Pattana Desana - Kiriwaththuwe Ariyadassana himi

  Рет қаралды 21,091

Nirwana Dwara නිර්වාණ ද්වාර

Nirwana Dwara නිර්වාණ ද්වාර

Ай бұрын

පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
◽නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @zero-dq8kd
Mail - nirwanadwara@gmail.com
◽පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp.com/KtZJY8HRAFT...
◽නිර්වාණ ද්වාර Facebook Page -
share/qEG7Cf...
◽පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
(නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
Salon Snjeewa,
අංක 27/3/C,
රඹුක්කන පාර,
ගලගෙදර ,)
◽පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීම
රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා, ඔබේ ගමේ විහාරස්ථානවල, පට්ඨාන ධර්ම දේශනා පැවැත්වීමට අවශ්‍ය නම් විමසන්න.
සනත් - 077 2 659 233
#pattana #banadeshana #pattanasajayna
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻

Пікірлер: 103
@Sarindi-tg9qo
@Sarindi-tg9qo 7 күн бұрын
සුන්දරයි 😊 🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේට මං සසර පුරාවටම රැස්කළ සියලු පිං සතුටින් අනුමෝදන් කරමි... අනුමෝදන් වෙත්වා 🙏🙏🙏 සොඳුරු දහම සුවසේ අවබෝධයටම මේ පිනද හේතුවක්ම වෙවා..🙏🙏🙏 පිං සිදුවෙවා... 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏..
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 Күн бұрын
බුදු බව ලැබෙනව ඔබවහන්සේට මෙතරම් ලිහිල් ලෙස ධර්මය තේරුම් කරලදුන්නට දීර්ඝායු සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු සාදු
@charlottepanawala7503
@charlottepanawala7503 14 күн бұрын
Kiya nima kala nohaki pinak Swamin wahanseta harima watina Dharma desanawak🙏🙏🙏Saadu Saadu Saadu.
@sarathkumara6150
@sarathkumara6150 2 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අනුමොදන් වෙවා
@PDayawathi
@PDayawathi 13 күн бұрын
සාදු සාදු ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 15 күн бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 15 күн бұрын
ගෞරවනීය ස්වාමින් වහන්ස ,මම ස්වාමීන් වහන්සේගේ පට්ඨාන ධර්ම දේශනා සියල්ලම අසනවා බොහෝ වාරයක්,මම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට දායකත්වය දරලා තිබෙනවා, අගෝස්තු මස 4 හෝ 5 වෙනිදට විකාශනය කිරීමට, අවසරයි ස්වාමින් වහන්ස , මම මෙම මාසයේ 24 වෙනි දින බුද්ධගයාව පුනයභූමිය වන්දනා කරන්න යනවා, ආපසු එන්නේ අගෝස්තු 14 වෙනි දින, මම ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ," සක්කාය දිට්ඨියේ 20 ආකාරය පැහැදිලි කර දෙන ලෙස, එනිසා පිංවත් ස්වාමීන් වහන්ස මේ මස 22 වෙනි දිනට පෙර නොහැකි වූවොත් අගෝස්තු මස 15 වෙනි දිනට පසු මට දිනයක් ලබා දීමට හැකි නම් බොහෝමත්ම පින් ස්වාමින් වහන්ස , විකාශනය දින වෙනස් වූවාට කමක් නැහැ, මම ප්‍රඥ්ඥා නාලිකාවට ඒ ගැන දන්වලා තියෙන්නෙ, අපහසුතාවයක් සිදු වූවා නම් සමාව අයදිමි, පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා,! 🙏🙏🙏🙏🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 15 күн бұрын
ස්වාමීන් වහන්ස , මම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට ප්‍රඥා නාලිකාවෙ දායකත්වය ලබා ගෙන තිබෙනවා අගෝස්තු 4 හෝ 5 වෙනි දින,විකාශනය කිරීමට,ස්වාමීන් වහන්සේගේ පට්ඨාන ධර්ම දේශනා සියල්ලම U Tube හරහා බොහෝ වාරයක් ශ්‍රවනය කරනවා, පිංවත් ස්වාමීන් වහන්ස ,මට අවශ්‍ය ව් තිබෙනවා සක්කාය දිට්ඨිය 20 ආකාරය පැහැදිලි කර ගැනීමට, නමුත් මම ජුලි මස 24 වෙනි දින සිට දින 20 කට බුද්ධ ගයා පුන්‍යභූමිය වන්දනා කිරීමට යන නිසා,පිංවත් ස්වාමීන් වහන්සේට හැකිනම් ජුලි 22 දිනට පෙර හෝ,,,අගෝස්තු 16 දිනට පසු මෙම ධර්ම දේශනාවට දිනයක් ලබා දීමට හැකි නම් බොහොමත්ම පිං, විකාශය දිනය වෙනස් වූවාට කමක් නැහැ, මම මේ බව ප්‍රඥා නාළිකාවටද දැනු දී තිබෙනවා, පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@lalitharajapaksha2860
@lalitharajapaksha2860 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු
@TharinduKanchana-he3yr
@TharinduKanchana-he3yr 12 күн бұрын
Oba wahanseta budu saranai.
@kumariliyanage9253
@kumariliyanage9253 Ай бұрын
ආස්චර්යක්මයි සුවාමින් වහන්සේ පැය ගානක් අහගෙන ඉන්න පුලුවන් හරිම රසවත් දේශනාවක් ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏🙏
@ednadesilva3649
@ednadesilva3649 Ай бұрын
ඔබවහන්සේට මම නමස්කාර කරම් ස්වාමින්වහන්සේ සියලුම ආරක්ෂාව ලැබේවා සියලු දෙවිවරු අපේ ස්වාමින්වහන්ස රකිත්වා .
@PadmaJayawardene
@PadmaJayawardene 24 күн бұрын
😊
@Viwidha
@Viwidha 7 күн бұрын
නමස්කාර වේවා මහා සංග රත්නයට 🙏
@anandigunananda3905
@anandigunananda3905 9 күн бұрын
Sadu sadu sadu theruwansaranai
@user-vs8uz6ni5n
@user-vs8uz6ni5n 20 күн бұрын
😢 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට වහ වහාම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා මේ කුසලයේ ආනුභාවයෙන්
@chandrasenahewapathirana2066
@chandrasenahewapathirana2066 Ай бұрын
ගරුතර ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි
@Natural_Lanaka
@Natural_Lanaka 20 күн бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උතුම් ආර්ය දර්මය අවබෝධ වේවා ... හරිම මිහිරියි ඔබ වහන්සේ ගේ දේශනාව..🙏🙏🙏
@dinushaawanthi7896
@dinushaawanthi7896 Ай бұрын
ශ්‍රී පට්ඨානය මදුර ලෙස දේශනා කරන කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නිරෝගී බාවයම ලැබේවා ලැබේවා ලැබේවා තෙරුවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jayanthafonseka8043
@jayanthafonseka8043 Ай бұрын
සාදු සාදු සාදු🙏 ස්වාමීන් වහන්සේ පතනා බෝධියකින් නිවනෙහි සැනසීම වේව.
@chitrasomasiri6114
@chitrasomasiri6114 Ай бұрын
අති ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස, ඔබවහන්සේ ගේ දේශනාවන් කණට මීපැණි වගෙයි ස්වාමීන් වහන්ස.ඔබවහන්සේ නිසා පට්ඨාන ධර්මය දැන ඉගෙනගත් මට බුදුන්වහන්සේ ගැන ඇතිවන්නේ පුදුම ශ්‍රද්ධාවක්.මම අද තමයි මගේ හිතට ප්‍රශ්නයක් වෙලා තිබුන ප්‍රශ්නයක් විසදා ගත්තේ.භාවනා කරද්දී මම නොවෙයි, මගේ නොවෙයි,මගේ ආත්මය නොවේ,කියන පාඨයේ තේරුම මට ඔබවහන්සේගේ දේශනාවෙන් ප්‍රත්‍යක්ෂ වුනා.මෙවැනි ධර්ම දානය න් හේතුවෙන් ඔබවහන්සේට වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා.තව තවත් දහම් පිපාසෙන් සිටින අයට ධර්මාවබෝධය ලබාදීමට ඔබවහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ලැබේවා.
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@kalumranawana4669
@kalumranawana4669 Ай бұрын
ස්වාමීන් වහන්සේට බෙහෙවින්ම පින් සිදු වේවා දන්නැති ගොඩක් දේවල් දැනගත්තා තෙරුවන් සරණයි
@user-bp7lt1st9s
@user-bp7lt1st9s 19 күн бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏
@chandanihewagama2059
@chandanihewagama2059 13 күн бұрын
තංරැන් සරණයි පිනවත් ස්වාමින්වහන්ස 🎉
@user-mf1ed7bb3r
@user-mf1ed7bb3r 21 күн бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷
@seelamunasinha9339
@seelamunasinha9339 Күн бұрын
🌹🌹🌹🌹🌹🙏🙏🙏
@sumanadasasumanadasa3446
@sumanadasasumanadasa3446 Ай бұрын
🙏🙏🙏තෙරුවන් සරණ වේවා,ගෞරවනීය ස්වාමීන් වහන්ස.නිදුක් නිරෝගී සුවපත්භාවයම ලබත්වා🙏🙏🙏
@AnandaBoraluwa
@AnandaBoraluwa 19 күн бұрын
අවසරයි ස්වාමින් වහන්ස,කීප වතාවක් ම අසමින් අවබෝධ ය වෙනුවෙන් උත්සාහකලා.නමස්කාර වේවා සම්‍යක් ප්‍රාර්ථනා පූරණය වෙත්වා
@indranibandara6680
@indranibandara6680 22 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏 නමස්කාරය වේවා ඔබ වහන්සේට
@RathnayakaChandani-id4sf
@RathnayakaChandani-id4sf 17 күн бұрын
Sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@prathibhanipuhambugoda79
@prathibhanipuhambugoda79 11 күн бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Ай бұрын
ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු සාදු සාදු
@SusilaWijerathna
@SusilaWijerathna Ай бұрын
Sadu sadu sadu maga nmaskaraya wawa
@seethajayasinghe654
@seethajayasinghe654 Ай бұрын
Sadu Sadu Sadupettanadarmaye Pihitama Labewa
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@vanithapadmini9573
@vanithapadmini9573 29 күн бұрын
😂H​@@SusilaWijerathna
@SirimaDissanayake
@SirimaDissanayake 22 күн бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!! 🙏🙏🙏සාධු සාධු සාධු
@lalanigamage8666
@lalanigamage8666 25 күн бұрын
🙏🙏🙏 සාදු……සාදු……සාදු
@user-cd8xl2pt1e
@user-cd8xl2pt1e 20 күн бұрын
🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏
@indiwaridharmasiri2618
@indiwaridharmasiri2618 29 күн бұрын
තෙරුවන් සරණයි! පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ නම් ලක්දිවට පිනටම පහල වුනු භික්ෂූන් වහන්සේ නමක්. බුදු පියාණන්, අනඳ තෙරුන්, මිහිඳු මාහිමියන්, දුටුගැමුණු, වළගම්බා රජදරුවන්, අනගාරික ධර්මපාලතුමන්ට පසුව, අපේ පිනටම සම්බුදු සසුන සුරැකීමට පහලවූ හිමිනමක්. තෙරුවනේ අනන්ත ගුණ බලයෙන්, ඔබ වහන්සේට නිදුක්, නීරෝගී සුව, චිරජීවනය වේවා! පතන ආකාරයෙන්ම නිර්වාණ අවබෝධය වේවා!
@ThambaraSandu
@ThambaraSandu Ай бұрын
Swaameeni, aasevana prathyaya yanu asava men pal veemak nova ek dharmayaka gathi swabhaavaya anith dharmayata laebeemayi. Eeta 'bo veema' yayi kiva haekiyi.
@damayanthirohini5324
@damayanthirohini5324 Ай бұрын
🙏🙏🙏
@user-ui6sy4dp9z
@user-ui6sy4dp9z 27 күн бұрын
සාදු සාදු සාදු,,
@lalanigamage8666
@lalanigamage8666 25 күн бұрын
.මගේ නමස්කාරය වේවා !!!🌺🌺🌺🙏🙏🙏
@nimalawelikanna2800
@nimalawelikanna2800 Ай бұрын
🙏🙏🙏🙏
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@gayaniniranjani6885
@gayaniniranjani6885 Ай бұрын
සාදු සාදු සාදු , ඔබ වහන්සේ ට මාගේ වන්දනා ව වේවා .
@sandaruwanidharmasiri6923
@sandaruwanidharmasiri6923 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@pradeeppeiris9858
@pradeeppeiris9858 Ай бұрын
අපගේ ගෞරවනීය ස්වාමින්වහන්ස , ඔබ වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා !!!
@GiridarageSomalatha
@GiridarageSomalatha Ай бұрын
සාදු සාදු ඉතා වටිනා ධර්මදේශනාවකි.
@oppriyani5318
@oppriyani5318 27 күн бұрын
සාධූ සාධූ සාධූ නිවන් සාක්ෂාත් කරගැනීමට මග පෙන්වා දෙමින් පැවැත්වූ ධර්මදේශනාව බොහොම වටිනවා. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@user-sg1zq5xe6u
@user-sg1zq5xe6u 10 күн бұрын
Gaurawagen budu saranai
@senarathkarunaratne8529
@senarathkarunaratne8529 Ай бұрын
සාදු සාදු සාදු!!!
@mangalaliyanage471
@mangalaliyanage471 Ай бұрын
Wayasgatha wela ho mewani daham karunu apawetha genahara dakwanawata obawahanseta amamaha niwan suwa athwewa! Theruwan saranai!
@mangalaliyanage471
@mangalaliyanage471 Ай бұрын
Swamin wahanseta mage namonamaskaraya wewa! Ama maha niwan suwa labewa! Yanna yeduwe bariwela. Mahata samawa denna.
@padmaabeykoonkudaralalekam3854
@padmaabeykoonkudaralalekam3854 Ай бұрын
Swamini me potha me eddress ekata denna.eke salli eya oba wahansata ewayu .E M S C. K Ekanayake nelumpokuna madampe N W P
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@chandirajapaksha3619
@chandirajapaksha3619 Ай бұрын
සාදු සාදු 🙏සාදු🙏සදු🙏
@malanipathiraja7421
@malanipathiraja7421 14 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-xe1pd5hx7x
@user-xe1pd5hx7x Ай бұрын
සාධු! සාධු!සාධු! ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! බොහෝ පින් සිදුවේවා!!!
@moreendisanayaka9111
@moreendisanayaka9111 Ай бұрын
Theruwansaranai ape hamuduruwanta
@susilaliyanage6634
@susilaliyanage6634 27 күн бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේට පතන බොිධියකින්මචතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා මමපතනවා .තෙරැවන් සරනයි
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw Ай бұрын
සාදු සාදු සාදු
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@piyasilim1473
@piyasilim1473 Ай бұрын
සාධු` සාධු` සාධු` සාධු` සාධු` ස්වාමීන් වහන්සේට නමස්කාර ය වේවා
@dsumanad2650
@dsumanad2650 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumarimunasingha6741
@kumarimunasingha6741 25 күн бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏
@shyamalikumari1520
@shyamalikumari1520 Ай бұрын
🙏🙏🐵
@champaambuldeniya3109
@champaambuldeniya3109 25 күн бұрын
ඔබ වහන්සේ ට උතුම් නිවන් මග ලැබේවා සාදු
@seethajayasinghe654
@seethajayasinghe654 Ай бұрын
Budu Saranai Ape Swameenwahanseta
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@kumarimunasingha4225
@kumarimunasingha4225 Ай бұрын
Sadu sadu sadu
@sheelakanthisamarasinghe1616
@sheelakanthisamarasinghe1616 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@satharasinghagamini4623
@satharasinghagamini4623 Ай бұрын
Swameeni nubawahanseta budubawa labewa
@user-ie6km7dn9k
@user-ie6km7dn9k Ай бұрын
අපෙ හාමුදුරුවනේ නොදන්නා දෙයක් අහගන්න ඔබ වහන්සේගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද
@pushpajayasooriya2504
@pushpajayasooriya2504 Ай бұрын
sadu sadu sadu
@Srimathi-bc5ne
@Srimathi-bc5ne Ай бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට නමස්කරකරමි මේ භවයේම මට දර්මය අවබෝධ වේවා
@RasikaDilrukshi-et8vh
@RasikaDilrukshi-et8vh 21 күн бұрын
අපේම පිනට අපට ඇසෙන සුවිසුද්ද බණ ස්වාමීන් වහන්ස අභිධර්මය ඉගෙන ගන්න කිව්වාට එකම පන්සලකවත් ඒවා උගන්වන්නේ නැත ඔබ වහන් ධර්මය උගන්වන තැනකට යාමට අවශ්‍ය යැයි වැටහුනා. මා දැන් එහෙම තැනක් සොයලා ලබන සතියේ යාමට අදහස් කරගෙන ඉන්නවා මෙය ජනතාවගේ වරදෙන් නෙමෙයි පන්සල්වල මෙය කියාදෙන්නේ නැත ජාතක කතා ඇසුරෙන් ධර්ම දේශනා කිරීම නිසා හුඟක් අය පන්සලින් බැහැර වෙලා තියෙනවා
@SirimaDissanayake
@SirimaDissanayake Ай бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@ramaniraigamage2670
@ramaniraigamage2670 Ай бұрын
පිංවත්හාමුදුරුවනේඔබවසහන්සේටනිවන්සුවයමලැබේවාසාදුසාදුසාදු
@satharasinghagamini4623
@satharasinghagamini4623 Ай бұрын
Obage nalikawe samahara desanawala athulathin sangeetha rawayak wadanaya kala eya darmayata kala nigawak namuth mema uthum desanawe ema warada natha sthuthiydarmaya wataheema pilibandaw
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
ඉදිරි දේශනාවල එම මියුසික් නොමැත. සිදුවූ අපහසුතවයට අපගේ කණගාටුව. පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි.
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 Ай бұрын
ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නේ කොහේද? තෙරුවන් සරණයි 🌹🌹🌹
@ZERO-dq8kd
@ZERO-dq8kd Ай бұрын
පට්ඨාන ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻🪷
@lalithabaddegama7023
@lalithabaddegama7023 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻.
@charlottepanawala7503
@charlottepanawala7503 14 күн бұрын
Kisima dawasaka ahuwe nathi Athi Gambeera Darma Desanawak.
@anushadamayanthi3449
@anushadamayanthi3449 7 күн бұрын
😢
@TECHLIFE-fl7sg
@TECHLIFE-fl7sg 9 күн бұрын
Pattana sjjayana pothak lbagnna kohomada
@anuranissanka6799
@anuranissanka6799 18 күн бұрын
Ape pansaleth deshanawak karawaganna puluwanda
@lakshmiwijendra5209
@lakshmiwijendra5209 29 күн бұрын
තෙරුවන් සරණයි .මෙි තියන Whatsapp link එකෙන් මට Group එකට සම්බන්ද වෙන්න බැ.කරැණාකරල සම්බන්ද වෙන විදිහ හෝ දුරකථන අංකයක් දෙන්න .බොහොම පිං සිදුවෙයි.
@ZERO-dq8kd
@ZERO-dq8kd 29 күн бұрын
chat.whatsapp.com/KtZJY8HRAFTEqW9hyXQda5
@manelpeiris3222
@manelpeiris3222 27 күн бұрын
සාධු සාධු !මං ඇහුවේ අද මුල්වරට.භාග්‍යවතුන් වහන්සේ ගැන පුදුම ගෞරවනීය ආදරයක් ද ඔබවහන්සේ කෙරෙහි මහා විශ්වාසයක්ද ඇතිවුනා.
@user-dq8bc1by6c
@user-dq8bc1by6c Ай бұрын
ඉන්න තැන මොකටද? කරදර කරන්නද?
@rohinipriyanthika6166
@rohinipriyanthika6166 2 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අනේ මට පට්ඨාන දේශනා ඇතුළත් පොතක් ලබාගන්න පුලුවන්ද
@rohinipriyanthika6166
@rohinipriyanthika6166 2 күн бұрын
රෝහිනී ප්‍රියන්තිකා නොම්බර 200 ඒ 10 බටහිර වීරහේන මාරවිල
@ZERO-dq8kd
@ZERO-dq8kd 22 сағат бұрын
සියලු විස්තර discription එකේ පළ කර ඇත.
@suneethagamage2166
@suneethagamage2166 Ай бұрын
🙏🙏🙏
@applebanana6057
@applebanana6057 Ай бұрын
සාදු සාදු සාදු.
@PpkKariyawasam-iv1cg
@PpkKariyawasam-iv1cg Ай бұрын
Sadu sadu sadu
@kumarigodigamuwa6242
@kumarigodigamuwa6242 28 күн бұрын
🙏🙏🙏
@chithraranjanee2008
@chithraranjanee2008 10 күн бұрын
🙏🙏🙏
Pattana Suthraya - Samantha Pattana Suthraya   - සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
49:36
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 113 М.
Sitha - Pattana Desana - Kiriwaththuwe Ariyadassana Thero
59:22
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 20 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 105 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН
Этот Пёс Кое-Что Наделал 😳
00:31
Глеб Рандалайнен
Рет қаралды 4,5 МЛН
Niwana - Pattana Desana - Kiriwaththuwe Ariyadassana himi
58:13
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 13 М.
Sammosa Sutra - Pattana Desana - Kiriwaththuwe Ariyadassana Thero
1:25:46
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 2,1 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 105 МЛН