දුකෙන් වුණත් යන්නම වෙනවා 🥺| මෙහෙ ඉන්න අන්තිම දවස | LIFE IN JAPAN 🇯🇵

  Рет қаралды 412,030

Pawani Perera

Pawani Perera

Күн бұрын

මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
#lifeinjapan#youtuberdayinlife#srilankaninjapan#pawaniperera#japanlifestyle
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: ...

Пікірлер: 1 100
@dildil-mw3xq
@dildil-mw3xq Ай бұрын
ඔයාගෙ පරන ගෙදර ආදරනීය මතක අලුත් ගෙදරට ආදරයෙන් පිලිගන්න එතකොට අලුත් ගෙදර ආදරනීය මතක වලින් පිරිල තියෙනවා.. සතුටින් ඉන්න ❤😊
@KoshaliSagarika
@KoshaliSagarika Ай бұрын
@rashminadunika
@rashminadunika Ай бұрын
අනේ අක්කී මාර දුකයි අනේ....🥺😩ඒ ගෙදරට මම මාරම ආසයි අක්කී ඒ තරම් ලස්සන මතක ගොඩාක් අක්කීලාට තිබ්බා ඒ ගෙදර මම ආසම අක්කීගේ පිලිවෙල ඒ ගෙදරට කුස්සියට එහෙම...ලස්සන මතක ගොඩාක් හිතේ එක්ක අලුත් ලස්සන ගෙදරකට යන අක්කීට අයියට රියු බෝලේ එමීට congratulations අක්කී කොහේ ගියත් අක්කීලා සතුටින් පරිස්සමින් හිනා වෙලා ඔය විදියටම ඉන්න ඕනී හැමදාමත් ආදරෙයි අක්කී බුදුසරණයි ඔයාලට අලුත් ගෙදර ලස්සනම vlog එකකින් හම්බ වෙමු අක්කී ආදරෙයි අක්කී 🥺🫂✨
@gamininanayakkara-eo5qu
@gamininanayakkara-eo5qu Ай бұрын
ගොඩක් දුකයි අක්කේ...තමන් අවුරුදු ගානක් ජීවත් වුනු පුංචි ගෙදර දාලා යද්දි දැනෙන දුක කියන්න අමාරුයි..😢ඒත් හැමදේටම අවසානයක් තියෙනවනේ..ඉතින් කොහොමහරි දරාගන්න වෙනවා..අලුත් ගෙදරින් පටන් ගන්න අක්කලාගේ අලුත් life එකට සුභ පතනවා...❤️🥰
@user-vz9pd8sf5c
@user-vz9pd8sf5c Ай бұрын
ජපන් එන්න ආසාවෙන් බලන් ඉන්න මට සෙන්සේගේ මේ වීඩියෝ බලන්නේ sunday class ගිහින් ගෙදර යන ගමන්..ඊයේ bus එකේ දි බලලා දුක හිතිලා මට ඇඬුණා. නවත්තපු තැන ඉඳලා දැම්මේ ඉතුරු ටික බැලුවා... අපි ඔය ගෙදර ජීවත් උනේ නැති උනාට අක්කගෙ වීඩියෝ බලලා අපිට හුඟක් පුරුදු තැනක් විදිහට දැනුනා.. රියු බබා හම්බෙල එයාව බලන්න ආවා අපි ඔය ගෙදරට.. ඇත්තටම වාසනාව පිරුණු ගෙදරක්. වාසනාව විතරක් නෙවෙයි සතුට පිරුණු තැනක්... සෙන්සේ දැන් කොහේ ගිහින් නතර වුනත් මේ ගෙදර රැජින ආසම මාලිගාව විදිහට රැජිණ අගය මතකෙ පොතේ පිටු අතරට යයි.. ආදරෙයි සෙන්සේ❤️🫰🫶 ඉක්මනින්ම මුණ ගැසෙමු..
@nethmidivyanjalee3912
@nethmidivyanjalee3912 Ай бұрын
අක්කිගෙ ජීවිතේ අලුත් වෙනසක් වෙයි කියලා හිතුවට මේ ලස්සන ගොඩාක් ආදරෙන් පිරුණු පුංචි ගෙදර දාලා යනවා කියලා හිතේ කොනකවත් තිබුනෙ නෑ අක්කි. ඒ හැගීම හරි ආදරෙන් තමන්ගෙ ආදරනීය දේවල් එකතු කරගෙන ආදරනීය මතක ගොඩක් මතක් කරගෙන මේ ගත වුනු කාලය ගැන ආපස්සට හැරිලා බලනකොට ඒ පුංචි නිවහනෙන් අපිත් ගත්ත දේවල් බොහොමයි. අලුතෙන් පටන් ගන්න ලස්සන ගෙදරටත් කිරියෙන් පැනියෙන් ඉතිරෙන තව තවත් බලාපොරොත්තු රැසක් ඉෂ්ට කරගන්න ලැබෙන්න කියලත් අයියටයි අක්කිටයි දෙන්නටම මන් හදවතින්ම wish කරනවා. මේ එළබෙන්න යන්නෙ Ryou Babage ලස්සනම ලස්සන episode එකක්. මේ හැම්දේම අක්කි අයියයි කරන්නෙ චූටි Ryou වෙනුවෙන් එයාගෙ අනාගතය වෙනුවෙන්. හිතන විදියටම හැමදේම හොදින් සිද්ද වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි. තෙරුවන් සරණයි. ඔයාලා තුන් දෙනාටම.💕💕💕💕💕💕💕💕💕💕💕💕
@chamuusDiary
@chamuusDiary Ай бұрын
මතක පිරුණු මේ ලස්සන ගෙදර වගේම තවත් ලස්සනම ලස්සන තැනකින් අලුතින් පටන් ගන්න පුංචි පවුලේ ආදරණීය කතාවකින් හමුවෙමු අක්කි ❤🥰🫂 ලස්සනම දේවල් හරිම වෙලාවට අපේ ජීවිත වලට එකතු කරගන්න ලස්සන පාඩන් ඉගෙන ගන්නෙ ඔයාගෙන් අක්කි ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 🥰🫂🌸
@wishmisandeepa4375
@wishmisandeepa4375 Ай бұрын
අනේ ඇයි මට මෙච්චර දුක 🥺 හරියට මගේ ගෙදර දාලා යනවා වගේ දැනුනෙ .. මාරම දුකයි .. ඒත් ආසාවෙන් බලන් ඉන්නවා අලුත් ගෙදර ඉඳන් වීඩියෝ එකක් අරන් එනකල් ... ආදරෙයි ❤❤
@UshaniKoshila-lv8hb
@UshaniKoshila-lv8hb Ай бұрын
මටත් දැනුනෙ එහෙමයි 🥺
@LakshikaWajiramali-kw6pb
@LakshikaWajiramali-kw6pb Ай бұрын
අන්තිම ටික බලද්දී හොඳටම ඇඩුන නංගී ...කොහේ හිටියත් ඔයාල සතුටින් ඉන්න ..ඔයාලට කළුතර බෝ සමිඳුන් පිහිටයි ❤❤❤❤
@dileepadarshana7936
@dileepadarshana7936 Ай бұрын
Oyata track?
@KasunikaDesha
@KasunikaDesha Ай бұрын
පුන්චි රස කතා ලියන මගෙ බෝල සුරන්ගනාවි.තවත් ලස්සන තැනකින් පටන් ගමු.❤
@thiliniwickramasinghe3845
@thiliniwickramasinghe3845 Ай бұрын
යන තැනක මීටත් වඩා සතුටින් ඉන්න ලැබේවා කියා පතනවා 🎉🎉තුන්දෙනාම පරිසමින්, ආදරයෙන්, සතුටින් හැමදාමත් ඉන්න ❤❤❤ඒ නිවසෙත් ලස්සන මතක පිරෙයි.🎉
@ireshakalhari5351
@ireshakalhari5351 Ай бұрын
ඔයා තමයි මං මුලින්ම vedio බලන්න ගත්ත KZbinr 😊 අනේ නවත්තන්න එපා පවනී.මට මතකයි මේ ගෙදරටත් ඔයාලා ආව විදිය.😊මාත් ගොඩාක් වෙලාවට ජපන් එන්න ඉන්නේ.ආවොත් අනිවාර්යෙන් ඔයා බලන්න එනවා❤කොහේ ගියත් එතන තවත් ලස්සන දේවල් එකතු වෙනවා මොකද ඔයා ඉන්න තැන කවදත් ලස්සනයි.දැන් එතන රියූ බබත් ඉන්නවනේ.පපාගේ විහිලුයි ඔක්කොම එකතු වුණාම එතන හරිම ලස්සනයි❤ ඒ සතුට සදහටම පවතින්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🥰
@MadhuGodage
@MadhuGodage Ай бұрын
ඇත්තටම ඔය ගෙදර එද්දී සතුටු උනා වගේම යද්දී මාර දුකක් දැනුනේ.ඔයා වගේම අපිත් ඒ ගෙදර හිටියා වගේ මේ අවුරුදු ගානට.congratulations හැමදාම සතුටින් ඉන්න ලැබේවා මේ වගේ ලස්සනට බුදුසරණයි ❤❤❤
@dunalwehalla5484
@dunalwehalla5484 Ай бұрын
ඔයාගේ ජීවිතයට ලස්සන මතකයක් දුන්න ඒ නිවස ඔයාගේ ජීවිතේ මුල්ම ආරම්භයයි.මතකෙ ගොඩක් පිරුණු ලස්සන නිවසට ඔයා සමුදිලා අලුත් තැනකට යනවා.එතන ඊට වඩා ලස්සන කරගන්න.බුදු සරණයි ඔයාලට.❤️❤️
@Dinithi.25
@Dinithi.25 Ай бұрын
අනේ අක්කි... කොහොමද ඔයාලට... මටත් දුකයි අක්කිලා ගේ මාරු කරපු එකට... මොකද අපිත් ආදරෙයි ඒ ලස්සන ආදරණීය පුංචි ගෙදරට... අක්කගේ ලස්සන vlog එකක් බලන්න මට අහම්බෙන් හම්බ උනෙත් අක්කා ඔය ගෙදර ඉද්දී දාපු vlog එකකින්.... අක්කට වගේම අපිටත් ඒ පුංචි නිවහන ගොඩාක් මතක් වෙයි... අක්කා කියනවා වගේ ඒ උනාට අපේ ජීවිතේ සමහර දවස් අපි හිතන විදිහටම ගෙවෙන්නේ නෑනේ... ඒක තමයි ජීවිතේ හැටි නේද අක්කේ.. කොහොම උනත් මට සතුටුයි... අක්කා ඊයේ රෑ vlog එක edit කරනවා කිව්වේ පාන්දර උනා කිව්වා... ඉතින් මමත් ඊයේ පාන්දර තමා නිදා ගත්තේ... රෑ මට අසනීප වෙලා හොස්පිට්ල් ගිය හින්දා.... පරිස්සමින් වැඩ ටික කරගන්න අක්කියෝ... ආදරෙයි හැමෝටම... 🌸🤍
@SiyaniSiyani-iq4pl
@SiyaniSiyani-iq4pl Ай бұрын
ගමේ ඉන්න අපි මොහොතකට හරි අපි ජපානයට එන්නේ අක්කා නිසා මේ වීඩියෝ එක බලද්දි අපටත් දුකක් එනවා ඔයාලට ලස්සන අනාගතයක් අපිත් ඔයාට ගොඩක් ආදරෙයි අක්කේ
@nilukadarmasena3846
@nilukadarmasena3846 Ай бұрын
අනේ අක්කා අපිවත් ඇඩෙවුවා.🥺ලස්සන කතාවල ලස්සන අවසානයක් තියෙනවා කියන්නේ මේකට තමා.අක්කගේ ජීවිතේට වගේම අපේ ජීනිතේටත් ලස්සන මතක එකතු කරපු.ලස්සන හුරතල් පුංචි පැටියෙක්ගේ ඇස් දෙක දැක්කෙත් අපි මේ ලස්සන පුංචි ගෙදරින්.හරිම දුකයි මේ ලස්සන තැන ආයේ අක්කිගේ vlogs වලින් දකින්න වෙන්නේ නැති එකට.මොනා වුණත් අක්කයි අයියයි රියූ පැංචයි එමී බබයි ලස්සන තැනක හරිම ආදරෙන් පරිස්සමින් ඉන්න ඔිනා.❤❤මට නම් හිතෙන්නේ අක්කා Osaka වල වෙන්න ඇති දැන් ඉන්නේ සංසා අක්කත් එහෙ ඉන්න නිසා.😊ආදරෙයි ගොඩාක් මේ පුංචි පවුලට.😘😘♥බුදු සරණයි අක්කි.පරිස්සමින් ඉන්න.අලුත් ගෙදර ලස්සන බලන්න හරිම ආසාවෙන් ඇඟිලි ගැන ගැන ඉන්නවා ඉරිදා වෙනකන්.😊❤
@rashmiavishka5053
@rashmiavishka5053 Ай бұрын
කොහෙ හිටියත් මේ වගේම පරිස්සමට ඉන්න අක්කෙ.. අක්කලගෙ මතක ඒ ගෙදර හැමදාම ඉතුරු වෙලා තියෙයි..අපේ හිත් වලත්..අක්කිලට හැමදාම මෙහෙම ආදරෙන් ඉන්න ලැබෙන්න ඕන.. හැම බලාපොරොත්තුවක්ම දවසෙන් දවස ඉශ්ට කරගෙන ජීවිතේ සතුටෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤ අක්කිලා වගේ හිත හොද අයට කවදාවත් වරදින් නෑ 🥰❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei nanga ♥️
@jeewanthisadunika4899
@jeewanthisadunika4899 Ай бұрын
අක්කි මැනික ❤මටත් අද ගොඩාක් දුක හිතුනා ඔය ගෙදර තියෙන ඔය පරිසරයේ තියන නිස්කලංක නිදහස් කමට එත් අක්කිම කිය්නවනෙ අපිට එන හැදෙයක්ම අපිට වෙන්නෙ ඉටත් වඩා හොද දෙයක් වෙන්න කියල අපි අලුත් ගෙදරත් මේ වගෙම අදරය මතක පුරොමු අක්කියො ඔයලට කවදාවත් වරදින් නෑ අක්කි මැනික පොඩ්ඩ පොඩ්ඩ දවසින් දවස දිනන්න ඔනි ඔයා කොහෙ කොහොම හිටියත් ඔයගේ සිරියවෙන් ඒ හැමදෙටම එලියක් එනව අක්කි මැනික❤ අනේ ඔය අපිව දල යන්න හිතන්නන්ම් එපා මටනම් ඔයාව ඇබ්බැහියක් වෙල ඉවරයි අක්කි මැනික ඔයගේ තම watsapp chanal එක ඔයව තම මුලින්ම් follow කරේ ඒ ඔයා ඇබ්බැහිය නිසයි අක්කි මැනික දැන් ඔය ලගින්ම ඉන්නවා වගේ ඉතින් ඔය ගියොත් අපෙන් ඇතට එහෙමනම් හිතන්න එපා හිනෙකින්වත් 😢 දැන් අපි අලුත් ගෙදර ඉමු සතුටින් අලුත් ගෙදර බලන්න පිදුම තරම් අසවකින් බලන් ඉන්නේ reel එකකින්වත් ගෙන්නකෝ අක්කි මැනික ඔයාගෙ vlogs බලන්නෙ එකේ හද පතුලටම ගිහින් ඉතින් ඇසට කදුලක් එන්න තම් ම්ං න්ම් ඔයට ඇබ්බැහි වෙලා අක්කි නැනික කිය්න්න දෙවල් බොහොමයී ගලගෙන එනවා නවථ ගන්න බැරි තර්මට ඔයගේ ආදරණීය කතාව ගැන අක්කි මැනික❤ඉක්මනින්ම අලුත් ගෙදර vlog අරන් එන්න බුදුසරණයි මගෙ රත්තරං අක්කි මැනික ❤ බුදුසරණයි ❤️❤️❤️❤️රත්තරං family එකටම අදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤ මේක සුදු බෝලේට ❤️❤❤❤❤😘😘😘😘😘😘😘😘 එයගේ දග වැඩ වලින්ම දැන් vlogsඑක පිරිල ඉතින් miss නොකර බලන් එකම vlog එක මේක අක්කියෝ පරිස්සමෙන් inna සියලු වැඩ කටයුතු සර්තක වේවා !!!
@FamilyNo319
@FamilyNo319 Ай бұрын
​@@pawaniperera7214oyata wage tamaiiii Tama my dear matath, house change karaddi e duka, puthage dewal, mage ewa, husband ge ewa, eka kynna wachana ne, apith gewal maru karaddi me wage, putha ekka maara amaruiiii, mamath putha ipaduna gedara dala yanna maara dukai, ❤eka matath eda tibba Hati mathakai, anneh, man Adanna de oya ekka, eth hitha hadagatte kohoma da dannawa da, kohe giyoth yanne mage adaraya karana Aya ekka neh❤❤
@maneeshadevindi2084
@maneeshadevindi2084 Ай бұрын
මුලින්ම අක්කිට ගොඩක් ස්තූතියි රෑ එලි වෙනකන් අපි වෙනුවෙන් මේ vlog eka edit කලාට🥺🥺දුක උනත් මේ ගෙදරින් යන එක්ට... ජීවිතේ අඩියක් හරි ඉස්සරහට යන එකට සතුටුයි අක්කි❤🥰...කවදහරි you tube නවත්තන් උනොත් කිව්වෙ වෙලාවෙ හිතට් ලොකු දුකක් දැනුන අක්කි 🥺දන්නෙ නෑ ඒ ඇයිද කියල..හැමදාමත් අපිත් එක්ක ඉන්න අක්කි 😢😢..හැමෝම වෙනුවෙන් කරන ඉල්ලීමක් 😢😢ගොඩක් ආදරෙයි 🥺❤🥰..ජීවිතේ ඉස්සරහටම යන්න 🥰🐞...ජීවිතේ එකම එක දවසක හරි අක්කිව හම්බෙලා වචනයක් හරි කතා කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නව 🥰❤.......
@user-dj4ed7kx1c
@user-dj4ed7kx1c Ай бұрын
අක්කගෙ අලුත් ගෙදර ට යන එකට Congratulations❤මේ මතක එක්කම අලුත් ලස්සන මතක් ගොඩක් අක්කි ට හම්බෙයි.. සතුටින් ඉන්න.. ආදරෙයි❤
@dulakshinethmini2931
@dulakshinethmini2931 Ай бұрын
ගෙදරට හැගිම් දැනිම් නැ කියන්න එපා අක්කි . අපි නොදන්න දෙයක් තියනවා මම අද්දැකිමෙන් කියන්නෙ .අපි ඉස්සර හිටපු ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා ටික කාලෙකට හිටපු ගේ කුලියට දුන්නා අපි ගියා අම්මාලගෙ ගෙදර ටික කාලෙකට එහෙම යද්දි අපි කුලියට දුන්නු ගෙ අදූරු උනා කුලියට කට්ටිය ආවත් හරි මුසල පෙනුමක් ආවා ගෙදරට කුලියට පිට අය එන හැම පාරම එහෙම උනා ගෙ අඩා වැටෙනවා වගෙ දැන් අපි ඉන්නවා ආයෙ දැන් ආයෙත් එලිය වැටිලා ගේ ... එවට හැගිම් නැති උනාට අපි නොදන්න විදියට එදෙවලුත් අපිත් එක්ක බැදෙනවා කියලා මම විශ්වාස කලෙ එකෙන් 💓මොකද පිරිසිදුවට පිරිත් අහ අහ හරිම සිරියාවන්තව තියන් ඉද්දි එවට දෙවියෝ අරක් ගන්නවා 💓 ශ්‍රියාකාන්තාව ඉන්නවා කියන්නෙ එ vibe එකට වෙන්න ඇති
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe Ай бұрын
Eththamada?
@AmandiLaksarani
@AmandiLaksarani Ай бұрын
අනේ මටත් දුකයි අක්කේ ගෙදර මාරු කර එකට 😢 කමක් නෑහ් අක්කේ ❤️😍 ඉදිරි වැඩ කටයුතු වලට Congratulations akki ❤ අනේ මුලින්ම කියන්නම් තැන්ක්ස් කියලා 🙂 මොකද ඊයේ ඔයා රෑ නිදිමරාගෙන වීඩියෝ එක එඩිට් කර නිසා නේ අද අපි වීඩියෝ එක හරි ආසාවෙන් බලන්නේ 🥰 මට සමහර වෙලාවට හිතෙනවා අක්කා අම්මලත් නැතුව අක්කා කොහොමද Time එක Manage කරගන්නේ කියලා 🥰💗🥹 ඔයා ඔයාගේ ජීවිතේ ඒ ජවනිකාව ඇතුලේ අපි හිතනවටත් වඩා ලොකු කැපකිරීමක් කරනවා 💗 අක්කි ඔයා ඇත්තටම ධෛර්යවන්ත ගැහැනියක් ❤️🥹😘 අක්කිට සපෝර්ට් කරන ආදරණීය හස්බන් කෙනෙක් ඉන්නවා 🥰 අක්කි ඇත්තටම වාසනාවන්තයි අයියා වගේ හොඳ හස්බන් කෙනෙක් ලබන්න .😘🥰 මට අක්කා ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි අක්කේ 😘❤️✨ අනේ මං අක්කට ම මෙච්චර ටම Addict වෙලා 🥰✨💗 අනේ රියූ බබා ටත් ගොඩාක් ආදරෙයි ❤️😘 අනේ අක්කියෝ වෙලාව ලැබෙන හැම වෙලාවකම වට්ස්ඇප් එකට වොයිස් දාන්න,fb එකට story දාන්න මං හරි ආසාවෙන් ඒ දේවල් බලනවා 🥰💗 ඔයා දාන voice කියවනකොට මට දැනෙන්නේ අක්කගේ ළඟින් ඉන්නවා වගේ 💗✨ අපි දවසක මුණගැහෙමු හොදද අක්කියෝ 🙈❤️✨මේ පටන් ගත්ත සතිය අක්කට වගේම අයියගෙත් හීන බලාපොරොත්තු ඉෂ්ඨ වෙන සතියක් වෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️ ආදරෙයි රියූ බබාටයි,අක්කිටයි,අයියටයි ❤️😘🥹🫶✨🫂
@mangalikaswarnasiri4591
@mangalikaswarnasiri4591 Ай бұрын
අක්කි ඔයාගේ වීඩියෝ බලනකොට දැනෙනේ සුරංගනා කතාවක් බලනවා වගේ...හිතට හරිම සතුටක් දැනෙනවා.දුකයි මේ ගෙදර ,ලස්සන පරිසරය දාලා යන එකට ඒත් ලස්සන අලුත් ආරම්භයකටනේ ඔයාලා යනේ...කොහේ ගියත් ඔයාලා හැමදාමත් සතුටින් ඉන්න...❤❤❤❤❤අලුත් ගෙදර වීඩියෝ එක දානකල් බලන් ඉන්නවා....
@vinu5022
@vinu5022 Ай бұрын
ඈත රටක ඇත්තටම දැකලවත් නැති පුංචි ගෙදරක්.. ඒ උනත් දන්නෙ නෑ ඇයි කියලා මේ vlog එක බලද්දි ඇස් වලින් කදුලු ගැලුවෙ.. රියූ බබා නම් තාම පුංචි.. ඒ උනත් හිතා ගන්න බෑ අක්කිටයි අයියටයි කොච්චර දුකක් ඇතිද කියලා.. භැබැයි අක්කි වගේ හැමවෙලේම positive හිතන අයට වරදින්නෙ නෑ.. හැම ලස්සන අවසානයක් පිටිපස්සෙම ඊටත් වඩා ලස්සන ආරම්භයක් තියෙනවමයි අක්කි.. ඔව් අපිත් බලන් ඉන්නවා.. ඒ ලස්සන ආරම්භය තවත් ලස්සන පුංචි ගෙදරකින් පටන් ගන්නවා බලන්න.. ඔයාලගෙ පුංචි පවුලට හැමදාම ආදරෙයි ගොඩක්.. සතුටින් පරිස්සමින් ඉන්න තුන් දෙනාම.. 🥺💗💗💗
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws Ай бұрын
අනේ හරිම දුකයි අක්කියෝ 😢 ඔයාලගෙ අලුත් වෙනස මොකක්ද කියල දැන ගන්න හරිම ආසාවෙන් බලාගෙන හිටියෙ ... ❤️✨ ඔයාලගෙ ලස්සන මතකයන් එක්ක ගෙවුණු මේ ගෙදරට සමු දෙන්න කාලෙ හරි.. 💛🌺 ඔයාලගෙ අලුත් ගෙදර බලන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා 😊🌼💛 ඒ ගෙදරත් සතුටින් ආදරයෙන් පිරෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා ... හැමදේම හොඳින් කර ගන්න 🌝✨
@SubodaSamanmali
@SubodaSamanmali Ай бұрын
ඔයාගෙ හිනාව, කතාව, හරිම ආදරෙන් හැම දේම සතුටින් කරන විදිය,පුංචි පුංචි දේවල් ගැන පවා තියන සැලකිල්ල, ⁣ඒ දේවල්වලට තියන ගෞරවය.. හැම වෙලාවකම හිනා වෙලා සතුටින් කිසි දෙයක් ගැන මැසිවිලි කියන්නෙ නැතුව ආදරෙන්ම ජීවිතේ වැඩ කරගන්න එක තමයි අක්කෙ ඔයාගෙ ලොකුම blessing එක.. ❤❤ අනේ ඒ දේවල් බලන් ඉන්න අපෙත් හිත් නිවෙන අපූරුව.. ගොඩක් පිං ඔයාට ඒ වෙනුවෙන්.. බුදු සරණයි අක්කී... ♥️♥️💐💐♥️♥️
@Ruzii-Sew
@Ruzii-Sew Ай бұрын
ජිවිතේ හැමතිස්සෙම අලුත් වෙනවා අපි එවට හුරු වෙන්න ඔනි සතුටින්ම🙂🩷
@NadeeshaRajakaruna-ul1km
@NadeeshaRajakaruna-ul1km Ай бұрын
@@Ruzii-Sew eka aththa
@mayurilakmali1168
@mayurilakmali1168 Ай бұрын
අවුරුදු ගානක් හිටපු ගෙදර දාලා යන්න දුකයි නේද 🥺.ඔයාලාගේ හිත් හරි ලස්සනයි නංගි ඒක නිසා ඔයාලා කොහේ ගියත් ලස්සනට ජිවත් වෙයි❤️.මේ ව්ශ්ව මාතාව ඔයාලාව ආදරේන් බලා ගනිව්🥰.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤
@user-ig5jk8xo1b
@user-ig5jk8xo1b Ай бұрын
ඇත්තටම දුකයි අක්කී පරණ ගෙදර දාලා යන්න වෙන එකට දුකයි 😢 ඒ වුණත් අක්කී අලුතින් යන ලස්සන ගෙදරත් මේ වගේම ලස්සන , ආදරේ , සතුට පිරුණු ලස්සනම කාලයක් වේවා කියලා අක්කිට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤😊
@Fenzyyy____2000
@Fenzyyy____2000 Ай бұрын
මටත් දුකයි වගේ අක්කී ඒත් අක්කිලා හැමදාම කොතන ඉදියත් සතුටින් නේ පරිස්සමින් ඉන්න අක්කී ආදරෙයි ❤❤
@hasindupriyantha5426
@hasindupriyantha5426 Ай бұрын
අක්කිගෙ video මුල ඉදන්ම එකක් නෑරම මේ වෙනකල් බලන මම අක්කිගෙ ජීවිතේ කාලෙන් කාලෙට වෙනස් වෙන විදිය ඉස්සරහට යන විදිය ගොඩක් ආදරෙන් ආසාවෙන් බලන් ඉන්නව...සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න හැමදාම ඔයාල ඔක්කොම
@Hkz-t2h
@Hkz-t2h Ай бұрын
මට දැනුනේ අනේ මාත් මෙහෙ ජීවත් වුනා නේද, ආපහු දකින්න වෙන්නෑ නේද කියලා😢 අක්කා වගේ මාත් ආසයි ජීවිතේ plan එකකට ගෙනියන්න, ඒත් මට තේරෙන්නෑ ඒක කරන්නෙ කොහොම්ද කොහෙන්ද පටන් ගන්නේ කියලා😢
@pulindu736
@pulindu736 Ай бұрын
🤣🤣🤣
@user-sj8yy8kl4u
@user-sj8yy8kl4u Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ishukavi8507
@ishukavi8507 Ай бұрын
පන නොතිබ්බාත් සමහර දේවල් වලට කොයිතරම් හිත බැදෙනවද මටත් එහෙම වෙලා තියෙනවා 😢 කොහොම උනත් ඔයාලා අලුත් ගෙදරකට යන එකට හරිම සතුටුයි අක්කි ඉවසිල්ලක් නැ ඒ ගෙදර දකිනම් 🥰 මං ප්‍රාර්ථනා කරනවා ඒ ගෙදරදිත් සතුට විතරක්ම ලැබේවා 🙏
@nisansalapurnima368
@nisansalapurnima368 Ай бұрын
මම අක්කිට ඉන්ස්ටර්ගෑමි එකටත් මැසේජ් එකක් දැම්මා අක්කි..හැමදාම ඉරිදට නිදහසේ අක්කිගේ හිත නිවන කටහඬ අහන් හරිම ආසාවෙන් vlog eka බලන්නේ මං..❤❤ ඒ පුංච් ගෙදර මතක හැමදාම අපේ හිතෙත් තියෙව් අක්කි..❤😢 ❤
@menushigamage6276
@menushigamage6276 Ай бұрын
ජපානයේ ලස්සනම සුරංගනා කතාව ලියවුනු දෙවනි පුන්චි ගෙදර 🥺❤. KZbin නවත්තන්න හිතනවා කිව්වමත් දුක හිතුනා අනේ එහෙම ඔයාට හිතෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කි 😘. කොච්චර youtube channel තිබ්බත් මං මුලින්ම ආස උන අදටත් ඒ ආදරේ පොඩ්ඩක්වත් අඩු නැති පුංචි සුරංගනා ලෝකෙ හැමදාමත් ආදරෙයි 😍. අලුත් ගෙදරත් ලස්සන මතක පුරවන් ඉන්න අක්කට ලැබෙන්න ඕනි 🤩. බුදුසරණයි තුන්දෙනාටම අක්කි 😘❤
@DeepaDamayanthi-vc6wu
@DeepaDamayanthi-vc6wu Ай бұрын
අනේ අක්කි මේ vedio එක බලනකොට මටනම් ගොඩාක් දුකයි. මට දැනුනේ මම මගේ ගෙදර ,මගේ මතක දාලා යනවා වගේ. vlog එකේ අන්තිම ටික දකිනකොටනම් ගොඩාරියක් දුක හිතුනා. 😭😢ඒත් ඉතින් අක්කගේ අලුත් ගෙදර අලුත් උන ජීවිතයට මම සුබ පතනවා.💞 අලුත් ගෙදර අපිටත් පෙන්නන්න ❤️😊
@hansiraveena3210
@hansiraveena3210 Ай бұрын
අනේ දුක සතුට දෙකම තියෙන vlog එකක්😢❤..ලස්සන හුරු බුහුටි චූටි ගෙයක්.ඒත් අක්කියි අයියයි ටිකෙක් ටික ඉස්සරහට යන එක ගැන කියාගන්න බැරිතරම් සතුටුයි අක්කී..අක්කි කවදහරි you tube කරන එක නවත්තයිද දන් නෑ කිව්ව එක හිතන්නවත් කැමති නෑ..එහෙම දවසක් එන්න එපා🙏🥺 ජීවිතේ පටන් ගන්න යන අලුත් වෙනසට හදවතින්ම සුබ පතනව අක්කී.අලුත් නිවහන බලන්න බලන් ඉන්නවා අක්කි..බුදු සරණයි..!!🥰🥰❤️❤️🙏🙏
@NethmiNimasha-ft6fc
@NethmiNimasha-ft6fc Ай бұрын
අක්කි ඉන්න අලුත් තැනත් සතුටින් පරිසමේ ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤ අක්කි කියනව වගේ හැම දුකකටම පස්සේ සතුටක් තියෙනවා.❤
@SandaliImanshi
@SandaliImanshi Ай бұрын
ලැබෙන්න තියන , ඔයා හිතන , ඔයාට ලැබෙන්න ඕන දේවල් වලින් හොදම දේ ඔයාට ලැබෙන්න ඕනෙ ❤ මොකද මේ වගේ මතක වලට ආදරේ කරන චූටි සතුටක් උනත් ලස්සනට සමරන😊 ඔයා සුරංගනාවියක් වගේ . ලොකු පොඩි හැමෝටම ඔයාගෙන් බලලා ඉගෙන ගන්න දේවල් ගොඩයි
@pramodividunayani8883
@pramodividunayani8883 Ай бұрын
අනේ මටත් දුකයි අක්කලා ගෙදර මාරු කරපු එකට.කමක් නෑ හැමදේම හොදින් කරගන්න අක්කේ congratulations 🥺❤️
@Warsha_premarathna
@Warsha_premarathna Ай бұрын
Dukai kiyala kiwwata mechchara duka hithei kiyala hithuwema naa🥺Aththatama harima duka hithuna mokada akki lassanata jewithee pennapu hari aadaren apita dewal kiyadunnu lassana mathaka pirichcha ee gedara hariyata apeth gedara unaa mee aurudu keepayakata❤️aththamai 🥺 eeth akki kiyanwa wage hama awasaanekatama passe lassana aluth aarambayak tiyenawamai.✨💐itin ee aarambayath mee wageema lassana wennama onee❤️🌸apee mee gewena hama thathparayak gaanema dawasaka apee mathaka pothata ekathu wenawa,hariyata akki apita akkige lassana jeewitha kathawa hama sathiyakama dawasaka vlog ekak widihata mathaka pothee pituwak peralanawa wagee🥺❤️ So, a beautiful home full of beautiful memories, thank you very much for bringing beautiful memories for us as well as pawanu akki..❤️🌷 & I pray that both ayiya and akki will be able to accomplish all that work in your new home.❤️😘💐
@Apsara1995
@Apsara1995 Ай бұрын
ඔයාලගේ වගේම මගේ මතකත් ඔයාගේ ව්ලොග්ස් එක්ක ඔයාලගේ ගෙදර එක්ක තියෙනවා වගේ නිසා මොක්ද්ද දෙයක් හිතට දැනෙනවා...❤ ඒ වගේම ඔයා මේ ගැන හෙමි හෙමීට කියද්දී මට හිතුනේම අලුත් ගෙයක් ගන්න ඇති කියලා සුභ පැතුම් ඔයාලාට දවසින් දවස හීන දිනාගෙන ජීවීතේ ඉස්සරහට යන එකට ❤🥰 මේ ලෝකේ සියලු සුභ දේවල් ඔයාලා ගාවට එනවා ඔයාලා මේ ලෝකේට දෙන්නේම හොද දේවල් නිසා....😊
@ChathuriMadukaWithana
@ChathuriMadukaWithana Ай бұрын
ඇත්තටම මාරම දුකයි අක්කිගේ ලස්සනම මතක පිරුණු ඒ ගෙදර දාලා යනව කිව්වම🥺🥺.ඒ දුක වගේම සතුටකුත් තියෙනවා අලුත් ගෙදරකට යනවා කිව්වම😙😙.congratulations අක්කී ඔයාගේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.❤❤❤අනේ අක්කී ව්ලෝග්ස් දාන එකනම් නවත්තන්නනම් එපා ඇත්තම කිව්වොත් ඔයා අපේ ජිවිතේට පුදුම විදිහට ලං වෙලා.ඔයා යූටියුබ් කරන එක කවදාහරි නවත්තනවා කිව්වම පුදුම දුකක් ඇති වුනේ😢😢.ඔයාගේ විඩීයෝස් බලන්න,ඔයාගේ ලස්සනම ලස්සන කටහඬ අහන්න හැමදාම අපි බලාගෙන ඉන්නවා🥰🥰.හැමදාම සතුටින්,ආදරයෙන්,පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.ඔයාගේ ලස්සනම ලස්සන චූටි පවුලට හැමදාමත් ආදරෙයී😘😘😘😍😍
@nilakshisirimanne7919
@nilakshisirimanne7919 Ай бұрын
අලුත් නිවහනත් මුලු පවුලටම වාසනාව, සතුට ගෙන දෙන, නීරෝගිමත්ව ජීවත් වෙන්න පුලුවන් ලස්සම ලස්සන නිවහනක් වෙන්න කියලා මගේ මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නංගී ... Channel එක පටන් ගත්ත කාලේ ඉදන් හැමදාමත් වගේ ඉතාලියේ ඉදන් හරිම ආදරෙන් ආසාවෙන් ඕගොල්ලොන්ගෙ videos බලන්නේ... ❤❤❤❤ තෙරුවන් සරණයි....🙏🙏🙏
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b Ай бұрын
අනේ මට හරිම දුකයි මැණික මතකයන් සුන්දර දිවිය තුල රදවගෙන ජීවත් වුන නිවහන දාලා යන්න වෙන එක ගැන කොහොම උනත් මගේ ආදරණීය පවුලට කිසිදු අතුරු අන්තරාවක් නොවි ත්‍රිවිධ රත්නයෙ පිහිට රැකවරණයෙන් රැක ආරකෂා කර දෙන්න ඕන ජීවිත හැම දෙයක්ම අපි කාලයගෙ ඇවෑමෙන් අතහැර යන්න වෙනවා මැණික යම්කිසි මොහොතකදි අපි ජීවිතයෙ සියළු දේ යථාර්තයට මුහුණ දෙන්න ඕන මැණික මගෙ ආදරණීය රියු පැටියට ඈතුළු ඔය දෙන්නට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න මැණික තෙරුවන් සරණයි 🙏😌❤❤❤❤❤❤❤❤️‍🩹💐
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
🥺♥️
@Gunawardhana678
@Gunawardhana678 Ай бұрын
මතක් උනේ අක්කා කලින් චූටි ලස්සන ගෙදර ඉදන් මේ ලස්සන ගෙදරට ආව දවසේ වීඩීයෝ එක 🥺 අදත් ඒ වගේ දවසක්
@Kavindisampath
@Kavindisampath 19 күн бұрын
Comment එකක් නොදා බැරි උනා, ඒත් කියන්න තරම් දෙයක් නෑ හැබැයි දුකයි..🥺❤️ අන්තිමට memories දාද්දි ඇඩුණා..🥺 අක්කිට අක්කිගෙ පවුලට රියූට සෑහෙන්න ආදරෙයි.. ♥️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කෙ. තෙරුවන් සරණයි..❤🥺
@Tashma_miyuranga
@Tashma_miyuranga Ай бұрын
අලුත් ගෙදරත් මීටත් වඩා සතුටින් ඉන්න ලැබෙන ඕනි අක්කියෝ සතුටින් පරිස්සමෙන් ඉන්න රියු මැනික ,අක්කි & අයියා , එමී හැමෝම ❤❤❤
@sachiniravindrika6010
@sachiniravindrika6010 Ай бұрын
අක්කිගේ වීඩියෝ බලනකොට දැනෙන මානසික නිදහස මටනම් වෙන මොකකින්වත් දැනෙන්නේ නෑ ❤😊අද වීඩියෝ එකනම් පොඩ්ඩක් විතර ඇඩුනා😢❤
@ayesharanasinghe260
@ayesharanasinghe260 Ай бұрын
පියවරෙන් පියවර හැමදාම ඉදිරියටම යන ඔයාට මගෙන් සුබ පැතුම් අක්කී..පුංචි කුරුලු කූඩුව හැමදාම සතුටින් උතුරන්න ඕනේ.. ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤🎉
@user-el7mc9yu7w
@user-el7mc9yu7w Ай бұрын
අනේ අක්කි හරිම දුකයි තමයි,ඒත් අක්කි කොහේ හිටියත් යන තැන ලස්සනයි ,ඒ වගේම අක්කි වගේ කෙනෙක්ගෙන් මෙහෙම හැමදේම දැන ගන්න ලැබෙන එකට සතුටුයි ,මට අක්කිව කවදාහරි දකින්න තියෙනවා නම් මම් හිතනවා ගොඩාක් වාසනාවන්තයි කියලා ,මම් ගොඩාක් ආදරෙයි අක්කි ,බුදු සරණයි තුන් දෙනාටම ,,පරිස්සමෙන් ඉන්න යන තැනක❤❤
@Buddhi_Niro
@Buddhi_Niro Ай бұрын
හරිම දුකයි ඒ ගෙදරින් යන එකට.....ඒත් අලුත් ගෙදර ඉදන් ලස්සන මතක ගොඩාක් එකතු කරගන්න ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා නංගියෝ❤❤❤❤
@Life-with-nuu12
@Life-with-nuu12 Ай бұрын
Ane video ek blnn klin mtth maarm hitht amuththak danenw ag hiri watil ynw wge mn gedr dala ynw wge hageemk mt enne එච්චර tm akki apit ln wela oya whatsapp eke ewn voice mg harim shooi joly eewageem eewagen den මෝටිවේශන් එකට ඇත්තටම සතුටුයි මාත් ඕනි තරම් නෙගටිව් කමෙන්ට් වලින් හිත රිද්දන් තියෙනව ඒත් අක්කි කිව්ව වගේ අපි ලන් කරගන්න ඕනි පොසිටිව් මයින්ඩ් එකක් තියෙන අපිව දිරිගන්වන මිනිස්සු විතරයි නැත්තං අපිට ජීවිත කාලෙම දුකෙන් ඉන්න වෙන්නෙ මිනිස්සුන්ට සතුට දෙන්න ගිහින් එයාලට ඕනි විදිහට අපේ ජීවිතේ කැපකරල ඔහේ විදවලා මැරෙනවට වඩා අපි කැමති දේ කරල ජීවිතේ විදින එක හොදයි අනිත් මිනිස්සුන්ට ඕනි දෙයක් කරගන්න කියල අක්කිටයි පවුලෙ හැමෝටමයි ගොඩක් ආදරෙයි . ඔයාලගෙ සතුටෙදි අපිට ගොඩක් සතුටුයි වගේම දුකේදි අපිටත් දුකයි ❤️❤️❤️❤️😘 සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න
@tharu.s.chandarsiri7274
@tharu.s.chandarsiri7274 Ай бұрын
මම ආසම ලස්සනම ලස්සන ජපන් කතාවේ අද දුක හිතුන episode එකක් 🥺 මෙ vlog අපිවත් ඒ ලෝකෙටම අරන් යනවා❤
@teclasewwandi6221
@teclasewwandi6221 29 күн бұрын
අනේ දුක හිතුනා ගොඩක් මැණික... ඒත් ඊට වඩා ලස්සන අලුත් ලෝකෙකට නේ යන්නේ... බුදු සරණයි හැමදේම සාර්ථක වේවා !!!
@Ama2078
@Ama2078 Ай бұрын
අනේ අක්කි වගේම මාත් මාර ආසාවෙන් ඉදියේ ඔයාලගේ ගෙදරට ඒත් ඉතින් රියු ටික ටික ලොකුවෙද්දි ඔයාලගෙ ජීවිතෙත් වෙනස් වෙන්න ඕනනෙ, අනේ මොන දේ උනත් youtube නම් නවත්තන්න එපා අක්කෙ අපිට පිස්සු හැදෙයි ඇත්තටම ,කමක් නෑ කොහේ ගියත් ඔයාල සතුටින් නිසා අපිත් හැමදමත් සතුටින්,ආදරෙයි මැනික❤
@outofhome99
@outofhome99 Ай бұрын
අනේ දුක හිතෙන ව්ලොග් එකක් .අපේ රෝස මලත් ඉස්සෙල්ලම ආවේ ඔහාටනේ නේද අක්කියෝ.අලුත් තැනත් මේ වගේම ලස්සන ඇති අක්කියෝ.සුබපැතුම්.හැමෝම ආදරෙන් මතක් කරනවා .බුදු සරණයි පරිස්සමින් ඉන්න .මන් නිශූ
@achiniranshika7662
@achiniranshika7662 Ай бұрын
අනේ මටත් ගොඩක් දුකයි අක්කි vlog එක බලද්දි 😭😭 කොහොම උනත් මම දන්නව අක්කි කොතන කොහොම ඉදියත් හරිම ආදරෙන් හරිම වගකීමෙන් ලස්සනට ජීවිතේ ගෙවනව කියල ... අක්කිගෙන් මම ඉගෙනගත්ත හොදම හොද දෙයක් තමයි අක්කි කියනව හෙවන දුන්න ගහකොලට පවා ස්තූතිවන්ත වෙන එක .. මාත් දැන් ඒකට හුරු වෙලා ... මම ගෙදර ඉදන් බෝඩිමට එද්දි හැමදාම ඒ වටේ තියෙන ගස්වලට අපෙ ගෙදරට කියල එනව මම ගිහින් එනකම් ගෙදර අයව , මගෙ පූස් බබාව ආදරෙන් බලාගන්න කියල .. මම දන්නව ඒක එයාලට තේරුනේ නැතත් ඒ විස්වාසෙ එයාල රකිනව කියල .. මට ඒක හිතට ලොකු හයියක් ගෙදරින් ඈත් වෙලා තනියම බෝඩිමේ ඉද්දි .. ඒ වගේ ලස්සන දේවල් මම ඉගෙනගන්නෙ අක්කිගෙන්... ආදරෙයි අක්කියෝ ගොඩක් ගොඩක් ගොඩක් ❤❤❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි
@RamyaSilva-p7f
@RamyaSilva-p7f Ай бұрын
Dukai patiyo e dewal ayemath enne na kiyala daneddi harima dukai. ❤❤❤
@beautifulworld2210
@beautifulworld2210 Ай бұрын
vlog එක දැක්කම හරිම දුකයි😢ගෙදරට ස්තූති කරපු විදිය ගොඩක් හිතට දැනුනා❤හරිම ලස්සනයි ඒ වචන 🥺❤️❤️❤හැමදාම හිනාවෙලා සතුටින් ඉන්න ලැබේවා ❤❤❤❤
@dilinisuraweera7266
@dilinisuraweera7266 Ай бұрын
ඇත්තටම මහා හරි අමුතු හැගිමක් ආවා අද වීඩියෝ එක බලද්දී ❤️🥺
@sachisandhu601
@sachisandhu601 Ай бұрын
අලුත් ගමනට මම මුලු හදවතින්ම සුබ පතනවා ආදරනීය හිත නිවන භාවනාව පවනි නන්ගා .....🥰🥰🥰 මේ වගේම ගොඩාක් සතුටින් ආදරෙන් හැමදාමත් ජීවිතේ තියෙන තාක් කොතන හිටියත් සියලුම බලාපොරොත්තු ඉටු වන ලස්සනම ලස්සන ජීවිතයක් හැමදාමත් ගත කරන්න ලැබැන්න කියලා හදවතින්ම සුබ පතනවා නන්ගා. රියූ මැනිකගේ ලස්සන ඉදිරි ගමනට සුබ පතනවා. අලුත් ගෙදර හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න නන්ග.. ආදරෙයි හැමදාමත් පුන්චි පවුලට ❤️❤️❤️ god bless you 🙏
@achalagimsara6888
@achalagimsara6888 Ай бұрын
අනේ මාරම දුකයි😢❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන ලස්සනම ලස්සන අනාගතයක් අලුත් ගෙදරදිත් උදා වේවා❤❤❤❤❤❤❤❤ ආදරෙයි ❤️ බුදු සරණයි ජය වේවා ❤😍❤️
@nuwanithamodya
@nuwanithamodya Ай бұрын
" අපි ගිහින් එන්නම්" කියද්දි අනේ යන්න එපා කියන්න තරම් හිතෙනෝ අක්කි. මන් අක්කිගෙ vlogs බලලා ඇඬුණු දවස් ගොඩක් අඩුයි. මතක තියෙන ඒවගෙන් අයියගෙ අම්මි ඇවිත් ගිය දවසෙ vlogs එකයි මේ vlogs එකයි දරාගන්න හරිම අමාරුයි. අනේ මේ ගෙදර ඉන්න කියන්න පුළුවන් උනා නම් කියනවා. අක්කිගෙ vlogs කියන්නෙම ඇබ්බැහියක්. අක්කිලාගෙ අලුත් ගෙදරටත් අපි addict වෙයි ඉක්මනටම. ඒ අලුත් උනු ජීවිතේ vlogs එකකින් අරන් එනකල් හරිම ආසාවෙන් මග බලන් ඉන්නවා. හැමදාම කියනවා වගේ පුංචි පවුලට ආදරෙයි ❤🥺
@dulanjaleeapsara4357
@dulanjaleeapsara4357 Ай бұрын
අනේ අක්කී......අපිටත් හරිම දුකයි ...ඒත් කමක් නෑ....හොද ආරම්භයකට නේ මේ හැම දේම.මම දැකපු දෙයක් තමයි අක්කා මතක එකතු කරන එක.ඒක මාරම වටිනවා...ඒ වගේම අක්කා අපි වෙනුවෙන් ඒ දෙන ආදරේ මාරම වටිනවා....ඒ වචන ඇහෙනකොට ඇඩෙනවා...ඇත්තටම මේ ගෙදර අක්කට විතරක් නෙමෙයි අපිටත් ගොඩක් මතක එකතු කරපු තැනක් තමයි මේ ගෙදර....ඒ නිසාමද කොහෙද මෙච්චර අපිටත් දුක....කමක් නෑ....අපි අලුත් ආරම්භයේදී හමුවෙමු...ආදරෙයි හැමදාමත් ❤
@SewwandiNimalika-qw3jm
@SewwandiNimalika-qw3jm Ай бұрын
ඇත්තටම මගේ දෙයක් දාලා යනවා වගේ හිතට මාර දුකයි...ඔයා කොතනට ගියත් එතන ලස්සන සුරන්ගනා ලෝකයක් කරයි...ඒත් ඉතින් ඔයාගෙ වගේම මගෙත් ඇහැට කදුලක් ආවා...කොහොම උනත් අලුත් ආරම්භයට උණුසුම් සුබ පැතුම්...
@supunkalhara7171
@supunkalhara7171 Ай бұрын
අනේ අක්කි දුකයි තමයි, ඒත් ඔයාමයි අපිට කියන්නේ දුක දවස් වලින් පස්සේ එන්නේ සතුටු ලස්සන දවස් කියලා , ඒ නිසා ඔයාට මේ වගේ දුක දවස් අවසානේ සතුට උතුරන දවස් එනවමයි, අපේ ජීවිතේට සතුට සැනසීම ගේන ඔයාලට හැමදාම දෝරේ ගලන සතුට විතරක්ම ලැබෙන්න ඕනී , ❤❤❤
@SewwandiBulathsinghala
@SewwandiBulathsinghala Ай бұрын
හරිම දුකයි හැබැයි ඒ චුටි ගේ දලා යනවට.. ඒ ගෙදර ආදරනීය මතක ගොඩක් තියෙන තැනක්..❤ ඒත් කමක් නෑ.. ඔයාලා කොහේ ගියත් සතුටින් ඉන්න අක්කි... ඔයා යන්නෙ කොහෙද එතන තමයි සතුට වැඩියෙන්ම තියෙන්නෙ...❤
@devithennakoon4576
@devithennakoon4576 Ай бұрын
අක්කි මැණික ඇත්තටම කදුලු ආවා වීඩියෝ එක බලනකොට. කලින් හිටපු චූටි ලස්සන ගෙදර ඉදලා මේ ගෙදර ට ආව දවස මතක් උනා😢😢. ඒ දවසත් අද වගේමයි❤. අපි ජීවිතේට එන වෙනස්වීම් වලට හුරුවෙන්න ඕනි අක්කියො ❤🎉. ඒත් වීඩියෝ ස් ගේන එක නම් නවත්තන්න එපා අක්කි මැණික. ඇත්තටම අක්කි දාන වීඩියෝ ස් ඔක්කොම බලනව. ඒවායෙන් ලැබෙන අදහස් මාරයි අක්කියෝ. සුංගනා කතාවක් වගේ හලියට. හැමදාමත් බලන් ඉන්නෙ අක්කිගේ වීඩියෝ එකක් දානකම්.❤ මගේ ජීවිතේ මං මං ගැන හිතන්න ඕනි ලස්සනට ඉන්න ඕනි තමන් සතුටින් ඉන්න ඕනි ගෙවෙන හැම දවසකම ඒ දේවල් ගොඩාක් ඉගෙන ගත්තේ අක්කිගෙන්. අඩන්න තරම් දුකයි ගෙදරින් යනව කීවාම.😢 ඒත් තව ලස්සන සුන්දර තැනකට තමයි නේ යන්නෙ. ❤❤😘 ආදරෙයි අක්කියෝ ගොඩාක් ❤ හැමදේම මතකයන් විතරයි අක්කියො ඒ මොහොතේ ඉදලම. ❤ අක්කිට සුබ පතනව රියූ බබා චතුරංග අයියා එක්ක හිටියටත් වඩා සතුටින් අලුත් ගෙදර ඉන්න ලැබෙන්න කියලා ❤😘😘😘😘😘😘 ආදරෙයි අක්කි මැණික ❤😘😍♥️🤩😘😘
@DilakshiLokugamage-ly2db
@DilakshiLokugamage-ly2db Ай бұрын
කොහේ කොතැනක හිටියත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා බුදුසරණයි ❤❤ ඔයාලා තුන්දෙනාට හැමදාම ලස්සන ජීවිතයක් ලැබේවා ❤
@duneeshahiswell271
@duneeshahiswell271 Ай бұрын
එහා කාමරේ නන්ගි ව්ලොග් එක බලද්දි මෙහා කාමරේ මම බලනව 😇 🌚❤️.anyway congratulations akki 😍
@isharadiwyanjalee7095
@isharadiwyanjalee7095 Ай бұрын
අනේ මටත් ගොඩක් දුක හිතුනා අක්කි vlog එක බලද්දී.ඒ ලස්සන ගෙදර ඉදලා ඔයාලගේ මතක අපිත් එක්ක බෙදා ගත්තා.ඉතින් මට දැනෙන්නේ ඒක අපි හැමෝගේම ගෙදර වගේ.ඔයා කියනවා වගේ හැම ලස්සන කාලයකටම අවසානයක් එනවා නේ.කමක් නෑ ඒ නිසා. අපි හරි ආදරෙන් බලන් ඉන්නවා ඔයාලගේ අලුත් ගෙදර ඉදලා අලුත් vlog එක ගේනකම්.ආදරෙයි ඔයාලට.පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි ඔයාලා හැමෝම ❤️🥰
@Dulakshie.2
@Dulakshie.2 Ай бұрын
මෙච්චර දවසක් අපි හැමෝම දැකපු මේ ලස්සන ගෙදර ආයේ දකින්න වෙන්නෙ නෑ නේද... 🥺 අක්කිගෙ අලුත් ගෙදර දකිනකම් ඉවසිල්ලක් නෑ.. මේ ගෙදර වගේම ඒ ගෙදරත් මතක ගොඩක් එකතු කරගමු ❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
🥹♥️
@SadipaSandipani-fs2hr
@SadipaSandipani-fs2hr Ай бұрын
හරිම දුක යි ඒ ගෙදර ලස්සන මතක ගොඩක් පිරුණු හරි සුන්දර තැනක් අපි ඒ ගෙදර හිටියෙ නැති උනාට ඒ ගෙදර දාලා යනවා කියද්දි හිතට දැනෙන්නෙ නිකම් ලගම කෙනෙක් ගෙන් දුරස් වෙනවා වගේ කොහොම උනත් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි රියු බබාට ගොඩක් ආදරෙයි ❤
@RismiNavodani
@RismiNavodani Ай бұрын
අද විඩියෝ එක බැලුවේ ගොඩක් දුකෙන් ඒත් අක්කී වගේ කෙනෙක් කොතන හිටියත් ඒ තැන ලස්සනයි ❤❤
@S_e_w_811
@S_e_w_811 Ай бұрын
සමහර දේවල් වලට අපි කොච්චර ආස වුනත්..දවසක් එනව..අපිට ඒ හැමදේම අතෑරල..ජීවිතේ ඉස්සරහට යන්න වෙන..🥺❤️‍🩹
@Hapugalatharu-j6c
@Hapugalatharu-j6c Ай бұрын
අනේ අක්කෝ..මාරම දුකක් දැනුනා..ඔයා මගේම කෙනෙක්වගේ ඔයාගෙ හැගීම් දැනීම් මටත් දැනෙන්න ගත්තා....ඔයා අපිට ළං වෙලා ඉවරයි..අපේ හදවත්වල ඉන්න ආසම චරිත අතරින් එක්කෙනෙක් ඔයා ...
@kavindayaekanayaka6420
@kavindayaekanayaka6420 Ай бұрын
අනේ අපිට දුකයි ගොඩක්..අක්කිගේ පුංචි ගෙදර අවුරුද්ද ගානක් තිස්සේ අපි videos බලපුතැන...ජිවිතේ එහෙමයි..හැමදේම අපිට අතහරින්න වෙනවා..❤හැමදාම සතුටින් ඉන්න අක්කි ඔයාලා හැමදාම පුදුම තරම් ආදරේයි
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Ай бұрын
අක්කි ජිවිතේ පියවරෙන් පියවර හීන දිනන දිහා මන් බලන් ඉන්නවා මොකද අක්කි youtube පටන් ගත්ත මුල් දවස් වල ඉදන් අක්කි දිහා මන් බලන් ඉන්නෙ මට ඇත්තටම මේක කතා පොතක් වගෙ මට දැනෙන්නෙ මේක ලස්සනම ලස්සන කතාවක් මට හැමදාමත් ඔයාව සුරංගනාවියක් හරිම සතුටුයි අක්කි ඔයා දිහා බලද්දි ඔයා හීන දිනනවා දකිද්දි මගෙ ඇස් කදුලි වලින් පිරෙනවා හදවතෙ මොකද්දො ලොකු ආදරයක් අශිර්වාදයක් ඔයාලා වෙනුවෙන් ඇති වෙනවා ඊලගට යන තැන කොහෙ උනත් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕන අක්කිට වගේම අපිටත් ගොඩාක් මේ ගෙදර මිස් වෙයි ඉතින් අක්කිගෙ අලුතින් පටන් ගන්න ජිවීතේට ගොඩාක් ආදරෙන් සුභ පතනවා අලුත් කතාවේ අපිටත් මතක එකතු කරගන්න පුලුවන් අක්කිගෙ ලස්සන පාට පාට ලෝකෙ දිහා බලන් ✨️😩🥺
@kosala2000
@kosala2000 Ай бұрын
මන් අක්කිට දාන පලවෙනි comment එක මේක. අනේ අක්කිලා ඒ ගෙදරින් යනවා කියද්දි මාර දුකක් ආවේ. අක්කිගෙ vlog ඇතුලෙ අපිත් ජිවත් වෙලා තියෙනවා. අන්තිම ටික බලද්දි ගොඩාක් දුක හිතුනා අක්කි අපිටත් 😒 බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම ❤️😘
@darkpoet9366
@darkpoet9366 Ай бұрын
දුකයි ඒත්😢 අලූත් ගෙදර යන නිසා සතුටින් ඉන්න නංගී ❤❤❤❤
@htrHasini
@htrHasini Ай бұрын
මන් ජීවිතේට මතක කියන දේ හරි ආදරෙන් එකතු කර ගන්න පුරුදු උනේ අක්කිගෙන්.කවදාවත් ඇත්තටම අක්කිව දැකල නැති උනත් දවසට කොච්චර සැරයක් නම් අක්කි මට මතක් වෙනවද කියල දන්නෙ මන් විතරයි.අනේ මන්ද ඒ ඇයි කියලා.මන් හිතන්නෙ ඒ අක්කිගෙ ලස්සන හදවත නිසා...මන් ජීවිතේ කවදහරි මුනගැහෙන්න ආසම චරිතයක්...ගොඩාක් ආදරෙයි අක්කි....❤😘🥰
@sithminiprarthana6499
@sithminiprarthana6499 Ай бұрын
🥺 පුංචිම පුංචි garden එක
@anuththaraashani2336
@anuththaraashani2336 Ай бұрын
අනේ අක්කි ගොඩක් දුකයි..ඒ මතක අමතක කරන්න බෑ. අක්කිගේ විඩියෝ එක මේ පාර නම් බලන්න පරක්කු වුනා.. දැන් චූටි දූ පැටියෙක්ගේ අම්මි කෙනෙක් නිසා පොඩ්ඩක් බිසී වුනා.. ඒත් අක්කව අමතක කරේ නම් නෑ මං. අක්කා විඩියෝ එක දාපු දවසෙම දැක්කා. ඒක බලනකන් ඉවසිල්ලක් නැතිව හිටියේ.. අලුත් ගෙදරකින් ආයේත් හමුවෙමු.. අක්කට අයියට රියූට එමීට ඔක්කොටම ආදරෙයි
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b Ай бұрын
අනේ අක්කි මේ vlog එක දානකම් හිටියේ මොකක්ද වුනේ කියල බලා ගන්න 😢 අපිටත් හරිම දුකයි 🥺 අනේ ඒ වගේම ඊයේ මට අක්කි ගැන ගොඩක් දුක හිතුනා .whatspp channel එකට දාලා තිබ්බේ vlog එක edit කරන්න පාන්දර වෙනව කියල .අපි ඉතින් දැම්ම ගමන් රස විද විද බැලුවට අක්කි නිදි මරන් කොච්චර මහන්සි වෙනවද vlog එක edit කරන්න 🥺♥🫂
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
🥺 oyalage lassana comments kiyawanakota mata e mahansiya amathaka wenawa nanga ♥️🥺
@chathuriruwanka5145
@chathuriruwanka5145 Ай бұрын
අනෙ මටත් group එකට add වෙන්ට ඕන කොහොමද කරගන්නේ
@Buddhikagayan2023
@Buddhikagayan2023 Ай бұрын
අනේ මට whatsapp channel එකේ link එක දාන්නකො
@vr8680
@vr8680 Ай бұрын
​@@chathuriruwanka5145community post ekaka link eka thiyei
@Hiruniperera-zf4xv
@Hiruniperera-zf4xv Ай бұрын
Ane mawath add kara gannako akkiyo
@ThaminduDinujaya
@ThaminduDinujaya Ай бұрын
අනේ අක්කේ youtube video දාන එක නම් නවත්තන්න එපා 😢😢😢😢 අපි ඔයාට වගේම ඔයාගේ හොඳ ගතිගුණ වලටත් ගොඩක් ❤❤ ❤❤❤❤❤❤❤❤❤❤ඔයාගේ පවුලේ හැමෝම සතුටින් ඉන්න ඕනේ හැමදාම❤❤❤❤❤❤බුදු සරණයි
@gimhanikaushalya5936
@gimhanikaushalya5936 Ай бұрын
නංගි.. ගිය සතියෙ ව්ලොග් එකේදි දැනගත්තා ඔයාලා අළුත් තැනකට යනවා කියලා. මං හිතන්නෙ ඒ මුහුද ළඟ තියෙන ගෙදරකට ❤️ ලස්සන මතක පිරුණ තැනට සමුදෙන එක දුකක් වුණත් ඊළඟට යන්නෙ ඊටත් වඩා ලස්සන තැනකටනෙ. ජීවිතේ අපි අඩියෙන් අඩිය ඉස්සරහට යන්න ඕනිනෙ. ඉතින් ඔයාලගෙ ජීවිතේ තවත් පියවරක් ඉදිරියට තියන මේ ගමනට හදවතින් ම සුබ පැතුම්. ❤ අපිත් ලබන මාසෙ අළුත් තැනකට යනවා. පුංචි, ලස්සන තැනකට යන්න ඉන්නෙ. ඉතින් ඔයාගෙ මේ වීඩියෝ එක බලද්දි මට ඒ වෙනස විඳින්න තියෙන ආසාව තවත් වැඩි වුණා. ඔයාලට සුබ පැතුම්! ❤
@sajinibimsara7137
@sajinibimsara7137 Ай бұрын
මට හිතුන පවනි අක්කි අලුත් ගෙදරකට යන්න හදන්නෙ කියල. ඇත්තටම හරිම සතුටුයි අක්කි. මන් ඔයාලගෙ පවුලට හරි ආදරෙයි. මන් හැමදාම ඔයාගෙ විඩියෝ මග නොහැර බලල හිතන්නෙ මාත් දවසක ඔයා වගේ වෙනෝ කියල. ඔයා හොඳ වයිෆ් කෙනෙක් වගේම හොඳ අම්ම කෙනෙක්. ඔයාල හැමෝටම ආදරෙයි ❤️😘😍
@saviniimasha2583
@saviniimasha2583 Ай бұрын
අක්කි බෝලේ ..... මුල ඉදලාම අලුත් ආරංචියක් කිව්වම ඕකම කියල ගෙස් කරපු මට මුකුත් දෙනවද දන්නේ නෑ 😅 අනේ ඒවුනාට හරිම දුකයි හරිම ලස්සන මතක පිරිච්ච තැනක් ❤❤ කොහේ කොහොම කොතැනක හිටියත් පිරුණු සතුට ඒ විදියට ම පිරෙන්න ඕනිමයි ❤ සතුටින් ඉන්න අක්කේ අයියේ රියු පැංචෝ එමීයෝ බුදු සරනයි 🙏🙏🙏
@chamikajeewanthiOfficial
@chamikajeewanthiOfficial Ай бұрын
ආදරණීය මතක ගොඩක් පිරුණු ජීවිතයේ එක පරිච්ඡේදයක් මෙහෙම හරි ලස්සනට අවසන් කරද්දී අක්කගෙ පවුලේ පටන් ගන්න අලුත් ගෙදර අලුත් ම ජීවිතය මෙච්චරකල් තිබුණාටත් වඩා සාර්තක සර්ව සම්පූර්ණ ආදරණීය නවාතැනක් වේවා සතුට ආදරය කිරියෙන් පැණියෙන් ඉතිරේවා කියල හදවත්න් ම ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම 😘❤️❤️🫂
@vihangichandeepani7031
@vihangichandeepani7031 Ай бұрын
කොහෙ හිටියත් මේ වගේ පරිස්සමට සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ අක්කේ. හැම බාලාපොරොත්තුවක්ම ඉශ්ට කරගෙන සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ.❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺
@vishubhagy3660
@vishubhagy3660 Ай бұрын
අපිත් අක්කිලා එක්ක ඒ ගෙදර ජීවත් වුණා වගේ දැනුනා❤🥺 ඇත්තටම ඒ තරම් ආදරණිය ලස්සන සතුට පිරිණු තැනක්❤😍 හෑමදේම හොද විදියට දකින අක්කි වගේ කෙනෙක් ජීවිතේට මුණගැහුනට ගොඩක් සතුටුයි අක්කී❤ ඒ මතක පොත තවත් ලස්සන වේවි අක්කි මේ ආදරණීය මතක වලින්🥰🌸 Love you akki doll🥰❤ riyu baba❤ ayya❤
@dini34-n6c
@dini34-n6c Ай бұрын
Vlog එකට ආදරේ එකතු කරන්නේ කොහොමද අක්කි 💗 🥺හරිම ආදරනීයයි ❤ 🥺🥺
@user-jh4nb3yz5g
@user-jh4nb3yz5g Ай бұрын
අනේ අක්කි හරිම දුකයි😢😢.vlog දාන එකනම් නවත්තන්න එපා අක්කි එතකොට ඔයගේ vlog වලට ඇබ්බැහි වෙලා ඉන්න අපි වගේ අයට මොනා වෙයිද?❤❤❤❤❤❤
@user-ro7ct9ss7g
@user-ro7ct9ss7g Ай бұрын
අය්යෝ ගෙදර මාරුකරනවද කමක් නෑ හොද දෙයක්ම වෙය් සුරන්ගනා කතාවක්වගෙ පවනි අක්කිගෙ කටහඩ අහන ගමන් නවත්තන්නෙ නැතුව විඩියෝ බලන්න මාරම අසවෙන්. පවනි අක්කිගෙ මුල් විඩියො වල ඉන්දන්ම ඇබ්බැහි වෙලා බැලුව මම ඉස්සරහ ටත් ඒ විදියටම ඒ ඇබ්බැහිය වැසිවෙය්❤
@keshirajapaksha11
@keshirajapaksha11 Ай бұрын
අපි ජීවිතේ ඉස්සරහට යන්න යන්න අපිට එක එක දේවල් කැප කරන්න වෙනවනේ, දුකෙන් වුනත් ඒ දේවල් අපිට කරන්න වෙනවා, අලුත් ගෙදරත් ලස්සන මතක වලින් පිරෙන්න ඕනි, අපේ සුභ පැතුම් ❤
@kanchanagimhani9949
@kanchanagimhani9949 Ай бұрын
ඔයාලගෙ හැම දෙයක් ම ගොඩක් සාර්ථක වේවා ❤❤❤❤
@dilininisansala9513
@dilininisansala9513 Ай бұрын
අක්කිට වගේම මටත් හරිම දුකයි මම ඉස්සල්ලම අක්කිලගේ විඩියෝ බලන්න පටන්ගත්තේ ඔයාල ඔය ගෙදරට ආපු දවසේ ඉදලා අහම්බෙන් දැක්කේ ඒ දැකලා තමයි බැලුවේ කොහොම උනත් ඔයාලගේ ජීවිතේ සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි ❤
@AyeshaShehani-t7f
@AyeshaShehani-t7f Ай бұрын
සුරංගනා කතාව බලන දවස 🥺❤️
@Azolla21
@Azolla21 Ай бұрын
ඇත්තමයි 🥺🥺🌺
@Chathurya2000
@Chathurya2000 Ай бұрын
Ou .. eththa❤❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
🥺♥️
@SanjeewaPrasadini-oz2mh
@SanjeewaPrasadini-oz2mh Ай бұрын
හරිම දුකයි නංගි වීඩියෝ එක බලද්දි .ඒත් ඔයලා යන්නෙ ඊටත් වඩා හොඳ තැනකට වෙන්න ඇති.හිටියා වගේම සතුට්න් ඉන්න කොහේ හිටියත්.බුදු සරණයි !කරන සියලුම වැඩ සාර්ථක වෙන්න ඕන !❤❤❤❤
@Noshika_Afra
@Noshika_Afra Ай бұрын
Api hithapu de thamai enm 🥺♥️.අලුත් ගෙදරත් සතුට ම විතරක් පිරුණු ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබේවා ! ♥️🙏
@SmiggleByJoa-1
@SmiggleByJoa-1 Ай бұрын
අනේ මන්දා මට ඇඩුනා දුකයි මොනවා කියන්නද තේරේන්නෑ ඒත් අක්කිලා සතුටින් හැමදාමත් අළුත් ගෙදර ඉන්නවා කියලා විශ්වාසයි🥺💔🩷
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei nanga ♥️
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 591 М.
England to Sri Lanka. ලංකාවට ආව දවස
39:28
Wasthu & Menika Family
Рет қаралды 157 М.
බඳින්න යන්නේ
11:05
Chirantha N Samitha
Рет қаралды 66 М.
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН