Рет қаралды 25,985
සහකාරියක් හොයාගෙන අලි රංචුවකට ආපු සද්ධන්ත ඇතෙක් සහ අලි දෙන්නෙක් අතර රංචුවේ සිටින කෙනරකගේ ආදරය දිනාගැනීම පිණිස ඇතිවන තරඟයක් මෙම වීඩියෝවෙන් දැක්වේ.
#elephant #srilanka #wildelephants #tusker #animals #nature #wildlifedocumentary #kawanthissa #pathumswild