Рет қаралды 7,707
Aluth Technical dewal denaganna math ekaka setwenna
PCB ගෙදරදිම සාදාගන්නා ආකාරය සහා මයික් දෙකක් සම්බන්ද කරන්න පුලුවන් Echo සහිත පරිපතයක් නිර්මනය කිරිම
ආයුබොවන් කියලා පිලිගන්නවා යාලුවෝ සියලු දෙනාවම
අද අපි ඔයගොල්ලනට කියා දෙන්න යන්නෙ
PCB ගෙදරදිම සාදාගන්නා ආකාරය සහා මයික් දෙකක් සම්බන්ද කරන්න පුලුවන් Echo සහිත පරිපතයක් නිර්මනය කරන ආකාරය පිලිබදව
මේම පරිපතය නිරිමානය කිරිමට ඔබට අවශ්‍ය කරන සියලුම PDF file පහත සදහන් WhatsApp නම්බරයට Message එකක් දැමීමෙන් අපේන් ලබාගැනීමට පුළුවන් වේ
WhatsApp : 071 010 7924
ගැජට් වැඩ්ඩා යූටියුබ් නාලිකාවත් සමග රැදී සිටිනවාට ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා
How to make PCB at home and create a circuit with Echo that can connect two mics
Greetings to all friends
Today we are going to tell you
How to make a PCB at home and how to create a circuit with Echo that can connect two mics
You can get all the PDF files you need to create this circuit by sending a message to the following WhatsApp number.
WhatsApp : 071 010 7924
Thank you very much for staying with Gadget Wadda KZbin channel