Editing & Animation වලට - Dumidu ගෙ PC එක

  Рет қаралды 62,336

pcguide lk

pcguide lk

Күн бұрын

VFX, Editing Workstation එකක් හදන්න බලන් ඉන්න අයට අපේ අළුත්ම Build Video එක
User Bench Test - www.userbenchm...

Пікірлер: 334
@dumidulokuliyanamaths
@dumidulokuliyanamaths 4 жыл бұрын
ස්කුබි ඩුබි ඩුබි ඩුබි ඩූ😁😂😂😂🙏 තෑන්ක්ස් අයියේ නියමෙට වැඩ කරලා දුන්නට🔥😌👌💪
@priyanthafernando2602
@priyanthafernando2602 4 жыл бұрын
මේ ඉන්නෙ ස්කුබි ඩූ මල්ලි 😂
@anurakumarasiri6266
@anurakumarasiri6266 4 жыл бұрын
අලුත් Coolermaster H500 ARGB casing එකේ airflow පට්ට...පාට පාට..
@dumidulokuliyanamaths
@dumidulokuliyanamaths 4 жыл бұрын
@@priyanthafernando2602 ow ow😂
@TechyTalkpvt
@TechyTalkpvt 4 жыл бұрын
ස්කුබිඩු මල්ලිව හොයා ගත්තා
@dumidulokuliyanamaths
@dumidulokuliyanamaths 4 жыл бұрын
@@TechyTalkpvt 😂🔥
@techharsh844
@techharsh844 4 жыл бұрын
පලවෙනි පාරට නම ඇහුනෙ ස්කුබි ඩූ වගේ අම්මෝහ් ඒකහ්. 😂😂 (ස්කුබි ඩූ මල්ලි)
@im.Dulanja
@im.Dulanja 4 жыл бұрын
😜😂
@ryzersl2181
@ryzersl2181 4 жыл бұрын
අද වීඩියෝ ඒක interesting and funny එකක්. වෙනදාට වඩා වෙනස් වෙලා තියෙන්නේ 😂😂. ( අත කපා ගන්නේ නැතුව / පාට පාට පාට පාට 🤣)
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ.... අපි බැල්මෙන් හොල්මන් ගිනියම් කරන්නේ.... කොහේද කොහේද කොහේද හොල්මන් තියෙන්නේ.... කොහේද හොල්මන් තියෙන්නේ.... ආවා.... ඕන්න.... ස්කූ බිඩු බිඩූ.... ස්කූ බිඩු බිඩූ.... ස්කූ බිඩු බිඩූ. Scooby doo 😁😁😁 Pcguide ❤️❤️❤️
@anurakumarasiri6266
@anurakumarasiri6266 4 жыл бұрын
අම්මෝ කොහොමද බං ඕක මතක?
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
@@anurakumarasiri6266 😁😁
@fps-pm2xh
@fps-pm2xh 4 жыл бұрын
Thaletama kiyewwa😂
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
@@fps-pm2xh 😂😂
@rohanathilakasiri280
@rohanathilakasiri280 4 жыл бұрын
Scooby doo apahu parak yanawa. Hawasa 4.00 ta. Eka balala da koheda sinduwa comment ekata dala thiyenne
@manushapc1628
@manushapc1628 4 жыл бұрын
කෝ බලන්න pcg වීඩියෝ දානකන් බලන් ඉන්න අය මේ කොනට.
@kushan_kt001
@kushan_kt001 4 жыл бұрын
අයිය එලහ්..♥️👍👍👍...ගොඩක් දේවල් ඉගෙනගන්නව අපි ඔයාගෙ reviews සහ අනික් programs නිසා..best of luck
@nimuthunethwan424
@nimuthunethwan424 4 жыл бұрын
KZbin is a School. And my favorite teacher in this school, it's you 👈👈
@SLPCLK
@SLPCLK 4 жыл бұрын
Niyamai aiye. Mage Ryzen 7 build ekath oyata thamai karanna denne. edata api me wage supiri video ekak damu.Channel dekatama
@jaboss8331
@jaboss8331 4 жыл бұрын
ඒ කරපු වෙනස මරුඅද දීපු ආතල් වලට තාමත් හිනා
@EvilJithaToo
@EvilJithaToo 4 жыл бұрын
Best presenter ever in Sri Lanka 😍
@ElMano226
@ElMano226 4 жыл бұрын
Patta ayye mama oyage hama build video ekakma baluwa subscribe kala kalin like kala ehema build ekata ayye ...digtama yan ohoma...😁😁
@bandara290
@bandara290 4 жыл бұрын
Video එකක් දානකන් බලන් ඉන්නේ........😍 ජය වේවා........... දිගටම කරගෙන යන්...........
@champikalakmal1186
@champikalakmal1186 4 жыл бұрын
ගොඩාක් පැහැදිලි කිරිමක් (box open කරගන විදිහ පවා video එකෙ ඉදිරිපත් කලා)thanks bro
@ආදරයේගීතය
@ආදරයේගීතය 4 жыл бұрын
Supiri
@Dulmina
@Dulmina 4 жыл бұрын
මේ පාරත් දාපු ගමන්ම බැලුවා ,😍🔥 LKR.150,000 වගේ Ryzen 5 Build එකක් කරමුකො අයියෙ
@dulhanrashmitha8863
@dulhanrashmitha8863 4 жыл бұрын
3D modeling and specially solid works වගේ software ekak stuck වෙන්නෙ නැතුව use කරන්න හොද build එකක parts හා price ඕනේ, 200000rs ට අඩුවෙන්
@chenukasiriwardana3155
@chenukasiriwardana3155 4 жыл бұрын
Scoobydoo is my best cartoon character who I mostly watching😚😚😚😍🥰
@boog3y
@boog3y 4 жыл бұрын
oyee..kalekata passe full build ekak..pcguide eka patta satis..
@yasasjaliya7867
@yasasjaliya7867 4 жыл бұрын
කාලෙකින් විස්තර කිරීමක් එක්ක බිල්ඩ් එකක්. නියමයි අයියේ
@gayashansugathapala9235
@gayashansugathapala9235 4 жыл бұрын
dumindu paw bn. meeka unge yaaluwonta ahunoth uge jeewitha kaalema iwarai
@SuwanSankaja
@SuwanSankaja 4 жыл бұрын
😂🔨
@dumidulokuliyanamaths
@dumidulokuliyanamaths 4 жыл бұрын
Hi😂🙏
@rjgaming3462
@rjgaming3462 4 жыл бұрын
වෙනදට වඩා free එකේ වැඩිපුර detail ඇතුව funny and interesting විදියට කරලා තියෙනවා
@nipuntheekshana6817
@nipuntheekshana6817 4 жыл бұрын
13:11 පාට නැතුව පාට පාට.... 😂😂😂
@imankakavinda7264
@imankakavinda7264 4 жыл бұрын
Woow niyamai..!! Build ekak.. Supiri aiye.. 😍😍😍😍
@dvharitha
@dvharitha 4 жыл бұрын
13:10 පාට නැතුව, පාට පාට ඕ ගොල්ලන්ට කැමති පාටවලින් පත්තුවෙන විදියට, ඒ විදිහෙ පාට පාටින් ඕ ගොල්ලන්ට ගන්න ඕනෙනං RGB තියන පාට පාට RAM ගන්න පුළුවන් 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 බුදුඅම්මෝ ඒක😂😂😂👌
@anuradhedilshan3447
@anuradhedilshan3447 4 жыл бұрын
අඩේ උබ බලන බලන තැන් ඉන්නවනෙ .
@autovibes23
@autovibes23 4 жыл бұрын
@@anuradhedilshan3447 Sirawata bn
@dvharitha
@dvharitha 4 жыл бұрын
@@anuradhedilshan3447 සිරාවටම? 😂😂😂👌
@supunasiri1990
@supunasiri1990 4 жыл бұрын
අල්ලන්නම හිතුනත් අල්ලන්න එපා 😌
@bashithamiyuranga212
@bashithamiyuranga212 4 жыл бұрын
Apita gaming pc සිහිනයක් witharai...
@prasadsandaruwan2320
@prasadsandaruwan2320 4 жыл бұрын
වීඩියෝ එකක් එනකන් ඇගිලි ගැන ගැන හ්ටියේ. ලගදිම මටත් බිල්ඩ් එකක් කරගන්න ඕන 😍🖤🖤
@suraspam
@suraspam 4 жыл бұрын
In-detail assembly video එකක්. පට්ට 👍
@janiruinduwara6820
@janiruinduwara6820 4 жыл бұрын
ඔන්න අය්යෙ දාපු ගමන් බලුවා මට ඕන වෙලාම තිබුන එකක් Thank you 😀😀😀😀😀😀😀
@ashano8166
@ashano8166 4 жыл бұрын
පාට නැතුව පාට පාට (13.11) කියද්දි මන් හිතුවා 4න් එකේ ඩිස්ප්ලේ එක ගියා කියල😂
@kichchasameera2774
@kichchasameera2774 4 жыл бұрын
දානකන්ම බලන් හිටියා...ඔයාට වදත් දුන්නා😘😍
@banuranasinghe4548
@banuranasinghe4548 4 жыл бұрын
my mind: පොඩ්ඩක් අල්ලලා බලන්න ඕනේ හුම් priyadarshana: අල්ලන්න හිතුනත් පොඩ්ඩක් වත් අල්ලන්න එපා. එපා කිව්වම එපා. me : OK fine humm priyadarshana: පාට පාට පාට ඕන පාටක් me: OK OK I said fine............. ප්‍රියදර්ශන: අත කපා ගන්නත් එපා my mind : හරි හරි යකෝ කාපා ගන්නේ නැ ........ වෙනස නියමයි තව අතල් එකේ PC build එක කරමු
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
🤭🤭
@yasasalawatte
@yasasalawatte 4 жыл бұрын
පාට නැතුව, පාට පාට,ඕගොල්ලන්ට කැමති පාට වලින් පත්තු වෙන විදිහට.ඒ විදිහෙ පාට පාට වලින් ගන්න ඕනෙ නම් RGB තියන පාට පාට ඒවගෙන් ගන්න පුලුවන් 😂❤️ හම්මෝ ආතල් එක
@keshawapasindu2656
@keshawapasindu2656 4 жыл бұрын
Ow eka nam maru.
@sachinthabasnayaka3534
@sachinthabasnayaka3534 4 жыл бұрын
13:11 😂🔫
@manushapc1628
@manushapc1628 4 жыл бұрын
ඔන්න අයියේ මේ වීඩියෝ එකත් ඉක්මන්ටම බැලුවා
@shazaancareem5206
@shazaancareem5206 4 жыл бұрын
Uncle please add prices to the future videos
@athdakimsinhalen4145
@athdakimsinhalen4145 4 жыл бұрын
Wow
@godless3882
@godless3882 4 жыл бұрын
Mn nn kmthim part ek thma intro eke yna track ek😍😍😍
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 4 жыл бұрын
Ammoo video eka aduru gannak passata giya
@anurakumarasiri6266
@anurakumarasiri6266 4 жыл бұрын
ශැගීගෙ build එකත් ඕනේ...🤣🤣
@official_rusdhi328
@official_rusdhi328 4 жыл бұрын
Super Bro. Best explain
@thamindugamage7196
@thamindugamage7196 4 жыл бұрын
pc cable management complete video 1k onee kiyna aya 👍 dagena ymu
@LukshanBeatz
@LukshanBeatz 4 жыл бұрын
Ela ela
@madushamihiranga761
@madushamihiranga761 4 жыл бұрын
game boost පවිච්ච් කරාට අවුලක් නැද්ද? please replay කරන්න.🙏🙏🙏🙏👍👍
@vihangavimukthi2882
@vihangavimukthi2882 4 жыл бұрын
mn aasama you tube video karanne pcg aiya ela ikamanata next eka denna
@l.w.bvideo7388
@l.w.bvideo7388 4 жыл бұрын
NICE AYYE HEMADAMA BALAN INNAWA VIDEO EKAK DANAKAN
@dncreation3617
@dncreation3617 4 жыл бұрын
Godak kalekin patta aiyye
@osgaming1584
@osgaming1584 4 жыл бұрын
supirii
@Poorna_Jay
@Poorna_Jay 4 жыл бұрын
pc එක හදාගත්තම දැනෙන සතුට (ස්කුබි XD) අයියාගෙ මූනෙම් පේනවා
@dulashanamihiran3649
@dulashanamihiran3649 3 жыл бұрын
පාට පාට
@Wickramasooriya
@Wickramasooriya 4 жыл бұрын
Super build එකක්..
@yasasalawatte
@yasasalawatte 4 жыл бұрын
මේ පැත්ත අල්ලන්න එපා මෙහෙම අල්ලන්න ඕ...නෙ වගේ...අල්ලන්න එපා 😂❤️🏃
@jbgaming2230
@jbgaming2230 4 жыл бұрын
Aiye hodama gaming full pc ekak mata ganna oni adahasak denawada
@sldagaya-sl4832
@sldagaya-sl4832 3 жыл бұрын
අම්මෝ 🤣 ප්‍රොසෙසර් එකේ පින්ස් අල්ලන්න හිතුනත් අල්ලන්ඩ යන්න එපා හාද 😉👍😅
@jatheshan3173
@jatheshan3173 4 жыл бұрын
This guys build is more expensive compared to other similar builds..
@kavindubhanusha2130
@kavindubhanusha2130 4 жыл бұрын
සුපිරි ........... 😊😊😊😊😊😊😊
@CheddarBeatz
@CheddarBeatz 3 жыл бұрын
පාට නැතුව, පාට පාට,ඕගොල්ලන්ට කැමති පාට වලින් පත්තු වෙන විදිහට.ඒ විදිහෙ පාට පාට වලින් ගන්න ඕනෙ නම් RGB තියන පාට පාට ඒවගෙන් ගන්න පුලුවන්
@dulipkavinda7148
@dulipkavinda7148 2 жыл бұрын
👍👍👍👌❤️
@SmartWorldsl
@SmartWorldsl 4 жыл бұрын
Niyama video ekak aiya kawada hri pc ekak hada gnnawa oyata kiyla❤️❤️❤️
@slgamingsquad7413
@slgamingsquad7413 4 жыл бұрын
Scooby dooby dooo... 🐕🐕🐕 අම්මෝ ඒක😂😂😂
@GADGETbatta1
@GADGETbatta1 4 жыл бұрын
Supiri aiyee
@bworld5046
@bworld5046 4 жыл бұрын
Game development gana videos onee
@ravin.mdshnk
@ravin.mdshnk 4 жыл бұрын
Thanks for secret 👨‍💻🤔
@darkknight3050
@darkknight3050 4 жыл бұрын
අනේ මන්ද අයියෙ...මුන්ට හැමදාම කියනව Thermal paste already apply කරල එන්නෙ කියල කොච්චර කිව්වත් අහන්නෙ නෑ.....වෙන අහන්න ප්‍රශ්න ඇත්තෙම නැද්ද...???එක්කො මුං දන්නෙ ඒ ප්‍රශ්නෙ විතරයි වෙන්න ඇති😂😂😂😂😂 BTW...පාට පාට පාට කියද්දි දැම්මෙ after-efect එකක් නේ😅...මුලින් හිතුවෙ video එකේ අවුලක් කියල....video එක ftta😁
@TheDasunpubudumal
@TheDasunpubudumal 4 жыл бұрын
Suggestion: Trends such as ML are growing these days (even here in SL). It'd be nice if you do a rig for a good server-machine made for GPU-level computations tuned towards ML applications (Model training/inference).. It would complete your collection of videos as well.
@sapumaldeshapriya592
@sapumaldeshapriya592 4 жыл бұрын
Patta 😍😍😘😘
@chefaSL
@chefaSL 4 жыл бұрын
මෙහෙම විඩියෝ ගේනවට ස්තුතියි අය්යේ අපිට ඉතින් විඩියෝ එක බලලා සැනසෙන්න තමයි තියෙන්නෙ.ගන්න ආසාව තිබුනට සල්ලි කොයින් ද අයියේ.............................
@mahindadayasena2328
@mahindadayasena2328 4 жыл бұрын
good luck
@imekshawikramasinha8914
@imekshawikramasinha8914 4 жыл бұрын
Budget Workstation ekak karanawanm tikak bara wada walata wage aduma kiyak wage yaida second hand / brand new dekema price koma weida
@oshadchamindu5255
@oshadchamindu5255 4 жыл бұрын
Aiya laptop upgrade karanawada?
@ravindumalshan3475
@ravindumalshan3475 4 жыл бұрын
13:10 - 13:19 පාට පාට😂
@chenukasiriwardana3155
@chenukasiriwardana3155 4 жыл бұрын
Intel xeon ගැන වීඩියෝ එකක් කරන්නකෝ
@prasasu8218
@prasasu8218 4 жыл бұрын
Ada video එක නියමයි අයියෙ
@deepish578
@deepish578 4 жыл бұрын
Good job ayye... Oya laptop upgrade k nedda...
@lakshanmadhushanka8126
@lakshanmadhushanka8126 3 жыл бұрын
ඩුබි ඩුබි ඩු
@gimhanapethum6608
@gimhanapethum6608 4 жыл бұрын
මරු.. අයියා.. ❤️❤️
@lahiruthilina8350
@lahiruthilina8350 4 жыл бұрын
Maru 👍👍👍👍❤❤❤💙💙
@gamewithnimu3507
@gamewithnimu3507 4 жыл бұрын
lankawata skubidu la adui wade mu ballek newei kollek
@harshacooray5057
@harshacooray5057 3 жыл бұрын
Super
@maxmadhu22
@maxmadhu22 4 жыл бұрын
හෙන ආසාවෙන් Ads ටිකක් බල බල ඉන්නකොට ඒක අස්සේ PC එකක් Build කරනවත් පෙන්නනවා.
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
😂😂
@matheesha3786
@matheesha3786 4 жыл бұрын
Build එක නම් නියමයි
@iShanKa
@iShanKa 4 жыл бұрын
Onna dapu gaman baluwa 🔥
@sanjayathushara
@sanjayathushara 4 жыл бұрын
Ahamben Nano tech ekedi hambela mage pc eka performance wadi kara ganna help ekak dunna thanks ayiya
@pandakolla3873
@pandakolla3873 3 жыл бұрын
Priyadarshana ayyawa contact kaagnn vidiyak nadda affair
@chanukz9798
@chanukz9798 4 жыл бұрын
දැන් බව්වොන්තත් PC තියනව..අබුද්දස්ස කාලෙනෙ..
@nimnadissanayake9111
@nimnadissanayake9111 4 жыл бұрын
Lap 1ක් upgrade කරන video එකක් කරන්න බැරිද ☹️
@gajindukaweeshwara
@gajindukaweeshwara 4 жыл бұрын
Supperb 😍🙏❤️💪
@madhawanipuna
@madhawanipuna 4 жыл бұрын
පාට පාට සිද්දිය මරු😂
@slgamers7855
@slgamers7855 4 жыл бұрын
Super 👍👍
@sampathweerasinghe9040
@sampathweerasinghe9040 4 жыл бұрын
අයියෙ පුලුවන්නම් Digital Audio Warkstation (DAWs) වලට Budget PC එකක් Bild කරන්න Video එකක් දෙන්නකො
@malithwayne9492
@malithwayne9492 4 жыл бұрын
International standard අයියා 😂 linus tech tips වගේ ජෝගි දානවා පට්ට interesting 😋
@KuwindaMaxx
@KuwindaMaxx 4 жыл бұрын
Elaa good
@rglakiya669
@rglakiya669 4 жыл бұрын
නියමයි
@vainhacks3575
@vainhacks3575 4 жыл бұрын
👍👍❤...
@pasindudeshan2106
@pasindudeshan2106 4 жыл бұрын
Danakan balagena hitiye 😍😍😍
@SLLASI
@SLLASI 4 жыл бұрын
elama thama aiye me wage ewa thawa genna
@sumanadasa5667
@sumanadasa5667 4 жыл бұрын
pata pata kiyaddi ara colours mewwa krapu eka maru :v
@dinuka5918
@dinuka5918 3 жыл бұрын
Redline Evo RYZEN 5 build eke review ekak karanna ko.
@sampathbandara8026
@sampathbandara8026 4 жыл бұрын
Aiya intel and amd laptop compare karala video series ekak karannako
@mithunweerasingha993
@mithunweerasingha993 4 жыл бұрын
Hoday . Aiye yana widihata pc parts tawa mila yayda . Wisadumak nedda mekata . Gaming benchmark genawnm joel delgado wage tawa interesting wey .
@pcguidelk
@pcguidelk 4 жыл бұрын
Parts වල මිළ ගණන් සාමාන්‍ය අතට හැරෙයිද කියන්න බැහැ දැන්ම. ස්තුතියි. මම බලන්නම් තවත් interesting කරන්න
@chiranaachalanka797
@chiranaachalanka797 4 жыл бұрын
ela
PC Build for an Enthusiast!
27:13
pcguide lk
Рет қаралды 52 М.
8 Monitor Setup Build - Pro Workstation - Nanotek
38:38
pcguide lk
Рет қаралды 17 М.
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 64 МЛН
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 52 МЛН
AMD Threadripper 3970x Build එක - BnS - Showtown
18:17
pcguide lk
Рет қаралды 99 М.
500 මාන් වොන් PC Build එක 🤩
8:56
KR PC TECH
Рет қаралды 184
Game Developer Build එක - Shashika
21:30
pcguide lk
Рет қаралды 61 М.
Dinuka Wijesinghe AMD Youtuber Build 2019 - pcguidelk
10:01
pcguide lk
Рет қаралды 57 М.
How to Build a PC, Step by Step, Slow & Easy Computer Build Guide
3:49:56