සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣා‍යනාව | Pattana Dhamma Chanting | Labunoruwakanda Forest Monastery

  Рет қаралды 510,609

Paramaththa - Labunoruwakanda Forest Monastery

Paramaththa - Labunoruwakanda Forest Monastery

Күн бұрын

සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣා‍යනාව
අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අතිගම්භීර ධර්ම වන්දනාව අඩංගු pdf පිටපත ලබා ගැනීමට
drive.google.c...
අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අතිගම්භීර ධර්ම වන්දනාවේ ආනිසංස බිඳක්
drive.google.c...
සමන්ත පට්ඨාන ධර්ම සජ්ඣා‍යනා (buddhist tv) - • Samantha Pattanaya | 2...
______________________________________________________________________________
▫️ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය, මුරියාකඩවල, අනුරාධපුර
විමසීම් - 0772774640
0766642882
🟢 Labunoruwakanda Aranya Senasanaya channel on WhatsApp: whatsapp.com/c...
🟢 WhatsApp Group : chat.whatsapp....
⚪ SATHI TV youtube channel - / sathitvofficial
⚪ Vissajjana KZbin Channel - youtube.com/@v...
🟡 පරමත්ථ Facebook page:- www.facebook.c...
🟡 SATHI TV Facebook page:- www.facebook.c...
🟡 ven. kothmale kumarakassapa thero Facebook page - www.facebook.c...
🟡 Vissajjana Facebook Page - www.facebook.c...
______________________________________________________________________________
Labunoruwakanda Aranya Senasanaya
සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
pirith desana
pattana deshana
pattana piritha
pattana dhamma chanting
pattana sajjayana
Samantha Pattana Dharma Wandanawa
pirith
ධර්ම දේශනා
buddha chanting
buddhist
theravada
Theravada Buddhism
#samanthapattanadharmadesana #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​ #pattanasajjayana #dailybuddhistprayer #buddhiststory #buddhistmonastery #theravada #theravadabuddhistmorningchanting #pirithsinhala #dailybuddhistpractice

Пікірлер: 488
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq Жыл бұрын
සාදු.සාදු.සාදු.අති.ගාම්බීර.පට්ටාන.දර්මවන්දනාව.දේසනාකල.මාහා.සංගරත්නයට..උතුම්.නිවන්.පිනිසම.හේතුවේවා
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 Жыл бұрын
සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!සාධු සාධු සාධු
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 11 ай бұрын
සාදු සාදු සාදු සම්බුදු ශිරැරින් අනන්ත රශ්මීධාරා විහිදුවන්නට තරම්බ බලවත් වූ අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව මුලු විශ්වයේම බැබලේවා.විහිදේවා. තෙරැවන් සරණයි නමෝ බුද්ධාය.සාදු සාදු සාදු ❤
@dileepaabishek2359
@dileepaabishek2359 Жыл бұрын
ඒ උතුම් සද්දර්මයට මාගේ නමස්කාර වේවා 🙏🏼🙏🏼🙏🏼
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා !!!උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝදය වේවා !!!🙏🙏🙏
@udeshikasampath9781
@udeshikasampath9781 Жыл бұрын
🙏🙏🙏🙏
@udeshikasampath9781
@udeshikasampath9781 6 ай бұрын
🙏🙏
@kamaniranwala9615
@kamaniranwala9615 Жыл бұрын
උතුම් අභිධර්මය දේශනා කරන උතුම් සංග රත්නයට නිවන් සාක්ෂාත් කර ගැනීමට පාරමිතාවක් වේවා සාධු සාධු සාධු
@kamalaperera7874
@kamalaperera7874 Жыл бұрын
අපේ ගරුතර මහ සඟරුවන ට නමස්කාරයි වේවා 🙏🙏🙏🙏🙏🙏
@ranmaleebandara2671
@ranmaleebandara2671 Жыл бұрын
නිරතුරුවම ශ්‍රවණය වේවා. අති උත්තම ගාම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනා ව🙏🙏🙏.. අති උත්තම ගම්භීර දේශනාව සජ්ඣායනා කරන බුද්ධ පුත්‍රයන් වහන්සේලා සියලුම දෙනාට නමස්කාර වේවා.🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
සම්මාසම්බුද්ද ශාසන යේ චිර පැවැත්ම සදහා දේශනා කරන්නාවු පට්ටාන සූත්‍ර ය මේ මුලු ව්ශ්වයේ ම කනක ම්නක් මෙන් ප්‍රදීපාලෝකයක් මෙන් දිදුලත්වා සාදු සාදු සාදු දේශනා කල ස්වාමීන් වහන්සේ ලා ට නිදුක් නිරෝගි සුවයම ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි
@BeatricePathmaPerera
@BeatricePathmaPerera Жыл бұрын
අතිගාම්බීර සමන්ත පට්ටාන දර්ම සජ්ජායනයට අපගේ නමස්කාරය වේවා.....🙏🙏🙏🙏🙏
@shayamaleekalupahana
@shayamaleekalupahana Жыл бұрын
උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. බුදු සසුන රකින යතිවරයාණන් වහන්සේලාහට උතුම් නිවනම පුර්ණය වෙත්වා!!!
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 Жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏සාධු සාධු සාධු
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මාවබෝදය වේවා !!! නිදුක් නිරෝගි සුඛී සුවපත් භාවය චිරජීවනය දීරඝායුෂ ලැබේවා!!! සාධු සාධු සාධු 🙏🙏🙏
@udeshikasampath9781
@udeshikasampath9781 Жыл бұрын
තෙරුවන් සරනයි !!
@wvy9809
@wvy9809 4 ай бұрын
ByBio No no mJKMP​@@udeshikasampath9781
@sirimoratuwage3418
@sirimoratuwage3418 Жыл бұрын
මම මේ පට්ඨාණ ධර්මය සොයා ගන්නේ කොහොමදැයි සිත සිතා සිටියේ ස්වාමින් වහන්ස මෙය දේසනා කල ඔබ වහන්සේලාට උතුම් නිවණ වහ වහා අවබෝධ වේවා තෙරුවන් සරණයි!!!සාදු සාදු සාදු!!!!
@gnanaranathunga4062
@gnanaranathunga4062 6 ай бұрын
ජීවිතේ කිසිදිනෙක නොඇසු ගාම්භීර පට්ඨාන සජ්ඣායනය ඇසීමට සැලසූ ගෞරවනීය ස්වාමීන්වහන්සේලාට වන්දනා කරමි ඔබවහන්සේලාට ධර්මය අවබෝධ වේවා ශ්‍රවණය කරන අපට ද ධර්මය අවබෝධ වේවා !
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 5 ай бұрын
මේ සජ්ජානාව අකුරෙන් ලියපු එකක් ගන්නේ කොහොමද
@dulannalaka1934
@dulannalaka1934 4 ай бұрын
i have
@malshasathsarani9213
@malshasathsarani9213 3 ай бұрын
​@@sriyaninanayakkara4788සමන්ත පට්ටාන සූත්‍ර lyrics කියල youtube search krnna ethakota vedio enawa
@irishsiriwrdana4036
@irishsiriwrdana4036 2 ай бұрын
Sadu. Sadu. Sadu. !!!!!
@shyamamrss3958
@shyamamrss3958 Жыл бұрын
අති ගම්භීර සමන්ත පට්ඨාන ධර්ම දේශනාව සජ්ජායනය කරන පින්වත් ස්වාමීන් වහන්සේලා ට මගේ ගෞරවනීය නමස්කාරය වේවා👌🙏👌🙏👌🙏👌🙏👌🙏👌🙏👌🙏
@KRamya-wc4bz
@KRamya-wc4bz Жыл бұрын
සාදු සාදු සාදු ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ඇත්තේ සත්‍යයි සත්‍යයි සත්‍යයි නමෝ බුද්ධාය සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේලාට නිර්වාණ සුවය පිණිස ම හේතු වාසනා වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🌺💐🌷🌺🌺🌺🙏🌺♥️❤❤❤❤❤❤❤❤
@kusumjayaneththi6956
@kusumjayaneththi6956 Жыл бұрын
ගාම්භීර පට්ඨාන දේශනාව සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!! , සාදු... සාදු.... සාදු
@iduwaradenuwan5080
@iduwaradenuwan5080 11 ай бұрын
දෙනුවන් නුඹේ පැතුම ඔබ මේ වගේ දේවල් වලට තවමත් අනුමත කරන්න
@SriyalathaSamarakkodi
@SriyalathaSamarakkodi 5 ай бұрын
Sa du.......sadu........sadu😊
@lalitharanjani2823
@lalitharanjani2823 5 ай бұрын
​@@iduwaradenuwan5080😊😅o😊
@0suranganijayasinghe835
@0suranganijayasinghe835 5 ай бұрын
Sadu sadu sadu
@somasenanayake1394
@somasenanayake1394 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා !!!
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 12 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ගම්බීර පට්ඨාන ධර්මය මාගෙ නමස්කාරය වේවා!!!
@Nimnahimantha
@Nimnahimantha Жыл бұрын
සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏 සසුන ආරක්ෂා කරන සක් දෙවි රජිදුනි🪷සතර වරම් දෙව් රජුනි සියළු🪷🪷🪷🪷 දෙවි දේවතාවුනි🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 තව බොහෝ කාලයක් ලෝක සත්වයාට හිත සුව පිණිස බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා!!! ☸️🪷🌼🌸🙏🙏🙏🌸🌼🪷☸️
@emalinjayasuriya4746
@emalinjayasuriya4746 Жыл бұрын
සා
@emalinjayasuriya4746
@emalinjayasuriya4746 Жыл бұрын
සාදු ! සාදු!! සාදු!!! තව බොහෝ කලක් සම්බුද්ධ ශාසනය ලොව පවතීවා!!!
@pinisadisiperera5302
@pinisadisiperera5302 Жыл бұрын
Y​@@emalinjayasuriya4746
@jayanthapriyalal8427
@jayanthapriyalal8427 Жыл бұрын
​@@emalinjayasuriya4746 සාධු,සාධු,සාධු දේශක ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී සම්පත්තිය ලැබේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SuranjiKariyawasam
@SuranjiKariyawasam 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 Жыл бұрын
අප සම්මාසම්බුද්ද ශසනය ද ආර්‍යමහා සගරුවනද සක්‍රදෙවියනේ තිස්තුන්කෝටියක් දෙවියනේ සතරවරම් දෙවියනේ සදා කල් ආරක්ශා කරත්වා ආර්‍යමහා සගරුවනටද සසර වසනතුරු නැන නුවන බුද්ධි ය ලැබේවා නිදුක් නිරෝගි සුවයම ලැබේවා දිර්ගායු පතම් තෙරුවන් සරනයි අප සියලු දෙනටම සත්පුරුස ඇසුරම ලැබේවා සාදු සාදු සාදු
@sudharmachandrasiri5113
@sudharmachandrasiri5113 4 ай бұрын
ඔබ වහන්සේ la මුණ ගැසීම sasare ma ලැබූ pera pink ඔබ වහන්සේ lata me සම්බුද්ධ sasanedima නිවන් sapa ලැබේවා
@manoja889
@manoja889 Ай бұрын
🙏🙏🙏
@nimaligunarathne3717
@nimaligunarathne3717 Ай бұрын
සාදු සාදු සාදු
@NalaniSooriarachchi
@NalaniSooriarachchi Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේලාට ඉක්මන් බව එක දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@laxmanembuldeniya2559
@laxmanembuldeniya2559 Жыл бұрын
උතුම් බුද්ධ පුත්‍රයාණන්වභන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේලාගේ සජ්ඣායනය මා ඇසූ ආශ්චර්යමත්ම සහ මිහිරිතම සජ්ඣායනය යි. එහි අර්ථය තේරුම්ගැනීම සාමාන්‍ය කෙනෙකුට පහසුදෙයක් නොවේ.අති ගම්භීර ධර්මය ක් වුවත් අසා සිටීමෙන් පවා සිත සමාධිගත වනවා. ස්වාමින්වහන්ස මට පොත් දෙකක් පමණ ලබාගත හැකි මගක් දන්වන්නේ නම් මහත් පිනකි.දිගු කලක සිට සොයන්නේ. ට
@csandamaligamage7891
@csandamaligamage7891 3 жыл бұрын
තෙරුවන් පින්වත් ස්වාමින් වහන්සේලාට. නිදුක් නිරෝගී සුවය දීර්ගායු වේවා. නිවනින්ම සැනසේවා 🙏🙏🙏
@thusharasanjeewa3298
@thusharasanjeewa3298 3 жыл бұрын
සාදු සාදු මාගේ සාස්තෲන් වහන්සේගේ සද්ධර්මය තුල ඇති අතිශය ගාම්භීර ධර්ම පරියාය වනාහී මෙම පඨඨාන දේශනාවයි.... නවලෝකෝත්තර සපරියප්තික ශ්‍රී සද්ධර්මරත්නයට මම නමස්කාර කරමි මාගේ උත්තමාංග නමස්කාරය වේවා ..!!!
@DsgdhEgssg
@DsgdhEgssg 7 ай бұрын
Saud sadu sadu
@topreview2017
@topreview2017 5 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්සේලාට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏❤️තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@actiontv8835
@actiontv8835 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඒ උතුම් වූ පට්ඨාන ශ්‍රී සද්ධර්ම රත්නය උදෙසා මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏
@dananjayabandara7240
@dananjayabandara7240 Жыл бұрын
Sadu sadu sadu me uthum saddarma rathnaye anubawayen mage leda-duk duru wewa..!! Mage dar7wange suka viwaranaya..selasewa..!!
@PramudMadusanka-gv2hm
@PramudMadusanka-gv2hm 4 ай бұрын
L
@champikarathnayaka6364
@champikarathnayaka6364 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පවතිවා
@RenukaAlgewathage
@RenukaAlgewathage 28 күн бұрын
ගම්භිර පට්ඨාන දේශනාව සජ්ජායනා කරන සියලුම ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු බුදුසරණයි 💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏🙏🙏
@ThulsiEdirisinhe-kr9ml
@ThulsiEdirisinhe-kr9ml Жыл бұрын
බුදු සසුන ආරක්ෂා කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය මේ භවයේදීම අවබෝධ වේවා!🙏🙏🙏සාදූ ....සාදූ.....සාදූ...
@user-mj3wn6sg6o
@user-mj3wn6sg6o 6 ай бұрын
Ma. utum buduguna..desanakaana pinwat gauawaniya.suwamin wahansaltha budusasuna thawathawat babalawannata uthum dahame shakthiya lebewa.mage budu piyananwahansege pihitha hama shatwayakuthama lebewa sadu sadu sadu.
@SenarathMuthubandara
@SenarathMuthubandara 21 күн бұрын
සාදුු සාදු සාදු මෙම පිරිතේ බලයෙන් සියලුම රෝගනිවාරනය වෙිවා. පිරිත් දේශකයානන් වහනසේ ලා දිර්ඝායු වෙිවා.
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏🌼🌼🌼පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්ම ලැබේවා!!! මේ භවයේම උතුම් චතුරාර්‍ය සත්‍යය් අවබෝධ වේවා!!! 🙏🙏🙏
@dhammamuditha
@dhammamuditha Жыл бұрын
බොහෝ ම පීන් මගෙපීංවත් ස්වාමීන් වහන්සේලා ට මමත් මෙම දෙදෙනාය දිගටම කරගෙන යනවා බොහෝ ම පීන් සාධු සාධු සාධු
@SudumanikeSudumanike-oc1dd
@SudumanikeSudumanike-oc1dd Жыл бұрын
🙏🙏🙏සාදු.සාදු.සදූ පින්වත් ස්වාමීන්වහන්සේලාට.නිදුක් නිරෝගී.සම්පත්ම.ලැබේවා. දීර්ගායුවේවා
@inokaanuradhi6930
@inokaanuradhi6930 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් නිරොගි වෙවා 🙏🙏🙏❤💜️💚සාදු සාදු සාදු
@nandaweeraathukoralage900
@nandaweeraathukoralage900 Жыл бұрын
ඔබ.වහන්සේලා.අති.උතුම්.පතනා.බෝධියක්.සාර්ථක.වේවා
@champikarathnayaka6364
@champikarathnayaka6364 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් ශ්‍රී සද්ධර්මය ලොව පවතින පවතිවා
@nadeekasumangali2992
@nadeekasumangali2992 14 күн бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගි චිරජීවනය උදා වෙත්වා🙏 සියලු දෙනා උතුම් නිවනින් සැනසීම ලබත්වා!!!🙏❤️
@JayanthiFernando-yq6eh
@JayanthiFernando-yq6eh 11 ай бұрын
මම ගොඩක් දවස්වල හෙවිවා පටිඨාන දේශණා ව .සියලු ස්වාමින්වහන්සසේලාට නිදුක් නිරෝගි සුව ලැබෙිවා .🙏🙏🙏
@pahanneth4374
@pahanneth4374 3 жыл бұрын
🙏🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්සේලාට
@sriyaprathapage2388
@sriyaprathapage2388 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ලා ට මගේ නමස්කාර වේවා
@ThisendidiyathmaRupasing-vp3en
@ThisendidiyathmaRupasing-vp3en 5 ай бұрын
මෙම අති ගම්භිර පට්ඨාන දේශනා ව දේශනා කරන ස්වමින් වහන්සේලා ට දර්මාව බෝදයම ලැබේවා !!!!!සාදු ,,,,සාදු ,,,සාදු ,,,,
@chamilarathnayake7278
@chamilarathnayake7278 Жыл бұрын
මේ භවයේම මම ධර්මය අවබෝධ කරමි.🙏🏻🙏🏻🙏🏻
@hasankapanditha6641
@hasankapanditha6641 5 ай бұрын
🙏🙏🙏එසේම වේවා
@brahmanageshantha9342
@brahmanageshantha9342 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ධර්ම අවබෝධය ලැබේවා 🙏
@nishanisamarakoon9531
@nishanisamarakoon9531 Ай бұрын
Esema wewa.matath awaboda karawanna.
@sandyakumudini3945
@sandyakumudini3945 11 ай бұрын
උතුම් වූ ,ඝමිභිර වු පටිඨාන දේශනාව බොහෝකල් ආරක්ෂා වෙිවා.................. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndumathieGamage
@IndumathieGamage 4 ай бұрын
මේ අති ශ්‍රේෂ්ඨ ධර්ම දේශනාව සිංහල තේරුම දැන ගනම ශ්‍රවණය කරන්න හැකි නම් කොපමණ හොඳ ද කියල හිතෙනවා දේශකයාණන් වහන්සේලා ට තෙරුවන් සරණයි
@sandyakumudini3945
@sandyakumudini3945 4 күн бұрын
උතුමිවු සමන්ත පට්ඨාන දේශනාවට ........මාගේ ගෞරවණිය නමස්කාරය වේවා .............. 🙏🙏🙏🙏🙏🙏
@ShehanPasindu-bt7qq
@ShehanPasindu-bt7qq Жыл бұрын
බුදු.සසුන.අරක්සා.කරන.මාහාසංග.රත්නයටමාගේ.නමස්කාරය.වේවා.සාදු.සාදු.සාදු
@janakiesenarathna2136
@janakiesenarathna2136 Жыл бұрын
🙏🙏🙏 උතුම් වූ සමන්ත පට්ඨානය සජ්ඣායනා කරන පූජනීය සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏
@chamindakumara6608
@chamindakumara6608 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් ත්‍රිවිධ රත්නයට උතුම් තෙරුවන් සරණයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා !🙏🙏🙏
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 9 күн бұрын
සාදූ සාදූ සාදු තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේලාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padmavithana5319
@padmavithana5319 Жыл бұрын
තෙරුවන් සරණයි !! පින්වත් ස්වාමීන්වහන්සේලාට 🙏🙏🙏🙏🏵️🏵️🏵️
@nishanava6702
@nishanava6702 7 ай бұрын
ඔබ වහන්සේලාට ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏
@ADissanayake-f8j
@ADissanayake-f8j Жыл бұрын
Apage pinwath maha ssnga rathnayata niduk nirogi dirgayu wewa !!! Mage pada namaskaraya wewa 🙏🙏🙏
@AmaramalaniBandarathilake
@AmaramalaniBandarathilake 18 күн бұрын
🎉🎉🎉🎉🎉🎉 අති ගම්භීර සමන්ත පට්ටානය සජ්ජායනය කරන බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා පට්ටාන ධර්මයට මම නමස්කාර කරමි. මාගේ නස්කාරය වේවා.
@tharikamadhushani445
@tharikamadhushani445 2 күн бұрын
උතුම් බුදු ගුණ සත්‍යානුභාවයෙන් මාගේ කුස තුළ වැඩෙන දරුවා නිරෝගී දරුවෙක්ම වේවා!බෝධිසත්ව ගුණෝපේත දරුවෙක්ම වේවා!!!
@anomakumari233
@anomakumari233 7 ай бұрын
මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.
@NandaAlahakoon
@NandaAlahakoon 7 ай бұрын
ඔබ වහන්සේලාට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වන නිවන් මඟ වැඩිදුර නොවේවා !!!🎉🎉🎉🎉🎉
@shenimutu3283
@shenimutu3283 8 ай бұрын
සෑම උදෑසනකම අසා සිත නිවා ගත්තාම දවසේ කටයුතු කරගැනීමට අවශ්‍ය ශක්තියත් ධෛර්යත් අනිවාර්යයෙන්ම ලැබෙන වා. සජ්ජායනා කරන ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏
@priyanthinamalee-xv7pe
@priyanthinamalee-xv7pe Жыл бұрын
Sadu Sadu Sadu 🙏 ,Sadu mage namskraya wewa
@ImashiApsara
@ImashiApsara 4 ай бұрын
මේ උතුම් වූ සූත්‍ර දේශනාවේ සත්‍යානුභාව බලයෙන් සැමට සෙත යහපත සැලසේවා.... නමෝ බුද්ධාය ❤
@dilumdissanayake1674
@dilumdissanayake1674 3 ай бұрын
සියලුම ස්වාමින් වහන්සේලා ට නිදුක් නීරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා.
@sreemathilka9633
@sreemathilka9633 6 күн бұрын
Sadu sadu sadu බුදු සමිඳුන් දෙසු සියලු desana වලට මාගේ නමස්කාර වෙව lakwasi ලෝකවාසී සියලු sathwayo නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
@eranganuwan8415
@eranganuwan8415 Жыл бұрын
Oba wahanselata theruwansaranai
@MadurangaPriyakalum-o5h
@MadurangaPriyakalum-o5h 9 күн бұрын
උතුම්ම පරිට්ඨානු ධර්ම දේශනානු බලයෙන් මගෙත්,අම්මාගෙත්,අක්කාගෙත් සියලුම රෝග ඉක්මනින්ම සුවපත් වේවා ...සියලු සත්වයො සුවපත් වේවා ...🙏🙏🙏
@premajayalath7856
@premajayalath7856 6 ай бұрын
උතුම් බුද්ධ පුතුියන් එහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@anulafrenando4061
@anulafrenando4061 Жыл бұрын
සාදූ සාදූ සාදූ ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා
@rmprathnayaka6628
@rmprathnayaka6628 3 жыл бұрын
Koo meke swaminwahanse desanakala darmaviggrahaya.apata e tika wadagath.karunakara e darma arthaya labadenna teruwansaranai🙏
@ruwaniholdsworth7188
@ruwaniholdsworth7188 Ай бұрын
අතිගරැ ස්වාමීන් වහන්සේලාට මාගේ ගෟරවය පලමුව පුද කරමි . මා හට සෑහෙන්න පුඑවන් පට්ටාන දේශනය කීමට . මා පුරැදු උනේ මුලින්ම පොත බලාගෙන . ඒත් කියන විදිය බලා තේරැම් කර ගක්තේ මෙම පට්ටාන පිරිත් දේශනය ඇසීමෙන් පසුවයි . මේ අද වන තෙක් මමද පට්ටාන දේශනය සජ්ජායනා කරන්නේ මෙම දේශනය අසා ගෙනය . මෙය මා හට මහත් සැනසුමකි , සතුටකි . සම්මා සහ්බුදු සරණයි අපගේ සියඑම ස්වාමින් වහන්සේලා හට . 🙏🦋🙏🦋🙏🦋🙏🦋🙏🦋🙏🦋🙏🦋
@Ruvinidharmatheja
@Ruvinidharmatheja 3 ай бұрын
මෙම සමන්ත පට්ටාන ය දේශනා කරන ස්වාමීන්ද්‍රයන් හට උතුම් චිරජීවනය ලැබෙවා ........🙏 සාදු ...🙏සාදු ....🙏නමෝ බුද්දාය 🙏.... .බුදු සරණයි ......🙏🙏🙏🙏දේෂනා කරන ලද ස්වාමීන්ද්‍රයන් හට දිර්ඝායුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 සාදු .....සාදු ......සාදු ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ammathaththa8257
@ammathaththa8257 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@dinupalakshitha
@dinupalakshitha 5 ай бұрын
අමාමෑණී බුදුරජාණන්වහන්සේට නමස්කාර වේවා... සියලු සම්ම්‍යක් දෘෂ්ටික දෙවියන්ට මෙම පින අනුමෝදන් වේවා... සියලු සත්වයන් දුකින් මිදී බුදු පසේ බුදු රහත් ආදී එල ලබා ඉක්මනින් නිවන් අවබෝධ කරගනිත්වා.... සාදු සාදු සාදු
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ලාට තෙරුවන් සරණයි .
@chandarnimalge1276
@chandarnimalge1276 Ай бұрын
සාදු! සාදු සාදු! ඔබ වහන්සේලාට නිවන් සුව ලැබේවාමේ ගෞතම බුද්ධ සාසනයේදීම
@AnandaBoraluwa
@AnandaBoraluwa 4 ай бұрын
උතුම් පිරිතේ බලයෙන් ඔබ වහන්සේලා ට නිර්වානය අවබෝධ වෙත්වා !.
@mudithanandana-fu5vs
@mudithanandana-fu5vs Жыл бұрын
🙏🙏🙏 උතුම් නිවනම වෙත්වා 🙏🙏🙏
@sujathasilmatha5847
@sujathasilmatha5847 Жыл бұрын
සාධු සාධු සාධු !!! 🙏🙏🙏🙏🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺
@samitharangana7669
@samitharangana7669 Ай бұрын
පට්ඨාන සූත්‍රය පට්ඨාන සූත්‍රයේ සජ්ඣායනා කරන ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී භාවයම අත්වේවා! ප්‍රාර්ථනා කරමි
@geethanjaliherath4538
@geethanjaliherath4538 Жыл бұрын
Thriwidha rathnayata namaskaraya weva
@nishaniwijeweera574
@nishaniwijeweera574 3 жыл бұрын
සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු🙏🏼🙏🏼🙏🏼🙏🏼බුදු සසුන බැබලේවා!!!!
@LahiruMadushnka-h4j
@LahiruMadushnka-h4j 5 ай бұрын
🙏🙏🙏☸🙏🙏🙏☸🙏🙏🙏☸🙏🙏🙏☸🙏🙏🙏☸🙏🙏🙏☸🙏🙏🔥
@OhashaPerera
@OhashaPerera 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙලාට නිදුක් නිරෝගී හවය ලැබෙවා ,මාගෙ නමස්කාරය වේවා .සාදු සාදු මට ද මගෙ පවුලේ සියලුම දෙනාට යහපතක් වේවා ❤❤❤❤
@palihawadanarashani7481
@palihawadanarashani7481 Ай бұрын
ඒ උතුම් දේශනාව දේශනා කරන ස්වාමීන්වහන්සේලාට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා🙏🙏🙏
@swarnamaliliyanage8142
@swarnamaliliyanage8142 4 ай бұрын
ඒ උතුම් පට්ටාන ඩර්ම දේශනාවවට මෙ මාගේ නමස්කාරය වෙවා🙏🙏🙏🙏
@AshaniMadushika-c4o
@AshaniMadushika-c4o Ай бұрын
ඒ උතුම් සද්ධර්මයට මාගේ නමස්කාරයම වේවා!ඔබ වහන්සේලාට නිවනම වේවා!
@champikakothalawala9572
@champikakothalawala9572 Жыл бұрын
🙏🙏🙏💐💐💐 සාදූ සාදූ සාදූ
@ThiliniDanushka-h4o
@ThiliniDanushka-h4o 3 ай бұрын
අති ගම්බීර පට්ටාන දේශනාවේ මහිමයෙන් මගේ පවුලට සෙත සැලසේවා!!
@UBPERERA
@UBPERERA Жыл бұрын
තෙරැවන් සරනින් බුදුසසුන බැබලේවා
@RealMe-ps9qu
@RealMe-ps9qu 2 ай бұрын
සාධු සාධු සාධු පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!සාධු සාධු සාධු
@sriyalatha3946
@sriyalatha3946 Жыл бұрын
🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺 සාදුු සාදුු සාදුු සාදුු සාදුු සාදුු
@S.kRamya
@S.kRamya 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹 මට නිවන්සුව පිනිසම හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ ලාට බොහෝ පින් සාදු සාදු සාදු 🙏🙏🙏 චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා දීර්ඝායුෂ ලැබේවා සැමට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🌹❤️
@DayaKanthi-d9b
@DayaKanthi-d9b 2 ай бұрын
අතිගරැ පින්වත් ස්වාමින්වහන්සේලාට මාගේ පාද නමස්කාරය වේවා..🎉🎉🎉සාදු,සාදු.
@Jayani-i2t
@Jayani-i2t 6 ай бұрын
පට්ටන සුත්‍රය තේරුම් කරදෙන ස්වාමින් වහන්සේලාටත් මාගේ නමස්කාර්ය වේවා
@chandrakanthism7725
@chandrakanthism7725 Жыл бұрын
🙏🙏🙏අනන්ත නය සමන්ත පඨඨාන සජ්ජායනය,සහම්‍පති බ්‍රහ්ම රජානන්ට මගේ නමස්කාරය🙏🙏🙏
@indranikottegoda6398
@indranikottegoda6398 16 күн бұрын
Teruwan saranai sadu sadu sadu
@ساندرا-خ1ق
@ساندرا-خ1ق 6 ай бұрын
Theruwan saranai ape suwamin wahanseta sadu sadu sadu
@chithradesilva5293
@chithradesilva5293 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ලාට නිදුක් නිරෝගී බාවය ලැබේවා !!
@beatriceabeysiri4105
@beatriceabeysiri4105 5 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼 මෙම පට්ඨාන ධර්මය දේශනා කරන ස්වාමීන් වහන්සේලාට තුණුරුවනේ ආශීර්වාදය ලැබේවා! ලොව පව්තින තාක් කල් උතුම් පට්ඨාන ධර්මය බැබලේවා! මුලු තුන් ලෝකයේම බැබලේවා!සැම සිත් සැනසේවා!සැමට නිවන් අවබෝධ වේවා!, 🌼🌼🌼🌼🌼🌼🌼🌼
@sunandawanasinghe831
@sunandawanasinghe831 6 ай бұрын
මෙ දේශන කරන සියලුම ස්වාමීන් වහන්සේ ලාට නිදුක් , නිරෝගී සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@rizmylantra6367
@rizmylantra6367 5 ай бұрын
මාගේ මරන මංචකයේදී උතුම් සද් ධර්මය සිහිපත් වේවා 🙏 🙏 🙏
@wasanthasrimathi247
@wasanthasrimathi247 6 ай бұрын
සාදු සාදු සාදු මගෙ නමස්කාරය වේවා! 🙏🙏🙏
@chandrakanthibiyatris5123
@chandrakanthibiyatris5123 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී සුවය ලැබේවා
@siriyakanthi5520
@siriyakanthi5520 3 ай бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@thusharidissanayake381
@thusharidissanayake381 4 ай бұрын
🙏🙏🙏🙏අති උතුම් ශ්‍රි සත්ධර්මය අවබෝධවිමට සිහිනුවණ මට පහලවේවා🙏🙏🙏අනන්ත සසරපටන් මේ මොහොත දක්වාකල කුසලශක්තින් ඉස්මතු වේවා. සසර දුකින් මිදේවා. උතුම් නිවන සුවසේ අවබෝධ වේවා. 🙏🙏🙏
@SudumanikeSudumanike-oc1dd
@SudumanikeSudumanike-oc1dd Жыл бұрын
🙏🙏🙏සාදූ..සාදු.සාදූ
@shyamalierathnayake
@shyamalierathnayake 4 ай бұрын
ස්වාමින් වහන්සේලාට බොහොමත්ම පින් ලැබේ va
Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero
49:36
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Maha sathipattana suthraya - මහා සතිපට්ඨාන සූත්‍රය
1:06:02
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 396 М.
තුන් සුත්‍රය
23:58
IM Image
Рет қаралды 880 М.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН