මද්ද වැටුනු මද්දු අලි පැටියා සොයාගෙන අලි රංචුවක් මැදටම ගිය බිහිසුණු ගමන | PathumS WILD

  Рет қаралды 50,810

PathumS WILD

PathumS WILD

Күн бұрын

Пікірлер: 145
@nirmaleesheela4796
@nirmaleesheela4796 4 ай бұрын
අපිත් ඔයාලත් එක්කම ඔය ගමන ගියා වගේ. අපි නම් ඉතින් vedio එක බලනවා විතරයි. ඔයාලා යන්නේ අවදානම් ගමනක්. කොයිහැටි වෙතත් ඔබට බොහොම ස්තුතියි මේ දර්ශණ අපිට දකින්නට සලස්වනවාට. අලි පැටියා සොයාගෙන ප්රතිකාර කිරීමට ලැබේවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉
@janithasamarakkody6128
@janithasamarakkody6128 4 ай бұрын
තොරතුරු ගෙනා ඔබ‍ට බොහොම ස්තුතියි.. මේ දරුවාට සුවය ලබා දෙන්න එයාව සොයා ගන්න, අවදානමක් එක්ක කරන ඔබලාගේ කැප වීමට පින්... සොබා දහමේ පිහිටෙන් ඉක්මනින් ම ඒ පැටියා මුණ ගෑසේවා... 🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
අපේ වනසතුන් උදෙසා කැපවෙන වෙහෙසෙන ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි. බූදූ සරණයි.
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 4 ай бұрын
සේරටම පිං මද්දු පැටිය බෙිරාගන්න ලැබෙිවා.ප්‍රතිකාර කරන්න ලැබෙිවා බුදුසරණයි
@BAd-q4z
@BAd-q4z 4 ай бұрын
.මට.මතක්.උනෙ.මෙ.මෙහෙයුම.බලද්දි.අ.පෙ..යක්ඛ.පුතුන්...කෑලෑ.පිරමින්..මෙ.විදිහටම..කොටින්ට.පහර.දුන්.හැටි..මෙදෙකම.අවධානමි.ගමන්..දෙකක්..ඒ.කොහොම.උනත්..මමත්..බලාගෙනම.ගියා.මද්දු..හමූවෙවි.කියලා...පතමු..ප්‍රර්ථනාව.ඉටු.වෙලා..මදුදු..දකින්න..ඔයාට..ස්තුතියි.මල්ලියා..මෙ..කරන..කැපවිමට..... බොහොම ක්ම..පින් ........මම.බිනුරි.සවුදි.අහස.යටින්..හමුවෙමු..දවසක.....දැන්..ෂිප්ටි.එකට..යන්න.ඔනි.බුදු.සරනයි.මල්ලියා
@uthpalawarnasooriya5271
@uthpalawarnasooriya5271 4 ай бұрын
අනේ ඔයාලට පින් මේ අහිංසකයො වෙනුවෙන් කරන කැපකිරීමට 🙏
@wasundaramadubhani
@wasundaramadubhani 4 ай бұрын
ස්තූතියි ඔබට මේ කරන සේවය ට ජේසු පිහිටයී
@pathumswild
@pathumswild 4 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
ඔබ සැමටම බූදූ සරණයි සියළුම දෙව් දේවතාවූන් අාරක්ෂා කරත්වා!!!
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 4 ай бұрын
Ane oyalata pin.🙏🙏🙏🙏👍👍👍
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 3 ай бұрын
ගල්ගමුව patheneda Aiye
@SriyaniPushpalatha-t3x
@SriyaniPushpalatha-t3x 4 ай бұрын
අලි බැලුවා ස්තුතියි
@pathumswild
@pathumswild 4 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
@shiwanthesudu7020
@shiwanthesudu7020 4 ай бұрын
සියලුම දෙනාට තෙරුවන් සරනයි මේ.විඩියෝ බලන්න සලස්වන ඔබලාට
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
ආයුබෝවන් ජයශ්‍රී!!! ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰🇱🇰♥️🇱🇰 🇩🇪
@DraftsmanConsultant
@DraftsmanConsultant 4 ай бұрын
මද්දු වෙනුවෙන් වෙහෙසෙන ඔබට හුගාක් පින්
@wasantharj121
@wasantharj121 4 ай бұрын
ඒක අවදානම් ගමනක් උනත් ජීවිතේට අමතකනොවෙන අත්දැකීම් නේද අයියේ... මද්දු ඉක්මනටම හම්බවේවා ❤
@sameerajayamanna8901
@sameerajayamanna8901 3 ай бұрын
යහපත් සිතින් කැලයට යන ඔබ සැමට බුදු සරණයි...!
@ThamaraDhammearatchi
@ThamaraDhammearatchi 4 ай бұрын
පැතුම් පුතේ ඔයාට ගොඩාක් පිං මේකරන කැපකිරීම් වලට. මද්දු සොයා ගෙන ප්‍රතිකාර කරන්නට ලැබේවා! පව් , පොඩි පැටියෙක්නේ.
@renokaajitha7240
@renokaajitha7240 3 ай бұрын
ඔයාලට බුදු සරණයි පරිස්සමින් වැඩ කරන්න 🥰💜 මට ඒක බලනකොට බයක් හිතෙනවා
@HmDarmasena
@HmDarmasena 3 ай бұрын
බුදුස්‍රරනයි දෙවිපිහිටයි
@DonHandapangoda
@DonHandapangoda 4 ай бұрын
මල්ලි ඔයා කරන දේවල් නම් මාරයි. පව් අහිංසක සස්තු.. ඔයාගේ ඔය කැපවීම අගය කරනවා..
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
ඔබ සැමට බූදූ සරණයි සියළුම දෙව් දේවතාවුන් ආරක්ෂා කරත්වා!!!
@pathumswild
@pathumswild Ай бұрын
❤️🙏
@ashinisulakshana5247
@ashinisulakshana5247 4 ай бұрын
Ane ahinsaka chooti patiyata ikmanin saneepa wewa ❤❤❤❤❤❤
@HasithaMadu-sb8tq
@HasithaMadu-sb8tq 3 ай бұрын
අනේ ගොඩක් ආසාවෙන් බැලුවා හරිම හොද වීඩියෝ එකක් දිගටම වීඩියෝ දාන්න අපි බලන් ඉන්නවා
@ranuranu529
@ranuranu529 3 ай бұрын
Godak pin malliyooo❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 parissamen
@m.k.s.prasannakottachchi1073
@m.k.s.prasannakottachchi1073 4 ай бұрын
Good job bro try karamu ❤❤❤
@Dilru6666
@Dilru6666 3 ай бұрын
ඔබ සියලුම දෙනාට අනේක වාරයක් පිං 🙏🙏🙏 මද්දු ගැන සොයා බලා ප්‍රතිකාරකයක් කරන්න 🙏🙏🙏
@pathumswild
@pathumswild 3 ай бұрын
❤️😍🙏
@aminirwana6325
@aminirwana6325 4 ай бұрын
තොරතුරු ගෙනා ඔයාට බොහොම ස්තූතියි !ව්ශාල අවදානම් ගමනක් ඔයාලා ගිහින් තියෙන්නේ .
@pathumswild
@pathumswild 4 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
@Diannas_Kitchen
@Diannas_Kitchen 4 ай бұрын
කැලේ ඇතුළෙ තියෙන ගල් කඩන්න බෝර දානකොට ඒ සත්තු කොහොම ඉන්නද? සතුන්ට ඉන්න තියෙන හැම තැනක්ම මිනිස්සු ආක්‍රමණය කරලා . මද්දු අලි පැටියව ඉක්මනින්ම සොයාගන්න ලැබේවා! 💖🐘💖
@nilminifernando5548
@nilminifernando5548 4 ай бұрын
අනේ maddu පැටියව අයියනායක දෙවි පිහිටෙන් ඉක්මණටම හමු වෙලා බෙහෙත් කරලා සනිප වෙිවා 🙏🙏🙏 කැලේ තියෙන ගල්තලා කඩන්න එපා ඒවා අයිති වනසතැන්ට සහ සවභාවධර්මයටයි🙏🇱🇰❤️ පාලකයො කරපු විනාසය හොදටම ඇති කාරැණාකරලා පරිසරය ආරක්ෂා කරන්න හැමෝටම පින් 🙏🙏🙏🐘😘❤️
@dileepanilakshi7626
@dileepanilakshi7626 4 ай бұрын
හරිම අවදානම් ගමනක් නේ....
@KusumRathnayaka64
@KusumRathnayaka64 3 ай бұрын
හරීම ආදරෙයි..අලි ඇතුන්ට....අනේ.. ස්තූතියි..ඔයාලට
@pathumswild
@pathumswild 3 ай бұрын
❤️😍🙏
@chagagraham783
@chagagraham783 4 ай бұрын
Wishing all of you the courage to keep searching for her 🤞
@pathumswild
@pathumswild 4 ай бұрын
❤️😍🙏
@LankagamageNayananandani
@LankagamageNayananandani 3 ай бұрын
අහිංසක පැට්යෙක්ගේ ජිව්තේ බේරාගන්න ඔයාල ගන්න මහන්සියට හැමෝටම ගොඩාක් පිං බුදුසරණයි ....
@pathumswild
@pathumswild 3 ай бұрын
❤️😍🙏
@SumedhaferendoSumedha
@SumedhaferendoSumedha 4 ай бұрын
Aiye kohomada,kalekine vidiyo akke baluwe.adarei hamadama.lassana vidiyo aragenna ana oyata teruwan sarani ❤❤❤
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 3 ай бұрын
Oyala පරිස්සමෙන් yanna aiye
@jayanthibotheju715
@jayanthibotheju715 4 ай бұрын
Ane jesuni a ahinsakaya wa soya denna ikmanini suwaya awasyai jesuge ma pihitai ❤❤❤❤❤😢😢
@induganga-h4k
@induganga-h4k 3 ай бұрын
Ai video Gena oyata pin mama asama satha mage Pana Ali kiyanne
@pathumswild
@pathumswild 3 ай бұрын
❤️😍🙏
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
ආයුබෝවන් ජයශ්‍රී!!! 👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰 🇩🇪
@pathumswild
@pathumswild Ай бұрын
❤️🙏
@HasinthaIroshan
@HasinthaIroshan 4 ай бұрын
Bless you
@udithawijewardana3067
@udithawijewardana3067 4 ай бұрын
Eyage thuwalaya suwakaraganna hekiwrwa.budu sarani.eya wenuwen kepawrna semata godak pin.
@pathumswild
@pathumswild 4 ай бұрын
❤️😍🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 ай бұрын
Den maddu Petiya❤🐘❤️ Awidinneth Amaruwen neda😢Oyala hemotama 💐🙏💐.Ikamanin petiyata prathikara karanna lebewa .!!.🥰🐘🐘🐘🐘🐘🥰
@swarnasuraweera283
@swarnasuraweera283 4 ай бұрын
අලි ඇතුන් ඉන්න වනාන්තරවල රබර් සෙරෙප්පු දාගෙන යාම ඉතාම අවදානම් අනතූරු සහිතයි.🤔😌😮
@pathumswild
@pathumswild 4 ай бұрын
කොයි වනාන්තරයකත් එහෙම යන එක අවදානම්. ඒත් ගොඩක් අය ඒ ගැන හිතන්නෙ නෑ.
@Indikabandra-fu7ui
@Indikabandra-fu7ui 4 ай бұрын
හේතුව මොකද්ද?
@MaheshaMax
@MaheshaMax 3 ай бұрын
Thawama oyala paradai vidio dammata wadak nha, Ali patiyawa hoyagana bhath karala iwara wala vidio danna,
@pathumswild
@pathumswild 3 ай бұрын
අපිට පුලුවන් උපරිමය කරල තියෙන්නෙ.හොයන එක තවම නවත්තලත් නෑ.ඔයාලටත් පුළුවන් ගිහින් හොයල බලන්න.මොකද මේ සත්තු ගැන හොයල බලන එක හැමෝගෙම යුතුකමක්.අපේ විතරක් නෙවෙයි. 🙏
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 4 ай бұрын
Thanks bro ! 🇨🇦🇱🇰🤔🐘❤️😍💯😊👌👍😇🙂😍😘🐘❤️🙏
@mariefernando12
@mariefernando12 3 ай бұрын
Thanks, Pathum mallie! Vehesa mahansi ya x neda? Ekmanin Maddu ath patava hamba veva! Hari vedanaven athi neda podi patiya ta Ekmanin prathikara o ne. Aiyoo....❤
@pathumswild
@pathumswild 3 ай бұрын
❤️🙏
@aruns90
@aruns90 4 ай бұрын
Paw ahinsaka saththu eyala Baye jeewath wenne podi detath baya wela duwanawa. eyalage kale minissu alla ganna nisane gamata enne nathnam paduwe kala bila kalema innawane. Maddu babawa ikmaninma hambenna one 🙏🙏🙏 Eyata me weddi monawa welada danne na. Ikmanin eyawa hambela sanipa karaganna labenna one. Oyalath paressamin. Budusarani!!!
@sanduneranda4637
@sanduneranda4637 4 ай бұрын
Good job brother ❤
@pathumswild
@pathumswild 4 ай бұрын
Thank you so much Brother ❤️😍🙏
@hfv2751
@hfv2751 4 ай бұрын
Ane ekmainma maddu netha gatewa😢🙏🙏🙏🇦🇪
@my2life.
@my2life. 3 ай бұрын
My dream work
@chandimanage-wn3tc
@chandimanage-wn3tc 4 ай бұрын
Huratal me punche maddu ane puthe oyata ekmanen suwa weva.
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 3 ай бұрын
A.hasthi daruwa suwapath kirime sath karyata yana oba sema denawama wana dewathawo sathara desin aaraksawa laba denawa.budu saranai obathumanlata
@pathumswild
@pathumswild 3 ай бұрын
❤️😍🙏
@AaaAa-pp4tb
@AaaAa-pp4tb 3 ай бұрын
Ow Ahenawa
@NamalJayasekara-dq2tr
@NamalJayasekara-dq2tr 4 ай бұрын
jaya veva me karana mehevarata asaranayan venuven
@pramila5152
@pramila5152 4 ай бұрын
Ane e ali patiyawa khmahari hoyagena eyawa e wedanawen nidahas karanna.obathumanlata pin 🙏
@dhammikadharmapala3575
@dhammikadharmapala3575 4 ай бұрын
👍👍👍
@isharamadhuranga701
@isharamadhuranga701 4 ай бұрын
❤❤
@pathumswild
@pathumswild 4 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️😍🙏
@mithurathefriend4171
@mithurathefriend4171 4 ай бұрын
❤❤❤❤❤
@pathumswild
@pathumswild 4 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️😍🙏
@NALINDANAMAL
@NALINDANAMAL 3 ай бұрын
Aluth vedio ekak danna malli 😮
@pathumswild
@pathumswild 3 ай бұрын
දාන්නම් ඉක්මනටම ❤️🙏
@NALINDANAMAL
@NALINDANAMAL 3 ай бұрын
Mama Austria idala oyage vedio godak mehe minnsu pennawa.
@kiki6037
@kiki6037 4 ай бұрын
Please update us when you find this little fellow. My heart literally hurts seeing him suffer. Please get him help you are blessed beyond.
@shanejayasekara2965
@shanejayasekara2965 4 ай бұрын
@amadawmini2134
@amadawmini2134 3 ай бұрын
Ceylon wild trails channel video ekak dala thiye dawas 2 kalin maddu wenna ona ethana inne. හොරිවිල karapu video ekak
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 2 ай бұрын
😭😭😭😭😭❤️❤️❤️
@pathumswild
@pathumswild 19 күн бұрын
😥❤️🙏
@madurathnayaka8044
@madurathnayaka8044 4 ай бұрын
අනේ පැටියට දැන් නම් ගොඩක් අමාරු ඇති
@mariefernando12
@mariefernando12 3 ай бұрын
@@madurathnayaka8044 sahathika aththa! Patiya thada vedanaven athi. Katha karala kiyanna baha? Ane athinna ta vatahensva athi Maddu ge kakule madda daka; daka Patiya araksha kara ganna ehe mehe yanava athi.
@උක්කුංපුතා-ඡ3ඪ
@උක්කුංපුතා-ඡ3ඪ 11 күн бұрын
Ayiye oya khedoo
@pathumswild
@pathumswild 11 күн бұрын
මම ඉන්නෙ කුලියාපිටියෙ මල්ලි
@nirmaldhananjaya9220
@nirmaldhananjaya9220 4 ай бұрын
පිටින් පේන තරම් ලේසි නෑ නේද.අපි දැකලා තිබුණේ බෙහෙත් දානවා විතරයි.නමුත් ඊට වඩා ලොකු කාර්යභාරයක් කරනවා
@nalakaayodya887
@nalakaayodya887 3 ай бұрын
දැන් දවස් කීපයකට කලින් හොරිවිල වැවේ හිටියා..දැනටත් අලි රන්චු කීපයක් එනවා..එතන අලි 200k 300k වගෙ ඉන්නවා..අලි පැටව් ගොඩ දෙනෙක් ඉන්නවා..ඒ රන්චු වල ඉන්නවා වෙන්න පුළුවන් ..සොයා බලන්න
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
වනාන්තරවලට යද්දී සපත්තු පළඳින්න ඔබගේ ආරක්ෂාව විධිමත් කරගන්න. බාටා සෙරෙප්පු පාවිච්චි කිරීමෙන් වළකින්න.ඉතාම අනතූරු දායකයි.🤔
@pathumswild
@pathumswild Ай бұрын
ඒකනම් ඇත්ත තමා ❤️🙏
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 4 ай бұрын
Apith oyala එක්ක ගියා wage දැනුනෙ paw neda maddu patiya eyage kakula mona වෙයිද තවත් පහු වෙනකොට
@dismimaheshika3770
@dismimaheshika3770 3 ай бұрын
Ali bati thiyanawa duwapiyau
@pathumswild
@pathumswild 3 ай бұрын
😜😁
@dineshpiyankara9657
@dineshpiyankara9657 4 ай бұрын
Ekmanata maddu Ali patiya soya ganna labewa
@achalaamalka3089
@achalaamalka3089 4 ай бұрын
Ali atiya hoyagnnkota uta wenna oni serama dewala wela tiyei😢😢
@pathumswild
@pathumswild 4 ай бұрын
අපිට තියෙන දේවලුත් එක්ක අපි උපරිම උත්සාහයක් ගත්ත.ඒත් එයාව හොයාගන්න එක ලේසි නෑ 😥
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 4 ай бұрын
Pin🙏🙏🙏🙏
@sriyanipadmakanthi-d8p
@sriyanipadmakanthi-d8p 3 ай бұрын
මදදු පැටපැටිය දැන් කෝ
@pathumswild
@pathumswild 3 ай бұрын
එක දවසක් හම්බවුනා.ඊටපස්සෙ ආයෙමත් අතුරුදහන්.
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 4 ай бұрын
Aluth Rajayak Awama Me Ahinsaka Satthuntath yahapatak uda karanna kriyathmaka karanna piyawarak gamu Eyalage Wasasthana Eyalatama pamanak Himi wennama ona,
@ShashiRangana-s6v
@ShashiRangana-s6v 4 ай бұрын
kagahana Tika dala nane😅
@damithkaushalya
@damithkaushalya 3 ай бұрын
කෝ එක අලියෙක් වත් නෑනෙ මේකේ😂😂🤪
@pathumswild
@pathumswild 3 ай бұрын
ඔය ඉන්නෙ අලි නෙමෙයි වෙන සත්තු ජාතියක්ද එතකොට ? 😜
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 4 ай бұрын
Maddu ali patiya hoyala ikmanin beheh karanna kiya ita karunawen wana jiwi mahatturungen illa sitinawa me wadasatahana gena oba tumatah godaak stuti.maddu ali patiya soyagath wigasa vedeo ekaka genna kiya oba tumagen illa sitinawa.
@wasundaramadubhani
@wasundaramadubhani 4 ай бұрын
දරැවෙක් ට ඇයි මෙහෙම කරන්නේ .ජේසු පිහිටෙන් ඉක්මනට සනීප වෙන්න .පැටයෝ
@pathumswild
@pathumswild 4 ай бұрын
😥😥❤️🙏
@ItsMeDee-uz4jw
@ItsMeDee-uz4jw 4 ай бұрын
එයාට ඇවිද ගන්න බැරිව එක තැනක ඉන්නවද දන්නෙත් නෑ අයියෙ 😥😥
@pathumswild
@pathumswild 4 ай бұрын
එහෙම උනානම් ඒ ගැන ආරංචි එන්නඕනෙ.තවම අම්මත් එක්කමයි ඇත්තෙ එයා.
@dulinigunarathne356
@dulinigunarathne356 3 ай бұрын
අනේ මොනවද මේ අලිපැටියා ගැන තියෙන අලුත් විස්තර ? එයාව හොයා ගන්න පුලුවන්ූනාද? පුලුවන් ඉක්මනින් සොයාගෙන ප්‍රතිකාර කරන්න ලැබෙවා... ඉක්මන් සුවය ලැබේවා..
@pathumswild
@pathumswild 3 ай бұрын
මොකුත් විස්තරයක් ලැබුනෙ නෑ මල්ලි තවම.එයාල ආපහු ගිහින් වගේ පේන්නෙ ආපු පැත්තටම.
@heshalanayomi5084
@heshalanayomi5084 4 ай бұрын
😢,🐘
@pathumswild
@pathumswild 4 ай бұрын
❤️🙏
@chalaniravisinghe2586
@chalaniravisinghe2586 4 ай бұрын
😢
@nandarathnayaka440
@nandarathnayaka440 3 ай бұрын
පුතේ ඔයා කොහෙද දැන් දකින්න නැහැනෙ අද 2024..10 .07
@swarnasuraweera283
@swarnasuraweera283 2 ай бұрын
කාරුණික නිවේදනයයි. අලි ඇතුන් ඉන්න ඝන වනාන්තරවලට යාමට පෙර සපත්තු පැළඳීම ඔබගේ ජීවිතාරක්ෂාවට බොහොම හිතකරයි.අවදානම අඩූයි.🤔🤔
@pathumswild
@pathumswild Ай бұрын
ඒකනම් ඇත්ත තමා
@ChampikaChampika-se2lk
@ChampikaChampika-se2lk 4 ай бұрын
Ane eya paw
@pathumswild
@pathumswild 3 ай бұрын
😥❤️🙏
@Madu-g2p
@Madu-g2p 3 ай бұрын
අනේ ඔබතුමාට පින් සිද්ධ වෙයි අග්බෝ ඇත් රජුවත් පරිස්සම් කරගන්න. එයා අපමණ දුක් විදිනවා පාපී මිනිස්සු නිසා.
@pathumswild
@pathumswild 3 ай бұрын
❤️😍🙏
@chamindaliyanage9196
@chamindaliyanage9196 4 ай бұрын
Matath yanna asai .number eka ewanna
@pathumswild
@pathumswild 3 ай бұрын
යමු ❤️ 0701402330
@pasindu_kanchana
@pasindu_kanchana 3 ай бұрын
kzbin.info/www/bejne/g3KsamiMl7isfLMsi=ErrQOCwDWpj8SM9M meke kiyanawa aiye maddakwatichcha ali patiyek gana. winadi 2 idan thiyenne
@ANishantha
@ANishantha 3 ай бұрын
Mun me boruwak karanne.mun dakapu aliyek na .Ali dakka wage kalin gahapu 4to pennawa
@pathumswild
@pathumswild 3 ай бұрын
😂😂
@WimalHettiarachchi
@WimalHettiarachchi 4 ай бұрын
මද්දු මැරෙනකම්ම උබලා හොයපල්ලා....
@Thisa-ks
@Thisa-ks 4 ай бұрын
හරි භයානක වැඩක් නේ කරන්නේ අලි එක්ක සෙල්ලම් එච්චර හොද නෑ
@pathumswild
@pathumswild 4 ай бұрын
සෙල්ලමක් නෙවෙයි පැටියට බෙහෙත් කරන්න ඕනෙ නිසයි එහෙම අවධානමක් අරගෙන ඒ ගමන ගියෙ ❤️🙏
@navodapiyumi2758
@navodapiyumi2758 4 ай бұрын
පරිසරය ගැන සන්වේදී නැති මෝඩ මිනිසුන් කියන එවාට ඇහුම්කන් දෙන්න එපා. ඔයාල කරන්නෙ ලොකු සේවයක්. කතා කරලා දුක කියන්න බැරි අහිංසකයන් වෙනුවෙන් ❤❤❤❤
@Thisa-ks
@Thisa-ks 4 ай бұрын
@@navodapiyumi2758 මෝඩ ගැහැනියක් දැන් අලි හරි සැරයි මිනිස්සු ඔවුන්ට කරදර කරන හින්දා ඒ වගේ කැලෑවක මද කිපුනු අලියෙක්ට අහුවුනොත් ජීවීතේ නැති වෙන්නත් පුළුවන් ජීවීතේ අනතුරට දාගෙන සත්තු බේරෙන්න අවශ්‍ය නෑ සතාට අමාරු නම් රන්චුවෙන් අයින් වෙනවා ලොකු අමාරුවක් නැති හින්දා පැටියා රන්චුව එක්ක ඉන්නෙ මම වල් ඌරෝ දැකලා තියෙන්නේ මදු එක්ක ඉන්නවා ලොකු පශ්නයක් වෙන්නෙ නෑ මසට කිදා බැහැලත් අමාරුවක් නෑ අලි පැටියට වගේම කරුනාවක් මුවාටයි වල් ඌරන්ටයි ඉතෑවටත් තියෙන්න ඔනි
@rasikahettiarachchi3923
@rasikahettiarachchi3923 4 ай бұрын
❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@pathumswild
@pathumswild 4 ай бұрын
❤️😍🙏
@ManelMangalika-o4p
@ManelMangalika-o4p 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@pathumswild
@pathumswild 3 ай бұрын
❤️😍🙏
@SLBike1
@SLBike1 4 ай бұрын
@travel_skopebyps
@travel_skopebyps 2 ай бұрын
❤❤
@pathumswild
@pathumswild 2 ай бұрын
❤️😍🙏
@kavindafernando7451
@kavindafernando7451 4 ай бұрын
👍👍👍
@lasantharku9882
@lasantharku9882 2 ай бұрын
❤❤
@pathumswild
@pathumswild Ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️😍🙏
@senuradilshan2316
@senuradilshan2316 20 күн бұрын
@pathumswild
@pathumswild 19 күн бұрын
❤️😍🙏
කොහොමද ගාඩ් එක, මහ ඇතා කාවන්තිස්ස
16:33
Road of Elephant - අලි පාර
Рет қаралды 54 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
වල් අලි මංකඩක අටිටාලයක රැයක්
10:09
Saving an Elephant from a Deadly Snare  #SL WILD TV
20:17
SL Wild TV
Рет қаралды 39 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН