අග්බෝ ඇතාව හොයාගෙන ආපු සද්ධන්ත යාළුවො ටික | අග්බෝටත් වඩා ලොකු අලි සෙට් එකක් | PathumS WILD

  Рет қаралды 26,421

PathumS WILD

PathumS WILD

Күн бұрын

Пікірлер: 199
@wasanthaudekumara2802
@wasanthaudekumara2802 7 күн бұрын
ශ්‍රීලංකීය වනජීවි ඉතිහාසයේ දරාගැනීමේ ප්‍රතිමුර්තිය තමා අග්බෝ ඇතා ❤. මෙහෙම හරි නිතර නිතර හොයලා බලන එක වටිනවා. අලි ඇතුන්ගේ කොරිඩොව ඇති කිරිම මේ වර්ශයේ සාර්ථකව සිදුවේවා යයි කියන එකයි එකම ප්‍රර්ථනාව 🙏
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 7 күн бұрын
මගේ පැතුමත් ඒක.
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 6 күн бұрын
@@wasanthaudekumara2802 එසේම වේවායි මාගේ හදවතින්ම ප්‍රාර්ථනය🙏🙏🙏🙏. 👑🐘👑රැකගමූ ජීවිත පණමෙන් 🙏.
@DagiMaji
@DagiMaji 7 күн бұрын
අලුත් අවුරුද්දෙ අග්බෝ බලන්න ලබා දුන්න ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා.. අග්බෝ රජතුමා බලා ගන්න සේනාව ඇවිත්🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️
@damudarielakshmie3996
@damudarielakshmie3996 6 күн бұрын
දීර්ඝායුෂ වේවා අග්බෝ
@ruubalasooriya9332
@ruubalasooriya9332 7 күн бұрын
දීර්ඝායු ලැබේවා අග්බෝ..ස්තුති පැතුම් අලුත් තොරතුරු ගෙනාවට..සුභ අළුත් අවුරුද්දක් වේවා.❤
@RmppRathnayaka-j2t
@RmppRathnayaka-j2t 7 күн бұрын
කොහෙද කියලා බල බල හිටියේ අම්මෝ එයා හොදින් මාර සතුටක් හිතට ❤❤❤❤
@janithasamarakkody6128
@janithasamarakkody6128 6 күн бұрын
අනේ අග්බෝ දකින්න සැලස් වුවාට බොහොම පින් පුතේ. කාලෙකට පස්සේ.. අනේ එයා හොඳින් නේද...පරිස්සමින් ඉදින් කොල්ලෝ. ස්තුතියි පුතේ මේ දසුන් අපිට බලන්න ගෙන ආවට... ඔබ‍ට නිදුක් නිරෝගී සුව සපිරි නව වසරක්...
@Dilru6666
@Dilru6666 5 күн бұрын
අග්බෝ ඇත් රජු ආරක්ෂා කර ගමු දුෂ්ට මිනිස්සු නිසා හුඟක් තාඩන පීඩන වලට ලක් වූ අසරණයෙක් .. නොකල වැරදි වලට දුක් විඳින අග්බෝ ඇත් රජුනි අපි හැමදාමත් ඔබට ආදරෙයි.. අග්බෝ ඇත් රජුනි ඔබ නිදුක් නීරෝගීබව දීර්ගායුෂ ලැබේවා 🙏❤️🐘❤️🙏 තෙරුවන් සරණයි අග්බෝට 🙏🙏🙏
@LakshikaSamaranayake-m1v
@LakshikaSamaranayake-m1v 7 күн бұрын
අග්භෝ👑🐘👑 ඇත්රජුණේ 🙏🙏🙏🙏🙏🙏ඔබ දැන් බොහෝ වෙහෙසට පත්වී ඇති බව 😢😢😢😢😢දැනීයයි. ඔබගේ කන් නොඇසී, දෑස් ද දුර්වලව 😢😢😢😢ඇති බව පෙනී යයි. 👑🐘👑ඇත්රජුණි ඔබ‍ගැන ඇති සුන්දර දසුන දෑසින් දුටුවා සේ දැනේ. ඒ සුන්දර දසුන් පෙළ දෑසින් දැකගැනීමට ඉඩ සැලසු සහෝදර පැතුම් ඔබ‍ට මගේ හදවතින්ම ප්‍රණාමය 🙏🙏🙏🙏. අග්භෝ 👑🐘👑රජුන් ඇතුළු සියළුම ඇත් පරපුර රැකගැනීමට අත්වැල් බැඳගමු 🙏🙏🙏🙏🙏🙏. ස්තුතියි 🙏.
@sandyakumarikalanchiyalage6733
@sandyakumarikalanchiyalage6733 6 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා අහ්බෝ ඇතුළුව අනික් සියලුම සතුන් ආරක්ෂා වේවා 🙏🙏🙏🙏🙏
@sarojikajayamini227
@sarojikajayamini227 7 күн бұрын
අනේ අග්බෝ වස්තු මැණික දැක ගන්න සැලස්වීම ⁣බොහෝම පින් හරිම සුන්දර දර්ශනයන් තියෙනවා මේ පුෂ්ටිමත් අලි බෝල හරිම ලස්සනයි ඔව් පැතුම් මහත්තයෝ එයා වෙනුවත් අරමුදලක් හරි පිහිටුවනවා නම් අපිත් කැමතියි දායකත්වය දෙන්න අග්බෝට කොහොම ද ඔය යාළුවෝ සෙට් එක හමුවෙලා තියෙන්නේ සතුටුයි යාළුවෝ ඉන්න එකට නමුත් වලි දාගත්තොත් අග්බෝ පව් එයා ලෙඩවෙලා නේ හිටියෙ 😢😢😢😢ලස්සන දර්ශනයන් ගෙන් සමන්විත අලිබෝල Video අපවෙත ගෙනත් දුන් පැතුම් බණ්ඩාර මහතාට ගොඩක් ස්තුතියි තෙරැවන්සරණයි දෙපාර්ශවයටම 🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣💚💚💚💚💚💚💚💚💚💚💚
@NishanthiMalee
@NishanthiMalee 6 күн бұрын
මල්ලි ඔයාට ගොඩක් පිං අග්බෝ ගැන හොයලා බලනවට.අලිත් පව් මිනිස්සුත් පව්.
@tharangalansakara3181
@tharangalansakara3181 5 күн бұрын
Minissunta wada Ali paw.miniasunge hith maha jara.
@sarathdasanayake7557
@sarathdasanayake7557 6 күн бұрын
ස්තුති පැතුමි , අග්බෝ ආරක්ෂා වෙිවා
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 7 күн бұрын
සුභ අලුත් අවුරුද්දක් වේවා පැතුම්...ගොඩක් පිං අපිට මේවා පෙන්නනවට...මුලු අවුරුද්දම යහපත් වේවා!
@pathumswild
@pathumswild 7 күн бұрын
ඔයාලටත් බොහොම ස්තූතියි මේව බලනවට හැමදාම ❤️😍🙏 සුබ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏
@ThamaraDhammearatchi
@ThamaraDhammearatchi 6 күн бұрын
ගොඩ කාලෙකින් අග්බෝ දැක්කේ. හරිම සතුයුයි. ඔයාට ගොඩාක් ස්තූතියි.
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 7 күн бұрын
අග්බො පෙන්වපු එක ස්තුතියි❤❤❤❤❤ ආරක්ෂා ව ලැබෙිවා ආදරෙයි❤❤❤❤❤ හැමදාම අග්බො .බෙිරේවා අග්බො.අග්බො බුදුසරණයි දිර්ඝායු
@anushagayani8647
@anushagayani8647 7 күн бұрын
අනේ අග්බෝ මැනික දැකීමත් සතුටක්..පරෙස්සම්න් ඉන්න මැනික නොමිනිසුන් උඹට වින කටින්නයි මාන බලාන ඉන්නේ.සොබාදම් මෑනියන් අග්බෝව ආරක්ෂා කරත්වා ..බුදුසරණයි ❤❤❤❤❤❤❤❤
@filishiyailankoon705
@filishiyailankoon705 7 күн бұрын
නව වසරේ අග්බෝ මැණික දැක ගන්න ලැබීම සතුටක් මේ දසුන් නිරතුරුව ගේනවට ඔයාට ස්තූතියි.ලැබුවාවූ නව වසර සෑම දෙනාටම නිදහස් නිවහල් සතුට සපිරි සුබ නව වසරක් වේවා දළදා සමිඳු පිහිටයි
@pubududhananjaya07
@pubududhananjaya07 6 күн бұрын
කඩවර අප්පච්චිගේ පිහිටෙන් අග්බෝ ඇත් රජුගේ ජිවිතය ආරක්ෂා වේවා ! 🙏💐🌟🔱🕉️
@VeenaAup
@VeenaAup 4 күн бұрын
අග්බෝ ඇතුළු සියලුම ඇත් කාණ්ඩයම සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා කිසිදු විපතක් නපුරක් කරදරයක් සිදු නොවේවා උතුම් තිසරණය ආනුභාවයෙන් මේ සියලු ජීවිත නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරණ සියලුම දෙවි රැකවරණයි 🙏🙏🙏😔😔😔❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@ireshadesilva2271
@ireshadesilva2271 5 күн бұрын
අග්බො ගොඩක් දුක් වින්දා, ඉද්‍රිරියෙදි අග්බො ඇතුලු සියලු අලි ඇතුන්ට දෙවියන්ගෙ ආරක්ශාව ලබෙවා !!! එයල හිටපු තැන්,අලි මන්කඩවල් සියළු දෙ එ සතුන්ට් ලැබෙවා !!!❤
@janakirathnayake3825
@janakirathnayake3825 7 күн бұрын
මැනික යාලුවො ත් එක්ක යන්න පවිකාරයෝ වැඩියි
@IreshaSarojani
@IreshaSarojani 6 күн бұрын
එයා හොඳින් ඉන්නවා ....❤❤❤තේරුවන් සරනයි ...විස්තර කියනවට ගොඩක් පින්
@BAd-q4z
@BAd-q4z 7 күн бұрын
නවවසරෙ.මහ.හුගක්.ඇවිදින් බලන්නට.පරපුරෙ.ඇත්රජු දීර්ඝ.ජයතුම..වෙවාඋඹහට ඉතින්.අග්බො..සුරැකියන්.. ❤නුඹෙ.පින්බර.දසුන අපහට සතුට.සැනසුම.ලැබෙ හැමවිටම නවවසරෙ..උදාවත්.සමගින පතනවා.තෙරුවන්.බලෙන්. ගුණ ❤.ඇවිත්.සද්ධන්තයන්. රෑනක් ඇවිත්.නුඹෙ.තනියටත් පිරිවර පතනවා.හැමවිටම. නිති.අපි නුඹට.යහපත්.දිවි මගක්.සරි... ❤මිනිසුන්ගෙ.සිත්.පහන් වීලා. නිමා.වීගොස්.දුක්බර දසුන්.. මෙවසරෙවත්.උදා වෙවා මිනිසුන්ගෙ.සිත් තුල.පහන්.... ❤.ඇතුන්.රජු.මෙන් යන.ගමන්.ඇති පින්බරයි.එ.දැකි දසුන් පතමි.වසරෙ.දකින්නට.අප නිහඩ..නිජබිම තුල..දසුන්..... සුභ.නවවසරක්..🎉🎉 පැතුමි..ලස්සනයි.ස්තුතියි❤❤ බිනුරි..
@thushithawijayalath9860
@thushithawijayalath9860 7 күн бұрын
දැකපු ලස්සනම විඩියෝ එකක්..............අලුත් අවුරුද්දෙ අග්බෝ බලන්න ලබා දුන්න ඔයාට සුභ අළුත් අවුරුද්දක්😍😍😍
@ChandraniWijesooriya-f8x
@ChandraniWijesooriya-f8x 6 күн бұрын
💔💔💔😂😂🙏🙏 Maya.පින්නවල dunoto..pin.💔💔💔😂 Tirisannu..banivi
@Diannas_Kitchen
@Diannas_Kitchen 5 күн бұрын
අපේම ආදරණීය අග්බෝ ඇත් රජු හට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!🙏❤️❤️❤️❤️🐘❤️❤️❤️❤️
@wasantharj121
@wasantharj121 7 күн бұрын
අග්බෝ ❤ සුබ නව වසරක් අයියේ ❤❤
@ranjayarathnayake9329
@ranjayarathnayake9329 7 күн бұрын
හැමදාම උනේ රජයේ ලොකු ලොක්කන්ගේ හා දේශපාලකයන්ගේ ඕනෑ එපාකම්වලට අනුව රටේ රක්ෂිත ටික කපලා අසරණ වන සතුන්ට ඉන්න තියෙන ඉඩ නැති කරපු එක තමා.එහෙම කරලා පසුව හැමෝම කියන්නේ වන අලින්ගෙන් හරිම කරදරයි.එලවලා දාන්න කියලා.බලෙන් ඒ අසරණ සතුන්ගේ තැන්ම කොල්ල කාල එයාලටම බනිනවා මේ මනුස්ස කියන සතා.
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 күн бұрын
සතුන් gen වන වගා හානිය kiyana ගමන් ඉඩම් රක්ෂිතය ta අයිතියක් තියනවා da කියලත් කියන්න ඕන සතුන් ඉන්නේ තමන් කලින් ගමන් කරපු වාසය කරපු තැන්වල
@MHherathMH
@MHherathMH 6 күн бұрын
අග්බෝ සහ අනිත් සියලුම අලි ඇතුන්ට බුදු සරණයි 🙏🙏🙏
@I.p.keppetipola
@I.p.keppetipola 7 күн бұрын
හිතේ තියෙන යහපත් පැතුම් ප්‍රර්ථනා සමෘද්ධිමත් වෙිවා ...!!! නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ නව වසරක් වෙිවා බහුලතාවය සමඟ සතුට සැනසිම වසර පුරා ලග රැදේවා...!!! සතුටින් ඉන්න සහෝදරයා හැමදාමත් ජය හා සතුට
@MadhawaAravinda-y8d
@MadhawaAravinda-y8d 7 күн бұрын
දැකපු ලස්සනම විඩියෝ එකක්
@wasundaramadubhani
@wasundaramadubhani 4 күн бұрын
ගොඩාක් ස්තුතියි අයියේ,අපේ අග්බෝවන් නිතර හොයලා බලන එකට❤❤❤❤ජේසු පිහිටයින් දීර්ඝායුෂ ලැබේවා
@MangalaPerera-in2tp
@MangalaPerera-in2tp 3 күн бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි ,ආරක්ෂා වේවා !
@NilanthiRenuka-e2k
@NilanthiRenuka-e2k 5 күн бұрын
ගොඩක් ස්තුතියි. අග්බෝ දැකීමත්. වටිනා වීඩියෝ එකක් ඉදිරිපත් කලාට. පරිස්සමෙන්
@mihiranrandika007
@mihiranrandika007 7 күн бұрын
පැතුම් අයියේ අග්බෝ මද හැදෙන කාලයට රංචු හොයාගෙන යන්නැද්ද? එයාට කරදරයක් නැති හින්දා යාළුවෝ ටිකත් එක්ක යයිද දන්නෑ වෙන ප්‍රදේශයකට 🐘❤.
@saliyaperera6169
@saliyaperera6169 6 күн бұрын
අග්බෝ ඇතුලු අනිකුත් සියලුම අලි ඇතුන් ආරක්ශා වේවා...
@shiwanthesudu7020
@shiwanthesudu7020 7 күн бұрын
බොහෝම ඉස්තුතියි මල්ලි ඔයාලාට අපිට මෙවගේ විඩියෝ දෙනවට තෙරුවන්සරනයි
@pathumswild
@pathumswild 7 күн бұрын
බොහොම ස්තූතියි ඔයාලටත් වීඩියෝ බලනවට ❤️😍🙏
@Gagana4899
@Gagana4899 6 күн бұрын
මෙයාලට පුලුවන් තරම් නිදහසේ ඉන්න දෙන්න.නිතරම සංචාරකයො එන්න ගත්තොත් කිසිම නිදහසක් නැතිවෙයි .ඒ වගේම ආරක්ෂා කරන්නත් ඕන.
@renukadamayanthi554
@renukadamayanthi554 6 күн бұрын
අග්බො...❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරනයි...
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 күн бұрын
Suba Aluth Auruddak wewa pethumSwild.!!.Agbo manika❤🐘❤️Athulu yaluwo Hemotama❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️🐘❤️
@Kusum-r1w
@Kusum-r1w 6 күн бұрын
අග්බෝ ගැන සොයා බලනවට ඉස්තුති
@hfv2751
@hfv2751 6 күн бұрын
Adaraniya agbo Rajuni ❤ Niduk nirogi deergau boho ❤ Suba nawa wasarak oyatath manika ❤ VISHVA MATHAWAGE ASIRWADAYA LABEWA MANIKA ❤️
@GaminiWijerathna-o8l
@GaminiWijerathna-o8l 6 күн бұрын
ස්වභාවික සම්පතක් වන වන අලින් පිළිබඳ අපව දැනුවත් කාරීමට ගන්නා වෙහෙස අගයමි. මෙසේ වෙහෙස මහන්සිවී ලබාදෙන තොරතුරු උපයෝගි කර වන අලි ප්‍රශ්නයට පිළියම් යෙදීම වගකිව යුත්තන්ගේ වගකීමක්. ඔබ ගන්නා වෙහෙස මහන්සියට අගයක් ලැබේවා.
@NandaniAbeywardana
@NandaniAbeywardana 4 күн бұрын
හරිම සතුටුයි ඔයාට පිං අග්බො කොල්ල පෙන්නුවට.
@nandarathnayaka440
@nandarathnayaka440 6 күн бұрын
බුදු සරණයි පැතුමි පුතේ
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 6 күн бұрын
අග්බෝ රජතුමා දැක්ක කල් තෙරුවන් සරණයි හැමෝටම
@Kamal-o4h
@Kamal-o4h 4 күн бұрын
අග්ග බෝ ඇත් රජු බලන්න සැලැස්වලට බොහොම ස්තුතියි ලැබුවා වුනා වසර සුභම සුභ නව වසරක් වේවා සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි❤❤❤
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 6 күн бұрын
අනේ,නවවසරේ පලමු වතාවට අග්බෝ දැක ගන්න ලැබිම සතුටක්.අනේ අහිංසක අග්බෝට කාගෙන්වත් හිරිහැර කරදරයක් නැතුව ඉන්න තිබුනොත් ඇති.පවු අහිංසකයා.පැතුමි මල්ලි කියනවා වාගේ අග්බෝ සුරක්ෂිත කරන්න මල්ලිගේ යොජනා ගොඩාක් වාටිනවා.ඒ යෝජනා ඉක්මණින්ම සපල වෙිවා!!! අග්බෝ ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! ඒ අවට අයත් අග්බෝට අනුකමිපා කරන එක හොදයි.අග්බෝ සමග ගොඩාක් ලස්සන විඩියෝ එකක් අපට ගෙනත් දුන්නාට ගොඩක් ස්තුතියි.ලැබු නවවසර ඔබටත් පවුලේ සියළුම දෙනාටත් සිතන සිතුමි පතන පැතුමි ඉටුවන නිදුක් නිරෝගි වාසනාවන්තම වසරක් වෙිවා !!! තෙරැවන් සරණයි !!! දෙවි රැකවරණයි !!! ❤️❤️😘😘🤗🤗🐘🐘🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🎇🎇🎇
@wildwanderer_chronicles
@wildwanderer_chronicles 5 күн бұрын
නියමයි සහෝදරයා 😍😍
@nilminifernando5548
@nilminifernando5548 2 күн бұрын
අග්බෝ යාලුවෝ එක්ක ඈතට යනවනමි හොදයි නමුත් එයාල මොනව කරයිද කවුද දන්නේ 😘🐘❤️ පැතැමි මහතාට ගොඩාක් පින් මේ වස්තැව ගැන හොයල විස්තර දානවට 🙏🙏🙏❤️🐘😘
@wasantakumara5770
@wasantakumara5770 6 күн бұрын
අග්බො අැතාගෙ විඩියො එකක් දනකන් බලන් හියෙ අයියෙ අග්බොටත් මරන චරදන නෙද අයියෙ❤
@supunmuniwarathanthrige6412
@supunmuniwarathanthrige6412 6 күн бұрын
ස්තුති පැතුම් .සුබ අළුත් අවුරුද්දක් වේවා
@koinmanike6760
@koinmanike6760 7 күн бұрын
අනේ අග්බො ඇත්‍ රජුනි දීර්ඝආයුෂලැබේවා!!!
@anurajayantha4681
@anurajayantha4681 7 күн бұрын
Happy New Year Malliya. Anee Mee Ahinsakayo Siyaluma Dena Rekaganna. 🙏🙏🙏 Anee Deviyanee Mee Ahinsakayo Semata Dalada Samidu Pihitai 🙏🙏🙏❤️❤️❤️
@JayanthiPitigala
@JayanthiPitigala 6 күн бұрын
අග්බෝ රජුට බුදුසරණ යි.ඔහු ස්වබාදර්මයෙන් ආරක්සාවේවා.
@hfv2751
@hfv2751 6 күн бұрын
Subama suba nawa wasarak wewa ❤aiyye❤️🙏 Agbo daka ganna labima godak sithata sanasimak Godak pin oyata🙏🇦🇪
@dulsiriwatawala6414
@dulsiriwatawala6414 6 күн бұрын
Very impressive, thanks Pathum ❤❤
@chandivlogs215
@chandivlogs215 5 күн бұрын
Godak kaalekin agbo dakke.bohoma pin eya gana visthara geavata❤❤
@RamyaSenarathna
@RamyaSenarathna 6 күн бұрын
Ane video eka balala හිතට harima සතුටුයි oyage මහන්සියට godak thanks
@preethieapasingha452
@preethieapasingha452 5 күн бұрын
Budu saranai patiyo, ahinsakaya. Agboo 🐘❤
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 7 күн бұрын
ගොවි තැන karana ඉඩම් රක්ෂිතය ta අයිතියක් තියනවා da කියලත් කියන්න සතුන්ගේ හානිය විතරයි කියන්නේ
@CoonjanUdhay
@CoonjanUdhay 5 күн бұрын
Aqbo ath rajunta niduk niroqi dirqausha labewa.samma sambudu saranai aqboletath pathum puthatath ❤❤.
@deshanidasanayaka7603
@deshanidasanayaka7603 5 күн бұрын
Arksha wewa 🙏🙏🙏Budusarani dawiphiti patiyoo
@jayanisandamali6125
@jayanisandamali6125 6 күн бұрын
අම්මෝ අග්බෝලේ දැක්කම අම්ම තාත්තා දැක්කා වගෙයි.
@udithawijewardana3067
@udithawijewardana3067 6 күн бұрын
Pathum obatath agbo athulu mulu hasthi parapuratath waasanaawantha aarakshakaaree suba nawa wasarak wewa 👍👍👍👦👍👍🌳🌳🌳🌳🌳🌳🌳❤️🐘❤️🐘🐘🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️❤️❤️❤️🌳🌳🌳🌳🌳🌳🌳🌳
@WildTVSrilanka
@WildTVSrilanka 6 күн бұрын
niyamai
@pathumswild
@pathumswild 6 күн бұрын
Thank you malli ❤️😍🙏
@මුතුවරුසා
@මුතුවරුසා 6 күн бұрын
ප්‍රදේශයේ අය නම් දියුණු වීම කෙසේ වෙතත් ලොක්කෝ නම් දියුණුවෙයි
@nirojayasekera7055
@nirojayasekera7055 7 күн бұрын
Superb! Thanks for sharing this beautiful video 🙏❤️🐘❤️. Only wish is that humans stay away from elephant habitat 🙏
@tekladamayanthi9446
@tekladamayanthi9446 4 күн бұрын
Oba thuma dina 2kaka gath uthsahayata godak pin.hamoma akathuwela above givithaya anekuth ali athunge gevithat akka araksha karamu.
@iranganiayabaddage792
@iranganiayabaddage792 6 күн бұрын
සුභ අලුත් අව්රුද්දක් වේවා!!🙏
@mangalikabandara2281
@mangalikabandara2281 7 күн бұрын
Thanks for the new video clip. Wish you and your friends a very happy new year 2025.
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 4 күн бұрын
Pathum Malli oyata godak Sthuti Agbo ge Suwa Duk Soya Bala Thorathuru genawata,
@anomagamaanayake503
@anomagamaanayake503 6 күн бұрын
Theruwan saranayi AGBOTATH ,Agbo gana hoyabalana samatath.
@NadikaKumuduni-yq9jf
@NadikaKumuduni-yq9jf 6 күн бұрын
Agbo menika teruvan saranai.
@nimalbandara102
@nimalbandara102 2 күн бұрын
Really nice ❤❤
@Lavish-b2t
@Lavish-b2t 4 күн бұрын
Ane amme parismn inna ❤❤❤
@harrietgnanalatha8894
@harrietgnanalatha8894 6 күн бұрын
*මිනිසුන් ගොවිතැන් කරන්නේ අලින්ට තිබුන භූමියේ නේද....? *මිනිසුන් අලින්ට කන්න තිබු සවභාවික පරිසරය විනාශකරල , ගොවිතැන් කරල අලි කනවා කියනවා.! සතුන්ට වවන්න බැ.!මිනිසුන් කරන වගාවෙන් කොටසක් සතුන්ටත් දියයුතුයි. මිනිසුන් අලි,ඇතුන් සතුරන් සේ නොසලකා සහයෝගයෙන් ජීවත් වියයුතුය.!
@aveeshiduwara3269
@aveeshiduwara3269 6 күн бұрын
අර අලියගෙ වීඩියෝ එකක් දාන්නකො මාර උසක් තියෙන්නේ 😍
@wasantharj121
@wasantharj121 7 күн бұрын
ඒ අලියගේ ලොකු අම්මොහ් 😮
@clairejean4782
@clairejean4782 6 күн бұрын
Happy New Year brother 🥳
@jayanisandamali6125
@jayanisandamali6125 6 күн бұрын
👍
@kwdh4280
@kwdh4280 6 күн бұрын
Asawen balanawa obage video agbo at rjuta deergausa lebewa niduk nirogi suwaya lebewa
@nithyanithya5991
@nithyanithya5991 6 күн бұрын
Anee wasanawan aluth awrudde.. pinwantha dasunak..❤❤❤❤❤❤
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 7 күн бұрын
Agbo ai chandiyek wela wage parissamata inna agbo🎉❤agboge ආරක්ෂාවට වෙන්න ඇති ali රංචුව ඇවිත් inne
@MadhawaPrasad
@MadhawaPrasad 6 күн бұрын
❤supiri aiye ❤
@mrs.cloudy-fp8cl
@mrs.cloudy-fp8cl 7 күн бұрын
Oya wadagath torathuru wagakiwa yuthu ayata dila meyalawa rakaganna ❤❤❤❤❤❤❤
@IshaniRanaweera-b4y
@IshaniRanaweera-b4y 5 күн бұрын
අනේ අම්මෝ....😂 අයියේ වැවේ කිඹුල්ලු නැද්ද
@samithumethnula998
@samithumethnula998 5 күн бұрын
අනේ 🙏🙏🙏🙏 මේ සත්තු මරන්න එපා මේ ආණ්ඩුව විසදුමක් දෙයි අපි බල කරමු විසදුමක් දෙන තුරුම එතෙක් රැක ගන්න 🙏🙏🙏
@sriyanidammika2481
@sriyanidammika2481 7 күн бұрын
Me.asaranayanta.jiwathweme Aithiya.labewa.
@මුතුවරුසා
@මුතුවරුසා 6 күн бұрын
අලි ඇතුන්ට ආදරේ අය තමන් ඉන්න පැත්තට ගෙනත් දාන්න කියලා වනජීවි එකට බල කරන සංවිධානයක් හදනවා එකතු වෙන්නේ කවුද......❤❤❤❤
@madusankaukumara1089
@madusankaukumara1089 6 күн бұрын
අග්බෝ❤
@මුතුවරුසා
@මුතුවරුසා 6 күн бұрын
අග්බෝත් දැන් හොදට හැදිලා ඉන්නේ
@ajithdlperies6085
@ajithdlperies6085 7 күн бұрын
Supri video akak ... nice video creation
@pathumswild
@pathumswild 7 күн бұрын
බොහොමත්ම ස්තූතියි ❤️😍🙏
@KumuduniMayadunnage
@KumuduniMayadunnage 6 күн бұрын
Manika parassaman inne 🙏 budusaranai
@chandraniranaweera5777
@chandraniranaweera5777 4 күн бұрын
අනේ අග්බෝ ඇත් රජුනි නිදුක් නිරෝගී වෙිවා
@shantharanaweera4741
@shantharanaweera4741 4 күн бұрын
කොහොම හරි අග්බෝ රැක ගන්න. පවි එයා..
@indramenike8470
@indramenike8470 6 күн бұрын
Agboo thami leedar.
@noname-ru7zn
@noname-ru7zn 52 минут бұрын
aiya meke part 2th danna
@JayerathnaRathnayeka
@JayerathnaRathnayeka 6 күн бұрын
Agbogane rateta loketa mewidiyate ho helikela obeta sthuthi🙏🙏🙏
@dileepanilakshi7626
@dileepanilakshi7626 7 күн бұрын
❤❤❤❤
@aruns90
@aruns90 7 күн бұрын
❤❤❤❤❤❤❤
@senavirathnebandara9640
@senavirathnebandara9640 7 күн бұрын
🙏🙏🙏
@NalakaSilva-t1v
@NalakaSilva-t1v 6 күн бұрын
Supiri
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,7 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
මරණය වෙත රැගෙන ගිය ගමන
7:40
Road of Elephant - අලි පාර
Рет қаралды 264 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН