No video

How to Make a Adjustable Low Pass Filter NJM4558 - Original Circuit | Heavy Bass

  Рет қаралды 46,453

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

How to make NJM 4558 , 4558L Original Adjustable Low Pass Filter Circuit with Full Low , LPF changing switch ප්ලේට් ඇම්ප්ලිෆයරයට වැඩිය බේස් තියෙන කොන්ට්‍රෝල් කල හැකි ලෝ පාස් පිල්ටරය හදන හැටි. Plate Amplifier Low Pass Filter - Heavy Bass
Thanks for watching. subscribe & share !
🔻🔻🔻🔻🔻
ඔරිජිනල් අයි සී එක මේ ලින්ක් එකෙන් ගන්න👉 s.click.aliexp...
🔼🔼🔼🔼🔼
parts list
🟠 NJM4558 , NJM 4559 , 4558L ,
🟠 50k Mono volume control
🟠 50k stereo volume control
🟠 474pf Mylar capacitor
🟠 223pf capacitor
🟠 100pf ceramic capacitor
🟠 10uf 50v capacitor
🟠 10k resistor 6
🟠 150k resistor
🟠 560 ohm Rasistor
🟠 2 way switch
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
අනිත් චැනල් එක👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
🙏 Welcome To My Channel ( Electronic Lokaya ) EL
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone Repair | Laptop Computer Repair | power Amplifier | Audio Mixer | Speaker | Subwoofer | Sound Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Restoration | Unboxing and Review | Advertising | Sinhala | Restoration | Electronic components ඉලෙක්ට්‍රොනික් ලෝකය සිංහල Sinhala sri lanka number one electronic you tube channel @electroniclokaya
Please SUBSCRIBE to ALL ABOUT ELECTRONICS, Thank you.#Electronic_Lokaya @electroniclokaya #lowpassfilter #lowpass #bassboosted

Пікірлер: 479
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
ඔරිජිනල් අයි සී එක මේ ලින්ක් එකෙන් ගන්න👉 s.click.aliexpress.com/e/_olCr2dI
@chamindachamindaranasinhe8714
@chamindachamindaranasinhe8714 2 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක් දැනුම ලබාදුන්නට ස්තුතියි ජයවේවා ඔබටත් .
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
❤️❤️❤️❤️
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Mama ma venakotath oya hadapu hama amp ekakma hadala thiyenne oyage video valin godak deval igena gatta thanks ♥️
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි...සහ තව අලුත් දේවල් ඉදිරියටත් බලන්න පුලුවන්..
@movindudamsara852
@movindudamsara852 8 ай бұрын
මේක නම් සුපිරි මන් ඉයේ හැදුවා 💥❤️
@KumariKumari-yf1oq
@KumariKumari-yf1oq 7 ай бұрын
Bass සුපිරි da😮
@user-gh1rg6hf1b
@user-gh1rg6hf1b 5 ай бұрын
ඔයා සප්ලයි දුන්නෙ මොකේකින්ද ,ඕඩියෝ අවුට්පුට් එක කෙලින්ම ස්පීකර් වලටද දුන්නෙ
@m7f-u41
@m7f-u41 7 ай бұрын
මාමේ මමත් ⁣ඉෙලක්ෙටානික්වැඩ කරනවා ඒත් එච්චර ඔය බඩු ගැන මතකයක් හිටින්නෙ නැ ඒනිසා ඔය වගෙ බඩු ගැන විඩියො එකක් කරන්න ලොකු උදව්වක් මාමෙ😢
@sadeepasupun2958
@sadeepasupun2958 4 жыл бұрын
ඒක ෆට්ට ඩුවෙල් සප්ලයි තමා කේස් එක
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ම්ල්ලි මෙක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@sadeepasupun2958
@sadeepasupun2958 4 жыл бұрын
එල එල
@kavishapruyanath3470
@kavishapruyanath3470 3 жыл бұрын
Duwel suply eka van ekakata set karnna barida
@dumidusahan561
@dumidusahan561 5 ай бұрын
Ane ow balannako hariyanawada kiyala
@my4tech761
@my4tech761 4 жыл бұрын
ඒක නම් සුපිරිම 👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් ❤️😁
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
100 වෙනි ලයික් එක මගෙන් අයියා. සුපිරි සකිට් එක ආ
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
සුපිරි සුපිරි 😁❤️ කොහෙද අප්පෙ මෙච්චර දවසක් ගිහින් හිටියෙ😁
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
අයියා❤❤❤❤❤❤❤❤❤❤❤
@user-nf1oy1xd2c
@user-nf1oy1xd2c 3 жыл бұрын
මයික් ඇම්ප් එකක් හදන්න කියලා දෙන්න. ගොඩක් වටිනවා ඔයා කරන්න වීඩියෝ හැමදාම බලනවා. ජයවේවා බුදුසරණයි
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මයික් ප්‍රී ඇම්ප් එකක් නම් කරල ඇති තව ඒව ඉස්සරහට කොහොමත් කරනව
@buddhikanalin4089
@buddhikanalin4089 4 жыл бұрын
wahanekata hai karana vidiyat kiya dennako aiye
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් ඒ ගැනත් මං ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම්..
@buddhikanalin4089
@buddhikanalin4089 4 жыл бұрын
❤️❤️❤️
@AvishkaMihiranga-th9fh
@AvishkaMihiranga-th9fh 3 ай бұрын
Man ada haduwa ooka Spiriyata bess thiyanawa meke ❤
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
❤️❤️❤️
@yasithasandaruwan4430
@yasithasandaruwan4430 4 жыл бұрын
Aiye wadenam Maru. Eth 12v walin ekak hadala dennako
@ChamaraIndika
@ChamaraIndika 4 жыл бұрын
matath one 12V walin.... mage Van eke 200w amp ekak thiyenne.. ekata denna....
@dsdelectronics2715
@dsdelectronics2715 3 жыл бұрын
අයියේ සුපිරි වැඩක් අයියේ 100pf එකට 102pfදාන්න පුළුවන් ද බේස් ෆිල්ටර් එකක් හදන්න උදව්වක් දෙන්න කො අයියේ
@kavindunimal6953
@kavindunimal6953 2 жыл бұрын
Ow danna pluvn
@marts-vg2ov
@marts-vg2ov 2 жыл бұрын
Ayye meka oya hadapu tda2002 amp ekatath set karanna puluwanda
@sewangalaapi7788
@sewangalaapi7788 4 жыл бұрын
නියම වැඩක්...👌👌
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@sewangalaapi7788
@sewangalaapi7788 4 жыл бұрын
@@ElectronicLokaya aiye puluwan nam mata power amplifier case akak ganna thanak set karala denna puluwan da ?
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
kiyanna dewal ne bohoma bohoma ස්තූතියි kiyala tamai kiyanna wenne. 👍👍👍✔
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි...
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
@@ElectronicLokaya ane ayye TDA7388 ta single supply circuit ekak dennako puluwann ikmana. ayyage mail eka denna puluwanda.
@aselaindika3815
@aselaindika3815 4 жыл бұрын
Niyanai sir meka 3 will eaka set karaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක වීල් එකකට සෙට් කරනව නම් තව වැඩ කීපයක් කරන්න ඕනි මොකද ත්‍රී වීල් එකෙ සිංගල් සප්ලයි නෙ ඒකයි..බලමු කො ඉස්සරහට ඒකත් මොනාහරි කරන්න,
@VageeshaDilpahan
@VageeshaDilpahan Жыл бұрын
ඕකට අයියා හදපු ta8201ak amp එක දන්න පුළුවන්ද?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
@indikapulidu8926
@indikapulidu8926 10 ай бұрын
අයියේ මේ සකිට් එකේ අයිය GND සහ රින කියල වයර් දෙකක් පවර් සප්ලයි එකකට ඇමුනුවනේ මන් 12v බැට්ටියකින් වගේ සප්ලයි දෙනවනන් බැට්ටියෙ දන වයර් එකට සකිට් එකේ දනයි බැට්ටියේ රින වයර් එකට සකිටෙකේ GND එකයි රින එකයි එකට අමුනල බැට්ටියේ රිනවලට හයිකරාට අවුලක් වෙන්නෑනේද සකිට් එකේ bass එකට එහෙම හම් එකක් එන එකකුත් නෑනේද අයියේ 😕😕
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
මෙක බැටරියෙන් දුවන්න බෑ මේ වගේ වයර් 3කින් ඩුවෙල් සප්ලයිම දෙන්න ඕනී
@sachithapeushan5170
@sachithapeushan5170 3 жыл бұрын
කමක් නෑ අයියේ ඩුවේල් සප්පලයි එකක් හදන video එකක් දන්නකෝ
@praveenmallawaraja2979
@praveenmallawaraja2979 Жыл бұрын
Meka singal suply walin wada karana widiyata hadanna puluwanda
@mohamedirfan2171
@mohamedirfan2171 4 жыл бұрын
La4440 ic ena amp vedio ekak dentako
@izzzzzz6
@izzzzzz6 9 ай бұрын
How can we do this with only a DC supply? Can we use a voltage doubler from caps and diodes and tap ground from between the two caps?
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
මේකට ඩුවෙල් සප්ලයි නැතුව වැඩ කරන්නෙ නැ
@roshan2690
@roshan2690 4 жыл бұрын
අනේ අයියේ මේක සින්ගල් සප්ලයි වලට වෙනස් කරන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@roshan2690
@roshan2690 4 жыл бұрын
❤️🧡💛💚💙
@denethakarshana6434
@denethakarshana6434 10 ай бұрын
Meka single supply denna hadanna baida ikmanata video ekak onee
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
මේක බෑ වෙනම එකක් කරල ඇති
@azankhan2705
@azankhan2705 3 ай бұрын
Ed ka mukamal diagram de do please please
@dhananjayajayamal456
@dhananjayajayamal456 4 жыл бұрын
‌ම‍රු අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@dhananjayajayamal456
@dhananjayajayamal456 4 жыл бұрын
@@ElectronicLokaya aiyeee man gawa wada nathi usb kit godak thiyanawa barida podi help ekak denna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@dhananjayajayamal456 ඔව් බලමු නෙද 😁
@abcdx2024
@abcdx2024 4 жыл бұрын
supiri aiye
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලියෝ❤️😁
@chathurangamadhushan5134
@chathurangamadhushan5134 4 жыл бұрын
Niyamai! Aiyata budusaranai!
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@sathyamendisfanclub8304
@sathyamendisfanclub8304 4 жыл бұрын
නියමයි 👍😎
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස්
@puspajenetkihanduwage4013
@puspajenetkihanduwage4013 3 жыл бұрын
375 ලයික් ඓ්ක මගෙන්
@kavindukithsara9795
@kavindukithsara9795 4 жыл бұрын
Wow 🔥 Niyamai 😁
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි..
@engineeringworkdirectorbyk2567
@engineeringworkdirectorbyk2567 2 жыл бұрын
Bluetooth akak sambanda karana vidiya saha bluetooth boad akak sadana hati kiyala denda
@sankaprasad8957
@sankaprasad8957 4 жыл бұрын
12V dual supply ampere (A) kiyak withara oneda aiya? Meka single supply karanna widihak nedda?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
නෑ මල්ලි ඇම්පියර් ගනන් මේකට ඕනි නෑ මිලි ඇම්පියර් 300mA ඩුවෙල් ට්‍රාන්ස්ෆෝමරයත් වැඩිත් එක්ක.ඒකනෙ තියෙන පුංචිම එක..,සහ මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@lahirusadaruwan5447
@lahirusadaruwan5447 4 жыл бұрын
15a dunnath madi aiye bass vadi karapu gaman natara wenw
@yuha2445
@yuha2445 4 жыл бұрын
Dual suply valata set karanna puluwan vidihatat hadannako
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක ඩුවෙල් සප්ලයි වලින් තමයි මල්ලි වැඩ කරන්නෙ.
@chiranthakavindu159
@chiranthakavindu159 2 жыл бұрын
නියමයි ඉතිම් 👌 😁
@shehanakila3372
@shehanakila3372 10 ай бұрын
අයියේ metal detector එකක් හදන්න පුළුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
බලමුකො බඩු හොයාගත්තම කරන්නම්
@chathuranga_s6918
@chathuranga_s6918 4 жыл бұрын
එල අයියා 😊
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
ඈම්ප් එක්ක ලෝ පාස් වෙද්දි ඈම්ප් එකේ වොට් එකේ අඩු වීමක් වෙනව නේද. නැතිනම් ෆුල් රේන්ජ් එකෙන්ම හයි මිඩ්, ටික විතරමද අඩුවෙන්නෙ. වාහනයකට ඈම්ප් එකක් ඩිසයින් කරන්න හදන්නෙ. ඒකට
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
වොට් එක අඩු වෙන්නෙ නෑ හයි මිඩ් එක නැති වෙලා බේස් විතරයි ඉතුරු වෙන්නෙ පොඩි ඇම්ප් එක උනත් හිතා ගන්න බැරි පවර් එකක් වැඩි වෙනව වගෙ තේරෙනව ඒ ක හදල ටෙස් කරද්දි හොදට තේරෙනව නොමල් සව්න්ඩ් යූස් කරන ඇම්ප් එකකට දීල බලන්නකො ඒ කලින් යූස් කරපු ස්පීකර මදි වෙන්න බේස් ,,, කෝන් එක ගැලවෙන්න තරම් එනව..මේකෙ බේස් අඩු වඩි කරන්න කොන්ට්‍රෝල් එකෙන් බැලන් කරගන්න පුලුවන්,
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
@@ElectronicLokaya seal your box and try it.. නේද.
@danushkabandara7351
@danushkabandara7351 4 жыл бұрын
අයියා electric fence එකක් කරන්න බැරිද අපිට හදාගන්න පුලුවන් එකක්
@dumindasanjeewa2680
@dumindasanjeewa2680 4 жыл бұрын
Aiye me filter amp akata 12v battry akakin direk denawanam (+ - gund) denne kohomada?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක ඔරිජිනල් එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒ නිසා මේ සර්කිට් එක බැටරියෙන් ගහන්න බෑ ඒකට වෙනම එකක් කරන්න ඕනී. සහ මේ සර්කිට් එක මං සිංගල් සප්ලයි වලටත් ඩිසයින් කරල බලන්නම් සුපිරියට ආවොත් ඒකෙත් කරන හැටි වීඩියෝ එකක් කරන්නම්කො
@dumindasanjeewa2680
@dumindasanjeewa2680 4 жыл бұрын
@@ElectronicLokaya ok aiye thans
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
@@ElectronicLokaya elane...
@yasithasandaruwan4430
@yasithasandaruwan4430 4 жыл бұрын
Ane ow aiye ikmanatama 12v hadala denna. Dawas dekak dennam🤩🙏🙏🙏🙏
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@yasithasandaruwan4430 මේක බෑ මල්ලි 12 වෝල්‍ය බැටරියෙන් ගහන්න වෙන එකක් තියනව ඒකට මෙහේ නෑ ලංකාවට ආවම හොයල දෙන්නම්.
@rashmiabekon1089
@rashmiabekon1089 3 жыл бұрын
Ayya wire 3 ne passanne
@tonielcell
@tonielcell 3 жыл бұрын
Muito bom👍🏽🤘🏽 Você tem o Circuito?
@maheshsenavirathna3208
@maheshsenavirathna3208 4 жыл бұрын
Bass speakers wala + - side walt capacitor akak danne ai kiyla kiyla denwda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මොනවගෙද කියල මට පැහැදිලි මදියි මැසෙජ් එක
@sachithapeushan5170
@sachithapeushan5170 3 жыл бұрын
ඔය ජාතියේ ic ගන්න තියේනවද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඕනී තරම් තියෙනව කොලඹ රුපියල් 25ක් වගේ වෙන්නෙ ඔයා ගාව දෙපැත්තෙ පින් තියෙන එව වැඩ කෑන ඒව තියෙනව නම් මේ සර්කිට් එක බලාගෙන හදල බලන්න පින් අවුට් එකයි
@sachithapeushan5170
@sachithapeushan5170 3 жыл бұрын
ඔය ජාතියේම ic ගන්න නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කොලඹ තියෙනව මල්ලි
@mayurakoongoda9550
@mayurakoongoda9550 3 жыл бұрын
ඔයා හදපු අනිත් වීඩියෝ දෙකත් මම බැලුවා ඒ ෆිල්ටර් දෙකට වඩා මේකේ තියෙන ලොකු වෙනස මොකක්ද කියලා කියන්නකෝ ප්ලීස්.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේක ඔරිජින සබ් ඇම්ප් එකට එන විදිහ මේකෙ චේන්ජ් ස්විච් එකක් සහ බේස් ඇජෙස් කරන්න පුලුවන් මල්ලි
@mayurakoongoda9550
@mayurakoongoda9550 3 жыл бұрын
@@ElectronicLokaya thanks udau karanawata
@santaff6108
@santaff6108 3 жыл бұрын
අයියේ දෙයක් දැන ගන්න msg danna kramayak nadda .4558ic eka gana
@user-gh1rg6hf1b
@user-gh1rg6hf1b 5 ай бұрын
මේක සින්ගල් සප්ලයි වලින් හදන විදිහ ගේන්නකො olzz plzz plzzz🥺
@lankagamage7005
@lankagamage7005 4 жыл бұрын
මේ ic හොයලා දෙන්න පුළුවන්ද
@wasantharanatunga8586
@wasantharanatunga8586 4 жыл бұрын
පිළියන්දල තියනව
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
අයි සී කොලඹ තියෙනව රුපියල් 25ක් වගෙ වෙන්නෙ ගොඩක් මල්ලිල මගෙ කලින් වීඩියෝ එක බලල හදල තිබුන මට ෆේස් බුක් මැසෙන්ජර් පොටෝ වීඩියෝ හෙමත් ඒවල තිබුන. තව එකක් දැනට ලංකාවෙ තියෙන මේ අයි සී වැඩ කරනව අනිත්ව නම් සුවර් නෑ..
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@wasantharanatunga8586 ඔව් කීප දෙනෙක් මට මැසෙජ් කරල තිබුන කොලඹ හැරුනම පලාත් කීපෙක අය එයාලට හම්බවුනා කියල.
@lankagamage7005
@lankagamage7005 4 жыл бұрын
@@ElectronicLokaya මන් තිස්ස මහාරාම මෙහේ ගන්න නැ
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
මචං නුවර තියෙනව
@ravindushammika9939
@ravindushammika9939 Жыл бұрын
අයියෙ මගේ ට්‍රාන්ස්ෆෝමර් එක ඩීසී කරාට පස්සෙ රින වෝල්ට්15 ක් සහ දන වෝල්ට්15 ක් එනවා ඔය සකිට් එකට වැඩි වේද දන්නෙ නෑ ඒ දෙක එකතු උනාම වෝල්ට්30ක් එනව
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
රිසිස්ටර් හරානෙ යන්නෙ අව්ලක් නෑ
@SS-mj2mq
@SS-mj2mq 3 жыл бұрын
Very nice controller.well done ✌️🤓
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Thanks 👍
@smarttechnology1474
@smarttechnology1474 2 жыл бұрын
ayye mekta phone eken input karaddi aux cable ekak danawanam eka channel ekak L/ R ekak passuwama athineda 10 k resisitor danne nathiwa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
5.6කේ වත් දාන්න සව්න්ඩ් අව්ල් වෙයි නැත්තම්
@senahasakaarutha2233
@senahasakaarutha2233 4 жыл бұрын
නියමයි අයියේ මෙක සිංගල් සප්ලයි වලින් හදන විදියක් දාන්න බැරිද?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@senahasakaarutha2233
@senahasakaarutha2233 4 жыл бұрын
@@ElectronicLokaya ok aiye
@NishanthaJaanaka-hi6sm
@NishanthaJaanaka-hi6sm Ай бұрын
මෙකට කොහොමද හිට්ස් සින්ක් එකක් හයිකරන්නෙ කොහොමද කියලා කියන්න පුලුවන්ද අනෙ මට
@ElectronicLokaya
@ElectronicLokaya Ай бұрын
මේකට මොකටද මල්ලි හීට් සින්ක් මේක රත් වෙන අයි සී එකක් නෙවෙනෙ බේස් පිල්ටරයක්නෙ
@NishamaniHitinayaka
@NishamaniHitinayaka 9 ай бұрын
Aiye mekata NMJ4580 danna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya 9 ай бұрын
සුවර් නෑ
@lahirusampath8960
@lahirusampath8960 4 жыл бұрын
Platel amp ake repair video aka
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ප්ලේට් සහ ප්ලේට් නොවන ඇම්ප් සේරම රෙපෙයාරින් සිද්ධානතය එකයි කෑලි ටිකක් වෙනස් නමුත් සර්කිට් එක ක්‍රියාකාරිත්වය එකයි..පිලිවලින් චෙක් කරගෙන හදන හැටි වීඩියො එකක් දාල ඇති බලන්න.. බලන්න මල්ලි මොනාහරි උදවුවක් ඕනි වුනොත් කියන්න. මගෙ ෆෙස්බුක් මැසෙන්ජර් එන්න නම තියෙන්නෙ kaluwadewa nishantha
@yuha2445
@yuha2445 4 жыл бұрын
Sorry single suply walata set karana hati kiyala dennako
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@yuha2445
@yuha2445 4 жыл бұрын
Ela ela ayye nihatamaneebavata tnkz
@virajmenaka6128
@virajmenaka6128 2 ай бұрын
අයියෙ මේක සිංගල් සප්ලයි වලින් වැඩකරන්න හදන්න බැයිද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
වීඩියෝ එකක් දාල ඇති
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 6 ай бұрын
Base filter eken amp ekata dunnama hum eka enawane , usb kit eken dunnama aulak ne
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
එහෙනම් ෆිල්ටර් එකට දීපු සප්ලයි වල පස්නයක් ඇති මල්ලි
@thilakarathnasampath6120
@thilakarathnasampath6120 6 ай бұрын
@@ElectronicLokaya puluwan taram smooth karala beluwa eth podi hum ekak enawa
@marts-vg2ov
@marts-vg2ov 2 жыл бұрын
Ayye mekata 12v. 300. Ma full wave ekath athida
@cdissanayaka845
@cdissanayaka845 4 жыл бұрын
අයියෙ මෙ ඇම් එක ත්‍රිවිල් එකට set karanta berida
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
මේක ඇම්ප් එකක් නෙවෙ මල්ලි බේස් ෆිල්ටර් එකක් නෙ..සහ ඇම්ප් එකකුත් ඕනී මෙකෙන් පිටවෙන සද්දෙ වැඩි කරගන්න..මේ වගෙ එකක් වීල් එකකට සෙට් කරනව නම් මං කලින් කරල ඇති එකක් සිංගල් සප්ලයි ලෝ පාස් ෆිල්ටර් එක ඒක හදල ඇම්ප් එකකට දුන්න නම් හරි
@yasithasandaruwan4430
@yasithasandaruwan4430 4 жыл бұрын
E video eke nana mokadda kiyannako. Oyage wada godak pahadili.
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@yasithasandaruwan4430 තැන්ක්ස් මල්ලි සහ අනිත් ඔයා කියපු එක තේරුම් ගන්න අමාරුයි මල්ලි
@yasithasandaruwan4430
@yasithasandaruwan4430 4 жыл бұрын
Hari Hari eka Hoya gaththa aiye
@SanduminiWalakuluge-sm9rh
@SanduminiWalakuluge-sm9rh 2 күн бұрын
අයියෙ ඕකෙ ග්‍රවුන්ඩ් in put එක දෙන්නෙ මොකකටද
@ElectronicLokaya
@ElectronicLokaya Күн бұрын
රින සප්ලයි වලට, ඩුවෙල් සප්ලයි හැදුවම ඒක නිකම්ම හැදෙනව
@bhanukadissanayake131
@bhanukadissanayake131 8 ай бұрын
මේකෙදි බේස් ෆිල්ටරේ output එක amp එකට දෙන්නෙ නැතුව amp එකේ output එක බේස් ෆිල්ටරේ input එක විදිහට දුනන්ට අවුලක් නැද්ද?
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
එහෙම කරන්නෙ කොහොමද එහෙම කරන්නෙනෑ අවුට් එක ඇම්ප් එකෙන් ස්පීකර් වලට යන්න ඕනීනෙ
@bhanukadissanayake131
@bhanukadissanayake131 8 ай бұрын
@@ElectronicLokaya ඔව් නේ🥲..මේ low pass filter එකට power එක දෙද්දි ඇම්පියර් කීයක් වගේ ඕනෙ වෙයිද?
@sudeshchaturanga4103
@sudeshchaturanga4103 4 жыл бұрын
Super
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@karimj2220
@karimj2220 4 жыл бұрын
Good working👍💖👌
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
thanks ..fnd
@tharindupiumantha2799
@tharindupiumantha2799 4 жыл бұрын
Ayya..depeththe pin 8 thiyena ekath me vidiyatada passanne me thani peththe ic hoyanna naa appa
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
දෙපැත්තෙ පින් තියෙන එක වැඩ කරන අයි සී තියෙනවද ,දැන් ලංකාවෙ තියෙන ඒව වැඩ කරන ඒව හොයන්න අමාරුයි.අනික මේ අයි සී එක ලංකාවෙ ගොඩක් පලාත් වල අයට හම්බ වෙලා තිබුන එයාල හදල මට පොටෝ වීඩියෝ එවල තිබුන.කොලඹ ගන්න තියෙනව රුපියල් 25යි වෙන්නෙ. දෙපැත්තෙ පින් තියෙන වැඩ කරන ඒව තියෙනව නම් මේ සර්කිට් එක බලාගෙන හදල බලන්න පින් නම්බර් සමායි වීඩියෝ එකෙ මුලින් ඒ ගැන දාලත් ඇති
@dileeshadissanayaka9
@dileeshadissanayaka9 4 жыл бұрын
Supiri 👍👍💪
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් මල්ලි
@gayashansasmitha5607
@gayashansasmitha5607 3 жыл бұрын
Mata meke podi aulak thiyanawa,oya meke bass out ek aragana thiyenn controller ekenn,e unata original circuit eke aragana thiyenne ic eke 6,7pin walinne, mama me dewidihatama haduwa,controller eken out ek gatthama bass tikakk adui,poddak meka balnn please
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සමහර් සර්කිට් වල පොඩි පොඩි වෙනස් කම් තියෙනව මල්ලි ඒත් මේ මං ඩිසයින් කරපු විදිහ මේක සුපිරියටම බේස් තියෙනව මේ වීඩියෝ එක දාපු දවස් වල ගොඩක් අය හදල මට පොටෝ වීඩියෝ එවල තිබුන සහ මගේ ගෲෆ් එකේ ශෙයා කරල තිබුන, හොදට චෙක් කරන්න පොඩ්ඩක් හරි අව්ලක් වුනොත් හරියට වැඩ කරන්නෙ නෑ මල්ලි
@dilankasanjaya3119
@dilankasanjaya3119 3 жыл бұрын
Aiye kade tiyana plet amp ekei anith amp ekey bes wadikarala hadaganna pulawanda
@shanakamadushan6370
@shanakamadushan6370 3 ай бұрын
5v වලින් වැඩ කරන්න බැරිද මේකම 🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
බෑ මේක ඩුවෙල් සප්ලයි
@muddatv2949
@muddatv2949 6 ай бұрын
බේස් වදිනකොට "ටක් ටක්" ගාල සද්දයක් එන්නේ ඇයි? ඒක නැති කර ගන්නමොකද්ද කරන්න ඕන... බේස් නම් හොදයි! ඒත් අර නොයිස් එක තමා අවුල..
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
අඩු වැඩි කරල බැලුවද කරන්ට් පස්න හෙම බැලුවද සමහර ස්පීකර් එකට බේස් වැඩි උනාමත් එනව
@ALLinone-hx5te
@ALLinone-hx5te 4 жыл бұрын
Singal suply nadda
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@ALLinone-hx5te
@ALLinone-hx5te 4 жыл бұрын
@@ElectronicLokaya ok aiya
@marts-vg2ov
@marts-vg2ov 2 жыл бұрын
Ayye mekata passapu ground කම්බිය oya gaththe coil කමිබියක් ne eka mata capasitor walin කැපෙන කම්බි ganna puluwana Please reply
@smarttechnology1474
@smarttechnology1474 2 жыл бұрын
Barida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒව පන මදියිනෙ නමුත් මෙහෙම හදන්න එපා මං මේ හදල පෙනවන්නෙ ඔයාලට පැහදිලිව බලාගන්න ඕනී නිසා මේ ලයින් එන විදිහ බලාගෙන පී සී බී එකක හදන්න ,මෙහෙම හදල ශෝට් උනොත් බඩුම තමයි
@asankawidanage4427
@asankawidanage4427 3 жыл бұрын
meka vell ekata hai karanna puluvanda.ehemanam grund viar eka hadaganne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඩුවෙල් සප්ලයි ඕනී නැත්තම් වීල් එකට බෑ
@asankawidanage4427
@asankawidanage4427 3 жыл бұрын
ok aiye thank u.wheel eke bettariyen dual supply hadanna berida
@susanthawa9366
@susanthawa9366 3 жыл бұрын
Aiye single supply dena vidiye video ekak danna puluwanda?
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කරල ඇති එකක්
@asankawidanage4427
@asankawidanage4427 3 жыл бұрын
aiye meka treewill ekata danna berida.eken grund ekak hadanne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ත්‍රී වීල් එකට නම් බෑ මල්ලි
@jeewanthakasun8426
@jeewanthakasun8426 11 ай бұрын
අයියේ කාර්සෙට් එකෙ සවුන්ඩ් එන ස්පිකර් ලයින් එක මෙ amp එකෙ input එකට දුන්නොත් සවුන්ඩ් එක මෙ විදිහටම එනවද
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
ෙහෙම දෙන්න බෑ මල්ලි ඇම්ප් එකේ ඉන් එකට ඕනී මේක සෙට් කරන්න
@jeewanthakasun8426
@jeewanthakasun8426 11 ай бұрын
@@ElectronicLokaya එහෙමනම් අයියෙ කාර්සෙට් එකෙ output එක දෙන්නද මෙ amp එකෙ input එකට ඉටපස්සෙ හරි යයිද මම මෙක හයින් කරන්න හැදුවෙ මගෙ විල් එකෙ තියෙන සබ් ස්පිකර් දෙකට බෙන්ස් මදි නිසා කාර්සෙට් එකෙන් එන සවුඩ් එකෙ බෙන්ස් මදියි මම සබ් amp ඇම් එකක් ගහලා බැලුවා නිමට බෙන්ස් තියෙනවා සබ් amp එක වගෙමද සවුඩ් එක එන්නෙ මෙ ඔයා හදපු amp එකෙ තව සබ් amp එකක් හැදුවා නෙද එකත් මෙ වගෙ සවුඩ් එක තියෙනවද ලොකු වියදම යනව නෙ සඩ් amp එකක් ගන්න ඒ නිසා අයියෙ මම විස්තර ඇහුවෙ පුළුවන් උදවු කරන්න
@lakmalranga589
@lakmalranga589 3 жыл бұрын
Aiya me amp aka haduw mn okta aiya duwel supply dilane thinne..tanspomer akakin..mn amp akta supply denn hadnne computer power suppl akakin athkota kohomda pawer denne..?.
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
කොම්පියුටර් පවර් සප්ලයි එකකින් දෙන්න බෑ නේ මල්ලි
@lakmalranga589
@lakmalranga589 3 жыл бұрын
Ahh ahemd...aiya hri balnnmko...me aiy..oka damme ic aka 4558 podi ic akak (555 ic aka wage saiz aka)mn awlk nane wad krai ne..amp aka..duwel supply dunnoth
@gayashanhasaranga9426
@gayashanhasaranga9426 8 ай бұрын
100pf වෙනුවට 104pf දාන්න පුළුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 8 ай бұрын
බෑ මල්ලි ඒ දෙකේ ලොකු පරායාශයක් තියෙනව
@mindtohart8775
@mindtohart8775 4 жыл бұрын
Sir subwoofer eka power tiyenawa sounds na circuit eka pitata vinadi 2 vitara godak ratwenawa mokakada hetuwa
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි ඔයා මගෙ මේ ගැන කරපු රෙපෙයාර් වීඩියෝ එක බලන්න කීපයක් ඇති
@janithajayamini1656
@janithajayamini1656 Жыл бұрын
Meka single supply wada karanna hadanna baida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ
@showgadgets8572
@showgadgets8572 3 жыл бұрын
මේක amp එකේන් එන සිග්නල් එක දුන්නොත් හරි යන එකක් nedda...කෙලින්ම ෆිල්ටර් සර්කිට් එකට නොදි..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ෆිල්ටරයට දීල තමයි ඇම්ප් එකට දෙන්නෙ මොකද මේකත් එක්තරා ප්‍රී ඇම්ප් එකක් නෙ මේකෙන් එන්නෙ බේස් විතරක් ඕනි නම් සහ නෝමල් ඕනි නම් වෙන් කරල ගන්න එකනෙ කරන්නෙ
@tharindudilshan7857
@tharindudilshan7857 2 жыл бұрын
සිංගල් supply වලින් වැඩකරන circuit එකක් ගෝන්නකෝ වැන් එකකට
@dhananjayajayamal456
@dhananjayajayamal456 4 жыл бұрын
4558 chip ic eka danna mukuth aulak wen nane
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
වීඩියෝ එකෙ මුලින්ම මං දාල ඇති 4558 ඕනිම අයි සී ටයිප් එකකින් හදන්න පුලුවන් පින් නම්බර් සමානයි මල්ලි..
@sarath586
@sarath586 2 жыл бұрын
නියමයි අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️ තැන්ක්ස් මල්ලි
@thushenthushen3256
@thushenthushen3256 3 ай бұрын
අය්යෙ එල් එම් 25 96 වෙනුවට වෙනඑකක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
නෑ මල්ලි
@user-gh1rg6hf1b
@user-gh1rg6hf1b 5 ай бұрын
මේක සර්කිට් එකට සෙට් කරන විදිහේ වීඩියෝ එකක් ගේන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 5 ай бұрын
මේ විදිහහට පාත් බලාගෙන බෝඩ් එකක අමුනන්න
@user-gh1rg6hf1b
@user-gh1rg6hf1b 5 ай бұрын
@@ElectronicLokaya ♥
@user-gh1rg6hf1b
@user-gh1rg6hf1b 5 ай бұрын
අයියේ මේකෙ සවුන්ඩ් අවුට් පුට් එක කෙලින්ම ස්පීකරේකට දෙනවනම් කොමද දෙන්නේ
@smarttechnology1474
@smarttechnology1474 2 жыл бұрын
ayye podi aulak thiyei mata 12v 300 mA fulwave transformer eken dual supply hadanakota dana bridge rectafier eka mokakda 300 ma walata galapena
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ැම්ප්ලියර් 1කේ ඩයෝඩ් දාල හදන්න බ්‍රිජ් තියෙනව නම් අරන් හදන්න
@udayasaman589
@udayasaman589 11 ай бұрын
233 mailar cap eka වෙනුවට wena cap ekk ndda aiye
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
333, 223
@electronicsinhalen319
@electronicsinhalen319 Жыл бұрын
Speaker ඒකට දාල තියෙන කැප් ඒක මොකක්ද?
@chathurangamadhushan5134
@chathurangamadhushan5134 4 жыл бұрын
Kalin video eke wage me low pass filter ekath single supply walin wada karanna hadanna brid aiye????
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි මේක ඔරිජිනල එන්නෙ ඩුවෙල් සප්ලයි නෙ ඒත් ගොඩක් අයගෙ ඉල්ලීම නිසා මං ඒකත් ට්‍රයි කරල බලන්නම්. ඩිසයින් කරල ටෙස් කරල සුපිරියට ආවොත් විඩියෝ එකක් කරන්නම්,,
@chathurangamadhushan5134
@chathurangamadhushan5134 4 жыл бұрын
Ane aiyata godak sthuthi.poddak disain karanna balannako.
@shagyYT
@shagyYT 11 ай бұрын
ඈම්ප් එකක output එකකට ඔය සකිට් එක තියන්න පුලුවන්ද ?
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
එහෙම නෙවේ ඇම්ප් එකේඉන් එකට මේක තියන්නෙ
@sithumnethmina9985
@sithumnethmina9985 2 жыл бұрын
Dual supply ඇම්පියර් කීයක් විතර ඕනැද අයියේ.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මිලි ඇම්පියර් 100ක් තිබුනත් ඇති
@sithumnethmina9985
@sithumnethmina9985 Жыл бұрын
Tqu ayiye❤🙃
@anuradapathum2663
@anuradapathum2663 6 ай бұрын
මෙිකේ Output වොට් එක කීයද අයියේ.
@ElectronicLokaya
@ElectronicLokaya 6 ай бұрын
වොට් ගන්න මේක ඇම්ප් එඅක් නෙවෙ මල්ලි
@gamingwithleadersl8324
@gamingwithleadersl8324 5 ай бұрын
මේක මිකසර් එකට සෙට්කරාට අව්ලක් නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 4 ай бұрын
අව්ලක් නෑ
@surangaprasad3064
@surangaprasad3064 10 ай бұрын
230v කරන්ට් එකෙන් ට්‍රාන්ස්ෆෝමරයක් හරහා දුන්නට ප්‍රශ්නයක් වෙන්නැනෙ ?
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
ඔව් එහෙම තමයි මේ දෙන්නෙ
@ajithbandara759
@ajithbandara759 3 ай бұрын
Mr badu list aka wenama dannako
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
ඩිස්ක්‍රිප්සන් එකේ දාලනෙ තියෙන්නෙ
@s.m.ipradution111
@s.m.ipradution111 11 ай бұрын
Aiye meka single supply hadanna berida
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
මේක බෑ
How INDUCTOR's work & How to make your own
15:55
Schematix
Рет қаралды 869 М.
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 2,4 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 30 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
How To Make Mega Bass Booster Circuit Using 4558 - Only Bass
7:13
Creative World
Рет қаралды 226 М.
Cost Rs.200/= ⭕ The Big Heatsink I made for the Power Amplifier
8:12
Diary of Nishantha
Рет қаралды 19 М.
Powerful Ultra Bass Amplifier Using LA4440 IC | SINHALA | BASS Amplifier
13:27
Anyone can repair PCB now!!
13:29
Engineering Facts
Рет қаралды 720 М.
How to Make a Subwoofer amplifier /TDA7396 IC / Sinhala
10:23
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 2,4 МЛН