මුහුද ගොඩ ගැලුවානේ 😧| මේ දවස නම් අමතක වෙන්නෙම නෑ | Life in Japan 🇯🇵

  Рет қаралды 289,580

Pawani Perera

Pawani Perera

Ай бұрын

මගේ ජීවිතෙන් එක් දවසක් ආදරණීය ඔබ සමග බෙදා ගත්තේ ගොඩාක් ආදරෙන් .... ඔබේ ආදරයට හැමදාමත් ආදරෙයි ♥️🙏🏻!!
#lifeinjapan#srilankaninjapan#pawaniperera#lifeinjapan#japanbeach#beachday
FACEBOOK : / pawaniweerabahuperera
INSTAGRAM: ...

Пікірлер: 1 000
@rashmiavishka5053
@rashmiavishka5053 Ай бұрын
අක්කෙ මං හැමදාම ඔයාගෙ වීඩියෝ බලල අනිවාරෙන් අක්කිට කමෙන්ට් එකක් දානවා. අද හිතුනා අක්කිගෙ වීඩියෝ බලන අය වෙනුවෙන් කමෙන්ට් එකක් දාන්න. අක්කිගෙ වීඩියෝ වලට දාලා තියන කමෙන්ට්ස් මාත් කියවනවා. එතකොට මට හිතුනෙ අක්කිව දන්නෙවත් නැතුව අක්කිගෙ සතුට දැකල සතුටු වෙන අක්කිගෙ දුකකදි ඒ වගේම දුක් වෙන පිරිසක් මේ වීඩියෝ බලන අය අතරෙ ඉන්නවා නේද කියල.🌼 ඇත්තටම අක්කිගෙ ජීවිතේ හරි ලස්සනට ගෙවන විදිය දැකල හදවතින්ම සතුටු වෙන පිරිසක් තමයි අක්කිගෙ vlogs බලන්න අය අතරෙ ගොඩක්ම ඉන්නෙ. ලස්සන දේවල් වලට ලස්සන දේවල් එකතු වෙනවා වගේ මේ වීඩියෝ බලන අයත් හරි ආදරනීය මිනිස්සු කියල මට හිතෙනවා. ඒ ලස්සන හිත් වල අයිතිකාරයො උනු ඔයාලටත් දවසක ඔයාල ආස කරන ජීවිතේ ලැබෙන්නම ඕන ❤🌹
@LiyanageDonaChathuryaDewmini
@LiyanageDonaChathuryaDewmini Ай бұрын
Eeka nn aththa akke❤ pawani Akka watee ekathu wela inne hugak adaraneeya minissu. Mn dakala nh aduma anith kenek ge comment ekakata hinawena kenek inawawath😊❤
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws Ай бұрын
ඒක නම් ඇත්ත ❤✨
@anjali.2945
@anjali.2945 Ай бұрын
❤❤❤
@nilminigamage3204
@nilminigamage3204 Ай бұрын
ඇත්ත ඇත්ත පුතා . ❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
අපි ගොඩාක් වාසනාවන්තයි ලෝකේ ඉන්න ලස්සනම හදවත් අපිත් එක්ක එකතු වෙන්න 🥺.. හැමදාම මගේ ප්‍රාර්ථනයක් ඔයාලා වෙනුවෙන් වෙන් වෙන්නේ මට ඒ ආදරේ වෙනුවෙන් වචනෙන් ස්තූති කරලා ඉවර කරන්න බැරි නිසයි 🙏🏻♥️
@nijayeeniweja9314
@nijayeeniweja9314 Ай бұрын
ක්ලාස්වල recording බලනවටත් වඩා උවමනාවෙන් අක්කිගේ vlog බලන තව මාස 5කින් AL ලියන්න ඉන්න බයො කරන මම🥲❤️ආදරෙයි අක්කී❤ඇබ්බැහියක් මේකනම්
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Hodata padam karanna nanga ♥️ adarei 🌸
@shenu789
@shenu789 Ай бұрын
Maths krna mama 😒😂
@vinodyawarshani6045
@vinodyawarshani6045 Ай бұрын
Me too ❤
@nirmanirathnayake8337
@nirmanirathnayake8337 Ай бұрын
Me too 🥹❤️
@wmnishantha911
@wmnishantha911 Ай бұрын
Me too❤
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 Ай бұрын
පවනි නංගි මම පෞද්ගලිකව හිතනවා ඔයා හරිම පින්වන්ත විශ්වයේත් දෙවියන්ගේත් ලොකු ආශීර්වාදයක්‌ හිමි කෙනෙක් කියලා. මගේ ජිවිතේ බින්දුවටත් පල්ලෙහට මම අවුරුදු ගානක් ඉදන් වැටිලා ඉන්නේ. මම හිතනවා ඔයා වගේ කෙනෙක් මට හදවතින්ම ආශීර්වාදයක් කරොත් මට එකෙන් යහපතක් වෙයි කියලා. හාස්‍යට ගන්න එපා කවුරුත් මේ comment එක. මොකද මට දැනුන නිසයි මම මෙහෙම ලිව්වේ. සහ ඉල්ලීමක් කරේ. ආදරණිය ඉල්ලීමක් . ඔයාගේ පවුලට හැමදාටම සතුටින් ජිවත් වෙන්න ලැබේවා 🥰🙏♥️
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Ikmanin akkage jeewitheta sahanayak labenna mama prarthana karanawa 🌸 budusaranai 🙏🏻🌸
@ndmadu9050
@ndmadu9050 Ай бұрын
@@pawaniperera7214 පින්වන්ත කුමරිය💖💖💖 ආදරෙයි ඔයාල⁣ට🙏🙏🙏බුදු සරණයි
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws Ай бұрын
මම කවදාවත් ම අක්කගෙ vlog වල අහල නැති දෙයක් තමයි comment ,like,shere,subscribe කියන්නෙ..ඒ තරමටම අක්කි ඔයා නිහතමානී කෙනෙක් ... ඉතින් තමන්ගෙ උත්සාහයෙන් ඉදිරියට යන පුංචි සුරංගනාවි✨🥰🧚🏻 ඔයාට කවදාවත් ම වරදින්නෙ නෑ... ඔයාටත් නොදෑනීම ආදරනීය හදවත් ලක්ෂ 3ක් ඔයාගෙ පුංචි family එකත් එක්ක එකතු වෙලා... ඉතින් අක්කි ඔයාල හොඳින් ඉන්නවා නේද ... newsවල කිව්ව japan වල virus එකක් තියෙනව කියල ඉතින් අක්කි ,අයියා ,රියු,එමි පරිස්සමෙන් සතුටින් ඉන්න ... ආදරෙයි හැමදාමත් ❤❤❤❤😊
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
අනේ ආදරෙයි නංගා ... අපි හැමෝම හොදින් ♥️🙏🏻
@chandalathapuspha-nk2ws
@chandalathapuspha-nk2ws Ай бұрын
@@pawaniperera7214 🥰🥰❤️
@SUPUNIARUNODA
@SUPUNIARUNODA Ай бұрын
අක්කගෙ වීඩියෝස් වල දකින්න ආසම ඔය පුංචි පුංචි සරල ආසාවල් සහ ආදරේ. අයියගේ අක්කගෙ ආදරේ බලන් ඉද්දි ඉබේම අපේ හිතත් හැමෝටම ආදරේ ,කරුණාව දෙන්න හුරු වෙලා❤ හැමදාම සතුටින් ඉන්න❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
ආදරෙයි නංගා ♥️
@achalagimsara6888
@achalagimsara6888 Ай бұрын
හරි ආසාවෙන් ආදරයෙන් අදත් වෙනදා වගේම ඉරිදා හවස පවුලේ කෙනා එනකන් බලාගෙන හිටියේ 😍❤️සිත නිවන මේ සුන්දර කටහඬ මට නම් ඇත්තටම භාවනාවක්...ඉතින් මේ ලස්සනම ලස්සන පොසොන් සඳ කිරනේ බලයෙන් පතමි ඔයාලා හැමෝටම නිදුක් නීරෝගී සුව ❤ බුදු සරණයි❤💫 ගොඩක් ආදරෙයි ❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei nanga ♥️
@ThinkWithAcha
@ThinkWithAcha Ай бұрын
පවුලකට කොච්චර ලස්සනට ජීවත්වෙන්න පුලුවන්ද??❤❤සමහර මිනිස්සු විවාහ ජීවිතය කරදරයක් විදියට හිතන් ඉන්න කාලෙක පවුල් ජීවිතේ ගැන හරිම ධනාත්මක හැගීමක් මිනිස්සුන්ට දෙන ඔයාලට ගොඩක් පිං 🙏
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei 🥺♥️
@hasharanethmini5084
@hasharanethmini5084 Ай бұрын
Aththa♥️
@hasharanethmini5084
@hasharanethmini5084 Ай бұрын
Aththa♥️
@sasangananethmi1670
@sasangananethmi1670 Ай бұрын
A/L වලට මාස 5 යි. ඒත් හැම සතියෙම වරදින්නැතුව අක්කගෙ vedioes බලනව. හැම stress එකක්ම අමතක වෙනව අක්කගෙ ලස්සන කටහඩ ඇහුනම😊❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Ane hodata padam karanna patiyo ♥️
@NikiniPrarthana-cq9df
@NikiniPrarthana-cq9df Ай бұрын
man wage😂
@Senuri124
@Senuri124 Ай бұрын
මාත් ඔහොම තමා කරෙ එත් පාඩම් වැඩ කරා...දැන් campus ❤❤
@ritthuamarasingha
@ritthuamarasingha 14 күн бұрын
මට දැන් මාස 4යි 🫠
@ranishkayeshan1910
@ranishkayeshan1910 Ай бұрын
ජිවිතය ලස්සනට විදින්න දන්නේ ජිවිත්වීමේ අරුත දන්න ඔයා වගේ අක්කේ
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
♥️🥹
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 Ай бұрын
අක්කි 🥺 මගෙ හිත කලබලයි මේ දවස් ටිකේම .. දුක හිතෙනව නිතරම.. අක්කි කියන්නෙ හැමෝගෙම හිත සුවපත් කරන මායාකාරියක් 🥺 මට ඒ මායාකාරියගෙන් හිත සුවපත් වෙන්න වචන ටිකක් ඕනි 🫂🥺 අපි හැම කෙනාටම එක එක life style තියෙන්නෙ . ඉතිම් ඒ ජීවිත ගෙවද්දි සමහර අයට තාඩන පීඩන වැඩි , මානසික නිදහස අඩු , සතුට අඩු , දුක වැඩි අය ඇති .. ඒ වගෙ අයට මේ වීඩියො එක එයාලගෙ හිත නිවන දිව ඔසුවක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤️ මේක බලල ඒ හැමෝටම සතුට හොයාගන්න පුලුවන් වෙන්න ඕන ❤️ ඉතිම් එයාලට ලැබෙන ඒ සතුටෙන් මගෙ අක්කිගෙ පවුල් ජීවිතේට සුබ සිහින ලැබේවා.. හීන ඉටුවේවා... ලස්සන මතක එකතු වේවා.. සතුටින් ඉතිරෙන්න කියල ප්‍රාර්ථනා කරනව 🌀🌸 අක්කි නිසා මං හැමදාම වගෙ දැන් මේ ලෝකෙ ඉන්න හැමෝම වෙනුවෙන් ලස්සන ප්‍රාර්ථනාවක් කරනව 🌸 ඉතිම් ඒ පුරුද්ද මගෙ ජීවිතේට කාවද්දපු මගෙ අක්කිට ගොඩක් ස්තූති❤️ ආ තව දෙයක් මේ දවස් වල ජපානෙ බැක්ටීරියා එකක් යනව කියල දැක්ක 🥺 අක්කි හැමෝම පරිස්සම් වෙන්න ❤️ කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනව 🌸🫂 ආදරෙයි බුදු සරණයි 🫂🌀🌸❤️😘
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Ane adarei nanga ♥️ Budusaranai ♥️
@jananishakkya1641
@jananishakkya1641 Ай бұрын
අක්කෙ මං අක්කගෙ vedios බැලුවට කවදාවත් comment කලේ නැහැ...හැබැයි අද comment එකක් දාන්න හිතුනා.... ඇත්තටම මං ඔයාගෙන්,ඔයාගෙ family life එකෙන් සෑහෙන්න ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.. මේ vedios මේ විදියට දකිද්දි මටත් මගෙ fiutere එක මැවෙනව අක්කි 🥹 මගෙ boy friend ඉන්නෙත් japan.හරියටම අවුරුද්දක් වෙනවා අපි ඇස් දෙකට දකින්නෙ නැතිව ආදරේ කරලා..... කොච්චර දුරක හිටියත් ළගට යන්න බැරි තරම් දුරක හිටියත් අපි හිත හදා ගන්නෙ අක්කිගෙ ලස්සන vedios බලලා...fb upload කරන හැම vedio එකක්ම වගේ මං මගෙ boy friend ට යවනවා අපිත් කවද හරි පවනි අක්කගෙ family එක වගේම ඉදියි නේද කියලා 🥺 ඇත්තටම අක්කි දුර ඉදල ආදරේ කරන අපි හිත හදා ගන්නෙ ඔයාගෙ lovely family එක දිහා බලල සතුටු වෙන එක,හීන මවන එක 🥹.ඉතින් අක්කෙ මෙහෙම අපිව සතුටින් තියනවට ගොඩක් thank full..❤ අක්කි,අයියා,රියූ බබා හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න ❤🥺🫶
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Anee oyala dennata ikmaninma oyalage heena saba karaganna labenna oni nanga ♥️
@user-rc2tt1hm7u
@user-rc2tt1hm7u Ай бұрын
ලෝකෙ තියන විශ්වාසවන්තම අත් දෙක රියූ බබා එක්ක ඉද්දි මොකට බය වෙනවද කියල හිතෙන්න ඇති එයාට ❤❤
@OshadiBannekaOfficial
@OshadiBannekaOfficial Ай бұрын
අනේ.... ඔයලා කොච්චර Cute ද කියලා හිතාගන්න බෑ.... ආදරේ හිතෙනවා!!!! 🥺❤️🌸 Have a great summer vacation! 🥺❤️
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
ආදරෙයි නංගා ♥️
@user-hw5bw4hj5x
@user-hw5bw4hj5x Ай бұрын
මේ ලෝකෙ ජීවිතේ ලස්සනට විදින අය අතරෙ දැකපු විශේශම කෙනෙක් තමා පවනි අක්කෙ ඔයා....❤හැමදේකන හොද දකින්න උත්සහ කරන්න පටන් ගත්තෙ ඔයාගෙන්...ඔයාගෙන් මන් මගේ ජීවිතේට ලන් කරගත්තු දේ බොහෝයි....ඉතින් දෙවියන්ට ස්තූති නොකර කොහොමද....ඔයාගෙ ආශ්‍රය ලැබීමම මට ලොකු වාසනාවක්....ආදරෙයි ඔයාල තුන් දෙනාටම....❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei nanga ♥️
@ShaliniDinesh-gz6ek
@ShaliniDinesh-gz6ek Ай бұрын
අක්කේ ඔයා හරිම වාසනාවන්තයි.දෙවියන්ට ස්තූති මේ ලෝකේ හැමෝටම නැතත් ටික දෙනෙක්ට හරි මේ වගේ ලස්සන ජීවිත දුන්නට.🌸❤.අක්කේ මං හිතේ ලොකු දුකක් තියන් මේ ජීවිතේට මුහුනදෙනවා.මට මගෙ දුක කියන්නවත් කෙනෙක් නෑ.අක්කගේ වීඩියෝ එකක් බලලා පොඩිකාලෙකට හරි මගෙ හිත මං හදාගන්නවා😢❤️
@chandanikumari5412
@chandanikumari5412 Ай бұрын
අක්කිගෙ vlog බලන්න මං හරිම ආසයි. කටහඬ ඇහෙද්දිත් හිතට සැනසීමක්..අක්කි පිලිවෙලට ලස්සනට ජීවිතේ ගෙවනවා මම හරිම ආසයි අක්කිට.අක්කිගෙ නිහතමානීකමට මං ගොඩක් කැමති.අක්කි හැමදාම වීඩියෝ එකේ අන්තිමට කියන වචනටික ගොඩක් ජීවිත වලට ශක්තික් වෙන්න ඕන. රියූ මැණිකට තියෙන්නෙ හරිම ලස්සන හිනාවක්.මේ චූටි පව්ල හැමදාමත් සතුටෙන් ඉතිරෙන්න ඕන.. 🥰❤💫
@shaniya9931
@shaniya9931 Ай бұрын
මගේ දවසේ විඩාව නිවන එකම වීඩීයෝව...මාත් අපේ ගෙදර පැල හැදුවා බැල්කනි එකේ😍 ඒ වගේම මාත් අක්කි වගේ අම්මා කෙනෙක් වෙන්න යන්නෙ🥹❤ මාත් ඔයා වගේම කෝපි වලට ගොඩක් ආසයි.pregnant කාලේ ice coffe බොන එක හොද නැද්ද අක්කෙ
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
5 months wage iwara unama idala hitala biwwata kamak na kiyala mage doctor nam kiwwe nanga . Oyage doctor ge nuth ahanna ♥️ ane budhusaranai oyata 🙏🏻♥️
@shaniya9931
@shaniya9931 Ай бұрын
Thank you so much akki❤
@gamingwithkingsl2458
@gamingwithkingsl2458 Ай бұрын
මාරම ලස්සනයි වීඩියෝ එක අයියාගෙ අක්කිගේ ආදරෙ දෙන්නා දෙන්නාට සපෝටීන් නිසා තමා මේ තරම්ම ලස්සන❤‍🩹❤❤❤ අක්කි ව්ලොග් එක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ🥰මං හැමදාම ඔයාගෙ වීඩියෝ බලල අනිවාරෙන් අක්කිට කමෙන්ට් එකක් දානවා.
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei nanga ♥️
@Thamari_Sehasna
@Thamari_Sehasna Ай бұрын
පවනි අක්කේ, ඔයාගේ අද vlog එකත් හරිම ලස්සනයි. මං ඔයාගේ වීඩියෝස් හැමදාම නොවරදවා බලනවා. අක්කගේ vlogs මෙච්චරටම ලස්සන වෙන්න හේතුව තමයි තමයි, අක්කා ඒ හැම vlog එකකම අක්කගේ ජීවිතේ පොඩි පොඩි ආසාවල් ඉෂ්ට කරගන්න විදිහ ගැන තමයි සඳහන් කරලා තියෙන්නේ. මේ vlogs බැලුවම අපිටත් ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක කරලා සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම අක්කගෙ කට හඩ භාවනාවක් වගේ. අක්කට තව තවත් මේ ලෝකය පුරාවටම ආදරය කරුණාව සෙනෙහස පතුරුවන්න පුළුවන් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මමත් ඇත්තටම කැමති අක්කා වගේම සරල ජීවිතයක් ගත කරන්න. හැමදාමත් අයියයි, රියු බබයි එක සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනි. බුදු සරණයි ❤😊
@TharangiMadushani-tl9yc
@TharangiMadushani-tl9yc Ай бұрын
ඇත්තටම අක්කිගේ කටහඩ නම් හරිම සැනසීමක්....අක්කිගෙන් ගන්න පුලුවන් දේවල් ගොඩාක් තියෙනවා....මොකද කිව්වොත් අක්කි හරිම ආදර්ශමත් අක්කි කෙනෙක් අක්කි ලස්සන ට ජිවීතේ විදින විදිය අක්කිගේ පිලිවෙල මේ හැමදෙයක්ම හරිම ලස්සනයි අක්කී....අක්කි කියනවා වගේ පසුතැවීමක් ඉතුරු කර ගන්නැතුව ජීවීතේ අපි විදින්න ඕනී අපිට පුලුවන් හැමවෙලාවකම ඒ වගේම පුලුවන් තරම් සතුටින් ඉන්න ඕනී .....ආදරණීය හොද අයිය කෙනෙක් අක්කිට ලැබිලා ඉන්නවා අයියටත් හොද ආදරණීය හිතක් තීන අක්කියෙක් හම්බෙලා ඉන්නවා ....ඉතින් ඔයාල හැමදාම සතුටින් අක්කී ....ඉතින් ඔයාලා දෙන්නට රියු පැටියට ගොඩාක් ගොඩාක් ආදරෙයී .... බුදුසරණයි අක්කී ඔයාලා හැමෝටම ....♥️✨️🎀🌻🦄😚
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei nanga ♥️
@TharangiMadushani-tl9yc
@TharangiMadushani-tl9yc Ай бұрын
@@pawaniperera7214 ♥️
@Shanu677
@Shanu677 Ай бұрын
මගේ ජිවීතේ මං දැක්ක ලස්සනටම ජීවත් වෙන්න පවුල තමා ඔයල අක්කා 💓🥰😘 අනේ හැමදමත් ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනේ 💓🙏😇 බුදු සරනයී ජේසු පිහිටයී 🙏
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei nanga ♥️
@indranipushpa1438
@indranipushpa1438 Ай бұрын
හරි ම ලස්සනයි විඩ්යෝඵක හෑම දාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤❤❤
@Ama2078
@Ama2078 Ай бұрын
අනේ අක්කිගෙ චූටි පවුලටනම් ඇස්වහක් කටවහක් වදින්නෙපා,හරිම පින්වන්ත ආදරනීය පවුලක්❤
@Senu954
@Senu954 Ай бұрын
අනේ අක්කියෝ වගේම හැමොම ප්‍රාර්ථනා කරන්නකෝ මගේ තාත්තටත් ඉක්මනින්ම සනිප වෙන්න කියලා ආශිර්වාදයක් කරන්නකෝ ඉල්ලීමක් 🙏
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Ane ikmanin saneepa wenna oni 🙏🏻🥺🌸
@outofhome99
@outofhome99 Ай бұрын
ජීවිතේ විදින්න නම් එයා වගේම ජීවිතේ විදින කෙනෙක් ලැබෙන්න ඕනි.අක්කි ,අයියා ඒ වගේම ඒකටම ගැලපෙන්න අපේ රෝස මලත් ඇවිල්ලා.ඒ වගේම තමා එමී මැනිකත්.අනේ චූටි බෝලෙගෙ ඒ හිනාවට තමා ආසම ඇස් දෙකෙන් හිනා වෙන්නේ.ඇස් වහක් නම වදින්න එපා.හරිම පින් කදක් තමා.අපිට දකින්න නොලැබෙන දේවල් හරි ලස්සනට අක්කි පෙන්වනවා.හරි ආසයි ජීවිතේට අක්කිව බලන්න.ඒක හරි අහිංසක ආසාවක්.ඉතින් අක්කෝ හැමදාම වගේ අක්ක නිසා ජිවිතේට ගන්න දේවල් ගොඩායි.ස්තූතියි අපේ ජීවිතේ හදා ගන්න මේ කරන උදව් වලට.හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න .ආදරෙයි ❤❤❤❤ බුදු සරණයි ❤❤❤❤ මන් නිශූ
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Ane adarei nanga ♥️
@user-eh6mf8hr4g
@user-eh6mf8hr4g Ай бұрын
ශෝක් අනේ හරිම ලස්සනයි. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️🥰🥰
@nishanthidurage5906
@nishanthidurage5906 15 күн бұрын
Math hari sathuting balanawa oyalage video dear.
@anuththaraashani2336
@anuththaraashani2336 Ай бұрын
හිත නිවන භාවනාවක් අක්කි ඔයාගේ ඒ කටහඬ....මං අනිවාර්යෙන් බලාගෙන ඉන්නවා අක්කි විඩියෝ එකක් දානකන්... ❤මග අරින්නේ නැතුව බලනවා ආසාවෙන්.. මොකක්දෝ මන්දා ඒකට ඇබ්බෙහි වෙලා මං..... ආදරෙයි... බුදු සරනයි...
@chatz108
@chatz108 Ай бұрын
දැන් පුංචි වත්තක් තියන ගෙයක් ගත්තානම් ෂෝක් අනේ. මං දන්නේ නැහැ අක්කයි අයියයි එහෙම දෙයක් ගැන හිතන් ඉන්නවාද කියලා. ඒත් අක්කා එළවළු පැල වලට සාත්තු කරනකොට හැමදාම ඔයා කියනවා අපේ Garden එක පොඩි එකක් කියලා. ඉතින් එතකොට මට හිතෙනවා දැන් ඉන්න ගෙදරට වඩා ටිකක් ඉඩකඩ වැඩිය තියෙන ගෙදරක්, වත්තක් ඔයාලාට තියෙනවානම් අක්කා කොච්චර ලස්සනට Gardening කරයිද කියලා.. මං ඉතිං ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් ඒ දෙයත් ඉෂ්ට වෙන්න කියලා.
@user-ro7ct9ss7g
@user-ro7ct9ss7g Ай бұрын
අම්මො අද vlog එකෙ ලස්සන හැමදාම වගෙ අක්කිට මන් comment කරනවා comment නොකර ඉන්න බෑ ඒ තරමටම අක්කිගෙ විඩියෝස් දලට මන් දැන් ඇබ්බැහි වෙලා මින වැඩෙ තිබ්බත් ඉරිද හවස පහ වෙන්කරගන්නව අක්කගෙ විඩියෝ බලන්න චුටි මැනිකව ,අක්කිගෙ කටහඩ,රූපෙ නිසා මන් මාර විදියට නිවෙනවා ආදරෙය් අක්කි බෝනික්කි❤❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Anee ආදරෙයි නංගා ♥️
@sayurisaranga2428
@sayurisaranga2428 Ай бұрын
අක්කාගේ videos බලද්දි හිතට මාර නිදහසක්, සැහැල්ලුවක් දැනෙන්නේ..මේ වගේ ලස්සන video අරන් එනවට අක්කට ගොඩාක් ස්තූතියි..❤✨
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
ආදරෙයි නංගා ♥️
@user-ul2jp5cw4e
@user-ul2jp5cw4e 27 күн бұрын
​@@pawaniperera7214hii akki ❤
@nilminigamage3204
@nilminigamage3204 Ай бұрын
මම papers බල බල ඉදල , මට හවස 5 අමතක වුනා පුතාල . මේ දැන් බලන ගමන් . Certainly ,this will be a memorable experience for the little angel Riyu . My heartiest wish is for him is to grow up nicely amidst lots of love! අදත් වෙනදා වගේම සුන්දර vlog එකක් පුතාල. පිලිවෙලට, ලස්සනට ඔයාල ගෙනියන මේ ජීවිතය හැමෝටම ආදර්ශයක් . තරුණ දූල, පුතාලට වගේම අපිටත් ගොඩක් දේවල් මේ vlogs වලින් ඉගෙන ගන්න පුලුවන් . You open up your qualities, nature, humanity, humbleness and so on through these vlogs. Everyone cannot do it Puthala but fortunately ,you can. ඉතින් පුතාල , මේ වගේම ආදරයෙන් , ආදර්ශමත් විදියට ජීවත් වෙන්න ලැබෙන්න - අපි හැමෝගෙම ආශීර්වාදයෙන්! ❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Ane adarei 🌸🤍🤍
@nilminigamage3204
@nilminigamage3204 Ай бұрын
ඔයාලගෙ ආදරයට ගොඩක් පින් පුතාල . ❤❤❤❤
@Ishuyasa1029
@Ishuyasa1029 Ай бұрын
අක්කාගෙ විඩියොස් බලන්න මන් මාර විදිහට ඇබ්බැහි වෙලා..🥺 අක්කාගෙ කටහඩ.. බාවනාවක් වගේ.. අක්කාගෙ vlogs ගැහැනු ලමයින්ට.. මාරම motivation එකක් .. ආදරෙයි අක්කා 🥺
@sarathpriyantha9755
@sarathpriyantha9755 Ай бұрын
ආදරණීයම ලස්සනට ජීවිතෙ විදින ලස්සන family එකක් 🥺💕
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei ♥️
@nilukadarmasena3846
@nilukadarmasena3846 Ай бұрын
අක්කේ ඔයාලා හොඳින් නේද?මං දැක්ක news වල ජපානේ වෙෙරස් එකක් තියනවා කියලා.අනේ අක්කි ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.😊අනේ එමී බබයි සංසා අක්කයිත් හිටියනම්.😊අක්කා කියුවා වගේ කාලය කියන දේ කොච්චර වේගවත්ද කියලා හිතෙනවා.දැන් අපේ රියූ බබා ලොකු බබෙක් වෙලා.😍හරිම ආදරණීය පවුලක්.ගොඩාක් අය කියනවා සුරංගනා ලෝක තියෙන්නේ කතාවල විතරයි කියලා.මං හිතුවේ නෑ ඒක වැරදියි. මම මේ අක්කිගේ vlogs වලින් ඇස් දෙකට දකින්නෙත් මං ඒ ලස්සන කතා වල දකින සුරංගනා ලෝකයම තමා.😍මං දැන් එහෙම කියන අයට කියන්නේ බලන්නකෝ pawani perera කියලා youtube channel එකක් තියනවා පොඩ්ඩක් බලන්න මං දකින සුරංගනා ලෝකේ තමා ඒ කියලා.දැන් ඒ අයත් අක්කිගේ videos බලනවා ලස්සනයි කිය කියා.🙊🙊මාත් හරි ආසයි අක්කි වගේ සුරංගනා ලාේකයක් ගොඩනගා ගන්න.අක්කා කියනවා වගේ දෙන්නට දෙන්නගේ ගැළපීම් සමාන නෑ.ඒ දේවල් අපි හරිම ලස්සනට ගළපගන්න ඔිනා කියන එක.මාත් එ් දේ දැන් තදින්ම විශ්වාස කරනවා.එතකොට තමා ජීවිතේ ලස්සනට විඳගන්න පුළුවන් වෙන්නේ කියලා.අක්කා මේ දෙන උපදෙස් වලට ගොඩාක් පිං අක්කිට මං තාම affair එකක් පටන් අරන් නෑ අක්කි.මං මේ හොඳ පුරැදු අක්කගෙන් ඉගෙන ගෙන affair එකක් පටන් ගත්ත කාලයක අක්කව ගොඩාක් දැනෙයි.❤❤අපිට මේ වගේ හොඳ පුරැදු උගන්නන අක්කිට මට කියන්න තියෙන්නේ අක්කට ගොඩාක් පිං.❤ආදරෙයි අක්කි ඔයාගේ පුංචි පවුලටයි.❤❤හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.❤❤❤❤බුදු සරණයි.🙏❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Ane adarei nanga ♥️♥️♥️
@hasindupriyantha5426
@hasindupriyantha5426 Ай бұрын
ඇත්තමයි අක්කිගෙ ජීවිතේ කොයිතරම් වෙනස් වෙලාද...ඒ වෙනස වචනයෙන් කියාගන්න බැරි තරම් ලස්සනයි..❤හැමදාම කමෙන්ට් එකක් දාන්න බැරිවුනත් අක්කිගෙ හැම video එකක්ම අනිවාරෙන්ම බලනව...සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න හැමදාම ❤❤❤
@nethmidivyanjalee3912
@nethmidivyanjalee3912 Ай бұрын
ජීවිතේ හැම අත්දැකීමක්ම ලස්සනට ගෙවනවනම් ඒ කවුද කියලා ඇහුවොත්, මන් දකින එකම කෙනා පවනි අක්කි තමයි. අක්කිගේ මේ ලස්සනම ලස්සන චුටි පවුලට ගොඩා ආදරෙයි අක්කි. පරිස්සමෙන් ඉන්න අක්කි ගෙදර හැමෝමයි. බුදුසරණයි. 💕💕💕💕💕💕♥️♥️♥️♥️
@oshaninavodya-nx9kv
@oshaninavodya-nx9kv Ай бұрын
අම්මො බලන් ඉදල ඉදල විඩියො එක දැම්මා 🥺💗 හැමදාම ඉරිදට බලන් ඉන්නෙ විඩියො එක දානකම්😁
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Ane ♥️♥️
@namanirathnayaka9172
@namanirathnayaka9172 Ай бұрын
මාරම ලස්සනයි වීඩියෝ එක ,මම ආසම තැනක් මුහුදු වෙරළ ,මොකද මගෙ හිතට සැනසීමක් දැනෙන්නෙ එතනදී ❤ මාරම නිදහසක් දැනෙන්නෙ අක්කිගේ වීඩියෝ බලද්දි ,සිංදුවක්වත් අහලා මෙහෙම නිදහසක් දැනෙන්නෙ නැ 😢❤ අක්කිගේ වීඩියෝ මේ තරම්ම ලස්සන වෙන්නෙ ,කම්මැලි හිතෙන්නෙ නැතුව බලන්න හිතෙන්නෙ අක්කිගේ හිනාව ,ඒ ලස්සන voice එක ,එතකොට රියූගේ හුරතල් දග වැඩ ,අයියාගෙ අක්කිගේ ආදරෙ දෙන්නා දෙන්නාට සපෝටීන් නිසා තමා මේ තරම්ම ලස්සන ❤️❤️ ,හැමදාම කියනවා වගේ මම අනුගමනය කරන්නෙ අක්කිව නෙ තාමත් එහෙමයි ඉදිරියටත් එහෙමයි ❤❤මම ඇතුලුව අක්කිගේ වීඩියෝ බලන කට්ටියත් අක්කි කරන කියන දේ අනුගමනය කරොත් ජීවිතේ වරදින්නෙ නැ සත්තයි ❤එහෙම අනුගමනය කරොත් අනාගතයේ දී ලස්සනට පවුලක් මැනේජ් කරන් පිලිවෙලට වැඩ කරන යහපත් ගතිගුණ තියෙන wife ලා මව්වරුන් ගොඩක් බිහි වෙයි ❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Anee ආදරෙයි නංගා ♥️
@user-cq1mt2bn7r
@user-cq1mt2bn7r Ай бұрын
හැම ගෑනු ලමයෙක්ටම ලැබෙන්න ඕනි ජීවිතයේ අන්තිම මොහොත වෙනකල් සතුටින් ඉන්න පුලුවන් ආදරනීය පවුලක්.අක්කි ඔයාලගෙ ජීවිතය හැමදාම සතුටින් පිරෙන්න ඕනි ❤🎉😊
@ilmunishamohomad9860
@ilmunishamohomad9860 Ай бұрын
අනේ ඔයාගේ vlog එකක් දැම්මාම බලනකල් ඉවසිල්ලක් නෑ.ඔයා Vlog එකට දාන සිංදුත් හරිම ලස්සනයි.හිත නිවෙනවා ඒවට.
@PINK_SLJ
@PINK_SLJ Ай бұрын
ජීවිතේ විදින්න අපිට ලොකු ලොකු දේවල් ඕනිද? යාළුවෝ පිරිවරාගෙන ඉන්නම ඕනිද? නෑ. චූටි චූටි දේවල් වලත් ආදරේ මහ ගොඩාරියක් තියෙනවා. ජීවිතේ විදිනවනම් පවුලෙ කීහිපදෙනත් හොදටම ඇති.❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Ekane 🥹♥️
@sasalivishudi2174
@sasalivishudi2174 Ай бұрын
හරිම ලස්සනයි අක්කේ ...අක්කා කියපු කතාව ඇත්ත 😊😊 හරිම ශොක් අක්කි රියු බාබා ශෝයි.................🎌🎌🎌🎌😊🥰🥰🥰
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
♥️♥️♥️
@samadhinisansala311
@samadhinisansala311 Ай бұрын
හරිම ලස්සනයි අනේ..❤❤ඔයාගේ මහත්තයා හරිම විනෝදයි...ඇත්තම ඔයාගේ විඩියෝ බලනකොට මටත් හීනා යන්වා....😊😅
@MaheeshaSewmini-ei8cx
@MaheeshaSewmini-ei8cx Ай бұрын
හරිම ආසාවෙන් හැමදාම අක්කාගේ වීඩියෝ බලනවා මං...දැන් අපේ අම්මාත් පුරුදු වෙලා අක්කලාගේ වීඩියෝ බලන්න ගෙදර ඉන්න දවසට.🙉🫂❤😘 ආදරෙයි ඔයාල හැමෝටම.බුදුසරණයී ❤
@MaleeshaBadugoda
@MaleeshaBadugoda Ай бұрын
හරිම ආසාවෙන් හැම සතියෙම බලන් ඉන්නේ අක්කී අයියයි රියු බබාවයි බලන්න❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
ආදරෙයි නංගා ♥️
@kavindyadvmini4389
@kavindyadvmini4389 Ай бұрын
අනේ අක්කේ ඔයාලා ජපන් වලින් කතා කරනවා දාන්නකෝ volg ekkin 🥺🥺
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Issarahata ahei Ryou baba school yanna gaththama 😬🤭♥️
@nethmimadhushika8861
@nethmimadhushika8861 Ай бұрын
ඔක්කොමත් හරි අයියගෙ කතායි වැඩවලටයි තමා හොදටම හිනා යන්නෙ 😂😂 බුදු සරණයි ඔයාලා තුන් දෙනාටම ❤❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
😝♥️
@Sachinipd-nu1wd
@Sachinipd-nu1wd Ай бұрын
Simply just wooow...❤️❤️ අක්කිගෙ videos බලද්දි මාර විදියට හිත නිවෙනවා...හේතුවක් දන්නෑ..❤❤
@DewminiWasana-nq9ed
@DewminiWasana-nq9ed Ай бұрын
Harima adaren akke oyage vediyo balanne hithata marama sathutak akke adarei oyage paulatama ❤❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
ආදරෙයි නංගා ♥️
@thejashenu-yy7ul
@thejashenu-yy7ul Ай бұрын
අනේ අක්කී ඔයගේ කොන්ඩෙ ඔච්චර ලස්සනට තියා ගන්න විදිහත් කියන්නකෝ❤❤
@Sakuragirl441
@Sakuragirl441 Ай бұрын
හරිම ලස්සනයි පවනි අක්කේ තව තවත් ලස්සනට සැහැල්ලුවෙන් ජිවත් වෙන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි සියලු දෙවි පිහිටයි ❤
@sudarshaniwasana4980
@sudarshaniwasana4980 Ай бұрын
මොහොතකට හරි හිත නිවෙනවා අක්කේ ඔයාගේ වීඩියෝ දැක්කම.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.ඔහොම සතුටින් ඉන්න පවුලක් ලැබෙන්න පතන මං වගේ හැමෝටම එහෙම පවුලක් ලැබෙන්න ඕනි❤
@Nethu._vlog
@Nethu._vlog Ай бұрын
අනේ අක්කි සතියට vlog 2k දාන්න බැරි ද .. please
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Mama try karannam patiyo ♥️
@ChandiWikramage
@ChandiWikramage Ай бұрын
Oyalage veediyo mama hamadama balanawa harima lassanai
@d.tananda6511
@d.tananda6511 Ай бұрын
වාසනාව ආදරය සතුට සපිරි පින්වන්ත පවුලට බුදු සරණයි ! 🙏🙏🙏
@UdariRashmindi-xy2ck
@UdariRashmindi-xy2ck Ай бұрын
හරි ආදරෙයි ඔයලා තුන් දෙනාටම පරිසමින් ඉන්න ඕනා...රියූ හරිම හුරතල් ❤️❤️❤️ බුදුසරණයි
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
♥️♥️♥️
@sachinisanjana3752
@sachinisanjana3752 Ай бұрын
Hari asawen balan hitiye akke me vidiyo eka balanna aneee adarei godaaaaaaaaak ❤❤❤
@pasindulakshan9474
@pasindulakshan9474 Ай бұрын
Ow akke adarei oyalata ❤❤❤❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
ආදරෙයි නංගා ♥️
@gayancintaka14
@gayancintaka14 Ай бұрын
ශොක් අක්කියො ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි ❤❤
@NarmadaEkanayake
@NarmadaEkanayake Ай бұрын
ආදරණීයම අක්කී මං හැමදාම ඔයාගේ vlogs බලනවා ඒත් කවදාවත්ම කමෙන්ට් එකක් දාන්න හිතුවෙ නෑ ඒත් අද දැම්මා ඔයා වගේම මාත් නිදි වරාගෙන කෝපී එකක් බීලම හෙට දවස ගැන දැකපු බලාපොරොත්තු තිබ්බ කාලයක් මීට අවුරුද්දකට කලින් තිබ්බා ..ඔයාගේ වගේම පුංචි ලෝකෙක රියූ බබා වගේම ලස්සන හා පැංචෙක් මටත් ඉදියා ඒ වගේම තමා මගේ හීන වලට පන දෙන්න වැඩ කෝටියක් තිබ්බත් ලඟම ඉදන් සැනසීමක් දීපු දෙවි කෙනෙක් මටත් ඉදියා අනේ ඉතින් දැන් මගේ ලෝකේ ඒ දෙන්නම හොරු අරන් ගිහින් දෙවියොත් එක්ක ලස්සනට හිනා වෙලා ඉන්නවා මගේ අක්කී මාවම ඉතුරු කරලා මගේ කරුමෙටම ඒ දෙන්නව හරියටම අදට අවුරුද්දකට කලින් දෙවියෝ අරගෙනම ගියා ..මං ඒ කතාව මෙතන ලියන්නේ නෑ ...මං හැමදාම ඔයා ගේ වීඩියෝස් දවසට පස් පාරක් විතර බලලා රියු බබාගේ කෝලම් දිහා බලාගෙන සැනසෙනවා ..මේ වගේ ආදර කතාවලට ආත්ම ගානක් යනකල් ලස්සනට ඉන්නට අපි හැමෝගෙන ආශිර්වාදය ආදරය ලැබෙනවා අක්කී ...මං තාම නැගිටින ගමන් ඉන්නේ ඇවිදගන්න තාම අමාරුයී ඒත් ඔයා කියන්නේ අදටත් මගේ විනෝද්ගෙයි විශූගෙයි වැඩ ටික ලස්සානට කරනවා ගෙදර අය තාමත් මගේ වැඩ දිහා බලාගෙන දුක් වෙනවා මොනා කරන්නද ඔයාගෙ වගේම හිත මගෙත් ශක්තිමත් පරිස්සමට ඉන්න මගේ අක්කි ඒ වගේම මගේ අයියටත් බුදුසරණයී මේ ඔයාලා දෙන්නටම වඩා මං රියූ බබාට වැඩිපුරම ආදරෙයී
@user-qu5gp4rn8j
@user-qu5gp4rn8j Ай бұрын
මම අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්..මම මේ විඩියෝ බලලා ඇත්තමයි ගොඩක් සතුටු වෙනවා..හිතින් ගොඩක් හීන මවනවා..❤මගේ ලොකෙත් මේ විදියට ගත කරන්න ❤
@hashir654
@hashir654 Ай бұрын
හැමදාම පලවෙනි comment එක දාන්න දගලනවා. ඒත් බැහැ නේ අක්කේ 😂
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Ane 🤭♥️♥️
@malshikavendya9184
@malshikavendya9184 Ай бұрын
එනකම්ම බලාගෙන හිටියෙ❤️🥰
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adareiiii ♥️♥️
@Nulee129
@Nulee129 Ай бұрын
හරිම calm ❤️🥺 අක්කිගෙන් ජීවිතේට ගන්න දේවල් ගොඩයි අක්කෙ. අර අන්තිමට ගිය සෝන්ග් එකෙ කීව වගෙ , තව්තිසාවෙන් ආව දේවතාවියක් ඔයත් ❤️ අක්කා අයියා රියූ බබා හැමදාම සතුටිම්ම ඉන්න ඕනෙ.❤️
@sagarikapriyadarshani7318
@sagarikapriyadarshani7318 Ай бұрын
නංගී මම ඔයාගෙ හිනාවට ගොඩක් ආසයි .මොනදේ වුනත් ඔයා හිනාවෙලා ඉන්නවා .ඒක ගොඩක් වටිනවා .හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න .බුදු සරණයි
@OshadiBannekaOfficial
@OshadiBannekaOfficial Ай бұрын
7:42 මරු කපරාදුව 😅❤️
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
😂♥️
@user-imasha_sewmini
@user-imasha_sewmini Ай бұрын
දාපු ගමන් බලන අය මේ කොනට 😚💗👍
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei aneee ♥️
@KavidiDulakshi-fn1nh
@KavidiDulakshi-fn1nh Ай бұрын
අනේ ඒ පුංචි පවුලේ සතුට දැකලා ඇස් වලට කදුලුත් ආවා...😍❤️...හැම හීනයක්ම හැබැ වෙන්න ඕනී...හැමදම සතුටින්ම තියන්න දෙවියනී ඒ පුංචි පවුල ...ගොඩක් ආදරේයි ...රියූ මැණික එන්න එන්න ලොකු වෙනවා...එයාගේ දග වැඩ අපිට ඉස්සරහට බලන්න පුලුවම් වෙයි..ආදරේයි ...හැමදම සතුටින් ඉන්න..බූදු සරණයි ..🙏❤️
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei ane ♥️
@dulshashehani2303
@dulshashehani2303 Ай бұрын
මන් හැමදාම අක්කිගෙ videoes බලනවා..🥰ඒ හැම video එකකින්ම ජිවිතෙ ගැන මොනවාම හරි පණිවිඩයක් අක්කි දුන්නා.....මේ ජිවිතේ අපි ජිවත් වෙන ටික කාලේ කොච්චර ලස්සනට ජිවත් වෙන්න පුලුවන්ද කියලා අක්කි අපිට කියලා දුන්නා ..❤ඇත්තටම අක්කි දුන්න ඒ හැම පණිවිඩයක්ම ජිවිතේට ගොඩක් වටිනවා🥰❤️ ඒ හැමදේටම අක්කිට ගොඩාක් thank uu අක්කි අයියා රියු බබා එමී හැමදාමත් පරිස්සමින් සතුටින් ඉන්න..🥰❤️ ආදරෙයි ගොඩක් 🥺❤️🥰
@ama_senavirathna
@ama_senavirathna Ай бұрын
මේ අයියා හෙනම fun අනේ 😂❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
😝
@Aabb1234youtube
@Aabb1234youtube Ай бұрын
Ow neh 🙂
@Life-with-nuu12
@Life-with-nuu12 Ай бұрын
Ad nm alarm ekth thibba klinm video ek bll like comment krnn
@Life-with-nuu12
@Life-with-nuu12 Ай бұрын
ඒ හින්ද මන් තමා පළවෙනියට like comment kre 😁
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Anee Adarei nanga ♥️
@daivanifernando7518
@daivanifernando7518 Ай бұрын
දුවේ ඔයා ජීවිතේ දකින්නෙ හොද අවබෝදයකින් හොද දුවෙක්...හොද බිරිදක් හොද මවක් ආදරෙ❤❤ ගොඩක්
@user-ml9pi3sj6p
@user-ml9pi3sj6p Ай бұрын
ඇත්තටම අක්කි ඔයා ගොඩාරියක්ම වාසනාවන්තයි අයියා වගේ හොද හදවතක් තියෙන විශ්වාශවන්ත මහත්තයෙක් ලැබිච්ච එකට❤️💐 මොකද හැමෝටම ඔය වගේ නිදහස නෑ ඒක නිසා අක්කයි අයියයි අනිත් අයට ගොඩක් ලොකු ආදර්ශයක් අක්කෙ❤️ හැමදාම ඔහොම සතුටින් හිනාවෙලා ඉන්න අක්කෙ ඔයාලා😘❤️ ආදරෙයි 💐අපේ මැනික ශෝක් අනේ ❤️
@tharushisavindhiya5176
@tharushisavindhiya5176 Ай бұрын
අක්කි ව්ලොග් එක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
ආදරෙයි නංගා ♥️
@tharushisavindhiya5176
@tharushisavindhiya5176 Ай бұрын
​@@pawaniperera7214❤
@nuwankuruppu6922
@nuwankuruppu6922 Ай бұрын
ඇත්තම කිවුවොත් ඔයාලව මේ ලෝකේටම බිහි කරලා තියෙන්නේ අනිත් අයව සතුටින් තියන්න අක්කිගේ වීඩීයෝ බැලුවම හිතේ තියෙන ප්‍ර්ශ්න අමතක වෙනවා
@pradeepasandamali2268
@pradeepasandamali2268 Ай бұрын
ඔයා කිව්වා හරි පවනි අන්තිම කාලෙ සැනසීමෙන් ගත කරන්නන් අපේ ජිවිතේ පසුතැවීම කියන දේ ඉතිරි කරගන්න හොඳ නැහැ. දරුවන්ට උනත් හොද දේ කියලා දුන්නොත් ලබලා දුන්නොත් එයාලා වුනත් සැනසීමෙන් ජීවත් වෙයි 😊.
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
♥️♥️
@Rashani_nav
@Rashani_nav Ай бұрын
මන් අක්කිගේ වීඩීයෝ බලන්න පටන් ගත්තෙම භාවනවක් වගේ කටහඩ නිසාමයි අක්කි බෝලේ..කවදා හරි දවසක ඔය තුන්දෙනාව බලන්න හරි ආසයි❤..අනේ අක්කි ඔයා තම්නේල් හදන ඇප් එක කියන්නකෝ ප්ලීස් .... 😊
@HiruniDissanayake-mw3wg
@HiruniDissanayake-mw3wg Ай бұрын
ආසාවෙන් බලන්න හිතෙන vlogs..ඇත්තටම හරිම ආසාවෙන් බලන්නෙ පවනි අක්කෙ,..ජීවිතේ ට එක්කාසු කරගන්න ගොඩක් දේ තියෙනවා ඔයා තුළින්..ජීවිතේ හැඩ කරගන්න ඒ ඉගෙන ගන්න දේවල්,ලොකු පිටුවහලක්...කියන්නනම් ගොඩක් දේ තියෙනවා...අනෙ ඇත්තටම හරි ආදරෙයි මං ඔයාට....ඒ වගෙ ම තුන් දෙනාම හැමදාම,සතුටින් ආදරෙන් ඉන්න ....
@senuriushara8245
@senuriushara8245 Ай бұрын
🥺 කොච්චර දුකින් ඉන්න වෙලාවක උනත් සතුටින් බලන්න පුලුවන් අක්කිගෙ වීඩියෝ ❤️ ඒ තරම් හිත නිවෙනවා.ආදරෙයි ❤️
@tasheeraayomi7881
@tasheeraayomi7881 Ай бұрын
අසනීපෙන් ඉදගෙන අක්කගෙ වීඩියෝ බැලුවේ ....😢හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ❤❤😊,,ඔයා හිනාවෙද්දි මටත් හිනා එනව❤❤😂,,,ඔයාල තුන් දෙනටමයි ,,එමී ටත් ගොඩාක් ආදරෙයි මං ❤❤,හැමදාම සතුටින් ඉන්න ,,😊ඔයාට පුළුවන් කෙනෙක් ගෙ හිතට සතුටක් සැනසීමක් ගෙන්න ,,,එක හැමෝටම කර්න්න බෑ , ඔයට පිං❤❤❤
@ThariHashi
@ThariHashi Ай бұрын
මං හැමදාම අක්කගේ වීඩීයෝස් බලනවා අක්කෝ....මේ වීඩියෝ එකත් දානකල් බලන් ඉදියා මට ඉරිදා බලන්න බැරි උනා අක්කෝ...අද තමයි බැලුවේ......මේ vlog එකත් හරිම ලස්සනයි අක්කෝ.....රියූ බබා ශෝයි ❤අනේ එයත් අක්කා වගේම හරිම ආදරනීයයි.....මං එහෙම නිතරම කමෙන්ට් කරන්න යන කෙනෙක් නෙවේ ඒත් මං අක්කගේ වීඩීයෝස් වලට චූටී චූටි කමෙන්ට් දානාවා අක්කිලා ලෙඩ වෙලා ඉදපු දවස් වලත් මං fb එකෙන් මැසේජ් එකක් දැම්මා......මං බලාපොරොත්තු වෙනවා මේ මැසේජ් එකටවත් අක්කිගෙන් ලස්සන රිප්ලයි එකක්🥺❤️ආදරෙයි ගොඩක් ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න බෝලේ❤
@user-et4zk7ev3k
@user-et4zk7ev3k Ай бұрын
මන් දුකෙන් ඉන්න හැමවෙලේම ඔයාගෙ වීඩියෝස් බලනවා නන්ගෝ ඒත් කවදවත් ඔයාට කමෙට් කරේ නෑ හැබැයි කවදාවත් එක වීඩියෝ එකක්වත් මිස් කලේ නෑ මන් ගොඩාක් දුකෙන් ඉද්දී මේ වීඩියෝ බැලුවාම හිත හැදෙනවා මට ඔයාට තරම්නම් ලස්සන පවුල් ජීවිතය ක් නෑ හැබැයි ඔයා ගෙ පවුල දැක්කම හැමදාමත් සතුටින් ඉන්න සුබපැතුම් එකතුකරනවා බුදුන්ගේ සරන පතනවා හැමදාම ආදරෙයි නන්ගි
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei akki ♥️
@lakhmiwasana719
@lakhmiwasana719 Ай бұрын
ගොඩක් ආසාවෙන් හැම වීඩියෝ එකක්ම බලනවා අක්කී පුදුම සැනසීමක් ලැබෙන්නේ හිතට 💆🫶💗හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී අයියා , රීයූ මැණික බුදුසරණ යී ආදරෙයී .. 🫶🥰
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
ආදරෙයි නංගා ♥️
@chamindijayasinghe4860
@chamindijayasinghe4860 Ай бұрын
මමත් ආසම තැනක් තමයි Beech එක…… ඔයාලා හොදට enjoy 😊 කලා , හැමදාම සතුටින් ඉන්න . තුණුරුවන්ගේ සරණයි .
@SaviruKeshara
@SaviruKeshara Ай бұрын
මම මේ සැරේ A/L කරන්නෙ .. bio වලින් .. මම එහෙම කාගෙවත් vlogs බලන්නෙ නෑ.. මොකද ගොඩක් ඒව මහ විකාර නිසා.. 😃 ඉතින් දවසම මහන්සි වෙලා මේ වගේ අක්කගෙ video එකක් බලනකොට මනස relax wenawa..ජීවිතේ විදින්න කට්ටක් කන්නම හිතනව.. ඇත්තටම මාර නිදසක් එක්ක ජීවිතේ දැනෙනව.. අක්කයි අයියයි රියූ බබයි ගැන චූටිමවත් ඊරිසියාවක් මට දැනෙන්නෙ නෑ මේ වීඩිඕ බලනකොට.. 🥰 හැමදාම ඒ ඔය සතුට ඔය විදියටම තියෙන්න ඕනි කියල විතරක් ම මාත් ප්‍රාරථනා කරනව අක්ක.. 💗.. ගොඩක් තෑන්ක්ස් අක්ක.. ලොකු නිදහසක් දැනෙනව අක්කගෙ video බලනකොට..💗🎉❤
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Aneee adarei nanga ♥️ hodata padam karanna 🥰 adarei ♥️
@sandunisinghabahu
@sandunisinghabahu Ай бұрын
අදත් වෙනදා වගේම අක්කිගේ vlog එක හරිම ලස්සනයි..රියූ බෝලේ් දැන් ගොඩක් ලොකු වෙලානේ...වෙනදා වගේම අක්කිගේ කටහඩ ඇහුවම මුළු හිතම නිවෙනවා...🤍හිතට පුදුම නිදහසක් දැනෙනවා අක්කී...හැමදාමත් මේ වගේම සතුටින් ආදරයෙන් ඉන්න...❤️‍🩹Lv U..😚💗
@sajanijayathilaka8740
@sajanijayathilaka8740 Ай бұрын
අක්කේ රියූ බබාට උදේ ,දවල් ,රෑට , කෑම දෙන වෙලාව, නාවන වෙලා ව, ඇග සෝදන වෙලා ව කෑම දෙන්නේ ඊට පස්සෙද එයා රෑට නිදියන වෙලා ව, දවල්ට නිදියන වෙලා ව, කොහොමද වෙන්නේ කියලා පොඩි වීඩියෝ එකක් අරන් එන්න, මම 4 month baby කෙනෙක්ගේ අම්මෙක් අක්කේ 4 month වලදී රියූ මැණික ගේ routine එක කොහොමද දැන් ලොකු උනාම කොහොමද කියලා අනේ plzz ඉක්මනින් ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. ඔයාගේ වීඩියෝ හරී ම ලස්සනයී , හිත නිවෙන කට හඩක් ඔයාට තියෙන්නේ අක්කේ, ඔයාගෙ ගන්න ගොඩක් දේවල් තියෙනවා අක්කේ, මම හරීම ආසයී ඔයාලගේ වීඩියෝ බලන්න, රියූ මැණිකට හරීම ආදරේ ❤❤❤
@Pamo866
@Pamo866 Ай бұрын
මන් මුල් දවස්වල හිතන් හිටියේ අයියා හරි නිශ්ශබ්ද කෙනෙක් කියලා..හැබැයි එයා හරි ජොලි කියලා පස්සෙ තමා තේරුනේ...😅 අයියා අක්කව ලස්සනට තේරුම්ගෙන ඉන්නවා..❤ඔයා හරි ලස්සනට පවුල ජීවීතේ ගෙනියනවා අක්කේ..මාත් ආසයි කවදහරි ඔයා වගේ ලස්සනට පවුල් ජීවිතේ ගෙනියන්න..ඇත්තටම ඔයානම් ආදර්ශයට ගන්න ඕනි චරිතයක් ගෑනු ළමයින්ට... අක්කටයි අයියටයි රියූටයි එමීටයි බුදු සරණයි ..❤❤❤
@user-dv3cv9tv6t
@user-dv3cv9tv6t Ай бұрын
ඔයාගෙ වීඩීයෝ එකක් දාපු ගමන් බලන මම....ඔයා හරිම වාසනාවන්තයි...හොද ෆැමිලි ලයිෆ් එකක්...ආදරෙයි ඔයාලට
@sulakshi54
@sulakshi54 Ай бұрын
මේ වගෙ හිත නිවෙන vlog අරන් එන්න හැමදාම 💗🌎🌸😊😊
@SenayaUmadi
@SenayaUmadi Ай бұрын
හරිම ආදරණීයයි ඔයාලගෙ පුංචි පවුල ❤❤🥺
@Crush900
@Crush900 Ай бұрын
අනේ අද තමයි video එකක් ඉස්සෙල්ලාම බැලුවෙ අක්කි.හරිම ලස්සන family එකක්.❤❤
@thilinisulochana6801
@thilinisulochana6801 Ай бұрын
ආදරණීය පවනි අක්කෙ, ජීවිතේ මිනිස්සුන්ට වාසනාව කියන දේ කොච්චර දෙනවද, අන්න ඒ වාසනාව ඔයාට උපරිමයෙන්ම ලැබිලා තියෙනවා. ඒ ඔයා ගිය ආත්මෙක කරපු පිං නිසා. ඇත්තටම මං ඔයාලට හරිම ආදරෙයි මං කවමදාකවත් ඔයාලව දැකලා නැති වුනත් මගෙ අක්කට තරම්ම මං ආදරෙයි. මං ⁣ඕනි තරම් මේ වගේ family vedios බලල තියෙනවා. ඒ හැමෝම අතරින් ඔයාගෙ ආදරණීය සැමියා තරම් අවංකව හිනා වෙන ආදරණීයව කතා කරන පිරිමියෙක් මං දැක්කෙ නෑ. ජීවිතේ ඔයාලටත් ප්‍රශ්න එනවා යනවා ඇති. අපි කාගෙවත් ජීවිත සර්ව සම්පූර්ණ නෑ. හැබැයි මං හිතන විදිහට ඔයා ⁣ඔච්චරටම වාසනාවන්ත වෙන්න හේතුව අයියා.. හරිම ආදරණීය, ආකර්ෂණීය කෙනෙක්.. හැමදාම සතුටින් හිනාවෙලා නිදුක් නිරෝගීව ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... මං.. සුලෝචනා ❤❤
@IshaniSamalka
@IshaniSamalka Ай бұрын
වැලි මාලිගාවත් ලස්සනම කතාවක් කියනවා.. අපි හරි ලේසියෙන් ඉක්මනට හදාගන්න ගියොත් සමහරබ්විට ඒක හිතුව තරම්ම ලස්සනට එන්නෙ නැති වෙන්න පුලුවම්.. සමහර විට එන්නෙම නැ. නමුත් වැලි අහුර අහුර අපි එකතු වෙලා ලස්සනට මුල ඉදන් හැදුවොත් ඒක ලස්සනටම හදාගන්න පුලුවන්. අපෙ ජීවිතේ වගෙ ❤. අමුතුවෙන් අක්කට මේවා කියන්න ඕන නැ. අක්කා දන්නවා කියලා දන්නවා.. ඒත් මට ආපු අදහස තමා මෙ ❤️
@SitharaLakmali-br5el
@SitharaLakmali-br5el Ай бұрын
අක්කයි අයියයි රියු බබා එක්ක ඉද්දී මට මගේ අනාගතේ මැවිලා පෙනුනා ඒ හැගීම හරි ලස්සනයි අක්කේ ❤😊
@naturegirl9852
@naturegirl9852 Ай бұрын
පාඩම් වැඩත් එක්ක ගොඩක් බිසී වෙලා හිටියේ. හුග කාලෙකින් අක්කගෙ විඩීයෝ එකක් බැලුවේ. හිත නිදහස් වෙනව අක්කගෙ විඩියෝ බලනකොට. ❤
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Ай бұрын
මන් හරි ආසයි අක්කා video එක පටන් ගන්නවියට හරිම ලස්සන යි 💆‍♂️💜️ඔයාලගෙ කාතා වලට හිනා යනවා හරිම ලස්සන පවුලක් සතුටින් පරිස්සමෙන් හිනා වෙලා ඉන්න හැමදාම💜️
@ruchimuthuthanthree9534
@ruchimuthuthanthree9534 Ай бұрын
අක්කා අයියගෙන් ආදරේ විදින විදිහට ලෝබ හිතෙනවා...ඔයා නම් ගොඩාක් පිං කරලා තියනවා..එහෙම ආදරයක් ලබන්න..මගේ ආදරේ මාව දාලා සදහටම දැන් වෙන කෙනෙක්ගෙ වෙලා...♥️
@tharangikasathsarani4005
@tharangikasathsarani4005 Ай бұрын
කවදාහරි මේ වගේ ජීවිතයක් සතුටින් ගෙවන්න ඔයාගේ හැම video එකක්ම බල බල හීන දකිනවා අක්කේ..❤
@madaramaduwanthi1593
@madaramaduwanthi1593 Ай бұрын
ඔයා ගොඩාක් වාසනාවන්තයි අක්කේ.මං හරිම ආස කරන පවුලක් තමා ඔයා .රියූ බාබා ශෝයි අනේ.අයියාත් හරිම හොදයි .හැමදාමත් ආදරේ උතුරන්න තියෙන්න ඔනී.❤❤
@ishukavi8507
@ishukavi8507 Ай бұрын
අනෙ හරිම ලස්සන Vlog එකක් අක්කි...බලන් ඉද්දි කාලේ යනවා තෙරෙන් නැ...එමි පැටියාත් හිටියානම් ශොක්...හැමදාමත් ඔය වගේම ඔයාලා සතුටින් , ආදරෙන් , පරිස්සමෙන් ඉන්න බුදු සරණයි චුටි පව්ලට...❤️🥰😍😘
@pawaniperera7214
@pawaniperera7214 Ай бұрын
Adarei nanga ♥️
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 18 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 12 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 25 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 158 МЛН
Paradeese | Episode 16 - (2024-08-19) | ITN
18:17
ITN Sri Lanka
Рет қаралды 3,7 М.
අපේ ආදර කතාව 💕 | since 2013 | Love story 💕
33:58
Jaanu | Episode 387 - (2024-08-19) | ITN
17:50
ITN Sri Lanka
Рет қаралды 4,8 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 18 МЛН