සහකාරියක් හොයාගෙන මින්නේරියට ආපු සුමේධ ඇතා සොයා ගිය ගමන | ඇතා අපි ඉස්සරහටම ආපු හැටි | PathumS WILD

  Рет қаралды 4,163

PathumS WILD

PathumS WILD

Күн бұрын

Пікірлер: 79
@neonb11
@neonb11 15 күн бұрын
සුමේධ කියන්නේ ලංකාවේ ඉන්න විශේෂම ඇතෙක්. දැනට ඇති වාර්තා අනුව ලොකුම දුරක් ගමන් කරන ඇතා මෙයයි. මින්නේරිය, කවුඩුල්ල, කලා වැව, කැකිරාව, ගනේවැල්පොල, රිටිගල, නාමල් උයන මෙයා ගමන් කරන ප්‍රදේශ හැබැයි දීර්ඝ කාලයක් කල් ගෙවන්නේ මින්නේරිය අවටයි 🐘❤.
@pathumswild
@pathumswild 15 күн бұрын
❤️😍🙏
@mihiranrandika007
@mihiranrandika007 15 күн бұрын
සුමේධ පැතුම් අයියා එනකල් බලන් ඉදල තියෙන්නේ. ලස්සන පොටෝ ටිකකුයි වීඩියෝ ටිකකුයි ගන්න 🐘❤.
@pathumswild
@pathumswild 15 күн бұрын
ඒකනෙ 😜 ගත්ත ගත්ත. ගොඩක් ස්තූතියි මල්ලි ❤️😍🙏
@hfv2751
@hfv2751 15 күн бұрын
V beautiful ❤ Majestic tusker king ❤ Our smedha❤❤❤❤❤ God protect you dear 🙏🙏🙏
@sarojikajayamini227
@sarojikajayamini227 15 күн бұрын
හරිම ලස්සන පරිසරයක් දෙවියනේ කියලා හොදට නිල්ල තියෙනවා එයාව සොබා දහම විසින් ආරක්ෂාකර දෙනවා පැතුම් බණ්ඩාර මහතාට ගොඩක් ස්තුතියි ලස්සන පරිසරයක දර්ශක අපගේ නෙතට ලංකර දුන්නාට තෙරැවන්සරණයි 🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣🦣❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@pathumswild
@pathumswild 15 күн бұрын
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
@achalaamalka3089
@achalaamalka3089 15 күн бұрын
ලංකාවේ ඉන්න ලස්සනම ඇතෙක්.කාවන්තිස්ස වගේ බුදු සරණයි ඇත් රජුනි❤
@koinmanike6760
@koinmanike6760 15 күн бұрын
සුමෙදඇතා..කාවතිස්ස.අග්බොමේවගෙමිලකලනොහැකිඅපටසම්පත්ගෙනෙනඅපෙදිවිදෙවෙනිකොටරකිමු
@damudarielakshmie3996
@damudarielakshmie3996 12 күн бұрын
දීර්ඝායුෂ වේවා..
@sanjulasajith5145
@sanjulasajith5145 14 күн бұрын
දීර්ඝායුශ ලැවේවා ඇත් රජුණී 🙏✨️
@pathumswild
@pathumswild 13 күн бұрын
❤️😍🙏
@MaduTennakon
@MaduTennakon 14 күн бұрын
Budusaranai sumeda ath Rajuni 🙏🙏🙏
@pathumswild
@pathumswild 13 күн бұрын
❤️😍🙏
@wasantharj121
@wasantharj121 15 күн бұрын
මගේ ආසම ඇතා.. සුමේධ තැඹිලි කොල්ලා❤❤❤ අයියේ වීඩියෝ එක පට්ට ❤
@shiwanthesudu7020
@shiwanthesudu7020 15 күн бұрын
සියලුම දෙනාට තෙරුවන්සරනයි
@janithasamarakkody6128
@janithasamarakkody6128 15 күн бұрын
හරිම ලස්සන video එකක්. සුමේද ලස්සනයි.. ඔබ‍ට ලැබුණු අපූරු අවස්ථාවක්. මේ සම්පත් වලට සොබා දහමේ පිහිටයි.. පරිස්සමින් ඉන්න සුමේද.. ස්තුතියි පැතුම් පුතේ ඔබටත්.. 💕👍
@Lordwayne7
@Lordwayne7 14 күн бұрын
Pathum aiya the legend👑❤
@DelepGunatlk
@DelepGunatlk 14 күн бұрын
Track da 😂
@Lordwayne7
@Lordwayne7 14 күн бұрын
​@@DelepGunatlkඔයාට ද?😮
@pathumswild
@pathumswild 13 күн бұрын
😜😁❤️
@wasantakumara5770
@wasantakumara5770 15 күн бұрын
හරිම ලස්සන විඩියො එකක් අයියෙ ❤
@I.p.keppetipola
@I.p.keppetipola 14 күн бұрын
සුපිරි video එක❤
@pathumswild
@pathumswild 13 күн бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏
@susiraranasinghe2082
@susiraranasinghe2082 15 күн бұрын
හරිම ලස්සනයි ..පැහැදිලි කිරීම ඉතා ම හොඳයි ..
@anjeltina1456
@anjeltina1456 14 күн бұрын
Ane haryma lassanai.mewage sudara dasun penna dnawata.tnx oyalata bs
@pathumswild
@pathumswild 13 күн бұрын
බොහොම ස්තූතියි ඔබටත් මේව බලල අගය කරනවට ❤️😍🙏
@thusharasamindika1759
@thusharasamindika1759 15 күн бұрын
සුමෙිධ බොසා jcb ekak wage 🥰 parissamin 🐘 bole ❤❤❤
@dhammikadharmapala3575
@dhammikadharmapala3575 15 күн бұрын
❤❤❤❤❤
@wasanthaudekumara2802
@wasanthaudekumara2802 7 күн бұрын
අයියේ රටිඨ ඇතා ගැනත් හොයලා බලන්න ❤
@jayanthaamerasinghe8780
@jayanthaamerasinghe8780 15 күн бұрын
සුමේධ ඇතුළු අලි ඇතුන් අප රටට ස්වාභාවධර්මය විසින් පරිත්‍යග කරන ලද මහඟු සම්පතක්. එය සුරැකීමට අප සියලු දෙනාම එක් වෙමු. සුමේධ ඔයා ඇතුළු සියලු දෙනාට තෙරුවන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏
@wasanthaudekumara2802
@wasanthaudekumara2802 7 күн бұрын
ඉතුරු වෙලා ඉන්න කාවන්තිස්ස,සුමේධ,අග්බෝ,මහසෙන්,ඇසල,රට්ට සම්පත් ටික රැකගමු ❤.
@kumuduwijerathna7141
@kumuduwijerathna7141 14 күн бұрын
❤❤❤❤❤❤❤❤
@pathumswild
@pathumswild 13 күн бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏
@anushkaprabhath2907
@anushkaprabhath2907 14 күн бұрын
@pathumswild
@pathumswild 13 күн бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏
@PathumAsanka-rf4mx
@PathumAsanka-rf4mx 15 күн бұрын
ඇත්තටම ආසාවෙන්ම බලන චැනල් එකක්.අලින්ට ආදරේ කරන අපිට ඔයාගෙ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා සහෝදරයා ❤
@pathumswild
@pathumswild 15 күн бұрын
බොහොම ස්තූතියි Brother ❤️😍🙏
@shanilperera3477
@shanilperera3477 15 күн бұрын
Harima lassanai oyage vedios. Api ali aththu gana aluth thorathuru dana ganne oyagen. Agbo ganath poddak balanna please
@pathumswild
@pathumswild 15 күн бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏 අග්බෝ ගැනත් හොයන්න යන්න ඉන්නෙ ඉක්මනටම ❤️
@erangamadhuwanthi34
@erangamadhuwanthi34 15 күн бұрын
හරියටම ටයිම් එකට ගිය නිසා අපිටත් ලස්සන දර්ශන ටිකක් බලන්න පුලුවන් වුනා.
@pathumswild
@pathumswild 15 күн бұрын
ඔව් ඔයාලටත් මේ දර්ශණ ටික බලන්න දෙන්න පුළුවන් උනේ හරිම වෙලාවට ගිය නිසා තමයි. බොහොම ස්තූතියි ❤️😍🙏
@dkulatunga1148
@dkulatunga1148 15 күн бұрын
👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️
@maxtharidu5095
@maxtharidu5095 15 күн бұрын
එයා කලාවැවට ඇවිත් නේද
@SenaAsan-h5h
@SenaAsan-h5h 15 күн бұрын
මට නම් ලස්සනම ඇතා
@m.k.s.prasannakottachchi1073
@m.k.s.prasannakottachchi1073 15 күн бұрын
RAKAGATA UTUMAI BRO ME SAMPATHA.
@heshalanayomi5084
@heshalanayomi5084 15 күн бұрын
Love sumedha❤❤❤
@pathumswild
@pathumswild 15 күн бұрын
❤️😍🙏
@lahirupriyankara295
@lahirupriyankara295 5 күн бұрын
සති දෙක තුනකට කලින් මින්නේරිය කෝච්චි ස්ටේශන් එක ළඟ මැරිලා හිටියේ කවුද ඒ සුමේද නෙවෙයිද..
@nimalkahenerangoda7774
@nimalkahenerangoda7774 15 күн бұрын
Harima lassana darshanayak.kiyanna wachana naa.mewani videos taw twath genna kiya illa sitinawa.
@pathumswild
@pathumswild 15 күн бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏
@bhanukalakshan6668
@bhanukalakshan6668 15 күн бұрын
Niyamai aiyye 😍❤️❤️❤️
@pathumswild
@pathumswild 15 күн бұрын
බොහොම ස්තූතියි මල්ලි ❤️😍🙏
@thanujadhammapali428
@thanujadhammapali428 15 күн бұрын
❤❤❤❤🐘🐘🐘🐘
@isurumadhuranga2665
@isurumadhuranga2665 15 күн бұрын
ආසාවෙන් බලන චැනල් එකක් ☺ මින්නේරියේ ලොකු ඇතෙකුට ඉන්නෙ සුමේද ඇතා විතරද
@pathumswild
@pathumswild 15 күн бұрын
නෑ මින්නේරියට කාලෙන් කාලෙට ලොකු අත්තු ගොඩක් ඇවිත් යනව. වසභ, සුමේධ, යුනිකෝන්, විජයබා,භද්ධිය, ඇසළ 1 වගේ කට්ටියම එනව.ඉස්සරනම් මහසෙනුත් ආව.මින්නේරියෙ දිගටම රැඳෙන ඇතෙක් නෑ ඒ උනාට.
@pathumswild
@pathumswild 15 күн бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏
@dimuthusampath8213
@dimuthusampath8213 15 күн бұрын
​@@pathumswildunicon atha neda vishalama
@ceylonwildtravel8463
@ceylonwildtravel8463 15 күн бұрын
Kalin parakuth awa neda minneiriyata masa gaanata kalin
@priyadarshanidabare-jl6ec
@priyadarshanidabare-jl6ec 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤Sumedha
@pathumswild
@pathumswild 15 күн бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏
@tharindukithsiri654
@tharindukithsiri654 15 күн бұрын
🥰❤️
@pathumswild
@pathumswild 15 күн бұрын
❤️😍🙏
@sampathchathuranga8505
@sampathchathuranga8505 15 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉
@pathumswild
@pathumswild 15 күн бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏
@nayanalakmal-e7o
@nayanalakmal-e7o 15 күн бұрын
@pathumswild
@pathumswild 15 күн бұрын
බොහොම ස්තූතියි ❤️😍🙏
@kapilakarunajeewa8647
@kapilakarunajeewa8647 15 күн бұрын
🇨🇦🇱🇰🐘❤️😍🥰😊😇💯🔥👌👍🐘🙏
@pathumswild
@pathumswild 15 күн бұрын
බොහොම ස්තූතියි අයියෙ ❤️😍🙏
@RaninduGamage
@RaninduGamage 15 күн бұрын
අයියේ නැචුරල් සවුන්ඩ් එක්ක වීඩියෝ එක දාන්න මියුසික් දැම්මාම කියන දේ පොඩ්ඩක් ඇහෙනවා අඩුයි..💯පරණ වීඩියෝ වගේ දාන්න ඒ ඇත්ත සවුන්ඩ් එක මරු වාහනේ සද්දේ වුනත්...
@pathumswild
@pathumswild 15 күн бұрын
හරි මල්ලි.බොහොම ස්තූතියි ❤️😍🙏
@tharindukithsiri654
@tharindukithsiri654 15 күн бұрын
මෙයාගෙ වයස කීයක් වගේද
@pathumswild
@pathumswild 15 күн бұрын
35-40 ක් වගේ ඇති මම හිතන්නෙ
@naveendanushka3489
@naveendanushka3489 15 күн бұрын
Wijayaba athath me dawas wala Minneriyata avilla ne Ayye inne madakipila?dennama ekata set unoth attack kra ganine
@pathumswild
@pathumswild 15 күн бұрын
මේක මීට මාස කීපෙකට කලින් ගත්ත එකක් මල්ලි. විජයබා එද්දි සුමේධ ආපහු ගිහින් හිටියෙ. ❤️
@roshanindika2462
@roshanindika2462 15 күн бұрын
මේක පරන එකක් නේද? දැන් සුමෙද කලා වැවට ඇවිත් කියන්නෙ ඇත්තද මල්ලි.
@pathumswild
@pathumswild 15 күн бұрын
ඔව් මාස කීපෙකට කලින්.කලාවැව පැත්තට එනගමන් හිටිය කියල ආරංචියක් ආව. හරියටම දන්නෑ හැබයි.
@sanduneranda4637
@sanduneranda4637 4 күн бұрын
❤❤❤❤❤❤❤
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
Fishing Cat - HANDUN DIVIYA
24:28
Snakes Guardian
Рет қаралды 177 М.
මරණය වෙත රැගෙන ගිය ගමන
7:40
Road of Elephant - අලි පාර
Рет қаралды 266 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН