අඩු මුදලින් ගෙදරදීම කලිසමක් මහමු

  Рет қаралды 167,154

Payana's measure

Payana's measure

Күн бұрын

Пікірлер: 101
@marieperera5902
@marieperera5902 3 жыл бұрын
කොච්චර මැහුම් පාඩම් බැලුවත් කිසිම දෙයක් නම් තේරුම් ගන්න බැරිවුණා ඒත් ඔබ තුමිය කියලා දෙන පාඩම් හොඳ ට පැහැදිලි ඔබට ගොඩක් ස්තුති සහ ගොඩක් පින් ගුරුතුමිය න ❤️❤️
@bhagyanethmini5036
@bhagyanethmini5036 2 жыл бұрын
සුපිරියටම තේරුනා
@ishuweerasinha5502
@ishuweerasinha5502 2 жыл бұрын
මැහුම් ක්ලාසුත් ගිහින් තේරුම් ගන්න බැරි වුන ගොඩක් දේවල් මිස්ගෙන් ඉගෙන ගත්තා. බොහොම ස්තූතී මිස්❤❤❤❤❤
@wasanthijayalath9832
@wasanthijayalath9832 Жыл бұрын
මටත් එහෙමයි. මම හරියටම මහන්න,කපන්න පුරුදු උනේ oayanas තුලින්.. බොහොම ස්තුතියි මිස්ට.
@shashisahabandu7264
@shashisahabandu7264 3 жыл бұрын
හොදට පැහැදිලි කරනවා.මම nightdress එකක් මැහැව්වා.ගොඩක් thanks 🙏
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 3 жыл бұрын
හරිම සරලව කියල දෙන නිසා හොඳට තේරෙනවා .ගොඩක් ස්තුතියි
@janakirathnayake3825
@janakirathnayake3825 Жыл бұрын
හරිම පැහැදිලි යි thanks miss
@desipadminiperera6274
@desipadminiperera6274 8 ай бұрын
ගොඩක් පැහැදිලියි. ස්තූතියි
@thilakanathanmarychristabl6629
@thilakanathanmarychristabl6629 2 жыл бұрын
Thank you so much. I really understood everything
@nishamaleehettiarachchi8753
@nishamaleehettiarachchi8753 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි ...! 😍 හරිම සරලව, පැහැදිලිව කියලා දුන්නා 😍
@arunijayasingha680
@arunijayasingha680 3 жыл бұрын
Godak pahadiliwa kiya dena nisa pahasuwen masa ganna puluwan Oyata theruwan saranai
@SW-pp1qh
@SW-pp1qh 2 ай бұрын
Waist eke pramanayada uda lakunu karanne hip eke pramanayada ?
@marieperera5902
@marieperera5902 3 жыл бұрын
හොඳ ට තේරෙන්න කියලා දෙන නිසා ඔබට ගොඩක් ස්තුති මිස්
@lakshikamaduwanthi6501
@lakshikamaduwanthi6501 2 жыл бұрын
හොදට තේරුනා.ස්තුති මිස්
@premalathawijesekara6340
@premalathawijesekara6340 2 жыл бұрын
Ane miss oyata godak godak godaaaark pin monawathma nodanna kenekta unath hondatama therum ganna puluwani
@fflogoyt1618
@fflogoyt1618 3 жыл бұрын
Godak honda ta kiyadunna...wena vidio baluwata therumgannama bari una .godak sthuti .
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 8 ай бұрын
ගොඩක් ස්තුතියි
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Lesiyen mahaganna puluwan nisa godak hondai thanks miss oyata
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 Ай бұрын
ස්තුතියි
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Pahadili kirima mamaage karanawa theruwan saranai oba thumiyata
@හෙළකෘෂිකර්මය
@හෙළකෘෂිකර්මය Жыл бұрын
Mis mama mewath mahuwa bisnsekak vidokata karanna .m e kalasan waraga vithanark mahana Misata godak pin .oba thumiyat dirayusa pathanawa nawatah misata pin
@හෙළකෘෂිකර්මය
@හෙළකෘෂිකර්මය Жыл бұрын
Mis පිරිමි ළමයින් ගේත් කොට කලිසම mahana විදිහ kiyala දෙනවා da
@dinushaupamali3912
@dinushaupamali3912 Жыл бұрын
Hodatama theruna.me balanne 5 weni eka.meken thamai therune.❤❤
@hasanyaruwindhi5203
@hasanyaruwindhi5203 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 💝💝💝💝
@nadeeshamadhuwanthi8224
@nadeeshamadhuwanthi8224 3 жыл бұрын
අනේ අක්කි බබෝ අනිත් දවසේ sound පැහැදිලි කරලා vedio eka දාන්න 🥀🌹
@bhagyanethmini5036
@bhagyanethmini5036 2 жыл бұрын
ඒක හරි.
@nayanaamarasinghe2319
@nayanaamarasinghe2319 2 жыл бұрын
හරිම ලස්සන යි අවුරුදු එකක් දරුවෙකුට කලිසමක්කියල දෙන්න මිස්
@wasanthijayalath9832
@wasanthijayalath9832 Жыл бұрын
බබාගෙ ඉන අරගන ඔය විදියටම කපලා බලන්නකො.....❤
@vihindukodippili9347
@vihindukodippili9347 2 жыл бұрын
හොදට තේරුනා
@ranigunaratne1367
@ranigunaratne1367 3 жыл бұрын
Lassanata therum ganna puluwan vidiyata kiyala denawa. Pin sidu wewa
@dumindasenarath6081
@dumindasenarath6081 10 ай бұрын
Harima pehedili misge video witharai mama balanne thanks mis
@Irangani-wb2vx
@Irangani-wb2vx 3 жыл бұрын
හරිම.පැහැදිලියි
@udayaganekisane2799
@udayaganekisane2799 2 жыл бұрын
මහත කෙනෙකුට රෙදි යාර කියක් ඔනද
@sanjikas2993
@sanjikas2993 3 жыл бұрын
Anee mis prinshas gaumak mahanna widiya Kiyala dennako me adaraniya illimak mis🙏🥰😊
@anjaleenilwala3588
@anjaleenilwala3588 Жыл бұрын
hodata theruna. Hari lesiyata kiyla dunna. Api sell karanna mahanwanm free size walata mahanne kohomada kiyala kiyala denna❤
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 Жыл бұрын
Free size mahana widiya video ekak krala tynawa blnnko
@kalyanawathidesilva7054
@kalyanawathidesilva7054 2 жыл бұрын
godak pin miss
@ranigunaratne1367
@ranigunaratne1367 3 жыл бұрын
Thank you so much
@annestajayakody7995
@annestajayakody7995 3 жыл бұрын
Thank you
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
හරිම සරලව කියාදුන්නා
@ritaweerasinghe6154
@ritaweerasinghe6154 3 жыл бұрын
ගොඩාක් වටිනවා
@anushasilva4589
@anushasilva4589 3 жыл бұрын
Wow very nice god bless you
@nimalwickramasighe6148
@nimalwickramasighe6148 2 жыл бұрын
thankyou miss
@kanchanadilrukshi9626
@kanchanadilrukshi9626 3 жыл бұрын
Ane mis godak pin
@santhawasana7557
@santhawasana7557 2 жыл бұрын
ek ek ina mimith ekka usa api hadaganne kohomada ? usa wenaswenne agal keeyakin wageda
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 2 жыл бұрын
Agala bagin wadi krnna
@RashmiDasanayaka-n6j
@RashmiDasanayaka-n6j 9 ай бұрын
I like it.🎉
@akspriyatharshini1197
@akspriyatharshini1197 3 жыл бұрын
කොකු අයට කලිසම් මැසිමෙදි පොදු කරු උසක් තියනවා ද
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 3 жыл бұрын
A gna video ekak krnnm idiriyedi
@chamindaabeywickrama8445
@chamindaabeywickrama8445 6 ай бұрын
H හරි පැහැදිලියි අක්කෙ .⁣
@malikadamayathi9767
@malikadamayathi9767 3 жыл бұрын
Miss puluvan nm mata school strech short eka mahana vidiha pahadiliwa kiyala denna miss wage pahadiliwa kaurth kiyala dena dewal terum gnna ba ethmiss kiya dunnu vidihata mn night dress mahuwa harima lassanai puluvn nm mata kiyala denna
@annestajayakody7995
@annestajayakody7995 3 жыл бұрын
Thank you
@yummy7504
@yummy7504 Жыл бұрын
Mahana widiha kiwwe nene..bageta kiwwe wena vedio ekak balala mahana widiha bala gatte
@SajeeEkanayaka
@SajeeEkanayaka Ай бұрын
තැන්ස් මිස් ❤️
@nelkaperera1093
@nelkaperera1093 3 жыл бұрын
Thanks_👌👌👌👌👍👍👍👍👍
@sanjikas2993
@sanjikas2993 3 жыл бұрын
Aneee aurudu dekak wayasha puthutath me widiyata ma mashinatas Aran kpala mahanne mis 🙏
@himaliwarnathilaka3572
@himaliwarnathilaka3572 3 жыл бұрын
බෙබි ඇදුම් සමග බලන්න පුලුවන්ද
@sadunisansala1835
@sadunisansala1835 2 жыл бұрын
Miss kalisamk mahanna samnyane redi kochvhrak yanawda
@sarathwickramarathna1699
@sarathwickramarathna1699 3 жыл бұрын
Very nice
@nilminirenuka8297
@nilminirenuka8297 Ай бұрын
Mis mahana hati pennannako
@himaliwarnathilaka3572
@himaliwarnathilaka3572 3 жыл бұрын
ඔයාගෙ මෙ පාටමාලාව එක දිගටම අපට බලන්න සලස්වන්න පුලුවන්ද කරුනාකරලා
@aselaindrajith1909
@aselaindrajith1909 3 жыл бұрын
Me kalisamak kiyakata witara wikunanna puluwanda mis
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 3 жыл бұрын
ඉදිරියේදී මිල ගනන් තීරණය කරන විදිය කියා දෙන්නම් ..
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 Жыл бұрын
miss 36 palallin kiyala dennako
@wasanthawasantha8244
@wasanthawasantha8244 3 жыл бұрын
Mn kiulat eka block eka kepuwa eka free siz awene kota wedi Dr ekata mokada karanna vikunanna block eka hadaganna oni plz reply me
@fflogoyt1618
@fflogoyt1618 3 жыл бұрын
Miss redi metarekin kalisam dekak mahanna uluwanda ina 24 kenekta.
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 3 жыл бұрын
60" පලල රෙදි මීටරයකින් පුළුවන් දෙකක් මහන්න
@dinushaupamali3912
@dinushaupamali3912 Жыл бұрын
Miss mahana piliwelath pennanakoo❤❤
@vineethagunesekara7076
@vineethagunesekara7076 3 ай бұрын
මිස් අලුත් විඩියො කලා ද
@sanulip.vinara1632
@sanulip.vinara1632 3 жыл бұрын
Sudu gauma mahanna kiyala dennako
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 3 жыл бұрын
ඉදිරියේදී කියා දෙන්නම්
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Man mahum gana me loke deyak danne.mahum igenagannawa kiyal mata loku uwamanawak awe man kurti top ekak mahanna dunna mahana kenekta e ganu kena mage eduma kala tibba.issaraha pitipassata allala pitipassa issarahata allala passe mata kenti gihin hodatama benna.man godak asawen hitiye e eduma adinna eth mage sallit aparade una reddat nasti una.eda idan man hitagatta man komahari mahum igenagena mage edum mahagannawa kiyala.class yanna vidihak ne podi babek inna nisa baluwa baluwa youtube 1 hodata kiyadena ewa ekakwat hambaune ne mole vikara wenawa samahara ayage ewa sankirna wediy samahara aya bageta ewaye ituru kali hoyaganna pubbeniwasanussati nuwana ona.mata epamawela inna welawaka tama dekke mimi 2 n 3 n mahana ekak mat hoya hoya hitiye wedi weda neti saralawa pahadiliwa ape oluwata patas gala yana padam.deyyo dunna wage oyage channel eka.mata terenne oyata koma thnks karannada kiyala.pin oyata.oyanam niyamai.supiri gurutumiyak.harima pahadiliy.anda kenek unat oya kiyadena vidihata mahai e taram clean clear..🙏🙏🙏
@ama3974
@ama3974 3 жыл бұрын
Godak sththi sralawa kiyl denwa
@UlPiyasiri
@UlPiyasiri 3 ай бұрын
Music eka disturbed miss
@ayeshmeththananda3602
@ayeshmeththananda3602 3 жыл бұрын
👍
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 3 жыл бұрын
Ina 38 ekkenekta redi kohomada ganna one
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 3 жыл бұрын
Mn video ekak krla tynawa free size widiyata mhnna .. ina 38 kenektat ati eka
@shereefasheri8600
@shereefasheri8600 3 жыл бұрын
🙏🙏🙏🙏
@ireshamadushani4255
@ireshamadushani4255 3 жыл бұрын
Ina 36 kenakuta 45palala reddan mahanna puluwanda
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 3 жыл бұрын
මහන්න පුළුවන් ..රෙදි ප්‍රමාණය වැඩියෙන් යනවා 60" පලලින් රෙදි ගන්න
@rimeshasheshani3069
@rimeshasheshani3069 3 жыл бұрын
👍👍
@h.g.jayanthapushpakumara2533
@h.g.jayanthapushpakumara2533 2 жыл бұрын
😃😍
@nuwanthimadushika4879
@nuwanthimadushika4879 3 жыл бұрын
New born baby frock mahanna kiyla dennako miss
@lesithecutiepie1850
@lesithecutiepie1850 3 жыл бұрын
තව ටිකක් සද්දේ න් කතා කලා නම්හොදයි
@lumbiniwijerathne6873
@lumbiniwijerathne6873 3 жыл бұрын
Miss ara elephent fan akak mahanna kiyala denna b. s
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 3 жыл бұрын
ඉදිරියේදී කියා දෙන්නම් ..
@udayaganekisane2799
@udayaganekisane2799 2 жыл бұрын
මහත කෙනෙක් ගේ කරැවේ උස කියද
@nuwanthimadushika4879
@nuwanthimadushika4879 3 жыл бұрын
New born baby frock mahanna kiyla denna miss
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 3 жыл бұрын
ඉදිරියේදී කියා දෙන්නම්
@surangikumari3389
@surangikumari3389 2 жыл бұрын
දෙපැත්ත ම එක විදයට කැපුවම ඉස්සරහ හරිම කැතයිනේ
@tharushigunawardhane1540
@tharushigunawardhane1540 3 жыл бұрын
යාරද මීටර් නෙවෙයිනේ නේද.යාර භාගයක් ඇතිද ඉන 32කෙනෙකුට අනේ කියන්නකෝ.
@PayanasmeasureBest-NO1
@PayanasmeasureBest-NO1 3 жыл бұрын
යාර බාගයක් ඇති ඉන 32 කෙනෙක්ට .. ඔයාට කලිසමේ උස එන්නෙ අගල් 15 ක්..(යාර බාගයක් කියන්නෙ අගල් 18 ක්..ඉලාස්ටික් එක දාන්න අගල් 2 යි වාටියට අගලයි අඩු වෙනවනේ)
@newcreations4642
@newcreations4642 4 ай бұрын
මහන විදිය පෙන්නන්නෙ නෑනෙ😂
@lakmalichathurika5073
@lakmalichathurika5073 2 жыл бұрын
Podi ayata adum mahana channel eke link eka dannako
@sumedhawimalasiri7148
@sumedhawimalasiri7148 3 жыл бұрын
මේ අන් ලයික් දාලා තියෙන්නෙ මැහුම් ඔස්තාර්ලා වෙන්ටෑ මයේ හිතේ ඉරිසියා කරන්ඩ එපා කුහක බලු හැත්ත තොපි සිංහලද කියලා කියන්නත් ලැජ්ජයි
@SumaliEli-sy5mr
@SumaliEli-sy5mr Жыл бұрын
හරිම පැහැදිලියි
@priyanthikakahaduwa6809
@priyanthikakahaduwa6809 Жыл бұрын
Thanks miss
@BalaBala-vs2rs
@BalaBala-vs2rs 3 жыл бұрын
Very nice
@aselaindrajith1909
@aselaindrajith1909 3 жыл бұрын
Me kalisamak kiyakata witara wikunanna puluwanda mis
@wasanthawasantha8244
@wasanthawasantha8244 3 жыл бұрын
Mn kiulat eka block eka kepuwa eka free siz awene kota wedi Dr ekata mokada karanna vikunanna block eka hadaganna oni plz reply me
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 36 МЛН
ගෙදරට, හැඩට සැහැල්ලු කලිසමක් මහමු | How to sew shorts easily
11:37
ස්‌වයං රැකියා පියස - swayan rakiya piyasa
Рет қаралды 68 М.
✅The easiest way to sew pants for beginners
8:01
P&N Homemade
Рет қаралды 404 М.
Very Easy Trousers Cutting And Sewing.. How To Sew Trousers?
8:27
SEWING School
Рет қаралды 2,3 МЛН
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 15 МЛН