PC Build for an Enthusiast!

  Рет қаралды 52,810

pcguide lk

pcguide lk

Күн бұрын

දුර ඉදන් අපව විස්වාශ කරල Build කරගන්න හැමෝටම ගොඩක් ස්තුතියි....
Nanotek.lk - 777 292 272

Пікірлер: 337
@redzone8914
@redzone8914 4 жыл бұрын
බලා සැන⁣සෙමි...... නෙලාගනු බැරි........ හන්තාන සිහිනේ.....😭
@SethumM
@SethumM 4 жыл бұрын
sira oi
@gimhanapethum6608
@gimhanapethum6608 4 жыл бұрын
සිරා ඕයි
@nimuthunethwan424
@nimuthunethwan424 4 жыл бұрын
මේ දෑස මක්කටෙයි.
@Ben-mp6hn
@Ben-mp6hn 4 жыл бұрын
එකනම් ඇත්ත
@pasanrajakaruna7741
@pasanrajakaruna7741 4 жыл бұрын
kahatada pawasanne mage wedanawan😌
@chanukajayanath
@chanukajayanath 4 жыл бұрын
ඒ ව්ශ්වාසය නිසා තමයි හැමදාම pcguide එකත් එක්ක එකතු වෙලා ඉන්නෙ ❤️🤟
@chamalkavishanka
@chamalkavishanka 4 жыл бұрын
අනිවාරෙන්ම Super build💯 එකක්...එත් පොඩි දෙයක් ඉල්ලන්න ඔනා brother❤, components ගැන details මදි වගේ😊...කලින් videos වල වගේ details නැ කියල දැනෙනවා.. Components mounting වලදි වගේ...එහ් quality 🎯එක video වලට add උනා නන් හොදයි කියල හිතෙනවා...මොකද මෙහ් video එක බලන්නෙ ඉස්සරට build එකක් කරගන්න ඉන්න අය නිසා⚡...මට දැනුනු දෙයක්.👍..ඔයලාගෙ අදහස් උත් කියන්න මෙක ගැන..🙏❤
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
ස්තුතියි. හැම build එකක්ම full guide එකක් විදිහට කරන්නෙ නෑ. නමුත් ඉදිරියට කරන්නම්
@madushankanarangammana4755
@madushankanarangammana4755 4 жыл бұрын
අයියා මේ වගෙ vidoes ගේන්න .. build , deep talk , Q&A , අපි හැමෝම ඔයාගේ channel එක අදුර ගත්තේ මේවගෙන් .. ඔයා කරන ඒ vidoes වලින් ලොකු දැනුමක් ලබනවා .. ලංකාවේ අපිට සිංහලෙන්ම .. mouse එකේ ඉදලා ram එක වෙනක්ම් ඉගෙන ගත්තේ මේවගෙන් තමා ... පරන කරපු vidoes ටික ආය එක දිගට කරනවා නම් අපි කැමතියි ... 💕❤
@anuradhamadhushanka7223
@anuradhamadhushanka7223 4 жыл бұрын
Oyagen godak danumak labuna priyadarshana aiye....thankxxx.....jaya wewa....digatama karagena yanna......lankawema no-1 pc guide guruwaraya wenna labewa....bs......
@bandara290
@bandara290 4 жыл бұрын
සුපිරිම build එක........... Computer නම් pcguide තමයි....... ජය වේවා.......... දිගටම කරගෙන යන්............
@nuwanjayasinghe1575
@nuwanjayasinghe1575 4 жыл бұрын
Great Work.. Trustworthiness is the Key for Success. Keep it up.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Thanks a lot!
@savinduvidusara7880
@savinduvidusara7880 4 жыл бұрын
My Favourite Channel.
@imankakavinda7264
@imankakavinda7264 4 жыл бұрын
Niyamai video ekak.. Elaa Elaa aiyeeee, PC Build ekak enakan balan hitiye.. 👍
@irushasansuka9884
@irushasansuka9884 4 жыл бұрын
Issara videos walata wada dan videos patta quality. Keep it up ayye
@SudharaZ
@SudharaZ 4 жыл бұрын
ගොඩ කාලෙකින් PC build එකක් දැක්කෙ 😁👍💙🔥
@thaminduheshan91
@thaminduheshan91 4 жыл бұрын
අයියට ලක්ශ 10ක් උනත් දෙන්න බය නෑ...සමහරුන්ට නම් 5000ක් දෙන්නත් බයයි
@musicstatus4293
@musicstatus4293 4 жыл бұрын
කවදා හරි තැනකට ඇවිත් එදාට තියෙන හොදම දේ දාලා හදනවා සුපිරි gaming PCඑකක්
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
ඉලක්ක හදාගන්න. යන්න පුළුවන්.
@Short1Million-g2q
@Short1Million-g2q 4 жыл бұрын
මේ වගේ එකක් පාවිච්චි කරන අාසයි එත් කො සල්ලි අයියෙ .පිස්සු හැදිල ඉන්නෙ 😍😉
@praveenkarunarthna0627
@praveenkarunarthna0627 4 жыл бұрын
අමිමො....... එ Build එක නමි සුප්ප හිටං
@JaniyaX
@JaniyaX 4 жыл бұрын
අම්මෝ Build එකක් කරපු කාලයක් මතනෑ😍😍😘😘😘😘😘😁
@Ramikapro
@Ramikapro 4 жыл бұрын
good work.I like this channel
@artisticparadise9411
@artisticparadise9411 4 жыл бұрын
👌👌 video I like your chanal 💕💕💕💕💕 Gd luck
@tishanmadhubhashiye754
@tishanmadhubhashiye754 4 жыл бұрын
❤❤ අයියෙ CPU overclock කරනවා කියන්නෙ මොකද්ද? කරන්නෙ කොහොමද? මොනවාද ඒකෙ තියෙන වාසි අවාසි? මේ වගේ ඊට අදාළ විස්තර ගැන පැහැදිලි කරලා වීඩියෝ එකක් කරන්න පුලුවන් ද? 😊
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
දෙන්නම්
@ChathuraRanawaka
@ChathuraRanawaka 4 жыл бұрын
tishan madhubhashiye CPU එකක් overclock කරනවා කියන්නේ තියෙන CPU එකේ base clock එක එම CPU එකේ උපරිම boost clock දක්වා වේගය වැඩි කර ගන්න එකට. උදාහරණයක් විදියට ගත්තොත් ඔයාගේ CPU එකේ දැනට base clock 4.2GHz නම් තියෙන්නේ ඔයා ඒක 4.8GHz වලට වැඩි කරගන්නවානම් එකට කියන්නේ CPU එක overclock කර ගන්නවා කියල. මෙතෙන්දි ඔයාගේ තියෙන CPU එකේ මොඩෙල් එක බල පානවා.
@tishanmadhubhashiye754
@tishanmadhubhashiye754 4 жыл бұрын
Thank you pcguide lk & chathura ranawaka aiye 😊
@nimuthunethwan424
@nimuthunethwan424 4 жыл бұрын
Aniwaren oone
@niroshranasinghe3791
@niroshranasinghe3791 4 жыл бұрын
Awsome presenter i have ever seen👍👍👍👍
@kawishkanirodha9691
@kawishkanirodha9691 4 жыл бұрын
Maru patta polonnaruwen thiyanwa sahan computer kiyala kaduruwela bus stand eka uda
@Asitha_mg
@Asitha_mg 4 жыл бұрын
Finally.... Vertical vga mount built ekak🔥🔥❤️
@rameshkawshalya2898
@rameshkawshalya2898 4 жыл бұрын
Herath aiya ape gewal lagane 👍
@dasulasethmika8425
@dasulasethmika8425 4 жыл бұрын
Patta video eka digatama vertical vidihata gpu eka set karanna eka niyamai
@chathumalchiranjeewa
@chathumalchiranjeewa 4 жыл бұрын
I Have Dream To-Do gaming Build. But I Don't Have Sufficient Money.මේ දෑස මක්කටෙයි.දවසක හදනවා🌝💪.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
හීන දකින්න. ඉලක්ක වලට වැඩ කරන්න.. නොහිතන තැන්වලට යන්න පුළුවන්.
@chathumalchiranjeewa
@chathumalchiranjeewa 4 жыл бұрын
Definitely Bro.
@Ourcountrylk
@Ourcountrylk 4 жыл бұрын
සුපිරි ❤️
@harshacooray5057
@harshacooray5057 3 жыл бұрын
Super
@suhasneramya2246
@suhasneramya2246 4 жыл бұрын
ඕක Msi part dala හැදුවොත් 185 000/=
@dulajsachintha2579
@dulajsachintha2579 4 жыл бұрын
Asus wala price wadi nisada 3laks ynne?
@crimenite5047
@crimenite5047 4 жыл бұрын
patta broooo
@miyw0608
@miyw0608 4 жыл бұрын
පොලොන්නරුවේ Build එක කියලා කියෙව්ව ගමන් හිනා ගියා හිටං 😅
@ezzz3827
@ezzz3827 4 жыл бұрын
උඹේ ප්‍රොෆයිල් පික් එක දැක්කම ඊට වඩා හිනා යනවා....
@miyw0608
@miyw0608 4 жыл бұрын
@@ezzz3827 😂😂😂
@miyw0608
@miyw0608 4 жыл бұрын
පොලොන්නරුවේ Build එක කිව්වගමන් මතක් වෙන්නෙ අපේ සිරිසේනවනෙ ඕයි, පොලොන්නරුවේ වරදක් කිවා නෙමෙයි 😂😂😂 අයියෝ උබලත් 😅
@Thejan.J
@Thejan.J 4 жыл бұрын
@@miyw0608 😂🙏
@stephanperera3172
@stephanperera3172 4 жыл бұрын
Good
@gihanmalka9922
@gihanmalka9922 4 жыл бұрын
Supiri bro❤
@dncreation3617
@dncreation3617 4 жыл бұрын
godak kalekin build ekek thawa onaa good job
@anuradhamadhushanka7223
@anuradhamadhushanka7223 4 жыл бұрын
Mekanam thada kora aiye.....fatta....dakinnath asai mewage build ekak......fattama......
@slspcgame
@slspcgame 4 жыл бұрын
good job
@nipunkavinda8254
@nipunkavinda8254 4 жыл бұрын
Patta PC build ekak...
@roguegaming5869
@roguegaming5869 4 жыл бұрын
දවසක ඔය වගේම බිල්ඩ් එකක් හදනවා අයියේ
@deshantharupathi
@deshantharupathi 4 жыл бұрын
Background එකේ තිබ්බ rack එක නෑ 😂 හිල් ටික විතරයි. ලස්සනට හරි තිබුන ඒවා ගලවලා. 😂
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
😊
@its_sxnu
@its_sxnu 4 жыл бұрын
Watercooled build ekk damuda aiye😌❤️🌸🍃
@nadunchathuranga4673
@nadunchathuranga4673 4 жыл бұрын
Super ai december aluthma vedio ekak karamu mage build eken. Thank you aiye
@slayer6167
@slayer6167 4 жыл бұрын
KZbin එකට video upload කරන්න කලින් Video editing වලට මොන වගේ pc එකක් ඕනෙද? Pc එකට අතුලත් වෙන්න ඕන recommend කරන කොටස් මොනවා ද? මොන වගේ app ද editing වලට recommend කරන්නෙ අයියා? ඒ ගැන පුලුවන් නම විස්තරයක් කර්න්න
@kavindubhanusha2130
@kavindubhanusha2130 4 жыл бұрын
Niයමාiiiiii...... සුpaර්‍රර්ර් .....බිlde ekaක් නේ.... 😊😊😊😊😊😊😊
@wasathdeminda5804
@wasathdeminda5804 4 жыл бұрын
Ammoh thanx ayye oyage builde ekak nathuwa weli weli idiye
@hasith667
@hasith667 4 жыл бұрын
Aiye 3rd gen i5 AMD Rx 570 build ekakata honda Motherboard ekk kiyannako
@tmxpodda186
@tmxpodda186 4 жыл бұрын
සුපිරි aiya
@bestsongsever4587
@bestsongsever4587 4 жыл бұрын
අයියා Gemdias Casing එකක් ගැන Reviwe කරන්න
@sldinurangagaming9904
@sldinurangagaming9904 4 жыл бұрын
Niyamai Balagena hitiye pc build ekak enakan
@crysis_warrior
@crysis_warrior 4 жыл бұрын
Amboo goda kalekin build ekak 🙏
@thisarachamika4068
@thisarachamika4068 4 жыл бұрын
patta supiri aiye
@imeshperera8123
@imeshperera8123 4 жыл бұрын
Overclock ගැන video එකක් කරන්නකෝ
@naveeyavlogs8915
@naveeyavlogs8915 4 жыл бұрын
Supiri Aiya...
@thusharimihirangani779
@thusharimihirangani779 4 жыл бұрын
එල bro
@udara-me
@udara-me 4 жыл бұрын
Asus tuf fx504gd gaming laptop eka ganna nedda ayye??
@osgaming1584
@osgaming1584 4 жыл бұрын
supiri build ekak
@thusithamihiranga4237
@thusithamihiranga4237 4 жыл бұрын
ausu 2060s වඩා gigabyte 2070s කාඩ් එකට (rs10000) පොඩි වෙනසයි තියෙන්නෙ ගොඩක් අය asus තොරගන්න හෙතුව lighting design,warranty එක පමනක් නිසාමද
@jaboss8331
@jaboss8331 4 жыл бұрын
Cooling & build quality එක තමා ප්‍රදානම සාදකය
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
Curfew එකට කලින් build එක කරා නම් Video දාන්න ඇයි ‌මෙච්චර කල් ගියේ 😁😁😁😁😁
@usitha694
@usitha694 3 жыл бұрын
ලස්සයි අයියෙ
@ආදරයේගීතය
@ආදරයේගීතය 4 жыл бұрын
Woow...
@lifehackmine3881
@lifehackmine3881 4 жыл бұрын
1st commend 5 like yeeeeeeeee...
@MadhawaDiaries
@MadhawaDiaries 4 жыл бұрын
Q&A එකක් සතියකට එක ගානෙවත් කරමුකො ❤️❤️💪💪
@ravinduprathibha5737
@ravinduprathibha5737 4 жыл бұрын
Ayye matath buil ekak karagana one.. me dawas wala karagana pluwnnda ayye build eka ..
@worldwidemusiclk5568
@worldwidemusiclk5568 4 жыл бұрын
Niyamay 👍👍👍👍👍
@sasindujayashan9146
@sasindujayashan9146 4 жыл бұрын
Athi ynnthm... build ekk nathuw පාළුවෙන් hitiye ...🤩🤩🤩😁
@gamewithnimu3507
@gamewithnimu3507 4 жыл бұрын
supiri ne
@lochanwije4553
@lochanwije4553 4 жыл бұрын
Good luck bro
@slsvk3814
@slsvk3814 4 жыл бұрын
ELA
@boog3y
@boog3y 4 жыл бұрын
ahhh last part eke eka gana kiyanawa ne..lol
@mayurashanith6936
@mayurashanith6936 4 жыл бұрын
එල
@piniduthejan8641
@piniduthejan8641 3 жыл бұрын
nzxt kraken z63 liquid cooler with lcd display eke review ekak aran priyadarshana ayiye
@sldots750
@sldots750 4 жыл бұрын
Vertical mount එකක්❤️🔥
@andrewmadushan
@andrewmadushan 4 жыл бұрын
Builds thama asama balanna.🖤
@dilanchathuranga7239
@dilanchathuranga7239 4 жыл бұрын
පොඩිගානක් අතේ තියාගන කරන්න පුලුවන් 3d ඇනිමේශන් ෆයිව කරන කෙනෙක්ට හොද බිල්ඩ් එකකට ගන්න පාට්ස් ටිකක් කියනකො අයියෙ.100000 වගේ.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
kzbin.info/www/bejne/ioCQZp-hhNRmhtk&t
@subasan4798
@subasan4798 4 жыл бұрын
I want to build a PC right now. Are you guys still open in your usual schedule?
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Call 770044860
@subasan4798
@subasan4798 4 жыл бұрын
@@pcguidelk Thanks.
@darkknight3050
@darkknight3050 4 жыл бұрын
කියන්න තියෙන්නෙ අකුරු තුනයි...."සු..පි..රි" 😘😘😘
@Pmalintha00
@Pmalintha00 4 жыл бұрын
@SL System 😂😂
@MrBlue-uy5dx
@MrBlue-uy5dx 4 жыл бұрын
onama krna build eka, designing and Gaming.....
@prinschandana530
@prinschandana530 4 жыл бұрын
Niyamai...
@slcreativeadvisor8776
@slcreativeadvisor8776 4 жыл бұрын
‌අයියට ගොඩක් ආදරෙයි!!!##$$%%%%%%%%
@VDBro
@VDBro 4 жыл бұрын
For my area nice
@bhanukadewpura
@bhanukadewpura 4 жыл бұрын
RYZEN 5 3600X = 49,500 ASUS TUF B450 =20,000 RTX 2060 SUPER =107,000 TX 650M = 17,500 CORSAIR RGB 3600= 25,000 2TB HDD = 12,500 250GB NVMe = 11,500 ANTEC 120 COOLER=15,000 ASUS GT 501 = 26,000 PSI EX RISER CABEL= 5,000
@NashudLK
@NashudLK 4 жыл бұрын
Aiye.. matath build ekak karaganna oone.. more details plz.
@manushapc1628
@manushapc1628 4 жыл бұрын
Wishwasi wishwasai ekane api priyadarshana aiya ekka hadama inne
@piyumalkavinda6039
@piyumalkavinda6039 4 жыл бұрын
වෙසක් Challenge එකේ නිර්මාණ Live Stream එකකින් අරගෙන එනවද?
@tinilupuljayathissa131
@tinilupuljayathissa131 4 жыл бұрын
Supiri aiyeee❤️❤️❤️❤️😍😍😘😘😘😘
@sinethsakuntha1835
@sinethsakuntha1835 3 жыл бұрын
Ala ala ayye
@raniduravishka7087
@raniduravishka7087 4 жыл бұрын
Ayya mawa gaming pc pissek kala
@saku1949
@saku1949 4 жыл бұрын
super
@tb_x_rush1
@tb_x_rush1 4 жыл бұрын
niyamai ayye
@AirSpec88
@AirSpec88 4 жыл бұрын
Blender gana video ona
@ruviya5446
@ruviya5446 4 жыл бұрын
Elee
@kamalvithana6663
@kamalvithana6663 4 жыл бұрын
Intel ,amd compere video ekak one
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
කරල තියෙන්නෙ
@charithachamod8403
@charithachamod8403 4 жыл бұрын
එකක් එනකම් හිටියෙ 😘
@braind4381
@braind4381 3 жыл бұрын
නියමයිනේ
@boog3y
@boog3y 4 жыл бұрын
asama video list eka pc build ........thanks...aiiye nvidia rtx2060 super founders edition ekakuth thibba ne....vga 2kama nv link karada...anika aiiye vertical vidiyata vga eka dammama side panel cover eka nisa vga eke 1st and 2nd fans walata eka air flow eka aduwenawa neda ..intake eken ena flow eka effect wenne 3rd fan ekata witharane......
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Honda prashnayak. Mage test waladi loku wenasak une nam naha. Eka digata test karala balanna one
@rukshanranathunga9750
@rukshanranathunga9750 4 жыл бұрын
Music production walata set wena build ekaka video ekak denna aiye
@Mr_NoobPlay
@Mr_NoobPlay 4 жыл бұрын
දවසක හදනවා🌝💪🔥
@Shamiya0
@Shamiya0 4 жыл бұрын
මමත්
@kamalvithana6663
@kamalvithana6663 4 жыл бұрын
Ai mama
@pupulawaththedharmadasa3008
@pupulawaththedharmadasa3008 4 жыл бұрын
Nice setup !
@adeeshasithum6723
@adeeshasithum6723 4 жыл бұрын
😞🙌💓Matanam hinayak💓💓🙌
@lahirumaduwantha3373
@lahirumaduwantha3373 4 жыл бұрын
Supiri
@lyricsbysean4535
@lyricsbysean4535 4 жыл бұрын
Keep it up aiye... Matath ryzen 5 3400g processor ake akka pc akak one....pls help me
@chamidusachinthaka9999
@chamidusachinthaka9999 4 жыл бұрын
Patta
8 Monitor Setup Build - Pro Workstation - Nanotek
38:38
pcguide lk
Рет қаралды 17 М.
Afghanistan වලින් ආපු Build එක - Gaming PC
14:29
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 75 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 29 МЛН
Amazing Parenting Hacks! 👶✨ #ParentingTips #LifeHacks
00:18
Snack Chat
Рет қаралды 21 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 10 МЛН
Editing & Animation වලට - Dumidu ගෙ PC එක
22:26
pcguide lk
Рет қаралды 62 М.
Game Developer Build එක - Shashika
21:30
pcguide lk
Рет қаралды 61 М.
i5 9400 + 1660Ti Gaming Build
18:21
pcguide lk
Рет қаралды 54 М.
First White Build - Thevindu
27:17
pcguide lk
Рет қаралды 100 М.
Best And Worst Cases For Samsung Galaxy S24 Ultra
3:11:14
HighTechCheck
Рет қаралды 1 МЛН
2080Ti Dual Card NVLINK Build Gaming Test
17:50
pcguide lk
Рет қаралды 53 М.
Video Editing PC for LKR 150,000 - Manoj - Pussellawa
11:15
pcguide lk
Рет қаралды 42 М.
Космические гипотезы: Как возникло все?
3:51:04
Космическое путешествие
Рет қаралды 363 М.
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 75 МЛН