Pawela Kodu Akase| පාවෙලා කෝඩු ආකාසෙ Samitha Mudunkotuwa Ft Thilina R | Official Lyric Video

  Рет қаралды 6,914,811

Voizy Music

Voizy Music

4 жыл бұрын

» Song | Pawela Kodu Akase ( 2013 )
» Artist | Samitha Mudunkotuwa
» Music & Melody | Thilina Ruhunage [ THILINA R ]
» Lyrics | Rachitha Wakista
» Recorded , Mix & Mastered | Thilina Ruhunage (Voizy Music Studio)
» VFX | Thush Favourite [ VOIZY ]
» Thilina Ruhunage Creation & Production 2013
🎧Listen/Download: link.airxone.co/pawelakoduakase
(Available on Spotify, Apple Music / iTunes, Deezer & more)
#samithamudunkotuwa #pawelakoduakase #thilinaruhunage #voizymusic #sinhalasindu #sinhalasongs #sinhalavideosongs #whatsappstatus
Lyrics of the Song ( Rachitha Wakista )
පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
නිදිවරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලන් වුනා
හුස්ම වැටෙනා දුරින්
නුපුරුදුම ආදරේ
එක හිතට යා කරන්
නවතින්න හදවතේ
හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ
තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ
නුඹට දුන්නා තරම්…
පාවෙලා කෝඩු ආකාසෙ .../
🚫 Any audio or video content owned & published by Voizy Universe (Pvt) Ltd is strictly prohibited from being re-published on any KZbin channel or website without prior approval from Voizy Music to Audio channel or web takedown.
☛ Spotify - spoti.fi/3mmpk4w
☛ Apple Music - apple.co/3mfKFN7
☛ KZbin - ‪@ThilinaRuhunage‬
☛ Facebook - / ​
☛ Instagram - / ​
☛ Website - voizymusic.com/​
☛ TikTok - vm.tiktok.com/ZSeNxtY67/
Copyrights © ℗ 2022 Voizy Music, a division of Voizy Universe (PVT) Ltd.

Пікірлер: 1 900
@DivyaDivya-mr7pr
@DivyaDivya-mr7pr Жыл бұрын
India❤🇮🇳2023 I searching this song because of matheesha pathirana❤
@VoizyMusic
@VoizyMusic Жыл бұрын
Thank you so much ❤🙌🇱🇰
@yohandasanayake7327
@yohandasanayake7327 Жыл бұрын
Next level fan ❤❤❤
@rathnamaliwalage7400
@rathnamaliwalage7400 Жыл бұрын
Me....❤
@modith60
@modith60 Жыл бұрын
@ireshasandamali3115
@ireshasandamali3115 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉
@Tharushi2324
@Tharushi2324 Жыл бұрын
2023 ත් අහන අය කෝ 😚❤️
@thilinibhagya415
@thilinibhagya415 Жыл бұрын
මැරෙන කම්ම
@dark_killer_2
@dark_killer_2 Жыл бұрын
Man
@tharindudildhan605
@tharindudildhan605 Жыл бұрын
mn😁
@yasii_boy
@yasii_boy Жыл бұрын
innw 😌
@hanza.zer02
@hanza.zer02 Жыл бұрын
Apiii💯💝
@NiroshaChandani-fo1hd
@NiroshaChandani-fo1hd 6 ай бұрын
2024 ත් අහන අය කෝ😊❤
@sanjeewapradeep7433
@sanjeewapradeep7433 4 ай бұрын
Same😉
@mohanevasantha5681
@mohanevasantha5681 4 ай бұрын
@user-jg9bb5ue7i
@user-jg9bb5ue7i 4 ай бұрын
❤🎉😮
@gayshadwmini5185
@gayshadwmini5185 4 ай бұрын
2024/03/02❤️🥺
@sachind8308
@sachind8308 4 ай бұрын
2024-03-03 : 20:39
@udithaskelum6766
@udithaskelum6766 5 ай бұрын
මම 2024 දීත් අහනවා මේක. තව කවුද ආස මේ සින්දුවට 🎧❤️
@ErandiKaushalya-le4tf
@ErandiKaushalya-le4tf 4 ай бұрын
@thusharawijethunga278
@thusharawijethunga278 2 ай бұрын
Me danuth ahmawa❤
@user-iz7it8zx1t
@user-iz7it8zx1t Ай бұрын
❤️
@chandrikadilrukshi339
@chandrikadilrukshi339 Ай бұрын
❤️
@achalamadawaththa2486
@achalamadawaththa2486 10 ай бұрын
මෙතුමියගේ සිංදු කිසිමදාක කල් පැනීමක් නැහැ ..හැමදාම නැවුම්..ඒ හඩනම් පිස්සුවක්..❤❤❤❤
@chamodhiashenka7597
@chamodhiashenka7597 3 жыл бұрын
කවදාවත් පරණ වෙන්නෙ නැති සිංදුවක් 😍 හැමදාටම වලංගුයි.
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
Thank you so much
@kumaraasanka341
@kumaraasanka341 3 жыл бұрын
👍👍
@dilmiNuwan4627
@dilmiNuwan4627 2 жыл бұрын
Aniwa.🌎🌌🌙
@chamodisassarani6444
@chamodisassarani6444 2 жыл бұрын
Aththatama ❤❤❤😌
@user-rx6hf6fn8v
@user-rx6hf6fn8v 2 жыл бұрын
ඔව් ඈ ♥
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
කටහඬ, රූපය වයසට යන්නේ නැති,මනුස්සකම,අවංකකම,ආදරය කවදාවත් වෙනස් වෙන්නෙ නැති ගායිකාවක් බව 100% වලංගුයි....💙💛🙏🙏💙💛
@chutigurl
@chutigurl Жыл бұрын
2023මෙක ආසාවෙන් අහන මම 🙈❤️ වැඩිපුරම අහන්නෙ දුක හිතුනම 🥺❤️
@oasinduravishka
@oasinduravishka Жыл бұрын
Same🥺
@sagaradananjaya1410
@sagaradananjaya1410 Жыл бұрын
පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින් ජීවිතේ හීනයක් මම දෝ කියන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනේ ළඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි ආදරෙත් නුඹ තරම් මනමාලයි ආදරෙත් නුඹ තරම් නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින් සෙනෙහසට ගැඹුරක් එක් කරන් ඔය නමින් නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින් තව නුඹට ළං වුණා හුස්ම වැටෙනා දුරින් නුපුරුදුම ආදරේ එක හිතට යා කරන් නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින් ඉකිබින්ඳ ජීවිතේ තනිකම මැකී ගිහින් තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම් පාවෙලා කෝඩු ආකාසේ නැවතෙමින් ජීවිතේ හීනයක් මම දෝ කියන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනේ ළඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි ආදරෙත් නුඹ තරම් මනමාලයි ආදරෙත් නුඹ තරම්
@1965D
@1965D 7 ай бұрын
♥️ Love this
@sachiniwijerathna4737
@sachiniwijerathna4737 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...😍😍😍
@lakmalilakmali1719
@lakmalilakmali1719 Жыл бұрын
Godak lassanai
@harshanalakmal1644
@harshanalakmal1644 3 жыл бұрын
මේ සින්දුව අහන හැම වෙලාවකම ම්යුසික් එක පටන් ගන්න තැන ඉදන්ම වෙනමම feeling එකක් එනවා බන් 🤔🤔 ❤ පට්ට හැමෝගෙම පොඩි කතාවක් මේ තාල වල වචන වල අනිවා ඇති එකයි 🥰❤❤👌
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
Thank you so much
@sanjaya6687
@sanjaya6687 2 жыл бұрын
සිරා කතාව
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
ඉකිබින්ද ජිවිතේ ....තනිකම මැකී ගිහින්...🙂
@harshananandima6988
@harshananandima6988 Жыл бұрын
🥰
@L.A.gayaninadeeshaliyenearachi
@L.A.gayaninadeeshaliyenearachi 3 ай бұрын
2024 ත් අහන අය කෝ
@senukabandara3148
@senukabandara3148 2 жыл бұрын
හැමදාමත් රෑට අහනවා මං ආදරේ කරන මගේ මැනිකව මතක් කරගෙන ආදරෙයි සුදු නංගි භාග්‍යා ❤😘
@TharuwaYtFF
@TharuwaYtFF 2 жыл бұрын
🙋
@padmalasanthi3709
@padmalasanthi3709 Жыл бұрын
Man
@roshankumara2884
@roshankumara2884 Жыл бұрын
Innoo
@sanjeewabandara8294
@sanjeewabandara8294 Жыл бұрын
Mmmm
@slboys7048
@slboys7048 Жыл бұрын
Apith ehema thamai
@madeeshaanjana7922
@madeeshaanjana7922 3 жыл бұрын
මගේ පෙන්වන්තිය මට ලියලා දුන්න සිංදුව..❤🔥 එක නිසා ම්න් ගොඩක් අදරෙයි මේ සිංදුවට.❤
@sachinikawya1997
@sachinikawya1997 3 жыл бұрын
amooo bn
@dineshrangana8685
@dineshrangana8685 3 жыл бұрын
අපි මෙච්චර කල් හිතන් හිටියෙ තිලින රුහුනගේට එයාගෙ වයිෆ් ලියල දුන්න කියල 😲😲
@samudradananjani8417
@samudradananjani8417 3 жыл бұрын
ආදරේයි මචං
@lahirulakshan8010
@lahirulakshan8010 2 жыл бұрын
@@dineshrangana8685 අම්මෝහ් 😁එහෙම කරන්න එපා ඉතින්. මොනව උනත් ආදරවන්තයෙක්නෙ. 😚
@healthcarecenter4774
@healthcarecenter4774 2 жыл бұрын
Kamadakavath amathaka wenne nee mee song eka❤
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 3 жыл бұрын
මෙවන් ලස්සන පද මාලාවක් ලියූ රචිතා වාකිශ්ඨ ඔබ අනර්ඝයි.
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
Thank you so much
@imshanika664
@imshanika664 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shen6486
@shen6486 2 жыл бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා ඒ කටහඬට 😍❤ ගොඩක් ගොඩක් ආදරේ කරන කටහඬක්...💝
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
ස්වභාවධර්මය හරි දේ හරියටම කරනව කියන එක විස්වාස කරන්න පුලුවන් හොදම උදාහරණයක් තමයි මේ. පාවෙලා කෝඩු ආකාසෙ ගීතය මම නිර්මාණය කරන්නේ 2013 වසරේ මගේත් රචිතා ගෙත් මංගල උත්සවය වෙනුවෙන්. එවකට මම මගේ ගීත Digital Releases සදහා ලබා දී තිබුන ආයතයත් සමග ඉතා සුහදශීලීව සියලු වැඩකටයුතු කෙරුනා. නමුත් පසුවට අපේම ආයතනයක් 2015දී ආරම්භ කරා. මගේ පූර්ණ මූල්‍යමය හා භෞතිකමය දායකත්වය මත ආරම්බ කෙරුන මෙම ආයතනයේ තවත් අද්‍යක්ශක වරුන් දෙදෙනෙක් සිටියා. බොහොම එක මුතුව මෙම වැඩ ටික හොදින් කරගෙන ගියා. නමුත් 2017, 2018 කාලය එනවිට අනෙක් අද්‍යක්ශක වරුන් දෙදෙනාගේ යම් වෙනස් කම් දුටුවත් වෙනත් පාර්ශවයන් එක එක කාරනා මාව දැනුවත් කරත් මම ඒවා විස්වාස නොකරේ මම මගේ අද්‍යක්ශක වරුන් පිලිබදව තියන් හිටපු විස්වාසය ඊට වඩා වැඩි තැනක තිබුන නිසා. කෙසේවෙතත් එහෙම මාගේ දායකත්වයෙන් කරගෙන ගිය එම ආයතනයෙන් අප ඉවත්වන්නෙ 2019 අග භාගයේදී. ඒ මාගේ අද්‍යක්ශක වරයෙකුගේ දැඩි ඉල්ලීම සහ අයතනය පවත්වා ගැනීමට නොහැකි මට්ටමකට පත්වී ඇති බව සදහන් කරමින්. ඔහුත් අප සමගම ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තැබුවේ ව්‍යාපාර Registrar Secretary කෙනෙකු ඉදිරියේ. හැබැයි එහිදී ඔහු සිදුකර ඇත්තේ රගපෑමක් බව හෙලිවන්නට වැඩි කාලයක් ගතවුනේ නැත. අපගේ ඉල්ලා අස්වීම තහවුරු කරන ලිපිය Form 20 එක ඉල්ලීමේදී අදාල අද්‍යක්ශක වරයාගේ හැසිරීම කලබල කාරි වීමත් සමග මම වැඩි විස්තර සොයායන්නට වුනා. එහිදී හෙලිවූ තොරතුර තමයි එම සමාගම ඔව්න්ට ලබා ගැනීමට ඔව්න් කර රගපෑමක් බව. අදාල අද්‍යක්ශක වරයා අප සමගම ඉල්ලා අස්වන ලිපියකට අත්සන් තබා ඇත්තේ රගපෑමකට. අවසානයේදී එම ආයතනයේ අයිතිය මම කී අද්‍යක්ශක වරුන් දෙදෙනා අතට පත්වුනා. ඉතිහාසයේ මම දැකපු ලොකුම වන්චාවක් .. මම මුහුන දුන්න සිදුවීමක්. ඉතින් මොවුන් මගේ ගීත ඔව්න්ගේ KZbin channel එකෙන් ගලවනකොට 10 million වලට වඩා වැඩි views තිබුන ගීත ගලවා දැමුවා. හැම ආකාරයෙන් ම කතා කරල බැලුව. තියෙන තාක්ශනික ගැටලුද බලපෑව. මේ විස්තරේ කිවුවෙ ඒ සිදුවීම යලි සිහිපත් කරන්න නොව එම සිදුවීම නිතා මට අහිමි වුන ගීතවල views කිසිදු promotion එකක් Music Video එකක් නොමැතිව යලි ලැබෙමින් පවතින නිසා. KZbin චැනලයක views වලට වඩා ලංකාවේ ජනගහනයෙන් හතරෙන් තුනකට වඩා ප්‍රේක්ෂකයින් රසික රසිකාවියන් මෙම ගීත දන්නව. Voizy Universe / Voizy Music මගේම ආයතනයක් විදියට බිහිවෙන්නෙ මේ සියලුම ගැටලුවලට මම මුහුන දීල හිටපු අවස්ථාවක. 2020 Voizy Music KZbin චැනල් එක පටන්අරගෙන දාපු පලමු ගීත දෙකෙන් එකක් තමයි පාවෙලා කෝඩු ආකාසෙ ගීතය. අද එම ගීතයට අහිමි කල Views 2 1/2 Million වලින් 2 Million Views ලබුන. මාගේ අනෙක් පරන ගීත වලටද එම නැතිවුන views ලැබෙමින් පවතිනව. තනියෙන් පටන් ගත්ත දේ හරිම සතුටෙන් වගේම හොදමදේ ඔබ වෙතට ලබාදෙමින් ඉස්සරහට යනව. මේක වේගවත් ගමනක් නොවුනත් අතීතයේ සිදුවුන වැරදි , අත පසු වීම් හදා ගැනීමක් එක්ක යන ගමනක් තමයි මේ. ඒ වගේම කලින් වැඩ කල ආයතන වලටත් මගේ ස්තුතිය පුද කරනව. විස්වාස කරේ ස්වභාවධර්මය පමනමයි. ස්වභාවධර්මයට කවදාවත් බොරු කරන්න බෑ වගේම කාලය ඔබ නිවැරදි නම් හරි විදියට සලකයි. 🔴 පාවෙලා කොඩු ආකාසෙ kzbin.info/www/bejne/hnatho2smNqimtk 🔴 මං නුඹෙමද kzbin.info/www/bejne/d4WvpWethNaLosU 🔴 ආයෙමත් ආදරෙන් (පෙනෙන නොපෙනෙන) kzbin.info/www/bejne/q5CofHlqitKhq7M 🔴 මේ හිත තනියෙන් kzbin.info/www/bejne/n5Onq2aQrdGfos0 🔴 පෙරදාක සුසුමක් kzbin.info/www/bejne/qXK5coamocaLh6c 🔴 හිත දුර හන්දා kzbin.info/www/bejne/r4S5g3eXmsh2ibs 🔴 ආදරෙයි කාටවත් kzbin.info/www/bejne/pKbXf3qNiZqFbJo 🔴 ඉවසන්න බැරිතරම් kzbin.info/www/bejne/Y4PIgJ6ZebeNY6s VOIZY MUSIC / VOIZY UNIVERSE නවතම නිර්මාණ ලගදිම බලාපොරොත්තුවන්න. 🤞🙏🙌❤️ #voizymusic #thilinaruhunage #rachithawakista Rachitha Wakista #PawelaKoduAkase
@shanthasalwathura9355
@shanthasalwathura9355 2 жыл бұрын
Obe Me wistharaya mage netha gatuna.puduma wenna deyak na, ohoma thamai "minisamai lowa dewiyan wanne Minisamai lowa thirisan Wanne".... Kathawa Hari yaluwa...swabhawa darmaya wishwasa karanna.niyama winisuruwa swabhawa darmaya I.eya man athdakeemen dannawa.weya godanagu thubase Naya ringuwa wage thamai.dushta mithrayo.oyage kathawa Mata hodata hithata wadune matath oi wage dewal wela thiyena nisa.anthime jaya labuna.obatath jaya wewa!!!!!!!👍💯🤸
@kaveeshagimhana6645
@kaveeshagimhana6645 2 жыл бұрын
Good luck .👍
@kusumkavindi8510
@kusumkavindi8510 Жыл бұрын
q1 . . .. . . .
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful.. super.songs
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful Kevin godbless you.. SHAAA FM
@malaka77shana
@malaka77shana 3 жыл бұрын
මගේ ජිවිතේ ඇත්තටම ආදරය කරපු හඩක් තිබෙන ගායිකාවක් .ඇයගේ පුද්ගලික ජීවිතය මට අදාළ නැහැ.ඇත්තටම ලස්සනයි.
@Mama-gd5mv
@Mama-gd5mv 3 жыл бұрын
අනිවාර්යයෙන් 🎶🎶👌👌
@srgamin5472
@srgamin5472 3 жыл бұрын
aththaa
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
Anivaaryenma
@blinkgirl6979
@blinkgirl6979 3 жыл бұрын
Ow.eka atta👍
@lahirudesilva6765
@lahirudesilva6765 3 жыл бұрын
Haaa
@Maa-xe7zf
@Maa-xe7zf 3 жыл бұрын
දහස් වාරයක් අහන්න ඇති... සමිතා... විශිෂ්ටයි
@evadesilva6897
@evadesilva6897 3 жыл бұрын
Good 😊😊
@user-ls6bw2wv8n
@user-ls6bw2wv8n 2 ай бұрын
@senukabandara3148
@senukabandara3148 2 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භාවනාවක්... ලස්සනයි සමිතා miss❤👌 2021 අහන අය කෝ 🙄
@praveenapaveena4440
@praveenapaveena4440 2 жыл бұрын
🥰
@kaveeshachathumini4550
@kaveeshachathumini4550 6 ай бұрын
2024 අහන අය කෝ ❤😊
@thulsharadissanayake8320
@thulsharadissanayake8320 Ай бұрын
Listening on 17 May 2024 @ 8.08am..❤
@wasanthawasantha115
@wasanthawasantha115 Ай бұрын
Listening on Monday 20 2024 09:54:13
@vitharkashashikalashashi6171
@vitharkashashikalashashi6171 3 жыл бұрын
මන් ඔයාගේ දුවගේ වයසේ... මට අක්කා කියන්න හිතෙන්නෙත් නැහැ. ඒ නිසා ⁣මිස් මන් ඔයාගේ මෙිි සින්දුවට පුදුම තරමිි ආසයි. අනික ඔයාගේ වොයිස් එක හරිම ආදරණි්යයි.. මිනිසු ඔයාට මොන ⁣මොන කතා කිවිිවත් කවදාවත් මන් ඔයාට වරදක් කිවිිවෙ නැහැ. තමන්ගේ ජිිවිතේ ඔිිනම තිිරණයක් ගන්න තමන්ට අයිතියක් තියනවා.. සතුටින් ඉන්න හැමදාම. ගොඩක් ආදරෙයි ඔයාගේ පවුලටම..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shashiveerasighe243
@shashiveerasighe243 3 жыл бұрын
😍😍
@sumithbandara686
@sumithbandara686 3 жыл бұрын
හරියටම හරි
@rajikasweerasinghe7698
@rajikasweerasinghe7698 3 жыл бұрын
මමත් එහෙමයි...ආදරෙයි මිස්
@manjulaniroshan3631
@manjulaniroshan3631 3 жыл бұрын
aththamay oya hari pudgalika jivithe apita adala na e katahadata godak adarey api
@indianlovership4431
@indianlovership4431 3 жыл бұрын
සියපාරක් විතර ඇහුවා ඒ තරමටම සුපිරි💖💖
@vishmjthanethminanjana9967
@vishmjthanethminanjana9967 3 жыл бұрын
Lassanie
@Himansha_wishmika
@Himansha_wishmika 8 ай бұрын
ශ්‍රී ලාංකේය සංගීතයට දැවැන්ත මෙහෙවරක් කරපු / කරන දැවැන්ත සංගීත නිර්මාණ කරුවෙක් Thilina Ruhunage අයියා බුදු සරණයි ❤️🙏
@sachininimna9985
@sachininimna9985 2 жыл бұрын
කොච්චර ඇහුවත්.... මොකක් හරි දුක හිතෙන මතකයක් ඇවිත් අහන හැම පාරම ඇහැට කදුලක් එනවා....ආදරෙයී ගොඩක්...❤️❤️ .....ඇත්තමයී නුඹ මගෙ අහසම තරම්.....
@leelapushpalatha55
@leelapushpalatha55 2 жыл бұрын
Nais
@ayeshafernando1498
@ayeshafernando1498 2 жыл бұрын
@@leelapushpalatha55 al Aàa
@hishanhishan577
@hishanhishan577 Жыл бұрын
Ow aniwaryenma
@fernandosewmini7906
@fernandosewmini7906 11 ай бұрын
Aththamai 😢
@d_a_s_u_n6166
@d_a_s_u_n6166 3 жыл бұрын
Sirasa fm එකෙ ඇහෙනකොට දුවගෙන ඇවිල්ලා සිංදුව වැඩිකරලා අහනව 🥺
@vinumisethma5047
@vinumisethma5047 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...💖
@ictlecturing2911
@ictlecturing2911 2 жыл бұрын
මේ කටහඩයි මේ සිංදුවයි එක පාරක් අම්තාබ් බච්චන් ඇහුවොත් මේකත් වයිරල් වෙනවා ෂුවර්🎤🌻
@kavindikalpana7711
@kavindikalpana7711 Жыл бұрын
මායි එයයි හම්බුන මුල්ම දවසෙ කෝච්චියේ හිටගෙන කනට කරලා මන් මේක ලස්සනට එයාට කිව්වා 😊❤ අනේ ඒ දවසෙ ලස්සන එයා මාව පලවෙනියටම hug කරේ මේ සින්දුව කිව්වයින් පස්ස්‍ර් 🙃 කවිකාර හීනය ලගින් දගකාර කම් හිත තියන් මනමාලයි ආදරෙත් නුබ තරම් ❤ S ❤
@hemamalaseelarathna9533
@hemamalaseelarathna9533 Жыл бұрын
Hari laassani
@asiriindika3217
@asiriindika3217 3 жыл бұрын
පිස්සුවෙන් වගේ මේ සින්දුව අහන්නේ මන් විතරද
@Dan-acadamy
@Dan-acadamy 3 жыл бұрын
2021 මේ සිංදුව අහන අය කෝ බලන්න👉👉👉👉👉
@roshiathapaththu9476
@roshiathapaththu9476 3 жыл бұрын
🖐️💃
@duleekadisanayaka4754
@duleekadisanayaka4754 3 жыл бұрын
👋👋👋👋
@ruwinilaksala912
@ruwinilaksala912 3 жыл бұрын
මාත් අහනවා✋🏻✋🏻✋🏻
@dilanichamodya3922
@dilanichamodya3922 3 жыл бұрын
🖐️
@nimtharathakshani
@nimtharathakshani 3 жыл бұрын
🙋
@sachimahaliyanage5709
@sachimahaliyanage5709 2 жыл бұрын
මම ජීවිතේ වැඩිපුරම අහන්න කැමති සින්දුව 💞 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ 😍 ගොඩක් ස්තූතියි රචිතා අක්කි මේ පණ දුන්න වචනවලට ❤️❤️❤️
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 10 ай бұрын
මේ භඩ, මේ රෑපය හැමදාටම ලස්සනයි.මේ හඩ කොහිදේ ලෝකයට පාවෙනව වගේ.තෙරැවන් සරණයි සමිත මිස්.
@dilrukshiliyanage632
@dilrukshiliyanage632 3 жыл бұрын
ලස්සන කටහඩක්. අදටත් විදින ගීතයක්. ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න එකයි වැදගත් .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤
@viduwanthakathriarachchi2459
@viduwanthakathriarachchi2459 3 жыл бұрын
කටහඬ ඉතාම මිහිරියි ලස්සනයි.... ඉතාම සතුටින් හැකියාව අගය කරනවා....... හැබැයි!!!": වැරදි විදියට ජීවත් වෙමින් සතුටින් ඉදලා වැඩක් නෑ සහෝදරී.... බුද්ධෝත්පාද කාලයක ක්ෂණ සම්පත්තියක් සමග ඉපදීම බොහොම දුර්ලභයි ....... අපි මේ ඝණයට ඇවිල්ලා ,, සිංහල 🇱🇰 රටේ ,, සිංහල අම්මා තාත්තා කෙනෙකුට දාව ජාතක වෙලා ,, මනුස්ස ආත්මයක් ලබලා ,,, ශරීරයේ කොටස් වල කිසිම අඩුවක් නැතුව ඉපදිලා තියෙන්නේ ආතල් අරං සතුටු වෙලා පව් පුරෝගෙන ,, *" සතර අපායේ "* ලගින්න නම් නෙමෙයි සහෝදරී........ සතුටු වෙන්න යහපත් හොද දේවල් කරමින්,, යහපත් ගෞරවාන්විතව හැසිරෙමින් ජීවිතය ගත කරමින් ,, ලැබිලා තියෙන දුර්ලභ මනුෂ්‍යය ජීවිතයෙන් ධර්මාවබෝධය ලබා ගනිමින් ,, අධර්මයෙන් මිදී ",, ධර්මයේ හැසිරෙමින් ,,, එයින් ඵල ප්‍රයෝජන ගන්න.... මේ ලෝකේ ඉන්න ,,,, මනුෂ්‍යයන් කෝටි 720 න් ,,, ඉතාම දුර්ලභ ,, ***"" තුන්ලෝකාග්‍ර බුදු ""*** කෙනෙකුගේ / කරුණාව / පහස / ලැබිලා තියෙන්නේ / ලැබෙන්නේ / 100,000 ^ ලක්ෂයකට ත් වඩා ඉතාම අඩු ප්‍රමාණයකට...... එයිනුත් මෙයින් හරිහැටි ප්‍රයෝජනයට ගන්නේ 30,000 / 40,000 ක වගේ මනුෂ්‍යය ප්‍රජාවක් පමණයි !!!!....... ඔබ / මම ලබා ඇත්තේ ,, කියා නිම කල නොහැකි ,, ඉතාම වටිනා දුර්ලභ අහඹුවකින් ලද ,, විශාල < පුණ්‍ය •°|°•කුසල් > මහිමයකින් ලද,, ඉතාම දුර්ලභ ,, ඉතාම ඉතාමත් කලාතුරකින් ලැබෙන මෙම භවය " ශ්‍රේෂ්ඨ භාග්‍යයක්ම වන්නේය.... ඒ ගොඩට / ඔයාලත් / මමත් / ඉන්නවා...... ඔයාලත් ඉතාම වාසනාවන්තයි..... එම නිසා වහ වහා ඉක්මනින්ම නියත විද්‍යාමාන ධර්ම මාර්ගය අවබෝධයෙන් ,, •°•°•°•°•°•°• දුර්ලභ මනුෂ්‍යය ජීවිතය ප්‍රයෝජනයට ගන්න....•°•°•°•°•°•°•°•°•°•°• සැප තාවකාලිකයි..... දුක සදාකාලිකයි...... ,,,,,,,,°•,,,,,, ආශ්වාදය කෙටියි ,,,,,,,,•°,,,,, ................ඒකේ"':: ආදීනව දිගයි......... ----------*-----*---*----*------*--------*-----------*----------- " If You Behaves Unrighteously " By No Means ,,,, Nowhere ,,, At Any Time Natural Environmental No Supported ,,,, Any Time Is To You For Wont Yo You Take A Supply For Life Security First,, They Will Be Given In To The Matural Environment Have A Management For The Naturally Life Action Universal Control ,,,, we're / you / i'am / it' don't know >
@user-gk2qn2ct2w
@user-gk2qn2ct2w 3 жыл бұрын
@@viduwanthakathriarachchi2459 nice❤️❤️
@malpadanama1371
@malpadanama1371 3 жыл бұрын
2021 මේක අහන සෙට් එක කෝ බලන්න 😍💙
@binudiakarsha9517
@binudiakarsha9517 2 жыл бұрын
api
@sadunikanethranjali8347
@sadunikanethranjali8347 2 жыл бұрын
මමත්
@fanofkorea544
@fanofkorea544 2 жыл бұрын
Voice eken song eka ahala original version eka balanna awa.
@indrawathiindrawathi7226
@indrawathiindrawathi7226 2 жыл бұрын
ඉන්නවා
@pathumhewawasam9285
@pathumhewawasam9285 2 жыл бұрын
Api
@BorellaLiyanageSripaliRenukaBo
@BorellaLiyanageSripaliRenukaBo 5 ай бұрын
හරිම ආදරණීය ,ලෙන්ගතු හඩ....❤❤❤❤🔥🔥🔥🔥🌹🌹🌹👍👍🌺🌺🌺රිදුණු හදක් සුවපත් කරන්න මේ කන්කළු හඩ පංකාදුයි...👍👍🌺🌺❤❤🔥ආදරෙයි සමිතා මිස්....❤❤
@thamasharochani7670
@thamasharochani7670 3 жыл бұрын
පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින් ජීවිතේ හීනයක් මම දෝ කියන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනය ලඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි අදරෙත් නුඹ තරම් මනමාලයි අදරෙත් නුඹ තරම් (Music) නිදිවරන හීනයේ මතකය දිගේ ගිහින් සෙනෙහසට ගැඹුරක් එක්කරන් ඔය නමින් නුඹ දුන්නු ආදරේ අරුත සොයනා සිතින් තව නුඹට ලන් වුනා හුස්ම වැටෙනා දුරින් (Music) නුපුරුදුම ආදරේ එක හිතට යා කරන් නවතින්න හදවතේ හිතුමතේ දුර ගිහින් ඉකිබින්ද ජීවිතේ තනිකම මැකී ගිහින් තව ඉඩක් නෑ හිතේ නුඹට දුන්නා තරම් පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින් ජීවිතේ හීනයක් මම දෝ කියන් හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම් කවිකාර හීනය ලඟින් දඟකාරකම් හිත තියන් මනමාලයි අදරෙත් නුඹ තරම් මනමාලයි අදරෙත් නුඹ තරම්
@kavinduheshan9946
@kavinduheshan9946 Жыл бұрын
@Anuradha-wx1qs
@Anuradha-wx1qs 6 ай бұрын
@madhushikalpana4008
@madhushikalpana4008 4 жыл бұрын
සිය පාරක් විතර අහන්න පුලුවන් 🤭😍🙊💖
@kalpanichathurya6719
@kalpanichathurya6719 3 жыл бұрын
මොකද්ද කියන්න ඕනි කියලා තේරෙන් නෑ මාර ලස්සනයි සමිතා මිස්ගේ හැම සින්දුවකින්ම මාර Feel එකක් දැනෙන්නේ 💖💖💖💖💖🔥🔥🔥🔥
@Mmmmmm-nl3wr
@Mmmmmm-nl3wr 2 жыл бұрын
Yes kalpani
@lakshishanela7407
@lakshishanela7407 2 жыл бұрын
හරිම ලස්සනයි ... 🎶 සින්දුව, නිහතමානී ගායිකාව සමිතා මුදුන්කොටුව 💌💐
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
බොරු කියන්න ඕනෙ නෑ බයික් එකේ මාස්ක් එකත් දාගෙන හයියෙන් ඔය සින්දුව කියාගෙන තමයි උදෙට වැඩට යන්නෙත්,,, ඒතරම් මේ සින්දුව හදවතට වැදිලා තියෙන්නෙ,,,, ආදරෙයි සමිතා මුදුන්කොටුව
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ මෙම ගීතයට දක්වන ප්‍රතිචාරයට 🥰
@dinuabewikkama6533
@dinuabewikkama6533 3 жыл бұрын
බයික් එකෙ යනකොට පාවී පාවීනෙ යන්නෙ..🤭
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
@@dinuabewikkama6533 පොදු එකෙ සින්දුවත් අහලා බලන්න එකත් පට්ටම ලසනයි,,,, ඔය ඇස් කතා කරනවා,,,,, මගෙ දිහා බල බලා,
@dinuabewikkama6533
@dinuabewikkama6533 3 жыл бұрын
@@m.s.ms-gama4650 හා
@chathuprobo6767
@chathuprobo6767 3 жыл бұрын
Podi l pp
@chaminduchamindu9784
@chaminduchamindu9784 3 жыл бұрын
හදවතටම වැදුන ලස්සනම සින්දුවක් ❤️❤️❤️
@teetasteeta9815
@teetasteeta9815 2 жыл бұрын
නම්බර් එක ෙදන්න ෙක්
@deeparadiser2180
@deeparadiser2180 5 ай бұрын
2024 අහන අය කෝ
@hashinisudarsha7532
@hashinisudarsha7532 2 жыл бұрын
කවිකාර හීනේ ලගින්........ දග කාරකම් හිත තියන්........ මනමාලයි ආදරෙත් නුබ තරම්..... 💙🥰❤
@sandyakumari468
@sandyakumari468 3 жыл бұрын
ආදරණිය කටහඬක් ... හැගීම් එක්ක අනන්තයට යන්න පුලුවන් .... කාලය ගෙවුනත්.... අමතක නොවන සිංදුවක් ❤️❤️❤️
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
Thank you so much
@Owenzshow
@Owenzshow 3 жыл бұрын
සින්දු මොනතරම් ආවත් අදටත් මගේ ආසම සින්දුව..මම වගේම තව කෙනෙක් මේ සින්දුවට ආදරේ කලා..එත් අද එයා නම් වෙන කෙනෙක්ගේ...😥😥
@waligamaarachchigesrikanth7001
@waligamaarachchigesrikanth7001 3 жыл бұрын
😔😔😔😔
@deshikaprasadini4853
@deshikaprasadini4853 3 жыл бұрын
😥😥
@dahamikavindya299
@dahamikavindya299 3 жыл бұрын
very sad
@ravindradasanayaka5109
@ravindradasanayaka5109 3 жыл бұрын
Dukai sho 😔😔😔
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
නෑ නෑ දැන්නම් ආසම සමිතගෙ ඔය ඇස් දිහා බල බලා,,, පොදු එකෙ සින්දුවට,,
@leader3161
@leader3161 2 жыл бұрын
මේ සින්දුව අහන හැම වෙලාවකම මොකක්දෝ හේතුවක් නිසා අලුත් හුස්ම වලින් හිත පිරෙනවා.. ඒක විස්තර කරන්න තේරෙන්න නෑ. ලොකු දුක් ගොඩක් එක්ක ජිවත් වුනත් හෙට ගැන අලුත් ආදරණිය ආදරයක් සෙනෙහසක් ගැන මොකක්දෝ කෝඩුකාර බලාපොරොත්තුවක් ඇති වෙනවා.... 😘❤️🌹😍💐💝💕💓💖💗💋💜💕💞💙😘
@SusanDanish81
@SusanDanish81 Жыл бұрын
පට්ට සිංදුවක්. මං සමිතගෙ ආසම එක. KZbin වීව්ස් මදි. ඒත් ජනතාව වැළඳගෙන හමාරයි. මගෙ ක්‍රෂ් එක 🥰❤️
@mashipj1774
@mashipj1774 3 жыл бұрын
දහස් වාරයක් ඇහුවත් එපා නොවෙන සීන්දුවක්...ලස්සන කටහඬක් ...
@chamariliyanage8156
@chamariliyanage8156 3 жыл бұрын
පට්ටම පට්ටිය්
@chamariliyanage8156
@chamariliyanage8156 3 жыл бұрын
Super
@saidalgaradi8549
@saidalgaradi8549 3 жыл бұрын
සමිතා ගේ සින්දු ගොඩක් ලස්සනයි කටහඩ ලස්සනයි ඉදිරි ජීවිතේ ලස්සන වෙන්න පතනවා ❤❤❤
@user-sx4ct4yq1e
@user-sx4ct4yq1e 11 ай бұрын
අනේ මේ song එක patta ලස්සනයි ඒකට වශී වෙනවා මාව නම් 😮😊
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
සමිතාගෙ ලස්සනම සින්දුවක්. තිලිනගෙ පද රචනා වලින් නිර්මාණය වන ගීත හදවතට ම දැනෙනවා. ඔහු සාර්ථක ම මෑත කාලයෙ මම දැක්ක පද රචකයෙක්.
@rasikapriyanthi5721
@rasikapriyanthi5721 3 жыл бұрын
සිංදුවත් ලස්සනයි ....කටහඬත් ලස්සනයි .......💖💖
@slpark6894
@slpark6894 3 жыл бұрын
කොල්ලෙක් වෙලත් පට්ට ආස සිංදුවක්❤️❤️
@VoizyMusic
@VoizyMusic 3 жыл бұрын
ස්තුතියි
@kavindaramesh904
@kavindaramesh904 2 жыл бұрын
කොල්ලො උන අපිත් රසවිදින්ට දන්නවා නේ 👌
@chathurangamadushan9579
@chathurangamadushan9579 2 жыл бұрын
Ekenma...mathhh
@jnanthanakumara7082
@jnanthanakumara7082 2 жыл бұрын
Machan ..suwer
@jnanthanakumara7082
@jnanthanakumara7082 2 жыл бұрын
Pattama..love song
@janappriyarukman7644
@janappriyarukman7644 Жыл бұрын
මේ සිoදුවේ පදවැලුයි,ම්ස් ඔයාගේ කට හඩටයි ඇහෙන කොට හිත අති තයේ කොහෙද ඈතක නතර වෙනවා.
@samithravishan5580
@samithravishan5580 Жыл бұрын
කවිකාර හීනේ ලඟින්, දඟකාරකම් හිත තියන්, මනමාලයි ආදරෙත් නුඹ තරම්.... ❤🌷🌷
@sahanHHH
@sahanHHH 2 жыл бұрын
එයා මුලින්ම මට කීව සින්දුව මේක🙂💓 කවදාවත් එපා වෙන්නේ නෑ 🌺✌️ එදා වගේම අදත්,අද වගේම හෙටත් අහනවා 💓
@trushnamore2957
@trushnamore2957 2 жыл бұрын
I am from India and I love this song but I didn’t find English lyrics but still I have written this song😍😘😘😘
@kumu9930
@kumu9930 2 жыл бұрын
👍👍
@Ceylonmossinterior
@Ceylonmossinterior 10 ай бұрын
कोडु आकाश में तैरना और रुकना जीवन एक सपना है, मैं कहता हूँ धीरे से रुकें और अधिक सोचें सचमुच तुम मेरे हो आसमान जितना ऊँचा कवि का स्वप्न निकट है शरारती दिमाग है दूल्हे और प्यार उतना ही जितना आप दूल्हे और प्यार उतना ही जितना आप नींद के सपने में याददाश्त चली गयी है स्नेह में गहराई जोड़ें उस नाम पर जो प्यार तुमने दिया मन से अर्थ खोजना आपके पास और भी बहुत कुछ है लुभावनी दूरी अपरिचित प्रेम एक मन हो जाओ दिल में रुक जाओ जहाँ तक तुम चाहो यह चला गया है इकिबिंदा जिंदगी अकेलापन दूर हो गया है मेरे मन में अब कोई जगह नहीं है जितना मैंने तुम्हें दिया कोडु आकाश में तैरना और रुकना जीवन एक सपना है, मैं कहता हूँ धीरे से रुकें और अधिक सोचें सचमुच तुम मेरे हो आसमान जितना ऊँचा कवि का स्वप्न निकट है शरारती दिमाग है दूल्हे और प्यार उतना ही जितना आप दूल्हे और प्यार उतना ही जितना आप
@tharakavishvanath2170
@tharakavishvanath2170 6 ай бұрын
I will give you a translation in English. But it will take some time
@trushnamore2957
@trushnamore2957 6 ай бұрын
@@tharakavishvanath2170 thanks brother 🙏
@VoizyMusic
@VoizyMusic 2 жыл бұрын
🔴 Available On iTunes & Spotify 🎧 Apple Music | music.apple.com/us/album/pawela-kodu-akase-feat-samitha-mudunkotuwa-single/1557794178 Spotify | open.spotify.com/track/3IfseEvp5VAI6Bcc0NZWGe?si=dd6bede162bd4747
@salonkumudu8694
@salonkumudu8694 2 жыл бұрын
qqq
@vijitharanjanipeiris7386
@vijitharanjanipeiris7386 2 жыл бұрын
👌👍❤️😘🏵️💮🌼🌸🌹🌻😍🤗
@chamikakuruppu1489
@chamikakuruppu1489 2 жыл бұрын
ලස්සනයි ..❤️💜️💚💜️💜️
@nisansalasandarenu9094
@nisansalasandarenu9094 2 жыл бұрын
මනස නිදහස් කර ගන්න හිතුන හැමවෙලාවෙම මම අහන හොඳම සින්දුවක් . නිර්මාණයට ස්තුතියි .💕
@nishanthaperera6534
@nishanthaperera6534 4 жыл бұрын
Woou nice song ....🎶🎶 නිදිවරන හීනයේ 😴 මතක ය දිගේ ගිහින් සෙනෙහසට ගැබුරක් එක්‍කරන් ඔය නම්න් නුඹ දුන්නු ආදරෙ අරැත සොයනා සිතින් තව නුඹට ලන්උනා හුස්ම වැටේනා දුරින් ...🎶🎶
@VoizyMusic
@VoizyMusic 4 жыл бұрын
Thank you so much Nishantha 🤘
@nishanthaperera6534
@nishanthaperera6534 3 жыл бұрын
Thankyou❤️
@techwithghost3687
@techwithghost3687 3 жыл бұрын
අතු ල ගෙ සමිත ගෙ වැරදී සොයන අපි සුදු ද මචං
@xcodes376
@xcodes376 3 жыл бұрын
අන්න ඒකයි
@niranjalasewwandi2243
@niranjalasewwandi2243 3 жыл бұрын
Heriyatama heri oyawaga hemoma hethuwanam ........
@dasuntheekshana2708
@dasuntheekshana2708 3 жыл бұрын
Eka nam aththa.elipita waradi nokalath api hamoma hithin hari asammathawa pem suwa widala nadda.
@sheni6004
@sheni6004 3 жыл бұрын
💛
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
නෑ රෝස
@thiveinslifestyle5495
@thiveinslifestyle5495 2 жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ මේ සින්දුව ❤♥️
@ishiadhikari8921
@ishiadhikari8921 2 жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් ❤❤❤❤ හරියට ධ්‍යානයකට සමවැදිලා වාගේ අහන් ඉන්නේ.... 🌹🌹🌹🌹
@BuddhiArunaPriyadarshaniKottah
@BuddhiArunaPriyadarshaniKottah 3 жыл бұрын
පුදුම ලස්සනක් ඇත්තටම කී සැරයක් ඇහුවද මතක නෑ.හිත ඇතුළෙ දෝංකාර දෙනවා
@senukabandara3148
@senukabandara3148 Ай бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම භාවනාවක් ❤️ අදටත් හිතේ උඩින්ම තියන සිංදුව. ස්තූතියි සමිතා ඔබ ගායානා කලාට ❤️❤️
@nadeeshajayawardane7247
@nadeeshajayawardane7247 Жыл бұрын
අහලා එපා වෙන්නේ නැති සිංදුවක්🥰
@mrgrip2010
@mrgrip2010 3 жыл бұрын
omg One of the most powerful voices in Sri Lanka.
@user-dg7fi2pw5m
@user-dg7fi2pw5m 5 ай бұрын
2024ත් අහන අය කෝ 😙❤️
@lakshankumara8235
@lakshankumara8235 4 ай бұрын
Olso this පට්ට ❤
@malshinithmiki188
@malshinithmiki188 Жыл бұрын
2023 මේ song එක අහන කට්ටිය කෝ.....🥺❤️💫
@asdss5936
@asdss5936 2 жыл бұрын
ජිවිතෙ හැම මතකයක්ම අලුත් කරන ලස්සන සිංදුවක්
@alishadole8324
@alishadole8324 2 жыл бұрын
Came from the voice, such a beautiful song ❤❤
@kevinkaraliyadda2513
@kevinkaraliyadda2513 Жыл бұрын
api denna ta ape jeevitha kalyama ahanna puluwan song ekak....mana malai adareth oba tharam...💞💞💞💞💞
@hirunibhagya6314
@hirunibhagya6314 Жыл бұрын
සමිතා අක්කාගේ ගිත අතරින් මගේ හිතේ රැඳුණු ආසම ගීතයක්....💕💕 හරීම ලස්සනයි .... හැමදාම අහනවා මම ...මොනතරම් ඇහුවත් එපානම් වෙන්නේ නෑ ....ගොඩාක් ලස්සන යි ඒ වචන...😘😘😍😍😍😍😍
@lakshiperera3661
@lakshiperera3661 2 жыл бұрын
භාවනාවක් වගේ හිතට දැනේන සිංදුවක්..❤️
@user-yt1zx8bi5e
@user-yt1zx8bi5e 27 күн бұрын
Harima lassanai anee..eee katahadanam bawanawak...budu saranai oyala dennatam..hamadam adarei❤
@prasadinihansika1331
@prasadinihansika1331 2 жыл бұрын
පුදුම විදියට හිතට දැනෙනෝ♥️ හරිම ලස්සනයි
@KasunIshara
@KasunIshara 2 жыл бұрын
එ හඬ භාවනාවක් ❤️හැමදාම අහන සින්දු වලින් එකක් ❤️❤️
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
මගේ හඳවතේ ගීතය, ඒ වගේම ආසම ගායිකාව ❤️🖤😘
@radikadilshan8427
@radikadilshan8427 2 жыл бұрын
ඒමද 🙈
@radikadilshan8427
@radikadilshan8427 2 жыл бұрын
හදවතෙ කොතනද ඉන්නෙ 🙈
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
@@radikadilshan8427 ow
@k.g.phemantha9082
@k.g.phemantha9082 Жыл бұрын
This singing star seems to be devoted her entire life for youthfulness, deep passionate love in humanity ,sacrificed herself and privacy for her sensational creations which were no more belongs to her but to the fascinated fans.
@Shashiya__
@Shashiya__ 4 ай бұрын
Heart Touching ❤️
@kaviifernando8228
@kaviifernando8228 3 жыл бұрын
නුඹ දුන්න ආදරේ...❤️ අරුත සොයනා සිතින්...❤️ තව නුඹට ලන් උනා...❤️ හුස්ම වැටෙනා දුරින්...❤️
@nilminiperera1692
@nilminiperera1692 2 жыл бұрын
S
@hartbeatmiusic4654
@hartbeatmiusic4654 3 жыл бұрын
🖐️😎 ලස්සනයි ආදරෙයි ආදරෙයි ගෝඩාක් සෝන්ග් එකට. 😚😚😚 super voice
@nethra9303
@nethra9303 Жыл бұрын
එ කටහඩ මන් ආසම ගායිකාවන් අතර මුල් තැන 🙂❤
@indurangaweerasinghe206
@indurangaweerasinghe206 2 жыл бұрын
කවුද ඉන්නෙ 2022 මේ සින්දුව අහන ගමන්😍😍😍🥰🥰🥰
@vimalikanchana2336
@vimalikanchana2336 3 жыл бұрын
ඔයාගේ ඔය හඩට ❤ එයයි ඇත්ත
@divyanjaliparanaliyanage3083
@divyanjaliparanaliyanage3083 2 жыл бұрын
Me song eka ahaddi eka marama feel eka k kochchara ahuwath epa wennethi aai aai ahanna hithena marama sinduwak samitha mis ge voice eka gena kiyanna deyk nh ithin 🥺♥️
@janakacranasinghe7944
@janakacranasinghe7944 2 жыл бұрын
මැණිකේ මගේ හිතේ ලෝකයේම ජනප්‍රිය වන්නත් මේ වගේ සිංදුවක් එ් තරම් ජනප්‍රිය නොවන්නත් හේතුව පැහැදිළි නෑ.මොකද මේ voice එක ස්පර්ෂ කරන්නේ හදවතේ ගැඹුරුම තැන....
@sarangabandaraofficial8447
@sarangabandaraofficial8447 2 жыл бұрын
ඒක නං ඇත්ත
@manjulaliyansgr2150
@manjulaliyansgr2150 2 жыл бұрын
Ai danne me sinduwa ahanakota aduna😭😭😭😭❤️💞🌹 eththatamai
@manjulaliyansgr2150
@manjulaliyansgr2150 2 жыл бұрын
❤️❤️💞💞🌹💕💗💗💗😘💖💘♥️💓💗👌
@hirusathsarani6497
@hirusathsarani6497 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි.හිතට දැනෙන song එකක්
@sakunikawijesekara5769
@sakunikawijesekara5769 Жыл бұрын
කොච්චර සින්දුව පරන උනත් හැමදාම අහන්න හිතෙන සින්දුවක්🎧🖤 හරිම ලස්සන කටහඬක්😍🖤🎶
@medha6128
@medha6128 2 жыл бұрын
කොච්චර සින්දු ආවත් අදටත් මන් ආසම සින්දුව😍😍 රෑට නින්ද යන්නේ නැත්තං මේ සින්දුව අහනවා ඒ තරමට සංවේදී කරවන සින්දුවක්..මේක නම් පිස්සුවක් 💕💞
@imethmikasundi7210
@imethmikasundi7210 Жыл бұрын
හැමදාමත් වලන්ගු සින්දුවක් 💖💖💖
@aselawedamulla4928
@aselawedamulla4928 2 жыл бұрын
මට මේ කටහඩ අහගෙන මැරෙන්න උනත් පුළුවන් ...ඒ තරම් ඇබ්බැහි වෙලා ❤😭
@thucvo9658
@thucvo9658 2 жыл бұрын
I don't understand a word, but love the melody!
@victorrajarathne1050
@victorrajarathne1050 2 жыл бұрын
Nice
@chamanianjana297
@chamanianjana297 2 жыл бұрын
මාර ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ♥♥♥♥♥♥♥♥♥
@lakshankumara8235
@lakshankumara8235 3 ай бұрын
ඒ හඩ ❤
@imaligunarathna2408
@imaligunarathna2408 3 жыл бұрын
අැස් දෙක වහන් අහන් ඉන්න පුළුවන් ලස්සන සින්දුවක්...
@sasika9388
@sasika9388 3 жыл бұрын
කොච්චර ඇති වෙන්නේ නැහැ හිතට ගොඩක් සමීපයි
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 54 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42
الساعة السحريه توقف الزمن
0:26
طارق الحلبي tarik alhalapi
Рет қаралды 19 МЛН
PUT CARDBOARD TOOTHPASTE ALL OVER ONE’S BODY!#asmr
0:40
HAYATAKU はやたく
Рет қаралды 12 МЛН
마시멜로우로 체감되는 요즘 물가
0:20
진영민yeongmin
Рет қаралды 10 МЛН
PUT CARDBOARD TOOTHPASTE ALL OVER ONE’S BODY!#asmr
0:40
HAYATAKU はやたく
Рет қаралды 12 МЛН