Pattana Desana - Ven Kiriwaththuwe Ariyadassana Thero

  Рет қаралды 8,279

Nirwana Dwara නිර්වාණ ද්වාර

Nirwana Dwara නිර්වාණ ද්වාර

18 күн бұрын

පහත Iink ඔස්සේ අප හා සම්බන්ධ විය හැක ⤵
✔නිර්වාණ ද්වාර යූටියුබ් නාලිකාව
Link - / @zero-dq8kd
Mail - nirwanadwara@gmail.com
පට්ඨාන ධර්ම වන්දනාව පොත තැපැල් කර එවීම සඳහා, 5"×7" ප්‍රමාණයේ ලියුම් කවරයක රුපියල් 60./=ක මුද්දරයක් අලවා එවිය යුතු ලිපිනය සඳහන් කර, පහත ලිපිනයට තැපැල් කරන්න. එවිට අප ඔබට පොත ලැබීමට සලස්වන්නෙමු.
නිර්වාන ද්වාර යූ ටියුබ් නාලිකාව"
Salon Snjeewa,
අංක 27/3/C,
රඹුක්කන පාර,
ගලගෙදර ,
✔පට්ඨාන සුරක්ෂා සභාව Whatsapp Group -
chat.whatsapp.com/KtZJY8HRAFT...
✔නිර්වාණ ද්වාර Facebook Page -
share/qEG7Cf...
#pattana #banadeshana #pattanasajayna
පට්ඨාන ශ්‍රී සද්ධර්මයේ පිහිටයි ඔබට 🙏🏻

Пікірлер: 60
@ednadesilva3649
@ednadesilva3649 10 сағат бұрын
අවසරයි අපේ ස්වාමින්වහන්ස ඔබවහන්සේට සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ලැබේවා !
@nilukadilhani1625
@nilukadilhani1625 11 күн бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා !!!
@user-un8vs6xb7o
@user-un8vs6xb7o 13 күн бұрын
සාදු,සාදුසාදු,🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි.
@SirimaDissanayake
@SirimaDissanayake 13 күн бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු පාරමිතාවක් වේවා !! 🙏🙏🙏
@premakathriarachchi4036
@premakathriarachchi4036 3 күн бұрын
පට්ඨාන ශ්‍රි සද්ධර්ම ඉතාමත් සරළව පැහැදිලව අපවෙත දේශනා කල ධර්ම ඉතාමත් සර්ධා ග්‍යර්වයන් තේරුම් සහිතව ලියාගත්තා එහෙනම් අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයේ යොදවන්නාවු කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මා ගේ නමස්කාරය වේවා ධර්ම දානමය කුසලඛලයෙන් නිවන් සැප ලැබේවා🙏 සාධු සාධු සාධු
@user-dl9ey4xm7h
@user-dl9ey4xm7h 4 күн бұрын
සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි .
@nalanipathirana224
@nalanipathirana224 14 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sumedhajayathilake5866
@sumedhajayathilake5866 15 күн бұрын
සාදු සාදු සාදු .පට්ටාන දෙසනාව සිතට කාවදින අයුරින් පැහැදිලි කිරීම සම්බන්ධයෙන් ඔබවහන්සේට බොහොම පින් ලැබේවා .
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 11 күн бұрын
අවමරයි සුවාමීන්වහන්ස! ඔබවහන්සේ ට පුන්‍යානු මෝදනාකරමි.
@malanikariyapperuma8943
@malanikariyapperuma8943 13 күн бұрын
සාදු සාදු සාදු
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 13 күн бұрын
වටිනා පටිටාන දේශනාව ඉතාමත් පැහැදිලි ලෙසින් දේශනා කල ඔබවහන්සේට පිං සිදු වෙිවා දීර්ඝායු සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 15 күн бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@SirimaDissanayake
@SirimaDissanayake 14 күн бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු සීල වන්තන් ගුණ වන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුංවන්දි තුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
@nilminigeethika-mc6cc
@nilminigeethika-mc6cc 13 күн бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව වැඩි වේවා දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@ramaniwisumperuma5866
@ramaniwisumperuma5866 14 күн бұрын
සාදු ,සාදු ,සාදු ,🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් ,නීරෝගි ,දීර්ඝායුෂ ලැබේවා .🌼🌼🌼🌼🌼🌼
@peirism5642
@peirism5642 12 күн бұрын
සාදු සාදු සාදු 🪷🪷🪷🙏🙏🙏ඹබ වහන්සේට නමස්කාර කරමි!ඹබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි!!!🪷🪷🪷🙏🙏🙏
@dinushaawanthi7896
@dinushaawanthi7896 14 күн бұрын
නිවාගත්කල තම සිත නිවන්නට කිසිත් නැත ලොව තුල ....කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවයම ලැබේවා තෙරුවන් සරනයි 🎉
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 Күн бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු
@RasikaDilrukshi-et8vh
@RasikaDilrukshi-et8vh 14 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ස්වාමීන් වහන්ස ගිහි ගෙයි සිටින අය දේවල් නොදන්නේ ස්වාමීන් වහන්සේලා අපහට කියා නොදුන් නිසා ඒ නිසා එම ඇත්තන්අපහසුතාවයට පත් නොකරන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නැමැද ඉල්ලා සිටිනවා
@chandrakanthiamarasinghe9788
@chandrakanthiamarasinghe9788 14 күн бұрын
පිංවත් ස්වාමීන්වහන්ස! අති උතුම් පට්ඨාන ධර්මය අපිට තේරුම් ගැනීමට පහසු ආකාරයට දේශනා කල ඔබ වහන්සේට අඛණ්ඩව මෙම උතුම් ධර්ම අප වෙත දේශනා කිරීමට කායික ශක්තිය වර්ධනය වේවා! දීර්ඝායුෂ ලැබේවා! උතුම් නිර්වාණය ක්ෂාත් ෂාත් වේවා! තෙරුවන් සරණයි! සාදු! 🙏 සාදු! 🙏 සාදු! 🙏
@leelawickramasinghe5851
@leelawickramasinghe5851 15 күн бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේගේ දේශනය අසා බොහෝ ධර්ම කරුණු අවබෝධ කර ගත්තා . ඔබවහන්සේට දි්ර්ගායුවෙිවා !!! නිරෝගි සුව ලැබේවා !!!! චතුරාර්ය සත්‍යම අවබෝධ වෙිවා !!!!!
@chulaperera580
@chulaperera580 15 күн бұрын
ස්වාමීන් වහන්ස මටත් ඒ අත් දැකීම තියෙනවා මම ඉන්නේ රට ඒත් ඔබ වහන්සේ ගෙන් ඉගෙන ගෙන දැන් මට කරදර අඩු යි බුදු සරණයි ඔබ වහන්සේ ට
@SirimaDissanayake
@SirimaDissanayake 6 күн бұрын
🙏🙏🙏සාධු සාධු සාධු
@donaleela5028
@donaleela5028 16 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු ,🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️🙏🙏🙏,පින් වත් සුවාමීන් වහන්ස .තෙරුවන් සරණයි .නිදුක් නිරෝගි සුවය තව තව ශක්තිය ලැබේවා .
@sumanarathnapalliyaguruge786
@sumanarathnapalliyaguruge786 15 күн бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉,,, ඹබ වහන්සේ ගේ අනුසාසනා නිවනින් සැනසීම ලබනතුරැම, අපට ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@user-vs8uz6ni5n
@user-vs8uz6ni5n 15 күн бұрын
සාදු! සාදු! සාදු ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂම ලැබේවා තව තවත් මෙවැනි ධර්මයන් අපට දේශනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා
@dayapanawala
@dayapanawala 11 күн бұрын
Athi uthum dharmaya awabhodha karadunna page pinwath swameenwanseta mage uthum namaskaraya we va sadu sadu sadu
@wimalaranjani6136
@wimalaranjani6136 14 күн бұрын
Sadu sadusad ape hamuduruwane dalada samidu,,pihitay
@user-mf1ed7bb3r
@user-mf1ed7bb3r 16 күн бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@thusharirajapaksha2152
@thusharirajapaksha2152 16 күн бұрын
සාදු සාදු සාදු ගුරු දේවෝත්තමයාණන් වහන්සේට මගේ පාද නමස්කාරය වේවා!! ඔබ වහන්සේ වැනි ගුරු දේවෝත්තමයාණන් වහන්සේලා තව තවත් මේ සම්බුද්ධ සාසනයේ පහල වී පෘතක්ජන අපට නිවන් මාර්ගය සලසත්වා!! 🙏🙏🙏
@ChandraKarunarathne-jy7or
@ChandraKarunarathne-jy7or 15 күн бұрын
Sadu.sadu.sadu.ape.hamuduruwene
@ShyamaliWijekoon-k3u
@ShyamaliWijekoon-k3u 10 күн бұрын
Sadu sadu sadu !
@charlottepanawala7503
@charlottepanawala7503 11 күн бұрын
🙏🙏🙏 pinwath Swamin wahanseta.
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 16 күн бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏සාධු සාධු සාධු ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡ පාරමිතාවක් වේවා ¡¡¡ 🙏🙏🙏සාධු සාධු සාධු
@meepitiyenandarathanathero587
@meepitiyenandarathanathero587 11 күн бұрын
නිවැරදිකිරීම.....(අවසරයි )වසයෙන් නිවැරදි කරමි
@ThambaraSandu
@ThambaraSandu 15 күн бұрын
හාමුදුරුවනේ, ඔබ වහන්සෙගේ උත්සාහයට අසරණ ප්‍රජාව හරි මගට ගැනීමට දරණ මහන්සියට මුළු හදින් සහ සිරසින් ප්‍රණාම කරමි.
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏සාධු....සාධු ....සාධු .....
@deepikadamayanthi9032
@deepikadamayanthi9032 15 күн бұрын
🙏🙏🙏
@KpJj
@KpJj 15 күн бұрын
🙏🙏🙏❤️❤️🙏🙏
@SirimaDissanayake
@SirimaDissanayake 12 күн бұрын
🙏🙏🙏🌹🌹සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!🙏🙏🙏
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 16 күн бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු
@rosebowala8547
@rosebowala8547 14 күн бұрын
Sadoo sadoo sadoo
@seethajayasinghe654
@seethajayasinghe654 16 күн бұрын
Sadu Sadu Sadu Budu Saranai Ape Swameenwahanseta
@ThambaraSandu
@ThambaraSandu 15 күн бұрын
දැන් තියෙනව කෑවම කණ් වලිනුත් සැර පිට වෙන මාළු මිරිස් 😊
@nirmalarak7240
@nirmalarak7240 15 күн бұрын
විනාඩි පහෙන් පහට ඇඩ් යනවා .ධර්මය ශ්‍රවනයට හරිම බාදාවක්.
@ZERO-dq8kd
@ZERO-dq8kd 11 күн бұрын
එය youtube ආයතනය මගින් සිදු කරන දෙයක් බැවින් අපට එය වැලැක්වීමට නොහැක.
@KalyanawathiHerath
@KalyanawathiHerath 15 күн бұрын
සාධූසාධුසාධුපිංවය්ස්වාමීන්වහන්සේටතවතවත්දහමිදේශනාඅවබෝධකරදීමටදීගායුණීරෝගිසුවයලැබෙවාතවතවත්ධර්මයඅවබෝධවෙවාසාධුසාදුසාධු🎉
@KalyanawathiHerath
@KalyanawathiHerath 15 күн бұрын
හේතුපලදහමමටනමකටපාඩමිස්වමීන්වහන් ස
@HiranIresh
@HiranIresh 2 күн бұрын
ඔබවහන්සෙගෙ පොන් අන්කෞ මට ලෙබෙන්ම සලස් වනවඩ? තෙරුවන් සරනයි
@ZERO-dq8kd
@ZERO-dq8kd Күн бұрын
සියලු විස්තර ඩිස්ක්‍රිප්ෂන් එකේ පළ කර ඇත
@satharasinghagamini4623
@satharasinghagamini4623 16 күн бұрын
Athulathin wadanayakala sangeetha nadaya iwathkireema bohoma pin iwana dur nowewa
@nandahewage7705
@nandahewage7705 14 күн бұрын
සාදූ ...සාදු ..සාදු ...පින් ඇති ගරුතර ස්වාමීන්වහන්ස ,ස්වාමීන්වහන්සේ වදාරන උපාසක උපාසිකාවන්ගේ දුර්වලතා නම් අනන්තයි,අප්‍රමානයි.මම පසුගිය පොසොන් පෝය දා අත්දුටු දෙයක් තමයි 100කට අධික උපාසක උපාසිකාවන්ගෙන් පසග පිහිටුවාගෙන ,සිල් දීපු;ධර්මය දේශනා කරපු; මහා සංඝයා වහන්සේලාට වැන්දෙ උපාසක අම්මලා 2 ක් විතරයි . තව එකක් ස්වාමීන්වහන්ස ,මේ පිලිබදව මහා සංඝරත්නයවත් වචනයක්වත් දේශනා කරන්නෙ නැහැ නෙ. විහාරස්ථානයට බෝධි පූජාවට ගිහින් හාමුදුරුවෝ දේශනා කරන ගාථා ටික කියල පූජා භාජන ටිකහෝදලා දාලා පිටවෙලා යනව,එකම කෙනෙක්වත් බෝධියටවත්,චෛත්‍යයටවත් පසග පිහිටුවලා වදින්නෙ නෑ. ස්වාමීන්වහන්ස මේ දේශනා කරන උපදෙස්වලට බොහොම පින්,විනය පිළිබඳව ගිහි උපාසක උපාසිකාවන්ට දැනුමක් දීම උතුම්නිර්වානයටම හේතු වේවා!...සාදු ...සාදු ..සාදු ...
@AshokaPushpakumari-e6y
@AshokaPushpakumari-e6y 10 күн бұрын
මෙි.පොත.ලබාගන්නේකොහොමද
@dineshrajakaruna
@dineshrajakaruna 16 күн бұрын
ma potha gannna kohomada
@ZERO-dq8kd
@ZERO-dq8kd 11 күн бұрын
මෙම අංකයට ඔබගේ ලිපිනය whatsapp කරන්න 0716999004
@user-lp8cx7qm6e
@user-lp8cx7qm6e 15 күн бұрын
සාදු සාදු සාදු
@SirimaDissanayake
@SirimaDissanayake 14 күн бұрын
🌹🌹🌹🙏🙏🙏සාධු සාධු සාධු බෝධි සත්ව ගුණෝපේත අති පූජණිය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවණ් සරණයි !!! නිදුක් නිරෝගි සුකී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!! උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝධය පිණිසම මේ කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු පාරමිතාවක් වේවා 🙏🙏🙏🌹🌹🌹සාධු සාධු සාධු සාධු
@pradeeppeiris9858
@pradeeppeiris9858 16 күн бұрын
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw 16 күн бұрын
සාදු සාදු සාදු
@user-su4of2xo9o
@user-su4of2xo9o 16 күн бұрын
සාදු සාදු සාදු
Udayawyaya - Pattana Desana - Kiriwaththuwe Ariyadassana Thero
2:29:30
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 2,3 М.
Dharma Karunu - Pattana Desana -  සුවිශේෂී ධර්ම කරුනු
57:14
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 18 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 46 МЛН
Bawana wadasatahana 02 - Kiriwaththuwe Ariyadassana  himi -  භාවනා වැඩසටහන 02
57:31
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 10 М.
Pattana Desana - Ven Kiriwaththuwe Ariyadassna Thero
38:38
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 2,3 М.
Sitha - Pattana Desana - Kiriwaththuwe Ariyadassana Thero
59:22
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 17 М.
ඔබේ සතුරා ඔබම ද? | Ven Kirulapana Dhammavijaya Thero
40:32
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 2,5 М.
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01