සමන්ත පට්ඨානය | na uyana ariyadhamma thero | pattana deshana | Samantha Pattanaya | THERAVADA |

  Рет қаралды 127,911

Theravada ථේරවාද

Theravada ථේරවාද

2 жыл бұрын

අති පූජ්‍ය නා උයනේ අරියධම්ම මහා හිමිපාණන් වහන්සේ
Patthana (පට්ඨාන) Ven Nauyane Ariyadhamma Thero
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!!
අනන්ත නය සමන්නාගත චතුවීසති සමන්ත පට්ඨාන අති ගම්භීර ධර්ම සජ්ඣායනය
( ආරක්ෂක පිරිත ලෙස මුලාසනය ගන්නේ මෙම පට්ඨාන ධර්මයයි)
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ශ්‍රීමත් සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
(පට්ඨානප්‍රකරණය අභිධර්ම පිටකයට අයත් අවසාන ප්‍රකරණයයි. පරම ගම්භීරාර්ථවත් අනන්ත නය සමන්නාගත පට්ඨානප්‍රකරණය සාසන අන්තර්ධානයේ මුලින්ම අතුරුදහන් වන ධර්ම කොට්ඨාශයයි.)
ඒ බව දීඝනිකායට්ඨකතාවේ සම්පසාදනීය සුත්ත වණ්ණනාවෙහි “තස්මා පරියන්තියා ඨිතාය සාසනං ඨිතං හොති යදා පන සා අන්තරධායනි. තදා පඨමං අභිධම්මපිටකං නස්සති. තත්ථ පට්ඨානං සබ්බපඨමං අන්තරධායති” යනුවෙන් දක්වයි.
ඒ අනුව ශාසන අන්තර්ධානය හමුවේ මුලින්ම අතුරුදහන් වන්නේ පට්ඨාන ධර්මයයි. එබැවින් උදෙසිම් වශයෙන් අප එය ප්‍රගුණ කළ යුතුම ධර්ම කොට්ඨාශයකි. එය බුද්ධසාසනය සුරැකීම වෙනුවෙන් ඔබට කළ හැකි පහසුම දෙයයි. එක දහම් පදයක් හෝ ලෝකය තුළ සුරැකිව තබන්නට ඔබ සිතක් හෝ ඇතිකරගත්තේ නම් එය මහත්ඵල මහානිසංස දායක දෙයක් බවට පත් වෙයි.
ඔබ රුවන්වැලිසෑය සමීපයෙහි කොතෙකුත් අවස්ථාවන්හි වන්දනාවට යනු ඇත. ඒ යන සෑම වතාවකම පට්ඨාන සජ්ඣායනාවක් කරන්නට පුරුදුවන්න. එය ඉතා ආනිසංස දායක දෙයකි.
පට්ඨාන ප්‍රකරණය සම්බුදු සිරුරින් අනන්ත රශ්මිධාරා විහිදුවන්නට තරම් බලවත් වූ වටිනා දහම් පර්යායකි. අර්ථ පරීක්ෂා කරන්නහුගේ සිත නිවීයයි. දෙවියන්ට ප්‍රිය දහම් පර්යායකි. එබැවින් එය භාවිතා කරන්නා කෙරෙහි දෙවියන් පවා ආශිර්වාද පවත්වයි. පට්ඨාන සජ්ඣායනා කරන්නාගේ සිත ඉන් ඒකාග්‍රගත වෙයි. කුසල් සිත වඩවඩාත් ඇතිවේ. බලවත් අකුසල් යටපත් වේ. දුර්වල අකුසල් දුරවෙයි. නිරතුරු අර්ථ මෙනෙහි කිරීමෙන් හා සජ්ඣායනා කිරීමෙන් කර්ම විපාක මත ඇතිවන අයහපත් තත්වයන් දුරුවෙයි. දැහැමි ජීවිතයට සෞභාග්‍ය උදාකරයි. මරණින් මතු සුගතිගාමී වීමට හේතු වෙයි. අනන්ත නය පට්ඨාන සජ්ඣායනාව පින්වත් ඔබත් නිරතුරු භාවිතා කරන්න.
ශ්‍රීමත් සුගත තථාගත අප භාග්‍යවත් අරහත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම සදහා සම්මර්ශනය කළ ධර්මය හේතු-ඵල ධර්මයයි. තථාගතයන් වහන්සේගේ සර්වාංගසම්පුර්ණ අති දීර්ඝ හේතු-ඵලදේශනය වනුයේ මේ පට්ඨාන ධර්මයයි
එසේම බුදුවීමෙන් අනතුරුව සතරවන සතියේදී තථාගත ශ්‍රී ශරීරයෙන් නීල-පීත-ලොහිතාදී සවණක් ඝන බුදුරැස් මාලාවන්ගෙන් මේ මුළු ලෝකධාතුවම ආලෝකමත් වූයේද මෙම පට්ඨාන ධර්මය මෙනෙහි කරන කල්හිය.
වසර 45 ක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ ධර්මය අතුරින් මුදුන්මල්කඩ වන්නේද, ශ්‍රී සම්මා සම්බුද්ධ ශාසනයෙහි හදවත බදු වන්නේද, මහාගතිගමිය තිස්සදත්ත තෙරුන්වහන්සේ ඇතුළු බොහෝ දෙනාට උතුම් අරහත්වයට මඟ පාදා දුන්නේද මේ පට්ඨාන ධර්මයයි.
නමුත් සර්වඥශාසනය විනාශ වන කල්හී මුලින්ම අභාවයට පැමිණීමට නියමිතව ඇත්තේද මේ පට්ඨාන ධර්මයයි.
එමනිසා ශ්‍රද්ධා ප්‍රඥා ඇති පණ්ඩිත සත්පුරුෂ සියළුදෙනා මෙම ධර්මය මතකයෙන් දරා ගැනීමෙන්ද,තමන් නිතර සජ්ඣායනා කිරීමෙන්ද, තම හිතවතුන් ඒ සදහා උනන්දු කරවීමෙන්ද,ඒ අප මහා කාරුණිකයන් වහන්සේ සාරාසංඛේය්ය කල්ප ලක්ෂයක් පුරා දුක්විද අප වෙනුවෙන්ම අවබෝධ කල මෙම වටිනා ධර්මය අතුරුදහන් වීමට ඉඩ නොදී, තවත් චිරාත් කාලයක් ලෝසතුනට හිතසුව පිණිස රැක ගැනීමට අධිෂ්ඨාන පිහිටුවා ගනිත්වා!
මෙම පට්ඨාන ධර්මය සජ්ඣායනා කිරීමෙන් ලෞකික-ලෝකෝත්තර වශයෙන් ලැබෙන ආනිසංස බොහෝය.
මේ ජීවිතයේදීම මෙන්ම මතු උපදින ජීවිතවලදී තියුණු ඥානය ලැබීමටද, සියලු කෙලෙස් නසා උතුම් අරහත්වය සාක්ෂාත් කරගැනීමටත්, රහත්වන ජීවිතයේදීම චතුපටිසම්භිදා-ඥාණලාභී වීමටද මෙම ධර්මය සජ්ඣායනා කිරීම හේතුවන්නේය.
බුරුම රටෙහි බොහෝ රියදුරෝ රිය අනතුරු වලක්වා ගැනීම පිණිස මෙම උතුම් ධර්මය සජ්ඣායනා කරති.සමහර ව්‍යාපාරිකයෝද තම ව්‍යාපාර කටයුතු වල
දියුණුව සදහා මෙම උතුම් ධර්මය සජ්ඣායනා කරති.එසේම හදිසි අනතුරු වලක්වා ගැනීමටද,සතුරු උපද්‍රව වලින් බේරීමටද,තම ආර්ථිකය වැඩි දියුණු කර ගැනීමටද,තම ධාර්මික බලාපොරොත්තු ඉටුකර ගැනීමටද, දෙවියන්ගේ ආරක්ෂාව ලබා ගැනීමටද මෙම ධර්මය භාවිතා කරන බොහෝ අය එම රටෙහි ඇත්තාහ. බුරුම රටෙහි දිනපතා ගුවන්විදුලිය මගින් මෙම ධර්ම සජ්ඣායනාව විකාශයට පත්කිරීමෙන් රටෙහි ආරක්ෂාව හා දියුණුව සදහා මෙම උතුම් පට්ඨාන ධර්මය භාවිතා කරයි.
එහෙයින් බොහෝ ආනිසංස ලැබ දෙන මෙම මහඟු ධර්මය දිනපතා සජ්ඣායනා කර තම තමාගේ ජීවිත සාර්ථක කරගැනීමට සියළු දෙන වෙර වීරිය වඩත්වා !
ත්‍රීපිටක බුද්ධ වචනයේ අන්තර්ගත ගැඹුරුතම, හරවත්, දුරනුබ්බෝධ, වටිනා ධර්ම කොටස #පට්ඨාන_ධර්ම Pattana
ලොව්තුරා බුද්ධත්වයට පැමිණ පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ධර්මය අතුරින් පරම ගම්භීර වූ සර්වාංගසම්පූර්ණ වූ හේතුඵල දේශනය වනුයේ අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨානයයි.
බුද්ධත්වයෙන් සිව්වන සතියෙහි රථනඝරයෙහි වැඩවාසය කරමින්, භාග්‍යවතුන් වහන්සේ ⁣මෙම උතුම් පට්ඨාන⁣ය pattanayaමෙනහි කල සේක.
එකෙනෙහි බුද්ධ ශ්‍රී දේහයෙන් බුද්ධ රශ්මීහු නික්මුණාහුය.
එසේ බුදුරැස් විහිදීම ඇරඹුණේ පට්ඨාන ධර්මය මෙනහි කල මෙහොතේ පටන්ය.
මෙම විටිනා පට්ඨාන ධර්මය බුරුමයේ සාර්ථකව අපේක්ෂා කරන , සාර්ථකත්වයේ හිනිපෙත්ත දක්වා ගිය බොහෝ බෞද්ධ පුරවැසියකු පාහෙම හොඳින් දන්නා,
ගිහි පැවිදි භේදයකින් තොරව,
කුඩා දරුවන් පවා මැණවින් කටපාඩමින් නිරන්තරයෙන් සජ්ඣායනය කරන ධර්ම කොටස #පට්ඨාන ධර්මය
මෙම ධර්ම කොටසට ගරුත්වයෙන්, යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් සජ්ඣායනය කරනවානම් ඔහුට සජ්ඣායනය කරන මොහොතේ පටන් පට්ඨාන ධර්මයේ බලය වැටහෙන්නට ඒහැටි වෙලාවක් ගතනොවන්නේමය.
පරම ඝම්භීර පට්ඨාන ධර්මය චිරාත් කාලයක් නිර්මලව බැබලේවා!!!
ඔබත් දිනපතා සජ්ඣායනය කරන්න, ශ්‍රවනය කරන්න.
ඔබත් මෙම වීඩියෝ පටය ධර්ම දානයක් ලෙස බෙදාහරින්න.
#nauyanaariyadhammathero
#Suvisi Pattana #Pattana Deshana #පට්ඨාන දේශනා#sathi pattana #upasamathero#deniyaye upsam#prathya#pirith#සෙත් පිරිත්#thun piritha
#Patthana (පට්ඨාන) - Ven Nauyane Ariyadhamma Thero

Пікірлер: 269
@user-od8xw6iq8o
@user-od8xw6iq8o 10 күн бұрын
ස්වාමින් වහන්සේට පතනා බෝධියකින් උතුම් නිවන් සුවයම ලැබේවා සාධු සාධු සාධු,,,,!!!!! 🙏🙏🙏🙏🙏🙏
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 6 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🌹🌹🌹🌹🌹🌹🌹
@PathmaIrangani-yg7jg
@PathmaIrangani-yg7jg 19 күн бұрын
Pinwath suwamin wahanseta mage namaskaraya wewa.sadu sadu dadu
@SudharmikaSriyani
@SudharmikaSriyani 5 ай бұрын
ගරු නා හිමිපාණන් වහන්සේ උතුම් පට්ඨාන දේශනාව සජ්ජායනා කරද්දී පොත බලාගෙන මමත් සජ්ජායනා කරා . සාදූ සාදූ සාදූ .ඒ උතුම් බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි
@asankasanjeewa3106
@asankasanjeewa3106 7 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏🙏
@ramaniwanigasuriya6101
@ramaniwanigasuriya6101 4 ай бұрын
මෙි.ආකරයට.දාන.නිසා.අපිටපාඩමි.කරගන්න.ලෙසියි.බොහොම.පිං.තෙරැවන්සරනයි
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@ShanipereraWithange
@ShanipereraWithange 2 ай бұрын
🙏🙏🙏
@isharaprasadi1
@isharaprasadi1 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@kanthidias7267
@kanthidias7267 Жыл бұрын
සාධු සාධු සාධු 🌹🌹🌹 හරිම සතුටුයි හරිම වටිනවා පිං සිද්ධ වෙනවා 🌸🌸🌸 අපිට නිදහසේ ස්වාමීන් වහන්සේ සමගම පිරිත් සජ්ඣායනා කළ හැකි අයුරින් සකස් කර තිබෙනවා ඕනම සිද්ධස්ථාන යකසිට සජ්ජායනා කළ හැකි යි යියියි නැවතත් පින් දෙනවා සාධු සාධු සාධු 🌹 තෙරුවන් සරණ යි
@theravada2
@theravada2 Жыл бұрын
theruwansaranai
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
godak watinawa neda
@theravada2
@theravada2 Жыл бұрын
@@user-id2le9sl4b බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@user-wo3tr5zq6b
@user-wo3tr5zq6b 20 сағат бұрын
❤සදු ! සාදු !! සාදු !!!
@hashanmadhusanka4042
@hashanmadhusanka4042 Ай бұрын
බොහොම පිං 🙏
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි !!!
@amsda1986
@amsda1986 Жыл бұрын
*සීලවන්තං ගුණවන්තං* *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං* *දුල්ලභේන මයාලද්ධං* *වන්දිතුං පස්සිතුං වරං* *සාරිපුත්තාදි ථේරානං* *ආගතං පටිපාටියං* *සද්ධාසීලං දයාවාසං* *බුද්ධපුත්තං නමාමහං* *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏☸️🙏
@dharinibasnayaka3595
@dharinibasnayaka3595 3 ай бұрын
සාධු සාධු සාධු. උතුම් මහා සංඝරත්නය ට මගේ නමස්කාරය වේවා. 🙏🏼🙏🏼🙏🏼
@rupasinghabadranijayawarde3703
@rupasinghabadranijayawarde3703 6 күн бұрын
🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 Ай бұрын
02) 24/06/06 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා !!!, ඔබ වහන්සේ ප්‍රාර්ථනා කලාවු බෝධියකින් නිවි සැනහීමට හේතු වාසනා වේවා !!! උතුම් නිර්වානයම අවබෝධ වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි !!!
@rewdonmemes4920
@rewdonmemes4920 4 ай бұрын
අපවත්වී වදාළ පින්වත් ස්වාමීන්වහන්සේට පින්වන්ත කටහඬක් ඇත.ඒ පැහැදිලි හඬින් බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවෙනවා..සාධු ..සාධු ..සාධු ..පින්වන්ත ස්වාමීන්වහන්සේට නිර්වාණය අවබෝධ වීමට මේ පින හේතු වාසනා වේවා !!!!
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි.🙏
@user-nv8mh3bj5g
@user-nv8mh3bj5g 2 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ට පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා.🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🍁
@theravada2
@theravada2 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!
@user-vn2yz3rm4l
@user-vn2yz3rm4l 5 ай бұрын
ස්වාමීන් වහන්සේට අනන්ත පින් මෙවැනි දේශනාවක් අපටත් ගායනා කලහැකි ලෙස දේශනාකිරීමගැන
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 9 ай бұрын
🙏🙏🙏 බොහොම දුර්ලභ දේශනාවක් ...අහන්න ලැබීම පවා සතුටුයි ...පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු දෙනාට උතුම් නිර්වාණ ධාතුව සුවසේම අවබෝධ වේවා !!!🙏🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@rohanwijedasa3417
@rohanwijedasa3417 11 ай бұрын
සාදු සාදු සාදු ...සවනය කිරීමේදී සසරේ හුරැවක් වගේ දෙයක් දැනෙනව,,,,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 11 ай бұрын
තෙරුවන් සරනයි
@kalyanimaniyo2681
@kalyanimaniyo2681 10 ай бұрын
මේ සදහා ඇප.කැපවූ සියලු දෙනාටම ප්‍රඤාව ලබා අතිඋතුම් නිවන් මග වහාම අවබෝධ කරගැනීමට උපකාරී වේවා සැම හදවත් සතුටින් සැහැල්ලුවෙන් සැනසුම් සුවයෙන් සුවපත් වෙත්වා 🙏 අප ලක් ධරණීතලය, පමණක් නොව මුළු ලෝකයම මෙම උතුම් නිර්මල පට්ඨාන ධර්ම දේශනාව දිනපතා සන්ධ්‍යාවේ දී උදෑසන ද ශ්‍රවණය කරත් වා.තෙරුවන් සරණයි 🙏🙏🙏🏵️❤️🏵️❤️🏵️
@renukalankaparana330
@renukalankaparana330 4 ай бұрын
සාදූ සාදූ සාදූ!!! . මගෙ ජීවිතේ පලමු වතාවට අද පට්ටාන දේශනාව සජ්ජායනය කලා. සියලු දෙනාට බොහෝ පිංසිදු වේවා!!!.
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@user-od8xw6iq8o
@user-od8xw6iq8o 10 күн бұрын
උතුමි සංඝ රත්නයට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@br8246
@br8246 4 ай бұрын
Mama 1veni wathawata pattanaya ahanne. Budusaranai samata🙏🙏🙏
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවණ් සරණයි
@androiduser2786
@androiduser2786 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏නිර්වානය අවබෝධය පිණිස ම හේතු වෙිවා!
@theravada2
@theravada2 11 ай бұрын
තෙරුවන් සරනයි
@user-er1uy6jg8m
@user-er1uy6jg8m Ай бұрын
Obavahansata nivan suvayama labava sadu sadu sadu
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි
@maddumagefernando8863
@maddumagefernando8863 20 күн бұрын
03) 24/ 06 /22 සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් පට්ටාන සූත්‍ර දේශනාව ආනුභාවයෙන් ලෝවැසි සැමට යහපතක්ම වේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏
@theravada2
@theravada2 20 күн бұрын
තෙරුවන් සරණයි...🙏
@kumarimarasinghe2955
@kumarimarasinghe2955 2 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වෙිවා ඔබවහන්සේට
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@DmhSmh-lf8mb
@DmhSmh-lf8mb 4 ай бұрын
Sadu සාදු සාදු
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවණ් සරණයි
@shanikasewwandi2451
@shanikasewwandi2451 Жыл бұрын
Sadu sadu sadu
@theravada2
@theravada2 Жыл бұрын
Theruwan saranai
@HansanjaliAbeykoon
@HansanjaliAbeykoon 27 күн бұрын
Saduuuu 🙏 saduuuu 🙏 saduuuuu 🙏. 🙏🙏🙏❤
@theravada2
@theravada2 20 күн бұрын
තෙරුවන් සරණයි...🙏
@vimalarathnayaka7237
@vimalarathnayaka7237 Жыл бұрын
Sadu.......sadu........sadu........
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@0suranganijayasinghe835
@0suranganijayasinghe835 Ай бұрын
Mage namaskaraya wewa.
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි !!!
@rupasinghabadranijayawarde3703
@rupasinghabadranijayawarde3703 Жыл бұрын
ඔබ වහන්සේට උතුමි නිවන්සුවය පතමි සාදු සාදු සාදු
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@dayanimendis502
@dayanimendis502 7 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 සාදු 🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@user-er1uy6jg8m
@user-er1uy6jg8m Ай бұрын
Sadu sadu sadu oba vansata prartana karana bodiyakata paminava
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි !!!
@amithakumari6164
@amithakumari6164 Ай бұрын
🙏🙏🙏
@maddumagefernando8863
@maddumagefernando8863 Ай бұрын
01) 2024/05/31 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරව නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු බෝධියකින් නිවි සැනසීමට හේතු වාසනා වේවා !!! උතුම් නිවනම අවබෝධ වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි !!!
@vishakawanigasekera2386
@vishakawanigasekera2386 8 ай бұрын
🙏🙏🙏 සාදු!සාදු!!සාදු!!!
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@hasankajayasundara23
@hasankajayasundara23 8 ай бұрын
බුදුදහමෙ 💗හදවත නම් සමන්ත පට්ඨාන වන්දනාව යි.🏵️🏵️🏵️🙏🙏🙏🏵️🏵️🏵️
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@punchimanikeamarathunga498
@punchimanikeamarathunga498 Ай бұрын
Sadu sadu safu
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි !!!
@harshanaabhishek5151
@harshanaabhishek5151 6 ай бұрын
සාදු සාදු සාදු ❤❤
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@mangalanawinna5495
@mangalanawinna5495 5 ай бұрын
Pirithwala. Balayen dewindi. Suwapath wewa. 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@pramodayamaduranga5372
@pramodayamaduranga5372 Жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි ! සාදු සාදු සාදු ☸️🙏
@nelsondalimbe369
@nelsondalimbe369 2 жыл бұрын
Sadhuuuu Sadhuuuu Sadhuuuu Sadhuuuu
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@WasanthaBandara-lh2iw
@WasanthaBandara-lh2iw 10 ай бұрын
🙏🙏🙏 sadu sadu sadu
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@rathnakahandawala9450
@rathnakahandawala9450 9 ай бұрын
Sadu sadu sadu!🙏🙏🙏🌹🌹🌹 Oba wahanse uthum wu niwanin niwewa! 🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@manikedissanayaka8276
@manikedissanayaka8276 7 ай бұрын
සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@sandunirangana7507
@sandunirangana7507 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@leelawickramasinghe5851
@leelawickramasinghe5851 9 күн бұрын
සාධු සාධු සාධු
@iduwaradenuwan5080
@iduwaradenuwan5080 5 ай бұрын
ලස්සනයි අයියා මේ බෝනස් එක කඨට
@theravada2
@theravada2 5 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@ayashamadushani8419
@ayashamadushani8419 Жыл бұрын
Theruwan saranai
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 ай бұрын
Gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu. Sathipattana sampauththa sinhala bashawean tharuma sarala saransayak samatama asiemata balimata awasthawa salasa denna.sadu sadu sadu
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@hpproduction1
@hpproduction1 2 жыл бұрын
sadu sadu
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@maniksooriya101
@maniksooriya101 Жыл бұрын
Sadu sadu sadu satutin anumodan weami
@theravada2
@theravada2 Жыл бұрын
තෙරැවන් .සරණයි 🙏
@dr.manelpriyanthidasssanay9365
@dr.manelpriyanthidasssanay9365 5 ай бұрын
Sadu sadu sadu .
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 8 ай бұрын
Sadu sadu sadu mathu buduwana bodisaththawayan wahasege n me desanawa ahanna labeema waha niwan awboda weemata hethu wewa sama dinakama mamada sjjayana karami
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@ashadilanidezoysa4408
@ashadilanidezoysa4408 2 жыл бұрын
sadu sadu sadu
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@gayanikaushalya9019
@gayanikaushalya9019 8 ай бұрын
Sadu sadu sadu!
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@user-uo9fs4qf6f
@user-uo9fs4qf6f 4 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි
@iduwaradenuwan5080
@iduwaradenuwan5080 5 ай бұрын
ලස්සනයි අයියා මේ බෝනස් එක එක මම ගෙදරට
@theravada2
@theravada2 5 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@wickywinthanujawickramaara6033
@wickywinthanujawickramaara6033 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 2 ай бұрын
තෙරුවන් සරණයි
@tiliniwarnapura5105
@tiliniwarnapura5105 2 ай бұрын
🙏
@theravada2
@theravada2 Ай бұрын
තෙරුවන් සරණයි
@rohinikumarabaradara5072
@rohinikumarabaradara5072 8 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@indikalakshan296
@indikalakshan296 Жыл бұрын
Sadu sadu
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@ashadezoysa7566
@ashadezoysa7566 Жыл бұрын
🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@user-uz9mn5bo7s
@user-uz9mn5bo7s 6 ай бұрын
Sadu Sadu sadu
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@mallikagardi3149
@mallikagardi3149 3 ай бұрын
🙏🏽🙏🏽🙏🏽
@theravada2
@theravada2 3 ай бұрын
තෙරුවන් සරණයි
@iduwaradenuwan5080
@iduwaradenuwan5080 5 ай бұрын
සැදු
@theravada2
@theravada2 5 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@asokadissanayake5329
@asokadissanayake5329 11 ай бұрын
සාදූ සාදූ සාදූ
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@wilsonratnayakmudiyanselag8151
@wilsonratnayakmudiyanselag8151 Жыл бұрын
Sadu.sadu.nivanmalabava
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏☸️🙏
@prasadzoysa
@prasadzoysa 2 жыл бұрын
saduu saduu
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@leelavijerathna7616
@leelavijerathna7616 10 ай бұрын
Sadu ! ! ! sadu ! ! ! sadu! ! !
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@WasanthaBandara-lh2iw
@WasanthaBandara-lh2iw 8 ай бұрын
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@subagunawardana709
@subagunawardana709 22 күн бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏
@theravada2
@theravada2 20 күн бұрын
තෙරුවන් සරණයි...🙏
@delaniranasinghe6759
@delaniranasinghe6759 5 ай бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@shanikasewwandi2490
@shanikasewwandi2490 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි.🙏
@siwanthirathnayake9911
@siwanthirathnayake9911 8 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@shiranthiwathsalasamaranay8995
@shiranthiwathsalasamaranay8995 6 ай бұрын
Sadu Sadu Sadu!
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@chandaniranaweera4984
@chandaniranaweera4984 10 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@mangalanawinna5495
@mangalanawinna5495 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@dimuthumadusanka7425
@dimuthumadusanka7425 2 жыл бұрын
Saadu.... Saadu.... Saadu.... !.
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@IndikaHerath-gg4dv
@IndikaHerath-gg4dv 21 күн бұрын
Sadu, Sadu, Sadu
@theravada2
@theravada2 20 күн бұрын
තෙරුවන් සරණයි...🙏
@manikedissanayaka8276
@manikedissanayaka8276 7 ай бұрын
🌹🌹🌹🙏🙏🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@DhammaChakkhu921
@DhammaChakkhu921 Жыл бұрын
අප්‍රමාණ පිං පට්ටාන සජ්ජායනාව කරන්නේම මේක බලාගෙන 🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
obathumata godak pin godak mahansi una meka hadanna harima sathutui mata තෙරැවන්සරණයි .🙏
@sheelagalpoththegedara8033
@sheelagalpoththegedara8033 6 ай бұрын
Theruwan saranai
@user-vn2yz3rm4l
@user-vn2yz3rm4l 5 ай бұрын
ඔබ තුමාට අනේක වාරයක් පින්.ස්වාමීන් වහන්සේට පුරන්නාවූ පාරමිතා වට මේ පින බලවත් වේවා
@user-to6tc3jf5q
@user-to6tc3jf5q 4 ай бұрын
​@@theravada2😮😅😅u
@NadeeFernando-pj4ml
@NadeeFernando-pj4ml 3 ай бұрын
​@@theravada2😅😅😅😅😅😮😅😮😅😮😅😮😅😮😅😮😅😮😅😮😅😮😅😅😅😮😅😮😅😅😮😅😮😅😮😅😅😅😅😅😢😅😅😅😅😅😅😅😅😅😅😅😅😢
@kanthidias7267
@kanthidias7267 9 ай бұрын
🌹🌹🌹🙏🙏🙏🍀🍀🙏
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@leelavijerathna7616
@leelavijerathna7616 10 ай бұрын
Sadu ! ! ! SADU ! !
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@asokadissanayake5329
@asokadissanayake5329 10 ай бұрын
Saduu Saduu Saduu
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@nethmitharushika8604
@nethmitharushika8604 Жыл бұрын
Sadu
@theravada2
@theravada2 Жыл бұрын
තෙරුවන් සරණයි
@thinethshihara7907
@thinethshihara7907 Жыл бұрын
♥ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@theravada2
@theravada2 Жыл бұрын
triple gem bless you️🙏
@iduwaradenuwan5080
@iduwaradenuwan5080 5 ай бұрын
සාධු සාධු මේ බෝනස් එක එක තමයි මමදනුවන්
@theravada2
@theravada2 5 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@iduwaradenuwan5080
@iduwaradenuwan5080 5 ай бұрын
සාදරයෙන් පිළිගනිමු ද යන්න පිළිබඳව පැහැදිලි අදහසක් මට නෑ මමෙ
@theravada2
@theravada2 5 ай бұрын
තෙරැවන් සරණයි 🙏
@user-fq5lw6cl4q
@user-fq5lw6cl4q 6 ай бұрын
Add madina noda muling ho again danna barida
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@csgunasekara7912
@csgunasekara7912 4 ай бұрын
🌸🙏🌸🙏🙏🌸🪷
@theravada2
@theravada2 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@leelavijerathna7616
@leelavijerathna7616 10 ай бұрын
8
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@senarathbandara7723
@senarathbandara7723 10 ай бұрын
අබිදර්මේ එක් කොටසක් මෙයා ගාතාව කියවන්‍ට දැන ගත්තාට පැහැදිලි කන්ට දන් නැ ගිහියෙක් විදිහට මා දනි එත් අවු 17 ක් අදියනය කරල
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@mallikagardi3149
@mallikagardi3149 6 ай бұрын
ඇඩ් ☹️☹️☹️☹️
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@user-hr4mj6hr3j
@user-hr4mj6hr3j 5 ай бұрын
😂
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@darmawalokanaya.
@darmawalokanaya. Жыл бұрын
සාධු සාධු සාධු 🌹🌹🌹 හරිම සතුටුයි හරිම වටිනවා පිං සිද්ධ වෙනවා 🌸🌸🌸 අපිට නිදහසේ ස්වාමීන් වහන්සේ සමගම පිරිත් සජ්ඣායනා කළ හැකි අයුරින් සකස් කර තිබෙනවා ඕනම සිද්ධස්ථාන යකසිට සජ්ජායනා කළ හැකි යි යියියි නැවතත් පින් දෙනවා සාධු සාධු සාධු 🌹 තෙරුවන් සරණ යි
@user-id2le9sl4b
@user-id2le9sl4b Жыл бұрын
තෙරුවන් සරණයි
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
@achalapriyangika6640
@achalapriyangika6640 5 ай бұрын
සාදු සාදු පින් සිද්ධ වේනවා
@kusumarajapaksha8342
@kusumarajapaksha8342 4 ай бұрын
සාදු සාදු සාදු
@manelmorawaka3634
@manelmorawaka3634 7 ай бұрын
සාදු සාදු සාදු
@theravada2
@theravada2 5 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@shanikasewwandi2490
@shanikasewwandi2490 2 жыл бұрын
Sadu sadu sadu
@theravada2
@theravada2 Жыл бұрын
බුද්ධාසාසනං චිරං තිට්ඨතු...!!! තෙරුවන් සරණයි
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 108 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 107 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 60 МЛН
Khó thế mà cũng làm được || How did the police do that? #shorts
01:00
තෙසැත්තෑ බුද්ධ ඤාණ වන්දනාව - Ven.Na Uyane Ariyadhamma Thero
58:56
Vishwa Arana Foundation - විශ්ව අරණ පදනම
Рет қаралды 14 М.
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 626 М.
Pattana Suthraya - Samantha Pattana Suthraya   - සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
49:36
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 107 М.
Samantha Pattana Sajjayanawa - Pattana Darmaya -  සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව
41:39
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 69 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 108 МЛН