KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
එක දවසින් සතියටම කෑම හදන මම | ගෙදර වැඩත් එක්ක දවසම | Life in Japan 🇯🇵
15:09
එයත් එක්ක මුල්ම vlog එක | Introducing baby Ryouskeh | Day in the life 🫶🏻🌸
13:44
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
00:54
Оцени мой уровень доверия от 0 до 100😂 #хабибка
00:19
World’s strongest WOMAN vs regular GIRLS
00:56
Human vs Jet Engine
00:19
එයාව දාලා එන්න වුනෙත් මේ නිසයි 🥺 | හීන මවපු දවස | අපි මහන්සි වුණු විදිය 😰
Рет қаралды 404,565
Facebook
Twitter
Жүктеу
1
Жазылу 362 М.
Pawani Perera
Күн бұрын
Пікірлер: 1 700
@Duls614
9 ай бұрын
අනේ චතුරංග අයියගෙ අම්ම හරිම අහිංසකයි.💕ඔයාට මේ වගේ ලස්සනට ජීවිතේ දෙන සැමියෙක් වදපු,හදපු ඒ අම්ම පිං කදක් පවනි.ඒ අම්මා හැමදාම නිදුක් නීරෝගීව ඉන්න ඕනි🙏එයාවත් ජපන් එක්කන් ගිහින් ටික කාලයක් ඔයාල එක්ක vlogs වල ඉන්නව බලන්න ආසයි🥺❤️
@surangidissanayaka4995
9 ай бұрын
එකනම් හොදම අදහසක් නංගි❤
@dilhanisamarakoon4269
9 ай бұрын
ඔව් අනේ,,,ඇත්තමයි
@rmlcrathnayake1283
9 ай бұрын
Ou mth hethuwa
@hapiness8617
9 ай бұрын
Mth hemadam okma hithuwa.🥺 e amma dekkam hithama pirenawa wage. Hrim ahinsakai.
@bunkyboy1110
9 ай бұрын
චතුරංග අයියා කියන්නේ පොඩි කාලේ ඉදම් ගෙමක් ගහාන්න හදපු කොල්ලෙක්. හරිම සතුටුයි එකට සෙල්ලම් කරපු එකට සරැංගල් යවපු එකට කාපු බිපු අපේ එකේක් ගහාපු ගෙම දැක්කාම. Congratulations දිනුශ අයියා & පවනී අක්කී 😘
@yashiii5640
9 ай бұрын
Video එක බලනකොට ඉබේටම හිතුනේ "අක්කි වගේ හිත හොඳ අයගේ මේ වගේ ලස්සන ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න ඕනේ කියලා"❤ඉතින් අක්කි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අලුත් අවුරුද්දේ ජීවිතේ කියන පොතේ පෙරලපු අලුත් පිටුවේ අලුත් පරිච්ඡේදයක් හරි ලස්සනට ලියන්න පුළුවන් වෙන්න කියලා..❤හීන හැබෑ වෙනකොට හරිම ලස්සනයි අක්කි🥺♥️
@KALMINI
9 ай бұрын
එමීගෙ නම නේද නංගී දැම්මේ,ඒකට තමයි නංගී මම ආසම,පළවෙනි දරුවා වුනේ එමීනේ,ඔයාගේ මල්ලිගේ ඒ ගුණය නිසා ජීවිතේ හැමදාම වෙන්නෙ හොඳ දේවල්ම විතරයි 🙏
@dushanibandara3761
8 ай бұрын
Kauda emi????
@ChamaliPalliyaguruge
8 ай бұрын
@@dushanibandara3761බව්වා
@tileeshmemo6956
8 ай бұрын
මාත් ඒකමයි කල්පනා කලේ...එමී❤ එයත් හරිම වාසනාවන්තයි
@anjanasenarath6545
4 ай бұрын
@@dushanibandara3761එමී බව්වෙක්🐕❤️
@Ishu_Dulanjali11
9 ай бұрын
ඔයාලා open කරන දවසේ මගේ අම්මා රට ගියා.ඔයාලා සතුටින් ඉන්නකොට මන් දුකින්.මේක තමා ජීවිතේ අක්කී ..❤️🩹❤️🩹 මොන උනත් ඔයලට මන් ගොඩාක් විශ් කරනවා හැමදේම සාර්ථක වෙන්න කියලා 🥰❤️🩹🌏
@DestinationDreamerz-mv1wm
9 ай бұрын
චූටි පුතා කවද හරි මේ වීඩියෝ එක දැක්කම හරිම ආඩම්බර වෙයි අම්මා චූටි බබෙකුත් වඩාගෙන දිනා ගත්ත දේවල්වලට.... Congratulations and all the best darling ❤❤❤
@thiwankahashanthi5480
9 ай бұрын
කෙනෙක්ගේ හීනයක් හැබෑ කරන්න උදවු කරන්න හැමෝටම බෑ. අක්කා පටන් ගත්ත මේ වැඩේ ඉදිරියටත් ලස්සනට සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න ඕන. ❤❤❤
@sadeepasamarawera2202
9 ай бұрын
මේ 2024 වර්ෂයේ අක්කා එහෙම කරන සියලු වැඩකටයුතු සාර්ථක වේවා....!!!🙏
@AyomaSandamali-s5j
9 ай бұрын
කවදහරි ජපන් ගිහිල්ලම තමයි හම්බ වෙන්න පුළුවන් වෙන්නෙ කියල හිතන් හිටියට. ලංකාවෙන්ම අක්කවයි බබාවයි බලන්න හම්බ උන එකට, අක්කා එක්කන් කතා කරන්න ලැබුණ එකට ගොඩක් සතුටුයි.. අක්කා හරි ලස්සනයි වගේම ගොඩක් හිත හොඳ කෙනෙක් කියල තවත් තේරුනා.. ❤😍✨️ congratulations " Emi Japanese academy" 🎉❤️🥳 ASR...📝
@sheharashalome3293
7 ай бұрын
Koheda thiyannr
@NaveeshaNethmini
9 ай бұрын
ආදරෙ කරන කෙනෙක් ඉස්සරහට යද්දි පුදුම තරම් සතුටුයි අපෙ අම්මා අහනවා කවදාවත් නැති ලස්සන හිනාවක්ලු මූනෙ 🥺💗
@Theru_vlogs
9 ай бұрын
සෙනගක් මැද්දේ උනත් දැනෙන පාලුව ගොඩාක්ම දැනෙනවා🥺🎋.... ඒක වෙන්න ඇති ආදරේ කියන්නේ😍🥰
@ahansaminuli5505
9 ай бұрын
අවංක ආදරය කියන්නේ ඒකට වෙන්න ඇති ❤❤ මගේ මහත්තයටත් මං ගොඩක් ආදරෙයි...
@maheshimaheshi4047
9 ай бұрын
කියා ගන්න බැරි ලොකු දුකකින් ඉදියෙ .. අක්කෙ ඔයාගෙ මේ වීඩියෝ එක බලල හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ ඔයාලට තව තවත් හරියන්න ඔ්නි .❤❤❤❤❤බුදුසරණයි අක්කෙ හැමෝටම.❤❤❤❤❤❤❤
@shivanthilanka1425
9 ай бұрын
අනෙ නන්ගියො ඔයා ලට ගොඩාක් පින්.ලන්කාවෙ අයට ජපන් හිනය හැබැ කරාට .මට ත් එන්න ආසයි.මගෙ පුතාව අනිවාරෙන් එවනවා.ජපන් යවන්න ආස හිතුනෙ ඔයාලාව බලලා.බුදු සරනයි ඔඅයාලා හැමොටම .
@vinu5022
9 ай бұрын
අක්කි දන්නෙ නෑ කදුලු ආව හේතුවක්.. ඒත් මාරම සතුටුයි.. අයියා ඔතන නැතත් අක්කි හරි ලස්සනට කරලා.. අක්කිගෙ පවුලෙ අයත් මාරම supporting.. හැමෝටම හදවතින්ම සුබ පතනවා.. තව තවත් දවසින් දවස දියුණු වෙලා ඉස්සරහටම යන්න ඕනි.. අක්කිව බලන්න එන්න හිටියට මට එන්න වෙදියක් නෑ exam වලට හිර වෙලා... හැබැයි අනිවාරෙන්ම තව පොඩි කාලෙකින් මම ජපන් එන්න ඉන්නෙ.. අනිවාරෙන්ම ඔයාලගෙ academy එකෙන් එනවා... එතෝට අක්කි රියූ බබා එක්ක ආයෙ ජපනෙට ගිහින් හිටියත් දවසක අක්කි අයියයි රියූ බබයි එමී හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... 🥺❤❤❤ කටුක ඉඩෝර පහු කරලා පිරිමියෙක්ට ඔය වගේ තැනකට එන්න අනිවාරෙන්ම හෙවනැල්ල වගේ හැමදේටම පිටිපස්සෙන් ඉන්න හැමදේටම හයියක් වෙන හීන දින්නම අව්‍යාජ සිනහවකින් මුලු හිතම පුරෝගන්න😮 ගැහැනියක් ඕනිමයි.. 🥰🦋💗 අක්කි මාරම හොද wife කෙනෙක් , අම්මා කෙනෙක් , දුවෙක් වගේම සහෝදරියක්.. ❤🌹 Congratulations Emi Academy... 🥳🎉💓
@SrimaliMadavi
9 ай бұрын
ඔයා අපිට භාවනාවක් වගේ..ගොඩක් දේවල් කියා දෙනවා ජීවිතේට අපේ..ඔයාගෙ වචන, කටහඩ අපිට හරිම ලෙන්ගතුයි, ලාංකික ගෑණු ළමයි හැමෝටම ආදර්ශයක් ...අක්කලාට නංගිලාට වගේම ladies කාට උනත් ඔයාගෙන් ඉගන ගන්න ගොඩක් දේවල් තියනවා..ඔයා ගොඩක් දේවල් අපිට කියා දෙනවා...ලෝකෙට යහපත් දෙයක් දුන්නොත් ස්වභාව ධර්මය ඒක කොයි විදියෙන් හරි ඒක ලබා දෙනවාමයි, ලෝකෙට දෙන හොද දේවල් පෙරළා ඔයාට ශක්තියක් වෙලා ඇවිත් ඔයාගෙ හැම හීනයක්ම ඉටුකර ගන්න ශක්තියක් වේවි, ඔයාගෙත් චතුරංග ගේත් හැම හීනයක්ම සැබෑ වෙන්න අපි හැමෝම ආශිර්වාද කරනවා...ලෝකෙට ආදරේ බෙදන්න ලෙන්ගතුකමින් හැමෝටම බැහැ. අපි එක්ක හැමදාම ඉන්න. 🇯🇵🇱🇰 කෝහේ හිටියත් , අපි ඔයාව හැමදාම බලා ඉන්නවා....
@hansikakesari6077
9 ай бұрын
හීනෙකින්වත් හිතුවේ නෑ අක්කාව හම්බ වෙන්න පුලුවන් වෙයි කියල.ඒත් හීන හැබැ වෙද්දී ඇත්තටම මාර සතුටක් දැනෙන්නේ කියලා ඔයා ලගට ආවාම දැනුනා අක්කේ.❤ හදවතින්ම සුබ පතනවා මේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා.....ඇත්තටම අක්කා මාරම ලස්සනයි.ඒ ලස්සන ඇවිත් තියෙන්නේ හදවතින්මයි කියලා මට දැනුනේ හම්බෙලා කතා කරපු දවසේ.මිනිස්සුන්ට මෙච්චර හිත හොද වෙන්න පුලුවන්ද කියලා තවම හිතාගන්න බෑ.කිසිම ලොකුකමක් නෑ...මාරම නිහතමානී මට කියන්න වචන නෑ අක්කා ගැන..හදවතින්ම සතුටුයි අක්කේ.....චුටී දුකයි තියෙන්නේ රියූ මැනිකව බලාගන්න බැරි උනා 😢 දුර ඉදන් ආපු නිසා ඉක්මනින් යන්න ඕනේ උනා.නැත්තම් මැනිකවත් බලලාමයි යන්නේ.ආදරෙයි රියූ මැනික....පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💕🥰😍😘
@subasinhamanage5803
9 ай бұрын
*ආදරණීය පවනි අක්කී, මුලින්ම කියන්න ඕනී අක්කිට සුභ පැතුම් 💜️💐🫂🎊️ ආශිර්වාද අරගෙන හරිම ලස්සනට පටන් ගත්තු මේ අලුත් වැඩේ අක්කී වගේම අයියත් හිතන පතන විදිහටම ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ලැබේවා ! කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💜️✨️ ඒ වගේම අක්කීගේත් හීනයක් වුණ මේ ලස්සන හීනය අක්කිගෙම විතරක් නොවී අනෙක් අයගෙත් හීන ලස්සනට පාට කරගෙන හෑබෑ කරගන්න ශක්තියක් වෙන නිසා අනිවාර්යයෙන්ම අක්කීගෙත් අයියගෙත්, අක්කිගෙයි අයියගෙයි පවුලේ සේරමගේත් උදව් වලින් ලස්සනට හැඩ වුණු මේ අලුත් හීනය "EMI JAPANESE ACADEMY" 🇱🇰🇯🇵 දිනෙන් දින සාර්ථක වේවා ! කියන හරිම ආදරණීය ප්‍රාර්ථනයත් එක් කරන ගමන් අක්කිට කියන්න තියෙන්නේ අක්කිට අයියා නැති පාළුව ඉක්මනින්ම මැකිලා අයියත් එකතු කරන් ලස්සන විඩීයෝ එකකින් ආයේ අපිව බලන්න එන්න කියලත්,හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා 💜️🌸✨️ බුදුසරණයි. Again Congratulations Pawani Akki* 💜️💐🤗
@sachinisewwandi4937
9 ай бұрын
නංගි ඔයා දැකලා නැති උනත්,අදුනන්නේ නැති උනත් ඔයා,ඔයාගේ ෆැමිලි එක,ඔයාගේ වැඩ දැක්කම මාරම සතුටුයි.හදවකින්ම සුභ පතනවා ඔයාට.
@HasiniNimansha
9 ай бұрын
හොද මිනිස්සුන්ට කවදාවත් වරදින් නෑ අක්කී.. ඔයාලට හැමදාම මේ වගේ සතුටින් ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න ඕනි... 🙏😊
@nirodrathnayaka5115
8 ай бұрын
දෝනි ඔයා ලංකාවට ඇවිත් මේ කරන්න යන වැඩේ හරිම වටිනවා.මම ඔයාලගේ වීඩියෝ අනිවාර්යන් බලනවා.අන්තිමට මම බැලුවේ ඔයා පුතාව ජපානේ දාලා ලංකාවට ආව වීඩියෝ එක.රියු පැටියා දකින්න මට නුවර එන්න බැරි උන එකට මට දුකයි.මම ඉන්නේ නුවර කිට්ටුව.මගේ පුතා ජපන් බාශාව ඉගන ගන්නවා.හොද ජොබ් එකකට යන්න ඔයාගෙන් උදව් ඕනි. අපිට උදව් කරන්න දුව.
@achiniranshika7662
9 ай бұрын
අක්කිගෙ කටහඩ ඇහෙද්දි හිතට මාර සහනයක් දැනෙනව.. ආදරෙයි අක්කි. ❤ ඒ වගේම අක්කිල පටන් ගත්ත මේ ලස්සන වැඩේ හිතනවටත් වඩා හොදින් ඉස්සරහට කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🎉❤
@vidanagamage8167
9 ай бұрын
හැමදාම ගොඩක් ආදරේ කරන කෙනෙක් ඔයා...සුබ පැතුම් මැනික..ලංකාවේ කෙල්ලො කොල්ලන්ගේ සකුරා හිනය සෑබෑ කරගන්න අත්වැලක් වුනු එකට.බුදුසරනයි ..
@pramudithalochani
9 ай бұрын
අක්කෙ , අක්කගෙ වීඩියෝ අක්ක මෙ චැනල් පටන් ගත්ත කාලෙ ඉදන් බලනව..හරි ම සතුටුයි..එ වගේම මට නම් අක්කගෙ වීඩියෝ බලනකොට මාරම motivation එකක් හිතට එනව අක්කෙ . අක්ක පිලිවෙලට වැඩ කරන හැටි බලල මමත් ගොඩක් මගෙ අඩුපාඩු හදාගත්ත..එ වගේම මෙ වීඩියෝ එකත් මට මගෙ හීන වලට යන්න පුදුම විදිහෙ motivation එකක් උනා අක්කියො...ජීවිතේ හැමදේම තව තවත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනව අක්කි... අයියටත් ,අක්කටත් රියු බබාටත් අක්කගෙයි අයියගෙයි පවුලේ හැමෝටමත් එමී පැටියටත් බුදු සරණයි ..❤❤
@amandikalakshani9203
9 ай бұрын
මේ අවුරුද්ද අක්කි හිතනවාටත් වඩා ගොඩාරියක් වැඩියෙන් සාර්ථක වෙන්න කියලා මං මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😇🤗❤🥰. Much love akkiyooo 😘💕 .
@hapiness8617
9 ай бұрын
කියාගන්න බැරි තරම් පිලිවෙලක්, සතුටක් දැනෙනව අක්කිගෙ ජීවිතේ ගැන..ඔයාලා හිතනවටත් වඩා දුර යන්න හදවතින්ම සුබ පතනව අක්කේ...❤🎉
@shanuperera95
9 ай бұрын
කාලය කොච්චර ඉක්මනින් ගෙවිලද...නංගගේ vedioes බලපු මුල් කාලෙත් එක්ක බලද්දි මට ඒක හරිම ලස්සන සුරංගනා කතාවක් වගේ මැවෙනවා...මට හිතුනා අයියව එහේ තියලා ලංකාවට ආවේ මොකක්හරි විශේෂ ලොකු වැඩකට කියලා...ඉති ඒ හීනෙත් දැන් ඔයාලගේ සැබෑවෙලා..මෙහෙම ඔයාගේ ජීවිතේ හැබෑ වෙන හීන දැකලා මාත් ඔයාගේ පවුලේ කෙනෙක් නොවුනත් අවංකවම හැමදාම සතුටුවෙන කෙනෙක් ,මගේ නංගී, මායි ඔයාගේ family life එක ගැන,රියූ බබී ගැන ගොඩක් වෙලාවට කතාකරනවා,post එකක්,vedio එකක්දැක්කත් ඇති අපිට ඔයාගේ..අපිට හරිම සතුටුයි...ආදරෙයි නංගා....❤
@sachinidevindi-cv1yv
9 ай бұрын
අක්කිටයි අයියටයි රියූ බබාටයි අපි හදවතින් ම සුබ පතනවා.. ඔයාලට අපි ගොඩාක් ආදරෙයි ... මටත් ආසයි අක්කව බලන්න.. ඒත් මට එන්න විදියක් නෑ අක්කේ... මම අක්කගෙ වීඩියෝ මුල ඉදන්ම බලපු කෙනෙක්.... ගොඩක් ලස්සනයි අක්කෙ අදත් වීඩියෝ එක .. .
@Shehani1020
8 ай бұрын
නුවර වැව රවුම දකිනකොටත් මගෙ අතීතෙ මතක් වෙනවා 🥺🥺 මිනිස්සුන්ට මෙහෙමත් වෙනස් වෙන්න පුලුවන් අනේ ඇත්තමයි පව් මගෙ දරු පැටියා 🥺🥺 ඒ අතින් ඔයාල හරි වාසනාවන්තයි අක්කි 😊❤️🙏 හැමදාමත් ඔය සතුට නැති වෙන්නෙ නැතුව තියෙන්න ඕනෙ 😊❤🙏🙏
@KalhariPranando-eg3wu
9 ай бұрын
හොඳ මිනිසුන්ට කවදාවත් වරදින් නැහැ හැමදාම සතුටින් ඉන්න රියු මැණිකට ආදරෙයි බුදු සරණයි
@kaushalyabandara4130
9 ай бұрын
සුභ අනාගතයක් පටන් ගත්ත වැඩේ ජීවීතේ හැමදාමත් ජීවීත ගණනාවක් ගොඩ දාන්න හැකි දේවදූත ආශිර්වාද තුණුරුවනේ ආශිර්වාද ලැබේවා❤තමන් ට හරි ගිය මාවත් සමහරු අනුන්ට කියන් නෑ මොකද ඒ තැන තමන්ට නැති වෙයි කියලා. නමුත් අක්කා ඔයාගේ හස්බන්ඩ් ඉතාමත් හොද චරිතයක් ඔයත් එහෙමයි.ඔයාලගේ දරුවොත් එහෙම කාරුණික අය වේවී....ඔයාලා ගිය මග අනිත් අයව ගෙනියන්න මේ ගත්ත වෑයම පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් ජයෙන් ජයම ලබන්න ඕන....තමන් ගේ අය වැඩක් කරලා ගොඩ යනකොට කපලා දාන නෑයෝ ඉන්න සමහර තැන්වල ඔයාගේ වටේ ඉන්න ඔය නෑයෝ ඉන්නේ අවංකෙන්මයි මොකද මන් ඒ අයව නොදැක්කත් හිනාවෙන් කියන්න පුලුවන් ඒ අයගේ හිතුත් හරි ලස්සනයි....ප්‍රශ්න ඒවී.කරදර ඒවී ඒත් බුදුන් වහන්සේගේ ශ්‍රි වාම දළදා වහන්සේගේ ආනූභාවයෙන් බාධක මැඩගෙන ඉදිරියටම යන්න අයියා,අක්කා,රියූ,ඒමී ඇකඩමී,උදව් කල හැමෝටමත් ශක්තිය තව තවත් ලැබේවා❤ආදරෙයී❤
@dilushitharanga3439
9 ай бұрын
ඔයාගෙ වීඩියෝ එකක් එනකන් මග බලාගෙන හිටියෙ.. ඔයාලගෙ සියලු කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...බුදු සරණයි ඔයාලට....ආදරෙයි රියූ මැනික❤
@isharadilshani9834
9 ай бұрын
අයියගෙ අම්ම හරි අහිංසකයි.අනෙ අපේ රියූ යන්න කලින් මට දකින්න තිබුනොත් ඇති😍🥰
@thilininipunika5982
9 ай бұрын
හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හැබෑ වෙන්න ඕනේ ඔයාගෙ.....♥️♥️♥️♥️ආදරෙයි🌹
@SugethWijayasundara
9 ай бұрын
අනේ ඇත්තටම ඔයාගෙ හොද හිතට ඔයාට හැමදේම හරියන්න ඕන .😊😊 ඇත්තටම රියූ පැටියා හරිම වාසනාවන්තයි. ❤❤❤ ඔයා ඇත්තටම තියෙන්නෙ හොද ලස්සන හදවතක්❤❤😊🎉ඒවගේම ඔයාට ඉක්මනට හොද වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා😊
@diliniprasadani3341
9 ай бұрын
අක්ක හැම වීඩියෝ එකකින් හැම වචනයකින්ම Motivation වෙනවා හැමෝටම ඒම අනික් අය වෙනුවෙන් ඒම කරන්න බැහැ ... ඒ වගෙ යහපත් ගතිගුණ තියෙන අය අද සමාජයේ හුගක් අඩුයි අක්කෙ...ඉතින් අක්කගේ ඒ යහපත් ගතිගුණ වලට හුගක් ආදරෙ හිතෙනවා අක්කගෙ ආදරණීය පුංචි පවුලටත් 🥰 ඉතින් අක්කගෙ ඒ සාර්ථකත්වයට හදවතින්ම සුභ පතනවා ❤️ අක්කලාගෙ හැම හීනයක්ම හැම බලාපොරොත්තුවක්ම යහපත් අයුරින් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !!🙏🌸තෙරුවන් බලයේ ආශිර්වාදය අක්කටත් අක්කගෙ අයියටත් චූටි රියෝ බබාටත් අක්කගෙ පවුලේ හැමෝටමත් ලැබේවා !!! ☸️❤
@DinithibhagyaDini
9 ай бұрын
අනේ අක්කෙ කියන්න වචන එන්නෙ නෑ මට ඔයාල දෙන්නට වරදින්නෙ නෑ කවදාවත්ම❤❤ ඔයාගෙ මෙච්චර කාලෙකට දාපු හැම වීඩියෝ එක්ක්ම මං බලලා තියෙනව මං දන්නෙ ඒ හැමදාම මං දන්නෙම නෑ මං අඩනව අනේ මට හිතා ගන්න බෑ ජීවිතේට දැකලවත් නැති කෙනෙක්ට ඇයි මං මෙච්චර ආදරේ කරන්නෙ කියල..ඔයාව ඇත්තටම දැක්කොත් මේ video’s වල ඔයාට හම්බෙන අය වගේ මටනම් ඉන්න බැරි වෙයි මගෙ husband කියනව මං අක්කට පිස්සු වැටිලලු ඉන්නෙ.හිතාගන්න බෑ අක්කෙ 🥺 කවදාවත් වරදින්නෙ නෑ ඔයා වගේ ලස්සන හදවතක් තියෙන කෙනෙක්ට ඔයාලට බුදු සරණයි!!!❤
@Malkimalkimalkimalkimalki
9 ай бұрын
රියූ බබා චතුරංග අයියා වගේමයි ❤ 🤭
@pavaniniroshala3030
9 ай бұрын
බුදුසරණයි ඔයාලට.ඔයාලගේ සියලූම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම සුභ පතනවා.රියූ බබාටත් ගොඩාක් ආදරෙයි😘
@vajirajayalal4136
9 ай бұрын
ඡීවන ගමනේ බාධක කඩුලු පනිමින් යන මේ ගමන දිනෙන් දින සාර්ථක වේවා.🎉
@Onis-357
9 ай бұрын
කලින් දවසක් කිවුවට පොඩි හීනයක් කියල හීනේ හරිම ලොකුයිනේ...හීනෙකින්වත් හිතුවෙ නෑ මේ තරන් ලොකු දෙයක් කියලා..අනේ...හදවතින්ම සුබ පැතුම්...සතුටුම හිතුනේ ජපන් යන්න "හරි පාරෙන්" කියන එක.මගේ මහත්තයත් student ගියා..එයාල මවපු හීන ලෝක කිසි දෙයක් ගියාට පස්සේ නෑ..ඒ නිසා ඔයාල විශ්වාසකරල එන කිසිම දරුවෙක්ට දුකක්,රුවටීමක් නොවෙයි කියල විශ්වාසයි...පපත් හිටියනම් සම්පූර්නයි..
@nadeeshawimalasiri8525
9 ай бұрын
සුභ පැතුම් නංගි.ජීවිතේ හැම පියවරක්ම හිතනවටත් වඩා හොදින් සාර්ථක වෙන්න ඕනේ 🙏🙏🙏
@yasasindunil7499
9 ай бұрын
අනේ රියු මැණික දැක්කම හිත පිරෙනවා. ඔයාගෙ හැම හීනයක්ම ඉටු වෙන්න කියලා පතනවා. ❤❤❤❤
@dinushikaushalya836
9 ай бұрын
අනේ අක්කියෝ... ඔයාව බලන්න ගොඩක්ම ආසයි මමත්.. දවසක මගේ ඇස් දෙකෙන් අක්කිවයි, බබාවයි අයියවයි දකින්නගොඩක්ම ආසාවෙන් බලන් ඉන්නව. හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කියෝ... කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි අක්කි... ❤❤❤
@sulochanaminuwanthi5102
9 ай бұрын
අක්කි දැක්කම මට හිතුනෙ 🥺 අක්කි වගකීම් ගොඩක් තියාගෙන ඉන්න හරි ලස්සන බුද්ධිමත් ගැහැණියක් කියල ❤️ මොකද අක්කි එතන ප්‍රධානිය විදිහට අර පුටුවේ වාඩි වෙලා ඉද්දි මට දැනුනෙ පුදුමාකාර සතුටක් 🥺🎉 ලගට ගිහිම් මං සුලෝචනා කීවාම 🥺 වීඩියො වල විදිහටම "අනේ......... ඒ ඔයාද " කියල මාව හරි ආදරෙන් පිලිගත්ත හැටි🥺 අනෙ මගෙ මුලු හිතම පිරුනා එවෙලෙ නන් 🥺 අක්ක එක්ක කතා කරද්දී අනෙ අහන් ඉන්න ආස හිතෙනව 🥺❤️ හැම පැත්තම බලල මට දීපු උපදෙස් 😌👌📌️ අක්කා හරි හොද කෙනෙක් එච්චරයි ❤️ ඉතිම් හොද අයට වරදින්න විදිහක් ඇත්තෙම නෑ 💐 මේ අලුත් ගමනට මාත් සුභ පතනව හරි ආදරෙන් ❤️ මගෙ හිත පිරුණට , මට සතුටක් දුන්න අක්කිට ගොඩක් ස්තූති ❤💐😍 ඉතිම් මං හරි ලෝභයි මේ දවස අමතක වෙනවට අනෙ 🥺 02.06📌️😘
@HasaharaSugathadasa-iy5fg
9 ай бұрын
බලාගෙන හිටපු video akak ගොඩක් හොඳ වැඩක් නංගී මල්ලි වගේ kenak awagema oyage පවුලේ aya ගොඩක් හොඳයි. Awage පවුලක් ලබන්න ගොඩක් වාසනාව tiyenna ඕන.hema wedakatama කලින් බුදුන්ගේ asirwadaya ගන්න එක ගොඩක් හොඳයි. emi japanese academic මම parthana කරනවා hadawatinma හොඳින් කරගෙන යන්න සියලු sakthiya dairiya ලැබේවා.මගේ දුව math බලාගෙන ඉන්නවා කවදා හරි ඔයාලා tun දෙනා දකින්න budusarani ❤❤🎉🎉🎉💐💐
@kawya6184
9 ай бұрын
අවංකවම හරිම සතුටුයි අක්කි...❤️🥰හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන...ආදරෙයි හැමෝටම...🍃කවදාහරි ජපන් සිහිනේ සැබෑ කරගන්න අක්කිලා ලඟට එනවා...🥺❤️
@waruni6307
9 ай бұрын
ජීවිතේ හැම පියවරක්ම ලස්සන වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කේ ❤ හැමදාම හොඳම දේවල් විතරක්ම ඔයාලගෙ ජීවිතවලට ලැබෙන්න ඕනි.❤ බුදු සරණයි ඔයාලා හැමෝටම❤
@pavanishehara9364
9 ай бұрын
මේ පටන් ගත්ත අලුත් වැඩේ දිනෙන් දින සාර්ථක වෙන්න ඕන.අක්කටයි අයියටයි හදවතින්ම සුභ පතනවා. කොච්චර සෙනඟ මැද්දක උන්නත් ,පවුලෙ අය එක්ක සතුටින් කාලය ගත කලත් තමන් ආදරේ කරන කෙනා ලග නැති පාලුව ගොඩක්ම දැනෙනවා🥺🥺ඒක තමා සැබෑ ආදරේ.ඉක්මනින්ම අයියවත් එකතු කරන් ලස්සන වීඩියෝ එකකින් ආයෙ අපිව බලන්න එන්න.හැමදාම සතුටින්,පරිස්සමින් ආදරයෙන් ඉන්න අක්කි ,අයියා ,රියූ මැණික❤️❤️❤️ජේසු පිහිටයි🙏🏻 Again congratulations akki & ayiya.!!💐🇱🇰🇯🇵🥰
@t.p.g.roshankumara3340
9 ай бұрын
ඔයාගෙ කටහඩ ඔයාගෙ වචන..ඔයාගෙ වීඩියෝස් මගෙ විඩාපත් මනසට ලොකූ හයියයි...සුවයක් උනා නංගී..ඔයාගෙයි මල්ලිගෙයි චූටි පුතුගෙයි ජීවිත වාසනාවන්ත වේවා...තෙරුවන් සරනයි❤❤❤❤
@ayoperera2489
9 ай бұрын
අනේ අක්කි මන් ආසයි ජපන් වලට යන්න...ඒත් ගොඩක් වෙලාවට සමහර තැන් sure නෑනේ..අක්කිගේ තැනින් මට ඕනේ දේවල් ටික කරගන්න මන් ආසයි...අනේ අක්කි මේ ගැන පැහැදිලි විස්තරයක් එක්ක වීඩියෝ එකක් කරන්න අක්කි......
@Kave.765
9 ай бұрын
අක්කිගෙන් වීඩියෝ එකක් නැතුව පාලුවෙන් හිටියේ අක්කී 🥺❤️
@sahanmaduranga-w4p
9 ай бұрын
අක්කේ ඔයාලට හදවතින්ම සුභ පතනවා දිනෙන් දින දියුණු වෙලා ඉදිරියටම යන්න ලැබේවා.
@moonvibezz204
9 ай бұрын
නුවර කට්ටිය මේ පැත්තට ❤👇 Akki lassanai vedio eka❤️❤️
@nadeeshamadushani5964
9 ай бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි කෙනෙක්ගේ කාලයක් තිස්සේ තියෙන හීන හැබෑ වෙනවා දැක්කම..බුදුසරණයි ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා ..❤❤
@Memorella.
9 ай бұрын
කෙනෙක්ගේ සාර්තකත්වයක් දකිනකොට ඇස්වලට කදුලක් උනන අය ඉන්නවද🥺❤️ ජය වේවා❤
@indikathilakawardana1543
9 ай бұрын
❤
@achinis6217
8 ай бұрын
🥺💗
@ashadulanjalee1884
8 ай бұрын
Me too🥰🥰💙🤍🤍🤍
@RuwanAsanka-b4v
9 ай бұрын
ඔයා නම් මාරම මාරයි...👍👍👍හිතා ගන්න බැ ඔයගෙ හිත හරිම ආදර්ණියයි..❤️❤️❤️හැමොම ගැන හිතලා මෙ විදියෙ විශ්වාස තැනක් හදලා දුන්නාට දහාස්වාරයක් පිං..🙏🙏🙏තව තවත් දියුණු වෙන්න අපෙ ගෙදර හැමොම නංගී ට මල්ලිට රියු බාබාට එමිට සුබ පතනවා...🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️බුදු සරනයි ..ආදරෙයි ...🌹
@vishubhagy3660
9 ай бұрын
අනේ vlog එකක් නැතිව ගොඩක් පාලුවෙන් හිටියේ අක්කී❤❤ අක්කිලාගේ හැමදේම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...🥰❤ අක්කි බලන්න එන්න බැරි වුණ එකට දුකයි... ඒත් කවදම හරි දවසක එනවා අක්කිලව බලන්න❤ රියූ පැටියාගේ හිනාව 💗🥰 Love you akki doll❤ God bless you🌸
@madumaliabesundara4046
9 ай бұрын
❤🌹
@arunasanjaya6939
9 ай бұрын
මට ගොඩක් සතුටු යි නංගි ඔයාලගේ සාර්ථකත්වය ට මගේ පුතාටත් මේ සිහිනය ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා දළදා සමිඳු පිහිටයි 🎉 ❤😊
@Nimavlog98
9 ай бұрын
මේක බලද්දී ඇස් වලට කදුලුත් ආවා.චුට්ට චුට්ට හීන හැබෑ වෙද්දී හරි ලස්සනයි ❤️.congratulations අක්කේ ❤️🥰
@harinipanchani9339
9 ай бұрын
ඒකනම් ඇත්ත මටත් නොදැනිම මගෙ ඇස්වලටත් කදුලු ආවා congratulations pawani akki❤❤❤
@nethmisewmini3404
9 ай бұрын
Matath kadulu awa උනන්දුව කැපවීම thiye nam karanna bari dheyak na
@chamodyadilshani456
9 ай бұрын
ඇස් දෙක කලුදු වලින් පිරෙව්වා ඒ අවසාන ටික සාර්ථක ගමනක් යන්න සුබ පතනවා හදවතින්ම බුදු සරනයි ❤️🎉
@sewwandi-c5q
9 ай бұрын
සුභ.පැතුමි අක්කි හැමදාම හැමදෙයක්ම සාර්තක වෙන්න රියු බබා ❤❤❤❤❤❤
@thakshilakalpani7480
9 ай бұрын
අක්කගේ හිතේ තියෙන සියළුම බලාපොරොත්තු එකින් එක ලස්සනට සැබැ වෙන්න ඕනි අක්කියෝ හැමදාමත් වගේ සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න ඕනි❤️❤️❤️❤️ආදරෙයි.❤❤😘😘😘
@ishukavi8507
9 ай бұрын
ඔයාලාගේ ඒ හීනය සැබැ උනාට මන් හදවතින්ම සුභ පතනවා අක්කියෝ❤️🥰 ඉදිරි ජිවිතය තව තවත් ලස්සන වේවා😍🙏
@sandunilprasad1271
9 ай бұрын
අනෙ නංගී යො ඔයා වගේ වසනා වන්ත කෙනෙක් දකිනකොට හරිම ලස්සනයි ඒ නිසා තමයි ඔයා ඔය වගේ තැනක ඉන්නෙත් තෙරුවන් සරණයි තුන් දෙනාට ම ♥️♥️♥️♥️
@sandhayakanthi8682
9 ай бұрын
මුලු හදවතින්ම අවංකවම සුභ පතමි දුවේ, රියූ බෝල බබා හිනා වෙනකොට හරිම ආදරේ හිතෙනවා. ඇත්තටම හමුවෙනවානම් වඩාගෙන ඉන්නවා ආසාවෙන්. තෙරුවන් සරනයි!!! දුව ඇතුළු පවුලේ සියලු දෙනාටම.
@gayathriswarnamali3044
9 ай бұрын
හරියට අපේම වැඩක් කරනවා වගේ හිතුණෙ අක්කි...ඇස් දෙකට කඳුළුත් ආවා වීඩියෝ එක බලලා...ආදරෙයි අක්කි ❤
@rashmipabasara2914
9 ай бұрын
අවන්කවම හරිම සතුටුයි ඔයාලාගේ බලාපොරොත්තු දවසින් දවස ඉශ්ට වේවා ❤️❤️ බුදුසරනයි 💜️💜️
@vasithagunaratne5303
9 ай бұрын
සුබ පැතුම්! තමන්ගේ හීනත් සැබෑ කරගෙන අනිත් අයටත් හීන සැබෑ කරගන්න උදව් කරන එක මොනතරම් වටිනවද? කරන කියන සියලු වැඩකටයුතු සාර්ථක වේවා! ❤
@dsenanayaka3755
9 ай бұрын
ගොඩාක් දවසකින් අක්කාගේ කටහඩ අහන්නේ හරිම සතුටුයි. විඩියෝ නොදැම්මට මමනම් අක්කාගේ update ඔක්කොම instra එකෙන් බැලුවා. ටිකෙන් ටික හැම හීනයක්ම ලස්සනටම ඉශ්ට වෙද්දී හරිම සතුටුයි. ජිවිතේ ඉස්සරහටත් හැමදේම ඒ විදිහටම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදාම සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න ආදරේයි ගොඩාක් අක්කා අයියා බාබා පවුලේ හැමෝටම බුදුසරණයි ❤❤❤
@shehaninanayakkara9868
8 ай бұрын
අනේ මන්දා අක්කි ඔයාගෙ vedio එක බලනකොට පපුව කඩාගෙන වැටෙන්න තරම් සතුටක් හිතුනා ඇයි කියලා කියන්න තෙරෙන්නෙ නෑ ඒත් මං ඔයාගේ ජීවිතේ විදිනවා ගොඩක්...ඔයාගේ පව්ලේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනේ හිතන විදිහටම ❤ දලදා සමිදු පිහිටයි ඔයාටයි ඔයාගේ පව්ලටයි❤
@CHANNELDM-kf2og
9 ай бұрын
හිත හොදින් කරන නිසා හරියන්නම ඕන සියලුම කටයුතු❤❤❤
@Dilshani47-sm9mo
9 ай бұрын
ඔයාගේ හැබෑවුන හීනයට සුබ පැතුම්... ඒ වගේම ඉල්ලීමක්... හීන හැබෑකර ගන්න කියලා ඔයාලා ලගට එන අහිංසක මිනිස්සුන්ගේ හීන නම් බොද කරන්න එපා.. පව් පිරේවි..
@chandigeethma7982
9 ай бұрын
අනේ අක්කේ class එක ගැන විස්තර අරන් එන්නකෝ vlog එකකින්...ගොඩක් අයට වැදගත් වෙයි අක්කේ ඒක ❤️ Congratulations akke🥺❤️🙏
@ChamarikaushalyaChamari
9 күн бұрын
Ane ou araennkokohomda join wenne
@dulpikarushali4185
9 ай бұрын
අනෙ ගොඩක් ආස හිතුනා නන්ගි වීඩියෝ එක dekkama. මුලින්ම ඔයාලට සුබ පතනව❤ ගොඩක් නන්ගි . ඔයාගෙ වීඩියෝ මුල idanma බලපු අක්ක කෙනෙක් මම . මගෙ මහත්ත යත් ගොඩක් druwanta ජපන් භාෂාව උගන්වන ගුරුවරයෙක්. . මම hdawathinma සුබ pathanawa නන්ගි . ජෙසු පිහිටයි
@SanuliSithumya
9 ай бұрын
හිත හොද මිනිස්සු න්ට හැමදාම උතුරන්න හරි යන්න ඕනි❤
@madhushidilhara4125
9 ай бұрын
හොද මිනිසුන්ට කවදාවත් වරදින්නෙ නෑ අක්කෙ... හදවතින්ම සුබ පතනවා අක්කෙ හැමදේම සාර්ථක වේවා... රියූ පැටියව බලන්න ආසාවෙන් හිටියෙ... ආදරෙයි... පරිස්සමින් ඉන්න... තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම... ❤❤❤❤❤
@shehanifernando9738
9 ай бұрын
පටන් ගත්ත වැඩේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා අක්කේ❤
@Fenzyyy____2000
9 ай бұрын
කෝ බලන්න මං වගෙ චූටි රියූ බබාව බලන්න බලන් ඉදිය කට්ටිය ❤️❤️
@manorinisansala7516
9 ай бұрын
මම
@madhushaninilmini5128
9 ай бұрын
Mama🥺💗
@RasangiNimalshika
9 ай бұрын
Man ❤️🥺
@renukamanel5561
9 ай бұрын
Mama❤️
@NilushikaMadanayaka-dg8kd
9 ай бұрын
මමත්
@sanathfernado391
8 ай бұрын
මුල අමතක නොකර වැඩ කරන ඔයාව අගය කරන්න ඕනා.මටත් මේ වගේ ආදරණිය අය හම්බ වෙන්න ඕනා ❤
@User1111user
9 ай бұрын
මේ හැම යහපත් බලාපොරොත්තුවක්ම සිතන අයුරින්ම සාර්ථක වේවා!!! 🙌
@nethmianjalika6201
9 ай бұрын
කාට හරි හරියනම් සතුට ලැබෙනවනම් ඒ සතුට තමන්ට දැනෙනවා කියන්නෙ ඒ දේ අද මටත් දැනුන 💙💙 සාර්ථකත්වයට ලගා වේවා
@TharushikaDasanayake-bf5yf
9 ай бұрын
Good luck අක්කි . අලුත් ආරම්භයට . හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . බුදු සරනයි අක්කි . රියූ පැටියෝ බුදු සරනයි මැනික ඔයාට ❤❤❤❤
@GeethaniPriyanka-x8y
7 ай бұрын
මගෙ දුවට අවුරුදු 15 එයාගෙ හීනය ජපන් යන්න.එ හින්ද ඉස්කෝලෙත් ජපන් ඉගන ගන්නව
@PunsaraIshini
5 ай бұрын
Hii❤
@sanjeewanidilrukshi2223
9 ай бұрын
ගොඩාක් ලස්සනයි. ආදරෙයි ඔයාලට. සුභ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා. කොළඹ නුවර ගොඩක් පහසුකම් තියෙන පැති වල අයට එයාලා ගෙ හි න හැබැ කර ගන්න අවස්ථාව තියෙනවා. මම පොළොන්නරුවේ. මගේත් හීනයක් තිබුණා ජපන් යන්න. ඒත් කොළඹට එන්න යන්න බැරි කමයි, නවතින්න බෑරි කමයි එක්ක ඒක හීනයක් ම උනා. නංගිලාට පුලුවන් නම් ඈත පලාත්වල අයට online courses ප්ලෑන් කරන්න ඒක ගොඩක් වටිනවා. ස්තුතියි
@Dias263
6 ай бұрын
ඇත්තම අක්කි ඔයාට කවදාවත් වරදින්නේ නෑ .. ඔයාටයි , ඔයාගෙ මුලු පවුලටයි බුදු සරනයි , ආදරෙයි හැමදාමත්❤❤❤ අක්කියෝ❤❤
@ruwininishu2879
9 ай бұрын
දවසින් දවස දකින ලස්සන හීන...හැම එකක්ම එකින් එක මේ වගේ හැබෑ කරගන්න ලැබෙන්න කියලා අක්කටයි අයියටයි හදවතින්ම සුබපතනවා...බුදු සරනයි .....🎉🎉🎉🎉🎉🎉❤
@DasunTharaka-e2e
9 ай бұрын
අක්කියෝ ඔයාල තුන්දෙනාට මම හදව්තින්ම සුබ පතනවා කරන කියන හැම වෙඩක්ම සතුටින් සාමයෙන් ලස්සනට ඉස්ට වෙන්න කියලා අදරේ අක්කියෝ එවගෙම රියෝ බබ❤❤❤❤❤❤❤❤
@mithhashi4705
9 ай бұрын
Congratulations pawani... අනේ ලොකු සතුටක් ඇති වුනා.. විඩියෝ එක දක්කම ...❤
@liyoniweerathunga2450
9 ай бұрын
Good luck hamadema sarthaka wenna pathnawa.බුදු සරණයි
@erandasandakalum6694
8 ай бұрын
ජයෙන් ජය වේවා බුදුසරණයි ඔයාලා දෙන්නා එකටම දැකලා පුරුදු වෙලා නිසා අයියා නැතුව ඉන්න කොට දුකක් තිනවා පොඩ්ඩක් තුන් දෙනාටම adarei♥️♥️♥️♥️♥️😊
@hiruninimesha617
9 ай бұрын
අක්කීගේ අයියාගේ හෑම හීනයක්ම හොදින් ඉෂ්ඨ වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..... අයියා නැති අඩුව පෙනුණා විඩීයෝ එකේ හැමතැනම අක්කී පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ආදරෙයි ❤
@kasunirathnayake5258
9 ай бұрын
මේ හැමදේම අක්කි ,අය්යා හිතනවටත් වැඩිය හොදට සාර්ථක ව කරගෙන යන්න ශක්තිය , වාසනාව ලැබෙන්න කියලා හදවතින් ම සුභ පතනවා.... ❤🎉 බුදුසරණයි 🙏🌸
@yoona2004
9 ай бұрын
Comment එක දාන්න පරක්කු උනා අක්කෙ .. ඔයාගෙ හැම දේම හරියටම හරි කියල මම wish කරනව .❤ඔයා වගෙ හිත ලස්සන කෙනෙක්ගෙ ලස්සන හීනයක් හැබෑ උන එකට හරිම සතුටුයි ❤❤🎉 . සතුටින් ඉන්න අක්කෙ හැමදාම ❤ .
@warunikumari8855
9 ай бұрын
මගේ මහත්තයා ජපන් පන්ති ගියා.exam ලිව්වා.ලකුණු මදි එයාට.ඔයාට පුලුවන් උදව්වක් තියෙනවාද කරලා දෙන්න පුලුවන් .එයා ඊලගට මොකද කරන්න ඕනෙ කියලා කියන්නකෝ.ලොකු උදව්වක්
@vindyaattanayake9701
9 ай бұрын
අර Orange colour t shirt එකක් ඇඳලා ඉන්න, චුටි බබා බලාගන ඉන්න අක්කි ඔයාගෙ කවුද? එයා හරිම Sweet හැම වෙලේම හිනා වෙලාමයි ඉන්නේ
@shanilahiru1016
8 ай бұрын
Akka ada thama video tika okoma baluwa .niyamai lassana wadaka budusaranai oyalata ❤❤❤❤❤❤
@newoppo8875
9 ай бұрын
තවත් කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන්න ඕන කියලා හැමෝටම හිතෙන්නේ නෑ එහෙම හිතන්නත් පිං කරලා තියෙන්න ඕන 🙏 හැමෝටම හැමදාම තෙරුවන් සරණ ලැබේවා 🙏🙏🙏🙏🙏
@serendibtraveler
9 ай бұрын
අපිට එදා ඔයාලව හම්බුනේ හරි අහම්බෙන් හරිම සතුටක් දැනුනා .හොදම.දේ පොඩ්ඩාගෙ අත ඉම්බාම අඩන්න ගත්තා ❤ සතුටින් ඉන්න ජේසු පිහිටයි
@hsriyani2755
9 ай бұрын
මම දැන් තමයි සම්පූර්ණ වීඩියෝ එක බැලුවෙ. වැඩේ ගොඩක් ලස්සනයි ඒ වගේම හොඳයි ඔයාල දෙන්නටම දෙවියන්ගේ පිහිටයි ආශිර්වාදය නොඅඩුව ලැබේවා බුදු සරණින් සියලු පැතුම් ඉටු වේවා ජයෙන් ජයම වේවා දුව ඔයාල දෙන්නටම චූටි පැටියටත් තෙරැවන් සරණයි පරිස්සමින් ඉන්න හැමදාම සතුටින් ඉන්න 🎉
15:09
එක දවසින් සතියටම කෑම හදන මම | ගෙදර වැඩත් එක්ක දවසම | Life in Japan 🇯🇵
Pawani Perera
Рет қаралды 299 М.
13:44
එයත් එක්ක මුල්ම vlog එක | Introducing baby Ryouskeh | Day in the life 🫶🏻🌸
Pawani Perera
Рет қаралды 450 М.
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
整个路人
Рет қаралды 61 МЛН
00:19
Оцени мой уровень доверия от 0 до 100😂 #хабибка
ХАБИБ
Рет қаралды 2,7 МЛН
00:56
World’s strongest WOMAN vs regular GIRLS
A4
Рет қаралды 24 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 191 МЛН
1:11:20
හැමෝම ආදරේ පවනි පෙරේරා | ජපානේ ඉදන් vlogger කෙනෙක් උනේ කොහොමද? | පිටරටක ජීවිතේ | Chatterpod | Ep 25
Sachini Nipunsala
Рет қаралды 584 М.
1:48:53
කඨින පින්කමට මේ ටික දැනගන්න ඕන... | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 141 М.
28:57
ඡානු ගේ ගෙදර රවුමක් යමුද?🤭 | My Room Tour 2024🥰
Travel With Us
Рет қаралды 32 М.
54:20
මිනෙත් හින්දා අපි ලොකු ප්‍රශ්නයක හිටියෙ| හැමෝම ආදරේ කරන පුංචි මිනෙත් ගැන මෙතෙක් නෑසූ කතාවII
Harindra Jayalal
Рет қаралды 823 М.
30:48
එයාලා එක්ක ලංකාවේ ගෙවුණු දවස් | එයා නැතිව ගෙවුණු දවස් ❤️🩹| පවුලේ හැමෝම එක්ක කාලෙකින්
Pawani Perera
Рет қаралды 317 М.
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 1,8 МЛН
18:34
ජීවිතේ දකින්න ආසම දවසක්🥰 | එයා හැමදේම කරන්නේ අපි වෙනුවෙන් ❤️| සීයාතාත්තගේ ආදරේ 🥹| Sinhala 🇮🇹🇱🇰
Giorno 23
Рет қаралды 43 М.
19:18
Visekari | Episode 15 - (2024-11-08) | ITN
ITN Sri Lanka
Рет қаралды 99 М.
13:04
ජපානේ නවතින්නම ආව එයා 🥹| එනකම් මග බලාගෙනම හිටිය දවස ♥️ | LIFE IN JAPAN 🇯🇵
Pawani Perera
Рет қаралды 562 М.
00:54
爆笑電梯整蠱!今天這個妹子的自我防護意識我給100分!
整个路人
Рет қаралды 61 МЛН