්න ඕනී… හේවාහැට(නුවර ගැම්මක් තමයි ඉතින්) තව ඕනී මෙයාගේ එකක්
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
වනැස නොතිබෙන්නට මෙවැනි වීරයන් සදාකාලිකවම වැලලීයන්නට ඉඩ තිබුනා. අප්‍රසිද්ධ විරුවන් තව කොපමණ ඇත්ද. අප්‍රසිද්ධව කොතරම් පිරිසක් රට වෙනුවෙන් ජීවිතය පූජා කර ඇත්ද. ඔවුන්ගේ වීර කතා මහපොලොවේ මිහිදන්වී ඇත.
@travel_with_nethu
@travel_with_nethu Жыл бұрын
❤️❤️❤️ අපේ දේශයට නැවත පණ දුන් ජීවමාන දෙවිවරැ.❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@praneethsameera7403
@praneethsameera7403 Жыл бұрын
ලීඩ කෙනෙක් හිටිය නම් හිටිය නැත්තං නැහැ . බොරුවට පම්පොරී නැහැ අන්න ඒකයි මනුස්සකම . ඕනේ නම් ලීඩ කෙනෙක් හිටිය කියලා කියන්නත් පුලුවන්නේ. එහෙම තමයි ඉන්න ඕනේ . බොරු කයිය නැහැ . මෙන්න වඩ්ඩො. ජය වේවා .
@mdchandana2233
@mdchandana2233 Жыл бұрын
සංජිව අයියා පොඩි films එකක් හදන්නකො කට්ටියම දාල අපේ වීරොදාර රණ විරුවන් දාල ❤❤
@naveenshanika2936
@naveenshanika2936 Жыл бұрын
Tv සිරියස් එකක් වගේ මරු...
@imashaweerasinghe5351
@imashaweerasinghe5351 Жыл бұрын
Mewva aheddi film ekk ynw hitha asse❤❤❤
@HasiyaGunasekara
@HasiyaGunasekara 26 күн бұрын
​@@imashaweerasinghe5351ඇත්ත කියන කතාව අපිටම මැවිලා පේනවා ෆිල්ම් ගැහුවනම් සුපිරි ❤
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 Жыл бұрын
සුපිරි නියම වීරයෙක් කන්ද උඩරට.
@chamarasandaruwan5555
@chamarasandaruwan5555 Жыл бұрын
අවුරුදු 14 ආසන්න, සිංහ මතකය ආදරෙයි සංජීව මහත්මයා
@temonsella-ch8sd
@temonsella-ch8sd Жыл бұрын
මම එදත් කිවුවා අදත් කියනවා සැරයන් නයනපිුයව ගේන්න කියලා සුපිරිම වැඩ කාරයෙක් 4 sf ....යකෙකුටවත් බයනැ මගේ ඇස්දෙකට දැකලා තියනවා කරපුවා..පුලුවන්නමි ඊලග වැඩසටහනට සමිබන්ධ කරගන්න දැන්නමි පැන්ෂන් ඇති සර්...sf එකේ හැමදෙනාම දන්නනවා සර්ව
@wanesatv
@wanesatv Жыл бұрын
දුරකතන අංකයක් එවන්න... ස්තූතියි
@temonsella-ch8sd
@temonsella-ch8sd Жыл бұрын
@@wanesatv මම දැං ආමි එකෙන් අයින්වෙලා රට ඉන්නේ අයියේ නමුත් මට හොයාගන්න පුලුවන් මම ඔයාට එවන්නමි..
@shashikasanjeewa4961
@shashikasanjeewa4961 Жыл бұрын
අදත් සුපිරි වෙඩ්ඩෙක් තමහි
@upaliu9008
@upaliu9008 Жыл бұрын
ජයවේවා වනැසට... ❤️❤️ බුදු සරණයි 🙏 🙏 💖💖
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
අනිවාර්යයෙන්ම දෙවැනි වැඩසටහනක් ඕනේමයි...❤️💪❤️
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
සදා අමරණියයි කරපු වීර ක්‍රියා දමයන්.. ජයවේවා ඔබ‍ට.. 👍❤🇱🇰🙏
@singha4758
@singha4758 Жыл бұрын
ගල්වල යළි කොටව් මේ නම්ගොත් යසට , පැල් කවි ලෙසට කියපන් එය නිරතුරුව , ගව් දුර මහ වන මැදින් බේරපු රටෙ ඉද , සිහිකරපන් මිනිසුනේ ගල්ටගෙ මිනිස්කම .😥😥😥😥🙏🙏🙏☸️☸️☸️
@ranilrupasinghe3705
@ranilrupasinghe3705 Жыл бұрын
ස්තුතියි වනැස 🙏
@sisarusahan1564
@sisarusahan1564 Жыл бұрын
SF Ak ගේ එකක් ඔනා ❤️🇱🇰
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 Жыл бұрын
ඒ ගැම්ම .ඒ මොරාල් එක .කියන්න වචන නෑ.ඒක පට්ටම පට්ට
@athalekata3749
@athalekata3749 11 ай бұрын
සුපිරි ❤️ ෆිල්ම් එකක් වගේ.. වීරන්ගෙත් වීරයෝ
@TenikJayashantha
@TenikJayashantha 28 күн бұрын
Budu saranai ....jesu pihitai obelata ගොඩක් pin රට bera gatthta...
@beautifulviews710
@beautifulviews710 Жыл бұрын
ජයවේවා සහෝ
@nimeshaweerasinghe4071
@nimeshaweerasinghe4071 Жыл бұрын
සුයළුම රණවිරුවන්ට නිදුක් නිරෝගීව,සතුටින් සැනසීමෙන් ඉන්න ලැබේවා..!❤
@nimanthaeakanayaka1583
@nimanthaeakanayaka1583 Жыл бұрын
එක ගමේ හිටියට අද දන්නෙ මෙයා මෙහෙම කෙනෙක් කියලා 💜️💜️💜️
@PriyankaNilanthi-p3s
@PriyankaNilanthi-p3s Ай бұрын
Anura sirge body guard meyada
@KolithaVirajith
@KolithaVirajith Ай бұрын
Ow
@shiromalashiromi4477
@shiromalashiromi4477 9 ай бұрын
මමත් මේ වැඩසටහනට අබ්බැහි වෙලා සෑම විරුවෙකුටම තෙරුවන් සරනයි❤❤❤
@shanta5711
@shanta5711 Жыл бұрын
සුපිරියි ❤
@asokatissakumara3179
@asokatissakumara3179 28 күн бұрын
සැබෑ රණ්විරුවන් ,,,,තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@singha4758
@singha4758 Жыл бұрын
රත්නායක යක්ෂයාගෙ ආගමනය 💥💥💥💥💥💥💥💣💣💣💣💣💣💣💣
@chamaramalith6317
@chamaramalith6317 Жыл бұрын
විරුව ඔබට ජයෙන් ජයම වේවා වනැස ඔබටත්..👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️
@sam27127
@sam27127 Жыл бұрын
වෙනදා වගේම සුපිරි 👌🔥❤️👍
@nimeshdhanuka3366
@nimeshdhanuka3366 Жыл бұрын
කොහේ හිටියත් බලන එකම චැනල් එක ❤🙏
@harshanianumalawige4679
@harshanianumalawige4679 Жыл бұрын
ආබාදිත සිංහයොන්‍ටත් ඇති මේ වගේ කතාවක් එයාලගෙනුත් අහමු සංජීව අයියා..
@buddikachathuranga215
@buddikachathuranga215 Ай бұрын
අනුඅ සහෝදරයාගේ ආරක්ශකයා නිසයි බලන්න ආවේ ❤
@shanmanisha227
@shanmanisha227 9 ай бұрын
දැක්කද බැජ් ටික..airborne , combat rider, sniper🥶 all in one❤ නිවන් සුව සර්
@arunharshana5513
@arunharshana5513 7 ай бұрын
Meruna da
@mohomedsafraz7051
@mohomedsafraz7051 Ай бұрын
මෙයා තාම ජිවතුන් අතර ඉන්නවා..අනුර ජනාධිපති තුමාගේ බොඩි ගාඩ්❤️
@gayanthaprabod7769
@gayanthaprabod7769 29 күн бұрын
මැරුන්නෑ යකෝ AKD ගෙ බොඩිගාඩ්
@garusinghapradeep4336
@garusinghapradeep4336 29 күн бұрын
Meya nitiuna me rsm rathnayaka​@@mohomedsafraz7051
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 28 күн бұрын
පිස්සුද da අනුර ජනාධිපති ගාව enne holmanafa😂
@PradeepikaWijekon
@PradeepikaWijekon 28 күн бұрын
සුපිරි වැඩ්ඩෙක්.තෙරුවන් සරණ යි ඔබ තුමාට
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
ජය වෙවා 🇱🇰❤️🌹
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
සුපිරි යකෙක් ❤️😍
@sampathedirisingha5479
@sampathedirisingha5479 Жыл бұрын
සංජිව අයියේ මං ගොඩක් දවස් කියනවා RSM නයනප්‍රියගේ වැඩසටහනක් ඔනී මට එ මහත්තයාව බලන්න ආසයි පිලිස් 🙏🙏🙏🙏
@dananjayapriyasath
@dananjayapriyasath Жыл бұрын
මුනෙන්ම පේනවා moral 1ka good luck chef
@umeshmadhusankha6562
@umeshmadhusankha6562 Жыл бұрын
අපි දෙවන කතාවෙන් මුනගැහෙමු 😍🖤☠️
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
සුපිරියක්❤
@thisarakodithuwakku5665
@thisarakodithuwakku5665 Жыл бұрын
ජාති ජාතින් පින්....සංසාරෙ කිසිම දවසක සැපක් මිසක් දුකක් නොම වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@warunasadaruwan6686
@warunasadaruwan6686 4 ай бұрын
ආපසු බැලුවා ඔබ තුමාගේ වීඩියෝ එක. හිතට දැනුන මහා වේදනාවට. මම මැරුනත් කමක් නෑ. රනවීරයන් රැකේවා. ඔබ තුමාට සුබ ගමන් නිවන් සුව ලැබේවා 😢😢 🙏🙏🙏🙏
@sheronpeiris6583
@sheronpeiris6583 Жыл бұрын
Great job sanjeewa ayya 😊
@ranjanidanasekara5953
@ranjanidanasekara5953 17 күн бұрын
අනේ ඔබ තුමාට බුදුසරනයි අනුර ජනපතිව හොදින් අාරකෂා කර ගන්න.. සියලු දෙවියන් ගෙ අරක්ෂාවයි ......
@sadakelum-l7w
@sadakelum-l7w 11 ай бұрын
අපේ රනවිරැවන්ගේ 💪 ගැම්ම තාමත් ඒවිදිහමයි💪💪❤❤❤
@rasikaherath1448
@rasikaherath1448 Жыл бұрын
හදවතේ වීරයන් ❤️❤️🙏🙏
@ravidurajiw3947
@ravidurajiw3947 Жыл бұрын
කොච්චර තාක්ශනය දියුනුවුනත් ඇමෙරිකාවේ ආමි එක අපේ කොල්ලො ඉස්සරහ දූවිල්ලකටවත් ගැම්මක් නෑ film එකක් බැලුවත් පෙලක් ඒවගෙ පැයගානක් යනව එකෙක්ට ගහන්ඩ අපේ උන් ඇම්බුශ් එකක් දාගත්තොත් එන්නෙ කී දෙනාද අදාලම නෑ මේ වගේ ගැම්මක් හයිය හිතක් තියෙන උන් ඉන්නෙ ලන්කාවෙ විතරයි ඒක මේ අපේ රටින්ම එන අමුතුම දෙයක්
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 909 М.
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 88 МЛН
Triple kill😹
00:18
GG Animation
Рет қаралды 15 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 49 МЛН
UFC 308 : Уиттакер VS Чимаев
01:54
Setanta Sports UFC
Рет қаралды 909 М.