කාවන්තිස්ස - සංඛ ඇත්තු දෙන්නගෙ තිබුන අපූරු මිතුරුකම | Wildlife Documentary | PathumS WILD

  Рет қаралды 34,540

PathumS WILD

PathumS WILD

Күн бұрын

#wildlife #elephant #nature #wildelephants #srilanka #srilanka #tusker #kawanthissa #documentary

Пікірлер: 198
@vhfgfddttf6053
@vhfgfddttf6053 8 ай бұрын
සංඛ ඇතාට වෙඩි තියපු නරුමයටත් අසූචි වලකම වැටිලා මැරෙන්න සිද්ධ වෙන්න ඕනේ.
@slchinthaka6465
@slchinthaka6465 16 күн бұрын
සංඛ ඇතා අහිංසකයී නේද?
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 8 ай бұрын
පවුකාර මිනිස්සුන්ගේ අඳම පවුකාර බාල වැඩ නිසා අපට අහිමියන අපේ සුන්දර සමිපත.නිවන් සුවයම ලැබෙිවා !!! සංඛ ඇත් රජුනී .😭😭😭😭🐘🐘🐘🐘🙏🙏🙏🙏
@user-mp7sz7hm2h
@user-mp7sz7hm2h 8 ай бұрын
සංඛ දැනෙගෙන හිටියනම් තිරිසන් මිනිසා සංඛගේ ජීවිතය බිලිගන්න ලෑස්ති වෙනවා කියලා 😭😭😭කාවන්තිස්ස එයාව තනිකරන්න උත්සහ කරණ එකක් නැහැ. පව් අහිංසක සත්දන්තය 👑🐘👑මේ ජීවිතය බිළිගත් මිනිසාට හොඳක් වෙන්නේ නැහැ🥹. දීර්ඝායුෂ 👑🐘👑කාවන් ඇත්රජාණෙනි 🙏🙏🙏🙏🙏🙏ඔබගේ ජීවිතයත් රැකගන්න ඔබ සියළුම දෙනාගෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏🙏.
@nayananandani8281
@nayananandani8281 8 ай бұрын
අනේ පව් ...මේ කාලකණ්ණි අතරට එන්න එපා සංක ඔයාදිවයලෝකේ යන්න ...බුදුසරණයි...අලි ගැන සොයන ඔයා ට බුදුසරණයි ...
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 8 ай бұрын
කාවන්තිස්සයි,සංඛයි වාගේ මිතුදමි මෙියලා අතරේ රැදේවා !!! මෙි සමිපත හා හැමෝම ආරක්ෂා වෙිවා !!!😭😭😭❤❤❤🤗🤗🤗😘😘😘🐘🐘🐘🐘🙏🙏🙏🙏
@jms.kumari5067
@jms.kumari5067 8 ай бұрын
පව් සංඛ ආයේ කිසිම ආත්මෙක ඔවැනි අකල් මරණයක් අත්නොවෙවා! 🙏🙏🙏🙏
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 8 ай бұрын
Ai eya maralada😢 ?
@jms.kumari5067
@jms.kumari5067 8 ай бұрын
@@nilanthikumarithalangamaku4029 ඔව් 😭😭😭
@ThusharaRupasingha-tr8de
@ThusharaRupasingha-tr8de 8 ай бұрын
Na kauda marala😢😢😢😢
@jms.kumari5067
@jms.kumari5067 8 ай бұрын
@@ThusharaRupasingha-tr8de ටොයිලට් වලකට වැටිලා කකුලේ ආබාධය නිසා නැගිටගන්නත් බැරිවෙලා ඒකෙන් තමයි මැරිලා තියෙන්නේ විඩියෝ එක ආපහු සැරයක් බලන්නකෝ 😔😔
@janithasamarakkody6128
@janithasamarakkody6128 8 ай бұрын
මිනිසා විසින් උදුරා ගනිමින් සිටින අහිංසක ජිවිත... සංකත් එහෙම රටට අහිමි උන සම්පතක්... මේ සුන්දර දසුන්, මේ හැසිරීම් දකින්න දුර්ලබයි... ස්තුතියි ඔබ‍ට... මේවා දකින්න අපට සලස්වන එකට... මේ සතුන්ට නිදහසේ ජිවත් වෙන්න, සොබා දහමේ ආරක්ෂාව ලැබේවා.... සංක පුතේ නුදුරු භවයක මේ සසරින් එතෙර වන්න හොද ආත්ම බවයක් ලබන්න හේතු වාසනා වේවා... 🙏🙏🙏
@pathumswild
@pathumswild 8 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට සහ මේ විදිහට අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@neetharanjani1692
@neetharanjani1692 8 ай бұрын
කාවන්තිස්ස සංක ලස්සන දෙන්නෙක් ස්තූතියි ඔබට අපවෙත මේ සොදුරැ දෑ අපවෙත ගෙන එනවාට
@jms.kumari5067
@jms.kumari5067 8 ай бұрын
ඔය ඉන්න රංචුවෙ අනිත් ඔක්කොම ගෑණු සත්තුද? හොද අන්තඃපුරයක්නේ. සංඛ කළුපාටයි කාවන්තිස්සට වැඩිය නේද? . හරිම ලස්සනයි අදත් Thanks මල්ලි
@nisadu8447
@nisadu8447 8 ай бұрын
Sanka mruna
@aminirwana6325
@aminirwana6325 8 ай бұрын
හැමදාම වගේ මේකත් ලස්සන වීඩීයෝ එකක් .අලි ඇතුන්ට ,සතුන්ට ආදරය නොකරන අයටත් මේවා දකින්න බලන්න සිත් පහල වේවා . ඒ අය විනාශ කරන්නේ,හිරිහැර කරන්නේ මොන තරම් වටිනා සුන්දර සම්පතක් ද කියා වැටහේවා!
@user-kw2qf1dk3h
@user-kw2qf1dk3h 8 ай бұрын
කාවල් තිස්සගේ පැටියෙක් වෙන්න ඇති මෙි සංඛ එයාලාට නාතින් අදුරගන්න පුළුවන්නේ පවු අසරණයා
@pathumswild
@pathumswild 8 ай бұрын
😢❤️🙏
@user-zg1wk3eu9c
@user-zg1wk3eu9c 8 ай бұрын
අනේ හරිම ලස්සනයි එයාලගේ තැනත් එයාලත් ❤❤👍👌
@sheeladaskara4686
@sheeladaskara4686 8 ай бұрын
Thank you Pathum. You bring us very interesting stories. Appreciate your labour.
@jayathungadp6078
@jayathungadp6078 8 ай бұрын
Puduma tharam lassana parisarayak..lassana darshana pelak..patum ithama lassanata ee kathava apita vistara kalaa...puduma satutakin balan hitiyath, deneth kadulin pirunaa...hadavatha parila giyaa...echchara lassana kathavak shookantayakin kelavara kalee ai kiyala ahanna baa....eeka thamai aththa.....sanrakshitha darshana oyalànga tibuna nisa hamootama lassana kathavak kiyanna labunath? ....sankha...... ada vitharak dakala, ada vitharak ahapu oyage kathavata apage sith kotharam nam ridunaada?...vachanayen kiyanna baritharam wu magee hadapiri shookaya mage deviyan idiriye oba wenuwen pudannam....jeesu pihitai...patum oyatath...
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 8 ай бұрын
මෙ Video එකනම් 10 පාරක් බලනවා,හරිම වටිනවා!🙏👍👌👍🐘💯🇨🇦🇱🇰🐘😊👌👍🤗😍🥰❤️🙏
@shyamachandrasiri9151
@shyamachandrasiri9151 8 ай бұрын
මේ දෙන්න රැක ගන්න දෙවියනි බුදුසරණයි
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 8 ай бұрын
සංක මරල අවුරුදු එකක් විතර වෙනවා
@KuwaitStar-du9zd
@KuwaitStar-du9zd 8 ай бұрын
බුදුසරනයි හැමෝටම පරිස්සමෙන් ඉන්න කුරිරු මිනිස්සු ඉන්නේ එයාලගේ වාසස්ථාන එලි කරහම එයලා කෑම හොයන් ගම් වදිනවා ඉන්පසුව ඉරනම හරිම දුක් විදිහට ගෙවෙන්නේ
@amithawelikanna4658
@amithawelikanna4658 8 ай бұрын
මාර.ලස්සන. වටිනාම.වැඩක්.
@pathumswild
@pathumswild 8 ай бұрын
පොඩි නිවැරදි කිරීමක් කළ යුතුයි.වීඩියෝවේ එක තැනක ඇතෙක් කාවන්තිස්සව පස්සෙන් පස්සට තල්ලු කරන් එන අවස්ථාවේ එතන සිටින්නේ සංඛ ඇතා නොව මංගල ඇතා බව කිවයුතුයි.ඒ පිළිබඳව සමාවන්න.වීඩියෝව නරඹා එම වරද පෙන්වා දුන් මහත්මාට බෙහෙවින් ස්තූතියි.❤️🙏
@rohinikarunarathne8524
@rohinikarunarathne8524 8 ай бұрын
අනේ මේ අහින්සක සතුන්ට කාගේ පිලිසරනක්ද පවු ඇස්වලට කඳුළු එනවා මේවා දැක්කම .😮❤
@vihangapamod
@vihangapamod 8 ай бұрын
😂 ලෙඩක් බෙහෙත් ගන්න
@dubaicenter8664
@dubaicenter8664 8 ай бұрын
ඔබට ස්තුතියි. අලි ඇතුන්ට ජීවිත විනාශ කරන පාපතරයන්ට ශාප වේවා. පවි අහිංසක සත්තුන්ට එයාලගෙ පාඩුවේ ඉන්න දෙන්නෙ නැති හැටි. මේ අපේ සමිපත් රැක ගන්න සියලුම දෙනාටම සිත් පහල වේවා. සියලු සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගි නීරෝගි වෙත් වා සුවපත් වේවා.
@pathumswild
@pathumswild 8 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@sanjulasajith5145
@sanjulasajith5145 2 сағат бұрын
නිවන් සුව ලැබේවා ඇත් රජුනී 🙏💗
@pradeepnperera4060
@pradeepnperera4060 8 ай бұрын
protect our natural beauty
@menakarajapaksha62
@menakarajapaksha62 16 күн бұрын
Sanka t වෙඩි thiyapu එකාට ලොව වේදනාකාරී ma මරණය උරුම වේවා
@sheharadasilva9148
@sheharadasilva9148 8 ай бұрын
පවු ⁣මේ අසරණයෝ මෙහෙම ඉන්නවා කාලකණ්ණී මිනිස්සු දැක්ක ගමන් වෙඩි තියනවා
@lovesl9386
@lovesl9386 8 ай бұрын
කොණ්ඩගල.ඔතන තමයි මුලින්ම අවුකන පිලිමය හදන්න ගිය තැන
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 8 ай бұрын
අනේ මෙියලා රන්ඩු නොවි හොදට ඉන්නවා නමි කොච්චර හොදද.හරියට කාවන්තිස්සයි,සංඛයි වාගේ.❤❤❤🤗🤗😘😘😘😢😢😢🐘🐘🙏🙏🙏🙏
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz 8 ай бұрын
Paw deviyene kakulath sanipa ne randu Novi Inna petiyooo oyalata godak adarei budusaranai
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 8 ай бұрын
මතකය අවදි කරලා අඩන්න සංවෙදි විඩියෝ එකක්.ගොඩාක් ස්තුතියි .😭😭😭❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹
@srilanka7234
@srilanka7234 8 ай бұрын
මම හරිම ආදරේයි ආලි ඇත්තුන්ට
@pramila5152
@pramila5152 Ай бұрын
background Music eka wenuwta natural sound eka thibuna nam hodai.video eka godak lassanai.
@pathumswild
@pathumswild Ай бұрын
බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම පිළිබඳව. දැන් අලුතින් දාන වීඩියෝ වල මම ගොඩක් වෙලාවට Natural sound එක විතරයි භාවිතා කරන්නෙ ❤️🙏
@shanakatissera4505
@shanakatissera4505 8 ай бұрын
හරිම අලංකාර සතුන්, මේ වටිනා සම්පත ආරක්ශා කරගමු❤️😊
@pathumswild
@pathumswild 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@sarojikajayamini227
@sarojikajayamini227 3 ай бұрын
අය්යෝ හරිම දුකයි මේ නරැමයන් තවත් මේ ලෝකයේ යහතින් ඉන්නවා ද?හරිම දුකයි 😢😢 සුන්දර සත්ව ලෝකය අසුන්දර කරන නරැමයෝ මේ ලෝකයෙන් ඉක්මනින්ම තුරන් වේවා 😢😢😢😢🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏
@ChamikaSandaruwan-l1m
@ChamikaSandaruwan-l1m 8 ай бұрын
අපෙපැත්තෙ තමා ඔය ඇතා මියගියේ අපිත් ගියා බලන්න මටනන් ඇතා දැක්කට පස්සෙ ඇස්වලින් කදුලු අවා ඇතාට නිවන්සුව 🙏🙏🙏🙏🙏🙏🙏
@pathumswild
@pathumswild 7 ай бұрын
😢😢 බොහොමත්ම ස්තූතියි විඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@dewmialwis4188
@dewmialwis4188 8 ай бұрын
අර දෙන්න ට වෙච්ච දේ මේ දෙන්නට නම් වෙන්න එපා එපා එපා.... 🐘🐘🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘🐘💕💕💕💕❤️❤️❤️❤️🥺🥺🥺😢
@yasithakumara1702
@yasithakumara1702 8 ай бұрын
Wela iwarai.dan sanka na
@dewmialwis4188
@dewmialwis4188 8 ай бұрын
@@yasithakumara1702 🥺😢😢😢😭😭😭🐘අයියෝ අපේ රට විනාශ යි අනේ රාජකීය හස්ති පරපුර...
@manoranjidam890
@manoranjidam890 8 ай бұрын
සංක...මරලා ටිකක් දවස්😢😢 දැන් කාවන්තිස්ස තනිවෙලා නේද 😢😢
@chamilsuranga9534
@chamilsuranga9534 8 ай бұрын
😔 brother aththa da?…😢
@manoranjidam890
@manoranjidam890 8 ай бұрын
@@chamilsuranga9534 ඔව් ..එයාට වෙඩි වැදිලා ඊට පස්සෙ වැසිකිළි වලක් වැටිලා හිරවෙලා මැරුණා 😭🐘
@menakarajapaksha62
@menakarajapaksha62 16 күн бұрын
Diigabaya gana vedio ekak oni ayye
@filishiyailankoon705
@filishiyailankoon705 8 ай бұрын
Harima dukai meywa dakinakota eyalage sasara bedeem eawara wela kawan tissa wage tnhajanwitha ath Raju parissam Kara ganna one oyata godak thanks maywa apita dakinna selasuwata
@padmik5750
@padmik5750 26 күн бұрын
සංක ඇතාගේ කකුලේ කොතනද වැලමිටක් තායෙන්නේ අපිදන්න විදිහට වැලමිට තියෙනිනේඅතේ නේද දරැවොවැරදි වුනත් විහිලුවටයි කිවේ අමනාප නොවන්න බුදුසරනයි
@ShanthiMangalika-no9nf
@ShanthiMangalika-no9nf 8 ай бұрын
Paw deiyane Sanka Ath Raju. Oyage thirisan aathme methanin nima wewa menika . Oya hoda lokekama ipadenna menika
@Micmahesh-o4x
@Micmahesh-o4x 8 ай бұрын
මම ඔබතුමගෙ විඩියො හරිම ආසවෙන් බලනවා අලු සම්පත සුරකිමු
@pathumswild
@pathumswild 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@nilanthikumarithalangamaku4029
@nilanthikumarithalangamaku4029 8 ай бұрын
Bohoma sthuthi pahadili kiremata 👌💞🙏
@savivlogs22
@savivlogs22 8 ай бұрын
සුබ ගමන් සංක.😢🐘🖤🏳️
@pathumswild
@pathumswild 8 ай бұрын
😢😢
@badhranisenadheera6459
@badhranisenadheera6459 3 ай бұрын
මම film එකක් වගේ තමයි මේ කතාව බැලුවේ.. බොහොම ගැඹුරු සම්බන්ධ කම් සහ සංකීර්ණ සමාජ පද්ධතියක් තියෙන්නේ අලි සමාජයේ... නමින් අපිම දන්න ඇත්තු කීදෙනෙක් නැද්ද මේ වෙනකොට 😢
@pathumswild
@pathumswild 3 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏 ඔව් ඔවුන්ටත් මිනිසුන්ට වගේම හැඟීම් දැනීම් තියෙනව. ❤️🙏
@sarathdasanayake7557
@sarathdasanayake7557 8 ай бұрын
ස්තුති ඔබට ලස්සන වැඩසටහනක්
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 8 ай бұрын
අනේ,පවු සංඛ පසු බැහැලා යන එක හොදයි රන්ඩු නොවි.😢😢😢❤❤❤🙏🙏🙏🐘🐘🐘
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 8 ай бұрын
අන්තිම ටික අහනකොට කදුළුත් ආවා 💔😭😱😭💔🐘🙏
@PulinduPerera
@PulinduPerera 8 ай бұрын
අන්තිම ටික ඇඩුනා🥺💔
@jayanthibotheju715
@jayanthibotheju715 8 ай бұрын
Paw Dan eya nahane😢😢😢😢 harima lassana penumak ❤❤❤❤
@pathumswild
@pathumswild 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@user-ds1wl9xn2j
@user-ds1wl9xn2j 8 ай бұрын
Lassanai video aka ❤budu saranai
@nimeshchathuranga2726
@nimeshchathuranga2726 21 сағат бұрын
යාලුවා නිසා නෙවෙයි...කාවන්තිස්ස ඇතා කැලේ රජා උනාට ඒ අයත් එක එක ඇත්තුන්ට බයයි...
@b.a.dprabath976
@b.a.dprabath976 Ай бұрын
Super lassnai 😢😢😢😢😢
@pathumswild
@pathumswild Ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@nilminijayawardena
@nilminijayawardena 7 ай бұрын
කාවන්තිස්ස හා භාතිය සුරකිමු. සංඛට නිවන් සුව ලැබේවා. සොබාදම් මව මැවූ අපුරු නිර්මාණයක් වු සංක ඇතුට ජීවිත හානිය කල සැමට පව් පල දේවා.........
@pathumswild
@pathumswild 4 ай бұрын
❤️🙏
@chaminirathnayaka9664
@chaminirathnayaka9664 7 ай бұрын
නිවන්සුව ලැබේවා ඇත් රජුනි 😢😢😢
@pathumswild
@pathumswild 7 ай бұрын
❤️🙏
@Bdulip
@Bdulip 8 ай бұрын
අවදානය දෙන්න හැම කෙනාම මෙයාලට
@pathumswild
@pathumswild 8 ай бұрын
අනිවාර්යයෙන්ම ❤️🙏 බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏
@user-zg1wk3eu9c
@user-zg1wk3eu9c 8 ай бұрын
අග්බෝ කුමරුට බැරිද ඕතන ඉන්න ඔතනට වනජීවී සතුන් ඒ න්නෙ නැද්ද (කකුල් දෙකේ) මෙයාලා පව් 😢
@slchinthaka6465
@slchinthaka6465 16 күн бұрын
දන්නැති නිසා අහන්නේ , චන්ඩි කියන්නේ හොඳ අලියෙක්ද?
@tmhinbanda
@tmhinbanda 8 ай бұрын
Oba tumata bohoma pin
@pathumswild
@pathumswild 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@SeedSuhail-ti4md
@SeedSuhail-ti4md 8 ай бұрын
Lassanama videowak eth awasan une dukakin❤❤
@pathumswild
@pathumswild 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි. ❤️🙏
@brocklesnar-sb8et
@brocklesnar-sb8et 8 ай бұрын
අාසාවෙන් බලපු එක අන්තිමේදි දුකහිතුනා
@mangalasuraweera930
@mangalasuraweera930 8 ай бұрын
ඔබ මොන තරම් කැප කිරීමක් කරන්න ඇතිද මෙච්චරම දසුන් ගන්න . අනේක වාරයක් ස්තූතියි ඔබට !.
@pathumswild
@pathumswild 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@mallikamanchanayakalagedon2691
@mallikamanchanayakalagedon2691 2 ай бұрын
Aiyoòo 😂😂😂aparade 😂😂
@RasikaPriyadarshani-nw9sy
@RasikaPriyadarshani-nw9sy 8 ай бұрын
Papatharayin. Ahinsaka sathunta karana winsayak.Eweni ewunta henawath nehe. Wana Alinge hesireem gena soyana obathumata godak pin!
@pathumswild
@pathumswild 8 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි මෙය නැරඹීම පිළිබඳව ❤️🙏
@user-kx1by9wc2x
@user-kx1by9wc2x 8 ай бұрын
Sanka athata wedi thiyapu ekata ditta damma wedaneeyakarmaye anisansa ikmanin noaduwa labewa. Sadu sadu.
@pathumswild
@pathumswild 8 ай бұрын
😢😢
@Shenayaroshel
@Shenayaroshel 7 ай бұрын
😢 niwan suwa sankayo❤️❤️❤️
@pathumswild
@pathumswild 7 ай бұрын
😢❤️🙏
@SanjeewPerera-sn1ol
@SanjeewPerera-sn1ol 19 күн бұрын
අලි ඇතුන්ට වෙඩි තියන නරුමයන්ට මරණ දුඩුවම් පමුණුවන නීති ගෙන ආ යුතුයි.
@pgachandrasiri3684
@pgachandrasiri3684 8 ай бұрын
අවසානයේ පපුව කඩාගෙන වැටුණා.....
@pathumswild
@pathumswild 8 ай бұрын
😢😢 බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@chathurangajems7930
@chathurangajems7930 8 ай бұрын
අහිංසක සංක ඇතාට නිවන්සුව ලැබේවා!
@pathumswild
@pathumswild 8 ай бұрын
😢🙏
@Dayarathnarasnayaka
@Dayarathnarasnayaka 8 ай бұрын
Patta duki maga papuwa gasma mohothakata nathara una waga danuna.ai ma thirisan minissu ma ahinsaka sathtu maranna.?😢😢😢😢❤❤❤❤❤
@g.w.langani7500
@g.w.langani7500 Ай бұрын
වෙඩි තිබ්බ එකාට ඒපව මේ ආත්මයේදීම පලදෙයි
@user-zg1wk3eu9c
@user-zg1wk3eu9c 8 ай бұрын
එයා ලට වතුර හිගයක් වගෑ
@kavishkadhilshan1092
@kavishkadhilshan1092 Ай бұрын
Avsanet godak duka hithuna😢
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 8 ай бұрын
මෙක ගොඩක් කල් කරපු video එකක් ද bro 🤔😯❓ anyway thanks bro!🇨🇦🇱🇰😊🥰👏🤗😍👍👌💯👍🐘🐘🐘🙏
@user-hb7bk5fj2s
@user-hb7bk5fj2s 8 ай бұрын
Sanka agbo wage. Pau..! 🙏🐘🐘🐘🌾🌾🌾🙏💙👁️👁️
@anjeltina1456
@anjeltina1456 Ай бұрын
Sankata niwansuwa labewa..napuru.minussu nisa ahinsaka jewitha rate lasana natiwenwa ..pathum.obe kathanaya wisistai. Sanka gana.puduma.adarayak.dukak.athiune
@Kalpa1993
@Kalpa1993 8 ай бұрын
Super bro😊😊😊
@pathumswild
@pathumswild 8 ай бұрын
Thank you so much Bro ❤️🙏
@dilhanidil672
@dilhanidil672 8 ай бұрын
හප්පොත්තියේ පන කඩන් දුවපු දිවිල්ල😅😅
@pathumswild
@pathumswild 8 ай бұрын
එයා බයයි කකුලත් බැරි නිසා වෙන්න ඇති 😢❤️
@ruwanthikarajapaksha7101
@ruwanthikarajapaksha7101 8 ай бұрын
අනේ,මන්දා බයේ පසුබැහැලා යන එකා ගියානේ පාඩුවේ .භාතිය මොකටද ආයේ සංඛ පස්සේ යන්නේ .පැත්තකට වෙිලා ඉන්නේ නැතුව.ඊට පස්සේ ඉතින් රන්ඩු වෙලා විනාශයක් කරගනී.හැබැයි එකට කාවන්තිස්ස මහා ඇත් රජු සාධාරණය ඉෂ්ඨ කරන්නේ .භාතියට රැලට එන්න නොදි.එයාලාගෙත් තියෙන්නේ පුදුමාකාර දේවල් තමා.❤❤❤❤
@millathiya3015
@millathiya3015 8 ай бұрын
Puane ahinsaka saththu nikan nikarune maradanaw monawa karanawada esaththunge kala karala vinasa karala nisa neda mehema dema sidda wenne deviyantama penewa🙏🏻❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyanthirandeniya2182
@priyanthirandeniya2182 8 ай бұрын
Ayyoo😪 Asawen Vedio Eka Balagena giya Deviyane Mulu Hithama pichchila giya, As2ta kadulu piruna Sanka Wasthuwata Siddha wela tiyena Vipatha Ahuwata passe, Me Swabha Dahame Watina Sampathak Ahimi kala Sanka Wasthuwata Vipath kala pawkara kalakanni papatharayata wedana Vidinnama Siddha wewa,
@jms.kumari5067
@jms.kumari5067 8 ай бұрын
සංඛ තාම පොඩි එකෙක් නිසා වෙන්න ඇති නේද ඔච්චර බය 🐘🐘🐘🐘
@priyaniamarasekara5946
@priyaniamarasekara5946 8 ай бұрын
පව් sanka
@achalaamalka3089
@achalaamalka3089 8 ай бұрын
Ane antimata sanka athage maranaya gana qwama godaak duka hithuna.ane paw kochchara wedanawakind e satha marenn aththe..ane ahinsaka saththu.eyalawa araksha krnn.🙏🙏
@pathumswild
@pathumswild 8 ай бұрын
බොහොමත්ම ස්තුතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 8 ай бұрын
Sanka😢❤️🐘❤️
@pathumswild
@pathumswild 8 ай бұрын
😢😢
@user-gg1tu7yz6x
@user-gg1tu7yz6x 8 ай бұрын
මිනිසුන්ට මෙත් සිත් ඇත් වේවා.
@pathumswild
@pathumswild 8 ай бұрын
❤️🙏
@manelperera2771
@manelperera2771 8 ай бұрын
Oyata godak shuhi
@pathumswild
@pathumswild 8 ай бұрын
ඔබටත් බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹුවාට ❤️🙏
@irangiliyanage3167
@irangiliyanage3167 8 ай бұрын
Ane paw sanka pawkara minissungen me asarana saththu mudawaganna monawahari karanna berida
@ajithpriyantha6099
@ajithpriyantha6099 2 ай бұрын
Sanka pawu...
@irangiliyanage3167
@irangiliyanage3167 8 ай бұрын
Melassana sundara dasuna hema damath dakinnalebewa devi dewathavan wath minisungen me aya araksha karathwa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ hari puduma hithena dewal nedame eththuathara thiyenne
@dilhanidil672
@dilhanidil672 8 ай бұрын
අනේ මොන පව් කරයොද මුන් වටින සම්පත් වලට අපේ වෙඩි තිය තියා අහිංසක ජිවිත විනාස කරන්නෙ 😡😡😡
@pathumswild
@pathumswild 8 ай бұрын
ඔව් අනේ වගාවන් රැක්ගන්නයි දඩමසට සත්තු මරන්නයි අටවන උගුල් වලට වැඩිපුරම බිලිවෙන්නෙ මේ සත්තු 😢
@SunethraDissanayake-kn8rg
@SunethraDissanayake-kn8rg 8 ай бұрын
Ane sanka puthe oyata niwansuwa
@pathumswild
@pathumswild 8 ай бұрын
😢😢
@manojbandara1546
@manojbandara1546 8 ай бұрын
සන්ක මැරුනා නෙද 🙏😢
@pathumswild
@pathumswild 8 ай бұрын
ඔව් 😢
@williamrodriguez3606
@williamrodriguez3606 10 күн бұрын
Los Hermosos Elefantes De DIOS ¡Muchas gracias por las impactantes imagenes, en este video! * Todos Los Elefantes 🐘, son mis animales favoritos. Aquí tenemos, a los hermosos: Elefantes de Asiáticos (Elephas Maximus), "Los Reyes de Asia". Y se ven hermosos, saludables, tranquilos y gozando en libertad. Las hembras con sus crías, lucen muy bien y los machos, están embellecidos con sus "joyas más preciadas", sus emblemáticas defensas y característicos, "colmillos" de marfil. Estas imagenes, llenan de regocijo, a todos los que amamos a nuestros cohabitantates del maravilloso planeta Tierra. ¡Les deseo muchas ❤ bendiciones para todos! William Rodríguez-Zayas, desde mi lindo y muy hermoso: Coamo, Puerto Rico 🇵🇷. La Isla Del Cordero De DIOS
@pathumswild
@pathumswild 10 күн бұрын
Thank you so much ❤️😍🙏
@harshamadushanka4591
@harshamadushanka4591 8 ай бұрын
Ane anthima tika pattama widihata hithata weduna😢😢😢
@pathumswild
@pathumswild 8 ай бұрын
ඔව් අවසානය දුකක් 😢😢
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 8 ай бұрын
අනේ සංඛ😭😭😭
@pathumswild
@pathumswild 8 ай бұрын
හරිම දුකයි 😢❤️
@MrLokka84
@MrLokka84 8 ай бұрын
mona aparadayakda..anagathe pripun lassana hathirajayek nathi une..😭😓kalin idanma meyawa target karan indala thiyenawa..meyalage purudu wenas karanna be..unta unge nidahasa denna ona..baladarin me satthu rakinna ona..kata kiyannada..Deiyoma balaganna ona..😓
@kapilawasantha6887
@kapilawasantha6887 8 ай бұрын
සන්වේදී අවසානයක්😥😥😥
@pathumswild
@pathumswild 8 ай бұрын
😢❤️
@FatimaDeSilva-dp5mn
@FatimaDeSilva-dp5mn 8 ай бұрын
👍❤
@pathumswild
@pathumswild 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි ❤️🙏
@lasanthiroopadamayanthi3500
@lasanthiroopadamayanthi3500 8 ай бұрын
Me paw Wade karapu narumaya APA duk widinawa me lokayedima paw ahinsaka yo deyiyane😢😢😢😢😢
@pathumswild
@pathumswild 8 ай бұрын
😢😢
@arunahiroshi9404
@arunahiroshi9404 8 ай бұрын
Dala dekkoth kalakkini minissu wedi thiyenawa
@pathumswild
@pathumswild 8 ай бұрын
හැමෝම මේ අය ගැන හොයල බලනවනම් එහෙම වෙන්නෙ නෑ.
@nimalweerasinghe7164
@nimalweerasinghe7164 8 ай бұрын
සංඛ ගැන ගොඩක් කණගාටුයි නිවන දොරටු ඇරේවා කියල පතනව, පැතුම් ඔයාගේ විස්සර කෙරිල්ල හරිම ලස්සණයි
@pathumswild
@pathumswild 8 ай бұрын
එසේම වේවා 😢🙏🙏 බොහොමත්ම ස්තූතියි ඔබතුමාට වීඩියෝව නැරඹීම සහ මේ විදිහට අගය කිරීම පිළිබඳව ❤️🙏
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
මරණය වෙත රැගෙන ගිය ගමන
7:40
Road of Elephant - අලි පාර
Рет қаралды 139 М.
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 27 МЛН